කෑලෑ City එකේ රවුමක් | කවුරුත් නොදන්න ඩාවින් city එකේ රවුමක් | Darwin | Australia

  Рет қаралды 19,796

මාලි එක්ක රෝන්දේ  ( Mali Ekka Ronde)

මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)

Жыл бұрын

Hi All
ඔයාල ගොඩක් අහන්නේ ඩාවින් city එක ගැනනෙ. ඔන්න ගෙනව පුංචි tour එකක්.
#mali_ekka_ronde #sinhalavlogs #sinhalavlogs #darwin #darwincity #sinhala #lankaninaustralia #travelsrilanka #australiandream

Пікірлер: 65
@lahirulahirumadusanka4230
@lahirulahirumadusanka4230 Жыл бұрын
Man denata koriyawe inne..eth akkige video balanawa jaya wewa
@user-zc7gp3rm9m
@user-zc7gp3rm9m 3 ай бұрын
Wow lasanai, lasan video ekkak. Ms ge Mother harima Hahinsaka penumak thiyenne. Budusaranai
@senuwithfamily
@senuwithfamily Жыл бұрын
මම ඉන්නේ italy wala ඒත් ඔයා දාන හැම වීඩියෝ එකක් ම හරිම ආසාවෙන් බලනවා ඒ ඔයාගේ ලස්සන කටහඬ නිසාමයි ඇත්තමයි මම මීට කලිනුත් කියලා තියෙනවා 🎉ඔයාගේ කටහඬ මටනම් මායාවක් කියලා❤❤ හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි අම්මේ, මාලි ඔයාටත්❤❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
ඔව් ඔව් ඔයගේ ඒ comment එක මට මතකයි.thank you senu. ඔයාගෙ words මාව motivate කරනවා.. ❤️❤️❤️❤️
@senuwithfamily
@senuwithfamily Жыл бұрын
@@maliekkaronde ❤
@Dilininimsra.
@Dilininimsra. Жыл бұрын
amazing 🥰❤️❤️
@nimeshakarunarathna6008
@nimeshakarunarathna6008 Жыл бұрын
ලස්සනයි ❤
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
ශෝයිම ශෝයි නියමයි අක්කි ඔයාලට බුදු සරණයි
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Thank you
@asanka3362
@asanka3362 Жыл бұрын
Nice video 🌹🌹🌹
@chamarathilak6489
@chamarathilak6489 Жыл бұрын
ලස්සනයි ❤❤❤🎉🎉🎉parisamata ena
@waranganakag2478
@waranganakag2478 11 ай бұрын
Harima ලස්සනයි oya gana adambarai , nangi nursing karanna age limit ekak thiyanawa da?
@senurisamarasinghe8049
@senurisamarasinghe8049 Жыл бұрын
අක්කි හොඳට කනවා නේ දැන් අම්මි නිසා😂 දැන් තව ලස්සන වෙලා..voice එක නම් මාරම ලස්සනයි අක්කියො ඔයාගෙ❤🎉 greetings ❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
දැන් gym නෑ. අම්මි උයනව මං කනවා.. පෙනව නේ size එක 🤣
@MalmiUdara-sl8sy
@MalmiUdara-sl8sy Жыл бұрын
මිස් ඕස්ට්‍රේලියා වට allied health assistant එන්න පුළුවන් ද ලංකාවෙ ඉදල මන් දැක්කා කෝස් එකක් තියෙනව ඔන්ලයින් ...පුළුවන් නම් එ ගැන විඩියො එකක් කරන්නකො 😊😇
@sagarijayatilaka4926
@sagarijayatilaka4926 Жыл бұрын
ලස්සනයි අදත් video එක ❤️❤️. City එක හරිම calm නේද? සෙනග හරි අඩුයි වගේ, මෙහෙ නම් 5.30pm කියන්නේ ඔනේම city එකක් full crowded.
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
ඔව්. දවල්ට ටිකක් busy. 4.30office off උනම ඔක්කොම ගෙවල් වල
@tmvajira8865
@tmvajira8865 4 ай бұрын
අම්ම හරි සතුටින්.... ඔයාට ගොඩක් පිං
@maliekkaronde
@maliekkaronde 4 ай бұрын
😍
@priyanjaliparera2368
@priyanjaliparera2368 Жыл бұрын
Ammt a අරන් දුන්න machine Eke gatha tana Brand eke දෙන්න pls😂😂
@shehani2796
@shehani2796 Жыл бұрын
Akke private nursing degree ekak ( nsbm wage) kroth ausi wla nurse kenek wenna brida?
@Oshan_Nissanka
@Oshan_Nissanka Жыл бұрын
@fitsam3472
@fitsam3472 Жыл бұрын
Wowowow❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
😍
@hasanthalakruwan8578
@hasanthalakruwan8578 Жыл бұрын
Wow niyama calm city ekak❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
❤️
@yash2293
@yash2293 Жыл бұрын
❤❤
@dhanuliyanage5380
@dhanuliyanage5380 Жыл бұрын
🖤🖤
@aselhettiarachchi7674
@aselhettiarachchi7674 Жыл бұрын
Darwin wala part time jobs godak thiyanawa da ? Adui da
@user-zv7sz2od1d
@user-zv7sz2od1d Жыл бұрын
අමිමා කවදද ලංකාවට යන්ෙන්
@kusumsiriweera3489
@kusumsiriweera3489 11 ай бұрын
Ane miss mata job offer ekak hoyaganda udaw karanda puluwanda please
@warshanapthali1711
@warshanapthali1711 Жыл бұрын
Ane nikn oya ekkama ekata darwin wlata giya wage denenne akkii❤😗 jesupihitai ammitai oyataii❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Ekane napthali.. 🙂🙂 එහෙනම් ඔයාට ඩාවිනුත් පෙන්නුවා මං
@warshanapthali1711
@warshanapthali1711 Жыл бұрын
@@maliekkaronde ekane oyta mechchra adree❤😗
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Sweet mum 💜💜💜👏🙏🙏
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
🤗
@fitsam3472
@fitsam3472 Жыл бұрын
Pride months eke celebrat kare nadda davin wala 🌈
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Kala
@user-ru3pu8ru6b
@user-ru3pu8ru6b Жыл бұрын
Adaraneeya oya. Mama Pody 2k ekka harima asarana wela enne. Harima dukai me wage msg dannat. Puluwan nam mata machine ekak ganna puluwan widiyata udaw karanna. Jeewat wenna. Dannawa oya nidimaragena harima duk widala duk widagena hambakaranne kiyala.
@pradeepajayasekara1103
@pradeepajayasekara1103 Жыл бұрын
ඇබොරිජිනලස්ලගෙන් විදේශිකයනට කරදරයිද? සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක්ට ජීවත්වෙන්න ආරක්ශිතයිද?
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 Жыл бұрын
Very peaceful city.
@nipuniprathisha
@nipuniprathisha Жыл бұрын
Heta idala math lankawe nts yanawa akke🤗🤗🤗aurudu 4 k balan idala.lokuma aim eka kawadahari ausy wala nurse kenek wena eka.e wenuwen loku kapakirimk karannath mn sudanam😌😊
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Good luck nangi.wish you all the best for your long time plan
@nipuniprathisha
@nipuniprathisha Жыл бұрын
Thank you akke.🥰🥰🥰
@nirupasriyani4309
@nirupasriyani4309 Жыл бұрын
මලී දුව oyata PR ලබාගන්න අවුරුදු කීයක් ගියද
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Graduate wela awuruddakin wage
@piyumithakshila2119
@piyumithakshila2119 Жыл бұрын
Ammige kama kala kella mahath wela
@dushanthatilakaratna249
@dushanthatilakaratna249 Жыл бұрын
Darwin lankawa wageda ?.
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
Ow
@dilmiperera8827
@dilmiperera8827 11 ай бұрын
ඩාවින් වල winter එකක් නෑ නේද? 😁
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
හී හිනෙන් තමයි. 😃 මෙහෙ ලංකාව වගෙ tropical. සමකය ආසන්න නිසා
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
නෑ
@shanalifernando4193
@shanalifernando4193 Жыл бұрын
Is the crime in Dawin bad compared to Sri Lanka? Would appriciate if you can do a video on this topic facing it as a Sri Lankan. Thank you for your videos
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Will do
@gayanmallawa6126
@gayanmallawa6126 Жыл бұрын
කෝ හිම පෙන්නුවෙ නෑ නෙ ඩාවින් වල 😜
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Bari una bola 😂 thawa masekin witara watenne
@gayanmallawa6126
@gayanmallawa6126 Жыл бұрын
@@maliekkaronde 🤣🤣
@renesmeemithara
@renesmeemithara 8 ай бұрын
​@@maliekkaronde hima watenwada oheta
@RaninduR
@RaninduR Жыл бұрын
අක්කී ඇත්තටම job නැද්ද? Jobs හොයාගන්න විදිහ ගැන video එකක් කරන්නකෝ❤
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
Part time Jobs thiyenawa.
@howtostudye5418
@howtostudye5418 Жыл бұрын
ඔයා වෙන ඇඩිලේඩ්,මෙල්බන් වගේ පැත්තකට යන්න ආස නැද්ද මාලි❤
@maliekkaronde
@maliekkaronde 11 ай бұрын
ඒ දෙකම ආස නෑ settle වෙන්න නම්
@chitraperera1025
@chitraperera1025 11 ай бұрын
වෙන ස්ටේට්ස් වල නම් තමන්ට ඕන විදිහට හරි තමන්ට කැමති අයුරින් පාර පනින්නට බෑ නංගී.පොලිසි යන්න වෙයි.මම කියන්නේ මෙල්බන් ඇඩිලෙඩ් හරි සිඩ්නි වගෙ තැන්.
@Kaveesh-zj9kf
@Kaveesh-zj9kf Жыл бұрын
❤️
@maliekkaronde
@maliekkaronde Жыл бұрын
❤️
Day Vlog | Night හතරක් | ඕස්ට්‍රේලියාවේ Nursing ජීවිතේ | Darwin | Australia
34:33
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 43 М.
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 199 МЛН
Inside Out 2: Who is the strongest? Joy vs Envy vs Anger #shorts #animation
00:22
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 14 МЛН
Sydney vs Adelaide | Australia Sinhala | #yakagewada
14:36
Yakagewada
Рет қаралды 27 М.
බාලි වල අවුල්ම දවස.. | I was scammed | Mali in Bali රෝන්දේ | Ep 8
16:24
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 12 М.
පැය 24 යි | job දෙකයි | නිදාගන්නත්  සල්ලි ලැබුනා | Day Vlog | Australia
27:07
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 39 М.
රු. ??? Tokyo හොටෙල් Room Tour | Budget travel | hotel review
15:36
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 10 М.