සහරාන් අත්අඩංගුවට ගන්න ගෙදරට ගිය CID ටීම් එකට ශානි ආපහු එන්න කියුවා.

  Рет қаралды 101,922

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

DIG පාලිත සිරිවර්ධන සමග චමුදිත සමරවික්‍රම.
Former DIG Palitha Siriwardena On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 530
@dilansuraweera4965
@dilansuraweera4965 Жыл бұрын
අසාද් සාලි අපරාධකාරයො ගෙනත් දෙනකන් බලං ඉන්න සීලංකන් සපත්තු පොලිස් 😂😂
@sanweera
@sanweera Жыл бұрын
😂😂😂
@malvisoriya1309
@malvisoriya1309 Жыл бұрын
😂
@thilaksenaka5971
@thilaksenaka5971 6 ай бұрын
අෂත්සාලි.තස්ගයන්ට.උදවූකරානමි.ඛුදුපිලිම.කඩපුවට.මුසමිබන්දයි.ඤනසාර.හිමි.ඇතුලෙ.අසත්සාලි.එලියෙ.ඇයි.ඒ.නිතිය.සාදරනද.
@sujeewafernando6580
@sujeewafernando6580 Жыл бұрын
අනේ මන්දා බන් බලාන යද්දි සහරාන්ට බෝම්බ පුපුරුවා ගන්න එන්න කියලා තියෙන්නෙ එදා මැරිලා ගිය අහිංසක මිනිස්සුමද කොහෙද එහෙම යන සීන් එකක් තියෙන්නෙ dan
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
🤣😂👍
@SnowyBoy58
@SnowyBoy58 11 ай бұрын
ඒක ඇත්ත..අන්තිමට වැරදි මැරුන මිනිස්සුයි ඒ පවුල් වල අයයි 😢
@relaxingmusicra8569
@relaxingmusicra8569 Жыл бұрын
චමුදිත, රාජපක්ශ ලොන්ඩරියේ කොන්ත්‍රාතුව ඔබට දුන්නෙ රෙනෝද?
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Жыл бұрын
චමුදිත ගෙ රස්සාව රෙනෝගෙයි ආණ්ඩුවේ යි කුණු හෝදන එක 😂 පව් අප්පා 😂
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 Жыл бұрын
ඇයි ? මේ නිළධාරියා සතු සාක්ශි , කරුණු බොරුද ? මෙතුමා ඔය කතාවල් ඒ දවස්වලම මධ්‍ය ඉදිරියේ කිව්වා. එකෙක් ගණන් ගත්තෙනෑ. හැම එකාටම උවමනාව තිබුනෙ ඇත්ත වහලා බොරුව ලෝකෙට පෙන්වන්න විතරයි
@nuwanthushara6226
@nuwanthushara6226 Жыл бұрын
ඇයි ශානි අබේසේකර මේ ඉන්ටෙව් එකට ගෙන්නන්නේ නැත්තේ චමුදිත ඔයා....
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
රන්ජන් එක්කම ආවා නම් හොදයි
@sunilhewawasam2413
@sunilhewawasam2413 Жыл бұрын
මේ මහත්තයට ශානි අබේසේකර එක්ක මොකක්ද ඇරියස් එකක් තියනව වගේ.මෙයා මෙච්චර කල් කොහෙද හිටියෙ.
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Жыл бұрын
මෙයාව අ කරුණු වසන්කලාට හරි නම් මොකද කරන්න ඕනා
@ruwanshanaka1207
@ruwanshanaka1207 Жыл бұрын
Shani ge oya kauda u ranjen ge walan hodannna inna hitapu ekek ne
@AzeezSamsudeen-g8f
@AzeezSamsudeen-g8f 5 ай бұрын
මේයා පට්ට පල් බොරැ කෙළින්නෙ මේයාට ශානි එක්ක මොකක් අවුලක් ඇති.මේයා මැදමුලනෙන් වේන් ඇති රැට දවල්ට බඩ පුරව ගන්නෙ.මුණ දැක්කම තේරෙනවා බොරැ කෙළින්නෙ කියලා
@aviatordr3372
@aviatordr3372 6 күн бұрын
​@@ruwanshanaka1207shani kiyanne patta waddek
@ruwanshanaka1207
@ruwanshanaka1207 6 күн бұрын
@@aviatordr3372 terenakota pahu una sahodraya api kalin rawatuna
@janakasenevirathne8577
@janakasenevirathne8577 Жыл бұрын
අනේ ඔය මොන පුක එලි උනත් මොන හොරකම එලි උනත් වගකිවයුතු බල්ලන්ට මොකුත් කරන්නෙ නෑ කවෘත්.. උන් හැමදාම බලයෙ ඉන්නවා..
@milroyleonard8106
@milroyleonard8106 Жыл бұрын
අපේ ජීවිතේ තියෙන කල් කවමදාකවත් මේ පාස්කු ප්‍රහාරයේ කිසිම කෙනෙක් අත් අඩංගුවට ගන්නෙ නෑ....එහෙට , මෙහෙට බෝලේ පාස් කිරීමක් විතරයි වෙන්නෙ. අපිට වෙන්නෙ බලාගෙන ඉඳීම පමණයි ....
@pererad8416
@pererad8416 Жыл бұрын
Ane Keri pakayo thoge ammata denda ubata mewa mathak une, ubata kiyada hambaune,
@eqx3rqfv3v
@eqx3rqfv3v Жыл бұрын
හරියටම හරි. ඔබට සාදාරණයක් වේවි කියල හිතලා තව අවුරුදු 50ක් ඔබ බලාගෙන ඉදලා ඔබ මැරිල යනවා. එච්චරයි.
@damindawijesinghe257
@damindawijesinghe257 Жыл бұрын
හරියටම හරි
@godofgodseyes
@godofgodseyes 10 ай бұрын
Appreciate your concern. Why do you think, "passing ball used as excuse" is accepted as the stable practical reality?😅
@subaddawijesooriya4297
@subaddawijesooriya4297 Жыл бұрын
දැන් ඉතින් බොරු කියලා වැඩක් නෑ ගූ හත්පොලේ ගාගෙන තියෙන්නෙ බොරු කියන්න කියන්න උඹලා තවත් හෙලුවැලි වෙනවා
@chamilanamal3795
@chamilanamal3795 Жыл бұрын
අතීතයේ පටන් සිංහල ජාතිය අදටත් සිංහලයට කෙළවන ඒකෙන් වෙන්නෙ සැබෑ අන්තවාදීන් රැකෙන එක.
@m.d.ifernando9853
@m.d.ifernando9853 Жыл бұрын
පුළුවන් අයෙක් වේ නම් මේවට පිලිතුරු ලබා දෙන්න . පාස්කු ප්‍රහාරයට පෙර බරපතල සිද්ධීන් දහයක් සිද්ධ වුනා.. 1🔺 2017 මාර්තු 10 කාත්තන්කුඩි, අලියාර් හංදියේදී සහිරාන් කල්ලිය සහ තවත් මුස්ලිම් සංවිධාන දෙකක් අතර සිදුවූ ආයුධ සන්නද්ධ ගැටුම .. ⁣(මෙම පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද) 2🔺2018 පෙබරවාරි 6 අබ්දුල් ෆර්ෂාඩ්ගේ නිවසට බෝම්බ ගැසීම . (සහිරාන් ලා ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද) 3🔺2018 පෙබරවාරි 12 කාත්තන්කුඩියේදී යහපාලනය සඳහාවූ ජාතික පෙරමුණ (NFGG) කාර්යාලයට කාල බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම. 4🔺2018 අගෝස්තු.18 මඩකළපුව, පාලමුණේදී සිදුකළ පුපුරණ ද්‍රව්‍ය අත්හදා බැලීමකදී සහරාන්ගේ සොයුරු රිල්වාන් බරපතල තුවාල ලැබීම.(යහපාලන දේශපාලනඥයකු මොහුව බලන්න රෝහලට ගියේ රාජපක්ෂ ලා බලයට ගේන්නද?) 5🔺 2018 ඔක්තෝබර් 25 නුවරඑළියේ පුහුණු කඳවුර පිළිබඳව වාර්තාවූ තොරතුරු පරීක්‍ෂා කිරීමට ගොස් නිසි විමර්ශනයකින් තොරව පැමිණීම.( එම පරීක්ෂණ කරන්න ගිය නිළධාරින් ව නැවත කැඳෙව්වෙ රාජපක්ෂ ලා බලයට ගේන්න ද) 6🔺 2018 නොවැම්බර් 30 වව්නතිව් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ගෙල සිඳ ඝාතනය කිරීම. (එල්ටිටි සංවිධානය පිට වරද පටවා මේ ගැන ගැන පරීක්ෂණ යට ගැහුවෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?) 7🔺 2018 දෙසැම්බර් 25 මාවනැල්ල බුද්ධ ප්‍රතිමාවලට හානි කිරීම. ( යහපාලන රජයේ දේශපාලනඥයකු ද මෙයට සම්බන්ධ සහිරාන් ගෙ ගෝලයන්ව බේරාගත්තෙ රාජපක්ෂලා බලයට ගේන්න ද?) 8. 🔺2019 ජනවාරි 16 වනාතවිල්ලුවදී පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගැනීම. ( චැනල් 4 දැන් චෝදනා කරන ආරක්ෂ අංශ මෙසේ සොයා නොගත්ත නම් සිදුවන විනාශය ය සිතා ගත හැකිද? මෙම ආයුධ තොගය ගැන වැඩ් දුර පරීක්ෂණ නොකලේ රාජපක්ෂ ලා බලයට ගේන්න ද) 9. 🔺2019 මාර්තු 08 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ තොරතුරුකරුවෙකු වු තස්ලිම්ට වෙඩිතැබීම. (මෙම තරුණයා දිගින් දිගටම සහිරාන් ගැන තොරතුරු ලබා දෙද්දි එවා නොතකා හැරියේ රාජපක්ෂලා රජ කරන්න ද?) 10. 🔺2019 අප්‍රේල් 16 තාලංකුඩාහිදි යතුරුපැදි පුපුරවා කල අත්හදා බැලීම. යහපාලනය පත්වු විගස සහිරාන් කල්ලිය ගැන විමර්ශනය කල නැගෙනහිර බුද්ධි කඳවුරු ගලවා දමා එම තොරතුරු කුණු කූඩයට දමා බුද්ධි අංශයට නායකත්වය දුන් බ්‍රිගේඩියර් සලේ වැනි දක්ෂ නිලධාරීන් ඉවත් කොට බුද්ධි මෙහෙයුම් පිළිබඳ පලපුරුද්දක් ශානි ල වැනි නිලධා‍රීන් ඒ තැන් වලට පත් කොට, මේ සිදුවීම් සම්බන්ධයෙන් පුළුල්ව විමර්ශනයන් සිදුකොට එහි අරමුණ හා මහ මොලකරුවන් අත්අඩංගුවට ගත යුතු බව ආරක්‍ෂක අංශ යෝජනා කොට තිබුණත් යහපාලනයේ දේශපාලනඥයින් සංහිඳියාවක් ගැන කියමින් , අනුර දිසානායකලා සිංහල ජාතිවාදයක් ගැන කියමින් කැනඩාවෙ ජිවත් වන මුස්ලිම් ප්‍රජාවගෙන් සම්මාන පවා ලබා ගනිමින් , මහ ජාතිය සුළු ජාතික යන්ට හිරිහැර කරන බව ජාත්‍යන්තරයට කේලම් කියමින් , මෙ සියල්ලෝම දිගින් දිගටම බුද්ධි අංශ වාර්ථා ප්‍රතික්ෂේප කලේ #රාජපක්ෂලා_රජ_කරන්නද මේ සිද්ධිවලට සම්බන්ධ සියලුම දෙනා එකතු වී අරගලයක් කොට රාජපක්ෂලා එලෙව්වෙ කාව බලයට ගේන්න ද මේව උභතෝකෝටික ප්‍රශ්න නෙමෙයිද
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඇත්ත! රටේ ප්‍රධාන ජාතිය සාදාරණව මුලින්ම ස්තාපනය විය යුතුයි ඊටපස්සේ සැමට සාදාරණය සුදුසුයි.
@nippa1295
@nippa1295 Жыл бұрын
Gota wage anthawadin rate janadipathi karapu eke prathi wipaka thama
@bgpremathilaka8284
@bgpremathilaka8284 Жыл бұрын
​@@smithrajapaksa7820wwwww
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
@@smithrajapaksa7820 kzbin.info/www/bejne/g4Gsg3eBa56Xn5Isi=afvLfo46qbXI0Vrm
@gayanijayasuriya5478
@gayanijayasuriya5478 Жыл бұрын
මේ Hiru channel එකේ චමුදිත නෙ ! එයා ගොට්ට අල්ලන්නෙ ආණ්ඩුවට කියලා පණ තියෙන ඕනෙම කෙනෙක් දන්නවා. මාර නිවුස් එකක් නෙ අද වීඩියෝ එක 😂😂😂😂😂😂😂😂😂
@swkh8725
@swkh8725 Жыл бұрын
මේ තවත් ප්ලාන්ට් කරපු කෙනෙක්, මාර වැඩේ තමයි, දැන් අපිම බෝම්බ හදලා, අපිම අදාළ තැන් වල තියාගෙන, අපිම පුරවාගෙන, අපිම මැරිලා. කරපු එකෙක් නෑ. අරූ මූව අල්ලනවා මූ අරුන්ව අල්ලනවා. අනේ ඉතින් කාට කියන්නද මේ අවනඩුව.
@chathurangaperera4697
@chathurangaperera4697 Жыл бұрын
මහ මොලකරු රාජපක්ෂ ලා.. ඇයි යකෝ සරෙන් සරේ ඒකම අහන්නේ... මෙච්චර කියලත් තෙරේන්නේ නැද්ද යකෝ.. උන් තමයි මේක කරලා තියෙන්නේ..
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
අම්ම සහරාන් එක්කද එදා බුදියෑවෙ
@sajithyasawardana5546
@sajithyasawardana5546 Жыл бұрын
සාරා මැරුනා කියා ඔප්පු උනාලු DNA..එකෙන්... හැබයි එතන මැරුනු උන් හිටියේ 16යි..සාරා එක්ක 17 නම් 17යී...බොඩිස් 16යි..අනික කෝ..එතකොට😂
@pushpakrathna2181
@pushpakrathna2181 Жыл бұрын
අම්මෝ අතී දූෂිතයෙක් මොහු අපි නොදන්නා සිරිවර්ධන 😅
@sarji58
@sarji58 Жыл бұрын
Chamuditha ඔයා දන්නවද ඹබ interview කරන්නෙ මිනී මැරුමකට සැකසහිත පද්ගලයෙක් කියල. මොහුගෙ පිස්තෝලයන් තමය් මිනී මැරුම වෙලාතියෙන්නෙ
@sampathanton7119
@sampathanton7119 Жыл бұрын
He tried to blame Shani😅😅😅
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 Жыл бұрын
No. An overview was provided. Now there should be an investigation within an investigation. zi have provided in detail the procedure followed in the CID. Nothing happens there by word of mouth.
@chamindadissanayake8015
@chamindadissanayake8015 Жыл бұрын
අනුබල දුන් අය ගලවා නිසි පරීක්ෂණ පැවැත්වූ අය පෝරකයට යන ලකුණු පහල වෙමින් පවතී.
@tissamaralande8931
@tissamaralande8931 Жыл бұрын
මොකද? මේ ලොක්කා මේක කියන්ට මෙච්චර කල් ගත්තේ මො ක ද?සේවයෙන් ව්ශ්‍රාම එහෙම ගිහිල්ලා , තමන් සේවයේ සිටියදී කල යුතු දෑ , නොකර අස්පයා ගියාට පස්සේ ඉස්තාලේට පොල්ල දාන එකනේ මේ කරන්නේ.
@MindMatters477
@MindMatters477 Жыл бұрын
චමුදිත නයි පනික්කියා ගානටම වැටුනා. ඇයි බං මේ දාර නයි නටවන්නේ
@cookmax3818
@cookmax3818 Жыл бұрын
ඔය කඩෙ යන episode එකක්
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
චමුධිතට ලොකු රාජකාරියක් පැවරිලා. ඔහොමයන් දිනක හැමෝම එකතැනක කොටුවෙයි.
@priyanthapanditharatne7721
@priyanthapanditharatne7721 Жыл бұрын
චමුදිත අද ස්ක්‍රිප්ට් එක ලියලා තියෙන්නෙ ශානි වෙනුවෙන්..දැන් දැන් ටිකක් ලියලා ලියලා හොඳටම කරනවා..චමුදිත තමයි හොඳටම කලේ..🌹🌹🌹
@PhaHettiarachchi
@PhaHettiarachchi Жыл бұрын
Iy
@Mahina12
@Mahina12 Жыл бұрын
2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?...
@shanthalamahewa2761
@shanthalamahewa2761 Жыл бұрын
චමුදිත ඔතන මේ පුද්ගලයා පැහැදිලිව කියනව ශානි ගේ උපදෙස් මත වෙනත් නිලදාරියකු තමයි එතනින් ඉවත් වෙන්න කිව්වේ කියල නැතුව ශානි අබේසේකර ඉවත් වෙන්නට නියෝග දිල නැතිබව පැහැදිලියි නේද එනිසා බොරැ මාතෘකා දාන්න එපා හරිද ⁣ඔයාල දෙන්නම යන මාර්ගය මේ සිද්ධියේ මුලසිට අගට දන්නා අයට ඉතාම පැහැදිලියි දෙන්නම බබාල නේද
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 Жыл бұрын
Shani' instructions conveyed by the Unit OIC to the Unit. This too hv to be investigated.
@damindawijesinghe257
@damindawijesinghe257 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 Жыл бұрын
Instructions are given through a chain of command. The OIC of the unit need to say from when he received the order. Through his Supervisory ASP or from Shani. However, in the CID this OIC Unit is required to maintain a diary of work he does for the day. In that diary the OIC Unit should have made a detail note on giving withdrawal order. Also, there should be a detail entry in the A file too of the work done that day. Each case in the CID has two files. opened. A & B files 'A' file for journal e tries 'B' file contains Investigation notes , statements ect., One can not do CID WORK through word of mouth. There is strict procedure. These personal diaries maintaining the Unit need to be checked by Oic Unit once week & Submit to ASP supervising the Unit for him to check n comments. The team to pull out, the OIC unit need to say whether he gave the other or it came from above. Palitha Siriwardene provided a sound Analysis & now there should be Investigation within Investigation.
@athulatennakoon2036
@athulatennakoon2036 Жыл бұрын
රාජපක්ෂලා පිල්ලෙයාන් ගෑවිලාවත් නෑ නෙ ඇයි ඒ
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඒ ගොල්ලෝ නෙමෙයි රටේ නීතිය රකින්නේ, ඒ ගොල්ලෝ කරන්නේ බිස්නස් පමණයි, කෙනෙකුට හිතෙන පුද්ගලයන්ව ගාවල හරි නැහැ, සැබෑ අයව අනාවරණය කරගන්න පමණයි අවශ්‍යයි.
@hiramyawikramasinghe8330
@hiramyawikramasinghe8330 Жыл бұрын
Chamuditha, please interview Shani Abeysekera, and hear what he has to say about what this man says. There is always two sides to a story. Please clarify. They falsely accused Shani Abeysekera last time, lets have the truth.
@lyncolnfernando4107
@lyncolnfernando4107 Жыл бұрын
Definitely. Shani will have his side to say.
@Realeye66
@Realeye66 Жыл бұрын
සහරා ආණ්ඩුව මෙහෙයවන්න කවුරුත් අවශ්‍ය නැහැ සහරාන් කටයුතු කරේ තමන්ගේ ආගමට අනුකූලව හැබැයි ඒක ඉස්ලාම් ආගමේ තියෙන දෙයක් නෙමේ මේ සමහර කාලකණ්ණි බල්ලෝ උන්ට ඕන විදිහට ආගමට ඇදලා ගන්නවා ආගමේ මෙහෙම තියනවා කියලා විවිධ දේවල් කරලා ආගමත් ඉස්ලාම් ආගමත් කාබාසිනියා කරන කාලකන්නි බල්ලෙක් තමයි ඔය සහරාන් කියන්නේ
@manojk19
@manojk19 Жыл бұрын
අපිටත් මොංගල් මේවා බලන්න. මොකද ඔය කිසි එකෙක් ඇතුලට යන්නෙ නැහැ. එකම දෙයයි වෙන්නෙ චමුදිතට යුටුබ් එකෙන් සල්ලි ලැබෙන එක විතරයි.. ලංකාවේ නීතිය ගැන ඕන එකෙක් දන්නවනේ
@priyankaabeywardana1755
@priyankaabeywardana1755 Жыл бұрын
මුන් දෙන්නම එකතු වෙලා සානිට වරද පටවා රාජපක්ෂ හොර හැතිකරෙ බේර ගන්න දගලන අපූරැව හොදටම පැහැදිලියි
@commenter2178
@commenter2178 Жыл бұрын
අම්මෝ චමුදිත.. කොහොමද කුලිය ඔයාගේ..? පව් බන් අර මැරුණ අහිංසකයෝ ටික,,අමුතුවෙන් කියවන්නේ ලබ්බක් ද,,? මොකක් ද කොමිසමක් පත් කළා නේද ? එකෙන් දීපු නිර්දේශ අව්ල් ද ?
@rajendrenvijith598
@rajendrenvijith598 Жыл бұрын
මෙච්චර තොරතුරු කියලත් තමා ලංකාවේ මිනිස්සුන්ට තේරුම් ගන්න බේරි නම් ආයේ කියලා වෙඩක් නෑ!!
@Mahina12
@Mahina12 Жыл бұрын
2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?....
@Thenuka_Northwest
@Thenuka_Northwest Жыл бұрын
​@@Mahina12උබලා බෙහෙත් බීපල්ලා මොලේ වැඩෙන්න..😂
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ඇත්ත
@lalithpathirana
@lalithpathirana Жыл бұрын
😮😅😂😂
@nuwanperera8140
@nuwanperera8140 Жыл бұрын
😂😂😂😂😂😂😂😂😂 මොනවා වුනත් චමුදිත නම් Always හිරු එකේ රේනෝ සිල්වාට ...‍රේනෝ සිල්වා නම් Always චමුදිතට . දෙන්නා තකට තක ගේමක් ගහන්න උත්සාහ කලාට දෙගොල්ලන්ගෙම රෙදි රටේ ජනතාව මිනිසුන් ඉදිරියේ දැන් ගැලවී නිර්වස්ත්‍ර වෙලා තියෙන නිසා..දැන් මොන master ප්ලෑන ගැහැවුත් අතේ පත්තු වෙනවා මාට්ටු වෙනවා ..දැන් වැඩ දාපු සියලුම දෙනාගේ බහින කලාව ඇවිත් තියෙන්නේ කෙලවෙන්න නියමිතයි ..අනාගතයේදී මොවුන් සියලුම දෙනාටම අත්වෙන අවාසනාවන්ත කටුක ඉරනම් වලට රටේ සුහසක් පුරවැසියන් විසින් ( ජනතා අදිකරනයේදී ) අවසානයේ තීරණ කරාවී ...
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
නැත්තන් සලකුණ කරන්නේ කොහොමද
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
පොලිස් අංකල් සම්පූර්ණ කතාවෙන් වැඩියෙන් ම කියන වචනය "ශානි" 😂😂😂
@amarabandurupasinghe3754
@amarabandurupasinghe3754 Жыл бұрын
හරියට හරි ශානි එක්ක ලොකු ඇරියස් එකක් මෙයාට හැමවෙලාවෙම ශානිශානි ශානි😂😂😂
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
පුක්.රංජගෙ වලං පිගන් ලැට් හෝදපු. නාට්ටාමි ශානි
@nuwanthuduwage6869
@nuwanthuduwage6869 Жыл бұрын
@@RemeReme-z5u You Tube joined date: Joined Jun 16, 2023, ane pamko, hari account ekakin warenko, kelin, po### yek wage hangila comment danne. Umba bayada
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Жыл бұрын
මේ පොලිස් මාමාට මොකක්ද අමනාපයක් ශානිත් එක්ක තියෙනවා,, සහ ඒ මදිවට සාර මැරුණා කියලත් මෙයා කියනවා නේ මෙයාටත් ලොකු බෑග් එකක් අතට හම්බවෙලා වගේ ඉහළින්
@yourcardirectautomobile8566
@yourcardirectautomobile8566 Жыл бұрын
මෙයා පොලිස්ප්ති වෙන්න ශානි එක්ක බ්ලේඩ්තල සෙල්ලමක් කරල පැරදෙන්න ඇති 🤣
@රටවටා-ෂ5ත
@රටවටා-ෂ5ත Жыл бұрын
චමුදිත ඉති ශානි අබේසේකරට මඩ ගහන්න මේ වගේ එකක් නොකරොත් තමයි පුදුමේ මොකද නැත්තම් හෙට ඉදලා හිරු එකේ ජොබ් එක නැති වෙනවනේ ශානි එක්ක හිරු එක තරහා දුමින්ද සිල්වා හිරේ යවන්න හොදටම විමර්ශනය කරපු හේතුව නිසා
@Camlaz
@Camlaz Жыл бұрын
මූ ශානිට මඩ ගහන්න කාගෙන්ද ජරාව ගත්තේ🤔
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
Ranjange.gedara.walan.hodannam.kiwe.ube.ammada
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@prageethbandara5381
@prageethbandara5381 Жыл бұрын
ශානි හොද මිනිහෙක්ද බං දොස්තර ශාෆි ගෙදර cctv මැකුවෙ. ශානි තොත්ත බබා
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
ජෙප්පෙක්ද ???
@shawnboy85
@shawnboy85 Жыл бұрын
​@@pathmalathawikkarmage1899gota naki pukawal paluwalu eh kale ne pathma?
@gppremaratne6911
@gppremaratne6911 Жыл бұрын
ගාන හුණුවලට මොනවදෝ කවලංවෙලා. ගඳකුත් එනවා
@bizsmartworld6137
@bizsmartworld6137 Жыл бұрын
Must invistigate this person 😢 Looks like trying to cover up the master mind. Trying to claim Zahara as the master mind. Or a confused officer with half baked information
@nimalrajapaksa4454
@nimalrajapaksa4454 Жыл бұрын
මේ මනුස්සයා කියන්නේ බොරු කියල හිතෙනවා. සමහරවිට ශානි ගේ තරහ කාරයෙක් ද කියලත් හිතෙනවා.
@franklinnatthandigefernand3403
@franklinnatthandigefernand3403 Жыл бұрын
මෙයාටත් ලොකු මිටියක් ඇත්තටම හම්බවෙලා වගේ දැන් තමා එළියට පනින්නේ බලලා මල්ලෙන් 🤣🤣🤣🤣 චමුදිතගෙ වැඩසටහන බලලා කාලය අපතේ හැරියා වගේ,,😭😭😭
@bandulakariyawasam5019
@bandulakariyawasam5019 Жыл бұрын
චමුදිතට කොන්ද පන නැද්දෝ මෙයා කොහේදහිටියේ කියා අහන්න
@maheshdulgalage6411
@maheshdulgalage6411 Жыл бұрын
චමුදිත යන්නෙ කොයි පාරේ රෙනෝ සිල්ව යන පාරේ😂😂😂😂😂😂😂😂😂😂😂
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Reno Silvas film
@kodikaraperera9710
@kodikaraperera9710 Жыл бұрын
Muuu sure got paid by someone.
@ramazzottihunziker4805
@ramazzottihunziker4805 Жыл бұрын
බෝම්බ සැපයුවෙ J.V.P ඉබ්‍ර්හිම් නානාගෙ පුත්තු, ....මහා මොලකරැ කවුද කියලා හොයන්න මහ අමාරු නෑ පැලවත්ත පක්‍ෂ කාර්යාලයේදී J.V.Pඉබ්බහිම් නානා ට දෙකක් ඇනලා දැනගන්නච
@Realeye66
@Realeye66 Жыл бұрын
🤣🤣🤣🤣👍👍
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
👍👍👍👍👍
@jayanthaam2075
@jayanthaam2075 Жыл бұрын
Ibranim thoge AMMATA PUKE ARIYA KIYALA NANA kiyala thiyanawa.
@razminfarook4972
@razminfarook4972 Жыл бұрын
After watching this, I think the investigation must be carried out by Shani Abeysekara.
@priyadarshanasusanth
@priyadarshanasusanth Жыл бұрын
U ar correct i also Totaly agreed with u because their intention is to degrad Shani no others they are so affreid to Shani and the true
@ajithsamarasekara4966
@ajithsamarasekara4966 Жыл бұрын
Shani to be subjected to be investigated
@ranjitattanayake2826
@ranjitattanayake2826 Жыл бұрын
Shani should be appointed as IGP !!!!
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
ශානි අභයවික්‍රම මහතා මේ පර්යේෂණ සඳහා නැවත පත්වීමේ සම්භාවිතාව වැඩියි එයට බිය වන්නේ කිම
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@yasasediriweera8281
@yasasediriweera8281 10 ай бұрын
එයත් පච උනා රන්ජන් එක්ක කියපු දේවල් ලීක් කරගෙන
@ranjithperera736
@ranjithperera736 Жыл бұрын
අන්ත දූශිත රටක්,මේවා අහද්දි,මේවා ඇත්ත නම් අපි ශ්‍රී ලංකාවේ කියන්නත් ලැජ්ජයි
@Veneziaapi-dx5hm
@Veneziaapi-dx5hm Жыл бұрын
මේවා ඇත්ත නම් කියන්නේ මොනවද ඇත්ත නිසානෙ කියන්නේබොරු නම් මේ මනුස්සය හිරේනෙ
@josephpriyal9811
@josephpriyal9811 Жыл бұрын
අන්තිමට කියයි , ඉන්දියාවෙ රෝ සංවිධාන ය කිවුවෙත් නෑ කියලා ... එක්කෝ කියයිද දන්නේ නෑ මෝදි තමයි ඔක්කොම කරලා තියෙන්නේ කියල .. අපේ ජනාධිපති කිවුවේ මං බෝම්බ තිබ්බෙත් නැහැ . මං කිසිම දෙයක් දන්නෙත් නෑ කියලා ....... හිටං හිටියෙත් සිංගප්පූරුවෙ කියල ....... තොත්ත බබා ....... අපි ට ඔය බොරු බයිලා වැඩක් නෑ ....... ජත්‍යන්තර පරීක්ෂණයක් ඕනෙමයි ...... වසර 30 ක් රටේ යුද්ධය ක් තිබුනෙ අමන පාලකයො නිසා තමයි . ...... පේමදාස ගෙ ඉදන් ම ........ අපි ට ඔය මොකෙක් වත් විශ්වාස නෑ ..... කාලකන්නි හැත්ත යුද්ධය මුවාවෙන් රට ඩොලර් බිලියන 95 ණය කළ එක පමණයි කළේ ...... යුරෝපයේ සිට ..........
@Lahiru_Lakshan_
@Lahiru_Lakshan_ Жыл бұрын
නිතිය නවලා බේරිලා හිටියට රට කාපු කාළකණ්ණින්ට ස්වභාවධර්මයේන්ම හම්බෙයි දඬුවම්.
@ranjitattanayake2826
@ranjitattanayake2826 Жыл бұрын
He is trying to defend Gotabhaya. The report is done in the lab not in the presence of others
@shantha3729
@shantha3729 Жыл бұрын
Good try Chamuditha .. හොඳ වෙලාවට ගූ ගහල නැවතුනෙ උම්බට..
@mbkeshalahirantha9232
@mbkeshalahirantha9232 Жыл бұрын
😂😂😂 ගූ කාලා පටන් ගත්තේ වැඩේ
@smithrajapaksa7820
@smithrajapaksa7820 Жыл бұрын
ලෝකයේ ඔනම රටක්, ජාතියත් ආරක්ෂා වෙන්න අවශ්‍යයි, ඒවා සිදුවන්න ඔනේ සැබෑ පිළිවෙළක් සාදාරණ නීතියක් ඇතිවයි ඊටපස්සේ සැමට නීතිය සාමය එක හා සමාන විය යුතුයි අන්තවාදයෙන්, වැරදි මාර්ගවලින් විසඳුම් නැහැ.
@tvsakuli7803
@tvsakuli7803 Жыл бұрын
😂මෙහෙම බාල චිත්‍ර කතා චිත්‍රකතා බලනවට අපිට ගහන්න ඕන
@OnlyRoyalties-c5r
@OnlyRoyalties-c5r Жыл бұрын
තවත් බටලන්දක සූරියකන්දක පෙර නිමිති පෙනේ.
@trevorpeiris309
@trevorpeiris309 Жыл бұрын
This person is sent to destroy Shani's reputation and finds reasons to trap Shani. This is evident most of the time both of them use Shani's name most of the time!
@ranjitattanayake2826
@ranjitattanayake2826 Жыл бұрын
I feel the same. He is trying to defend the culprits !!!
@dimmahvlogs1687
@dimmahvlogs1687 Жыл бұрын
ඔව් ඔව් අර රංජගේ ගෙදර හැලි වලං හෝදන්නත් ගියානේ 😂
@anuradaperera6563
@anuradaperera6563 Жыл бұрын
අරූට මූට චෝදානා දාන්න කලින් ..තමන්ට සැක කරුවෝ අහවල් දවසේ දෙන්නම් කියලා කිව්වට පස්සේ ඒ දවස එනකන් පරික්ශන නවත්වල හිටිය ගොබ්බයෙක් කොහොමද මේ වගේ කතාවක් කියන්නේ? ඉයා කියලා හිතෙන්නේ නැද්ද?
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 Жыл бұрын
ඊබ්‍රහිම් ජෙප්පො රට කෑව. දැන් බෙදුම්වාදීන් සහ ආගමික අන්තවාදීන් එක්ක සජිත් දිනවන්න මිනිස්සු අන්දනවා.
@ranjaniegunawardena9664
@ranjaniegunawardena9664 Жыл бұрын
Wahelek de oya arnlduwe .mole kachal .
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
පොලිස් අංකල් ට පට්ට ඇරියස් එකක් තියෙනවා වගේ නේ ශානි අබේසේකර එක්ක , අවුලක් නෑ චමුදිත ගැන පුදුම වෙන්න දෙයක් නෑනේ
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
ඔව් නේද පුක් රංජගෙ වලං පිගන් හෝදපු නාට්ටාමි ශානි
@hashankodagoda6600
@hashankodagoda6600 Жыл бұрын
@@RemeReme-z5u පලයං පකෝ හරියට නමක් ගමක් නැතුව ඇවිත් වැලලෙන්න එනවා , මුගේ හොරශොට් එකක් ද උඹ
@Inside25
@Inside25 Жыл бұрын
අනුර රනිල් ආණ්ඩුව ආසත් සාළිගේ යටතේ ඉදලා වගේ, ශානි හරියට කළා නම්
@teransdeshapriya3872
@teransdeshapriya3872 Жыл бұрын
15 Dena transfer kara kiyanakota.... aka une janpathi wela dawas 3 kin kiyala.... chamuditha ahuwe naththe..............
@lavishtour7361
@lavishtour7361 Жыл бұрын
වෙන මිනිස්සුන්ට චමුඩිත කතා කරන්නම දෙන්නේ නැහැ.කොහමද ඉන්න අපූරුව
@cookmax3818
@cookmax3818 Жыл бұрын
I think this episode made for the request of someone.
@AjithKumar-yd8et
@AjithKumar-yd8et Жыл бұрын
හරියට විමර්ශනයක් කරලා කට්ටියට යන්න වෙච්ච දවසටඅලුතෙන් හිර ගෙයක් හදන්න වෙයි වගේහැබැයි මහත්තයෝ වැඩි ඈතක නෑ වැඩේ පත්තු වෙනවා
@dharmaashokaapi1528
@dharmaashokaapi1528 Жыл бұрын
මුහුදු කො⁣ල්ලකරුවන්ගෙන් මවුබිම බෙිිරාගමු ,
@krpmpannala6392
@krpmpannala6392 Жыл бұрын
අසාද් සාලි,රිෂාඩ් බදුර්දින්,අපේ ⁣මෛතුුිපා,එතනින් එහාට පක්ෂ විපක්ෂ සේරම ඔය අපරාධයට සම්බන්ධයි
@ashkeru-10
@ashkeru-10 Жыл бұрын
ලංකාවේ රජයේ නිලධාරීන් විදේශ වලට අවශ්‍ය විදිහට ලස්සනට වැඩේ කළා හරියට කොරෝනා කට්ට වගේ . දැන් 250 වගේද කෝටියක්ම මරණ සහතිකේ අතේ තියාගෙන ඉන්නේ . ඒවා අපේ තද නින්දේ ඉන්න උන්ට වැටහෙන්නේ නැහැ .
@ganeshparasuraman7965
@ganeshparasuraman7965 Жыл бұрын
💯 true
@arunijayathilaka4019
@arunijayathilaka4019 Жыл бұрын
Mr. Ajith Dharmapala me kalakanniya gana hodata withara karanawa. 😊
@chandimabandara1995
@chandimabandara1995 Жыл бұрын
GR genna Chamudith Sahenna mahansi venawa... Channel 4 oni na.. Rate minissu dannawa...wade une kohomada kiyala..😢😢😢
@Realeye66
@Realeye66 Жыл бұрын
මෙතන වෙන මුකුත් නෙමෙයි වෙලා තියෙන්නේ vivida රටවල් වල වගේම , ලංකාවෙත් මුස්ලිම් අන්තවාදී කොටස් තමන්ට ඕන විදිහට කටයුතු කරනවා මෙතන සිදුවෙලා තියෙන්නේ , අපි දන්නවා මෑත කාලයේදී ප්‍රංශයේ එංගලන්තේ වගේ scandinavian රටවල් වල බොහෝ විට මුස්ලිම් saranagathayan සාගතයක් ඇවිල්ලා තියෙනවා ඒ aya ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙලා තියෙනවා , යුරෝපයේ රටවල් වල ඒ හේතුව නිසාම බොහෝ විශේෂයෙන්ම ඔය ප්‍රංශ රටේ , විශාල මුස්ලිම් අන්තවාදී කොටස් මරාගෙන මැරිල විශාල වශයෙන් අහිංසක මිනිස්සු ඝාතනය කරයි, ඒ බව අපි පසුගිය වසර පහ හය හොඳට විශ්ලේෂණය කරන විට පෙනෙන දෙයක් පැහැදිලිව පෙනෙන දෙයක් ඒ වගේම සමහර අය එංගලන්තේ බොහෝ තැන්වල සමහර වෙලාවට කාර් සෙනග ඉන්න තැන්වලට පදවලා අහිංසක මිනිස්සු යට කරල මැරුවා ඔන්න ඕවගේ මේ මුස්ලිම් අන්තවාදීන් mental පොරවල්ලා මහා විනාසයක් ලෝකෙ මෙය සිදු කරනවා, එවැනි සිදුවීම් වලින් මේ සහරාන් වගේ කාලකණ්ණි බල්ලෝ තීරණයකට ඇවිල්ල තියෙනව අපි මේ විදිහට මරාගෙන මැරිය යුතුයි කියලා ඔන්න ඕක තමයි ඇත්ත වශයෙන්ම සිද්ද උනේ නමුත් අපේ අවාසනාවකට බොහෝ තොරතුරු හරියාකාරව ඉටු කරගන්න බැරි නිසා අපේ එවකට තිබිච්ච ආණ්ඩුවට සියලු දේවල් වලපල්ලට ගියා අවසානය සිද්ධ වුණේ අහිංසක මිනිස්සු බරගානක් බල්ලො බලල්ලු වගේ මියයයි, එම නිසා එවකට රජය අතින් සිදුවුණු වැරැද්ද තමයි මේක හරියට පාලනය කරගන්න බැරිව ගිය නිසා සිදුවුණු විනාසේ ඒකට එවකට හිටපු ආණ්ඩුවට සම්බන්ධ සියලු අය වග කියන්ඩ ඕනෙ ඒක හින්දා තමයි මේ ගොල්ලෝ මේ එක එක දේවල් කරලා මේක හරියට තොරතුරු එළියට gane නැතුව, පිස්සු කෙලින්නේ පිස්සු කෙල්ල නිසා විරුද්ධ පක්ෂයේ එක්තරා කොටසක් විසින් රාජපක්ෂ ලත් එක්ක තියෙන අමනාප කම නිසා රාජපක්ෂලාගේ ගොඩට මේක ඇතුල් කරනවා ඕක තමයි මේ අද සිද්ධවෙලා තියෙන්නේ නමුත් මේ මහත්මයා අද ප්‍රකාශ කර දේ තමයි ඇත්ත කියන එක මට සියයට දහස් වාරයක් විශ්වාසයි
@Vali_music_production
@Vali_music_production Жыл бұрын
අපි හරි පවු ඊලග චන්ද ගුන්ඩුවට තව එකක් පිපුරුවත් ඔච්චරයි 😢
@gamenoob92
@gamenoob92 Жыл бұрын
ශානි කියන්නේ කෙල්ලෙක්ගේ නමක් නේ
@chamindalenora5898
@chamindalenora5898 Жыл бұрын
මූට අත්අඩන්ගුවට ගන්න බැහැ සහරාන්ලව බුදුපිළිම කේස් එකට​. ශානි තමා ගන්න ඕනෙ.
@SupermanHimas
@SupermanHimas Жыл бұрын
😂 ow neda..
@sanweera
@sanweera Жыл бұрын
😂😂😂
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@indikakumara765
@indikakumara765 Жыл бұрын
රෙදි නෑ නේද JVP ...කාදිනල් අහගෙන ද දන්නේ නැහැ.....රට වට්ටන නර පණුවෝ....
@NisdharDassnayaka-ph7un
@NisdharDassnayaka-ph7un Жыл бұрын
Gotata puka dipiya papaya...
@NisdharDassnayaka-ph7un
@NisdharDassnayaka-ph7un Жыл бұрын
😂
@madhushaniperera8379
@madhushaniperera8379 Жыл бұрын
රට හරක
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
​@@NisdharDassnayaka-ph7unඊබ්‍රාහිම් ඇරියද උඹේ පුපේ
@shawnboy85
@shawnboy85 Жыл бұрын
Ape rate gawa sampatha.... hemin sare umba kiyapan.
@MrCccppp
@MrCccppp Жыл бұрын
මේ හිටපු නිලධාරියා ලබා දෙන කරුණු අනුව විධිමත් පරීක්ෂණයක් සිදු කර මේ සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි. මේ කරුණු නිසි ලෙස සොයා බැලීමකින් තොරව කිසිවකුට දොස් පැවරිය යුතු නැත. දේශපාලන වාසි තකා කරන චෝදනා සහ මඩ ගැසීම් නවතා නිසි පරීක්ෂණයක් කිරීමට බලපෑම් කළ යුතු බව මගේ හැඟීමයි.
@asarappulligesilva7141
@asarappulligesilva7141 Жыл бұрын
සමුදිත ඔයාගේ අවසන් වැඩසටහන් සියල්ල බලද්දි තේරෙන දෙයක් තමා ඔයා රනිල් රාජපක්ෂ ට කඩේ යනවා කියන එක උදයංගම ගෙනාපු හැම එකකම ඔය නොකියා ජේවීපී එකට පහර දුන්නා.මෙතනදී ෂානි අබේවික්‍රමට පහර දීලා පහර දීලා ඔහු වැරදි කාරයෙක් කරන්න හදනවා.
@Realeye66
@Realeye66 Жыл бұрын
ජේවීපී කාරයොන්ට හරිම පුකෙ අමාරුවත් තියෙන්නේ ජේවීපී කාරයෝ ළඟ තමයි ඔය බෝම්බ කාරයෝ දෙන්නෙක්ගෙ තාත්ත ඉන්නෙ jvp කාරයෝ ඔක්කොම දෙන්නෙත් ඔය ibrahin කියන තමයි
@munasinghefernando7864
@munasinghefernando7864 Жыл бұрын
චමුදිතය එකටම හොයාගන්න ඕනෙ උගෙ ගෙදරට ගල් ගහපු,අසූචි මුට්ටියක් විසිකරපු උන්ව.මම හරිද.
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
ජෙප්පො බූමිතෙල් ගෑවුනු ගැරඩිවගේ .. අනුරකුමාරගේ සහෝදරයා ඊබ්‍රාහිම් නිසා
@terancemuthukuda9951
@terancemuthukuda9951 Жыл бұрын
අපේ රට ගැන හරිම දුකයි ,,,,,,,පාහර දේශපාලකයින් ,,,,,හරි විමර්ශන යක් ඇයි කරන්නෙ නැත්තෙ ඇයි
@unknowndepth1224
@unknowndepth1224 Жыл бұрын
ජනතාව හරි හොද මිනිස්සු .
@travissiebel135
@travissiebel135 Жыл бұрын
There scared that Shani will be come back and do the investigation so now theire trying to put all the blame on him..Hahaha huhuhu..lajjai kujithai hirikithai..We need Shani to continue the investigation..
@gamunu2420
@gamunu2420 Жыл бұрын
මේ සාකච්ඡාව පුරාම කියවුණේ “මේවා විමර්ෂණය කරන්න ඕන” කියන කතාවයි. මේ අනුව පාස්කුවට දියත් කළ මරාගෙන මැරෙන ප්‍රහාරයට වගකිව යුත්තෝ කව්ද යයි තවම හරියට කිව නොහැකිය. එය කවදාවත් විමර්ෂණ කෙරෙන්නෙ නැත. දීපල්ල එන වතාවෙත් …
@charithakalanka6034
@charithakalanka6034 Жыл бұрын
Npp ekata sani awilla hitiyane anna ekai chamoditha kakka bara hadila thiyenne npp ekata jaya wewa😄😀😄
@shantha3729
@shantha3729 Жыл бұрын
ශානි එක්ක ප්‍රශ්නයක් 😂..
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
Shani.ponnaya.ranjange.gedara.walan.hodannam.kiwa.neda.ponnayo
@shantha3729
@shantha3729 Жыл бұрын
උඹge ගෑනිwa එවපන් පොන්නයව පෙන්නන්ඩ
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
@@shantha3729 ube.ammata.hikuwe.shanida.jvp.anura.ponnayada
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
​@@shantha372999.denum.dila.shani.ube.ammata.hikuwada.ponnayo.rata.pura.palli.wala.kadu.ube.ammage.hutta.kapannada
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@kalyanigangawithanage4273
@kalyanigangawithanage4273 Жыл бұрын
අවශ්‍ය ඔක්කොම බඩු ටික ගත්ත ද සෑර්... මතක ඇතුව රිසිට් එක ගිහින් දෙන්න සෑර්.. චමුදිත talk super market 😂
@nimanthaathukorala
@nimanthaathukorala Жыл бұрын
නිලන්ත කලේ මහින්ද එක්ක ආප්ප කාලා පනපු එකාගේ උපදෙස් වලට බව පහදිලියි ඕකා තමයි මේ මියගිය මිනුසුන්ගේ මරණ වලට වගකියන්න ඕනි
@HarshaHarsha-jd5qn
@HarshaHarsha-jd5qn Жыл бұрын
Jvp.ibrahimta.puka.demu
@eqx3rqfv3v
@eqx3rqfv3v Жыл бұрын
හරි එතකොට ඒ වගකියන්න ඕන කියන එකෙන් ඔයා මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔයාට මොනවද මේකට සම්බන්ධව කරන්න පුළුවන් ? ඔයා මම chamuditha මේ police uncle නිකන්ම නිකන් නරඹන්නෝ විතරයි.
@Mahina12
@Mahina12 Жыл бұрын
2019 කුඩා දරුවන් 200 යකට අධික ප්‍රමාණයක් අමු අමුවේ ලේ විලක් කරමින් ගිලගත්තේ පාස්කු ප්‍රහාරය මහා මොලකරුන්වන් වන ලේපිපාස නාකිමයිනයි, අප්ප සිරිසේනයී, පොලෙන් ගෝටාභයයී අත් දෙකට ග්ලොව්ස් ( glowes) දාගෙනයී. ලේගැවෙනවට බයේ. චන්ද 69 ලක්ෂයේ කාලකන්නි දැන් තොපිට සැපද?...
@romeshnamal5504
@romeshnamal5504 Жыл бұрын
ගූ ගහල එලවන්න ඕන ජඩයෙක් තෝ 🖕
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@RemeReme-z5u
@RemeReme-z5u Жыл бұрын
ගූ ජෙප්පෙක්
@sf9714
@sf9714 Жыл бұрын
මේ පොලිස් කාරය දන්නෙ නැහැ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙ කාර්‍යය භාරය අපරාධයක් සිදුවුනාට පසුව අපරාධකරුවන් සොයාගෙන නීතිය ක්‍රියාත්මක කිරීම.
@ratnaperera1044
@ratnaperera1044 Жыл бұрын
ඇත්ත යට ගහල මොනව හරි කරනව. ජාත්‍යන්තර මැදිහත්වීමක් අවශ්‍යවයි. නැත්තම් බයිල ගගහ ඉන්නවෙනව හැමදාම.
@chathurangamahanama8140
@chathurangamahanama8140 Жыл бұрын
බලාන ගියහම ඔක්කොම අය double agent ලා. අන්තිමට රටට කෙලෙව්වා
@prasathfonseka-be6nd
@prasathfonseka-be6nd Жыл бұрын
මෙිි මිනිහා යහ පාලන ආන්ඩුව කාලේත් ඔිික කිවිිවා ශානි කියන්නෙත් අනිත් පොලිසියේ උන් වගේම හොදට කඩෙිි ගිය එකෙක්
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@sf9714
@sf9714 Жыл бұрын
සිරිවර්ධන, සාරා විදෙස් ඔත්තුසේවයක් සමඟ සම්බන්ධ ඔත්තුකාරියෙක්. සාරා ආරක්ෂා කරගන්න ඒ ඔත්තු සේවය තමුන්ගෙ ඔත්තුකාරියගෙ රුධිර සාම්පලයක් SL පොලිසියට එව්වා වෙන්න පුළුවන්.
@sumuduishan7336
@sumuduishan7336 Жыл бұрын
බලං ගියාම නිලධාරීයි බලයේ හිටපු පාලකයොයි එන්න බලාගෙන හිටපු උන්ගෙයි ගේමක් පැහැදිලියි අහින්සක මිනිස්සු ටික බිල්ලට දුන්නා මේ පාහරයෝ. තොපිට කවදා හරි දඬුවම් ලැබෙනවාමයි 🤬🤬🤬
@HasniahLim
@HasniahLim Жыл бұрын
බලං ගියාම මේ මනුස්සය කිසිම දෙයක් දන් නෑනෙ. ඔක්කොම පරීක්ෂණ කරල හොයන්න ඕනලු. ඔය ටික මටත් කියන්න පුලුවන්නෙ.
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 Жыл бұрын
Chamu api rawatenne na ..shani kiyanne real manussayek ...oya manussayage boru walata ahuwenne na ..me kiyawannath sataka haththage walan hodana kenek .
@janakakasthuri3850
@janakakasthuri3850 8 ай бұрын
👍👍
@lepanhar9350
@lepanhar9350 Жыл бұрын
මෙි අදහස් ටික අහපුවාම තේරෙන්නේ.ක්‍රිකට් පිචිඑකක බැටිස්මන්ලා දෙන්නෙක් විතරක් බෝලෙට එහෙට මෙහෙට අවුටි නොවි ගහනවා වගේ
@bizsmartworld6137
@bizsmartworld6137 Жыл бұрын
Shani Abeyasekara. Must be promoted and re start the investigation. Also the old CID team of UNP Yahapalana Government period must re appointed. To continue the investigation.
@honda3049
@honda3049 Жыл бұрын
அல்லாஹ் போதுமானவன்.காலம் கடநதேனும் உண்மையை வெளியாக்க.පාස්කු ප්‍රහාරයේ සියලූ ෂුදිතයන්ළට උපරිම දඩුවම ගාලුමුවදොර මහ ජනයා ඉදිරිපිට ලබෑදියයුතුයි.
@sumithpriyadarshana7830
@sumithpriyadarshana7830 Жыл бұрын
මොළේ අබ ඇටයක් තරම්වත් තියන උන්ට තේරෙනවා මේක ඇහුවහම පාස්කු ප්‍රහාරයේ සැබෑ සුලමුල, ඇතුලාන්තයේ කතාව මොකක්ද කියලා
@adriankulatunga7943
@adriankulatunga7943 Жыл бұрын
Where was this Police Gotta all these days. What a shame of this fellow.
@OnlyRoyalties-c5r
@OnlyRoyalties-c5r Жыл бұрын
ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන රටක සිදු විය නොහැකි අපරාධයක් නොමැත
@lavishtour7361
@lavishtour7361 Жыл бұрын
මේ පොන්නයා කොහමද DIG කෙනෙක් උනේ ? මුහුනෙන් පේනවා සුපිරි ලොලෙක් කියලා
@nikhilabandara3159
@nikhilabandara3159 Жыл бұрын
ශානි අබේසේකර කියන්නෙ රංජන් රාමනායක වගේ තුට්ටු දෙකේ දේශපාලනඥයන්ට බත් බැල කම් කරපු නිවට පොලිස් කාරයෙක්
@prageethbandara5381
@prageethbandara5381 Жыл бұрын
තෝ දේවාලයක් දාගෙන අනුර කුමාර හනුමට කඩේ පල
@Chutiya200
@Chutiya200 Жыл бұрын
මු පොලිසියේ ඉන්න කාලේ හොඳ ටම ගෑණු පට්ට ගහපු ජඩ අමනයා
@HirukaPerera-nm3cz
@HirukaPerera-nm3cz Жыл бұрын
@@Chutiya200ow ube ammatath Ariya neda
@Chutiya200
@Chutiya200 Жыл бұрын
@@HirukaPerera-nm3cz උඔගේ මහ එකිට තමයි 1 වෙන්ම ඇරලා තෝව ජාතක කලේ
@ranjitattanayake2826
@ranjitattanayake2826 Жыл бұрын
No confidence in what he says !!!
@AustraliaLiving-x9t
@AustraliaLiving-x9t Жыл бұрын
රාජපක්ෂලා එල්ලලා දුන්නානම් ඔක්කෝම එලියට එනවා
@nirmaleesayakkarage4360
@nirmaleesayakkarage4360 Жыл бұрын
මේ මිනිහව සල්ලි දීලා දම්මලාද කොහේද , තනිකර රාජපක්ෂලා නිර්දෝශි බව නොකියා කියන්නේ, ශානී අබේසේකරව නැවත් පරීක්ෂණ වලට ගන්නවට වල කපන්න හදන්නේ, ශානි ගේ වැරදි මයි කියන්නේ , පොහොට්ටු කාරයෙක්ද කොහේද ,
@Realeye66
@Realeye66 Жыл бұрын
😂
@pathmalathawikkarmage1899
@pathmalathawikkarmage1899 Жыл бұрын
උඹ ඊබ්‍රාහිම්ගෙ පුතෙක්ද...
@christeenlaity3201
@christeenlaity3201 Жыл бұрын
ඔය පාස්කු බොම්බකරැවන් කිසිම දිනක දැනගන්න ලැබෙන්නැ මිනිමරැවො එහාට මෙහාට බොලේ දාදා ඉන්නවා අවුරැදු 100/ ක් ගියත් කතාව කරකර ඉදි සොබාදහමින් පමනයි මුන්ට දඩුවම්ලැබෙන්නෙ නිතියෙන් නම් හිනයක් පමනයි හැමදාම අලුත් අයගැනකියනවා මිනිමරැවො අහගෙන උන්ට ආතල් මෙවාඅහගෙන ඉන්නඑක 😅
@athukorala8072
@athukorala8072 Жыл бұрын
මෙයත් හද්න්නෙ ජ්නතාව අන්ද මන්ද කිරිමක් කොහොම නමුත් වරද කරුවන් නිදොස් දත්ත මැකුවත් නවින තාක්ෂණය යොදා නැවත සොයා ගැනිමට නොහැකිද
@dineshdammika1909
@dineshdammika1909 Жыл бұрын
නවීන තාක්ෂණයෙන් ආයෙ recovery කරන්න බැරිවෙන්නම දත්ත මකන්නත් පුලුවන් කියලා දන්නෙ නැද්ද?
@නීමාලීසුමනසෙකර
@නීමාලීසුමනසෙකර Жыл бұрын
අනේඅප්පේඔකේමහමොලකාරයෝමහපුටුවලයින්නේයකෝකොචිචරකීවුවත්හරීයන්නේනෑඅන්ථවාදීහැමතැනමයින්නවාඒකනේකඩුඅහුඋන්පල්ලීවලනේද
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 33 МЛН
SHAPALAQ 6 серия / 3 часть #aminkavitaminka #aminak #aminokka #расулшоу
00:59
Аминка Витаминка
Рет қаралды 2,1 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
The selfish The Joker was taught a lesson by Officer Rabbit. #funny #supersiblings
00:12
හාල් කඩේ බෲස්​ලී
2:21:39
Upul Shantha Sannasgala
Рет қаралды 663 М.
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 33 МЛН