Рет қаралды 18,001
Cisco Packet Tracer software එකෙන් සරල ව L2 switch එකක් භාවිත කර LAN (Local Area Network) එකක් නිර්මාණය කර ගන්නා ආකාරය සරල ව සිංහලෙන් ඉගෙන ගන්න.
Switch Types, Switch Models, Switch ports, Router Models ගැන ප්‍රායෝගික දැනුම ඇසුරෙන් වෙනස් ම ආකාරයකට ඉගෙන ගන්න.
21:17 සිසුන්ගේ ගැටලුවලට පිළිතුරු සරල ව
22:17 සිසුන්ගේ පිළිතුරුවලට ගැඹුරින් පැහැදිලි කිරීම්
-------------------------------------------------------------------------------------------------
Cisco Virtual Academy එකට free Sign Up වෙන්න පහළ link එකෙන්.
www.netacad.co...
-------------------------------------------------------------------------------------------------
Download Cisco Packet Tracer 8.0 from Cisco official site (මුලින් උඩ link එකෙන් තමන්ට Cisco account එකක් හදා ගෙන ඉන්න ඕනි).
www.netacad.co...
එහෙම නැත්නම් පහළ link එකෙන් ඕනෑ ම Cisco Packet Tracer software version එකක් download කර ගන්නත් පුලුවන්.
www.computerne...
--------------------------------------------------------------------------------------------------
Cisco දිගට ම ඉගෙන ගන්න කැමති අයට pathway එක, exams, certifications ගැන දැන ගන්න පහළ link එකෙන් පුලුවන්.
www.cisco.com/...
--------------------------------------------------------------------------------------------------
ඔබටත් ගැටලු ඇත්නම් comment කරන්න.
දිගට ම ඉගෙන ගන්න කැමති අය අපේ Channel එක Subscribe කරලා අපිත් එක්ක දිගට ම රැඳිලා ඉන්න.
අලුත් දෙයක් ඉගෙන ගත්තනම් video එක Like කරලා යහළුවන්ටත් දැන ගන්න share කරන්න.
මෙම videoවේ දෙවෙනි කොටස සමගින් ළගදී ම හමු වෙමු.
කලින් කරපු videos බලන්න:
========================
• Introduce DIGITAL HEAR... - Introduce DIGITAL HEART IT Academy
• 2021 O/L ICT Model Pap... - 2020 O/L ICT Model Paper (MCQ)
ඔබට ජය ප්‍රාර්ථනා කරමු.
Stay Home, Stay Safe.
DIGITAL HEART IT Academy
/ digitalheartitacademy