Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 225 | 09th July 2024 | Sirasa TV

  Рет қаралды 176,051

Sirasa TV

Sirasa TV

18 күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 82
@user-yr6xc6fx4r
@user-yr6xc6fx4r 17 күн бұрын
මංජරී ට දුන්නා වගෙ කාංචනා චීත්ත මුල්ලෙවිතාන යා ටත් හොද කණේ පාරක් දෙනකං මං බලන් ඉන්නෙ අම්මා මුත්තා සිහිවෙන්න ම😂
@anjalikafernando633
@anjalikafernando633 17 күн бұрын
ඇත්තමයි අප්ප
@isuruchathuranga5572
@isuruchathuranga5572 16 күн бұрын
@@anjalikafernando633mzg yv
@captaingalway8005
@captaingalway8005 17 күн бұрын
❤❤❤❤❤ අනූකිටත් ශ්‍රි සූබ මංගලම් වෙයි වගෙ බූතයා එක්ක😂😂😂
@MCESPRO6996
@MCESPRO6996 17 күн бұрын
මන්ජරීට කාන්චනාගෙන් කෑමක් සෙට් වෙලා මුල්ලෙයට මන්ත්‍රීගෙන් කෑමක් සෙට් වෙනකල් බලාගෙන ඉන්න මන් 😂
@uchandrasena1078
@uchandrasena1078 17 күн бұрын
ඔක්කොම වගේ චරිත හොඳයි
@skcartoonclub2902
@skcartoonclub2902 17 күн бұрын
නව ජෝතිව හුග කාලෙකින් දැක්කෙ 😊😊🎉🎉🎉🎉🎉
@nethmisansala-py9mf
@nethmisansala-py9mf 17 күн бұрын
මන්ත්‍රී අයියාට එක තීරණයක් ගන්න බැරිව ඉන්නෙ කියල මටනමි හිතෙන්නේ 😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 16 күн бұрын
@@nethmisansala-py9mf 😁 මංජරීට අනුකම්පාවත් කාන්චනාට ආදරයයි කියලා සිතෙනවා 😁😁
@naturallaw800
@naturallaw800 16 күн бұрын
එහෙනම් මන්ජරීට තියෙන්නෙ delusional සැකයක් නෙවේ. ඌ ඇත්තටම මන්ජරීට බොරු කරනවා.
@naturallaw800
@naturallaw800 16 күн бұрын
​@@priyanthasobaniw.m529 එහෙනම් මන්ජරීට තියෙන්නෙ delusional සැකයක් නෙවේ. ඌ ඇත්තටම මන්ජරීට බොරු කරනවා.
@AdeepaDimesh-db6jm
@AdeepaDimesh-db6jm 17 күн бұрын
මම නම් කැමති ම අංකූරටයි
@nilushaperera310
@nilushaperera310 17 күн бұрын
මුල්ලයා ගුටිකනකන් බලන් ඉන්න මං
@nuwandarshana5024
@nuwandarshana5024 16 күн бұрын
මුල්ලයා නෙවෙයි බන් මෙල්විනයා
@rukshandileep6770
@rukshandileep6770 17 күн бұрын
මංජරීට අද නම් උම්මා එකක් දෙන්න හිතුනා ❤ මන්ත්‍රීට කියද්දි කට 😂
@Gihanbandara234
@Gihanbandara234 17 күн бұрын
ඒ නිලිය මාර ලස්සනයි.වයසට යන්නෙ නෑ වගේ පේන්නෙ.
@pawangunasekara7005
@pawangunasekara7005 17 күн бұрын
ඇත්ත 😂 මටත් හිතුනා කිස් එකක් දෙන්න 😂 කියන විදිය මරු 😘
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 17 күн бұрын
භූතයාට තමයි.මමකෑමති❤❤❤❤❤
@kaushalmuthuthanthirige5289
@kaushalmuthuthanthirige5289 17 күн бұрын
මම කැමති ප්‍රේතයට
@skcartoonclub2902
@skcartoonclub2902 17 күн бұрын
​@@kaushalmuthuthanthirige5289කවුද ඒ ? 😮
@Nethukisinethma
@Nethukisinethma 17 күн бұрын
​@@kaushalmuthuthanthirige5289😂😅😅
@yamunahewage7166
@yamunahewage7166 17 күн бұрын
අනේ ochchara කැමති නෑ කියලා හිතෙනවා nam ගෙදර යන්න kopls..නිකං joke එකක් නොවී මංජරී
@skcartoonclub2902
@skcartoonclub2902 17 күн бұрын
බිම්සරයා මරු😂😂😂 🎉🎉🎉
@Gihanbandara234
@Gihanbandara234 17 күн бұрын
කාපු එක මදි වෙලා ද බන් ආයේ කන්න දගලන්නෙ කාංචනා ගෙන් ,මහ එලදෙනක් මේකි නම් ,අනික contract එක භාර දුන්නෙත් මරු එකාට😹🙏
@skcartoonclub2902
@skcartoonclub2902 17 күн бұрын
අනුකි ❤❤❤ බූතයා 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@diludesilva6029
@diludesilva6029 16 күн бұрын
දැන් මෙත්සිරි බබාගේ වැඩ වලට දවල්ට යන්නේ නෑ වගේ😂😂😂
@IsuruSadaruwan-gm3el
@IsuruSadaruwan-gm3el 16 күн бұрын
අනුකි බූතයට ලයින් කියල හිතෙන මම 🎉
@GeethaniGeethani-bw5mf
@GeethaniGeethani-bw5mf 16 күн бұрын
ලගදීම මුල්ලෙ විතානට මන්ත්‍රී ගෙන් හොඳ කෑමක් සෙට් වෙනවා ❤
@think2429
@think2429 16 күн бұрын
එංගලන්තෙ ඉදන් මන් වගේ ෆෝන් එකෙන් කතාව බලන තව කවුරු හරි ඉන්නවද?
@user-qw9ny1mm5q
@user-qw9ny1mm5q 16 күн бұрын
මම ලන්ඩන් ඉන්නෙ
@YoshanMilinda-vh2ho
@YoshanMilinda-vh2ho 16 күн бұрын
රුමේනියා ❤
@user-wu8ku7nn7g
@user-wu8ku7nn7g 16 күн бұрын
රට ඉන්නව කියල දැනගන්නද ඕන...නැත්නම් phone එකෙන් බලනව කියලද ? 🤔
@think2429
@think2429 16 күн бұрын
@@user-wu8ku7nn7g kamathi deyak
@RasiGamage
@RasiGamage 15 күн бұрын
😂😂
@senithalochana3689
@senithalochana3689 17 күн бұрын
මන්ත්‍රී nam superi ❤❤❤❤❤❤❤
@SisindaSandip
@SisindaSandip 17 күн бұрын
අම්මෝ මංජරී ඔයා 😂❤ ආදරෙත් හිතෙනවා 😂 😘
@mpsepala
@mpsepala 17 күн бұрын
❤❤❤❤❤
@hemananayakkara7343
@hemananayakkara7343 17 күн бұрын
Thanks a lot for giving us an interesting drama.All the characters are superb.
@vijasundara3054
@vijasundara3054 17 күн бұрын
Manthari...mathata....kanchi...thami...galpana❤❤😂😂
@Skwsamanthi
@Skwsamanthi 16 күн бұрын
විපුලන්ත වාස්.මෙත්සිරි..🤣🤣🤣
@manjularoshini2925
@manjularoshini2925 17 күн бұрын
ටිං ටිං හිටපු හැම කතාවෙම ඔහොමයි. එකම ඇක්ෂන් එක
@thusharidharmadasa5738
@thusharidharmadasa5738 16 күн бұрын
ඔව් අනේ එකම වගේ
@Dula2410
@Dula2410 17 күн бұрын
බූතයටත් ඉක්මනින්ම හරි යයි වගේ 😂❤
@user-lx9rf5yu3o
@user-lx9rf5yu3o 17 күн бұрын
මේක මාලිට ❤
@Ravidu_laksh
@Ravidu_laksh 17 күн бұрын
දිලීෂ සහෝදරයා 🤍🫶🏻
@dil_geeshan
@dil_geeshan 17 күн бұрын
Brow❤🎉
@AshaLakshika
@AshaLakshika 17 күн бұрын
ටිං ටිං ඇත්තම හොරෙක් වගේ...
@vinivida
@vinivida 15 күн бұрын
ආශ මංජරීගෙ චරිතෙ සුපිරියට කරනවා. ඒත් එයාට මම ආදරේ කරේ එයාගෙ අහිංසක චරිතෙට. ඒ අහිංසක කම අනිත් නිලියන්ට නෑ. ආශ මම ආදරෙයි ❤️❤️❤️❤️❤️
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 17 күн бұрын
❤😊 මමත්
@nethunerhu3467
@nethunerhu3467 17 күн бұрын
එක අැත්ත ඩිලා අපිත් අාදරේ ලිවුන්වලින් එක එක්කනාගේ උදවු අරගන එ්ත් අද වෙනකෙනෙක්ව ගෙදරින් බන්දලා ජිවිතෙම අපායක් උනා මම අාදෙර් කරපු අයියා මට මතක් වෙනවා අද මම දරුවෝ එක්ක තනි උනා
@Nethukisinethma
@Nethukisinethma 17 күн бұрын
අනේ අද කාංචි නෑ,හෙටත් නෑ වගේ.
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 17 күн бұрын
මංජරීට වෙන ගෙදරක් තිබුනෙම නැද්ද තාවකාලිකව නවතින්න.මංත්‍රී පලා බෙදන්න පටන් ගත්තේ මුල ඉදලම.ඒක තේරුම් ගන්නේ නැතිව මේ ගේ ඇතුලෙම රින්ගගෙන ඉන්නේ.
@roshandanushka5840
@roshandanushka5840 15 күн бұрын
දන්නෙ නැති නිසා අහන්නෙ.බදින්න ඉන්න මිනිහා කියලා උගේ ගෙදර නවතිනවද මංජරි වගෙ බදින්න කලින්
@shalikakanchanamala3890
@shalikakanchanamala3890 11 күн бұрын
Mama lankawe idalat phone eken balanne
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 17 күн бұрын
❤️❤️
@nethunerhu3467
@nethunerhu3467 17 күн бұрын
අනේ මෙ මංජරි මරාපියවු ❤
@seetaseeta4417
@seetaseeta4417 16 күн бұрын
❤❤❤❤❤🎉🎉🎉
@manoj-maduwantha
@manoj-maduwantha 16 күн бұрын
නිවුසිලන් ඉදන් බලන කට්ටිය ඉන්නවැයි...
@IndraniKusumalatha-mo4qr
@IndraniKusumalatha-mo4qr 16 күн бұрын
😊😊😊😊😊😊
@user-xv9tz3qc7i
@user-xv9tz3qc7i 17 күн бұрын
එහෙනම් උබම script එක ලියපන්
@vijithasiriwardhana6964
@vijithasiriwardhana6964 17 күн бұрын
😂😂😂😂😂❤❤❤❤❤
@DelopaDelopa
@DelopaDelopa 17 күн бұрын
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉
@user-he8yq8wq2q
@user-he8yq8wq2q 17 күн бұрын
Mudiyaka mila keeyada?
@nodenekumer3016
@nodenekumer3016 17 күн бұрын
දැන් මොකද කරන්නෙ
@sadeepanisanjaya
@sadeepanisanjaya 16 күн бұрын
❤😂❤
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 17 күн бұрын
මංජරී මන්ත්‍රී ඊ⁣යෙ නැහැ දුකයි අද නම් ඉන්නවා සතුටුයි
@Nethukisinethma
@Nethukisinethma 17 күн бұрын
ඒත් අද කාංචි නෑනෙ💔
@nc.creation8803
@nc.creation8803 16 күн бұрын
මන්ත්‍රී වැරදි
@chalithsrimadushanwellala3119
@chalithsrimadushanwellala3119 17 күн бұрын
මන්ත්‍රීතුමා නං අද පොළොන්නරුවේ ඇවිල්ලා හොඳ පන් එකක් අරන් ගියේ
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 17 күн бұрын
මේ මන්ත්‍රී නම් 😐😒මෙයා නිසා කාංචි එක්ක මංජරි fighting කරන්නේ කාංචි ඔයාට ආදරේ නැත්තම් එලවන්න ඔය මන්ත්‍රීව 😒😆😆😆
@Nethukisinethma
@Nethukisinethma 17 күн бұрын
මන්ත්‍රී මේ දෙන්න ගෙන් කාටවත් ඇත්තටම ආදරේ නෑ,මංජරී ,කාංචි දෙන්න ම පව්.හැබැයි මංජරී දැනගන්න ඕනි මුලින්ම එයාගෙ වෙන්ඩ ඉන්න මිනිහාව හදාගන්න🤦දැන් ඉතින් කාංචි ව මරන්න ගිහින් ආයෙ හොද ම එකෙනුත් කනවා මංජරී 🤦😂හරි මෝඩයි එයා.කාංචනා එක්ක බැලුවම තාම මංජරී නිකං අත දරුවෙක් වගේ.අනික කාංචනා ව එයා මරනවා නම් කමක් නෑ face to face ඇවිත්.ඒත් මරන්න කියලා කියන්නෙත් අර මෙලෝ වැඩකට ඇති මෙන්දකට😂🤣
@user-eu6os8iw5j
@user-eu6os8iw5j 16 күн бұрын
@@Nethukisinethma ඒක ඇත්ත ඌ කාඩ් බෝඩ් වීරයෙක් 🤣🤣🤣🤣
@umangadesilva756
@umangadesilva756 16 күн бұрын
Adareth nathuwa manjari e gedara ringagana inne ai
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf 17 күн бұрын
Dilala butha thanakata awith wage aparade hitapu thana koi tharam hondada methana palu thanak
@umangadesilva756
@umangadesilva756 16 күн бұрын
Oya inne nawa jothiya
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 15 күн бұрын
❤❤❤🙏🙏🙏🙏🌷🌷🌷👍👍👍🇱🇰🇱🇰
@AshaLakshika
@AshaLakshika 17 күн бұрын
ටිං ටිං ඇත්තම හොරෙක් වගේ...
@user-we6es1ks8r
@user-we6es1ks8r 17 күн бұрын
❤❤❤❤❤
@renukamalkanthi3589
@renukamalkanthi3589 16 күн бұрын
❤❤❤❤
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 16 күн бұрын
❤❤❤❤❤
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 55 МЛН
HAPPY BIRTHDAY @mozabrick 🎉 #cat #funny
00:36
SOFIADELMONSTRO
Рет қаралды 18 МЛН
Kurullo Drama Season 01 Episode 02
18:25
Kurullo
Рет қаралды 5 М.
MrBeast Встретился С Сигмой😳 #shorts
0:48
a_ve_znali
Рет қаралды 3,6 МЛН
Grandma Cat - the Hot Dog Eating Champion #gaming #food #challenge  #cartoon
0:15
Super Emotional Stories
Рет қаралды 26 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
0:27
Паша Осадчий
Рет қаралды 9 МЛН