Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 220 | 02nd July 2024 | Sirasa TV

  Рет қаралды 181,401

Sirasa TV

Sirasa TV

Күн бұрын

Пікірлер: 159
@DeepiFonseka-fo6qg
@DeepiFonseka-fo6qg 4 ай бұрын
සුරාජ් මාපා රඟපානකොට නිකන් බාවනාවක් වගේ . කාචි මොන චන්ඩිකම් දැම්මත් මංත්‍රිගෙ එක බැල්මකින් මෙල්ල වෙනවා.. කාංච් ඔයා සහා මංත්‍රි නම් මෙ නාට්‍යට පිස්සුවක් .❤️ ඔයා කොහේද මෙච්චර කල් හිටියෙ.❤️🥰 ඔයා නියෙමෙට කැපෙනව. මංත්‍රිට ඔයාගෙ ලස්සන රූපය දඩ්බ්බර අකීකරුකම. බැල්ම හැල්ම සුදු සාරිය උස. සුන්දර මූණ ඉන්දියාවෙ නිලියෝ පරාදයි . ඔයා ඉන්න ඕන මීට වඩා ඉදිරියෙන් . ඔයා මොන ඇඳුම දැම්මත් වචනයෙන් කියන්න බැරි සුන්දර්ත්වයක් තියෙන්නෙ.. ❤️❤️ ආදරෙයි කාංචි සහා මංත්‍රි . ❤️❤️
@renunilushanilusha5098
@renunilushanilusha5098 4 ай бұрын
මේයා ඉස්සර රගපැවා මේයත් සිරසෙන් ආව කෙනෙක් මේයා විවාහයත් එක්කම රගපැම අඩුවේලා ගියා දක්ෂ නිලියක්
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
කාංචනා ඉන්න seen ටික විතරක් බලනවා.මං කාලෙකින් කතාව ක දැක්ක සුපිරී ම,පෞරුෂවත් ම කාන්තා චරිතය කාංචනා 🔥🔥වාව් මේ නිලියගෙ ඇක්ටින් ගැන නම් ඉතින් කියන්න වචන නෑ.👌
@chocoRabit
@chocoRabit 4 ай бұрын
ඔව් 😊❤මාත් බලන්නේ කාංචි, මන්ත්‍රී නිසා 😊
@PremaKumarage-g5j
@PremaKumarage-g5j 4 ай бұрын
මුල්ලෙවිතාන වගෙ චීත්ත අදින පිරිමිත් ඉන්නවා.කංචි වගේ සුපිරිම ගෑනුත් ඉන්නවා .කංචිට මාරම ආදරෙයි.❤❤❤❤
@RenukaKavindu
@RenukaKavindu 4 ай бұрын
මන්ත්‍රීගෙයි කාන්චනාගෙයි ආදරේ දලු දායි වගේ😅😅😅
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@RenukaKavindu ඒ වගේ ම කාංචනා vs මංජරී .යුද්ධයක ආරම්භය 😹😎
@chalidissanayake
@chalidissanayake 4 ай бұрын
කාන්චිගෙයි මන්ත්‍රීගෙයි අාදර දෙබස් වැඩිපුර දාන්කෝ please
@chocoRabit
@chocoRabit 4 ай бұрын
❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
😂😂😂😂
@sumithwasantha2971
@sumithwasantha2971 4 ай бұрын
හා ඉතින් ඔයා කිව්වම නොදත් බැ නේ
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
@@sumithwasantha2971 😁
@Nethukisinethma
@Nethukisinethma 4 ай бұрын
කාංචි ඉන්න කොටස් ටික විතරක් හැමදාම බලන මම,😁❤අනේ කාංචි ඉන්න කොටස් හැමදාම පෙන්නුවත් කමක් නෑ❤
@wolfyperera8935
@wolfyperera8935 4 ай бұрын
ඇවිල්ලා ස්ක්‍රිප්ට් එක ලියපං මචං😂
@Nethukisinethma
@Nethukisinethma 4 ай бұрын
@@wolfyperera8935 😁😁😁
@senithalochana3689
@senithalochana3689 4 ай бұрын
කාංචනා nam superiyathama acting කරනවා ❤❤❤❤❤❤❤
@NishanthiJayaweera-nj3bu
@NishanthiJayaweera-nj3bu 4 ай бұрын
අනේ මං ආසම කාංචිටයි මන්ත්‍රී තුමා යි ඉන්න කොටස්වලට ආ..අංකූරා මල්ලිට ත් කැමති යි.කතාවත් නියමයි 👍👍👍👍👍👍❤️❤️❤️
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
අම්මෝ විපුලන්තගේ සතුට 😅😅😅 ,සතුට වැඩි කමට ලිස්සලත් වැටුනා 😂😂😂
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
මුල්ලෙ විතානෙ ඉක්මනින් කන මොහොත ලගාවේවා මන්ත්‍රී ගෙන් චිප්වැඩ කරනවට 🙄🙄🙄🙄🇦🇪🇦🇪🇦🇪
@ruwangunawardana9829
@ruwangunawardana9829 4 ай бұрын
කාංචනාගේ චරිතය හරියටම රඟපානවා චරිතයට සාධාරණයක් කරනවා
@SiromiPushpalatha
@SiromiPushpalatha 4 ай бұрын
හරිම ආසාවෙන් බලන කතාවක් ඒකවත් පොලිවෙලට ගොයොත් හොදා ආදරෙයි කාන්චි
@priyanthiwallage1869
@priyanthiwallage1869 4 ай бұрын
කංචි මන්ත්‍රී ටික විතරයි මම බලන්නෙ දෙන්න ම පට්ට
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 4 ай бұрын
මෙ කෙලමි කියන මුල්යවිතනට හොමිමට හැටක් විතර ඇනලා දන්න ඔනෙ. කෙලමි නොකියා ඉන්න
@chamichalafernando6366
@chamichalafernando6366 4 ай бұрын
මොල්ලිවිතාන. ගුටි කනකන් බලගෙන ඉන්න මන් වගේ අය තව ඉන්නවා ද😅
@chocoRabit
@chocoRabit 4 ай бұрын
😂😂😂ලගදීම වෙනවා නම් happy
@chanakasadaruwan320
@chanakasadaruwan320 4 ай бұрын
මාත් මේ සැදී පැහැදී ඉන්නේ😂😂😂
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@chamichalafernando6366 ඔව් ඕකා නම් කනවා ඉතින් රජ කෑමක් ඉස්සරහට 😹😹එක්කො මන්ත්‍රී කාරයා ගෙන්,එක්කො කාංචනා ගෙන්
@ShanithHansana-d5n
@ShanithHansana-d5n 4 ай бұрын
😅
@ishanibernadeth2604
@ishanibernadeth2604 4 ай бұрын
Nadagamkarayo eketh guti kaapu hati katada mathaka😂
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
ඩුබායි ඉදලා හැමදාම මේ මං වගේ කාන්චිව බලන්න එන අය ඉන්නවද ආදරෙයි කාන්චි ❤️❤️❤️❤️❤️මන්ත්‍රි එයාව රවට්ටන්න එපා පව් 👍👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇱🇰🇱🇰
@BhagyaSameera-rd1fg
@BhagyaSameera-rd1fg 4 ай бұрын
😮
@amilachathuranga9832
@amilachathuranga9832 4 ай бұрын
මාත් ඩුබායි
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 4 ай бұрын
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 4 ай бұрын
අබුඩාබී වල ඉදන් බලන්නේ
@DammikaIndrani-hn8om
@DammikaIndrani-hn8om 4 ай бұрын
රට ඉන්න ඔයාලට බුදු සරනයි
@ajithbandaranayaka8214
@ajithbandaranayaka8214 4 ай бұрын
අපරාදේ කාංචි ගේ හොදම කාලේ රංගනයෙන් ඇත් වෙලා හිටියේ. මේ වගේ personality එකක් තියෙන නිලියෝ ලංකාවේ ඇත්තෙම නැති තරම්.
@karunajayamini6370
@karunajayamini6370 4 ай бұрын
සෑම අතින්ම අන්ගසම්පූර්න නිමැවුමක්.ඉක්මනින් යූටියුබ් එකට මුදා නොහරිනඑකයි වරද.හොදම නිර්මානය මටනම්.අද කොටස දෙතුන් පාරක්ම බැලුවා.thanks for all
@supluproduction5919
@supluproduction5919 4 ай бұрын
හිරාන්ට ඕනි කාංචනාව බේරගන්න එයාට කරදරයක් නොවෙන්න තමයි එහෙම කරන්නෙ එයාව පරිස්සම් කරගන්න මොකද මන්ත්‍රී තුමා කාංචනාට ආදරෙයි හැබැයි තව දෙයක් එහෙටයි මෙහෙටයි කේලන් කියන මුල්ලෙ විතානයව මන්ත්‍රීට අහුන දාට ඕකව උල තියයි ටික ටික බහින්න😁😁🤣🤣
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@supluproduction5919මට නම් හිතෙන්නෙ ඌට දෙක ම ඕනි වගේ සීන් එකක් තියෙන්නෙ.කාංචනා ට සිරාවටම ලව් නම් මංජරී ව බදින්න ඉන්නවා කියලා කියන්නෙ නෑ නේහ් 😅😅අනික මංජරී ට බොරු කියලා ගෙදරින් එන්න ඕනි ත් නෑනෙ😅ඕකෙන් වෙන්නෙ ගෑනු දෙන්නා කෙහෙවලු පටවලවගෙන් කාංචනා ගෙන් අරකි ගුටි කන එක😅
@NayanakumariKumari
@NayanakumariKumari 4 ай бұрын
සෞදි ඉඳන් බලන මමත් හැමදාම ෆෝන් එකේ
@lalithkumara9238
@lalithkumara9238 4 ай бұрын
Hmmmm ehamada
@nalinchandran8241
@nalinchandran8241 4 ай бұрын
Apita Sudai iadn balnne
@tmsneper5338
@tmsneper5338 4 ай бұрын
Apith emai
@sumithwasantha2971
@sumithwasantha2971 4 ай бұрын
එතකොට
@thushangunasekara3546
@thushangunasekara3546 4 ай бұрын
Oya hodinda parissamin wada karanna bs hode
@hamednearsdeen4053
@hamednearsdeen4053 4 ай бұрын
මුල්ලයවට කෙළවෙන point එක
@FutureDreamOfficial
@FutureDreamOfficial 4 ай бұрын
මම අස්ම කන්ච් මන්‍ට් ගෙ චරිත වලට
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 4 ай бұрын
මොකක්😂
@vijasundara3054
@vijasundara3054 4 ай бұрын
❤❤❤❤adi...kanchi...suiaj..mali...banda...mali...hamtam..❤❤❤❤
@jayoda123-bv7mr
@jayoda123-bv7mr 4 ай бұрын
කාංචනා නිසාම කතාව බලනවා.
@Lgkrishan1993
@Lgkrishan1993 4 ай бұрын
මුල්ලෙය උස්සල පැත්තකින් ටියල නෙලන්න ඕන😂
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 ай бұрын
ටින්,ටින් ට ඉන්න නළුවගෙ මූණ හැම තිස්සෙම ඇඩිච්ච මූණක්.
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
ඒ ඉතින් දුකින් ඉන්න නිසා 😐😐
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 4 ай бұрын
නැහැ එයා හිටිය කතා හැම එකේම ඒවගේ.
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec 4 ай бұрын
​@@suneethasenevirathna5518නිනෝ
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
මේවගේ මන්ට්‍රීනොනලාට මොකටඩ අනේ කැමති
@waruniiresha6597
@waruniiresha6597 4 ай бұрын
Suraj kiyanne best actor thamay
@dhammikmanel2660
@dhammikmanel2660 4 ай бұрын
මම ආස විපුලන්තට..😄😄😄😄😄👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💞💞💞👍👍
@drindranihassanally4817
@drindranihassanally4817 4 ай бұрын
Marvelous acting kaanchanas and manthri best wishes
@Saman707
@Saman707 4 ай бұрын
මුල්ලවිතාන තනිකර චිත්ත අදින පිරිමියෙක්😅😅😅😅😅😅😅
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 4 ай бұрын
👍
@danushkakumari3448
@danushkakumari3448 4 ай бұрын
කතා රචකයා හට,,, කාංචීගෙ 🩷සහ මන්ත්‍රී තුමාගෙ ❤️හිත්වල හිර කරගෙන දක්වන ආදරය ඒ ඇස්වලින් කතා බහ කරන හැගිම් බෙදාගන්න කොටස් තව තවත් වැඩි පුර ලියන්න,,✍🏼✍🏼මංද ආදරේ න් සහ ජිවිතෙ න් හෙම්බත් වෙලා තනි උනු හිත් වලට ඒ වගේ කොටස් දැකීමත් සතුටු ක් 🥰😌😇😊 (මට අනුව )
@Suseema-dz4fz
@Suseema-dz4fz 4 ай бұрын
විහාරා කිවිිවොත් විපුලෙට ඉන්නවා මැරෙනවා පේන්නේ නෑ 😂😂😂
@captaingalway8005
@captaingalway8005 4 ай бұрын
මූල්ලෙ විතාරණ තනිකම කොප්ප හොදන වා❤❤❤❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
හෝකන්දර vs මුල්ලෙවිතාන😅😅😅
@ruchiravitharana4463
@ruchiravitharana4463 4 ай бұрын
විපුලයා කතාව ඇදගෙන යන නිසා ආතල් නැත්තන් බොරයි ස්ටෝරියම
@chamareesenaratne2450
@chamareesenaratne2450 4 ай бұрын
Manchu and Hiram would be a lovely couple! Shiroshi you are great!
@yesmithapathirana110
@yesmithapathirana110 4 ай бұрын
රසා නම් ශාපයක්...කිසිම හිතක් පපුවක් නැති දුෂ්ට ගෑණියක්
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
විපුලන්තටම හරි යන පසු බිම් වාදනය😅😅😅
@rupawijesekara2527
@rupawijesekara2527 4 ай бұрын
Best acting kanchi👍🏻
@thilinishashikala4731
@thilinishashikala4731 4 ай бұрын
Ane mn me kathawa blnne kanchana nisai eyge kotas hamadama pennwnn hodi eya puduma lassnk thiyne actinn kiynna wachana nh ❤️❤️❤️❤️🥰🥰🥰👌👌👌👌
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 4 ай бұрын
මුල්ලෙවිතාන මන්ත්‍රී අයියාගේ ගුටි කන දවස ලගයි කියල මටනමි හිතෙන්නේ 😂😂 චීත්ත ගවුමක් අන්දන්න තියෙන්නේ කලිසම ඔලුවෙි ගලවලා 😂😂
@Sriyananda_Batheegama
@Sriyananda_Batheegama 4 ай бұрын
මංජරි කංචිගෙන් කන්න ළගයි ,,,,,!
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf 4 ай бұрын
ගහන්න කන්චිට කන පැලෙන්න
@Sajith_Uditha
@Sajith_Uditha 4 ай бұрын
වෙනදා බබා බබා ගගා උදේම සාප්පුවෙං පනින මෙත්සිරි දැං පැය 24ම සාප්පුවෙද යකො. 😂😂 කැම්රි ස්ක්‍රිප්ට් මේවා 😂😂
@KuwaitLine-u1s
@KuwaitLine-u1s 4 ай бұрын
මන්බලන්ඉන්නෙ මේ කේලමා.. ගුටිකනකම් මනිතිුයාගේන්😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
හෙට බලන්න පුළුවන් මංජරීට වෙනදේ 😅😅😅
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@priyanthasobaniw.m529 ගහන කොටස යයි බ්‍රහස්පතින්දා ට වගේ බොරු නම් බලපන්😅😅
@ruwankumara1630
@ruwankumara1630 4 ай бұрын
රසාට ඔය වගේ ලෙඩක් හැදිලා තිබුනා නම් මොකද වෙන්නෙ
@ChathuminiManuthmi-xk4mg
@ChathuminiManuthmi-xk4mg 4 ай бұрын
රසාගෙ seen නම් එපා වෙලා .skip තමා .
@suwarnasuwarna6524
@suwarnasuwarna6524 4 ай бұрын
අදත්.ලස්සනයි. කාංචි
@Createofnatures8571
@Createofnatures8571 4 ай бұрын
ඇයි බං විපුලන්තයගෙ ගැනී, නංගි කැපුවේ 🙄
@Lazy570
@Lazy570 4 ай бұрын
Gani pregnant Nangi inne me dawas wala India wala..personal life ekak thiyano untath
@Kalu5447
@Kalu5447 4 ай бұрын
Lankawe inna math balanne phone eke 😂🎉❤
@Hishani1985
@Hishani1985 4 ай бұрын
හැබැයි මුල්ලෙගෙ ඇක්ටිං සුපර් ❤
@priyankaPirya
@priyankaPirya 4 ай бұрын
suraj shiroshi niyamyi actin ❤
@bimsaradissanayake9415
@bimsaradissanayake9415 4 ай бұрын
අනුකි හැමදාම එකම ජින්ස් එක අදින්නෙ🤔🧐
@SupunLanka-gz5zu
@SupunLanka-gz5zu 4 ай бұрын
Kanchi oya lassanata ragapala hirunikava hireta damma neda
@chocoRabit
@chocoRabit 4 ай бұрын
🤣🤣 ඔයාලගේ අදහස් කියෝන එකත් මාර ජොලි coment ... ඔයාලගේ.😁😆😆
@wolfyperera8935
@wolfyperera8935 4 ай бұрын
සිරා බං😂
@KomaryKomary-t2d
@KomaryKomary-t2d 4 ай бұрын
Kanchana.❤❤❤❤
@sherinaasanthi174
@sherinaasanthi174 4 ай бұрын
මුල්ලෙවිතාන ඇද ගනින් මල් මල් චීත්තයක්
@UdeshHarischandra
@UdeshHarischandra 4 ай бұрын
රසාගේ නම් කට වක්කඩේ වගේ😂
@WasanthaRanjani-hb7li
@WasanthaRanjani-hb7li 4 ай бұрын
Àne.hamafa.kanchige.manthrige.kotas Dannawada..adarei Kanchi. ❤❤
@skcartoonclub2902
@skcartoonclub2902 4 ай бұрын
මුල්ලෙවිතානයාව දැක්ක කල් 😂😂😂😊😊😊
@thushanthafernando1793
@thushanthafernando1793 4 ай бұрын
MP and Kanchi ❤❤❤❤
@ANUANUSHA-r1t
@ANUANUSHA-r1t 4 ай бұрын
කංචනගෙ අම්මයි තාත්තායි මරල තියෙන්නෙ මන්ත්‍රීද කොහෙද
@lalaniwasanthi1922
@lalaniwasanthi1922 4 ай бұрын
Mama ඕමාන් vala ඉඳලා balanney swyrama natti ටික
@hsbpererahsb8253
@hsbpererahsb8253 4 ай бұрын
මංජරී පවු
@ChitraAmarasekara-yj2ep
@ChitraAmarasekara-yj2ep 4 ай бұрын
Kanchi adare ❤❤❤❤👍👍👍👍👍👍👍
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 4 ай бұрын
❤️❤️
@Lgkrishan1993
@Lgkrishan1993 4 ай бұрын
Hodama kotasa ada newi heta😅❤
@anjalikafernando633
@anjalikafernando633 4 ай бұрын
විපුලන්ත් මල කෝලමක් වෙලා
@Hansikadilhani-yz7qu
@Hansikadilhani-yz7qu 4 ай бұрын
Mama kanchi balanne saudi riyadh wala idan
@seetaseeta4417
@seetaseeta4417 4 ай бұрын
❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
@chamaraperera81
@chamaraperera81 4 ай бұрын
මුල්ලෙ කන්න ලන් වෙලා
@pathminiherath4915
@pathminiherath4915 4 ай бұрын
අනිවාර්යයෙන් 👍👍👍👍ඉක්මනින් කයි
@chocoRabit
@chocoRabit 4 ай бұрын
මන් නම් ආසයි 😂😂😂මන්ත්‍රී ගුටි දෙනවට
@kumariekanayaka9727
@kumariekanayaka9727 4 ай бұрын
මන්ජරිට ගහන එක පෙන්නන්නකො අප්පා
@Charithindeepa
@Charithindeepa 4 ай бұрын
@@kumariekanayaka9727 අනිද්දා වගේ පෙන්නයි
@nilangapradeep2962
@nilangapradeep2962 4 ай бұрын
Anukita aiy thama phone bloc karanna bare😂
@krishokkv1907
@krishokkv1907 4 ай бұрын
මොනවදබන් මෙ සබන් කෙලීන් 😂🔨
@jaymusic438
@jaymusic438 4 ай бұрын
මංජරී මාජරින් වෙන්න කනවා හෙට
@nilushaperera310
@nilushaperera310 4 ай бұрын
මුල්ලය කනව කෑමක්.... ආයේ මදි නොකියන්න ලගදීම
@krishokkv1907
@krishokkv1907 4 ай бұрын
කාන්චනාව මුවෙක් කරන්න හදන්නනෙ මන්ත්‍රියා
@AnuAnu-vo7fy
@AnuAnu-vo7fy 4 ай бұрын
ව්පුලෙ ත් ජෝකර් කෙනෙක් වගෙ
@chanchalakalyani3169
@chanchalakalyani3169 4 ай бұрын
මුල්ලෙවිතාන නම් මන්ත්‍රීගෙන් කනවා...
@sugathperera7479
@sugathperera7479 4 ай бұрын
Kanchi ohoma hadisee wela dagalanna apa,dakkane hirunikata kata nisa athulata yanna una
@nandisudasinghe9548
@nandisudasinghe9548 4 ай бұрын
Mulavithanayata denna ona hakka paninna
@umangadesilva756
@umangadesilva756 4 ай бұрын
Kanchi ge eka balmakin manthri sasalawenawa
@surekapriyadarshani823
@surekapriyadarshani823 4 ай бұрын
අපෝ මේ රාසානම්
@ishanabeywickrama7579
@ishanabeywickrama7579 4 ай бұрын
@@surekapriyadarshani823 ඇයි
@erangierangi-x6y
@erangierangi-x6y 4 ай бұрын
Attiya ptta lssanie
@Hansnni
@Hansnni 4 ай бұрын
Dan mali nadda
@padminiliyanage7945
@padminiliyanage7945 4 ай бұрын
Is this Wipulantha mad?
@nilangapradeep2962
@nilangapradeep2962 4 ай бұрын
Aruta lajja na😂😂
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 4 ай бұрын
❤❤❤😂😂😂🎉🎉🎉🎉👍👍👍🇱🇰🇱🇰🇱🇰
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 4 ай бұрын
විපුලන්තයෝ 😅😅😅😅
@TharinduKhan-t5t
@TharinduKhan-t5t 4 ай бұрын
Owo❤❤❤❤❤ Dubai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️❤️❤️❤️
@EkanakeKumarasingha
@EkanakeKumarasingha 4 ай бұрын
Lasa🤮🤮🤮🤮
@chandarashakara9190
@chandarashakara9190 4 ай бұрын
❤❤❤❤
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 36 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15