Cinderella | සින්ඩරෙල්ලා | Kasun Kalhara Live | රොමාන්‍තිකයා | Live in Concert

  Рет қаралды 199,883

Chaaminda Rathnasuriya - Magical Lyricism

Chaaminda Rathnasuriya - Magical Lyricism

Күн бұрын

Пікірлер: 174
@shanefranklin575
@shanefranklin575 Жыл бұрын
කසුන්ට ඕන සින්දුවක් ඒක වෙනම level එකකට ගෙනියන්න පුළුවන්.... එදත් අදත් ඔහු භාවනාවක්... මතක ඇති කාලෙක ඉදන් පිස්සුවෙන් වගේ අහන කටහඩක් ❤️❤️❤️❤️
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Aththatama.He is a legend.🙏
@sadharuwanjayasinghe9392
@sadharuwanjayasinghe9392 Жыл бұрын
හරිත නිම්නයෙන් ආපු රෝමාන්තිකයා❤️❤️
@samodfernando4759
@samodfernando4759 Жыл бұрын
Aniwa❤️
@yumyy38107
@yumyy38107 Жыл бұрын
Favorite favorite favoriteeeeeee
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
ලෙලුම් නේද ඩ්‍රමර් .. වැඩ්ඩෙක් තමා ඉතින් ❤ කසුන් ගෙ හඬටත් වඩා හිත ගියේ ඒකට නේ
@samithadeshan1174
@samithadeshan1174 Жыл бұрын
ආසම එක ආසම කෙනාගේ කටහඩෙන් ඇහෙද්දි දැනෙන ඒ ෆීලින්ග් එක කියන්න වචන නෑ...♥️
@Andrewsenanayake
@Andrewsenanayake Жыл бұрын
කසුන් කියන්නෙ ඉතින් බ්‍රෑන්ඩ් එකක් තමයි. ඒ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නෑ👍👍👍
@thilankajayasinghe935
@thilankajayasinghe935 Жыл бұрын
අනුන්ගේ සින්දු මුල් ගායනයටත් වඩා රහට ගායනා කරන්න පුලුවන් ඩබලෙන් කෙනෙක් කසුන්.අනිකා අමල් පෙරේරා...
@hishamahamath3456
@hishamahamath3456 7 ай бұрын
So true 👍
@abc24pac65
@abc24pac65 Жыл бұрын
බස් සින්දු වගේද මේවා❤️
@lakshandanushka6548
@lakshandanushka6548 Жыл бұрын
කසුන් කියන්නෙම ආගමක් ❤❤❤
@anupamaratnayake6860
@anupamaratnayake6860 12 күн бұрын
ඇත්තටම මුල් ගායනයත් කසුන් කල්හාරගෙම වුනානම්. 🙏🏻😍
@senishanawarathna3485
@senishanawarathna3485 Жыл бұрын
කැමිලියා මල් සුවදට ගීතයට cover එක කරපු හොදම voice එක.He is the person who gave any song for value and emotion.Feeling really proud of u kasun sir. As a srilankan we have the luck of your voice.
@dimuthgamage757
@dimuthgamage757 Жыл бұрын
කසුනගෙම Melody තමා 💙😌🌼
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
ඔව් බන්
@sasiru
@sasiru Жыл бұрын
ඔරිජිනල් එකටත් වඩා හොදට ඇහුනේ, මේ සිංදුවට එයා පණ දීපු නිසා. ❤
@Sajith171
@Sajith171 Жыл бұрын
ඇත්තටම මේක කසුන්ම කියන්න ඕනේ සින්දුවක්
@kanishkarajapaksha2761
@kanishkarajapaksha2761 Жыл бұрын
මම ආසම ගායකයා තමා කසුන්...
@Dineth_nimnaka.
@Dineth_nimnaka. Жыл бұрын
අමිල පෙරේරාත් ඕක ලස්සනට කියනවා අහල බලන්න 🍃
@sandalinuwanthika1974
@sandalinuwanthika1974 Жыл бұрын
Kasun ta vage rahata gayanna kisima kenek ta ba kasun my favorite ❤❤❤
@gihanbandara5101
@gihanbandara5101 Жыл бұрын
හිරිගඩු පිපුනා ඒක අහනකොට 😍😍
@SandunWidyarathne-gr1xn
@SandunWidyarathne-gr1xn Жыл бұрын
එපා වෙන්නෙ නැති පුදුම කට හඬක්... ❤❤❤🔥👌🔥👌
@kawindumadushanks5739
@kawindumadushanks5739 Жыл бұрын
මාස්ටර් ඩ්‍රමර් අයි හේට් යූ මචන්...💖💖💖
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
වැඩ්ඩෙක් තමා
@nimna.thiwanka
@nimna.thiwanka Жыл бұрын
මුල්ම ගායනයත් කසුන් කල්හාරයන් ම උනා නම් හොඳයි කියන අය කෝ ? 😊 මට නම් හිතුනා එහෙම 🥺😍
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
ඒත් මේක අමිල පෙරේරා තමයි හොදටම ෆීල් වෙන්න කියන්නෙ..
@seminishehara-fd6gj
@seminishehara-fd6gj Жыл бұрын
​@@thariyahariya401😂රෙද්ද
@seminishehara-fd6gj
@seminishehara-fd6gj Жыл бұрын
❤හ්ම්ම්ම්ම්
@seminishehara-fd6gj
@seminishehara-fd6gj Жыл бұрын
❤හ්ම්ම්ම්ම්
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
@@seminishehara-fd6gj අමිල පෙරේරා පට්ට මේකට..කසුනුත් හොදයි අමිල කියන විදිහටම කිව්වනම්
@edirimuniranga3546
@edirimuniranga3546 Жыл бұрын
මට එපා වෙන්නෙ නැති සිංදුවක් 😍😍
@NuwanSenavirathne-q3d
@NuwanSenavirathne-q3d Жыл бұрын
ඒක වෙනම රහක්.ආදරෙයි කසුන්😍
@r.m.arathnayaka1006
@r.m.arathnayaka1006 Жыл бұрын
Most romantic voice in the sri lanak
@kasunpremarathna2234
@kasunpremarathna2234 Жыл бұрын
මුල් නිර්මාණයට ස්තූතියි
@achinrashmika3770
@achinrashmika3770 9 ай бұрын
පට්ටම cover එකක්..❤❤
@sayanadanston3315
@sayanadanston3315 Жыл бұрын
Kasun is my one of favourite. I can't match him with another❤
@RangaWickramasinghe
@RangaWickramasinghe Жыл бұрын
Long awaited to hear Kasun sing this. Truly magical.! ❤❤❤
@tharuwasala2814
@tharuwasala2814 7 ай бұрын
තව තවත් සිත නිවන ගීත නිර්මාණයට හැකියාව ලැබේවා.❤❤❤❤❤❤❤❤
@රොබින්සන්කෲසෝ
@රොබින්සන්කෲසෝ Жыл бұрын
කස්සටනේ දෙන්න තිබ්බේ චමින්ද
@gayashiperera4381
@gayashiperera4381 Жыл бұрын
❤❤❤ amazing...my favourite singer ❤❤❤
@shiranthiwickremathilake7031
@shiranthiwickremathilake7031 Жыл бұрын
Truly magical.Happy to hear from Kasuns voice.superb....❤
@vishwawiCKramasekara
@vishwawiCKramasekara Жыл бұрын
Kasun is a Legend ❤
@mahawewar.dimanthi810
@mahawewar.dimanthi810 5 ай бұрын
සින්ඩරෙල්ලා... බොහොම ලයාන්විත ගීතයක් ගුරුතුමනි. A heart refreshing song Kasun Kalhara Sir.
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
❤️🎵❤️🎵
@chanukabandara139
@chanukabandara139 Жыл бұрын
Pleasure to hear from kasun's voice
@siripalarox4892
@siripalarox4892 5 ай бұрын
කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සකුණ ගීය සැඟවී යන පළා පැහැයෙ අළු තවරා සැන්දෑ අඳුර ගේන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩින් සින්ඩරෙල්ලා . . . කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පා තිය තිය මගේ කුටියේ කවුළුදොරින් නිදි බින්ද දෑස ඒ ඔබමද සින්ඩරෙල්ලා . . . සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා ඇන්ද සිනිඳු සේද සළුව වළාකුලෙන් අතුරා යන්න ගියේ බිය හිතිලද සින්ඩරෙල්ලා . . .
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 5 ай бұрын
❤️🎵❤️🎵
@warnerponniah
@warnerponniah 7 ай бұрын
This Song came in the early 2000s if am not mistaken, it took music to another level
@PianowithSasinduGoyum
@PianowithSasinduGoyum Жыл бұрын
Kasun Kalhara Unique Voice
@avdura
@avdura Жыл бұрын
Lelum is having a good time thrashing the symbols! 😂
@dinukathegshan9310
@dinukathegshan9310 Ай бұрын
සකුන ගීය සැගවී යන ....🥺♥️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤️❤️🎵🎵
@sadaruwan7657
@sadaruwan7657 2 ай бұрын
Kasunge melody wenawa lokayak ❤😊
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 2 ай бұрын
❤️❤️🎵🎵
@wasanthakumara-j2v
@wasanthakumara-j2v Ай бұрын
සින්දුවක් නෙමෙයි භාවනාවක්
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Ай бұрын
❤❤🎵🎵
@wishvageneva3761
@wishvageneva3761 Жыл бұрын
Awesome vocals kasun ❤❤❤.Beautiful when you say…no words to express.Just 😍 love it
@Saccharomycesserevisiae
@Saccharomycesserevisiae 4 ай бұрын
Kasun kalhara kiynne wenama universe ekak❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@dfillms3434
@dfillms3434 Жыл бұрын
Drumer ge tlant eki kasunge hadaipissuwk tm❤
@RV24022
@RV24022 Жыл бұрын
Fav song with my favvvv singer🥰❤🌻
@nisunakshan6013
@nisunakshan6013 4 күн бұрын
❤kasun is the best ever..
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 2 күн бұрын
❤️🎵
@sachithyaperera9258
@sachithyaperera9258 Жыл бұрын
My Favourite singer
@Finall-y7j
@Finall-y7j Жыл бұрын
Nice voice kasun❤🎤🎧
@miyurusomarathne3599
@miyurusomarathne3599 Жыл бұрын
❤️❤️❤️
@chanukabandara139
@chanukabandara139 Жыл бұрын
@mrfireff89
@mrfireff89 Жыл бұрын
Bawanawak eka ❤😮
@sanjayaariyaratne5896
@sanjayaariyaratne5896 Жыл бұрын
Gaveme goosebumps🎶
@bernardnavin6614
@bernardnavin6614 5 ай бұрын
Amila perera good voice ❤❤🥰
@dila0615
@dila0615 Жыл бұрын
Pattaii❤
@slrealityoflife4851
@slrealityoflife4851 Жыл бұрын
පට්ට සිංදු💖
@MrEAGLE-cv5tc
@MrEAGLE-cv5tc Жыл бұрын
භාවනාවක්....❤❤❤
@sanjayakumara4862
@sanjayakumara4862 Жыл бұрын
ලෙලුම් රත්නායක ඩ්‍ර්ම පලනෝ
@jeewanthisamsung9660
@jeewanthisamsung9660 9 ай бұрын
Sipiri,supiri
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 9 ай бұрын
🎶🎤🎸❤️
@dkkalhara4099
@dkkalhara4099 Жыл бұрын
ඒක වෙනම රහක් 🤤
@SashiPathirana-q8y
@SashiPathirana-q8y 25 күн бұрын
Super❤❤❤
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 20 күн бұрын
Thanks 🔥
@dilinacherath
@dilinacherath Жыл бұрын
Meka ithin ❤❤❤❤ 💙💙 😢😢😢
@ayesh_eranda2584
@ayesh_eranda2584 10 ай бұрын
🎵💙✨️
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 10 ай бұрын
❤✍
@Youu88Tubee
@Youu88Tubee Жыл бұрын
simply amazing, you guys rock !
@malithamihiranegnesius3210
@malithamihiranegnesius3210 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@nilashneo
@nilashneo Жыл бұрын
Backing 😍
@isharachandima5283
@isharachandima5283 4 ай бұрын
Kasunta thama meka galapenne
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@sanjeewanifernando67
@sanjeewanifernando67 Жыл бұрын
Aththatama bawanawak
@sadeehiru-u4d
@sadeehiru-u4d Жыл бұрын
nice
@udayangadeshapriya3950
@udayangadeshapriya3950 7 ай бұрын
Kasun is legendary singer
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 7 ай бұрын
❤️🎵🎶❤️
@gihansoysa3086
@gihansoysa3086 Жыл бұрын
Brilliant! Just as how it sounds fabulous, I firmly believe Amal Perera would do equal justice too. (My personal conception and open to any contradictory thoughts).
@nilakshimullavithana3126
@nilakshimullavithana3126 6 ай бұрын
❤️💛💚💜️🧡
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 6 ай бұрын
❤️🎵❤️🎵
@usk147
@usk147 Жыл бұрын
Amila perera kiyaddi mita wadiya fill wenwa 🙂
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
🥺❤💥
@dilumbogahawaththa7537
@dilumbogahawaththa7537 4 ай бұрын
❤️🌹
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@TharindaMarasingha
@TharindaMarasingha Жыл бұрын
Solid ♥
@tharindubasnayake-pz2gu
@tharindubasnayake-pz2gu Жыл бұрын
❤️‍🔥❤️‍🔥❤️‍🔥
@RanminaPerera
@RanminaPerera Жыл бұрын
02:33
@Vidura-Liyanage
@Vidura-Liyanage Жыл бұрын
❤️💐🤟
@kasunchamikara2222
@kasunchamikara2222 Жыл бұрын
💓💓💓💓
@nirangapramodya
@nirangapramodya Жыл бұрын
🖤
@alexwiky
@alexwiky Жыл бұрын
Aasama song ekak aasama kata hadakin ❤ Kasun ayye "kiyannayi hitiye" song eka officially release karannako. Danata thiyenne show ekaka karapu fan recording ekak witharayi... aasayi aayema eka ahanna kzbin.info/www/bejne/nZfVmp2IfNaXqMU
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Жыл бұрын
kzbin.info/www/bejne/aZ_Cga2QZ791ms0
@alexwiky
@alexwiky Жыл бұрын
@@ChaamindaRathnasuriya wow thank you very much for this!
@mrhunter9837
@mrhunter9837 Жыл бұрын
2023
@kingkrd6175
@kingkrd6175 5 ай бұрын
habei Amilage voice eka lassanai mekath ekka compare krddi
@sudeepafernando6426
@sudeepafernando6426 Жыл бұрын
❤😢
@chathuperera906
@chathuperera906 Жыл бұрын
😍😍
@ChalithaJananjaya
@ChalithaJananjaya 4 ай бұрын
❤🥹
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
❤️🎵❤️🎵
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 4 ай бұрын
🎵❤️🎵❤️
@dhanojrukshan9646
@dhanojrukshan9646 Жыл бұрын
Audience ekama silent. Maara rasai
@Avishankaamarasinghe
@Avishankaamarasinghe Жыл бұрын
Kattiyak amilage amilage gala rallata comment dala moda huttala. Amilaga hutta attama melo rahak nah meka thamai feel wenne. Lankawe gobba yakku den sangeethe rasaswadyath unta ona widiyata wenas karanna comment section eke puka denwa. Gon kalakanni. Kasunge gayana aaai bawanwak
@HomesSH
@HomesSH Жыл бұрын
2:29 බේස් පාට් එක ටෙම්පො වැඩී...
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Жыл бұрын
kzbin.info/www/bejne/Z6vbgHVtp7Wbpqcsi=VxVAc1Cb1pFE4ydi New Release
@madusankahettige1
@madusankahettige1 Жыл бұрын
singing nemei, intro eka patan gaddima nikan hithenne nadda aduwak thiyenawa kiyalaa..Kasun nikan sindu kiyai concrete floor ekaka Murali spin danawaa wage, habai me set up eka aul.
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Жыл бұрын
ඔබට අවස්ථාව තියෙනවා ඔබ හිතන මට්ටමේ concert එකක් කරන්න
@madusankahettige1
@madusankahettige1 Жыл бұрын
@@ChaamindaRathnasuriya Gemata nemei kiwwe, mata hithichcha de. Eka kiyanna meka place ekak nemei nan, mama nihanda wennan. Anika oyage hakiyaawa , Kasunge hakiyawa gana mama hondata dannawa. Kamathi na podi hari adu paduwak danenawata. Api oya liyapu sindu saha kasun ge sindu ahuwe ahanne pissuwen wage. Ehema ahana apita aithiyak thiyenawa apita danena de kiyanna. වලාවකින් හැඩ දමා කූඩාරමක් එහි තනා ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න.. කොල පාට හැලුනු ඈත නිම්නයේ කොල පාට හැලුනු ඈත නිම්නයේ මීදුම් දුමාරයේ....!!
@chamara662233
@chamara662233 11 ай бұрын
නිවේදක මහත්තයා වැරදි තොරතුරැ දෙන්නෙ .. මේ සිංදුව අඩංගු album එකේ නම "අවු කන්නාඩියකින්"
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබේ මතකයට. නමුත් ඔබව නිවැරැදි කළ යුතුයි. ලෙලුම් සංගීතවත් කළ `අව්කණ්නාඩියෙන් ' ගීතය සහ කසුන් සංගීතවත් කළ " සින්ඩරෙල්ලා " ගීතය මුලින්ම ඇතුළත් වුනේ කිත්සිරි ගේ 2004 නිකුත් වූ " අමීෂා " ගීත ඇල්බමයට. පසුව " සින්ඩරෙල්ලා " නමින් ගීත ඇල්බමයක් නිකුත් වුණා .
@chamara662233
@chamara662233 11 ай бұрын
@@ChaamindaRathnasuriya ස්තුතියි ඒ ෙතාරතුරැ වලට …..
@nalinsamarapperuma2331
@nalinsamarapperuma2331 Жыл бұрын
Better than Kithsiri
@slsailing8811
@slsailing8811 Жыл бұрын
මීට වඩා දිග සි0හල සින්දු තියද???
@donmahara-xr8kp
@donmahara-xr8kp Жыл бұрын
දිගන්තයේ...?
@givanthakaushalya1869
@givanthakaushalya1869 10 ай бұрын
​@@donmahara-xr8kpMaath kiynna giye rookantha gunathilakage
@dharmawijetunga2136
@dharmawijetunga2136 Жыл бұрын
Mul gayakayage geethaya thama honda. Kasul pl aith aya kiyapu sindu kiyanna epa. Oyage ananyathawaya thiyaganna .
@ChaamindaRathnasuriya
@ChaamindaRathnasuriya Жыл бұрын
මේ ගීතයේ සංගීත සංයෝජනය කසුන්ගේ. කිත්සිරි ලංකා වේ නැති නිසා තමයි ඔහු ගායනා කළේ ගීත රචකයා හැටියට මා කළ ඉල්ලීම ට. කිත්සිරි වත් ඒ සම්බන්ධයෙන් මම දැනුවත් කළා.
@domlans681
@domlans681 10 ай бұрын
උබට දෝදුද බං මේ කසුන්ගෙ melody එකක්, මුකුත් දන්නැතුව හරක වගේ comment දාන්ඩ එපා
@RanminaPerera
@RanminaPerera 9 ай бұрын
02:59
@thushanthialutwela5089
@thushanthialutwela5089 Жыл бұрын
❤❤❤
@nipunrandika5110
@nipunrandika5110 Жыл бұрын
❤❤❤
@sithuliyanwila1815
@sithuliyanwila1815 Жыл бұрын
♥️
@tharindusenavirathna6843
@tharindusenavirathna6843 Жыл бұрын
@maheshgunawardhana7901
@maheshgunawardhana7901 Жыл бұрын
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН
Cinderella - Kithsiri jayasekara - Kasun Kalhara - Chaaminda Rathnasuriya - Magical Lyricism
5:47
Chaaminda Rathnasuriya - Magical Lyricism
Рет қаралды 956 М.
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
Натурал Альбертович
Рет қаралды 4,4 МЛН