කුරුදු තලන ලදුන් සොයා ආධ්‍යාත්මික ගම්මානයට ගිය ගමන...| Cinnamon | Meth Bo sewana | Thiththagalla

  Рет қаралды 51,110

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

Thanks For Watching 😍😍😍
Thiththagalle Anandasiri Himi
Meth bo sewana
Cinnamon Sticks
Ceylon cinnamon
Srilankan Cinnamon
Galle
cinnamon rolls
cinnamon
cinnamon tea
cinnamon oil
How to make cinnamon
#CeylonCinnamon #Cinnamonproduction

Пікірлер: 104
@apesithuveli_7506
@apesithuveli_7506 4 жыл бұрын
දැනට අවුරැදු 10 කට කලින් ...ස්කෝලේ යන්න අඩුපාඩු ගන්න මාත් ගෙදර වත්තේ කුරැදු කපලා ,තලලා හංදි කරා...සේරම පුලුවන් උනාට මිටි බදින්න බැරි උනා...එදා තනියම මං රැපියල් 13000 ක් ගත්තා .....ජීවිතේ කවදාවත් අමතක නම් වෙන්නෑ...ඒ කාලේ ලොකු මුදලක් තමයි ඉතිම් .....තෙරැවන් සරණයි 🙏🙏🙏 දෑතේ වැඩ පුලුවන් නම් ලෝකේ ජීවත් කොහේ හරි ජීවිත් වෙන්න පුලුවන් ...❤️❤️👈
@pasindulakshan7419
@pasindulakshan7419 2 жыл бұрын
සිරාම කතාවක්💜💙💚💛🧡❤️😖
@snasrin9079
@snasrin9079 2 жыл бұрын
👪🕌🕋📨👋🙏🤲🤲🤲🤲🤲🙏🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🧕🛖👪👪👪👪👪🛖💔🇱🇰🧕🌺🥰🌹❤️💔🙏🙏🙏🙏
@menakasapumalee3434
@menakasapumalee3434 4 жыл бұрын
ඇත්තටම ඔබවහන්සේ කරන මේ සත්ක්‍රියාව ඉතාමත් වැදගත්. මේ රට හදන්න නම් මෙවැනි සංඝයාවහන්සේලාගෙ දායකත්වය ඉතා වැදගත්
@snasrin9079
@snasrin9079 2 жыл бұрын
🇱🇰🛖🧕🌺🌹💔🙏🙏💔👪🤲👋📨🕋🕌20000
@anuruddaruwanpura4439
@anuruddaruwanpura4439 4 жыл бұрын
මම හදවතින්ම ආසාවෙන් කරන මගෙ රස්සාව. අපේ රස්සාව ගැන වීඩියෝ එකක් දැක්කම සතුටුයි.👍👍👍
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
jaya puthta
@anuruddaruwanpura4439
@anuruddaruwanpura4439 4 жыл бұрын
@@siranisilva7161 👍👍👍ආදරෙයි ඈ ❤️❤️❤️❤️
@siranisilva7161
@siranisilva7161 4 жыл бұрын
@@anuruddaruwanpura4439 💙❤💜💛💚💗💟👍
@gayantharanga4990
@gayantharanga4990 2 жыл бұрын
අපේ හාමුදුරුවනේ අපේ රටේ මොනවද නැත්තේ ඔබ වහන්සේ මේ කරනදෙ ඉතා වටිනවා තෙරුවන් සරණයි දීර්ගායු පතනවා ඔබ වහන්සේට,
@سالمالحربي-س2ع
@سالمالحربي-س2ع 4 жыл бұрын
අදයි දැක්කේ කුරුදු තලනවා.. ස්තූතියි මල්ලි පෙන්නුවාට..
@v9clothingstore
@v9clothingstore 4 жыл бұрын
සෝශල් මීඩියා අස්සෙ ගෙවෙන ජීවිතේට නියම අරුතක් දෙන්න.දැනුමෙන් සන්නද්ධ වෙන්න.එකතු වෙන්න අපිත් එක්ක.හැමදාම ඔයාගෙ දැනුමට අලුත් දෙයක් එකතු කරන්න අපි සූදානම් 👌
@ranjanimallawa7525
@ranjanimallawa7525 3 жыл бұрын
මේ මං ඉපදුනු මගෙ ගම. හරිම ආඩම්බරයි .මටත් පුලුවනි කුරුඳු රස්සාව..අපෙ අත්තම්ම මුත්තන්ඩි අපෙ පරම්පරාවම කරන්නෙ කුරුදු කර්මාන්තය .හැමෝටම තෙරුවන් සරණයි ...!!
@sagarahettiarachchi8214
@sagarahettiarachchi8214 2 жыл бұрын
තෙරුවන් සරණයි !!! ආදර්ශමත් ව්‍යාපෘතියක් ,
@sajaangeethshandissanayaka9808
@sajaangeethshandissanayaka9808 4 жыл бұрын
වීඩියෝ එක හොදයි... හොද ටයිටල් එකක් ගැන තමයි කතා කලේ... වටින වැඩක්... ඩ්‍රෝන් ෂූට්ස් ටික නම් කොලිටි මදි... ලස්සන ප්ලේසස් ඒම් කරල ඈන්ගල් ටිකක් ගන්න තිබුන තව... කොහොම උනත් එල වැඩක්... ජය... 👍
@Fulloftravel
@Fulloftravel Жыл бұрын
Hi Please can I know the exact location of this place?
@deeshanideeshani6641
@deeshanideeshani6641 4 жыл бұрын
නියමයි සකියා මල්ලි බුදු සරනයි ඔයාට
@maduperera2896
@maduperera2896 4 жыл бұрын
What is the address of Meth bo sevanaa?
@user-moto1996
@user-moto1996 4 жыл бұрын
නියමයි සකියා මල්ලි, ඉදිරියටම යන්න සුභ පතවනවා 💓💓👌👌
@surangatelge597
@surangatelge597 4 жыл бұрын
Thanks 4 u'r video's God bless all of u, stay safe all of u , respect
@gaminikumara9537
@gaminikumara9537 Жыл бұрын
Velege eka koheda thiyenne koheda kiyaka kiuwe nehane kurudu wediyen thiyenne elpitiyene ewa kiuwe nehane
@mullertyronne1099
@mullertyronne1099 4 жыл бұрын
Me pansala koheda thiyenne, yanne kohomada
@sanathmaldeniya5552
@sanathmaldeniya5552 2 жыл бұрын
Me gama tiyenne koheda ?
@shanu3171
@shanu3171 2 жыл бұрын
නියමයි සකියා විඩියෝ එක
@dhanushkasrimal1873
@dhanushkasrimal1873 4 жыл бұрын
Niyamay malli.hamuduruwo nisa oyage jiwithe sundara wewi...boru weda na...bs!
@STVideoOfficial1
@STVideoOfficial1 4 жыл бұрын
බුදු සරණයි ජය වේවා සතුටින් ඉන්න
@shameerkhan9111
@shameerkhan9111 4 жыл бұрын
Name of the place bro..?
@shamshamly409
@shamshamly409 3 жыл бұрын
Ape hamuduruwo keyana kathawa hare uragasmanhadiya ambalangoda wagi saera naha hambanthota kurudu 🤔👍
@Lochi19
@Lochi19 4 жыл бұрын
අන්න එහෙමයි අපේ ගම
@ranjipg607
@ranjipg607 4 жыл бұрын
Obawahanseta. Umandawe.. Samanta. Baddra. Himiyantath. Wishwaye. Asherwadaya. Noaduwa. Lebewa. Apita. Alokaya. Labadun Ata. Wishwaya a. Alookamath. Wewa. 🙏🙏🙏💐💐💐❤️❤️❤️Teruwan. Saranai. MA. Sawdi. Sita.
@NalakaDinesh-t5s
@NalakaDinesh-t5s 9 ай бұрын
කුරුඳු තලන ළමයා යාලුවා උනාම 🥺❤
@chandanaruwan1014
@chandanaruwan1014 4 жыл бұрын
adai dakke kurudu thalanawa. Thank you sakiya
@mullertyronne1099
@mullertyronne1099 4 жыл бұрын
Cinnamon 1kg kiyak wenawada othana
@niroshanarangoda227
@niroshanarangoda227 4 жыл бұрын
නමස්කාර වේවා ස්වාමීන්වහන්ස
@edirisinghekumar7349
@edirisinghekumar7349 4 жыл бұрын
මිනිස් සිතන්න පුරුදු හරි ලේසියි කියලා කොච්චර දුක් වින්දාද මොනා කරන්නද එහෙම තමයි දුක සැප හැමදේටම පුරුදු වෙන්න repeater සියලු දෙනා
@loveyoumusic5957
@loveyoumusic5957 4 жыл бұрын
මලගෙයක් වගේ මුයුසික් එකක් දාල ඇයි මේ මෙච්චර වටින වීඩියෝ එක්කට😊
@avishka_ed9071
@avishka_ed9071 4 жыл бұрын
okata normal music ekak dammanm balana minissu oka thawath athal ekak witharakma kara gannawa bn .. Oya music eka hondai😌
@Dreamwithgaya
@Dreamwithgaya Жыл бұрын
Kurudu thalana knekge no ekak ganna puluwan da
@wghnandaniwghnandani7375
@wghnandaniwghnandani7375 3 ай бұрын
Suwamin wahansa mata p`luwanda tikakalayak avith kurudu talanna iganagann tharuwan saranai
@anandahapuarachchi4766
@anandahapuarachchi4766 2 жыл бұрын
Kohayda thiyennay
@toapositivelife8943
@toapositivelife8943 4 жыл бұрын
ඔන්න මම ආවා මිත්‍රයා...
@lathikarandeniya460
@lathikarandeniya460 4 жыл бұрын
ගාල්ලේ කොහෙද මේ පන්සල තියෙන්නෙ
@Lochi19
@Lochi19 4 жыл бұрын
හවුපෙ කන්ද
@lathikarandeniya460
@lathikarandeniya460 4 жыл бұрын
කොහෙද තියෙන්නෙ
@shamshamly409
@shamshamly409 3 жыл бұрын
E issara aurudu 3 4 giyi dan aurudu 1 maasa6 7 puluwan 👍😁oya dannawada mata hambanthota kurudu akkara baagayak thiyanawa mama pode kaali jeewath une oya rakshawin 🥺🥺🥺🥺🥺
@Tiktok-yc5hr
@Tiktok-yc5hr 4 жыл бұрын
malli monaragala aiya mama
@DanaGallery
@DanaGallery 4 жыл бұрын
කුරුදු තලන ලදුනේ❤️
@lotustv6271
@lotustv6271 4 жыл бұрын
කුරුදු තවම අමුද්‍රව්‍යයක් වශෙයෙන් රට යවන්නේ. අගය එකතු කළ නිශ්පාදනයක් කරන්න වැඩකුත් හදන්න හාමුදුරුවනේ.
@sunethragamage5506
@sunethragamage5506 4 жыл бұрын
Kurdu gahak allapu dawasak mataka nehe issaranam owat akkama tamai ottu une salli neti unagaman kurudu tikak kapala talagannawa b.s
@siramamasiramama5658
@siramamasiramama5658 4 жыл бұрын
Me wada satahana hodai
@mihrikarnakulasurya7725
@mihrikarnakulasurya7725 4 жыл бұрын
Apee rata godak lassanai
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 4 жыл бұрын
Like 12k Woooooow malli good job 👌
@AsankajayalalAsanka
@AsankajayalalAsanka 2 ай бұрын
Mmth kurudu thalanawa mage rassawa kurudu thalima
@mihrikarnakulasurya7725
@mihrikarnakulasurya7725 4 жыл бұрын
Corona valata behet hoyanda puluvan vei kiyala hitenne apee raten anika tamai sobhavika aasirvadya Sri lankava tula tiyenava eya labaa ganda puluvan
@NalakaDinesh-t5s
@NalakaDinesh-t5s 9 ай бұрын
❤❤❤
@asankahmaspriyan5001
@asankahmaspriyan5001 Жыл бұрын
Music eknm full aul.hoda wdasatahanak.
@dilkitharushika4241
@dilkitharushika4241 4 жыл бұрын
නියමයි මල්ලියො....❤️
@dinuxbro2886
@dinuxbro2886 4 жыл бұрын
නියමයි
@akilabandara7567
@akilabandara7567 2 жыл бұрын
❤️
@rohanakande3408
@rohanakande3408 4 жыл бұрын
M මෙම ස්තානයේ ලිපිනය හෝ යන විදිය සටහන් කරන්න .
@ranasinghearachchi1709
@ranasinghearachchi1709 Жыл бұрын
තලන්න පටන්ගන්න කොට රුපියල් 4200 විකුනන්න යද්දී රුපියල් 2700. මොනාද මේ කරන්නේ
@sanjayasadaruwan9014
@sanjayasadaruwan9014 4 жыл бұрын
තෙරුවන් සරණයි
@placidadcruz9007
@placidadcruz9007 4 жыл бұрын
Koheda nagarya of the place
@sasika_video
@sasika_video 4 жыл бұрын
Fantastic
@bellastudio7623
@bellastudio7623 4 жыл бұрын
🙏
@AjithKumara-q3c
@AjithKumara-q3c 3 ай бұрын
මෙචර.වටින.රස්සවකටද.⁣මෙ.මල.ගෙදරක.වදන දන්නෙ
@indunildarmadasa7102
@indunildarmadasa7102 3 жыл бұрын
රස්සාවට එන්න කලින් ඕකම තමා කලේ. අදටත් කරනවා ඒක
@udeshikapriyangani5250
@udeshikapriyangani5250 4 жыл бұрын
Me tamai ape rate niya rajun obalata diriya sakthiya labewa
@anulaamarasooriya4546
@anulaamarasooriya4546 4 жыл бұрын
Loken uthum rata lankawai monatharam sampath thibena ratakda loketa nayawena 225 hariyata wadakaranawanam ape ammala pitaratawalwala noyawa mewani dewalwalata yodawanna Bari ayi
@Madura2646
@Madura2646 4 жыл бұрын
මියුසික් එක නම් පට්ට චාටර්.මල ගෙදරක ගියා වගෙ.අනිත් දවසෙ ඒ ගැන හිතන්න.කතා කරන අතරෙ මියුසික් දාන්නත් එපා.අහගෙන ඉන්න අමාරුයි
@TWphotography267
@TWphotography267 4 жыл бұрын
Duka hithena music damme ai aiye kurudu thalanava kiyanne Salli apeth pradana adayama kurudu nandala mamala hamoma hodin jivath venne kurudu nisa. dakune kurudu the rabar Pol kiyana hama bogayakatama hariyana parisarayak thinne ekath loku vasanavak
@dulanakanavojithhewavithar5324
@dulanakanavojithhewavithar5324 Жыл бұрын
Me ayava contact karaganna vidiyak thiyenavada? number ekak or address ekak ?
@dilankanilupul3889
@dilankanilupul3889 4 жыл бұрын
konara hind me paththt apu ay🥰
@rangasamanrangasaman6080
@rangasamanrangasaman6080 3 жыл бұрын
Shakiya malli ela
@englishlanguagelearning9672
@englishlanguagelearning9672 3 жыл бұрын
Good job
@KushanSrimalShow
@KushanSrimalShow 4 жыл бұрын
@blpbatuwatthablpbatuwattha4581
@blpbatuwatthablpbatuwattha4581 2 жыл бұрын
ඔයා ගෙ වැඩසටහන හුගාක් හොඳ යි
@janakasampath3440
@janakasampath3440 4 жыл бұрын
Apith oya rassawa thamai karanne
@sanjeewawithanage4942
@sanjeewawithanage4942 4 жыл бұрын
Good
@jagathdinesh99
@jagathdinesh99 4 жыл бұрын
Piumi hansamali kiyana patta wesi meka balapan me kellatath tho wage injection ekak gahala sudu wela wesa kame yanna puluwan eth ahema kare na
@senasameera2604
@senasameera2604 4 жыл бұрын
Himali💓💓2020 🙏👍👍
@MohamedJihan-jk8fh
@MohamedJihan-jk8fh 2 жыл бұрын
machan okkoma hari... koheda game nama kiwwe nene... phone numberayakwath denna..
@kusumlathairanganidamayant6003
@kusumlathairanganidamayant6003 4 жыл бұрын
shakiyo issera wela mamata ayu poowan kiyala piganin ita passe mamaga nama mokadda kiyala ahapan ehemai kenek ekka kathawata bahinna . b.s .
@athulasomasiri9376
@athulasomasiri9376 4 жыл бұрын
Good👍💞💞🇱🇰🙏
@mindanaboyis4723
@mindanaboyis4723 4 жыл бұрын
මට පුලුවන් ඔක්කොම
@bro6275
@bro6275 4 жыл бұрын
වෛරසයක් කියන්නේ ඇත්තටම මොකද්ද? වෛරසයක් ගැන ඔබ මෙතෙක් අසා නැති සියල්ල මෙතනින් kzbin.info/www/bejne/Zn6vmp56g8iYlZo ..
@nuwanmalta3061
@nuwanmalta3061 4 жыл бұрын
Pradana apanayana bogayak
@therhythmofmyheart7936
@therhythmofmyheart7936 4 жыл бұрын
අපේ හාමුදුරුවනේ.... ඔහොම යං... හනේ හපොයි.
@bro6275
@bro6275 4 жыл бұрын
වෛරසයක් කියන්නේ ඇත්තටම මොකද්ද? වෛරසයක් ගැන ඔබ මෙතෙක් අසා නැති සියල්ල මෙතනින් kzbin.info/www/bejne/Zn6vmp56g8iYlZo ,,,
@nihaldmw9855
@nihaldmw9855 3 жыл бұрын
අනේ අපිට අබිදර්මය උගන්වපු හාමුදුරුවෝ දැන් හොද බිස්නස් කාරයෙක් බුදුන් වහෙන්සේ කුරුදු වවන්න කියලා නැහැ. කරාබි නැටි වවන්න කියලා නැහැ. විලේජ් හදන්න කියලා නැහැ . ගොරකා වවන්න කියලා නැහැ . කුරුදු අපනයනය කරන්න කියලා නැහැ . අනේ සසුනට ගිය කල බුදුන්වහන්සේ අපට ඉගැන්වුයේ යමෙකුගේ ඔලුවට ගිනි ඇවිලුනාද එම ගින්න නිවන්න යම් උත්සායක් දරයිද එවගේ තමන්ගේ විමුක්තිය වෙනුවෙන් කටයුතු කරන්න කියලා උන්වහන්සේගෙ අනුසාසනය වූයේ එයයි. බුදු දහමේ තියෙන ගැබුරුම දහම අබිදර්මයයි. අබිදර්මය උගන්වපු හිමිවරු මෙහෙම බෛතික දේවල් වල ගිලිලා ඉන්න කොට සාසනයට යන කල දසාව කුමක්ද? අබිදර්මය උගන්වපු හිමියන්ගේ අරමුන ඕකනම් අබිදර්මයෙන් ඇති පලය කුමක්ද? යුරෝපයෙන් හෙම්බත් උන සුද්දා ඉල්ලන්නෙ මානසික සුවය හිමිවරු සුද්දන්ට කුරුදු දීලා හරියයි?
@therhythmofmyheart7936
@therhythmofmyheart7936 4 жыл бұрын
ඒ.... බං.... තොගේ T shert එක..
@asankasanjeewa2815
@asankasanjeewa2815 4 жыл бұрын
🤣
@omanalwafi6852
@omanalwafi6852 4 жыл бұрын
💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🙏🙏
@damithanilaksha3663
@damithanilaksha3663 4 жыл бұрын
සකියා අයියා ඔයාගේ විඩියෝ පටිටයි ඇඩේනවා අයියා ඔයාගේ නම්බර් එක එවන්න කෝ අයියා
@madhushaninisansala4878
@madhushaninisansala4878 3 жыл бұрын
ජපන් වී ගොවිතැන්
@bro6275
@bro6275 4 жыл бұрын
ft
@erandabandara6913
@erandabandara6913 4 жыл бұрын
Ela mawath subcribe karanna
@AaDd-gw2iu
@AaDd-gw2iu 4 жыл бұрын
B.s
@melaniweeratunge7352
@melaniweeratunge7352 4 жыл бұрын
Stop the music
@gomezroyz4081
@gomezroyz4081 4 жыл бұрын
මූ බලහන්කො නිකන් හෙන පකීර් වගේ කරන්නෙ අනෙ හුකෙ කලිම් නිකන් හෙන්ද් අහින්සක මූනක් දැම්මෙ මුල් වීඩියෝ වල😂😂🤣🤣 ගොම් සිපයියා
@menakachandharasinha5928
@menakachandharasinha5928 4 жыл бұрын
පිස්සු
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
නියමයි
@janakelatha4218
@janakelatha4218 4 жыл бұрын
🙏
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН