ලංකාවම හොයන ​⁠

  Рет қаралды 196,979

Sakiya - සකියා

Sakiya - සකියා

Күн бұрын

ලංකාවම හොයන ​⁠ ගෙ ඔබ නොදන්න කතාව | Kiththa Chef
#kiththachef #cooking #sakiya

Пікірлер: 646
@Chefkiththa
@Chefkiththa 7 ай бұрын
බොහොම ස්තූතියි 🙏 මේ ආදරයට❤
@Superman_0976
@Superman_0976 7 ай бұрын
උඹට වරදින් නෑ මචං... 1M ගහන්න ලැබේවා ඉක්මනටම ! ආදරෙයි ❤
@TishviniMinidula-lj8tt
@TishviniMinidula-lj8tt 7 ай бұрын
Mn dakapu lassanama cooking video karana kenek thama oya ayye oya gana aththatama kiyanna wachana nh oya me chuti kale idam widala thiyena duk ekka baladdi api monada karanne kiyala hithenawa aththatama ayye oyage godaak hitha hodai ee nisamai oyata me tharam hari yanneth adarei ayye oyala dennatama godak ❤
@prabodani_prabodani
@prabodani_prabodani 7 ай бұрын
ඔයාට වරදින්නෑ අයියෙ කවදාවත්💕ඔයාට ඔයාගෙ හැම හීනයක්ම ඉක්මනින්ම ඉශ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා💕🌼✨
@SandithDissanayaka
@SandithDissanayaka 7 ай бұрын
Mama Ada tamai me malli dakke subscribe Kara jaya wanna oni malliyo oyata...
@ManjaliShashi
@ManjaliShashi 7 ай бұрын
Oya hari lassanyi pin patayi hariynna ona oyata
@PushpaMalkanthi-t6p
@PushpaMalkanthi-t6p 4 ай бұрын
පුතේ මට ඔයාගේ කතාව ඇහුවම ගොඩක් දුකයි.ඒත් පුතේ මමත් අම්මා කෙනෙක්.මටත් ඉන්නවා අවුරුදු 19ක පුතෙක්.එයත් චෙප් කෙනෙක්.තාම ට්‍රේනින්.මට මගේ පුතා වගේ ඔයත්.මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට සහ ඔයා වටේ ඉන්න ඔයාගේ යාළුවන්ට ඉතා ඉක්මනින් ම ප්‍රාර්ථනා ඉටු වෙන්න කියලා.මම අහපු නැති කතාවක් ඔයා කිව්වා.හැම කමෙන්ට් එකකටම ඔයත් කමෙන්ට් කරනවා කියලා.පුතේ ඒ තමයි ඔයා උපයපු වත්කම්.හැමෝටම එහෙම හිත් පහල වෙන්නේ නෑ.ඉදිරිය ශක්තිමත් වේවා.සියළුම යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා.දීර්ගායු වේවා.දළදා සමිදු පිහිටයි 🙏❤️ පරිස්සමෙන් ඉන්න පුතේ.❤️❤️❤️
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
අම්මට තාත්තට.. වද දීලා. ඒ මිනිස්සුන්ගේ දුක් මහන්සි වෙන් හම්බ කරන සල්ලි වලින් රඟන දරුවන්ට වැඩිය.. ඇත්තටම පුතාලා ඕගොල්ලන් නම් නියමයි..❤❤❤❤
@ThisisPuppy-mg1od
@ThisisPuppy-mg1od 3 ай бұрын
ඔය අම්මා තාත්තා කොහොමත් වැඩක් නෑ.එයාලා ඉන්දැද්දිත් ගන්ජා කුඩු හහන දරුවො අතරෙ ඔයා රජෙක් සහෝදරයා .දිනෙන් දිනම දියුණු වේවා.❤❤❤❤❤❤❤
@pushpaorderanyv2737
@pushpaorderanyv2737 8 ай бұрын
මේ දරුවාට උතුරන්න හරි යන්න ඕන දෙමවුපියො දෙන්නම ඉන්දැද්දිත් කුඩු ගහන්නයි හොරකම් කරන්නයි පෙලඹෙන අද සමාජයේ වයස එකහමාරෙදි මව්පිය සෙනෙහස අහිමි වෙලා උත්සාහයෙන් දියුණු වෙන්න හදන දරුවෙක් තෙරුවන් සරණයි පුතේ බලාපොරොත්තු සියල්ල සපල වේවා 🙏
@ramanivithanage9137
@ramanivithanage9137 7 ай бұрын
පුතේ ඔයාට බුදු saranai ඉදිරියටම යන්න
@EDGARS_BUKOVSKIS
@EDGARS_BUKOVSKIS 8 ай бұрын
දවසක මමත් මෙ ඉන්ටවිව් එකෙ ඉන්නවා කියන එක තමා මගේ ටාකට් එක ❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
වාසනාවන්! ජයෙන් ජයම වේවා ! යෝධ ශක්තියක් ලැබේවා !
@Sunethk2sr
@Sunethk2sr 8 ай бұрын
අන්න පොයින්ට් එක අපි දාන හැම.කමෙන්ට් එක්කටම රිප්ලයි දුන්න කියන්නෙ අනිවාර්යයෙන් ම ඔයාට තව මිනිස්සු ආදරෙයි අපි බලාපොරොත්තු වෙන්න්නේ අපි දාන කෙමෙන් ට්.එකට රිප්ලයි එකක්
@indikaashani5275
@indikaashani5275 7 ай бұрын
ජීවිතේ මුල ඉඳන්ම කටිට කාල දුක් කරදර බාධක විඳ දරාගෙන යන ගමන හරිම සුන්දර අත්දැකීමක් කවදාහරි ඒවගේ අය ජීවිතය දිනනවමයි තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම ජය වේවා 👍 ඒවගේම උදව් උපකාර කරන සියලුම දෙනාට බොහොම ස්තුතියි
@siripalagamage6875
@siripalagamage6875 7 ай бұрын
ඔයාගෙ කතාව අහන්න බෑ. ගොඩක් දුකයි.අනෙ පරිස්සමින් ඉන්න හැමදාමත්.ඔයාට ගොඩාක් ආදරෙයි සතුටින් ජීවිතේ ජය ගන්න කියලා සුබ පතනවා❤
@benji_sm
@benji_sm 8 ай бұрын
පේජ් එක නිසා අවුරුදු 4 කටකලින් මට හම්බෙනකොට ඔයා ඉදපු තැනයි දැන් ගහපුගෙමයි ගැන දකිනකොට මට පට්ට සතුටුයි කිත්තෝ ❤❤
@user-lakshan-M
@user-lakshan-M 8 ай бұрын
කිත්තා මල්ලි උබට වරදින්නෑ.. ❤
@lokaya_fx
@lokaya_fx 8 ай бұрын
කිත්තා මේ තැනට එන්නත් ලොකු කට්ටක් කෑවා. ගොඩක් දේවල් අත්හදා බල බල 🔥
@kovidakusal
@kovidakusal 8 ай бұрын
Binance cos Kara ned mu boru ne me kiyenne😂
@lokaya_fx
@lokaya_fx 8 ай бұрын
@@kovidakusal ඔව් එයා ආයතනෙක වැඩ කරලා මොකක් හරි සිද්දියක් නිසා එක නැති උනා හරියටම නොදනී එක ගැන🤔
@Jessica85-f4q
@Jessica85-f4q 8 ай бұрын
​@@kovidakusal awadane one wage 😍🔥
@kovidakusal
@kovidakusal 8 ай бұрын
@@lokaya_fx lokaya moko wenne ithin😒
@lokaya_fx
@lokaya_fx 8 ай бұрын
@@kovidakusal mukuth na bn ohe innava. mava adurana ekekda uba 😹
@nuwangodakanda1344
@nuwangodakanda1344 7 ай бұрын
කිත්තට හදවතේ අඩියෙන්ම සුබපතනව ❤ ඉස්සරහටත් ලස්සන ගේමක් ගහමු සුද්දා😍
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 8 ай бұрын
ලස්සන හැඩිදැඩි කොල්ලෙක්. වැඩිකල් යන්න මත්තෙන් උඹ ලොකු තැනක ඉන්න එකෙක් බන්. ඒක ඉරහඳ වගේ සිකුරුයි ❤❤❤
@NiroshaInduruwage
@NiroshaInduruwage 8 ай бұрын
පුතා මව් පිය සෙනෙහස අහිමි වීම ඔබ සසරේ කල පවක් හැබැයි ඔබ ඒ දෙපලට වයිර නොකර හැකි අයුරින් සලකන්න 🙏 එය ඔබගේ මෙම අකුසලය තවත් සසරේ ඇදි යාම නවතා ගන්න ට හේතු වෙයි එමෙන්ම මතු සසරෙ වාසනාවන්ත මව්පියන් ලබන්නට හේතු වෙයි.. බුදුන් වහන්සේ ගෙ දේශනා වට අනුව මවක් දරුවෙක්ට දී ඇත්තේ උපත පමණක් නම් එම මව්ට සලකන්න එම හේතුව ම ඇති වාසනාවන්ත සුබ අනාගතයක් වේවා 🙏 පුතා ❤❤
@srimaarambawatta4793
@srimaarambawatta4793 7 ай бұрын
හොදම කමෙන්ට් එක .....🙏👍👌
@WasanthiHenarath
@WasanthiHenarath 8 ай бұрын
පුතා ඔයා හරිම ශක්තිමත් කෙනෙක් ඔයාට විශ්වයේ ආශිර්වාද ලැබෙනවා ඔයා ට අපි ඉන්නවා ❤
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
හැමෝටම අත හිත දෙමින් පිරිසිදු අවංක හදවතින් උදව් උපකාර කරන සකියාටත් උතුරන්න හරියන්න ඕන . දේව කරුණාව ලැබේවා !
@thakshilanadishani-jd8fe
@thakshilanadishani-jd8fe 7 ай бұрын
අනේ අම්මා ,තාත්තා නැතුව ජීවත් වෙන එක කොයිතරම් අමාරුයි ද කියලා හොදටම දන්නවා 💔කවදාවත් වරදින්නේ නැහැ ඔය දෙන්නට ❤️ඉහළටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 8 ай бұрын
අනිවාර්යෙන්ම පුතා ඔයා පටන් ගන්න.. එතකොට මේ රටේ ඉන්න ජනතාව ඔක්කොමටම කන්න පුළුවන් ඔයාගේ කෑම... කොහේ හිටියත් අනිවාර්යෙන්ම එනවා.. ජයෙන් ජයම ලැබේවා ඔයාලගේ සෙට් එකටම❤❤❤❤❤
@nimeshdilankara8355
@nimeshdilankara8355 7 ай бұрын
ඇත්ත බං❤️ උබ අනිවාර්යයෙන් කමෙන්ට්වලට රිප්ලයි කරනවා ❤️මම දැකලා නෑ එහෙම පොරක් ❤️එකෙන්ම උතුරන්න හරියනවා උබට❤️
@sreemathilka9633
@sreemathilka9633 8 ай бұрын
අනේ පුතේ ඔයගේ කතව අහලා. මාගේ ඇස් වලින් කදුළු මොකද oya වගේ පුතක් මට ලබනනම් කියලා මොකද මාගේ දරුවෝ දෙන්නටම මන් හැමදෙයක්ම කලා ඒත් මාගේ පුතා ජිවිතේ නැති කරගත්ත තෙරුවන් සරණයි පුතා ❤❤
@NiroshanSamarasuriya
@NiroshanSamarasuriya 7 ай бұрын
❤❤❤❤
@NiroshanSamarasuriya
@NiroshanSamarasuriya 7 ай бұрын
Oyage kathava hari ❤❤❤❤
@DulajMadushanka-gi1il
@DulajMadushanka-gi1il 8 ай бұрын
මචං උබ වගේම කතාවක් මටත් තියනවා..වැඩෙ කියන්නේ මමත් chef කෙනෙක්.. ඔහොම යමු කොල්ලො ජය වෙවා
@MalishaNimnadi
@MalishaNimnadi 8 ай бұрын
ජය වේවා මචෝ
@sadunihimansha9193
@sadunihimansha9193 7 ай бұрын
අනේ පුතේ ඔයාට හරියන්න සියලුම හින සැබැවෙන බව ඒකාන්ත සත්‍යක් බුදු සරනයි 🎉🎉🎉🎉🎉
@කවීෂ
@කවීෂ 8 ай бұрын
අනෙ මට මල්ලිව දෙන්නකො.පට්ට ආදරෙයි පැටියට.උබලා දෙන්නට කවදාහරි හරියනවා.❤❤
@සප්තරිශි
@සප්තරිශි 8 ай бұрын
ලස්සන යි ඔයා මල්ලි. ඔයාගෙ යි ඔයාගෙ මල්ලි ගෙ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා. ඔයා ට හරි යන්න ඕන කිරි උතුරන්න. 🥰🙏🙏❤️
@DiwankaSandakan
@DiwankaSandakan 8 ай бұрын
මගෙත් අම්ම තාත්ත ජීවතුන් අතර නැත ඒත් ඇත්ත ට මුණ දෙන්න ඕන මම වියාපාර කරගෙන ඉදිරියට යනව අයියෙ ඒ අයගෙ වියාපාර මම බලාගෙන ඉන්න ව ඔයත් අයියෙ ධෛර්ය සම්පන්නව ඉදිරියට යන්න
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 8 ай бұрын
අනාගතය සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා පුතා
@ShashikaDarshani-l5o
@ShashikaDarshani-l5o 7 ай бұрын
කවදාවත් දුක් වෙන්න එපා.ඔයාගෙ අනාගතය සුභ වෙන්න කියලා මම ප්‍රර්තනා කරනවා.ඔයා ඔය ඉන්න තැන ගැන සතුටු වෙන්න.අනිවාර්යයෙන්ම උතුරන්න හරියන්න ඕන.කෞරු හිටියත් තමන්ට තමන් විතරයි.එ නිසා ඔයා සතුටින් ඉන්න❤❤
@isuruisuru6245
@isuruisuru6245 7 ай бұрын
අනිවාර්යයෙන්ම හරියන්න ඕන කොල්ලෙක් ඉක්මනින්ම 1M වලට යන්න ලැබේවා කියලා හදවතින්ම පාර්ථනා කරනවා.ඒ වගේම ලස්සනට කෑමත් හදනවා ලස්සන වගේම රසත් ඇති ඒ රස බලන්නත් අපිට ඉක්මනින්ම වාසනාව ලැබේවා කියලත් පාර්ථනා කරනවා
@Dinethpoorna
@Dinethpoorna 3 ай бұрын
පට්ට ආදරෙයි බිංදුවෙන් පටන්ගත්තම තමයි අයියෙ අවසානෙට ලොකු තැනකට යන්න පුළුවන් ❤
@janakadivarathne3137
@janakadivarathne3137 7 ай бұрын
නියමයි.අවංක කම් තරම්ම නිහතමාකමත් මරම මාරයි.අනිවාර්ය න්ම පුලුවන් ඔයාලට ලොකෙට යන්න.අවුරුදි 65දිkfc පටන් ගන්න පුලුවන් නම්.ඔයාලට කජ්ජක්ද ලොකෙ අල්ලන එක.හදවතින්ම සුබපතනවා ❤❤❤❤❤❤❤❤❤මං
@vasanthaKumari-kv2es
@vasanthaKumari-kv2es 7 ай бұрын
බුදු සරණයි පුතේ .ජීවිතය මුල ඉදන් පටන් ගත්ත පුතාට උතුරන්න හරියන්න ඕනි.ඉදිරියටම යන්න ඕනි.
@LahiruDissanayaka-r6c
@LahiruDissanayaka-r6c 8 ай бұрын
එලකිරි කොල්ලො දෙන්නෙක්. හරියනව උබල දෙන්නට අනිවා ❤️❤️❤️
@sagari8618
@sagari8618 8 ай бұрын
අනේ එයාගේ කතාව දුකයි 😢😢 අපි අදරෙයි අනේ ඔයාට දුක් වෙින්න එපා ❤
@Safurithy2004
@Safurithy2004 8 ай бұрын
කාපු කට්ටට අනිවාර්යයෙන් දවසක ඔයාට හරියනවාමයි......බුදු සරනයි.......🥺💗🌎
@SriyaniDevika-ox4xn
@SriyaniDevika-ox4xn 8 ай бұрын
ජයවේවා පුතා ❤❤තෙරුවන් සරණයි ❤️❤️පුතාගේ කදුළු එන කොට මටත් ඇඩුනා ❤❤❤❤❤ඔයා මරු පුතා ❤❤
@shashininonis18
@shashininonis18 8 ай бұрын
පුතේ ඔයාට හැමෝම ආදරෙයි ශක්තිය ගත්තා වගේ තව ගන්න ඔයාලා දෙන්නට හරි යනවා පුතේ දැන් ලං වෙන්න එන්න හදන අය ගැන පරීස්සමෙන් ඉන්න
@rashmiravihari6117
@rashmiravihari6117 8 ай бұрын
හැමදාම හරි යන්න ඕනි ඔයාල දෙන්නට බුදු සරණයි පරිස්සමෙන් ඉස්සරහට යන්න ❤❤ ඔය වගේම ආදරෙන් ඉන්න ❤
@loralora4540
@loralora4540 8 ай бұрын
ඔයාට උතුරන්න හරියනව පුතේ බුදුසරණයි ඔයාලා දෙන්නටම
@malinduSriPrabu
@malinduSriPrabu 7 ай бұрын
මන් දන්න කිත්ත(උමේශ් රන්ගික) ගාවනම් ඇපල් ෆෝන් එකක් තිබ්බ ...මොකද බයිනෑන්ස් ක්ලාස් පවා කරා 250ක් 300ක් ...කලින් මගෙ කන්ටෑක්ට් එකෙ ඉදියා ...හැබැයි මේක මට හිතා ගන්න බෑ...හැබැයි උබ ගේමක් ගැහුව පට්ට 🤍👌
@rakithaerandika1572
@rakithaerandika1572 7 ай бұрын
නියමයි මල්ලි ඔයාට ජය වේවා ! පොඩි මල්ලි ඔයාට ලොකු හයියක් .එයා එක්ක ලොකු ගමනක් යන්න ඔයාට සුභ පතනවා !❤
@sameerarathnayaka7544
@sameerarathnayaka7544 8 ай бұрын
මාරම motivation එකක්❤️ ඔනී කෙනෙක්ට ඔනී පැත්තකට ගන්න පුළුවන් ජයවේවා ශකී අයියා❤️ ඔයාටත් හැමොටමත්
@roshendanthanarayana647
@roshendanthanarayana647 7 ай бұрын
හොද වෙලාවට කිත්තා අයියා අර වේසකමට උපන් දගයා නොහොත් දිනූශ ( Access institute අධිපති 🐔) එක්ක අයින් වෙලා ගේමක් ගැහුවේ. I congratulate you from the bottom of my heart and keep up the good work.❤( Batch 33 ) @Chefkiththa
@buddhikajanaka2497
@buddhikajanaka2497 Ай бұрын
Bs aiya . Oyata waradinne ne kawadawath. ❤❤❤ sathutin inna😊😊
@ThuruniPraneesha-t1x
@ThuruniPraneesha-t1x 7 ай бұрын
අනේ බුදුසරණයි ඔයාලා දෙන්නටම. උතුරන්න හරියන්න ඕන ඔයාලට ❤️❤️❤️❤️
@VihangikaSewwandi-sd8ig
@VihangikaSewwandi-sd8ig 7 ай бұрын
කාපු කට්ටට අනිවාරයෙන්ම හරියන්න ඕනේ....බුදු සරණයි🤗☺️☺️
@vigitaherath64
@vigitaherath64 8 ай бұрын
සැහෙන්න.එපා.මල්ලි..දුකක්.වැන්දොත්.සැපක්.අත.ලග..කියනවානේ.බුදු.සරණයි.ඉදිරියටම.යන්න.ශක්තිය.ධහිරිය.ලැබේවා
@nisansalahansamali3637
@nisansalahansamali3637 7 ай бұрын
කාටවත්ම වරදක් නොකියන,හැමෝටම cmnt,reply කරන හැමෝටම reply කරන,මුල අමතක නොකරන,උදවු කරපු කරන හැමෝටම ස්තුතී කරන ඔයාගෙ ඒ මනුස්සකමට තව තවත් හරියන්න ඕනා...!
@starlightms2789
@starlightms2789 7 ай бұрын
ඇත්තම කිව්වනම් තවත් වටිනවා. මහණ වෙලා ඉදලා අවූරුදූ කිහිපයකට කලින් සිව්රු ඇරියා කියලා කිව්වනම් මුකුත් වෙන්නෙ නෑ දරුවෝ.ඇත්ත එක්ක බොරු කලවම් කරන්න එපා.🙂
@honorhuawei3574
@honorhuawei3574 8 ай бұрын
ඔව් පුතේ ඔයාට වරදින්නේ නැහැ🎉🎉🎉 බුදු සරණයි ❤❤❤❤
@Dhanuwa9999
@Dhanuwa9999 8 ай бұрын
හෂාන් kp වගේ මෝඩයන්ට උදවු කරනවාට වඩා මේ වගේ මනුස්සයෙක්ට උදවු කරන එක වටිනවා❤
@SaitamaWarning-nx1lm
@SaitamaWarning-nx1lm 8 ай бұрын
😂😂😂
@dilhanikumari6719
@dilhanikumari6719 8 ай бұрын
අසාම චාරිතයක් කිස්තා අයියා😍😍😍😍😍😍😍😍
@NilminiPriyadarshani-p9y
@NilminiPriyadarshani-p9y 8 ай бұрын
ඔයාට වරදින්නෑ ....ඔයාල දෙන්නටම බුදුසරණයි.. ආදරේයි❤
@imliveinbangtanworld3631
@imliveinbangtanworld3631 8 ай бұрын
තෙරුවන් සරණයි අනේ ෆෝන් එක දැක්කම පිච්චුනා 🙏🏻🙏🏻🙏🏻🌍🌷🍃
@indikasandaruwan7060
@indikasandaruwan7060 8 ай бұрын
තෙරුවන් සරණයි ඔයාලට හොදින් ලොකු ගමනක් යන්න ශක්තිය දහිරිය ලැබේවා 🙏
@simpleart2252
@simpleart2252 8 ай бұрын
මචං ෆෝන් එක ගැන්න සල්ලි නැ වගේ බොරැ කියන්න එපා ........ කිත්තගෙ චැනල් එකෙන් මැන්ට මාසෙකට ලොකු income ekk inwa ..... මම මීට මාසෙකට කලින් බලද්දිත් ලක්ෂ 3 කට වැඩි ඉන්කම් එකක් තිබ්බා දැනුත් එ් වගේ ගානක් එනවා ...... අතේ පත්තුවෙන බොරැ නම් කියලා මිනිස්සුන්ව අන්දන්න එපා...... උඹේ වීඩ්යො නම් මරැ වෙනස් පෙරලියක් කරා එ්කනම් මරැ අවංකව කරන් පලයන් 👍
@champikasudarshani7150
@champikasudarshani7150 7 ай бұрын
අනේ මේ දරුවන්ගෙ වීඩියෝ වලට මම කැමති.. සුබ පතනවා පුතේ ඔයාලට
@කවීෂ
@කවීෂ 8 ай бұрын
මල්ලිට ඇක්ටිං ගැන තව ටිකක් පුරුදු කරමු අයියා.❤❤
@thakshi_g4e
@thakshi_g4e 3 ай бұрын
Harima ahinsaka nihathamani dennek.❤❤❤❤
@ChanukaMadushan-f3y
@ChanukaMadushan-f3y 7 ай бұрын
බුදු සරනයි කවදාවත් වරදින්නෙ නැ.හිතෙ තියෙන හැම බලාපොරොත්තුවක්ම සාර්තක වෙන්න කියලා දෙන්නටම පර්තනා කරනවා.❤❤❤❤❤❤❤❤❤❤❤
@Slfx1527
@Slfx1527 7 ай бұрын
දුක මාකට් කිරීම.මූ මීට කලින් ට්‍රේඩින් කෝස් එකක් කරා i phone දෙක තුන තියාගෙන කෝට් දාගෙන 15000 කෝස්.එක දැන් දුක මාක්ට් කරන්නවා මුන්ට ඉතින් කියන්න වචන නෑ😢😂
@isurusampath5810
@isurusampath5810 7 ай бұрын
ඒ ප්‍රාර්ථනාව ඒ ආකාරයෙන්ම ඉශ්ට වේවා❤🙏
@preethiramanayake3101
@preethiramanayake3101 7 ай бұрын
පුතේ ඔයාට හරියනවා ඔයා දිනනවා මව්පිය ආදරය නැතිව දරුවෙක් ඔහොම හැදෙනවා කියන්නෙම ලොකුම ආදර්ශයක්
@sameerasampath5150
@sameerasampath5150 7 ай бұрын
අනිවාර්යෙන්ම උතුරන්න හරියන්න ඕනේ මචන්.කට්ටක් කාලා ගේමක් ගැහුවාම ඒක වෙනම ආතල් එකක්.ජය වේවා.....
@chamindawickramarathnacham7142
@chamindawickramarathnacham7142 7 ай бұрын
ආදරෙයි මචන් උබලාට මොකා මොනවා දැම්මත් උබලාගෙ වීඩියෝ වල අමුතු රසයක් තියෙනවා ...අපි හයියක් වෙන්නම් ඉදිරියට යන්න .තෙරුවන් සරනය් !!!
@reshanthiwickramasinghe3988
@reshanthiwickramasinghe3988 7 ай бұрын
තෙරුවන් සරණින් ඔයාලා දෙන්නාගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා ❤❤
@akkaakka9210
@akkaakka9210 8 ай бұрын
තෙරැවන් .සරණයි පුතා ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 8 ай бұрын
පිරිසිදු ප්‍රනීන,ගුණදායක අහරින් පරිපූර්ණ රෙස්ටුරන්ට් ජාලයක් ඉක්මනින්ම ගොඩනගාගන්න හැකිවේවා !!!
@NekshikaPerera
@NekshikaPerera 8 ай бұрын
මාත් ප්‍රාර්ථනා කරනවා උතුරන්නම හරියන්න කියලා .🙏🙏💖💖
@HeshaniWeerakkodi
@HeshaniWeerakkodi 8 ай бұрын
අනේ කිත්තා.හරියන්න ඕනෙ කරන කියන හැමදේම ❤❤
@mimos190
@mimos190 3 ай бұрын
අනේ එයාගෙ මල්ලිට තියෙන්නෙ ලස්සන හිනාවක්😍😍
@BrienRajapakshaaa
@BrienRajapakshaaa 8 ай бұрын
වරදින්න එපා කවදාවත්, හරි යන්නම ඕනේ උඹට, බුදු සරණයි.!!!!!!!! 🙏❤
@UdeniUpeksha
@UdeniUpeksha 7 ай бұрын
Oyata budusaranai aiyee oyata thawath wadi wadiyen hariyanawa ....❤❤❤❤❤ Baya nathuwa issarahatama yanna me mulu koketsma watina kenek wenawa oya aiye❤❤
@chamilakumari2046
@chamilakumari2046 7 ай бұрын
ඔයාට ජය වෙිවා මගේ රත්තරං පුතේ, බුදු සරනයි,තව තව තවත් ඉහලට යන්න ලැබෙිවා,❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@EmSithija-g6w
@EmSithija-g6w 7 ай бұрын
ජිවිතය ජය ගන්න උත්සාහ කරන කොල්ලට ජයවේවා!!!
@w.a.c.k6660
@w.a.c.k6660 7 ай бұрын
බලලා හැදෙන්න ඕනනම් මෙන්න කොල්ලො..පෝයටත් ගෑනු දූශනය කරන උන්ට
@Pasindu_Madushan
@Pasindu_Madushan 7 ай бұрын
ඒ කතාව! හදවතට දැනුනා! Adooo උබ නම් සුපිරි චරිතයක් අයියේ!🥹❤️‍🩹🔥 @Chefkiththa Patta Ah❤️‍🩹👌
@shanimadushani7882
@shanimadushani7882 7 ай бұрын
උතුරන්න හරි යන්න ඕන මල්ලියා.❤❤
@KumuduBandara-v7i
@KumuduBandara-v7i 8 ай бұрын
ආඩම්බර යි හදවතින්ම ආදරෙයි ❤❤දිගු ගමන ක් යන්න පුලුවන් හදවතින්ම සුබ ප්‍ර්‍රාර්තනා කරන ව තෙරුවන්ගේ සරන යි දේශිය දේවල් අනිවාර්යයෙන් ම කරන්න දවසින් දවස දියුණු වේවා ලෝකේ ශ්‍රී ලාංකීය නම බබළන දවස ඉක්මනින් හරිම යන්න කියලා ප්‍ර්‍රාර්තනා කරන ව ❤❤❤
@sreemathilka9633
@sreemathilka9633 8 ай бұрын
අනාගතේ සාර්ථක වේවා පුතේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽❤❤
@thiliniprarthana-p4x
@thiliniprarthana-p4x 7 ай бұрын
හැම ප්‍රාර්ථනාවක්ම ඉශ්ට වෙන්න ඕනේ..
@DofkdksmciwlvFkckcckxkkxkk-z2y
@DofkdksmciwlvFkckcckxkkxkk-z2y Ай бұрын
අද✔✅
@Pula_mc
@Pula_mc 8 ай бұрын
රබුක්කන ගැම්ම ආදරේ අය්යේ... 💯
@GethaJayasudara
@GethaJayasudara 8 ай бұрын
බුදු සරණයි පුතා.ජිවිතේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා❤❤❤❤
@MaheshRanwala-t9t
@MaheshRanwala-t9t 4 ай бұрын
ඔයාට ඉතිරෙන. හරියන්න ඕන❤❤❤❤❤❤❤
@kolupodda
@kolupodda 8 ай бұрын
ආදරනීයා චරිතයක් ❤❤❤❤
@SirilWeera
@SirilWeera 7 ай бұрын
ඔයාගේ කතාව අහපුවාම දුකක් අවා පුතා බුදු සරනෛ
@rameshudayanga3732
@rameshudayanga3732 7 ай бұрын
අතාරින්න එපා බං දිගටම කර කරගන්න මගේ එක ❤❤
@gayanirandima2024
@gayanirandima2024 7 ай бұрын
Oyge video api blnawa.lassanai suiri...idiriyt ynn shakthiy dairiya labenna oni oyt..denntm bs❤️❤️❤️
@adomahaththaya2391
@adomahaththaya2391 8 ай бұрын
ඉතාම ඉක්මනින් 1M subscribe ගහන්න සුභ පතනවා කොල්ලා හදවතින්ම❤❤❤❤
@ruwanidulanjalie8243
@ruwanidulanjalie8243 5 ай бұрын
Ane manika godak dukai oyage kathawa ahaddi,uthuranna hariyanna ona oyalata,,,,hamadama sathutin inna labenna ona oyalata❤️❤️❤️❤️❤️❤️❤️
@Susilapadmini8
@Susilapadmini8 8 ай бұрын
ජයෙන් ජයම වේවා පුතේ තුනුරුවන් සරනයි ඔයාලට 🙏💕💕💕🙏
@Its-me-D126
@Its-me-D126 8 ай бұрын
ඉදිරියට ම යන්න සුභ පතනවා මල්ලි ❤❤❤
@ManjulaPriyadarshani-w7r
@ManjulaPriyadarshani-w7r 23 күн бұрын
දවසක උත්සහ කරන හැමෝම ගොඩ යන්න ඕනා ❤❤❤😢
@naveendilanka2293
@naveendilanka2293 8 ай бұрын
දෙන්නටම හරි යන්න ඕන බුදුසරණයි ❤❤
@thiliniruwangi6466
@thiliniruwangi6466 8 ай бұрын
Harima sathutui oyalage nihathamanikama hamadaama thiyaganna. Ikmanin 1 million subs wenna suba pathum❤❤❤ good luck
@sanujanaSupun
@sanujanaSupun 8 ай бұрын
Slr kiththa ❤ දැන් ඉන්න තැන පට්ට ❤
@Ranaya1st
@Ranaya1st 6 ай бұрын
ඇත්තටම මාත් හදවතින්ම ආදරය කරන චරිතයක් 😍😍😍😍
@NadeeshaMadurangi-pv6wp
@NadeeshaMadurangi-pv6wp 8 ай бұрын
Budhu saranai malli.idiri anaagathaya jayen jayama wewaa.❤
@indranifernando263
@indranifernando263 7 ай бұрын
තෙරුවන් සරණයි බුදු සරණයි...ජීවිතය දිනා ගන්න ජයගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sachindaps3
@sachindaps3 7 ай бұрын
ඉලක්කය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන්න.මහන්සියෙ රිටන් එක එන්නෙ එකට දෙකක් වෙලා. All the best bro🤛🤛🤛🤛👍👍👍🔥👏👏👏
Миллионер | 6 - серия
28:05
Million Show
Рет қаралды 1,6 МЛН
Banana vs Sword on a Conveyor Belt
01:00
Mini Katana
Рет қаралды 77 МЛН