අංගොඩ ලොක්කගේ රත්තරන් තැලිය කතරගම කපු මහත්තයා හොරකම් කරා.

  Рет қаралды 131,370

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර සමග චමුදිත සමරවික්‍රම.
Dishan Gunasekara ( Basnayake Nilame of Ruhunu Maha Katharagama Devalaya.) On Truth with Chamuditha
(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
#truthwithchamuditha #chamuditha #srilanka
Chamuditha Samarawickrama®
KZbin: / @truthwithchamuditha
Facebook: / truthwithchamuditha
Twitter: / chamusonline .
#truthwithchamuditha #chamuditha #srilanka

Пікірлер: 335
@drdre3654
@drdre3654 11 ай бұрын
අම්මෝ දැක්කමයි හෙන කාලෙකින් මේ වගේ හොඳ මනුස්සයෙක්,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
@dpinidiya
@dpinidiya 11 ай бұрын
කොහෙමද බස්නායක නිලමේ තුමාගේ ගැම්ම ❤ මෙන්න වචනය පරිසමාප්ත අර්ථයෙන්ම නිලමෙලා 😍✨️
@kalyanirohini1738
@kalyanirohini1738 11 ай бұрын
මෙතුමා අවංකවම කතරගමට සේවයක් කරන හොද පුද්ගලයෙක්. කතරගම දෙවියන්ගේ පිහිටයි ඔබට!!
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
එහෙම අයට ගොඩක් කල් ඉන්න දෙන්නේ නැහැ මේ රටේ කිසිම තැනක
@LokubalasuriyaSandhya
@LokubalasuriyaSandhya 11 ай бұрын
ඔබ තුමා හරි මොකටද දෙවියන්ට සල්ලි වත් රත්තරන් වත් දෙවියෝ අපිට දෙනවා මිසක් ජනතාව ඇයි බැරි දේවල් කරන්නේ අහිංසක ළමයින්ට උදව් කලා නම් පින්
@maheshwelgama3379
@maheshwelgama3379 11 ай бұрын
නිංලමෙි තුමා හොද සේවාවක් කරනවා 🙏
@dil-oc9cs
@dil-oc9cs 6 ай бұрын
මෙතුමා නම් නියම මනුස්සයෙක්...ඔබතුමාට ජය වේවා..!!!!
@roshankumarawanniarachchik9060
@roshankumarawanniarachchik9060 11 ай бұрын
බුද්ධිමත් නිළමේ තුමා ..ඔබතුමා හරියට කරගෙන යන්න කලබල වෙන්න ...නීතියෙන් පිහිට ලැබේ...ඔබතුමා දළදා මාළිගාව ඡන්දය ellanna ජය labai
@SadaruwanVithanage-ev4dv
@SadaruwanVithanage-ev4dv 11 ай бұрын
ක,,,ඬහහද.
@NishanthaWatakedeniya
@NishanthaWatakedeniya 2 ай бұрын
මෙතුමා දක්ෂ බස්නායක නිළමේ කෙනෙක්.......කතරගම පුදබිම ලස්සන ට හදලා ..අපෙක්ෂා රෝහලේ වාට්ටු හදලා...හොඳ වැඩ කොටසක්...කරපු කෙනෙක්
@chamilahewavitharana4506
@chamilahewavitharana4506 11 ай бұрын
පට්ට වැදගත් චරිතයක් කියල හිතෙනවා..මාර නිවුනු පුද්ගලයෙක් වගෙ..
@Navod_Kodikara
@Navod_Kodikara 3 ай бұрын
මම ලගදි පෙරහර බලන්න කතරගම ගියා...පුදුම වෙනසක් කරලා තියෙන්නෙ නිලමෙ තුමා..පුදුම පිලිවෙලක් පිරිසිදු කමක් තියෙන්නෙ..ඇත්තටම එතුමා දෙයිහාමුදුරුවො වෙනුවෙන් කරන්න පුලුවන් උපරිම සාධාරණයක් කරනවා..තෙරුවන් සරණයි..කතරගම දෙයිහාමුදුරුවන්ගෙ පිහිටයි ගරු නිලමේ තුමාට ❤
@wijesiri8558
@wijesiri8558 11 ай бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට .මෙව්නි අය තව තවතවත් පහළ වේවා
@dassanagunawardhana912
@dassanagunawardhana912 11 ай бұрын
මෙ නිලමේ ගෙ යම් වැදගත් ගතියක් පේනව, respect not sure whether he is under corrupted 3rd class politicians control which invisible us, It is up to him
@sam-d6614
@sam-d6614 11 ай бұрын
වැඩක් කරන මනුස්සයෙක් ජයවේවා !!!
@UncommonFireworks85
@UncommonFireworks85 11 ай бұрын
නෙරංජන් විජේරත්න ගෙන් පස්සෙ මම දැක්කා පැහැදිලිව කතා කරන චරිතයක්...🙏 දීර්ඝායුෂ
@wediyegedaraniroshan9980
@wediyegedaraniroshan9980 11 ай бұрын
සුදු ඇන්දට එහෙම කියන්න එපා
@kasunudara4824
@kasunudara4824 11 ай бұрын
දැන් කතරගම පුදබිම හරිම ලස්සනයි .දෙවියන්ට වැඩ ඉන්න පුළුවන් කියල හිතෙන මට්ටමට පිරිසිදුයි .දෙවියන් දකින්න යන්න ඕන පින් අරගෙන.මේ මහත්මයා කියන සියලු කාරණා නිවැරදියි පින් පව් වලට අදාළව
@danushkaweerarathna8515
@danushkaweerarathna8515 10 ай бұрын
හොද පුද්ගලයන් හට වරදක් වෙන්නේ නෑ..මොහු හොද කෙනෙක් වගේ....චමුදිත තමයි චමුදිත සුපිරි ඈ..😂
@AnuraWikramasinha-y9p
@AnuraWikramasinha-y9p 11 ай бұрын
ලංකාවේ සියලුම ප්‍රසිද්ධ දේවාල වලට මෙවැනි වැදගත්, උගත් බුද්ධිමත්, අයවලුන් පත්කර ගත යුතුය.
@Kavinidukaushal4262
@Kavinidukaushal4262 10 ай бұрын
නිලමෙ තුමා රත්තරන් හදවතක් ❤ ඔබතුමාට නිදුක්, නිරෝගි ,දීර්ඝායුශ ලැබේවා .🙏🙏🙏💐
@dumindatharaka3557
@dumindatharaka3557 11 ай бұрын
මේ නිලමේ තුමා කියන්නෙ ඇත්තනම් ඔහු ඉතාමත් ශේෂ්ට වැදගත් අවංක පුද්ගලයෙක් ,චමුදිත මොනා කියලා අව්ස්සන්න හැදුවත් නොසැලී නිසි ගැලපෙන පිලිතුර ලබාදෙනවා..හරිම බුද්ධියත්
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
අන්න ඒක හරි
@cb004096
@cb004096 11 ай бұрын
අමු කපටි dial එකක්. රාජපක්ෂ රෙජීමයේ කූඩැල්ල... දෙවුන්දර හොඳටම කරා
@W.NBandara-x9f
@W.NBandara-x9f 11 ай бұрын
​@@cb00409650:28 😅
@sanjeewahendawitharana8103
@sanjeewahendawitharana8103 11 ай бұрын
Dewundara wishnu dewale diyunu kale methuma...onama dewundara kenek dannawa methuma Kala sewaya....
@yaninyanin7820
@yaninyanin7820 11 ай бұрын
4:52 මුගේ හැසිරිම ගැනත් ජනතාව දන්නව!!!!මුන් පාදඩ එක වපොලේ පොල්!
@chamindact2264
@chamindact2264 11 ай бұрын
තවමත් රටට ආදරේ මිනිසුන් ඉන්නවා..තෙරැවන් සරණයි..!
@අනෝ9918
@අනෝ9918 11 ай бұрын
😂😂
@buddhikagamage1669
@buddhikagamage1669 11 ай бұрын
මෙතුමා අවංක නීතිගරුක පුද්ගලයෙක්. පින් පවු ගැන විස්වාසය තිබෙන මිනිසුන් අතින් වැරදි වෙන්නේ නැති තරම්. ඔබට කතරගම දෙවියන්ගේ පිහිටයි ...
@rajindasanayaka2010
@rajindasanayaka2010 11 ай бұрын
නිලමෙ තුමාට ජය වේවා බුදු සරණයි
@utedirisinghe3946
@utedirisinghe3946 11 ай бұрын
වැදගත් උගත් නිවුනු නිතිය ගරුකරන සහ දුර දැක්මක් ඇති මහත්මයෙක්.
@queentafernando1309
@queentafernando1309 11 ай бұрын
එකෙන්ම ඇත්ත මගෙ අස් ඉස්සරහ ඒක උනා පඩුර ගන්න විතරයි උන්ට ඕනෙ පොඩි පඩුරු පරක්කු කරනවා ලොකු පඩුරු ඉක්මනින් ගන්නව ඒත් වට්ටිය ගත්තා යැව්ව😔. පට්ටම පට්ට බොරුවක් එතන වෙන්නෙ. අයේ කවදාවත් යන්නෙනෑ
@janakakarunathilaka7058
@janakakarunathilaka7058 11 ай бұрын
ඔබ තුමා නියම මනුස්සයෙක් . කතරගම දෙව් පිහිටයි ඔබ තුමාට
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 11 ай бұрын
බස්නායක නිළමෙට ජය වේවා
@chanichani6469
@chanichani6469 11 ай бұрын
Oka dala palayanko
@dshnet5218
@dshnet5218 11 ай бұрын
ඔබතුමා සුපිරි ....
@මහරවිල
@මහරවිල 11 ай бұрын
මිත්‍යාව පස්සේ යන මෝඩ හැත්ත ඉන්න රටක මොන කරුමෙටද අපි ඉපදුනේ.. තව තවත්, තව තවත්, තව තවත් රත්තරං පුජා කරමු. අඹුවත් පූජා කරmu..Awasanawa nam mahalokui kiya hithana deshapaluwo,kreedakayo saha thawa ewunuth owa passe yemai..Ekai ratatama kelawela thiyenne..Gon hetthawal
@shanthapremanatha9072
@shanthapremanatha9072 11 ай бұрын
😂😂😂
@haru4381
@haru4381 11 ай бұрын
Japan agam walatanan gold pututh denawa.jet aran dena bethumattuta innawa..
@nilminihewa1106
@nilminihewa1106 11 ай бұрын
මිත්‍යා කියන්නේ මොකක්ද බන් ? උබලා වගේ රටට මෙලෝ ප්‍රයෝජනයක් නැති උන් හින්දා තමයි බන් රටට මෙහෙම වෙලා තියෙන්නේ 😂 උබ මේ රටේ සංවර්ධන වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ 😂 උබලා වගේ උන් ඉන්න මේ රටේ කරුමේ තමයි මේ. පලයල්ලකො මේකෙන් අනිත් උන්ට වත් මේකේ ඉන්න
@PnS_2023
@PnS_2023 11 ай бұрын
@@nilminihewa1106 ඌ ඇවිල්ලා අහසෙන් වැටුන එකෙක් ආගමක් නෑ ජාතියක් නෑ ඔයා කලබල නොවී ඉන්න
@මහරවිල
@මහරවිල 11 ай бұрын
@@nilminihewa1106 adyapanayak hekiyawak nethiwa pinata kannai,nomile prasiddiya labagannai tatte gagena minisun rawatana ewunge gu kemai,unta wendeemai,Choo Ganda gahana paswalin meti pilima thana ewata wendeemai,Kapuwange ,jotishya karayinge gu kemai thamai mithyawa kiyanne gono..niwihenahille hitapan gon molayata therei ethakota
@somawgk4778
@somawgk4778 11 ай бұрын
දෙයියංට අෑක්ද???අප්පා බැතිමත්තු ??? තොපිට හෙන ගහනව බුදු දහම අදහල දෙවියංට පිං දීපල්ල 😢😢😢
@pubuduchamara5611
@pubuduchamara5611 11 ай бұрын
කතරගම දෙවියො එවපු මිනිහෙක් ❤
@අනෝ9918
@අනෝ9918 3 ай бұрын
😂😂😂😂
@NishanthaWatakedeniya
@NishanthaWatakedeniya 2 ай бұрын
මේතුමාට දීර්ඝායුෂ ලැබේවා දළදා සමිදු පිහිට ලැබේවා ....මේතුමා කතරගම දෙවියන් රැකදේවා...අනාගතයේ දළදා මාලිගාවේ දියවඩන නිළමෙතුමා බවට පත්වෙිවා.......
@shanthamunugoda3245
@shanthamunugoda3245 11 ай бұрын
නිලමෙතුමා ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි තිබෙනවා
@dilanmadanayake1486
@dilanmadanayake1486 11 ай бұрын
ඇත්තටම නිළමෙතුමා අවංක කෙනෙක්
@thimirachamod-cv2sp
@thimirachamod-cv2sp 11 ай бұрын
කතරගම දේවාලේ බලාගෙන ගියාම දෙයියො නෑනෙ හොරුනේ ඉන්නෙ 😅
@sumithwijesinghe8349
@sumithwijesinghe8349 11 ай бұрын
Parliament eka wagei..😄😃😂
@ln4734
@ln4734 11 ай бұрын
දෙයියෝ ඉන්න දේවාලයක් තියනවාද?😂
@PeniDhammika
@PeniDhammika 11 ай бұрын
😂😂
@chamaramalrajsayakkara3819
@chamaramalrajsayakkara3819 11 ай бұрын
ඩිශාන් අයියා ඇත්තටම කොලිටි කෙනෙක් 👍
@helapura-3833
@helapura-3833 11 ай бұрын
මෙතුමා නිලමේ වෙලා දේවාලයෙන් ගොඩක් දේවල් කරලා තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් .. ඒ වගේම කතරගම කුනු කන්දයි රිලව් රංජුවයි අයින් කලා
@ashanlakshithakulathuga2293
@ashanlakshithakulathuga2293 11 ай бұрын
Stand Ekath Heduwa Neda
@helapura-3833
@helapura-3833 11 ай бұрын
@@ashanlakshithakulathuga2293 ඔව්
@rukmanrohan6650
@rukmanrohan6650 11 ай бұрын
අසන හැමදෙනාටම නුවණ පහලවේවා
@dineshgunawardena1963
@dineshgunawardena1963 11 ай бұрын
Very genuine character. God bless you
@asiridistributors-3942
@asiridistributors-3942 11 ай бұрын
මමත් කියනවා පඩුර රිසිට් එකක් මාර්ගයෙන් ගියා නම් විගනන වෙනවනේ. කපු මහත්තයා ට මාසික පඩියක් එක්ක ගියා නම් හරි. යම් දෙයක් පුජා කරනවා නම් එකත් රිසිට් එකකින් යන්න ඕන බොහොම සරලයිනේ. අපි ගොඩක් ගරු කරන පුජා භුමියේ මෙසේ විමෙන් අපි කිසිවක් පුජා නොකරමි
@GaminiKrd
@GaminiKrd 11 ай бұрын
Good Luck sir
@dilshanramanayaka6760
@dilshanramanayaka6760 11 ай бұрын
ගැම්මට ඉන්න පින්වත් එඩිතර මහතා..
@kumarabattage9133
@kumarabattage9133 11 ай бұрын
මීට පෙර සිට්‍ නිලමේ වරැත් එක්ක දැන් ඩ්ශාන් ගුනසේකර මහතා කතරගම දේවාලයට සහ කතරගමට දැනෙන සේවයක් කල මහත්මයෙක් කිසි දිනක නොමැති වට්නා සේවයක් කරනව ඔබ තුමා කිසිම කපුවන්ගෙ මාෆියාවකට බය වෙන්න එපා අපි ඕනම වෙලාවක පෙනී සිටනව
@binariranasinghe5523
@binariranasinghe5523 11 ай бұрын
මේ විදියට බැලූ කල හාස්කම් නෑ නේද..?? සම්පූර්න බොරුවකට, මිත්‍යාවකට අපි රැවටිලා නේද... එහෙම හාස්කම් තිබේනම් මේ හොරුන්ට විපාක නොදෙන්නේ ඇයි..???? බලගතු නම් මුන් හොරු ටික පිස්සු වැටෙන්න ඕන නේද😁😁😁 පව් අහිසංක මිනිසුන් හැම තැනම සූරා කනවා උන් තලනවා.. දෙයියොම බලන්න ඕන ..කපුවො මැරෙන්න පන පිටින් පනුවො දමලා.. එහෙම වෙලා තියෙනවා මැරුනු මිනිසුන් ....
@johnnyjax6444
@johnnyjax6444 11 ай бұрын
මේ කේ මුල්ම වැරදි කරු කතර ගම දෙයියෝ , මොකටද , කුඩු කාරයින්ගේ , පාතාල මැරයින්ගේ පව් කාර සල්ලි , රත්ත්‍රන් ගන්න යන්නේ , බැරිද හාස්කමක් කරලා ඒවා නොගෙන ඉන්න කපුවන්ට දඩුවම් කරන්න
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 11 ай бұрын
Kathara gama diyoth maha katha wada ne karanne .angoda lokkage thatiya ussala thiyenne deiyyo bolaw .mithya dhustikayo innakam diyyonta sapa thama .
@samanpriyantha4537
@samanpriyantha4537 11 ай бұрын
Sha harima apurui...... Me thamyi kada suriduge niyama dekkama....neleme thuma obata godak pin...... Chamuditha Hoda kathawak yana athara thura tikak iwaseemen ahagena inna... poddak balannako oya nileme thumage hesareema....namuth mama one wedasatahanata boho kematthi
@senarathbandara7530
@senarathbandara7530 11 ай бұрын
God is with him, he clearly knows that
@mariyanwickramasinghe1788
@mariyanwickramasinghe1788 11 ай бұрын
❤ THANKS MR CHAMUDITHA. ❤
@ceylonlotusbyshanika_New_acc
@ceylonlotusbyshanika_New_acc Ай бұрын
මේ මනුස්සය හොද වැඩී ❤🥰🙏
@chathur_
@chathur_ 11 ай бұрын
🎉 thanks
@andrewliyanage2637
@andrewliyanage2637 11 ай бұрын
රාහුලයෙක් ❤
@ranjithdaluwatta4867
@ranjithdaluwatta4867 11 ай бұрын
මේ නිලමෙ තුමාගෙ නිවුනු ස්වාභාවයට චමුදිත ගෙ වෙනදා කතා ස්වාභාවයත් අමතක වෙලා.
@thushanjanaka7682
@thushanjanaka7682 11 ай бұрын
අද වෙනකම් කතරගම ගිහින් කතරගම දෙවියන්නට පිං විතරක් දීල ආපු නිසා අද මං සතුටින්.
@chadiyapa6661
@chadiyapa6661 11 ай бұрын
දෙවියන්ට පලතුරු විතරක් පුජා කරමු
@PeniDhammika
@PeniDhammika 11 ай бұрын
Deyyanta ewa kanna be .kelinma කුනු ටැක්ටරයට තමා ඒවා යන්නෙ .
@rayanfernando7184
@rayanfernando7184 11 ай бұрын
දැන්වත් රත්තරං පූජා කරන්න එපා😢
@mmsrafeeka592
@mmsrafeeka592 4 ай бұрын
කාලකන්නි ඔක්කම හොරැ 💔 හැදිගැවිල යනනන ඕන
@sisiramsd3214
@sisiramsd3214 11 ай бұрын
පැහැදිලිවම ලංකාවෙ තියෙන සියලුම දේවාල පන්සල් පල්ලි කෝවිල් මහා පරිමාණයෙන් පුණ්‍යාධාර එකතු වෙන ස්ථාන විගණනය කළ යුතුයි.කවද හෝ දවසක විගණනය වෙනකන් මේ හොරකම් නවත්තන්න බෑ.කොච්චර කතා කරත් ඔච්චර තමයි...😅
@SRSAGARASEENAHANDIGE
@SRSAGARASEENAHANDIGE 3 ай бұрын
Niyamai..sir.........
@s.kawshalya6845
@s.kawshalya6845 11 ай бұрын
Great leader ❤
@damindasampath5947
@damindasampath5947 11 ай бұрын
ලංකාවේ තියෙන නීතියට අනුව වැඩ කරන්න බලාගෙන හිටියොත් පෙරහර ගිහින් ඉවරවෙනවා නිළමෙතුමා...
@lasanpeiris
@lasanpeiris Ай бұрын
Budusaranai !!!!!
@chamindamadawala2240
@chamindamadawala2240 11 ай бұрын
මේ එක වැඩසටහනක් විතරයි. අපි මේ අහන දේවල් එක්ක අපේ රටේ ඉදිරිය මොනතරම් ඛේධජනකකද​?? අකුරු වැරදුනත් මම මේ ඔබෙන් අහන්නේ ඇමරිකාවේ නොර්ත් කැරොලයිනා ඉදන්.
@Desha889
@Desha889 11 ай бұрын
කාලකින්නි යක්කු
@lahirukodi4493
@lahirukodi4493 11 ай бұрын
👍👍👍👍👍👍👍
@Socrates12
@Socrates12 11 ай бұрын
යකෝ දැන් දෙයියො කෝ 😢😢😢 රටේ නීතියට නිළමෙ යන්නෙ.. මෝඩ ගොන් හරක් පූජා වට්ටි කරේ තියන් ගිහින් දෙවියන්ට අවනඩු කියනව. මෙතන ලොකු අවුලක් තියෙනව නේද ??? දෙවියන්ට රුපියල් සත වලින් දිව්‍ය ලෝකේ වියදම් කරන්න පුළුවන්ද? බෑ නේ... එක ශතයක් වත් දෙන්න එපා මුන්ට. මොකද දෙවියො විකුණන් කන හැත්තක් මුන් !!!!
@wimaljayawardana7761
@wimaljayawardana7761 11 ай бұрын
කතරගම දෙවියන්ට දෙන දේ පරිස්සම් කර ගන්න බැරි එකා අපිව බලා ගනීද?.
@asangaekanayake3326
@asangaekanayake3326 11 ай бұрын
මගෙනම් අදහස උය මගුලේ ලංකාවේ තියෙන් දේවාල වහලා දාන්න ඕනේ.. තනිකරම මිත්‍යාව..... මහ ලොකුවට බුද්ධ රාජ්‍ය යක් කිව්වට ඔක්කෝම දේවාල ගානෙ රින්ගන්නෙ....ලංකාවට තියෙන ලොකුම හෙනේ තමයි ... දෙයියෝ ඉන්නවානම් ඔකුන්ට කෙලවන්න එපා ද...😡😡😡😡😡 ඔය කාලකන්නි දන්නවා ඇති දෙයියෙක් නැහැ කියලා.....අපේ සෝම හාමුදුරුවෝ කොච්චර නම් කිව්වද....
@romelodabare4813
@romelodabare4813 11 ай бұрын
කෙලින් මනුස්සයෙක් 👍🏽
@l5b89r
@l5b89r 11 ай бұрын
නැති උන රත්තරන් තැටිය හොයන්න කපුවට පොලිසියට භාර දෙන්න උනානම් තමන්ගෙ ප්‍රශ්න වලට,නැතිවෙච්ච දේවල් හොයාගන්න දේව බැල්ම බලන් දහස් ගනන් ලක්ෂ ගනන් පඩුරු තියන්න කතරගම යන බුදිමත් 🐄 ජනතාවට දෙයියන්ගෙම පිහිටයි 🙏🤣🤣
@samanjanaka7721
@samanjanaka7721 10 ай бұрын
ඉක්මනින්ම නඩු තින්දුවක් අරගෙන දෙවාලයට ලැබෙන මුදල් සංවර්ධනයට යොමුකරන්න
@Aberathne-pc6zt
@Aberathne-pc6zt 11 ай бұрын
කාලකන්නි දෙසිය විසි පහක් නඩත්තු කරනවා මදිවට අවජාතක කපු පරමිපාරවක් නඩත්තු කරන අවාසනාවන්ත මිනිස්සු කොටසක් ජිවත් වෙන රටක් 😮
@Demuni73
@Demuni73 11 ай бұрын
නීතිය,....රටේ නීතියක් තියෙයි ද මහත්තයා? දෙවියන් හෝ ධර්මය ස්වභාව ධර්මයේ නීතිය විතරයි එකම විස්වාසය!
@IrshanaBegam-uj4zr
@IrshanaBegam-uj4zr 11 ай бұрын
Supiri srilankikayek .respect sir
@gemunuweerasinghe1020
@gemunuweerasinghe1020 11 ай бұрын
පාතාලයෝ දෙවියෝ රැවැට්ටුවා.කපුවෝ පාතාලයොයි,දෙවියොයි,ජනතාවයි,රටයි රැවැට්ටුවා.😁😁😁😁😁😁😁😁😁
@pradeepranjan556
@pradeepranjan556 11 ай бұрын
a timely discussion.
@mynameisboola
@mynameisboola 11 ай бұрын
තම තම විශ්වාස අනුව බුදුන්,දෙවියො අදහන්න ඒකට අපට කිසිවක් කියන්න බැහැ. මිනිස්සු ඔක්කොම කතා වෙලා සල්ලි සහ රත්තරං තියන්න එපා
@amithakeerthi3899
@amithakeerthi3899 11 ай бұрын
Oba thumata siyalu dewiyange pihita araksawa labewa budusaranai ❤❤❤❤
@sanathsilva9288
@sanathsilva9288 11 ай бұрын
,හොරු රැලක් මැද වැඩ වසන කතරගම daiyo
@sadnamendis1221
@sadnamendis1221 11 ай бұрын
Deviyo. Daiyo නෙවෙයි
@kamalwijayantha
@kamalwijayantha 11 ай бұрын
දෙයියොත් පයියෝ වෙන කාලයක් මේක😂😂😂
@PeniDhammika
@PeniDhammika 11 ай бұрын
😅😅 පුක තමා
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අඩෝ😢😢😢 ලංකාවෙ සල්ලි නෑලු අහපල්ල මේ කතාව කන්න නැති එවුං පලයං කතරගම මමත් ලංකාවට අාවම එනව නිළමෙ තුමෝ😅😅😅😅
@KuwenisFather
@KuwenisFather 11 ай бұрын
👍❤️🤣🤣
@udenaranasinghe1707
@udenaranasinghe1707 11 ай бұрын
ඊට වඩා මුදල් තියෙනවා ජේවිපි යේ හොයල බලපන්
@somawgk4778
@somawgk4778 11 ай бұрын
@@udenaranasinghe1707 මම වයස 60 අම්ම කෙනෙක් ජීවත් වෙන්න බලන්න කෙනෙක් නැති නිසා රටක වැඩ කරනව මට කතාවෙං හිතුන මම කව්ද නෙදැන කීව කතාව මම දන්නව ජේ වී පී ගැන හොඳට අදුරනව
@anushawasanthi3180
@anushawasanthi3180 6 ай бұрын
කතරගම දෙවියන් ටත් මේගොල්ලෝ ගේ පරිස්සමින් ඉන්න වෙන්නේ
@swisswater8556
@swisswater8556 11 ай бұрын
This nelame good person
@enlightenedShoebill
@enlightenedShoebill 11 ай бұрын
මේ ඔක්කොම රැවටීම මිත්‍යාව... ආගම් පැත්තකින් තියලා.. සමයෙන් බුද්දියෙන් ජීවත් වෙයව්... මිනිසුනි. මේ මුන්ගේ මිත්‍යාව පේනවානේ...
@newoooneoo
@newoooneoo 11 ай бұрын
❤❤❤❤❤❤❤❤ Nilame Thomas!! Good luck
@Ranga-zi7rl
@Ranga-zi7rl 11 ай бұрын
Obatuma kiyanne aeth m ape rate Janapathikamat niyama pudgalaya Obatuma. Teruwan saranai obatumata.
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අනේ මේ නිළමෙ තුමා හොඳ වැඩී😅😅😅
@hasula-gg6yu
@hasula-gg6yu 11 ай бұрын
මහින්ද රට කරා වගේ හොර කපුවො කතරගම දේවාලෙ කරන්නෙ ඔක්කොම එකයි
@IndunilPriyashantha-f9g
@IndunilPriyashantha-f9g 11 ай бұрын
අංගොඩ ලොක්කමල්ලි හිටියනම් කතරගම කපු මහත්තයාට ඉන්න තැනක් හොයාගන්න වෙනවා.
@lordganeshafoundationatuda7503
@lordganeshafoundationatuda7503 3 ай бұрын
ඔබ නොසැලි ඉදිරියට යන්න මහත්තයා..ලෝකෙම සුද්ද කරන්න දෙවියන් පටන් අරන් තියෙන්නේ .
@rohansunimal3306
@rohansunimal3306 4 ай бұрын
Teruwan saranai niranjan nanayakkara nilame thumgen pasuwa dakka wathin awanka buddimat ewasemen pilithuru dena nilame kenek me wage palanaya karana ayata rajaye sha pujaneeya siddasthana walata path wewa❤
@mihiradesilva6664
@mihiradesilva6664 11 ай бұрын
දෙවියන්ගේ දේ දෙවියන්ට දෙන්න. සිසර්ගේදේ සිසර්ටදෙන්න.
@blessitapeiris6240
@blessitapeiris6240 10 ай бұрын
👍👍👍
@prabhashjayathilaka209
@prabhashjayathilaka209 6 ай бұрын
දියවඩන නිලමේ තනතුර සඳහා හොඳම නිලමේ
@shayamalialuthge3556
@shayamalialuthge3556 11 ай бұрын
අනේ දැන්වත් බැතිමතුන් ට අවබෝධය ලැබේවා,😅😅
@harindraranasinghe6234
@harindraranasinghe6234 11 ай бұрын
තනිකර මිත්‍යාව...මෝඩ මිනිස්සුනේ ගෙවල් වලට වෙලා හිටපල්ලා. මේකේ බුද්දාගම එක්ක කිසිම සම්බන්දයක් නඃ
@tissamaralande8931
@tissamaralande8931 11 ай бұрын
බස්නායක නිලමේට ප්‍රශ්නයක් ? ඔබ විසින් සදහන් කරන ඔබේ කාලයට පෙර , ඉන්වෙන්ටරියේ නැති එකම බාන්ඩය, පවුම්38 රන්තැටිය පමණක්ද? මේ රන්තැටිය රත්තරන් වලින් නිම කර ඇතනම් මේක නියම රත්තරන් ද කැරට් කීයද?ආදිය සොයා බැලුවාද? ඩුප්ලිකේට් එක ත රත්තරන් ද, බාල රත්තරන් ද? දේවාලයට අවුරුද්දකට ලක්ශ 350 ක් ලැබෙනවා කියනවා. කපුවා ගේ ආදයම අනුව ආදායම් බදු ගෙවනවාද? කතරගම දේවාල්ල්ලෙන් ඔබට ලැබෙන මුදලට ඔබ ආදායම් බදු ගෙවනවාද? මේ ගැන ආදායම් වියදම් විගනනයක් අවුරුදු පතා කරනවාද? මේ හොරකම් හැර මුදල් හොරකම් සිදුවි නැත්ද? මේ අහන්නේ අපි මේවා නොදන්නා බැවින් සැක හැර දැනගැනිම.පිනිසය. මේ දේවාලයට , ශශෙන්ද්‍ර රාජපක්ෂ බස්නායක කාලෙදී , විහාර දේවාලගම් ගම් පනත වෙනස් කර දේශපාලනය කිරිම පවා මහින්ද රාජපක්ෂ විසින් සිදුකර ඇත. ඔබේ කතාව අනුව ඒ කාලයේදී මොන මොන තරම් සෙල්ලම් / හොරකම් සිදුවි නැති බව විශ්වාස කිරිම අපහසුය. මේ කාලේ සිදුකරමින් සිටි කිසිවක් ඔබ කතා කරන්නේ නැත. බස්නායක නිලමේ ගේ නඩුව කොට උඩ ගොස් , කපුවා නිදොස් කොට නිදහස් වීමට බොහො විට සිදුවීමට ඉඩ ඇති බව යෝජනා කරමි. කපුවාත් දමනය වී , එතැන් පටන් ඔබේ ගේම් එක තමා ! දෙයියන්ගේ පිහිටයි බැතිමත් හමජනයාට !
@somawgk4778
@somawgk4778 11 ай бұрын
අනේ මට අාශයි මැරෙන්න කලිං මාලෙයක් කරේ දාන්න😢😢😢😢😢😢😢😢😢😢😢
@yasasediriweera8281
@yasasediriweera8281 11 ай бұрын
එ කියුවේ
@somawgk4778
@somawgk4778 11 ай бұрын
​@@yasasediriweera8281කවදාවත් නෑ ගන්න නෑ පවුං ගනං වට්ටි වල තියනව එක කලදක් දකින්න නෑ අපට තේරුනාද?😅😅😅
@somawgk4778
@somawgk4778 11 ай бұрын
​@@yasasediriweera8281😢😢😢
@mahendratilak1076
@mahendratilak1076 11 ай бұрын
Should form new laws and stop corruption.
@anushakariyawasam8358
@anushakariyawasam8358 11 ай бұрын
මම නම් ප්‍රතිපත්තියක් වශයෙන් පූජා වට්ටි තියන්නේ නෑ.මල් වට්ටියක් පූජා කරලා පින් දෙනවා
@sunildewa5046
@sunildewa5046 11 ай бұрын
👍👍👍👍💪💪💪💪
@anushakariyawasam8358
@anushakariyawasam8358 11 ай бұрын
මේවා මිනිස්සුන්ගේ වැරදි.පූජා වට්ටි වලට සල්ලි නොතියා හිටියා නම් ප්‍රශ්නය ඉවරයි .
@sanjusanju-rx4yg
@sanjusanju-rx4yg 11 ай бұрын
රටට වෙච්චි දෙයක් 🤣🤣🤣
@nuwanvlogs4077
@nuwanvlogs4077 11 ай бұрын
මේව මෙගා සාකච්චා මිසක්,මේවයින් වෙන දෙයක් නෑ,උනෙත් නෑ,වෙන්නෙත් නෑ...හොරු ආතල් එකේ හොරකමක් කරගෙන ඉන්නව..
@pathmasiribandara7933
@pathmasiribandara7933 4 ай бұрын
Kapuva wage gonek nevei hoda manussek ජයවේවා ජයවේවා ජයවේවා
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
1, 2, 3, 4, 5, 6, 7, 8, 9 🙈⚽️
00:46
Celine Dept
Рет қаралды 116 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,2 МЛН
كم بصير عمركم عام ٢٠٢٥😍 #shorts #hasanandnour
00:27
hasan and nour shorts
Рет қаралды 10 МЛН
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24