ලේසියෙන්ම නැව් නගින්නෙ මෙහෙමයි..😱 | ඇහව්වොත් ඔබ පුදුම වෙයි.. 🥹 | HOW TO BECOME A SEAMEN...⚓🚢

  Рет қаралды 13,308

Travel With Sailor

Travel With Sailor

Күн бұрын

Hello welcome back to my channel.😍This is vlog No 4 - Part B (FINAL)Today I'm describing the pathway , how to join merchant navy from G.C.E O/L.🚢 So my viewers hope you will enjoy the vlog.
Thank u very much for watching us..!!!
Stay tuned.. More interesting videos are lined up for you.!!❤⚓
⭕ Follow me - Facebook page :⚓shorturl.at/g4bxn
-TikTok page : ⚓shorturl.at/KJTpj
#lifeatsea #merchantmariner #tanker #seamen #mariner #ship #seamanvlogs #howtobecomeaseaman

Пікірлер: 390
@lkromanticstory
@lkromanticstory 3 ай бұрын
ජීව්තේ තියන ලොකුම හිනේ නැවකට නගින එක.අයිය වගේ අය මේ කරන දේ අපිට මාර වට්නව.😍❤️ අයියේ දවසක නැවක දි සෙට් වෙමු.❤❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි ඔයාගෙ හීනෙ ඉක්මනට සැබෑවක් කරගමු.. 🙏 කට්ට කාල ඉස්සරහට යන්න..දවසක නැවකදී හම්බෙමු... ජය...!!🥰🥰
@chamax3287
@chamax3287 3 ай бұрын
නැවට යන්න ඉන්න නන්ගිලා මල්ලිලාට ගොඩක් වටිනවා මේක .. best of luck aiya ❤️✨️
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thank u very much malli..🥰🥰
@pabasaraminod5008
@pabasaraminod5008 29 күн бұрын
@Tamik162
@Tamik162 3 ай бұрын
සුපිරියට පැහැදිලි කරලා දෙනවා.⚓ ජය වේවා අයියා.✨🖤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
බොහොම ස්තූති මල්ලීඉ...වීඩියෝ එක share කරල සප් එකක් දෙන්න...!!!🥰🥰😘
@susilperera5747
@susilperera5747 3 ай бұрын
හොඳ පැහැදිලි කිරීමක් අනාගත නාවිකයන්ට . ආඩම්බරයි ඔයා ගැන.ජය වේවා❤👍
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
බොහොම ස්තූති .. වීඩියෝ එක share කරල support එකක් දෙන්න.. 🥰🥰
@slkawalamtv7621
@slkawalamtv7621 2 ай бұрын
Adooo raviya❤
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
කෝ?? 😅
@senuramanji
@senuramanji 3 ай бұрын
Aiya.. niyamai oyage explanation eka...keep it up aiya....❤🤟
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thank u malli..oylgth support eka one..me videos share krla..🥰
@senuramanji
@senuramanji 3 ай бұрын
Aniwarenm support ekak dennam aiya...🤟
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
Please replay ayye❤ Mclarens maritime academy එකේ deck rating course එක කරන්න exan එකක් තියල නේද ගන්නෙ. ඒක කරහම එයාලගෙ නැව් වල training කරවනවනෙද.එතකොට experience අපිට හැදෙනවනේ. එතකොට ආය අපිට හොද නැවකට සම්බන්ද වෙන්න පුලුවන් නේද. කෝස් එකෙ නැවෙන් experience හදා ගත්තට පස්සේ.ඒ insitute එකෙ engine rating නෑ නේද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි... එහ් institute එකේ දැනට engine rating නෑ ඒත් මට දැනගන්න හම්බුන විදියට එයාල ලගදීම ඒකත් පටන් ගන්නව.. ඔව් එයාල ඔයාලව නැව් වලට placement කරනව කියල තමා මාව දැනුවත් කරේ.. එතකොට ඔයාලට watchkeeping certificate එක ගන්න පුලුවන්.. ඊටපස්සෙ හිමීට හොද company එකකට jlin වෙන්න පුලුවන් හොදට training එකක් අරගෙන..🥰🥰
@thiwankabandara9009
@thiwankabandara9009 3 ай бұрын
අවුරුදු 32ක් වයස කෙනෙකුට හැකියාවක් නැතිද.??sociology master තියෙනවා.ඒවානම් වැඩක් නැතිව ඇති දැන්.මට ඒ ගැන දැනගන්න ඕනි
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
අවුරුදු 24 න් උඩ අයට direct cadet officer pathway එක තෝරගන්න බෑ..( ඒක ගැන වැඩිදුට මම විස්තර කරල තියනව මෙහ් vlog series එකේ first vlog එකෙන්..) එහෙම කෙනෙකුට මෙහි සදහන් කර ඇති අනෙකුත් පාඨමාලා හදාරා නැව් රැකියාවට ඇතුලත් වීමට හැකිය..!!🥰🥰
@hasantuwan6033
@hasantuwan6033 Ай бұрын
අයියේ ඕලෙවල් පෙනී සිටියොත් ගනීද
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
ඇති මල්ලි😘
@MR.MANDABUDDIKA
@MR.MANDABUDDIKA 3 ай бұрын
Aiya fitter kenekta monawage දේවල් ද කරන්න තියන්නෙ සාමාන්‍යෙන් නැවක පොඩ්ඩක් ඒ ගැන කියන්නකො❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි නැවක fitter කෙනෙක්ගෙ job scope එක ගත්තොත් , welding / gas cutting / lathe වැඩ කටයුතු වල ප්‍රධාන බාරව ඉන්නෙ එයා.. 🥰අපි කරමු vlog එකක් අපේ නැවේ fitter එක්ක..
@MR.MANDABUDDIKA
@MR.MANDABUDDIKA 3 ай бұрын
@@TravelWithSailor1 fitter ටත් එතකොට captain දක්වා යන්න පුලුවන්ද
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
කෝස් එක කරල wiper කෙනෙක් විදියට නැවට යන්න අපි නැවක් හොයා ගන්නෙ කොහොමද අයියේ
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ටිකක් විතර අමාරුයි මල්ලී..ඒත් බැරි නෑ..අනිව පුලුවන්..!❤️
@PoornimaJayasinghe-gp2sh
@PoornimaJayasinghe-gp2sh 3 ай бұрын
අයියගේ මේ video එක දැක්ක ගමන් ලොකු ආසාවක් ආව අයියේ 🥺🥺 හරිම ආස කරන parth එකක්. කවදා හරි ඒ හීනෙට යනවා. මේ දේවල් පැහැදිලි කරලා දුන්න අයියට බොහොම ස්තුතියි අයියේ. බුදු සරණයි ❤❤🙏🙏
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
එහ් කිව්වෙ..? Contract එක ඉවර උනාම vacation..ඊටපස්සෙ ඔයා ready දවසට ආයෙ company ekata inform කරනව.. ඒකද ඇහැව්වෙ bro? 🥰
@PoornimaJayasinghe-gp2sh
@PoornimaJayasinghe-gp2sh 3 ай бұрын
@@TravelWithSailor1 ඔව් අයියේ බොහොම ස්තුතියි🥺🥰 මට අයියව සම්බන්ධ කර ගන්න පුළුවන් ද මේ ගැන වැඩි විස්තර දැනගන්න 🥺🙏
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
අයියා Marine Fitter Full course package කෝස් එක කරනකොට එයාල අපිව මේ කොටස් 6ටම යොදවලා Dockyard එකෙ Training කරවලා එයාලම අපිට නැවක් Arrange කරල දෙනවද? අපි හොයා ගන්න ඔනි නැද්ද?
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
අන්න හරි මල්ලි..ඔය procedure එකේ යනව කියල තමා එයාල මට කිව්වෙ... Course එකට enroll වෙන්න කලින් තව පාරක් එයාල එක්ක ඒක confirm කරගන්න මල්ලි..
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
Hari ayye thanks❤
@user-nipunlanka9520
@user-nipunlanka9520 3 ай бұрын
Seeman Chef කෙනෙක් වෙන විදිහ ගැනත් වීඩියෝ එකක් කරන්න
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ඇයි මේ වීඩියෝ එකේ එහ් part එකත් තියනව..😀
@hiruninawoda
@hiruninawoda 10 күн бұрын
Clear දැක්ක හොදම video එක
@TravelWithSailor1
@TravelWithSailor1 10 күн бұрын
Thank u very much..digatama channel එකත් එක්ක ඉන්න..ඕකට පස්සෙ තව ලස්සන වීඩියෝ සෙට් එකක් තියනව..😍
@kasunshanaka7973
@kasunshanaka7973 4 күн бұрын
Nawe electrical office yanna monda oni sudusukam ayya
@TravelWithSailor1
@TravelWithSailor1 3 күн бұрын
Malli me vlog ekata kalin vlog eke full detail ekak deela thynwa eka gana.api balamuda eka❤️
@dulandananjaya8023
@dulandananjaya8023 5 күн бұрын
Aiye mt o/l english W A/l karala C S 2 thiyenaw art walin.puluwan weid mt karann
@TravelWithSailor1
@TravelWithSailor1 5 күн бұрын
Malli oyta Cadet officer yanna be. Eth seaman course eka krla udata yanna plwn..0713811685 wapp me❤️
@saduntharakakumarasinghe6762
@saduntharakakumarasinghe6762 3 ай бұрын
Danata feeld eke inna ayata isarahata yanna onikarana cuse tika ganatha me wage video ekak oni❤( advance oil and cemi, gas tankar, hazmat ,ect)
@saduntharakakumarasinghe6762
@saduntharakakumarasinghe6762 3 ай бұрын
Thanks❤ 🙏
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
අනිවාර්යයෙන් ම...හොද idea එකක්..ස්තූති...🥰🥰🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
එතකොට අයියා Marine Fitter කෙනෙක් විදියට නැවකට ගිහින් experience හදා ගෙන උඩ Ranks වලට යන්න පුලුවන්ද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Watchkeeping අරගන්න ඕන මල්ලි..මම එහ් කිව්ව sea time හැම එකක්ම තියෙන්නෙ watchkeeping ගත්තට පස්සෙ ඒව🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 2 ай бұрын
Mclarens maritime academy එකෙ engine rating පටන් ගන්න තව කොච්චර කල් යයිද අයියා. දැනට තියන deck rating එකෙ fees එක කීයක් වෙයිද නැව් වලට එයාල අපිව placment කරනව නේද
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
එයාල engine rating ලගදීම පටන් ගනී මල්ලි ..තාම හරියටම දවසක් නෑ.. ඔව් එයාල deck rating course එකෙන් පස්සෙ නම් නැව් වලට place කරනව කියල තමා මටත් දැන්නුවේ...🥰
@AkilaRandika-f2g
@AkilaRandika-f2g Ай бұрын
නැව් වලට ගන්නේ නැ ලු ඇත්තද
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
එහෙම දෙයක් නෑ මල්ලි🥹
@nimeshaacademy3751
@nimeshaacademy3751 5 күн бұрын
SMTI eken apit deck rating cos ek iwar vela ship ekk denwad aiye
@TravelWithSailor1
@TravelWithSailor1 4 күн бұрын
Malli eka gana nm mata loku idea ekak ne.. hbei MMA එකෙන් නම් දෙනව
@cute_boy7934
@cute_boy7934 3 күн бұрын
​@@TravelWithSailor1MMA kiyanne mokakda??
@isurushanaka99
@isurushanaka99 3 ай бұрын
Good job ❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks alot.🥰🥰🥰
@nimeshaacademy3751
@nimeshaacademy3751 5 күн бұрын
Aiye SMTI ek gana vefio ekk oni
@TravelWithSailor1
@TravelWithSailor1 4 күн бұрын
Malli eka gana mn meh vlog eke kyla thynwa.🥹
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
අයිය එතකොට Marine Fitter Full Course එක කරාල එහෙන් නැවක් Arrange කරල දෙනවද?
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ඔව් මල්ලී.. මම එයාලගෙන් මෙහ් විස්තර විමසනකොට මට කිව්වෙ ඒ විදියට..🥰🥰
@footballicon_010
@footballicon_010 Ай бұрын
Ayye spectacles use karana ayatath puluwanda marine engineering course ekak karanna
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
Anwrynma plwn malli❤️
@HasikaHasika-p3v
@HasikaHasika-p3v Ай бұрын
කෙල්ලොන්ට බැද
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
පුලුව්න්... එයාලට ගානත් අඩුයි.. ඒක් ගැන මම මේ වීඩියෝ එකේ විස්තර කරල තියනව
@SRONLINETECH-h3j
@SRONLINETECH-h3j Ай бұрын
Aiye ETR course eka krla inne dn masa 5..6 wenawa chance ekk gnna vdhk ndda aiye vacancies hylama athi wela thynne 😐
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 2 ай бұрын
අයියා Mclarens maritime academy එකේ Rating course ගැනත් වීඩියෝ එකක් ඕනෙ ටග්ගාල❤
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
මල්ලී..මොනවද දැනගන්න ඕන..🥰
@thiwankabandara9009
@thiwankabandara9009 3 ай бұрын
පිහිනීමට හැකියාවකුත් තියෙන්න අවශ්‍යද??
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
අත්‍යවශ්‍ය ම සුදුසුකමක් නෙමේ..🥰
@LakiraRithmina
@LakiraRithmina Ай бұрын
Aiye, Cinec eke Motorman course ekata ganiddi interview, exam ehema thiyanawada
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
නෑ මල්ලි.. දන්න තරමින් එහෙම තියන් නෑ.හැබැයි අවසානෙට පොඩි exam එකක් තියනව..🥰
@OshadhaSubashitha
@OshadhaSubashitha 18 күн бұрын
interview ekak thiynwa mama motorman course kare cinec eke batch eka 24-1
@ImashsadeepaWisenthige
@ImashsadeepaWisenthige 8 күн бұрын
Aiye oka karama neu thinoda naginna godak kal inna onada
@TravelWithSailor1
@TravelWithSailor1 8 күн бұрын
පලවෙනි නැව හොයගන්න මම අර වීඩියෝ එකේ තියනව වගේ කට්ටක් කන්න ඕන මල්ලි🥰
@fahidhfazni8014
@fahidhfazni8014 Ай бұрын
Tanks for dis video bro
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
Anytime bro..❤️ New video released..🥰
@vbavban
@vbavban 2 ай бұрын
මාස කීයකින් විතර සැලරි එකක් ගන්න පුලුවන්ද කෝස් එකක් කරලා
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
ඒක ඔයා කරන course එක අනුව තමා තීරනය වෙන්නෙ..🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
එහෙනම් අයිය Marine Fitter කෝස් එක කරන එක හොදයි නේද නැවක් එයාලම arrange කරල දෙනවනේ
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි course එක නම් හොදයි..නැව් සම්බන්ද කිරීම ගැන මම දීල තියන දුරකතන අංකයට ඇමතුමක් දී තහවුරු කරගන්න... ජය....!!🥰🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
Hari ayye❤
@deshanviduranga4914
@deshanviduranga4914 Ай бұрын
Aiyye mata ol maths walata S english walata S. Marine coure eka කරන්න පුලුවන් කිව්ව english C එකක් දාගත්තොත් MSTI කැම්පස් එකෙ. එතකොට අපි cheif engeneer වගෙ යනවනම් exam කරන්න ඕනනෙ. එතකොට ol result බලනවද. Maths wala S එක බලපෑමක් වෙනවද.
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@deshanviduranga4914 මේ වෙනකොට තියන conditions අනුව ඒක ගැටලුවක් නෑ මල්ලි..මොනව උනත් ලංකාවෙ exam කරන්න බැරි උනත් ඔයාට වෙන රටක exam කරල උඩට යම්න පුලුවන්..බයවෙන්න එපා ඒ ගැන❤️ අද හවසට අලුත් vlog එක එනව කොල්ලෝ..ඒකත් බලමු.🥰
@deshanviduranga4914
@deshanviduranga4914 Ай бұрын
@@TravelWithSailor1 thanks aiyya ❤️❤️❤️❤️
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@deshanviduranga4914 anytime malli. තව ටික වෙලාවයි.❤️
@KVS558
@KVS558 Күн бұрын
Passenger ship eke waiter yanna qualifications monawada
@TravelWithSailor1
@TravelWithSailor1 Күн бұрын
Malli me vlog eke detail eka thynwa.. Eh institute wla no s ekkama ❤️
@thiwankabandara9009
@thiwankabandara9009 3 ай бұрын
අවුරුදු 32ක වෙනත් ක්ෂේත්‍රයක රැකියාවක් කරනකෙනෙකුට කොහොමද මේ සදහා ප්‍රවේශ විය යුත්තේ. කොහොමද පුහුණුව ලබා ගන්නේ. මොනවාද තියෙන ආයතන. ඔයාගේ වීඩොයෝ එකක් නැද්ද ඒ ගැන. හෙව්වා දැක්කේ නැහැ.please answer me ???
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මේ වීඩියෝ එක සම්පූර්නයෙන්ම බැලුවනම් හැබැයි idea එක ගන්න පුලුවන්.. ඒකෙ තියනව හැමදේම..
@PriyanthiDammika-bi6ot
@PriyanthiDammika-bi6ot 15 күн бұрын
Lanka accodomy panadure karanna puluwan
@HansakaSiriwardhana
@HansakaSiriwardhana 3 ай бұрын
අයියෙ ඔයාගෙ තනතුර මොකක්ද.දැන ගන්න කැමතියි...😊❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Malli මම Third engineer..🥰
@HansakaSiriwardhana
@HansakaSiriwardhana 3 ай бұрын
@@TravelWithSailor1 අනේ බොහොම ස්තූතියි අයියෙ.❤️😍 දැන් ඔය feld එකට ඇවිත් කොච්චර කාලයක්ද අයියෙ...
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
1.අයියා එතකොට engine rating course එක කරන්න cinec එකෙ exam එකක් තියලද ගන්නෙ 2.තෝරගන්න සීමිත පිරිසක් තියනවද, ආයතනයට කෝල් කරල සම්බන්ද වෙන්න පුලුවන් නෙද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Exam එකක් නම් තියන්නෙ නෑ මල්ලි..ආයතනයට call කරල වැඩිදුර විස්තර විමසන්න මල්ලි..🥰🥰
@binura000
@binura000 6 күн бұрын
Brother me course aka karala ship akakata ynna kochchara kalayak ynwd? Aniwren me course aka karana hamotama job aka labenawada?
@TravelWithSailor1
@TravelWithSailor1 6 күн бұрын
@@binura000 එයාල job එක දෙන්නෙ නෑ bro..first ship එක ටිකක් අමාරුයි හොයාගන්න. Cadet course එකේ නම් shio එක ආයතනයෙන් දෙනව..😍
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
අයියා Marine Fitter Full Course Package එක කරන්න Cinec එකෙන් exam එකක් තියලද ගන්නේ Course එකට
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
නෑ මල්ලි එහෙම නෑ.🥰🥰
@CookWithPawa
@CookWithPawa 3 ай бұрын
අයියෙ ඕලෙවල් කරල යන්න පුලුවන් ද නැවකට යන්න
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
පුලුවන් මල්ලී.මේ විඩියෝ එකේ කියල තියෙන්නෙ එහෙම යන pathway එක..🥰
@dilanmadushanka9825
@dilanmadushanka9825 2 ай бұрын
IT වලට නැද්ද මුකුත් නැව් වල අයියේ
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
නෑ නෙහ් කොල්ලෝ...🥲
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
එහෙනම් අයිය Marine Fitter කෝස් එක කරන එක හොදයි නේද නැවක් එයාලම arrange කරල දෙනවනේ
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Course එකනම් හොදයො මල්ලි..මම දීල තියන number එකට call කරල වැඩි විස්තර දැනගන්න..නැව් දෙන එක ගැන තව තහවුරු නිවැරදි තොරතුරක් ලබාගන්න..ජය..!🥰🥰
@upekrathnayaka3921
@upekrathnayaka3921 3 ай бұрын
Cinec එකේ නැතුව ඕනි එකක්....සල්ලි කන එකක්
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ඔබගේ පවුද්ගලික අදහසට ගරු කරමි... ස්තූති ...🥰🥰
@DasanthaDilshan-b9m
@DasanthaDilshan-b9m Ай бұрын
Aiya charma roga thiyenawanam berida neu naginna...😔
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
Medical test එකේදි ගැටලුවක් වෙන්නෙ නැති වෙයි කියල හිතන එකක් නම් shape මල්ලි..ඇයි. බෙහෙත් අරගෙන සුව කරන්න බැරි දෙයක්ද??
@DasanthaDilshan-b9m
@DasanthaDilshan-b9m Ай бұрын
@@TravelWithSailor1 දැන් නම් සිංහල බෙහෙත් කරනවා...දැන් ටික ටික අඩු වෙනවා...අර ඇග සුදු වෙන එකක් ඇවිත් තියෙන්නේ...මුලු ඇගෙම නෑ...කකුලේ ඇගිලි තුඩු වලයි...අතේ ඇගිලි තුඩු වලයි...තොලපටෙයි තමා තියෙන්නේ...තොලපටෙ එකනම් අඩු වෙනවා ටික ටික...අනිත් එවත් ටික ටික අඩු වෙනවා...එතකොට medical test එක කරනවනම් cource එකට join වෙලාම ඉන්න ඔනිද...
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@DasanthaDilshan-b9m නෑ මල්ලි..ඔයාට ආයතනයෙන් පොඩි call එකක් දාලම අහන්න පුලුවන් මල්ලි..මොකද මේක විශේෂ සිදුවීමක් නිසා.. පොඩ්ඩක් එහෙම කරමු.. තෙරුවන් සරණයි ඔයාට ඉක්මනට හොදවෙයි..🙏
@DasanthaDilshan-b9m
@DasanthaDilshan-b9m Ай бұрын
@@TravelWithSailor1 අයියා ඔයා cource එක කරපු ආයතනයක contac number එකක් දෙන්න පුලුවන්ද...මන් කතා කරලා බලන්නම්...
@KavinduLakshanWeerasingha
@KavinduLakshanWeerasingha 3 ай бұрын
මම AL Tech කරන්නේ මටත් පුලුවන්ද අයියේ කෝස් එක කරන්න... මගේ 8 වසරේ ඉදන්ම තියන එකම හීනේ 😊❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලී... ඔන්න ඔයාටම ගැලපෙන course එක තියනව මෙහ් vlog series එකේ පලවෙනි vlog එකේ..දැන්ම බලන්න..දැන්ම බලන්න..ජය වේවා...!!🥰🥰
@KavinduLakshanWeerasingha
@KavinduLakshanWeerasingha 3 ай бұрын
@@TravelWithSailor1 😊❤️
@welcometogrovestreet
@welcometogrovestreet Ай бұрын
Crew ship ehekata yanna mokdda krnn ona course ek? Kitchen or bartender wage ynwnm?
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
මල්ලි එහ් ගැන විස්තරේ මම මේ වීඩියෝ එක ඇතුලෙ තියනව..🥹 ආයතන වල නම් එක්කම..😍
@welcometogrovestreet
@welcometogrovestreet Ай бұрын
@@TravelWithSailor1 Thank you Aiye ❤️
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@welcometogrovestreet ❤️❤️
@darkmusic6675
@darkmusic6675 2 ай бұрын
අයියේ ගැහැනු ලමයිට බැයිද යන්න
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
පුලුවන් නංගි..මේ වීඩියෝ එකට කලින් වීඩියෝ එකේ තියනව ඒක ගැන විස්තරේ ..
@AflalRazeek
@AflalRazeek 3 ай бұрын
Ethatama watinawa kattiya Bayen inna kattiyata
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks alot🥰🥰🥰
@ishandissanayaka9251
@ishandissanayaka9251 3 ай бұрын
Ayya tug akka 2 months seal karala watch keeping ganna puluwannan aka prashna wanawda
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි ඔයා කරල තියන course එක මොකක්ද..ඒකට හරි උත්තරේ දෙන්න ඒක අවශ්‍යයි..🥰🥰
@madushankadasun2908
@madushankadasun2908 3 ай бұрын
Pis kiyannako Tr os kenekta newak hoyaganna buluwan thena loku udawuwak
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
තේරුනේ නෑ..!
@slitnetwork7962
@slitnetwork7962 2 ай бұрын
As kannadi dana ayata seamen wenna barid?
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
Puluwan malli..😘
@yasiru33
@yasiru33 3 ай бұрын
අයියව contact කරගන්න විදිහක් දෙනවද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
0713811685 මල්ලි🥰
@yasiru33
@yasiru33 3 ай бұрын
@@TravelWithSailor1 ❤️
@ShehaniUmanthika
@ShehaniUmanthika Ай бұрын
සර් .ලයිෆ කෙනෙක් විදියට වැඩ කරනව.කියාමුකො .එතකොට සම්පූර්න.කෝස් එක කරන්න කීයක් යනවද
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
මල්ලි මට අහපු ප්‍රශ්නෙ තේරුනේ නෑ හරියට🙁
@tharindukulasekara4789
@tharindukulasekara4789 3 ай бұрын
a/l science karana ayata puluwanda අයිය
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
පුලුවන් මල්ලි..ඔන්න්ද් ඔයාටම කරල තියන වීඩියෝ එකක් තියනව... දැන්ම බලන්න මේ vlog එකට කලින් වීඩියෝ එක..ඒකෙ තියෙන්නෙ ඔයාට ගැලපෙන දේ මල්ලී... 🥰
@bighighlights24
@bighighlights24 3 ай бұрын
Ayyage explanation eka niyamai❤, Electrical engineering walin bachelor degree ekk tiyena kenekta yanna puluwan position eka, ETR/ETO da? Electrical engineer yannanam ETO wage experience araganna oneda ayye?
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලී...නැවේ තියෙන්නෙ ETO & ETR ranks දෙක විතරයි..( මම මෙහ් කියන්නෙ බහුතරයක් නැව් ගැන.මොකද සමහර නැව් වල reefer technician .Assistant electrician කියන ranks තියනව මල්ලි) අපි electrical engineer කියන්නෙ මෙන්න මෙහ් E.T.O ට ම තමා..
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Electrical වලින් degree එකක් තිබුනත් ඔයා ආයෙ marine field එකේ course ටික කරන්න ඕන මල්ලි.. ඔයාට තවත් idea එකක් හොදට ගන්න මේ vlog series එකේ first video එක බලන්න මල්ලි..ඒකෙ මම ETO ගැන විස්තර කරනව..🥰🥰
@LatishyaReginold
@LatishyaReginold 2 ай бұрын
නො ඒක dennako
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
@@LatishyaReginold 0713811685
@dinidu6335
@dinidu6335 3 ай бұрын
අයියෙ මන් A/L වලට bio කරන්නෙ O/L result ආවෙ නෑ තාම.හැබැයි මට A pass 8k අනිවාර්යයෙන් ඇති කියල හිතනව මොකද මට දෙමළ විශය පොඩ්ඩක් අවුල් ගියා ඒකට B pass එකක් ඇති.මට ආසයි මේ ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කරන්න.මට පුළුවන්ද bio කරල මේ ක්ෂේත්‍රයේ නියැලෙන්න 👍
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Ow malli private කරන ආයතන වල පුලුවන්..A.L ගොඩදාමු..🥰
@dinidu6335
@dinidu6335 3 ай бұрын
@@TravelWithSailor1 අයියෙ මන් අයියගෙ අනිත් video එකත් බැලුව එකේ තියෙන්නෙ ඔක්කොම private camps නෙ government camps වල අර වීඩියෝ එකේ කියපු පාඨමාලා හදාරන්න පහසුකම් නැද්ද තියෙනවනම් ඒ මොන camps වලද 👍
@krishaniriyesha2626
@krishaniriyesha2626 3 ай бұрын
Software engineering ඉගෙන ගන්න දරැවෙකුට මොනාද මල්ලි කරන්න පුලුවන්
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
අයියෙ.. Software-eng කරපු කෙනෙක් ආයෙ marine field එකට එනවනම් මුල ඉදන් එන්න ඕන..direct connect වෙන්න place එකක් නෑ..🥰🥰
@AKILADANANJANA-z3j
@AKILADANANJANA-z3j 3 ай бұрын
Ayye ndt eke nautical studies programme eka hodaida
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
හොදයි මල්ලී.. නියමයි..🥰
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
කවද හරි නැවක captain කෙනෙක් වෙන්න පුලුවන්... උත්සහයෙන් ඉස්සරහට ගියාම..🥰
@AKILADANANJANA-z3j
@AKILADANANJANA-z3j 3 ай бұрын
Ayye nautical studies ekk relate wena extra qualifications hadagann puluwan course monwda Human resource management wage
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
එහෙම additional අමුතුවෙන් කරන්න දෙයල් නෑ මල්ලි.. ඔයා කවද හරි master කෙනෙක් වුන් දවසකට Master එකක් කරගන්න..🥰
@vishwaanuththara9402
@vishwaanuththara9402 3 ай бұрын
nvq walin short course tika krla enna puluwanda fitter or electrician
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි මම දන්න තරමින් CDC එකට NVQ course එක තාම approval එක හම්බෙල නෑ..ඔයා පොඩ්ඩක් වීඩියෝ එකේ තියන cinec campus number එකට call එකක් දීල බලන්න..එයාල කියයි හරියටම..!🥰🥰
@TFF-z3l
@TFF-z3l Ай бұрын
Science walata s ekak thiyenen aulda ekata
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
Bro...දැන්ම බලන්න මේකෙ PART-A . ඒක ඔයාටම හදපු වීඩියෝ එකක්... A/L , Maths / science කරල ඉන්න අයට😍
@kavishkagayashan864
@kavishkagayashan864 Ай бұрын
❤️
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@kavishkagayashan864 අනිත් වීඩියෝ ටිකත් බලමු ගැම්මෙන්ම..🥰
@CR-yl7nc
@CR-yl7nc 2 ай бұрын
Anik vlog eke krpu course krl cdc eka gnne koomd aiye
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
STCW course tika krla eh tika shipping ministry submit krnna ine malli.. Eyge application ekath thynwa..mama danna tharmin dn serama submission wenne online..🥰
@hasinipiumanjula6775
@hasinipiumanjula6775 3 ай бұрын
Ayye CV ekk apply krl nawakt nginn amruid.. contacts thyennm onid
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මොකක්ද මල්ලි rank එක..ඒක පොඩ්ඩක් කියන්න.. CV apply කරල තමා high standard company වලට enter වෙන්න තියෙන්නෙ මල්ලි..interviews and exams ඊටප්ස්සෙ..!🥰
@hasinipiumanjula6775
@hasinipiumanjula6775 3 ай бұрын
@@TravelWithSailor1 fitter... main course ekai short courses complete krl CDC apply krl thyenne❤️
@shehansachintha4188
@shehansachintha4188 Ай бұрын
Aiye mage yaluwo 2k innw cinec eki msti eki, Eyal aurud 4k course ekk krnw kiwe eyalt lks 60k witr ynw kiwa ne seaman course ekt , oy lks 2k witr course krl gdr thma inn wenne kiyl kiynw ne
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@shehansachintha4188 මල්ලි එයාල කරන course එක ගැන තියන වීඩියෝ එක මේකට කලින් එක.. ඒක පොඩ්ඩක් බලන්න් කොල්ලො❤️
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@shehansachintha4188 අනිත් දේ තමා සමහර ආයතන වල තියමව ලක්ශ 8 ක් වගේ ගානකට ratinh coutse එක ඒකෙදි එයාල නැව් ඔයාලට දෙනව කියල කියනව.ඒකෙ විස්තර මම මේ විඩියෝ එකේ කියල තියමව මල්ලි.
@shehansachintha4188
@shehansachintha4188 Ай бұрын
Aiye etkot apit fritter course ek krla fitter kenk widiht newkt negl captain kenk wenn kochr kal ynwd , ehm fitter kenk widiht newt negl captain kenk wenn puluwand ,
@AKILADANANJANA-z3j
@AKILADANANJANA-z3j 3 ай бұрын
Ayye chief officer/captain kenek wela marine examiner kenek wenna puluwanda
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Ohhhh.. මල්ලී... වෙන්න පුලුවන්.. Lecturer කෙනෙක් වෙන්නත් පුලුවන්..🥰🥰
@AKILADANANJANA-z3j
@AKILADANANJANA-z3j 3 ай бұрын
@@TravelWithSailor1 ekata class 1 license eka withrk tibbma athida nath nm captain wela experience thyyenn oneda
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
@@AKILADANANJANA-z3j Examiner කෙනෙක් වෙන්න ඔයා master ticket එකෙන් sail කරල හොද background එකක් හදාගන්න ඕන මල්ලී.Experience එකත් එක්ක..🥰🥰
@saduntharakakumarasinghe6762
@saduntharakakumarasinghe6762 3 ай бұрын
❤❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
🥰🥰🥰
@Shehanquotes
@Shehanquotes 3 ай бұрын
Aiye oyawa contact karaganna vidihak kiyannakoo 😩❤️
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
0713811685 🥰🥰
@madushadilshan3174
@madushadilshan3174 3 ай бұрын
Aiya description eka tik tok &fb link 2ka maru karala dala tiyanna 🥲
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks alot malli..අපි ඒක වෙනස් කරමු...🥰🥰
@janithvithana8437
@janithvithana8437 3 ай бұрын
Good job aiya and thank you for information 🥰😍
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thank u very much malli🥰
@DanukaPrabashwara-mo7hk
@DanukaPrabashwara-mo7hk 3 ай бұрын
aiye me course ek kalata passe e csmpus ekenma ship ekkt danawada
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Campus එකෙන් දෙන්නෙ cadet program එකට විතරයි මල්ලි 🥰🥰
@ravindusanjana-ly2kc
@ravindusanjana-ly2kc 3 ай бұрын
ETO kenek wena widiya kiyanda puluwanda aiye
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි...දැන්ම බලන්න මෙහ් vlog series එකේ පලවෙනි වීඩියෝ එක..ඒකෙ තියනව සම්පූර්නයෙන්ම විස්තරේ ඔයාටම කරපු... ETO කෙනෙක් වෙන විදිය.🥰🥰
@LakshanSadeesh
@LakshanSadeesh 3 ай бұрын
මගෙ හීනේ තමා මේක 🥺❤️
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
නියමයි මල්ලී... ජය වේවා...!!🥰🥰🥰
@oshada911
@oshada911 3 ай бұрын
mn maths kre ayye math asayi ship ekk wed krnn mata mek krnn beyid
@oshada911
@oshada911 3 ай бұрын
salli prashnanam thiye hebeyi ayye wen widihk nedd 3s thiye maths krl
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි ඔයා බලන්න මේකෙම අනිත් vlog එක.. ඒකෙ තියනව ඔයාට යන්න පුලුවන් හොදම path එක..බලල මට comment එකක් දාන්න..🥰
@oshada911
@oshada911 3 ай бұрын
@@TravelWithSailor1 ayye ocean eke Maritime Transportation Management and Logistics dgree ek krnn hoda nedd
@DenukaPasindu
@DenukaPasindu 3 ай бұрын
Ayiya man a/c technician NVQ 4 sahathike aran thiyenne...o/l nam madi...eeth barida a/c engeneer widihata enna..
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි A.C Engineer නම් එන්න බෑ..cinec campus එකේ තියනව Reefer technician course එක..මගේ වීඩියෝ එකේ තියනව අදාල department එකේ number එක..ඒකට අරගෙන අහන්න.ඔයාට විසතර දෙයි..🥰🥰
@DenukaPasindu
@DenukaPasindu 3 ай бұрын
​@@TravelWithSailor1ayiye eeke nambare hoyaganna bane
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
@@DenukaPasindu මල්ලි cinec marine eng departnent එකේ no eka තියනව බලන්න..
@DenukaPasindu
@DenukaPasindu 3 ай бұрын
@@TravelWithSailor1 hambuna ayye thank youu...
@binulidihansa9916
@binulidihansa9916 Ай бұрын
Aththatm mara warinawa ayye . Mt asawa thibbata mn hithuwe ynn bari weyi kiyala . Aththatm oya video ek bluwat passe hithata hayyak awa . Kellonta kiyala wenasak na neda ?
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@binulidihansa9916 Thanks alot nangi…Ne ehma kisima awul ne.අපේ ලංකාවෙ කාන්තා නියෝජනය දැන් දැන් වැඩි වීගෙන එනව..හැබැයි වෙන රටවල් වල already ගොඩක් අය ඉන්නව..ජය වේවා..channel එකත් එක්ක දිගටම ඉමු.😍
@lakidupathum5701
@lakidupathum5701 3 ай бұрын
Teach krnn kttiyt bayid aiye 🫤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
මල්ලි මේකෙම අනිත් vlog එක බලන්න..ඒක ඔයාටම කරපු එකක්..!!🥰🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
එතකොට අයියා Marine Fitter ට සැලරි කොහොමද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Malli 1500$ ඉදන් 2100$. වෙගේ range එකකට ගන්න පුලුවන් OT එක්ක..🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
Thanks ayye❤
@AmithJayashinghe
@AmithJayashinghe 3 ай бұрын
නියමයි මචෝ
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks mchn🥰
@cute_boy7934
@cute_boy7934 3 күн бұрын
Aiya marian engineering ද කරේ???
@TravelWithSailor1
@TravelWithSailor1 3 күн бұрын
Ow malli..cinec eke
@Ravindulakshanyapa
@Ravindulakshanyapa 3 ай бұрын
ඔය ආයතනවලින් පළවෙනි නැව හොයල දෙනවද
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
සමහර ආයතන වලින් හොයල දෙනව..බොහෝ ආයතන වලින් මේ vlog එකේ මම සදහන් කරල තියන පාඨමාලා වලට නැව් හොයල දෙන්නෙ නෑ..එය මා මෙම vlog එක අතරමැද සදහන් කර ඇත.. Vlog No 4 - A කොටසේ සදහන් කල ඇති පාඨමාලා සදහා ආයතන මගින් අනිවාර්යයෙන් ම නැව් සොයාදෙනු ලැබේ..ස්තූති ..🥰🥰
@NIMA_BEATS
@NIMA_BEATS Ай бұрын
Exam තියනවා ද
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
ඒක depend වෙනව bro ඔයා කරන course එක අනුව..!!❤️
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
අයියා Mclarens maritime academy එකේ Deck rating Course එක කරාම first time එයාලගෙ වෙළද නැව් වල training දෙනවා කියල තියනවා Post වල ඒ course එක සම්බන්ද පොඩ්ඩක් හොයල කියනවද අයියේ?
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ඔව් මල්ලි..ඒ post එක හරි..මාත් හොයල බැලුව..බය නැතුව සම්බන්ද වෙන්න.. 🥰🥰
@MadushanJayasooriya-my1ny
@MadushanJayasooriya-my1ny 3 ай бұрын
Thanks ayye එතකොට ඒකෙන් exam එකක් තියල නේද ගන්නෙ කෝස් එකට, first time එයාල ship දෙනවනේ
@gamingwithnishuwayt4458
@gamingwithnishuwayt4458 2 ай бұрын
O/l fail ayata karanna barida
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
@@gamingwithnishuwayt4458 puluwan…මේ වීඩියෝ එකේ ඒක තමා explain කරන්නෙ bro 😀
@SandeepaRathnayake01-vr1lu
@SandeepaRathnayake01-vr1lu 2 ай бұрын
Science s nam barida😢
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
මේකෙමෙ අනිත් vlog එක බලන්න සහෝ..ඒක ඔයා ගැන තියෙන්නෙ ..🥰🥰
@SandeepaRathnayake01-vr1lu
@SandeepaRathnayake01-vr1lu 2 ай бұрын
@@TravelWithSailor1 aiya mn girl kenek. Girlslata thiyena scholarship eka gana mention karala thiyena video link eka dannako. Mata hoyaganna bane🥲
@Travel1232
@Travel1232 3 ай бұрын
Thanks bro❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
U r welcome🥰
@SachinPerera-g4x
@SachinPerera-g4x 3 ай бұрын
Ane Thank aiye .......❤❤❤
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Anytime මල්ලී..!!🥰🥰
@LovelyDivingBoard-qk8jz
@LovelyDivingBoard-qk8jz Ай бұрын
Mulinma OS kenek vidiyata ship ekata join weddi salary keeyak wage hambenawada?
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
@@LovelyDivingBoard-qk8jz 700-1200$ wge range ekaka ynawa.. පොඩි company වල නම් first time 500$ ගන්න අවස්ථාත් තියනව සහෝ🥰
@LovelyDivingBoard-qk8jz
@LovelyDivingBoard-qk8jz Ай бұрын
@@TravelWithSailor1 thank you brother 🙂❤️
@kushithnaveen
@kushithnaveen 21 күн бұрын
අයියේ Able Body seaman තනතුරේ ඉන්න කෙනෙක්ට officer path එකට enter වෙන්න මාස 36 ක experience එක්ක O/L 6 passes තියෙන but subject 3n එකකට (science s) තියෙන කෙනෙක්ට මෙතනදි officer path එකට enter වෙන්න බැරිද ? enter වෙන්න බැරිනම් ඒකට කරන්න පුලුවන් මොනවහරි foundation course තියෙනවද ?
@ShiranSenanayake
@ShiranSenanayake 3 ай бұрын
Thanks for giving impartial view. This sea service for watch keeping has been brought down to 2 months to help the sea farers. Also for COP courses, the sea service has been reduced to 12 months provided they maintain the record books. Please advise the seafarers. This is approved by shipping office.
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thank u very much for ur valuable information sir.. ❤️🙏 I will let them know in my next vlog.. ⚓️ Again thanks alot for keep us update… #lankaacdemy #oneofthebest
@shashendramaduranga2601
@shashendramaduranga2601 Ай бұрын
Marine Fitter gihin 3 rd officer wenkm enna barid. boiler ma ynna ond😢
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
Ahhhhh????? 3 rd officer?? 🥹 boiler? මල්ලි..පොඩ්ඩක් ආයෙ comment එකක් දන්න..
@OshadhaSubashitha
@OshadhaSubashitha 18 күн бұрын
oya oiler kiyana eka da koheda meya boiler kiyla dala thiynne
@AkilaRandika-f2g
@AkilaRandika-f2g Ай бұрын
අයියේ 🥺 මට‍ කෙනෙක් කිව්වා ol පස් වෙල තියෙන්න ඕනේ කියලා නැත්තම් නැවක් හොයා ගන්න බැරි ලු ol රිසාල්ට් නැ කියලා ගන්නේ නැ ලු ඒක ඇත්තද අයියේ 🥺
@TravelWithSailor1
@TravelWithSailor1 Ай бұрын
කවුද බං මල්ලි ඒ කතාව කිව්වෙ...?? මම නම් මෙච්චර කාලෙකට මගේ නැව් ජීවිතේ එහෙම දෙයක් මම අහල නෑ🙁🙁😀😀
@AkilaRandika-f2g
@AkilaRandika-f2g Ай бұрын
@@TravelWithSailor1 ඇත්තටම අයියේ ol වලට පෙනී හිටියෝත් ඇති ද
@AkilaRandika-f2g
@AkilaRandika-f2g Ай бұрын
@@TravelWithSailor1 අයියේ අයියා ව contact කරගන්න විදිහක් නැද්ද මට‍ විස්තර ටිකක් දැන ගන්න තියනව ලොකු උදෙව්වක් අයියේ 🥺
@prasadrasanga1916
@prasadrasanga1916 2 ай бұрын
Ayya etr ek ගැන විස්තරයක් කියන්නකෝ
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
මල්ලි ඔය වීඩියෝ එකේ ඒකත් කියනව...🥰
@Nadeeshalakmal-dc3sg
@Nadeeshalakmal-dc3sg 2 ай бұрын
After o/l baida 😢
@TravelWithSailor1
@TravelWithSailor1 2 ай бұрын
@@Nadeeshalakmal-dc3sg මේ වීඩියෝ එකේ ඒක තමා කොල්ලො කියන්නෙ..OL විතරක් තියනවනම් නැව් යන්නෙ කොහොමද කියල..!!😀
@Shashika_Sandeep
@Shashika_Sandeep 3 ай бұрын
Jaya wewa🙏🌹
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
ජය වේවා..!!🥰🥰
@gihanmalinda-nn4ww
@gihanmalinda-nn4ww 3 ай бұрын
Good job mchn 👍👍
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks mchn..🥰🥰
@harindugodage285
@harindugodage285 3 ай бұрын
well done
@TravelWithSailor1
@TravelWithSailor1 3 ай бұрын
Thanks alot🥰
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 71 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 107 МЛН
From Small To Giant Pop Corn #katebrush #funny #shorts
00:17
Kate Brush
Рет қаралды 71 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 6 МЛН
How to Become a Lawyer in SriLanka | SriLanka Lawyer | Higher Education Srilanka
33:52
Nastya and balloon challenge
00:23
Nastya
Рет қаралды 71 МЛН