Circuskarayo (සර්කස්කාරයෝ) | Episode 229 | 15th July 2024 | Sirasa TV

  Рет қаралды 179,444

Sirasa TV

Sirasa TV

Күн бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#Circuskarayo #SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 110
@Pudumalokayak90
@Pudumalokayak90 Ай бұрын
බොනී ගැන කවුරුත් කතා නොකලට එයා හොද බොඩිගාර්ඩ් කෙනෙක්
@user-cm3eb1rk7f
@user-cm3eb1rk7f Ай бұрын
මී මැස්සා අදත් කතාව බලන්න ඇවිත් 😂😂😂
@ChamilaKumuduni-to2cx
@ChamilaKumuduni-to2cx Ай бұрын
😂😂😂
@Westwardsociety6793
@Westwardsociety6793 Ай бұрын
කව්ද අනෙ මේවා එඩිට් කරන්නෙ.
@uthpalanilukshi4543
@uthpalanilukshi4543 Ай бұрын
අනිත් katha වලත් ඉන්නවා දැක්කා
@KasunMax-d3z
@KasunMax-d3z Ай бұрын
බොනි💔 එයා සුපිරියට ඇක්ට් කරනවා💔
@Charithindeepa
@Charithindeepa Ай бұрын
මුල්ලෙ කියන එකාට අන්දන්න ඕනි මල් මල් ගවුමක්😹මු නම් හැබැයි කනවා කෑමක් ඒක sure😹
@ChandraSilva-ku7tf
@ChandraSilva-ku7tf Ай бұрын
හොදම රගපෑම මුල්ලෙවිතානගෙ
@nadeekasanjeewani5980
@nadeekasanjeewani5980 Ай бұрын
අැත්තමයි මුල්ලේවිතාන මරු 😃😃😃
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 Ай бұрын
ඇත්ත ටම මොකද ඒ මීමැස්සා හැමදාම එන්නේ😂😂😂
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
මංජරී ට දුන්නා වගේ මේ චීත්ත මුල්ලෙවිතානයා කාංචි ගෙන් හොද කණේ පාරක් කන කම් බලන් ඉන්නෙ මං නම් 😂👍
@jesminejayawardene7781
@jesminejayawardene7781 Ай бұрын
😂 අපි ටෙලි නාට්‍ය ජීවිතේ කොටසක් කරන්
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 Ай бұрын
Ithin halo api panala yan da😂
@user-eu6os8iw5j
@user-eu6os8iw5j Ай бұрын
@@jesminejayawardene7781 ඒක තමයි විනෝදෙ 😆😒🤣🤣🤣
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
@@dumindasrilalpalihawadana2512 😂😂😂
@Nethukisinethma
@Nethukisinethma Ай бұрын
@@jesminejayawardene7781 ඇත්ත හැබැයි 😂😁
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
අදත් වලියකට අර අඳීවිද මංජරී 😅 කැමති නේද මංජරීට සැර පහරක් තව වදිනව නම් නේද 😅😅😅
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n Ай бұрын
මමත් බලන් ඉන්නෙ මුල්ලෙවිතාන හොද කෑමක් කනකමි නාඩගමිකාරයො එකෙ වගෙ. ගහක එල්ලලා ගහන්න ඕනෙ. කෙලමි කියන නිසා
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
ඉස්සර වෙලා මුල්ලිවිතාන මුල්ලට කලා නම් 😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මුල්ලිවිතාන මැසේජ් කරනවා මංජරීට 😅😅😅
@dumindasrilalpalihawadana2512
@dumindasrilalpalihawadana2512 Ай бұрын
කතාව මැද එන මීමැස්සගෙ තේරැම හොයන මං😂😂😂
@RandikaSuresh
@RandikaSuresh Ай бұрын
ඒක හම්බුනොත් තේරුම මටත් ටිකක් කියන්න
@ShasiniEkanayeka
@ShasiniEkanayeka Ай бұрын
Mamat😂😂
@jamesduncan4076
@jamesduncan4076 Ай бұрын
මමත්
@ajithwanasundara586
@ajithwanasundara586 Ай бұрын
නිල මැස්සා
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
නිරෝ කිව්ව හරි .බෝඩිම මාරු කරා විතරයි ඩිලාට ටෙලියක් හම්බුනා 🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤.
@MCESPRO6996
@MCESPRO6996 Ай бұрын
මුල්ලෙවිතාන බොනියගෙන් කයි වගේ ලොකු පාට් දාගෙන ගිහින් 😂
@dinushawanniarachchi9425
@dinushawanniarachchi9425 Ай бұрын
මුල්ලෙවිතානයා මුලින්ම කන්නේ මන්ත්‍රී ගෙන්... හරි මචන් හරි තමයි 😂😂😂😂
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
මෙන්දක 😂😂😂😂 හෙට තමයි හොඳම හරිය😅
@nilugamage8996
@nilugamage8996 Ай бұрын
කොණ්ඩේ සායි බබාගේ වගේ 😅😅😅
@RoahiniRoshini-tw7vl
@RoahiniRoshini-tw7vl Ай бұрын
මේ මුල්‍යවිතානට ගවූමක්‌ මහන ගමන් ඉන්නේ 😂
@renunilushanilusha5098
@renunilushanilusha5098 Ай бұрын
😁😁😁
@wijesinghawijesingha8745
@wijesinghawijesingha8745 Ай бұрын
අද ජූලි 15 මිමැස්ස දෙපාරක් ගියා
@kushaniweerasinhe7350
@kushaniweerasinhe7350 Ай бұрын
මුල්ලවිතානට ගහන්ඩ ඕනෙ කන පැලෙන්න
@nayanadilrukshi-fe7ke
@nayanadilrukshi-fe7ke Ай бұрын
😂
@senithalochana3689
@senithalochana3689 Ай бұрын
කාංචනා nam superi ❤❤❤❤❤❤❤
@RandikaSuresh
@RandikaSuresh Ай бұрын
මුල්ලෙවිතාන කොයි වෙලේ හරි බොනියාගෙන් කන්නේ..😅
@dilupakumari1579
@dilupakumari1579 Ай бұрын
ඩිලාගෙනුයි විපුලන්තගෙනුයි කයි වගේ හොඳට 😅😅
@Thushara1056
@Thushara1056 Ай бұрын
දේශපාලන දැනුමක් නැති කාංචනා වගේ අය ඡන්දය ඉල්ලුවම රටේ මිනිස්සු ඉවරයි
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
මුල්ලෙවිතානයා ලගදීම කාංචනාගෙන් කනවා 😂😂😂
@jithairoshima7876
@jithairoshima7876 Ай бұрын
කට්ටිය ඒ ගමන මී මැස්සෙක් අල්ලාගෙන, යකු රටේ වෙන ප්‍රශ්න නැද්ද ළමයිනේ 😃😃😃
@nethmisansala-py9mf
@nethmisansala-py9mf Ай бұрын
ඩිලාගෙ ලස්සන 😊😊❤❤❤
@MAl-uv3ze
@MAl-uv3ze Ай бұрын
කොහෝමද බෝනි අරැගේ දත්ටික ගැලේවුවානමි සැපද කියලා තමා අහාන්න තියේන්නේ අපිට 😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@SanthiSanthi-ho9ef
@SanthiSanthi-ho9ef Ай бұрын
Kanchi dunna nam ekak mullevitharanata.. asawen enne balanna.❤❤❤❤.
@captaingalway8005
@captaingalway8005 Ай бұрын
කොළඹට මචං අනිනවා ටොක්ක මරූවට😂😂😂😂😂
@Saman707
@Saman707 Ай бұрын
ඩිලා ❤ විහාරා ආදරය 😊😊😊😊
@RasikaTharanga-zy9rb
@RasikaTharanga-zy9rb Ай бұрын
🎉
@mohamedazharmohamedazhar3276
@mohamedazharmohamedazhar3276 Ай бұрын
❤❤❤❤❤🎉🎉
@kushandananjaya2507
@kushandananjaya2507 Ай бұрын
මොකක්ද අනේ මේ මැස්සගේ seen එක දන්න අය කියන්නකො
@business1567
@business1567 Ай бұрын
හෙට විපුලයාගෙ ගැහිලි ටිකක් බලමු නේද 😂😂
@blessitapeiris6240
@blessitapeiris6240 Ай бұрын
මොකක්ද මේ මී මැස්සෙක් යන සීන් එක
@sriyaniweerasingha1939
@sriyaniweerasingha1939 Ай бұрын
😂😂😂😂😂😂😅
@beragalawindchillcottage1699
@beragalawindchillcottage1699 Ай бұрын
නිල මැස්සෙක් 😂
@user-eu6os8iw5j
@user-eu6os8iw5j Ай бұрын
🤣🤣🤣
@skcartoonclub2902
@skcartoonclub2902 Ай бұрын
ඌ බ්‍රහස්පතින්දා ඉන්දලා ඉන්නවා .එක පාරටම මතු වෙනවා .screan එකෙ ඉන්න එකෙක්
@roocreationssongs5522
@roocreationssongs5522 Ай бұрын
mama hithwe eliyen aapu ekek kiyla
@renunilushanilusha5098
@renunilushanilusha5098 Ай бұрын
කාංචනා ගේ චරිතය බාල්දු කරන්න එපා පිරිමියෙක් ළඟ .ජන්දය ක් පටලලා ඉවරයක් නැ .එකම තැන
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
❤😊😊😊
@heshani8989
@heshani8989 Ай бұрын
කියා දෙන්න තරම් එකෙ මී මැස්සා මොකද මේ පැත්තට ඇවිත් 😂
@user-mh7mf1cx6b
@user-mh7mf1cx6b Ай бұрын
@nandaniranasingha2248
@nandaniranasingha2248 Ай бұрын
කාංචියෝ...මුල්ලයාගේ කණත් පලපන්කෝ
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo Ай бұрын
කොහෙන්ද බන් මේ බබරෙක් යන්නෙ
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 Ай бұрын
හෙට හොදම දවස.නලුව රජ කෑමක් කන්නයි හදන්නෙ
@samithnishshanka
@samithnishshanka Ай бұрын
විපුලන්තය ඉල්ලන් කෑමක් වගේ හෙට😂. ඩිලාට පාඩුවක් නෑ hospital එකේ එකට ඉන්න පුලුවන් වෙයි වගේ😂
@Nik-88
@Nik-88 Ай бұрын
Now Kanchana is trying to attract the MP to challenge Manjari
@malishamihiran9871
@malishamihiran9871 Ай бұрын
Kauda inne
@crooswarnakulasuriyareetak5383
@crooswarnakulasuriyareetak5383 Ай бұрын
❤❤❤❤❤❤
@user-tw6qd8pq1n
@user-tw6qd8pq1n Ай бұрын
ඇයි හැම ටෙලිනාට්‍යයකම දෙබරෙක් කැරකෙන්නෙ
@user-je5cv1ix5h
@user-je5cv1ix5h Ай бұрын
❤❤❤❤👌👌👌👌👌👌👌👌👌
@Lgkrishan1993
@Lgkrishan1993 Ай бұрын
Mulle kannai yanne manthrigen 😂❤
@DisnaSadamali
@DisnaSadamali Ай бұрын
මි්මැස්සා ඉගිලෙන වාර ගාන සදහන් කර තෑගී දිනාගන්න 😄
@DineshDinesh-ee1vg
@DineshDinesh-ee1vg Ай бұрын
සිරසෙත් ම් මස්සා යනවනේ.
@user-xw9rk4yw7j
@user-xw9rk4yw7j Ай бұрын
මුල්ලෙවිතාන ලාත් ඉන්න ඕනේ ,නැත්නම් කතා ව එපා වෙනවා , ඇන්ටික් පිස්සා මහා වදයක්
@ajithkumaraherath1894
@ajithkumaraherath1894 Ай бұрын
හෙට තමයි සුපිරිම කොටස..විපුලන්තයි නලුවයි දෙන්නම කනවා😂😂
@Hasunaldimel
@Hasunaldimel Ай бұрын
මුල්ලෙට ටිකට්‍ එක හම්‍බෙයි වගේ😂
@samansenavirathna5814
@samansenavirathna5814 Ай бұрын
Thanks sirasa ❤❤❤saudi saman
@nayomihesanya8318
@nayomihesanya8318 Ай бұрын
mullevithana maru❤
@IsuruSugath-iq2vv
@IsuruSugath-iq2vv Ай бұрын
මේ මී මැස්සා කැමරාව පස්සේ හැමදාම එනවද
@user-nj1ls3zj4x
@user-nj1ls3zj4x Ай бұрын
Dila.lkssani.konde.kapala.heta.niyamai.😊😊😊😊
@RasikaTharanga-zy9rb
@RasikaTharanga-zy9rb Ай бұрын
😜
@priyanthasobaniw.m529
@priyanthasobaniw.m529 Ай бұрын
Inno
@Skwsamanthi
@Skwsamanthi Ай бұрын
මංජලි මුල්ලෙව බැදගත්තා නන් හරි
@nalakadulanga3288
@nalakadulanga3288 Ай бұрын
Drama eka winadi 10k wath na neda
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c Ай бұрын
Ane man balagena inne mullivithana kanchanagen kane parak kanakan😂😂
@RasikaTharanga-zy9rb
@RasikaTharanga-zy9rb Ай бұрын
O oii
@SarathRadalage
@SarathRadalage Ай бұрын
Kanchanage neth walin ayadinne MP fe adaraya!
@seetaseeta4417
@seetaseeta4417 Ай бұрын
❤❤❤❤👌👍🌹😎😎😎😍
@champikamahagama7464
@champikamahagama7464 Ай бұрын
Neela pAbalu eketh mee massek karakenwa
@ajithsamarathunga6365
@ajithsamarathunga6365 Ай бұрын
Thwapodden tv eka kudu
@user-fr7yh6by8w
@user-fr7yh6by8w Ай бұрын
Wipulanthayata hodama kama wage
@user-xg2pk6zk4c
@user-xg2pk6zk4c Ай бұрын
Aiyo me babare k avithne😮😮😮
@virginiafernandomoratuwasr2287
@virginiafernandomoratuwasr2287 Ай бұрын
මූල්ලෙවිතාන 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭ආදරයට උදව් කරනවා 👍👍👍👍👍👍👍👍🤭🤭🤭🤭🤭👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍talks 🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭දිනන අශ්වයා🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😀😀😀😃😃
@Lgkrishan1993
@Lgkrishan1993 Ай бұрын
Wipulantha lept😂 heta
@MaduMadu125-lc6jc
@MaduMadu125-lc6jc Ай бұрын
මොකද්ද මෙ ම් මැස්සෙක් යන්නෙ....
@sithiralandage5269
@sithiralandage5269 Ай бұрын
4:09 මේ මී මැස්ස යන seen එක මොකක්ද... කලින් ep එකෙත් ගියා...
@samanpadmasiri2293
@samanpadmasiri2293 Ай бұрын
Ow ow mokadda me mi massage kathandare
@user-kt2qi3xl5s
@user-kt2qi3xl5s Ай бұрын
Konde kapala kathayi
@karunadasasamarawickrama1407
@karunadasasamarawickrama1407 Ай бұрын
❤❤❤🎉🎉🎉w@🙏🙏🙏👍👍👍
@thilinishashikala4731
@thilinishashikala4731 Ай бұрын
Mkda me meemassek karakenne ane 😂😂😂
@nalanipadmalatha8652
@nalanipadmalatha8652 Ай бұрын
Aluth bodima wasanawantai wage.
@maheeshinayanathara1933
@maheeshinayanathara1933 Ай бұрын
❤️❤️
@samanexcavator8766
@samanexcavator8766 Ай бұрын
❤️❤️❤️
@kumarihearath813
@kumarihearath813 Ай бұрын
❤❤❤
@user-we6es1ks8r
@user-we6es1ks8r Ай бұрын
❤❤❤
@RanMobileArcade
@RanMobileArcade Ай бұрын
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 15 МЛН
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 361 М.
පරණ පුරුදු සටන  | සටන | Satana 03.09.2024
2:24:05
Newsfirst Sri Lanka
Рет қаралды 85 М.
කාගම හිමිගේ වටිනා බණක් ( හොර මගුල් )
24:00
Paradeese | Episode 30 - (2024-09-06) | ITN
18:00
ITN Sri Lanka
Рет қаралды 283 М.
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН