අත්අඩංගුවට ගත්ත යෝෂිත මල්ලි බලන්න නාමල් අයියා දඩිබිඩියේ CID ඇවිත් | පොලිසියට නාමල් නෝක්කාඩු කියයි

  Рет қаралды 76,458

News Center

News Center

Күн бұрын

Пікірлер: 1 900
@krishanthaperera6549
@krishanthaperera6549 9 күн бұрын
සරත් ෆොන්සේකා උස්සන් යනකොට ඔහොම කිව්වේ නෑනේ
@Damnedcovers
@Damnedcovers 9 күн бұрын
ඒක ඇත්ත
@TharunMihiranga-zo2qg
@TharunMihiranga-zo2qg 9 күн бұрын
ඇතත යුද්ධය දිනන්න මූලිකත්වය දුන්නේ ෆොන්සේකා සර් .දැක්කානේ බල්ලෙක් වගේ දුක් වින්දා.පවුලේ අයටවත් ඉන්න දුන්නේ නැහැ .
@sajahansadique6085
@sajahansadique6085 9 күн бұрын
ඕවා තමයි දැන් කැරකිලා තියෙන්නේ.​@@TharunMihiranga-zo2qg
@thirajdesilva4531
@thirajdesilva4531 9 күн бұрын
පාතාලේ පස්සේ කරමු. ඉස්සෙල්ල උබලව ඇතුලට දාල ඉන්න ඕනේ
@MADHUSWARA1984
@MADHUSWARA1984 9 күн бұрын
මහත්තයෝ නිවාඩු දවස්වල අපරාධ කරන්න පුලුවන්නම් නිවාඩු දවස්වල අත්අඩංගුවට ගන්නත් පුලුවන්
@indranichandra7458
@indranichandra7458 9 күн бұрын
අය්යො නාමල් දෙසපාලන පලි ගැනිමි නොමෙයි ඔයාලා හොරකමි කරපුවා ගන්ටඔකේනේ දුප්පත් මිනිසුන්ගෙන් ජිවත්වෙන්නේ මොකටද කවුදදන්නේ යටඇදුමි ඉල්ලගන්කවාද කවුද දන්කේ
@DarshikaFernando-k8u
@DarshikaFernando-k8u 9 күн бұрын
Aniwaryen
@AnuradhaPdra
@AnuradhaPdra 9 күн бұрын
බඩුමිල ඔහොම තිබුනාවෙ අපි කොහොමහරි කන්නම්. හොරාකාපු හැතිකරේට නීතිය ක්‍රියාත්මක වෙනවනං. මතක්කරගන්න මුං සරත්පොන්සේකට කරපු දේ.
@NuwanTharanga-tl4qp
@NuwanTharanga-tl4qp 9 күн бұрын
බොලාගේ හොරකම් අල්ලන්න තමයි ගෙනාවේ
@SithyMuhammadsally-t5y
@SithyMuhammadsally-t5y 9 күн бұрын
සහතික ඇත්ත
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 9 күн бұрын
බුදුන් ගේ දේශය සොබාදහම නඩු අහනව සතුටුයි ....කාලකන්නි හින්දා මැදපෙරදිග දුක් විදින අපි
@DineshKelum-gv7gm
@DineshKelum-gv7gm 9 күн бұрын
ජනතාවගේ බදු වලින් හොදටම සැප විදින ගමන් ,, දැන් ජනතාවගේ බදු ගැන කතාකරන අපුරූව්,, හරිම ලස්සනයි ,,, ආඩම්බරයි
@NiluPiyalShantha
@NiluPiyalShantha 9 күн бұрын
Munta kiyanna dewal naha.
@HansiRupasinha
@HansiRupasinha 9 күн бұрын
😂😂lejjawa ne kiyanne akai
@thusharifernando2620
@thusharifernando2620 9 күн бұрын
තොපිව පව්ල් පිටින් හිරේට යනකම් බලාගෙන ඉන්න ජනතාව අපි❤❤❤❤
@sunilariyapalamawananehewa2875
@sunilariyapalamawananehewa2875 9 күн бұрын
ඇ ඇ
@thusharifernando2620
@thusharifernando2620 9 күн бұрын
@sunilariyapalamawananehewa2875 ඇයි මොකද
@DasunMadusanka-x8x
@DasunMadusanka-x8x 9 күн бұрын
අපි චන්දෙ දුන්නෙ ඔව්වා අල්ලන්න තමයි. ඔය විදියට කරනවා කියලා කිව්ව නිසා තමයි මිනිස්සු චන්දෙ දුන්නෙ.
@aseas2429
@aseas2429 9 күн бұрын
එතුමා 😮😮😮😮😮
@MerilManthi
@MerilManthi 9 күн бұрын
මුන්ට තවත් රඟන්න දෙන්න හොඳ නැහැ.රටකාපු පට්ට හොරු..අපේ චන්දයේ වටිනාකම ලැබෙමින් පවතී..
@ThanujaShayamali-h3s
@ThanujaShayamali-h3s 9 күн бұрын
අපරාධකරුවන් අල්ලන්න සෙනසුරාදා කියල නැ
@dineshidcp
@dineshidcp 9 күн бұрын
කෝ මේ මයින්ද ට කඩේ යන උන්.. එකෙක් නෑනේ ආසවකටවත්... සතුටුයි.... අපේ චන්දේට නියම වටිනාකම ලැබෙමින් පවතිනව...❤
@Snd_AE
@Snd_AE 9 күн бұрын
කමක් නෑ අපි බදු ගෙවන්නම්.. හොරු ටික අල්ලනවා නම් දුකක් නෑ 🎉💪👍
@nimalkarunathilaka5834
@nimalkarunathilaka5834 9 күн бұрын
@D.s.kBalangoda
@D.s.kBalangoda 9 күн бұрын
මේකෙ බලන්න දෙයක් නැහැ.ඒක තමයි ලිස්ට් එකෙන් ගියෙ.
@shanthikuwait1951
@shanthikuwait1951 9 күн бұрын
💔💔💔💔💔කියල කියන්න එපා. උඹල හොරේ හිරේ යන්නෙ නිකං ඒක හොරකම් කරලා හින්දනේ කාපියව් දිවිය දිවියක් අපිව තොපේ කටවල්
@buddikapathirana8395
@buddikapathirana8395 9 күн бұрын
අල්ලනකොට කෙදිරි ගාන්න එපා නාමල්😂,,, මතකයිනේ උඹල ආචිගෙ,සීයගෙ සොහොන් පවා හැදුවෙ ජනතා බදු මුදලින්😊,,,
@sudunoona9428
@sudunoona9428 9 күн бұрын
අහන ප්‍රශ්ණ යට නෙමෙයි උත්තර දෙන්නේ... මුං ඔක්කොම වටේ යනවා
@samantharajapaksha-uy2wd
@samantharajapaksha-uy2wd 9 күн бұрын
අනුර මහත්තයෝ...කෙ⁣ලවෙන්ඩම මිනිස්සු ඔබ තුමාට චන්දේ දුන්නේ හොරැ අල්ලන්ඩ තමයි..කෙදිරි ගැවෙන්නම නිතිය ඉටු කරන්න ..හරක් කැ ගැහුවට ජනතාව ඔබ තුමා සමගයි❤❤❤
@kalustat9975
@kalustat9975 9 күн бұрын
පාදඩ රාජපක්ෂ පවුලම නිිතියට ගෙන ආ යුතුයි
@kiddagodai1351
@kiddagodai1351 9 күн бұрын
යුද්දෙ අවසන් කලානෙ නේද
@kalumcom2151
@kalumcom2151 9 күн бұрын
Anurata duka athe😂😂😂😂😂
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 9 күн бұрын
​@@kiddagodai1351udde awasan karala ratama sudda kala kiyala danne nadda ?
@RMRathnayake-y7c
@RMRathnayake-y7c 9 күн бұрын
සරත් පොන්සේකා ඇතුලට දමනවිට ඔහොම උනු උනාදනැහැ නේද අල්ලපු ගෙදරින් යට ඇදුමිගන්න ඔනේ නැහැ ජනතාවගේ මුදල් කැවනිනේදතව ඇතිනි
@GayanSampath-i2i
@GayanSampath-i2i 9 күн бұрын
මේවා ආණ්ඩුවේ වැරදි නෙවේ මේවා අධිකරණ නීති ...අධිකරණ නියෝග...අනිවාර්යෙන් හොරුන්ට දඬුවම් දෙන්න ඕන...ඔහොම වෙනකොට අනික් කට්ටියට කිචි කැවෙනවනේ
@rasangaify
@rasangaify 9 күн бұрын
අපේ බදු මුදල් විශාල ලෙස කෝටි ගණනින් අවභාවිත කර ජිවත් වීම සහ කරපු සියළු හොරකම් එකිනෙකා එක හෙලි වීම නිසාම නාමල් කෙඳිරි ගානවා.. නලින්ද ජයතිස්ස ඇමැති තුමා පාර්ලිමේන්තුවේ කිව්වා..හැමෝම අහන්න
@lightdreamanimations761
@lightdreamanimations761 9 күн бұрын
හාල් රටින් ගේන තැනට රට පත්කලේ කවුද. මුන්ව අප්පිරියයි
@Snd_AE
@Snd_AE 9 күн бұрын
බය වෙලා නැත්තං මොකටද සෙට් එකම ඇවිල්ලා දොර ළඟ හිටගෙන ඉන්නෙ😂😂😂 ගෙදරට වෙලා ඉදපංකො නිර්දෝෂී නම් 😂
@chn2025
@chn2025 9 күн бұрын
මුදල් විශුද්ධි පනතෙන් අත්අඩංගුවට ගත්තෙ. බබා වෙන්න එපා. යකෝ අල්ලපු ගෙදරින් ඉල්ලං අදින එක නම්බුයි තොපි වගේ හොරකං කරල අදිනවට වඩා. තොපිටයි ජනාධිපති අනුර මුලින්ම කිවුවෙ කෙදිරිගාන්න එපා කියල.මාධ්‍ය පොරවලුත් වටේ යනව. කෙලින්ම අහපියකො රස්සාවක් නොකරපු තොපිට ඩේසි ආච්චිගෙන් මැණික් මළු කීයක් ලැබුනද කියල.
@indikakarunarathna6401
@indikakarunarathna6401 9 күн бұрын
ජඩමාධ්‍ය උන්ට කොන්ද නැහැ
@sudarmapiyaseeli9047
@sudarmapiyaseeli9047 9 күн бұрын
katawa sook paww ane
@HarischandraKannangara
@HarischandraKannangara 9 күн бұрын
1කෙන්ම
@lalgalabada262
@lalgalabada262 9 күн бұрын
අමරේ දැන් වරෙන් එලියට. අපේ කොල්ලෝ කරපු මංකොල්ල කෑම් හොයනවා ...
@suneethaweerawarnakula
@suneethaweerawarnakula 9 күн бұрын
ඔය ප්‍රස්න අහන ගෑණු කටහඩ කාගෙද නාමල් රා.? කැමරා කාරයා ඒ ගෑණිගේ මුන පොඩ්ඩක් පෙන්නන්න කියපන් ඩී.ඩී.
@surensuranga1244
@surensuranga1244 9 күн бұрын
උඩින් හිනා උනාට යටින් අඩනවා,,,,,ඒ වගේම තමයි පාතාලය හැදුවේ කව්ද අපිද අපි නෙමෙයි,අනේ කලබල වෙන්න ලොකු පුතා ඊලගට ඔයා චූටි පැටියෝ,,ජනතා බදු මුදලින් එකෙකුට පාරෙ යන්න වාහන ගිය ගාන මතකද,,,,,ඒවා පැද්දෙ හුලන් බලෙන්ද,,,,,,,,,ගෞරවය තාම ලැබුනේ නෑ ඒකත් අපිම දෙන්නම් ජනතාව හැටියට,,
@IndikaIndika-s9g
@IndikaIndika-s9g 9 күн бұрын
ඇත්තටම උඹලා හොරකම් කරලම නැද්ද
@padmasirimahagedara2669
@padmasirimahagedara2669 9 күн бұрын
අනේ නෑ, නාමල් සිල් පද පහම රකිනවා...
@lankadesilva.7446
@lankadesilva.7446 9 күн бұрын
හොරකම් කියන්නේ මොනවද අපි දන්නේම නැහැනේ...මීට නාමල්...😮😮😂😂
@thalgamuwesudhirananda5908
@thalgamuwesudhirananda5908 9 күн бұрын
The best comment
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha 9 күн бұрын
Oya hina wela inne ahuwenna horakam karala nethi nisa. Pitarata salli lesiyen genna be kiyala dannawa.
@ChanakaPiynkara-p1k
@ChanakaPiynkara-p1k 9 күн бұрын
නැ අැයි
@37නයිමිරිස්
@37නයිමිරිස් 9 күн бұрын
ආණ්ඩුව අත පොවන්නැතිව ඉද්දි නීතිය ක්‍රියාත්මක වෙනවා හොරු කවද්ද අපි හොරු කිවෙි ඒක දකින්නේ ජනතාව ඒවා හොයන්නේ පොලිසියෙන්. ඒ වගේම මුන් ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින් ඉතින් මුන්ට කිසි අහේනියක් නෑ. රටට කෙළවෙන තරමට මුන්ට සතුටුයි. මෙිවගේ අයනමි ලංකාවටම පිළිල. වඳවෙලා ගියානම් මුන්වයි මුන්ගේ වහල්ලුයි එදාට තමයි ලංකාවටම කිරි උතුරන්නේ
@DulaHerath-m4c
@DulaHerath-m4c 9 күн бұрын
අපේ බදු මුදල් ගැන දැන් තියන කැක්කුම 😌😏
@lankadesilva.7446
@lankadesilva.7446 9 күн бұрын
පාතාලේ ඇතිකේරැවෙත් මුන්ම තමයි...දැං කේදිරිගාන්න එපා බලන් හිටපං උඹත් ඉදිරියෙදි ඇතුලට...😮😮😂😂😂
@prabhathwittachchi
@prabhathwittachchi 9 күн бұрын
පොලිසියට ආරක්ෂක අංශවලට නෑමොලය අපහාස කරනව…එහෙම අපහාස කරල රජයේ ආරක්ෂක අංශවල ආරක්ෂාව ඉල්ලනව තාත්තට…
@VirajPerera-ys4gs
@VirajPerera-ys4gs 9 күн бұрын
නිතිය නම් නිතිය සෙනසුරාදා කියලා නෑ bro.
@chanakaaruna2749
@chanakaaruna2749 9 күн бұрын
ඇත්තම කියපං අරුට කොහෙද ඔච්චර සල්ලි.
@KumariKodithuwakku-wm8xu
@KumariKodithuwakku-wm8xu 9 күн бұрын
ඇත්තටම මේ මයික් අල්ලගෙන ඉන්න අය නිවැරිදි ප්‍රශ්න අහන්න නැත්තේ ඇයි.බයෙන් වගේ අහන්නෙ. අනේ මන්ද …
@WasanthakumaraRodrigo
@WasanthakumaraRodrigo 9 күн бұрын
තාජුඩීන්,ලසන්ත ඉක්නැලිග්ඩ, ඩේසි ආච්චිගේ මැනික් මල්ලසිරිලිය සුනාමි එව්වාළගදීම
@AsalagePrasanna
@AsalagePrasanna 9 күн бұрын
අල්ලපු ගෙදර එක්කෙනාගෙන් යට ගන්න උන් අර අරගෙන දෙන එක ඇත්ත ඒ උනාට නාමල් මහත්තයෝ ඉපදිච්ච දවසේ ඉඳලා ජීවත් වුණේ මේ රටේ මහජනතාවගේ බදු මුදල්වලින් කියන එක අමතක කරන්න එපා
@tharakasandaruwan7189
@tharakasandaruwan7189 9 күн бұрын
ඔන්න ඉතිං කෙදිරිගානවා.. 😂😂
@SarojaPerera
@SarojaPerera 9 күн бұрын
මෙච්චර නෝන්ඩි වෙලා අනිත් උන්ට කියනවා උන්ව අල්ලලා නෝන්ඩි වෙන්න එපාලු හිතේ කොහොම හරි කට ගහල බේරෙන්න තව චන්දෙ ඉල්ලන්නත් බලන් ඉන්නවා
@sarathchandra3351
@sarathchandra3351 9 күн бұрын
යකෝ අවුරුදු 20ක් විතර ජනතා දේපල හොරාකාපු හා අවභාවිතා කරපු උන් ට දඩුවම් කරන්න යන්නේ. වැරදි නැත්නම් කෙදිරිගාන්න එපා
@jayanthiranasingha6284
@jayanthiranasingha6284 9 күн бұрын
THAMAN KALA WERADDA WAHAGANNA HEDUWATA SOBADAHAMA DADUWAMA LEBEWE. . ME lokayama palanaya wana DEWEYAN WESIN JANATHAWATA HODAR DADUWAMAK LEBE . MEWATA WERDI KARUWAN JANATHAWAI . RAJAYA YAM DEYAK WASA GENEMA THAMA ME KARANNE .
@kiddagodai1351
@kiddagodai1351 9 күн бұрын
කෝ බං දෙිරි ගාන්නෙ නැනෙ බං
@ManojdeZliva
@ManojdeZliva 9 күн бұрын
ටිපර් වෙච්ච,කෙදිරිගාන බයියන්ට රිප්ලයි කරනු ලැබේ දුක අහනු ලැබේ 😂😂😂😂😂
@Senonnethmitha5920
@Senonnethmitha5920 9 күн бұрын
😂😂😂
@ukuk1581
@ukuk1581 9 күн бұрын
අපේ අනාගතයට මුන් හිකුවා. දැන් ඉතින් මුන්ට කෙලෙවන දිහා බලලවත් සතුටු වෙමු. 👍
@kiddagodai1351
@kiddagodai1351 9 күн бұрын
උබලගේඅමිමටත් එහෙම කරාද දන්නෑ අහලම බලපන්
@susanthikumari6157
@susanthikumari6157 9 күн бұрын
​@@kiddagodai1351ammo rajapasha Kilala hadapu thawath pakayik dukai nam palayan hawule Hira bath kanna
@priyanthathennakoon7742
@priyanthathennakoon7742 9 күн бұрын
තොපිට තියෙන්නේ ඉරිසයව රාජපක්ෂලා එක්ක
@dharmasiriweerakkody8897
@dharmasiriweerakkody8897 9 күн бұрын
@@kiddagodai1351රාජපක්ෂලාගේ ගූකන මැටි මෝලෙක් 😂😂
@SajithNissanka-k5d
@SajithNissanka-k5d 9 күн бұрын
Thopi yana paarak gane hafuwe mahinda , guwanthoutupolawal haiwey okkoma thopi kelehi gun dannethi un
@capitalland1071
@capitalland1071 9 күн бұрын
👍👍👍♥️♥️ අනුර කුමාර දීසානායක ජනාධිපති තුමාත් මාලිමාව ආණ්ඩුවත් ජනතාවට ජන්දෙට කලින් දිපු පොරොන්දු ඉටු කරමින් ඇත 👍👍👍👍♥️♥️♥️♥️♥️♥️
@upularavinda1987
@upularavinda1987 9 күн бұрын
Punchi Ammawath Sathutu karaan😂😂😂😂 Monday eliye😂😂😂😂 Ho bi jeppo
@MalaMangalika-c5e
@MalaMangalika-c5e 9 күн бұрын
@@upularavinda1987 රිදිලද බබෝ
@Jeewanthaekanayaka
@Jeewanthaekanayaka 9 күн бұрын
විලෝපිකයෝ...තවත් අපේ ලේ උරාබොනවා.මුලු පවුලම හැදිගෑවිලා යන්න ඔීනෙ .
@samanthadevapriya1168
@samanthadevapriya1168 9 күн бұрын
ඔයත් කරපු අපරාධ වලට ලගදිම ඇතුලට යන්න නියමිතය.
@kiddagodai1351
@kiddagodai1351 9 күн бұрын
මුංට රාජපක්ෂල එකෙක් යවන්න බැහැ.
@HVDNPerera
@HVDNPerera 9 күн бұрын
පළපුරුදු හොරු අල්ලන්න අමාරුයි .
@PrasadSenevirathna-sw2vf
@PrasadSenevirathna-sw2vf 9 күн бұрын
ජනතාවගේ බදුමුදල් වලට හරි ආදරෙයි
@nilusamarasinghe7569
@nilusamarasinghe7569 9 күн бұрын
Badu mudal hora kapu hora haththa ..
@DolosbageUpalihimi
@DolosbageUpalihimi 9 күн бұрын
පාතාල කාරයෝ ඇතිකලේ තමුසෙලා නේද ජනතාව ගේ දේපල හොරකම්කලේ අනතාවගේ බදු මුන්දල් හොරාකාපු එක හොන්දයි ද තමුසේ ලා රටේ හැමැතැනම ගෙවල් හැදුවේ කාගෙ සල්ලිද මේවා දේශපාලන පලිගැනීම් නෙවෙයි ජනතාව ඡන්දය දුන්නේ හොරු අල්ලන්ට උසාවියේ ඔප්පු කරන්ට බැරි ආකාරයට ද හොරකම් කලේ හොරකම් කලේ නැත්තම් රාජපක්ෂ පව්ලේ අය බිලියන ගණන් හම්බකලේ කොහොමද
@PradeepKumara-lo2qm
@PradeepKumara-lo2qm 9 күн бұрын
ජනතාව එකතුවේලා මුන්ගේ දේපොල වට කරලා උත්ගොසන කරන්න ඕනෑ මේවා ගන්න සල්ලි කොහෙන්ද කියලා
@chamodyadissanayaka7025
@chamodyadissanayaka7025 9 күн бұрын
කරපු වැරදි වලට රෙද්දෙ රුවුනහම දැන් කියන කතා 😂
@marknilanga2691
@marknilanga2691 9 күн бұрын
ඉතින් ගොනෝ උබලම නේද අන්ඩුවෙන් අහන්නේ කෝ හොරු ඇල්ලුවද කියලා ඇයි දන් කෙදිරි ගන්නේ
@cecil46628
@cecil46628 9 күн бұрын
😊
@kiddagodai1351
@kiddagodai1351 9 күн бұрын
කෝ බං නෙදිරි ගාන්නෙ නැනෙ.
@DolosbageUpalihimi
@DolosbageUpalihimi 9 күн бұрын
ජනතාව ට කන්ටනෑ දරුවන්ට ඉගෙනගන්ට වියදම් කරන්ටනෑ ඇත්තටම ජනතාවගේ දුප්පත් මිනිසුන් ගේ බදුමුන්දලින් ජීවත්වෙන්ට ලැජ්ජා නැද්ද පාරේ හින්ගාකන මිනිසුන් රජයට බදු ගෙවනවා ඒ බදු මුන්දලිනුත් රාජපක්ෂ පව්ලේ අය කනවා අනුන්ගෙන් ඉල්ලගෙන අන්දින්ට ඕනේනේනෑ හොරකම් කරපු සල්ලි තිඋඑනවානේ සැප වින්දින්ට සීයට 3 ක් ගන්ට බැරුව පම්පෝරිය
@PujithaWarushavithana-vq6nj
@PujithaWarushavithana-vq6nj 9 күн бұрын
හරි හරි ඒක කරගන්නම්.පාතාලේ එකා දෙන්නා මැරුවාට උඹලා මුළු රටටම මාරලාවනේ තිබ්බේ
@shiranimngala6839
@shiranimngala6839 9 күн бұрын
ජයවේවාAKD මාලිමාවට ජ්‍යවේවා අපි චන්දෙ දුන්නෙ හොරු අල්ලන්න තමයි ජනාදිපති තුමා හොරුත් අල්ලලා පාතාලය ගැනත් බලාවි ජනාදිපති තුමා
@Daya340
@Daya340 9 күн бұрын
ජනතා මුදලින් සැප ගන්න හොදයි ඒක අපරධ නෙවෙයි.මාර ආදරෙයි මහ ජනතාවට 😂
@rasangaify
@rasangaify 9 күн бұрын
😅😅
@gardihewageivan3320
@gardihewageivan3320 9 күн бұрын
අපිහොරැ වුනත් අපිව අල්ලන්න බෑ..අපිසොරකමි කලේ නීතියට ගෙන එන්නබැරිය කියා සිනාසෙනවා...සොරකමි කලා ඇත්ත...දඬුවමි කරන්න බෑ..ඒ සිනහව ඔබෙිඇත.
@sarathfernando3715
@sarathfernando3715 9 күн бұрын
පව් ජනතාවගේ බදු මුදල්. උඹේ තාත්තට කියපං දැන් ඕවා. කව්ද පිනට කන්නෙ කියලා
@SheltonMarcus-nv9tt
@SheltonMarcus-nv9tt 9 күн бұрын
අපිට කන්න කොහොම හරි හොයාගන්නම්. හොරු අල්ලන්නයි ඕන. අනුර මුලදීම කිව්වා අල්ලන කොට කෙඳිරි ගාන්න එපා කියලා.
@nenasenaahangama
@nenasenaahangama 9 күн бұрын
රටත් ජාතියත් හිඟන්නො කරපු හැතිකරේ
@SheltonMarcus-nv9tt
@SheltonMarcus-nv9tt 9 күн бұрын
අම්මෝ මුන් වැරැදී කරලා නැ වගේ ජනතාවගේ බදු මුදලින් මුළු සංහතියම ජිවත් වුනේ
@dineshdissanayake9145
@dineshdissanayake9145 9 күн бұрын
බදු මුදල් ගැන දුක නම් තාත්තා ගෙදර අරන් ගිහින් තියා ගනින්
@InduSenanayake-m9c
@InduSenanayake-m9c 9 күн бұрын
ඔබතුමන්ලා ඒ කාලේ වංගු ගහලා..හොරා කෑවා වගේ නෙවි වමාරන්න ගියන්න පට්ට ගඳයී....
@gayansudeshdissanayaka9146
@gayansudeshdissanayaka9146 9 күн бұрын
ඔව් අල්ලපු ගෙදරින් තොපි අරන් ඇන්දේ නෑ හොරකම් කරලා තමයි යට ඇඳුම් ඇන්දේ
@kalumcom2151
@kalumcom2151 9 күн бұрын
Hare hare ape ranelge malewata😂😂😂😂😂
@rrathnayaka6034
@rrathnayaka6034 9 күн бұрын
ඔන්න ඉතින් අල්ලන්න යනකොට කෙඳිරි ගහනවා..
@NilminiKumari-n4z
@NilminiKumari-n4z 9 күн бұрын
යහපාලන ආණ්ඩුව දාපු නඩු නම් මාලිමා රජයට ඇයි බනින්නෙ
@priyalalfernando946
@priyalalfernando946 9 күн бұрын
කේදිරි ගාන්න නියම වේලාව. මෙයාලට ලකුණු දාගන්න නියම වේලාව
@priyalalfernando946
@priyalalfernando946 9 күн бұрын
රපේක් වුනත් හොරෙක් වුනොත් නියමයි නේද
@wickramasingheMohotti
@wickramasingheMohotti 9 күн бұрын
පව්‍ මේ‍ යකාට පිස්සු.මෙයා අංගොඩට යැවුවනම්‍ හොදයි.
@yamunawalpola3675
@yamunawalpola3675 9 күн бұрын
පොලීසියට උපදෙස් දෙන නාමල්
@MarasinhaMarasinha-e4g
@MarasinhaMarasinha-e4g 9 күн бұрын
මෙි හොරැ කැල අල්ලන්නම ාවනව...
@nadeeshabalendra8190
@nadeeshabalendra8190 9 күн бұрын
මේ මාධ්‍යවේදීන ඔක්කොටම හපන්...මෙහෙම මිලදී ගැනීම් කරන්න මුදල් උපයා ගත්තෙ කොහොමද අහන්න බැරිද?
@sf9714
@sf9714 9 күн бұрын
අපි මාලිමාවට චන්දෙ දුන්නෙ රාජපක්ෂ හොරු රැලම අත්ඩංගුවට අරන් නඩු පවරන්නයි. දැන් ඒක ආරම්භ කරල. මුන් දැන් පාරට බහින්නෙ පැම්පර්ස් ඇඳගෙන.
@chamindapriyajanaka5035
@chamindapriyajanaka5035 9 күн бұрын
ජනතා බදු මුදල් වලින් සැප විදින ගමන් සමිබෝලයි බතුයි කන්න නැති රටක් හැතුව මුන් බයිලා ගහනවා
@Ignesas_kurukula_sooriya
@Ignesas_kurukula_sooriya 9 күн бұрын
ආණ්ඩුව නෙවෙයි අත්අඩංගුවට ගන්නවයි කියලා කිව්වේ නීතිය කරලා. ආණ්ඩුව නෙවෙයි අත්අඩංගුවට ගන්නවයි කියලා කිව්වේ නීතිය කරලා නීතිපති වාර්තා අනුව සීයයි ඩී කටයුතු කරල අත්අඩංගුවට ගන්නේේ.
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 9 күн бұрын
හැමදාම කට උත්තර ගන්න නෙවේ හොරු හිරේ දාන්න අනුරට බහු ජනයා චන්දෙ දුන්නෙ නෑමලෝ🎉🎉🎉🎉
@geethanjanasenanayaka
@geethanjanasenanayaka 9 күн бұрын
යකෝ මේ මිනිස්සු ඡන්දෙ ගත්තේ ඕවා කරනවා කියලා කියලා. ඕව කරේ නැත්නම් මිනිස්සු පාට බැහැලා මේ ආණ්ඩුව එළවයි ඔන්න කෙඳිරි ගාන්න පටන් ගත්තා
@nalakaanjana8621
@nalakaanjana8621 9 күн бұрын
කෙදිරි ගාන්න එපා නාමල්, ඔයාල ඇහුවනෙ කෝ හොරැ ඇල්ලුවද කියල, දැන් වැඩේ පටන් අරගෙන තියෙන්නෙ
@DanukaGajanayake
@DanukaGajanayake 9 күн бұрын
අනේ පල වේසිගේ පුතෝ..තොපි දැන් ඕය කෙදිරි ගන්නෙ...ඇයි...දැන් රේවිලා ඉවරයි...😂😂😂😂😂😂
@AvishkaSadakelum
@AvishkaSadakelum 9 күн бұрын
Mekatata api කොහොමද baninna ඕන කියලා hithaganna be yakooooo 😮😮😮😮😮😮
@mgranganimelagodagamage8684
@mgranganimelagodagamage8684 9 күн бұрын
උබෙි අමිමා වෙස කමෙි ගිහින් වෙන්න ඇති තො වදන්න ඇත්තෙ අනික උඹ ගිහින් ලමිපුව ඇල්ලුවාද
@renoldahelen7863
@renoldahelen7863 9 күн бұрын
අනිවාර්යයෙන්
@AkiLiyanage
@AkiLiyanage 9 күн бұрын
Palayan hireta😂😂😂😂😂😂
@AkiLiyanage
@AkiLiyanage 9 күн бұрын
Palayan hireta😂😂😂😂😂😂
@AbdullaAbdulla-m8x
@AbdullaAbdulla-m8x 9 күн бұрын
මේකෙ ඇත්ත නැත්ත කිසිම පිළිවෙලක් නැත මාධ්‍යවේදයන් ඔහේ කියවනවා රජයේන් මේ සම්බන්ධ නිවැරදි ප්‍රවෘත්තියක් මහජනයාට දැනුම් දෙන්න
@sonethrasonethra7274
@sonethrasonethra7274 9 күн бұрын
කොහොමත් වැරද්දක් කලොත් කව්දා හෝ නීතිය ක්‍රියාත්මක වෙයි...බත් පැකට් එකට බොරැ කියන අය තමයි ඔය...😂😂😂😂😂😂
@Amarasinghage.25
@Amarasinghage.25 9 күн бұрын
රටෙ තරැණ ජවය නාමල්💕👍💕👍💕👍💕👍💕👍👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍💕👍👍💕👍💕👍
@NavaNiki
@NavaNiki 9 күн бұрын
ජයවේවා ආන්ඩුවට❤❤❤
@JinarathnaCharitha
@JinarathnaCharitha 9 күн бұрын
ආපහු අපි චන්දෙ දෙන්නෙ , මාලිමවට පමනය් . හොරුන්ට චන්දෙ දෙන්නෙ නැ.
@shyamsiriwardana
@shyamsiriwardana 9 күн бұрын
ඊළඟට ...මේ බරියව කුදලගන යන දවසට තමයි මම අනුරට සැලියුට් කරන්නෙ
@AsokaHerath-d5b
@AsokaHerath-d5b 9 күн бұрын
👍👍👍
@nelumsenadeera5159
@nelumsenadeera5159 9 күн бұрын
අම්මෝ ,වාහන 10ක් තෙල් පුච්චගෙන ගිහින්ලු යෝෂිතව අල්ලන්න.මාර දුකයිලු පිච්චුන තෙල් ගැන.
@prasanthadhammika5822
@prasanthadhammika5822 9 күн бұрын
පව් අප්පා, ජනතාවගෙ බදු මුදල් සතයක්වත් පාවිච්චි නොකරපු බබාලා…!
@southerncom2071
@southerncom2071 9 күн бұрын
පාතාලය නිර්මාණය කලේ කවුරුන්ද...? ජූලම්පිටියේ අමරේ නිර්මාණය කලේ කවුරුන්ද අමතකද...?
@missakatharana5085
@missakatharana5085 9 күн бұрын
අනේ ගෙම්බා උඹේ කට තිබ්බට මොලේ තැලිලා වාඩි වෙන්න එපා චප්ප වෙයි 😂
@kumaragepri3483
@kumaragepri3483 9 күн бұрын
නාමල්ගේ මේ අදහස් දැක්වීම තරයේ හෙලා දැකිය යුතුයි..! හැම දේටම ලියුම් ඕනේ නෑ සිංහල දන්නව නේද..? ගමට මුන් එද්දී අසූචි ගහපල්ලා..!
@chandanafernando6477
@chandanafernando6477 9 күн бұрын
කටින්ම කියවූනා, ,"මන්න අපි හොරු ඇල්ලූවා"
@SajithNissanka-k5d
@SajithNissanka-k5d 9 күн бұрын
,paw
@kanthekanthi8133
@kanthekanthi8133 9 күн бұрын
ඉවසමු නාමල් කොකාට වාරයක්නම් තිත්තයටත් වාරයක් එනබව විතරක් මතක තියා ගන්න ඉවසන කෙනාට තමයි නියම ජය ලැබෙන්නෙ. ලපයගෙ නරක කාලයක් උදාවේගෙන එන්නෙ ඒනිසා තමයි ඕනැවට වඩා දගලන්නෙ මට පේනදේ දැනෙන දේ රාජපන්ෂලාට අනිවාර්යෙන් ජයලැබෙනව උඩපනින කව්රැ කව්රැත් සිහිනැතිව බිම ඇද වැටෙන්නෙ .කාලයට ඉඩදෙන්න සුභදේවල් ඔබතුමන්ලාට ලැබෙයි.ලග ලගඑන මහා විනාශය ලපයටත් චන්දෙ දුන්න හරක්ටත් එතකොට මොනව හිතෙයිද මේ විෂ්වය කෝප වෙලා මේ ආණ්ඩුවට දැඩිදඩුවම් දෙනව ඉවසන්න .
@rushan2059
@rushan2059 9 күн бұрын
මසුරං දාන්න වටින කතාවක්
@NimalRanasinha-y2z
@NimalRanasinha-y2z 9 күн бұрын
බෙලිඅත්තෙ වෙඩිතියපු එක අල්ලන්නෙ කොහොමද ඒක දේසබන්දුගෙයි ටිරානලස්ගෙයි වැඩක්නේ
@LaksmanRohitha
@LaksmanRohitha 9 күн бұрын
Jvp❤❤❤❤❤ jaya wewà horu allamu
@kbt3831
@kbt3831 9 күн бұрын
ගත්ත හේතුව මොකක්ද පොඩි මයිනෝ. මොනවා උනත් මූනෙන් පේනවා බය වෙලා ඉන්නේ කියලා . කෙඳිරි ගානවා කියලා කිව්වට ඇත්තටම කෙඳිරි ගානවා දැක්කා
@gailgailgrero9373
@gailgailgrero9373 9 күн бұрын
Jayawewa NPP ❤❤❤❤
@ShiromiBasnayaka
@ShiromiBasnayaka 9 күн бұрын
බය නැති උනාට ඇඩෙනවා නේද.
@disanayaka4048
@disanayaka4048 9 күн бұрын
ඇඉ මේ දේවල් මුං හැල්ලු වට‍ ලක්‌ කරන්නේ 😢😢😢
@rohithaneranjan1179
@rohithaneranjan1179 9 күн бұрын
අම්මෝ දන් ජනතාවගෙ බදු මුදල් ගන කතා කරනව හොන්දයි.. උන්දලගේ පවුලම ජිවත් වෙන්නෙ සප වින්දින්නෙ ජනතවගෙ බදු මුදල් වලින් කියල අමතකද දන්නේ නො.
@pramithaperera7348
@pramithaperera7348 9 күн бұрын
චානක ,එහෙනම් කට්ටිය හොරකන් කරපු ඒව කියනවකො.එතකොට බොරු චෝදනා දාන්න ඕනි නෑනෙ..
@tharukanadeeka
@tharukanadeeka 9 күн бұрын
අඬන් නැතුව ඉඳිං දැං
@mahindakeppetipola2029
@mahindakeppetipola2029 9 күн бұрын
Ne ne ban මර්දනය කරනවා නොවෙයි .....ඇත්ත හොරු allanawa
@ajithfernando4343
@ajithfernando4343 9 күн бұрын
අපි කෙඳිරි ගාන්නං නාමල් ඔයා සතුටු වෙන්න. අපිත් සතුටු වෙන්නම්. නීතිය හොඳටම ක්‍රියාත්මක වෙන්න ඕනා.
@jayanthadesilva7503
@jayanthadesilva7503 9 күн бұрын
බලමු කියල තමයි අපිටත් කියන්න තියෙන්නෙ. ඒක තමයි පොලිසිය බලන්නෙ බලනකොට කෙදිරිලි සද්ද දැමිම තහනම්.
@NisansalaSadamali-g2k
@NisansalaSadamali-g2k 9 күн бұрын
උබල තමයි අපේ බඩට ගැහුවේ
@fonsekafonseka6591
@fonsekafonseka6591 9 күн бұрын
අනිවාර්යයෙන්
@chandanafernando6477
@chandanafernando6477 9 күн бұрын
ස ජ බ සෙට් එකත් හිටිය
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Мен атып көрмегенмін ! | Qalam | 5 серия
25:41
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН