කුඩු සලිඳු ඇප පිට නිදහස්වෙලා පිරිවරාගෙන ගිය හැටි | Neth News

  Рет қаралды 30,981

Neth News

Neth News

Күн бұрын

Пікірлер: 166
@ar1920
@ar1920 8 сағат бұрын
තූ..... නොදකින්. අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ,
@PrasannaGamage-ct4ic
@PrasannaGamage-ct4ic 8 сағат бұрын
ලබන සතියේ මෙය ඩුබායි වල ඉදීවී.
@UserKGFJohnson
@UserKGFJohnson 4 сағат бұрын
ඊට කලින් මේයා ගේ ජීව්තයත් මේයා නිසා වෙන්කාගේ හෝ ජීව්ත පිළිබඳ ප්‍රශ්නයක් නැද්ද ? මොකද කුඩුකාරයෝනේ .
@danstonfernandoillpulliara6331
@danstonfernandoillpulliara6331 8 сағат бұрын
අනෙ මන්ද මුන් එලියට කුඩු ගහපු උන් ඇතුලට යනව 😂😂😂
@chathurangaranathunaga8583
@chathurangaranathunaga8583 7 сағат бұрын
දුටු තැන වෙඩි තියන්න ඉන්න උන්ද මේ. මේක පුදුම රටක් ඕයි 😅😅😅😅
@Dharmasriwijerathna-tb5bw
@Dharmasriwijerathna-tb5bw 7 сағат бұрын
ජීවිතයට අපේ රටේ මත්ද්‍රව්‍ය නැති කරන්න බැහැ ලොකු ලොකු මත්ද්‍රව්‍ය කාරයො අපරාධ කාරයො ඵලියට දානව සුලු වැරදි කරපු මිනිස්සු ඇතුලට දානව අපේ රටේ බන්ධනාගාර හදල තියෙන්නෙ සුලු සුලු වැරදි කරපු මිනිසුන්ට අපරාදෙ අපේ බදු මුදල් වියදම් කරල ගුවන්යානාවල ගිහින් ඕකුන් අරගන ආවෙ ඵහේම ඉන්න ඇරියනම් හොඳයී තව ටික දවසකින් ඕකා ඉන්දියාවට බෝට්ටුවෙන් ගිහින් නැවත ඩුබායී ගියා කියයී,
@edwardcrozieredward8909
@edwardcrozieredward8909 5 сағат бұрын
අඩෝ නියමයි බං අපි හොයපු වෙනසද බං මේ එලිදක්වන්නෙ රට කොහෙටද මේ ගමන්කරමින් සිටින්නේ අපි ආයෙත් සැරයක් වරද්දගත්තදෝ කියලා හිතෙන්නේ මට විතරද😂😂😂😂😂😂😂😂😂😂
@sawi-l3o
@sawi-l3o 8 сағат бұрын
ප්‍රභා මැරුන්නැත්නම් ඌටත් ඇප හම්බෙනව😂
@VihagaIdusara-q6f
@VihagaIdusara-q6f 6 сағат бұрын
Hoda welawata eka maruwe nathinam army eke aya hire
@AthulaSenevirathne
@AthulaSenevirathne 4 сағат бұрын
Absolutely truth ....
@anuruddhafernando5477
@anuruddhafernando5477 9 сағат бұрын
කෝ .... විසිල් ගහපු....බල්ටි ගහපු ඈයෝ.... ඔක්කොම යාලුවනේ මල්ලිලී........😅
@inokapereira5992
@inokapereira5992 8 сағат бұрын
කුඩු කාරයෝ ඇප මත නිදහස් වෙනවනෙ.
@udenaranasinghe1707
@udenaranasinghe1707 8 сағат бұрын
කවදාවත් අපේ රටේ අපරාධ අඩුකරන්ට බෑ
@JayasanthaDesilva
@JayasanthaDesilva 5 сағат бұрын
කුඩු නැති කිරිම වෙනුවට අැප දිම .....නිිිති පද්ධතියම වෙනස් විය යුතුයි....
@udayakumaragunasekara1310
@udayakumaragunasekara1310 5 сағат бұрын
ඔකට තමා පුතා පුනරුදේ කියන්නේ
@SaSs-o1n
@SaSs-o1n 6 сағат бұрын
ජනාධිපති තුමනි නොවිය යුතු දේවල් වෙමින් පවතී. ඔබ සහා අප ප්‍රාර්ථනා කරන ඉලක්ක සපුරා ගැනීමට කිසි සේත්ම ළගාවිය නොහැකි බව මගේ හැඟීමයි.
@PrageethPiyankara
@PrageethPiyankara 7 сағат бұрын
ටිකේ මුහුදෙන් ගෙනාපු කුඩු ලෝඩ් සෙරම අලවි කරන්ඩද දන්නෑ කට්ටියව එලියට දාන්නේ.
@anuruddhabandara6018
@anuruddhabandara6018 7 сағат бұрын
කොහොමද ගැම්ම. පොල් කැඩුවට කොස් කැඩුවට වගේද...ජයවේවා ශ්‍රිලන්කා
@gihanwijerathne2976
@gihanwijerathne2976 7 сағат бұрын
මොනවා වුනත් පාතාලයේ එවුන්ට stf ගාඩිි දාගෙන ගෙනියන විදිය දැක්කම ඔින ⁣එකෙක්ට පාතාලයට යන්න හිතෙනවා......පනින රිලවුන්ට ඉනිමන් තියෙනවා වගේ වැඩ......එක්කෝ සිවිල් පලයන්......ජනාධිපතිටත් එහා....
@boom6116
@boom6116 4 сағат бұрын
මොක්කුද බන් මුන්ට ඇප දෙන්නෙ සාක්ෂි නැද්ද ඌ අල්ලන් එන්න වියදම් කල සල්ලිත් අපරාදෙ😂
@gajalanka95
@gajalanka95 2 сағат бұрын
පොලිසිය කුඩු කාරයොත් එක්ක උන් කියන විදියට තමයි විනිශ්චය දෙන්නේ
@ajithdisanayaka7854
@ajithdisanayaka7854 6 сағат бұрын
මුන් එලියට දාන්නේ කාගේ උවමනාවටද 😂😂😂දැන් නී්තිය හතර අතට නැමෙනව🤣🤣😂😂
@SurprisedBanjo-is4tr
@SurprisedBanjo-is4tr 6 сағат бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@nimalmunasinghe3748
@nimalmunasinghe3748 8 сағат бұрын
තුප් නොදකින් රටෙ නිතිය
@geethamala7835
@geethamala7835 8 сағат бұрын
Nodaking. Ha. Une. Serama. Yaluwo. Ba. Horu
@angeloangilino1026
@angeloangilino1026 5 сағат бұрын
මරු නිති තියන රටක් හි හි හි මිනි මරුම් කුඩු පාතාලේ කප්පන් ගැනිම් හොද වේලාවට රට මාරු කලේ
@ranjithdesilva5292
@ranjithdesilva5292 6 сағат бұрын
පැටියෝ දැන් බෝට්ටුවකින් රට ගිහිල්ලා ඩුබායි හරි කොහේ හරි එහේ ඉඳන් වැඩේ පටන් ගන්න ආපහු පැටියෝ.....ලෝයර්ලගෙ නිදාන ලෝයර්ලගෙන් නිදාන....පොලිසිය කට්ට කාල කට්ට කාලා අල්ලගන්නව හුප්පෙ තමයි පොලිසියට...සම්තින්නෝ...පව් තමයි
@upulpathmasiri1310
@upulpathmasiri1310 8 сағат бұрын
මුන් එලියට ඇවිත් ආයේ මේ දෙවල් කරන්න පුලුවන්
@RasikaManchanayaka
@RasikaManchanayaka 8 сағат бұрын
@upulpathmasiri1310 😂😂 ලපයගේ ආන්ඩුව ගෙනාවේ තොපිනේ පිම්පි ලපයගේ අල්ලාහ් එකාගේ විජිතයට පලදෙනවා හොද වැඩ්‍රෙ තොපිට
@NithDivo
@NithDivo 4 сағат бұрын
මු ආයිත් ම්නිමරයි කුඩුගෙනවා. රට ව්නාස කරනවා. මු ම්නි මැරුම් 40ක් ව්තර කර තියෙනවා . කප්පම් ගැනිම් අපරාධ වැඩ් වෙයි
@neethajayaweeea3760
@neethajayaweeea3760 7 сағат бұрын
මේවාට පෙනී sitina ...un අපා ගත වීම aniwaryai???
@chamindakandy8269
@chamindakandy8269 7 сағат бұрын
පොරට තව වැඩ ඇති කරන්න එකනෙ මැඩගස්සර ඉදලා ගෙනත් ඇවිත් නිතියානුකුලව නිදහස් කරන්නෙ😜 කුඩු මදි ඇති අපෙ රටෙ 😂😂
@Ranjana-i2p
@Ranjana-i2p 8 сағат бұрын
පුප කහනවටද.... මැඩගස්කරයට ගිහින් අරන් ආවේ....
@නොදුටුමොක්පුර
@නොදුටුමොක්පුර 2 сағат бұрын
මේ ආන්ඩුව ආවට පස්සේ පාතාලකාරයෝ එකා දෙන්නා ඇප අරගෙන එලියට එනවා බය නැතුව . පොඩී ලැසීට ඇප ලැබිලත් අවුරුදු ගානක් ඇතුලට වෙලා හිටියා බයට. මේ ආන්ඩුව ආවට පස්සේ බය නැතුව ඇප අරගෙන ආවා. සමහරවිට රට පැනලත් ඇති.
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 5 сағат бұрын
මොකද්ද මේ වෙන්නෙ රටේ අපරාධකරුවන් එලියට 😢
@DharmasiriKumara-c4s
@DharmasiriKumara-c4s 4 сағат бұрын
යන.උජාරුවබලපල්ලකෝ😮
@sajithyasawardana5546
@sajithyasawardana5546 2 сағат бұрын
නඩුව ඉවර නැනි ඇප විතරයි බයියො උඩ පයිනවා ....වාස් ගුනයා සදහටම ඇතුලට යනවා
@dineshmaddumage506
@dineshmaddumage506 3 сағат бұрын
Malimawe. පිරිමි ගණිකාව ජංගි සුදa .ko..Sudathta Tilakasiri ශ්‍රීලංකාවේ මිනිස්සු nge හදවතේ පිරිමි ගණිකාව රටටම ශාපයක් 😂😂
@ranjithdesilva5292
@ranjithdesilva5292 6 сағат бұрын
ගමේ කුඩු ගමේදිම පොලිසිය අල්ලලා ගමේදිම නඩු අහලා ගමේදිම දඩ ගහලා නිදොස් කොට නිදහස් කරන්නේ ඕක තමයි අපිට හිතෙන්නේ මොකටද ලෝයර්ලගේ සාක්කු සාක්කුපුර වන්නේ? නේද බබෝ...පටි රෝල්, පටිරෝල්
@GayaGaya-z4j
@GayaGaya-z4j 8 сағат бұрын
ලංකාවෙ. නිතිය. වල්. වෑවල මරන්න. ඞන. ඵවුන්. ඵලියට
@dineshmaddumage506
@dineshmaddumage506 3 сағат бұрын
අම්මට සිරි වෙලා ගම්පහ යට වෙලා....Punarudaya 😂😅😅😂😅😂😅😂😅😂😂😂
@Tonysilva-p2t
@Tonysilva-p2t 8 сағат бұрын
Kudu ජාවරම් කාරයො ටික නිදහස් කරපල්ල අද මුලු රට හෙට අදුරට 😂
@SL-FUNYouTube
@SL-FUNYouTube 8 сағат бұрын
😂😂😂 මෙව තමා වේනස 😂😂😂😂😂
@edirisinhearachchigejagath4668
@edirisinhearachchigejagath4668 6 сағат бұрын
නීතිය. නීතියටත් තිබිය යුතුයි❤
@ChefThush1996
@ChefThush1996 4 сағат бұрын
ජය වේවා
@poornaadeesha1751
@poornaadeesha1751 3 сағат бұрын
නීතිය මෙසේද
@amilagayan727
@amilagayan727 4 сағат бұрын
සල්ලි මංකොල්ල කන senima HDA ම්මී කොයින් ක
@Iranrj
@Iranrj 3 сағат бұрын
වාස් පෝරකයට යනකොට කයිතන් ආන්ඩුවට ලකුණු.කුඩු සලිදු නිදහස් කරාම.........?
@HemanthaAththanagoda
@HemanthaAththanagoda 7 сағат бұрын
අර පාතාලේ අයියලා වගේ ඇවිත් ඉන්නේ 😂😂😂😂😂..පුකෙන් දුම් විසිවෙන්න ගහන්න ඕනේ කුඩ්ඩන්ට
@harshaperera1001
@harshaperera1001 8 сағат бұрын
අද හෝ හෙට ෂොට් එක ලැබෙයි මයෙ හිතේ
@SamanEgoda
@SamanEgoda 6 сағат бұрын
මාලිමාව ට ජයවේවා අද මහින්ද සර්ගේ රජයක් නම් හොදට දෙසයි අනුර සහෝදරයා හැමදාම පොඩි උන් ඇතුලෙ ලොකු අය කොම හරි එලියට එනවා මේකයි අපේ රටේ නිතිය
@dineshmaddumage506
@dineshmaddumage506 3 сағат бұрын
Sudathta Tilakasiri ජංගි සුදa..ko.. අනුර කුමාර ge wesagaani පිරිමි ගණිකාව 😂😂😢😢😢
@manojherath1305
@manojherath1305 4 сағат бұрын
මේවද බන උඹලගෙ නිවිසු. උඹලා තම ගොතයෝ ෆෝමි කරන්නෙ
@janakakalupahana5378
@janakakalupahana5378 7 сағат бұрын
පාතාලය මර්දනය කරනවා ,මොකුත් කියන්න එපා .2/3බලය
@SenaniDesilva-sq2mj
@SenaniDesilva-sq2mj 2 сағат бұрын
ආණ්ඩුවට කෙලවන්න ආස උන් මහේස්ත්‍රාත්වරු අල්ලගෙන යටින් ගහන ගේම් තමා මේවා.
@kdkjayasinha8564
@kdkjayasinha8564 6 минут бұрын
මහින්ද හරි රනිල් හරි ආණ්ඩු කරද්දි මුං එලියට දැම්මනම් අනිත් පක්ෂ වල එවුන් මොනවා නොකියයිද
@NishanSaarasinghe-ht1wy
@NishanSaarasinghe-ht1wy Сағат бұрын
මහින්දගෙ සුදු වෑන් නැතිව මෙහෙම නීතියට වැඩ කරන එක හොදයී .පාතාලයෙත් ඉන්නේ මිනිස්සු 😂😂😂
@Kamal-oz9hf
@Kamal-oz9hf 5 сағат бұрын
ටික දවසකින් කියපල්ලකෝ අතුරුදහන් කියලා
@gayansampath7968
@gayansampath7968 2 сағат бұрын
ජනාධිපති තුමනි ඔබෙ අවදානය පිනිසයි
@PrasadKarunamunige-ek5rg
@PrasadKarunamunige-ek5rg 8 сағат бұрын
අපි සහොදරයොනෙ මචං.😂
@MadukaMaduka-w2p
@MadukaMaduka-w2p 4 сағат бұрын
මාලිමාවට චන්දේ දුන්න k we නින්ද යනවා ඇති හොදට😂😂😂😂😂😂😂
@sajithyasawardana5546
@sajithyasawardana5546 2 сағат бұрын
නඩු අහන්නෙ අනුරද බන්...නඩුව ඉවර නෑ හම්බ උනෙ ඇප😂
@meditationforsuccess1
@meditationforsuccess1 4 сағат бұрын
Maru maru
@pasindulakshan9133
@pasindulakshan9133 2 сағат бұрын
තව ටික දවසකින් වෙඩි ප්‍රහාරයකින් මියගියා කියල කියන්නත් පුළුවන් වෙයි 😊😅
@NoelGunawardena
@NoelGunawardena 3 сағат бұрын
ලොකු අය ගේඋදවි..ඇතින.නීතිය .හරි හැටියට කිුයාත්මක.උනානමි.මෙහෙම වෙන්නේ නැ.මෙවැනි දේ.දැක්කහම.වෙන්නේ අනිත් වැරදි .කරන අයත්.දන්නවා බේරෙන්න.පුළුවන් විදිය.එමනිසා වැරදි කරන්න .පෙලබෙනවා
@shanukadinesh5895
@shanukadinesh5895 9 сағат бұрын
කොහොමද ඒක
@dineshmaddumage506
@dineshmaddumage506 3 сағат бұрын
😂 pukata. Saa....gini.....pakata. so...gini. puken. Ella...Nagitapalla ..Nagitapalla...Tilvin silva awilla. 😅😂😅😂😅😂😅😂😅😂😂
@priyawimalaweera4045
@priyawimalaweera4045 4 сағат бұрын
👏👏👏👏👏👏👏
@pasandhanushka3565
@pasandhanushka3565 2 сағат бұрын
සලිදු ලට බලිදුලට දෙන්න හදන්නෙ ගොත කුඩ්ඩො දැනගනිල්ලා දැන් තියෙන්නෙ ජෙවිපි ආනඩුවක් හොදෙ
@VijithaSamankumara
@VijithaSamankumara 3 сағат бұрын
කලින්ඇප දුන්නත් ඇතුලට වෙිලා හිටියා එලියට යන්න බය නිසා දැන් රගන රැගිල්ල කොහොමද
@sumedhasilva5410
@sumedhasilva5410 41 минут бұрын
😮Malimawata jayawewa😮
@sebastiankathiresan7867
@sebastiankathiresan7867 5 сағат бұрын
CANT ACCEPT THESE JUDGEMENTS😮
@songmusicprabash1856
@songmusicprabash1856 25 минут бұрын
මරැ ලංකාව දැන් 😂
@maryviranthi7999
@maryviranthi7999 3 сағат бұрын
How come they send them???
@manjulaboteju1431
@manjulaboteju1431 2 сағат бұрын
Because of big holes in the law's 😢😢😢😢😢😢
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 7 сағат бұрын
ethin kohomada ban kudu nathi karanne.😅
@hemalmunasinghe1540
@hemalmunasinghe1540 8 сағат бұрын
ආසයි නේද ???
@Dilshanvlog-sp1lj
@Dilshanvlog-sp1lj 7 сағат бұрын
kohomada muta thiyena salli.😅
@mohamedidris8471
@mohamedidris8471 6 сағат бұрын
Maalimavata jayawewa
@indikejayalal6010
@indikejayalal6010 2 сағат бұрын
Niwata niyalu ratak meka …😮
@dineshgihan2069
@dineshgihan2069 8 сағат бұрын
Halimawata jaya
@sebastiankathiresan7867
@sebastiankathiresan7867 5 сағат бұрын
POOR JUDGEMENT😮
@mohamedifthikar6458
@mohamedifthikar6458 7 сағат бұрын
Den meya rata pani. Niyamai
@nishanthkwt4484
@nishanthkwt4484 5 сағат бұрын
Niyamai.aparade.makadure.madush.ratama.kanne.me.kalu.kotkarayo
@meragalmalani2016
@meragalmalani2016 6 сағат бұрын
Ayi munwa nidahasa karanne
@ChamindaLiyana-z1h
@ChamindaLiyana-z1h 4 сағат бұрын
Apitth😢npp😢puka😢dunnane😊niyama😊😊
@Indija-c8s
@Indija-c8s 4 сағат бұрын
Podiakata kawadawath mahatma sadarana usawi tiyanawada
@Indija-c8s
@Indija-c8s 4 сағат бұрын
Ana paw api asaranawala malu mama
@rgchampika9478
@rgchampika9478 4 сағат бұрын
Pahugiya aandu keruwe munwa athule thiyagena hurathal karapu eka..un athule indan denna puluwan uparima game dunna..mun athule hitiya kiyala kudu adu unada pahugiya kale..meka thamay wenasa..balan hitapallako..
@piyalgalagedara8131
@piyalgalagedara8131 4 сағат бұрын
Mun karapu aparada? Do they deserves ?????
@tudorrajakaruna3656
@tudorrajakaruna3656 50 минут бұрын
Puduma ratak meka .😮
@RenukaPeiris-m5s
@RenukaPeiris-m5s 2 сағат бұрын
😂😂😂
@sandunvithana867
@sandunvithana867 4 сағат бұрын
Clean 🇱🇰 lanka allanakota kediri ganna epa
@sanukinehansa-zc4xp
@sanukinehansa-zc4xp 2 сағат бұрын
Aparade ape change palath sabawedi salakamu game inna na
@krishanthabandara1271
@krishanthabandara1271 Сағат бұрын
Heta duabai😂
@ManjulaSchaminda
@ManjulaSchaminda 3 сағат бұрын
Nodakin kala kanni anduwa
@manjulaprasanna-fj4je
@manjulaprasanna-fj4je 5 сағат бұрын
Aparade ape salli muwa genna giya viyadama.kageda
@muthulingamgnanalingam3963
@muthulingamgnanalingam3963 6 сағат бұрын
What's the law in srilanka 😂😂😂😂
@GayaGaya-z4j
@GayaGaya-z4j 8 сағат бұрын
අපරාද. කරෑවො. ඞක්කොම. නිදහස්. කලහමයීටවඩාඅපරාදකරනව
@tharindufernando6237
@tharindufernando6237 3 сағат бұрын
Kudu packets dala athulaa dapu ewun thama atule
@dhammikajayasekara3076
@dhammikajayasekara3076 39 минут бұрын
Rata mini kannange paradisayak wela😢
@nadeesha5790
@nadeesha5790 8 сағат бұрын
Ai a...dan rata yai...aiyooo
@dilshanonline5534
@dilshanonline5534 3 сағат бұрын
Kalakanni jeppo tika munwa thawa hira karanwata wenuwata okkoma eliyata danwa podi lesi giya para eliyata damma munge kayya witharai npp htt
@meragalmalani2016
@meragalmalani2016 6 сағат бұрын
Sudaa oyawath ahanna ayi me kudu bisnas karana enuta apa deela eliyta kiyala. Mewa sahagahan aparadane
@meditationforsuccess1
@meditationforsuccess1 4 сағат бұрын
ayenam malimawata na putha
@thilinachamod4288
@thilinachamod4288 6 сағат бұрын
Aho chadayaki eraki tithaki😅😅😅😅😅😅
@sindumaniyasrilankasongdjs5989
@sindumaniyasrilankasongdjs5989 3 сағат бұрын
yako menna weda api chande dunne mekatda
@jayathilaka7213
@jayathilaka7213 5 сағат бұрын
Monawada magulatada oun eliyata danne
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН