No video

CINEC CAMPUS TOUR ⚓🚢 cinec campus එකේ රවුමක් , vlog 92

  Рет қаралды 145,016

The Sailor

The Sailor

Күн бұрын

CINEC website : www.cinec.edu
FB page : / cinec.edu
Instagram page : / cinec_campus
hotline numbers
Call or WhatsApp
0702002666
0702002333
0702002999
_______________________________________________________________
this video shot on gopro hero 9 📸💚
Facebook : / ishan.malith
Facebook page : / thesailor91
Instagram : / _thesailor
Facebook group : www.facebook.c...
.
.
.
authorized gopro dealer in srilanka
camerahub.lk
Phone: +94 777555544/+94 7775555
99
.
GEAR THAT I USE!
MY SELFIE STICK: gopro el grande
MY CAMERA: sony a6000
MY ACTION CAMERA: gopro hero7,gopro hero 8,gopro hero 9 gopro MAX
microphone - gopro audio mod
light - gopro light mod , telesin light
laptop - Dell i7 5593
I edit on Filmora 10

Пікірлер: 1 100
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
CINEC එකේ ඔයා දැක්ක FAVOURITE ම තැන මොකක්ද 😎😁 . See you tomorrow from 2nd part 😎 ⚓ 🚢
@Earn.Money_11
@Earn.Money_11 3 жыл бұрын
15:32 අම්මො එක ඇත්තටම දැනෙනවා 😍
@mrs0220
@mrs0220 3 жыл бұрын
අක්කව දැකපු තැන😍😍😍
@gmonline4978
@gmonline4978 3 жыл бұрын
Car park eka
@LaiYaGamer
@LaiYaGamer 3 жыл бұрын
අර නැවේ යනවා වගේ ඇත්තටම Feel වෙන Simulater Place එක ❤️🔥
@madhushadhananji188
@madhushadhananji188 3 жыл бұрын
Bridge simulator
@ashannethmina8472
@ashannethmina8472 3 жыл бұрын
Maruuuu sailor.....🖤🖤මේ youtuberට බොක්කෙන්ම කැමති අය🖤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
ලංකාවේ සද්දේ අහමුද? kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@damindayapa4484
@damindayapa4484 3 жыл бұрын
තමන් ඉගෙන ගත්ත තැනට සාර්ථක සිසුවෙක් විදියට ආදර්ශමත් පුරෝගාමියෙක් විදියට යන්න ලැබීම ලොකු ජයග්‍රහණයක්.. සුබ පැතුම් .. පාර්ට් 2 ඉක්මනින් දාන්න.😎😎
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@nimeshmadusanka4431
@nimeshmadusanka4431 3 жыл бұрын
99%ක්ම හොදයි කියන්නෙ බලන්නත් කලිං😅😍බලන්න දෙයක් නැනෙ ඉතිං කොහොමත් හොදයිනෙ💪😍😎💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@vishwaakash3177
@vishwaakash3177 3 жыл бұрын
අයියේ.. ඔයා හැමෝටම හොද ආදර්ශයක් දෙන අවංක මනුස්සයෙක්. ❤️❤️💪❤️‍🔥
@pushpamanel9039
@pushpamanel9039 3 жыл бұрын
ලොකුවට තේරුම් ගියේ නැතුවට යව්වනයේ ජවසම්පන්න දරුවෝ යමක් ඉගෙන ගන්න තැනක් නිසා හැම තැනක්ම හිතට ගරුත්වයක් දැනුනා හොඳ වැඩ සටහනක් පුතාට තෙරුවන් සරණයි
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@then4355
@then4355 3 жыл бұрын
30:34 akkawa dakapu aya me konata 😁🙈
@samiludugamasooriya5418
@samiludugamasooriya5418 3 жыл бұрын
Heeee
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@bimsarakawmid3450
@bimsarakawmid3450 3 жыл бұрын
"හෙලෝ හෙලෝ, ගූඩ් මෝර්නින්ග්" මේ කෑල්ල බලන්නම හිතාගෙන එන උන් මෙහෙ😁😁👍👍❣️❣️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@royaleproduction396
@royaleproduction396 3 жыл бұрын
Cinec එකේ මේ ව්ඩියෝ එක බලන අය ලයික් කරන්න.. ❤️☝️
@malithirugalbandara805
@malithirugalbandara805 3 жыл бұрын
මුල ඉඳන්ම sailor ගේ ලොකු ෆෑන් කෙනෙක්. හැබැයි අද තමා වීඩියෝ එකකට පලවෙනි පාරට comment එකක් දැම්මේ💪
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jayawewa 😎✌️
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
ලංකාවේ සද්දේ අහමුද? kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වීඩියෝ එක එනකම් බලන් හිටපු සෙට් එක මේ කොනට ❤️❤️❤️❤️
@Sjjkoijbhikjjoiyffghioook
@Sjjkoijbhikjjoiyffghioook 3 жыл бұрын
❤️
@creativeeyelksl
@creativeeyelksl 3 жыл бұрын
Math
@stardustmixture
@stardustmixture 3 жыл бұрын
ලංකාවේ සද්දේ අහමුද? kzbin.info/www/bejne/rZOsenuVqpeEgKM
@dimuthdisk
@dimuthdisk 3 жыл бұрын
This would definitely be a good proactive commercial add for CINEC for ever. Also we must thanks for the CINEC management for giving this opportunity to Malith malliya and We need more products to this Industry which brings more USD's to my country. I trust with this, our young generation will have more ambitions and curiosity to join to the Industry. Great..!!!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thankyou ayye..💚✌
@thumeshchathuranga3481
@thumeshchathuranga3481 3 жыл бұрын
3:56 අත හොදගෙන පලයං සාන්ත😂😂😂😂😂
@user-kv8sl9xy6c
@user-kv8sl9xy6c 3 жыл бұрын
මමත් දවස් 10 ක් විතර cinec campus eke hitiya...it course ekakata ewith..hostal eke 1 weni room eke hitiye..විනය අතින්නම් විශිෂ්ටයි සියල්ලම පිළිවෙලට
@lifeofpersons
@lifeofpersons 3 жыл бұрын
හෙලෝ හෙලෝ ගුඩ් මෝනින් 🥺❤️
@mansaranna
@mansaranna 3 жыл бұрын
ඉගෙන ගත්ත තැනින් Vlog එකක් කරන්න කතා කරාම කොහොමද ගැම්ම 😎✌️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@samaelshen
@samaelshen 3 жыл бұрын
අයියගේ camping විතරක් නෙවේ මේ වගේත් vlog කරන්න ඒවාත් නියමයි 😊😁🔥🔥
@hasindubandara1663
@hasindubandara1663 3 жыл бұрын
Madam sailor,යන්තම් දැක ගත්තාලු අපි,😁😁❤️,
@after.click1
@after.click1 3 жыл бұрын
Notification ආපු ගමන් බලන සෙට් එක කෝ 🙂🤨✌️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@sanjayatharindu5295
@sanjayatharindu5295 3 жыл бұрын
20:33 😁😁😁😁 The Sailor අයියා තනියම නෙමේ ගිහින් තියෙන්නෙ.....
@KasunSuranjaya
@KasunSuranjaya 3 жыл бұрын
හැමදාම වගේ සුපිරි... ජය ❤️💪
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා
@tharakabrahmana
@tharakabrahmana 3 жыл бұрын
වැස්ස වෙලාවේ ෆීල් එක නම් මරු.. අක්කත් ගිහින් අද ❤❤❤ දෙන්නා එක්කම විඩියෝ එකක් කරන්න යන්න කලින් ❤️‍🔥
@induwarahandaragamage2474
@induwarahandaragamage2474 3 жыл бұрын
Wow!🔥 Me video ekanm hodama commercial add eka vei ape campus ekata aiya!🤩 Great job aiya! Hamadama vage oyage videos nm patta!!😍 Waiting for the other part.😃
@chanubuddhikahb4208
@chanubuddhikahb4208 3 жыл бұрын
Hoda video ekak aiya.. good deeval egena gaththa.. Lassanaii. Aiya aaye nevata giyama puluvan unu gamanma aiyage neve Captionva pennanna..🛳️🛳️ Budu saranaii.. Thanks you aiyaa👍👍👍👍💐💐💐
@thejan233
@thejan233 3 жыл бұрын
Sailor ayya නිසාම මට කවදහරි මේකට එන්න හිතුන.❤️❤️❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@dilshanisenadheera4837
@dilshanisenadheera4837 3 жыл бұрын
අයියේ ,video එක නම් නියමයි.මේක විතරක් නෙමේ ඔයාගේ ships video ඔක්කොම වගේ මරු.නැව් ගැන ගොඩාක් දේවල් ඔයාගෙන් තමයි ඉගෙන ගත්තේ. අයියේ ,පුලුවන් නම් navigation cadet කෙනෙක් විදිහට නැවකට join වෙන හැටි video එකකුත් කරලා දාන්න. ඒ navigation cadet course එකේ course fee එක ගැනත්,ඒක බාධාවක් කර නොගෙන corse eka follow කරන හැටිත් කියලා දෙන්න. Thank you .All the best..👍👍👍
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
දැන් පොඩ් අවුලක් තියෙන්නේ වා නැව් vacancy අඩුයි ලංකාවේ පුලුවන් නම් පිටරට බලන්න 😭😭
@pasindurikshan1119
@pasindurikshan1119 2 жыл бұрын
Thanks ayye මට තාම 17 මට seaman කෙනෙක් වෙන්න idea එක ආවෙ 2020 දී මම කොහොම හරි sinec එකෙන් seaman කෙනෙක් වෙනවා thanks ඔයාට ඉක්මනට ම 300k subscribe ලැබේවා
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
🙏🙏
@shamanthagunathilaka6226
@shamanthagunathilaka6226 3 жыл бұрын
ඔයාගේ විඩියො නියමයි හොදට දෙයක් පැදිලිව කියල දෙනවා
@thiveendhamnada371
@thiveendhamnada371 3 жыл бұрын
වීඩියෝ එකේ නැවේ එක පැත්තක අක්කා ඉන්නවා නේද අයියේ 😎😎😎😎
@suga3572
@suga3572 3 жыл бұрын
අපේ සයිලර් මාර ලස්සනයි නේද යුනිපොම් එකට.....ලස්සනයි විඩියෝ එකත්....❤️❤️❤️
@nihathamanisamadhi2395
@nihathamanisamadhi2395 3 жыл бұрын
Wenadata nam balannth kalin comments karanawa. Habai ada vlog eka balala comment karanne. Aiya deyak karoth eka patta wadak kiyala dannawa. Congratulations brother ❤️😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you ✌️
@pramathilaka3472
@pramathilaka3472 3 жыл бұрын
oyage wada bohoma adambaren balanne .minisunta godak hodata kata karanawa danenna. godak mahathma gati pwatum tiyenne.godak adarei jayama wewa obata.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Jaya ✌
@shashikadilshan2545
@shashikadilshan2545 3 жыл бұрын
girlfriend එක්ක බ්ලොග් එකක් ඕනේ😁
@chamodiwijesingha9862
@chamodiwijesingha9862 2 жыл бұрын
අයියේ ඔයාට සුභ පතනවා... ඔයා අපෙ රටට ආදර්ශමත් චරිතයක්... ❤️ අයියෙ ගෑනු ලමයෙක්ට නැවේ කැප්පටන් කෙනෙක් වෙන්න බැරිද
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow.. niyamayi brother.. kawadawath me feeling eka practically ganna beri wunath.. ඒක අද Practically අත් වින්දා 👍💪😊🇱🇰
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා ✌️
@dulanjanwickramanayaka4007
@dulanjanwickramanayaka4007 2 жыл бұрын
@@thesailorlk අයියේ ඔයාලගේ කැම්පස් එකේ logistics තියෙනවා නේද කෝස් එක හොදයිද
@sanduniamash9011
@sanduniamash9011 2 жыл бұрын
Supper aiye ,අලුතෙන් ඉගෙන ගන්න අයට ගන්න දේවල් දැන ගන්න දේවල් ගොඩාක් ඔයා videos දානව එකෙන්ම සුපිරි
@thesailorlk
@thesailorlk 2 жыл бұрын
🙏🙏
@chamara_official_497
@chamara_official_497 3 жыл бұрын
මේක නම් පිස්සුවක් බන් ♥️🥺🌟😍හැදිලා කැස්සක් දැන්😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@anushkabandara8425
@anushkabandara8425 3 жыл бұрын
20:31 Sailor's girlfriend 🤩🤩🤩
@MenakaPrasanna
@MenakaPrasanna 3 жыл бұрын
Sirawata ??🙄
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@MenakaPrasanna
@MenakaPrasanna 3 жыл бұрын
@@thesailorlk 😍
@JudeKolithaSilva
@JudeKolithaSilva 3 жыл бұрын
සේලර් නෝනා 😁😁😁🤣🤣🤣
@madubashattanayaka3416
@madubashattanayaka3416 3 жыл бұрын
@@thesailorlk සේලර් නෝනා 😉😜😍
@titux4091
@titux4091 3 жыл бұрын
මම සිනෙක් එකට 5 පාරකට වඩා ගිහින් තියෙනවා නැවක්ට නගින්න තියෙන ආසව නිසාම practical පැත්ත හොදට කරන්න දැනුම හැකියාව තිබ්බත් ඉංග්‍රීසි නිසා ඒ ඔක්කොම මග ඇරුනා.අපි ඉන්න ගමේ පරිසරයත් එක්ක ලොකු ඉංග්‍රීසි දැනුමක් නැති උනත් පොඩි හරි සහෝයගක් දීලා අපේ හීන වලට උදවු කරන්න පුලුවන් නම්
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 3 жыл бұрын
ඉංග්‍රීසි කොහොමද බලන්නෙ මචන්? O/L ?A/L?🤔
@titux4091
@titux4091 3 жыл бұрын
@@NadunLiyanageOfficial best of spoken ability in English
@udithisuru9350
@udithisuru9350 3 жыл бұрын
නැව් ගැන මාර දේවල් ටිකක් ඉගෙන ගත්තා ඔයාගෙන් ❤😍👊
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
නැව් වල යන එක දැන් හිනයක් 😭😭😭
@janiruvindila8876
@janiruvindila8876 3 жыл бұрын
amazing our campuz. I am stil following marine engineering degree ❤️🔥❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@TeRaClick
@TeRaClick 3 жыл бұрын
⛵ Sailor 🥰
@kavishkagunawaradhane7762
@kavishkagunawaradhane7762 3 жыл бұрын
The sailor හැමදාම නොදැකපු දෙයක් අලුත් අත්දැකීමක් පෙන්නුව මේ වීඩියෝ එක ඒ වගේ ගොඩක් හොද වීඩියෝ එකක් ගොඩක්ම දකින්න අමාරු වැදගත් දේවල් ටිකක් දැක්ක.නියමයි ඉතින් ❤️🇱🇰⛴⚓️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ස්තුතියි 💚🙏🏻
@prasannathantulage2191
@prasannathantulage2191 3 жыл бұрын
So happy and proud of you after following many of your blogs, it was first to enjoy the beauty of sri lanka through your camera and then to enjoy your youthful stories , this is the one of best showing your temperament to manage the event intelligently selecting correct term/word very clearly understanding the unknown audience /viewers I would be very lucky if I see you as a very good leader of any field you are interested in, in the future , Again very good luck for all your endeavors you are hoping, Thank you for being very good product of CINEC and your alma matters May triple gems always bless you Malith
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you so much 💚🙏🏻
@yugansamindu
@yugansamindu 3 жыл бұрын
Vlog 100 යට ස්පෙශල් එකක් ඕනී 🔥❤️❤️❤️
@matheeshadineth5666
@matheeshadineth5666 3 жыл бұрын
හෙලෝ හෙලෝ good morning ❤️ සේලර් ජය වේවා 👍👍🔥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
ජයවේවා 💚✌️
@alokanamanathunga
@alokanamanathunga 3 жыл бұрын
wow Godakma Important Brother students la godak innawa oya danuwath karana eka godak honday
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
බම්බුවේ බුරි⁣යානි කෑව වගේ නෙමෙයි මේකනම් වටිනා වීඩියෝ එකක් වෙයි අපේ කොල්ලොන්ට
@EnigmaTravel
@EnigmaTravel 3 жыл бұрын
කියන්න වචන නෑ මචන්.. පට්ටම සතුටුයි උඹ ගැන.💗
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
බොහෝම ස්තුතිය 💚✌️
@madura.j.kaushalya
@madura.j.kaushalya 3 жыл бұрын
Reception එකේ හිටපු අක්කි බබා පෙන්නුවේ නෑ.😐😐😬😂 තමන් ඉගෙන ගත්තු තැනට ආයෙම නිල ඇඳුමින් යන එක තරම් ආඩම්බරයක් වෙන කොහෙන්ද නේද..
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️💚
@GeekBoyLK1
@GeekBoyLK1 3 жыл бұрын
Sailor අයියාගේ video බැලුවා කියන්නේ ඉතින් course එකක් කළා වගේ තමා 😍😍😍😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@pushpalalmuhannadi4657
@pushpalalmuhannadi4657 3 жыл бұрын
Theruwan saranai putha.godak prayojanawath wevi ape daruwanta.parissamen inna budu saranai.
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏
@isharalakmal2139
@isharalakmal2139 3 жыл бұрын
ආස හිතෙනවා යන්න Brother ❤️🥰අර අර අපි දැක්කා 🤭😁👩‍🦰
@Gimasha_Akalanka
@Gimasha_Akalanka 3 жыл бұрын
Sailor🥺❤️
@sahaninduwara4678
@sahaninduwara4678 3 жыл бұрын
බලන් හිටියම video එකක්❤️😘 thank u sailor🙈❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@shansadeep7822
@shansadeep7822 3 жыл бұрын
Oona aiyee mn oyaage viedio ඔක්කොම බලන ගමන් inne...Jayen jayama වේවා ..😉😉😉😉😉😉😙😙😙😙😙
@Abhishek_Ranidu
@Abhishek_Ranidu 3 жыл бұрын
නැවෙ videos ආයෙත් බලන්න ආසාවෙන් ඉන්නෙ මං විතරද♥️
@sehiruvirash7023
@sehiruvirash7023 3 жыл бұрын
No no
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@hesharamaduranga7280
@hesharamaduranga7280 3 жыл бұрын
මට මතකයි මීට අවුරුදු 7,8ට කලින් සිනෙක් එකට ගියා කෝසස් බලල එන්න 😃, (girl එක්කද ගියේ 🤔)
@geethudana2924
@geethudana2924 3 жыл бұрын
Very nice video අයියා
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you
@dasunudayanga125
@dasunudayanga125 3 жыл бұрын
20:30 හ්ම්ම් හ්ම්ම් හ්ම්ම් හාරි හාරි හාරි😁😅❤️
@nisadu8447
@nisadu8447 3 жыл бұрын
The sailor 💚💚
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@wr62992
@wr62992 3 жыл бұрын
Cheers bro!!!🔥 graduated 2020
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@nandunpulasthiwasala1165
@nandunpulasthiwasala1165 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් අයියා❤️Good Luck❤️බුදු සරණයි❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌💚
@avgkenzo9737
@avgkenzo9737 3 жыл бұрын
නියමයි අයියේ..😋 කැම්පස් එකේ ඔයාගෙ විස්තර ටිකකුත් part 2 එකේ kiyanna 👍👍👍❤️‍🔥
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@MrChamDe123
@MrChamDe123 3 жыл бұрын
Sailor ayya video eka dapu gaman apu kattiya ❤️💪
@travelwithsonsugirl4763
@travelwithsonsugirl4763 3 жыл бұрын
😌💪😏😏
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@theshanishantha2306
@theshanishantha2306 3 жыл бұрын
Sailor අයියා තනියම නෙවෙයි නේද ගියේ.. අක්කත් ගියා නේ..
@vidu8071
@vidu8071 3 жыл бұрын
sailor හාමිනේත් ඉදිය දැක්ක😃
@dineshtharanga4873
@dineshtharanga4873 3 жыл бұрын
කියන්න වචන නැ... පට්ට බ්රො ❤️❤️🔥🔥🔥
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
Absolutely fall in love with this...මහ අසාධාරණයක් කෙල්ලන්ට ...ඇයි බැරි උන්ටත් මේවා උගන්නන්න ...මේ වීඩියෝ එක බලන වගකිවයුතු නිලධාරියෙක්ට ඇස් ඇරේවා....එස්වාහ් පුං...✌️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁✌
@Ushankbudd
@Ushankbudd 3 жыл бұрын
@@lushanialwis5932 🤣
@h.s.u5472
@h.s.u5472 3 жыл бұрын
කෙල්ලෝ ගිහින් මොනවා කරන්නද සැලුන් එකක් දාන්නද
@lushanialwis5932
@lushanialwis5932 3 жыл бұрын
@@h.s.u5472 එකඟයි යාලුවේ😎😈
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
MSTI lady officer cadet tiynwa 🤣🤣🤣 හැබැයි නැව් රස්ස්සාවක් හිනයක් දැන් 😭😭😭
@sadaliapsara948
@sadaliapsara948 3 жыл бұрын
❤️ හෙලෝ හෙලෝ 😁
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@canta3322
@canta3322 3 жыл бұрын
Good luck අයියා .. අපි හැමදාමත් oy ekk inw. ආදරෙයි ..😉👈👉❤️
@everythingwithishan494
@everythingwithishan494 3 жыл бұрын
Aka supiri bn igana gaththa thanane❤️❤️❤️.Maru aaa aka video aka anekan balan hitiya👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@ashankavinda9722
@ashankavinda9722 3 жыл бұрын
20:33 aa sailor ayye
@lahirufernando5115
@lahirufernando5115 3 жыл бұрын
සේලයා තනියමද ගියේ... 😀😉
@malindavlogs4145
@malindavlogs4145 3 жыл бұрын
hariyata pennuwe nehe...🤦‍♀️
@thuvanhassim3735
@thuvanhassim3735 3 жыл бұрын
අයියා ගොඩක් කාලයක් තිස්සේ follow කරනවා ඔයා නැවට යන්නත් කලින් ඉඳන්... මටත් idea එකක් තියෙනවා vlogs පටන්ගන්න මම ඉන්න හොටෙල් industry එක ගැන... මේ වගේම..... මේක ලොකු motivation එකක්... 🙏🙏
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚🙏🏻
@Sailor_19
@Sailor_19 3 жыл бұрын
බලාගෙන ඉදපු වීඩියෝ එකක් ඒක මරු අයියෙ ♥✋
@roshanlahirumadusanka4850
@roshanlahirumadusanka4850 3 жыл бұрын
4.3k views in 43 minutes, wow what a coincidence 😂😂😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Hahaha 😁✌
@jeewanthadhammika9973
@jeewanthadhammika9973 3 жыл бұрын
බොක්ක...❤️❤️
@shashirachathuranga6088
@shashirachathuranga6088 3 жыл бұрын
Ada nm akkath ekkan gihin wage🙄 තැන් දෙක තුනක හිටියා වගේ දැක්කා හැංගෙනව එයා😂. ❤
@sharandihewage6860
@sharandihewage6860 8 ай бұрын
අයියා ඇත්තටම parade එක දැක්කාම මයිල් කෙලින් උනා මරු අපිත් උදේට parade එකේ යනවා ඒත් වීවි එක දැකලා නෑ අපෙත් ඒ වගේද කියලා, අපි තාම juniorලා seniors ල එක්ක එකට parades කරනවා ඇත්තටම ආඩම්බරයක් cinec campus එකේ cadet කෙනෙක් වෙන්න ලැබුන එක ගැන මේ වගේ වීඩියෝ දකිනකොට
@dhiyan_abhilasha
@dhiyan_abhilasha 3 жыл бұрын
bro❤️
@sasiduranditha2075
@sasiduranditha2075 3 жыл бұрын
මගේ හි⁣නේ❤️❤️❤️
@achalapathirana6845
@achalapathirana6845 3 жыл бұрын
Elama brother ❤️😘 මාත් cinec 😘😘❤️
@opti9022
@opti9022 3 жыл бұрын
විනීලගේ අලුත් වීඩියෝ එකෙ සේලර්ගෙ ලොකු අයියා දැක්කෙ කවුද
@thihansakavithi7383
@thihansakavithi7383 3 жыл бұрын
One semester ended. Just now I saw exactly the campus.😂 Anyhow thank you ❤
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣✌️
@nirod3531
@nirod3531 3 жыл бұрын
ලොකු පිනක්..😂 1st year එකම Online.. Library එකවත් දැක්කෙ මේකෙන්..😂😂
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
🤣🤣🤦🏾
@sashikanethmina4441
@sashikanethmina4441 3 жыл бұрын
අයියෙ ඔයා හොඳ student කෙනෙක් නිසා තමයි campus එකෙන් ඔයාට vlog එකක් කරන්න කතා කරේ. ජය වේවා! 👍👍👍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
✌️💚
@englishtopsongs1453
@englishtopsongs1453 3 жыл бұрын
GOOD LUCK THE SAILOR!!!!
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
Thank you 💚✌️
@englishtopsongs1453
@englishtopsongs1453 3 жыл бұрын
@@thesailorlk You're welcome
@dinnads7881
@dinnads7881 3 жыл бұрын
20:33 Mrs Sailor 💚 Much love Sailor 😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@dinak.x7912
@dinak.x7912 3 жыл бұрын
Sailor😍
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
💚✌️
@pinidupahasara4406
@pinidupahasara4406 3 жыл бұрын
Video එක බලද්දී පට්ට ආසයි cinec එකට යන්න
@heshansachintha4134
@heshansachintha4134 3 жыл бұрын
තියෙන තනතුරුයි ඒකට ඕනේ education ගැන video ekak onee
@pramithkumara9799
@pramithkumara9799 2 жыл бұрын
Ships jobs dan adui 🙄🙄🙄😭
@chamu234
@chamu234 3 жыл бұрын
20:30 kawda appa e akka 🥰
@dimanrandula6293
@dimanrandula6293 3 жыл бұрын
❤️ ❤️ ❤️
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@nipunsadeepa5304
@nipunsadeepa5304 3 жыл бұрын
හොරා වගේ අක්කව හැංගුව නෙ 👀🏃❤️
@heshanbinuwara
@heshanbinuwara 2 жыл бұрын
ආසම චැනල් එක The sailor 🖤
@amilathushani9853
@amilathushani9853 3 жыл бұрын
ඔයා එන හින්දා කට්ටිය පාඩම් කරනවා
@APERONDESL
@APERONDESL 3 жыл бұрын
Sailor හොරා.... Girlfriend හැන්ගුවා 😂😂😂😂
@guitar_fitz3312
@guitar_fitz3312 3 жыл бұрын
කොට කලිසම 😅
@thesailorlk
@thesailorlk 3 жыл бұрын
😁😁
@damithasanjula9179
@damithasanjula9179 2 жыл бұрын
අයියෙ CINEC CAMPAS එකේ,කොස් එක කරන්න කියක් විතර යනවද?
@kaal4809
@kaal4809 3 жыл бұрын
ඔයාට ගොඩක් පින් අපි නොදන්න කරුනු පෙනවාට ❤️❤️
Nugasewana - CINEC CAMPUS| 2022-03-10|Rupavahini
13:13
Sri Lanka Rupavahini
Рет қаралды 16 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 5 МЛН
Zombie Boy Saved My Life 💚
00:29
Alan Chikin Chow
Рет қаралды 23 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН
Engineering Degrees in Sri Lanka - SLTC
17:39
Chanux Bro
Рет қаралды 23 М.
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 5 МЛН