Developer or Network Engineer? Networking ඉගෙන්න ගන්න සියළු දෙනා දැන ගත යුතුම දේ.

  Рет қаралды 19,330

Vibernets Streaming

Vibernets Streaming

3 жыл бұрын

ඔබ දැනටමත් Networking ඉගෙන ගන්නවානම්, නැත්නම් රැකියාවක් කරනවානම් සහතිකවම ඔබේ අරමුණ වී ඇත්තේ හොඳ වැටුපක් සමඟ සාර්ථක Network Engineer කෙනෙක් වීමට විය යුතුයි.එසේනම් ලෝකය තාක්ෂණයෙන් ඉදිරියට යන්නේ කෙසේද අප එයට අනුගත නොවුනහොත් නිතැතින්ම අපට ලැබීමට නියමිත හොඳ අවස්ථාවන් මග හැරී යාම වැළක්විය නොහැකිය.ඉදිරියට Network Engineer කෙනෙකුට Developer කෙනෙක්ගේ කාර්ය භාරයද කිරීමට සිදු වෙයි.එනම් ඔබ Python, Linux, Ansible, SDWAN වැනි දේවල් ගැන ඉගෙන ගත යුතුමය.දැනටමත් ලංකාවේ පවා Internet Services Providers ලා බොහොමයක් මෙම දේවල් අත් හදා බලමින් සිටින මොහොතක්.ඔබ මේ දේවල් ඉගෙන ගන්නවා යනු ISP කෙනෙක් ළඟ රැකියාවක් ලබා ගැනීමට පවා හොඳ අවස්තාවක් ඔබට ඇත.
මගේ උපදෙසනම් ඔබ CISCO,Linux,Python,Cloud,Virtualization & Network Security(Ethical Hacking) වැනි දේවල් ගැන දැනුවත්නම් ඔබේ ඉදිරි ගමන ගැන බිය විය යුතු නැත.
1. Study with Vibernets: / vibernets
2. Join Our Study Group: / ccnastudygroup
3. Vibernets Streaming Page: / vibernetsstreaming
Share & Subscribe!

Пікірлер: 55
@shashinikarunaratne5697
@shashinikarunaratne5697 3 жыл бұрын
E update ek gdk useful💜Thank you sir.
@PoornaRodrigo
@PoornaRodrigo 6 ай бұрын
ඇත්තටම වටිනවා වීඩියෝ එක 💓
@thisarutheekshana9077
@thisarutheekshana9077 3 жыл бұрын
ලස්සනට වැඩේ කරනවා නියමයි සර්....👍
@TheMapMaker
@TheMapMaker 3 жыл бұрын
💜💜 අලුතින් industry එකට එන්න ඉන්න අයට මාරම වටිනවා...😍😍
@udararangana6236
@udararangana6236 3 жыл бұрын
ඒකනම් මාර වැදගත් සර්❤️
@epic_clips582
@epic_clips582 3 жыл бұрын
thank you sir nodanna dewal godak igena gaththa
@nironu1
@nironu1 3 жыл бұрын
වටිනවා
@lahiruka
@lahiruka 3 жыл бұрын
ඉතාම වැදගත් මාතෘකාවක් සර්.. 😍😍🧡
@kanishkasl1688
@kanishkasl1688 3 жыл бұрын
Thank you sir❤️❤️
@asiribandara
@asiribandara 3 жыл бұрын
නියමයි සර්
@minoshchalanka9321
@minoshchalanka9321 2 жыл бұрын
thanks sir really appreciated for your guide need a support
@dhanushkamahesh9151
@dhanushkamahesh9151 3 жыл бұрын
සර් desktop එකක් ඇසෙම්බල් කරද්දින් බලන්න ඔන දේවල් ස්පීඩ් මැච් කරන විදිහ සහ ඇසෙම්බල් කිරිම ගැන වීඩියෝ එකක් කරන්නකො💕💕💕
@HarshaPerera
@HarshaPerera 3 жыл бұрын
informative video
@resandasandul1291
@resandasandul1291 3 жыл бұрын
supirima kathawak
@srilankanhot2496
@srilankanhot2496 3 жыл бұрын
thank you
@chamikamalshan7167
@chamikamalshan7167 3 жыл бұрын
keep it up sir
@nikinisulekana9109
@nikinisulekana9109 2 жыл бұрын
Godak hodai ser
@Mr-tc2sc
@Mr-tc2sc 3 жыл бұрын
බොහොම ස්තුතියි! ඉදිරියට touch කරන්න ඕනි fields ටික දැන් පැහැදිලි. Ansible ඕනේ නෑ කියලා අතහැරලා තිබ්බේ. දැන් ආයෙ ඉගෙනගන්න පටන් ගන්න ඕනි.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Ansible අනිවාර්‍යෙන් අවශ්‍යයි.RHCE Exam අලුත් syllabus එකෙත් සම්පූර්ණයෙන් තියෙන්නෙ Ansible.තව puppet & chef දෙකත් දැන ගන්න එක හොදයි.නමුත් ජනප්‍රිය Ansible මොකද cient node එකේ Agent කෙනෙක් run කරන්න උවමනා නැති නිසා.
@Mr-tc2sc
@Mr-tc2sc 3 жыл бұрын
@@VibernetsStreaming බොහොම ස්තුතියි උපදෙස් වලට. 👍
@pawaraadhithya7413
@pawaraadhithya7413 3 жыл бұрын
❤️❤️
@navodyaekanayaka6611
@navodyaekanayaka6611 3 жыл бұрын
❤️❤️❤️
@vimukthid2192
@vimukthid2192 3 жыл бұрын
❤️
@malindaeshanga5715
@malindaeshanga5715 3 жыл бұрын
😍😍
@tharangapriyadarshana6125
@tharangapriyadarshana6125 3 жыл бұрын
❤❤❤❤
@madupanimsara1779
@madupanimsara1779 3 жыл бұрын
සර්, මන් a/l වලට technology කලේ... මගේ ආසාව තියෙන්නේ networking පැත්තට... මට ඉස්සරහට යන්න තියෙන පාරවල් මොනාද.... රජයේ විශ්ව විදයලවල මේ සම්බන්ධව තියෙන course මොනාද... පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද සර්...❤️❤️
@loveyoumusic5957
@loveyoumusic5957 3 жыл бұрын
😍
@KaVinDu_x64
@KaVinDu_x64 3 жыл бұрын
sir ge video balanna aasi kammali hithenna hodata kiyala denawa
@mrchathu461
@mrchathu461 3 жыл бұрын
Sir oya job deken ekakata Hari yanawanam yanna ona widi video ekakin gennako
@dinabro5739
@dinabro5739 3 жыл бұрын
wow
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
man bio walin 2021/2022 A/L kale,uwa wellasse campus eke science and technology degree eka karanne,eke programing,mechartronik igana ganna thiye,mechartronik degree ekak ganna inne,eken it feld eke job ekak karanna puluwanda.softwre,developer engineer,nectwork adi job ekak karanna puluwanda .nathnam mechartronik wala job market eka hodaida , monawada thiyena jobs,reply ekak one
@dinuthkaushila8403
@dinuthkaushila8403 3 жыл бұрын
❤️❤️❤️😍😍❤️❤️❤️
@Abhishek-dr9ei
@Abhishek-dr9ei 3 жыл бұрын
Cyber security start karanne kohomada? Kiyala vedio ekak karanna puluwanda
@superhero5806
@superhero5806 3 жыл бұрын
Sir ,sliit campus 1 network engineer hodada ? Job tiyenwda ?
@gayanukasathnada9686
@gayanukasathnada9686 3 жыл бұрын
Sir Class ehema karanne nedda????
@erangamadubashana
@erangamadubashana 3 жыл бұрын
සර් vibernets ෆේස්බුක් පේජ් එකේ දාන දේවල් ට්විටර් හෝ ඉන්ස්ටග්‍රෑම් ගෲප් එකක් හදලා ඒකෙත් දාන්නකො...
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඒ ගැන අදහස තියෙනවා.ඒකත් ඉස්සරහට කරමු
@gsc317
@gsc317 2 жыл бұрын
Cisco exam Tika liyala barida network engineer kenek wenna.degree ekak onimada
@sltharuksudio7922
@sltharuksudio7922 2 жыл бұрын
Oba thuma Mona feels ekada karanne?
@PoornaRodrigo
@PoornaRodrigo 6 ай бұрын
Part2 dannako
@thushantheekshana2889
@thushantheekshana2889 3 жыл бұрын
මුල ඉදන් python ඉගෙන ගන්න video serious එකක කරන්නකො ...නැත්තම් හොදට කියලා දෙන youtuber කෙනෙක් කියන්නකො
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
ඉදිරියට කරන්න අදහසක් තියෙනවා.දැනට KZbin එකේ බලන්න.ගොඩක් channels තියෙනවා
@lzonetechnology2418
@lzonetechnology2418 2 жыл бұрын
මම දැනට NETWORKING ,FIBER OPTICS, IP CAMARA INSTALLATION තාක්ෂණික ශිල්පියකු හැටියට කටයුතු කරනවා.සාමාන්‍ය පෙලට පමනක් අධ්‍යාපනය හදාරා තිබෙනවා...ඉදිරියේදි මම ගමන්කල යුතු මාර්ගය හා මෙම අංශයේ ඉදිරි ගමන අධ්‍යාපන ලබා නැති ක්ෂේත්‍රයේ දැනුම ඇති අයට ගමනකල යුතු මාර්ගය ගැන පහැදිලි VIDEO එකක් දෙන්න පුළුවන්ද SIR...
@thusarindunimsr7148
@thusarindunimsr7148 Жыл бұрын
Salary eka kochchara hambenawada
@oshadhaperera4582
@oshadhaperera4582 3 жыл бұрын
Networking gana basic level eke idan study karanna hoda koheda. Part time study karanna..
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
facebook.com/vibernets
@oshadhaperera4582
@oshadhaperera4582 3 жыл бұрын
@@VibernetsStreaming thanks...👍👍
@denuwansisikelum5438
@denuwansisikelum5438 7 ай бұрын
Sir wa contact karganne kohomada
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
Sir CLI mode aka kiwwe mokkda sir.
@VibernetsStreaming
@VibernetsStreaming 3 жыл бұрын
Command Line Interface eka. Api router ekak config karanna putty,secure CRT wage softwares use karanawa.ewa use karala api configure karanne e software wala ena terminal eken
@sasindu3320
@sasindu3320 3 жыл бұрын
@@VibernetsStreaming thank you sir.
@chamindahettiarachchi2292
@chamindahettiarachchi2292 3 жыл бұрын
software එකක් හදන හැටි කියලා දෙන්න බ්‍රෝ
@user-fe4bq3vd3v
@user-fe4bq3vd3v 3 жыл бұрын
58 like........
@sujithwanigasekara5453
@sujithwanigasekara5453 3 жыл бұрын
❤️❤️❤️
@dahamne
@dahamne 3 жыл бұрын
❤️❤️❤️❤️
චීනෙන් ආව Huawei - Who is Huawei?
6:32
Vibernets Streaming
Рет қаралды 7 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41
ROCK PAPER SCISSOR! (55 MLN SUBS!) feat @PANDAGIRLOFFICIAL #shorts
00:31
Internet in SriLanka Ep 03 - Fiber Optic Cables
9:26
Vibernets Streaming
Рет қаралды 24 М.
Facebook, WhatsApp සහ Instagram සියල්ල Down කරපු BGP
23:15
Internet in Sri Lanka Ep 04 - Microwave Links
10:22
Vibernets Streaming
Рет қаралды 27 М.
How to become Network Engineer Sri Lanka
11:44
Geekpranee
Рет қаралды 2,8 М.
Пробую самое сладкое вещество во Вселенной
00:41