බාලි වල අවුල්ම දවස.. | I was scammed | Mali in Bali රෝන්දේ | Ep 8

  Рет қаралды 12,503

මාලි එක්ක රෝන්දේ  ( Mali Ekka Ronde)

මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)

Күн бұрын

Пікірлер: 43
@AN-fi2ck
@AN-fi2ck 9 ай бұрын
අක්කගෙ වීඩියෝ බලලා හිත හදාගන්න වාර අනන්තයි. තනියම වැඩ කරගන්න හැටි හරිම strong කෙනෙක් ! God bless you
@tharushadewmi1432
@tharushadewmi1432 9 ай бұрын
Fan එක ගත්ත shop එකේ තිබුනු බෝඩ් ටික කියවපු මම..🥲🤌
@maliekkaronde
@maliekkaronde 9 ай бұрын
😂 man දැක්කෙත් දැන් 😂
@subodaful
@subodaful 9 ай бұрын
Mamath 😂 😂😂😂😂
@DewminiRanathunga
@DewminiRanathunga 9 ай бұрын
My demon series මේ දවස් වල මමත් බලන කැමතිම එකක් 😊
@twinsmommySL
@twinsmommySL 9 ай бұрын
සතුටින් ඉන්න මාලි නංගියේ ආදරෙයි
@ශශිනි
@ශශිනි 9 ай бұрын
Skin එක ගැනත් හිතන්න අක්කා තාම තරුණයිනේ අනික ඔහේ හොද products තියෙනවනේ
@mashi2444
@mashi2444 9 ай бұрын
මෙයාගේ skin එක මටනම් කිසිම ගැටලුවක් නැහැ.දැන් අනික මෙයාගේ skin එක හොදයි කලින්ට වැඩිය හොදයි ලස්සනයි.මගේ මූණ එක්ක බලද්දී අක්කා ගොඩක් ලස්සනයි.මම පුදුම දුකකින් ඉන්නේ මෙහේ මොනවා ගෑවත් හරි යන්නේ නැහැ මම මිනිස්සු ඉන්න තැන් වල වැඩිය යන්නේ නැහැ පුදුම දුකක් තියෙන්නේ.ඒ අතින් අක්කා ගොඩක් ලස්සනයි ❤❤❤❤
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@mashi2444 ඔයාට ඉතින් එයාගේ skin එක ගැටලුවක් වෙන්නේ කෝමද ඒක එයාගෙන්...බලන අයට පේනවා damage වෙලා කියලා මොකද වෙන්නේ treatment කරන්න කිව්වට ...හොද treatment කරොත් මූණ හදාගන්න පුලුවන් ordinary product වලින් ලංකාවේ ගනන් උනාට ඕස්ට්‍රේලියාවේ ඕවා ගන්න ලේසි
@saranya549
@saranya549 9 ай бұрын
@@mashi2444me too
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@mashi2444 ඒ ඔයාට මෙයාගේ skin damage ගොඩක් දන්න අය දන්නවා ඒක
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@mashi2444 skin doctor කෙනෙක් meet වෙන්න හොද products පාවිච්චි කරන්න එයාලා නියම කරන
@subhashakauminie2339
@subhashakauminie2339 9 ай бұрын
Harima karadarayak neda une 😢🥺. Parissamin hama wadakma karaganna ❤ . Man akkage video balanna gaththe hari ahamben , aththatama akkage video wala igenaganna dewal godak thiyenawa mata ❤ man jeewithe hugak dewal walata bana banama hitiye , eth dan man akkagen deyak igena gaththa e thama hama deyak dihama hoda vidihata balanna ena hama prashnekatama hodata face karanna , akkata thank you ❤ , e wagema akka karana kiyana hama wadakma athi sarthaka vidihata karaganna shakthiya wasanawa labewa kiyala prarthana karanawa mam ❤️❤️❤️❤️❤️
@chamalmenaka1325
@chamalmenaka1325 9 ай бұрын
Kohomada scam une...vedio ekak a gana karaoth hodai wage anith ayata ehema nowenna...
@bambibambikush
@bambibambikush 9 ай бұрын
My demon th baluwa nethaaaaaa😍😍 Ammo scam una kiuwama bayat hitenawa 😢
@SugandhikaKumari-mn3zw
@SugandhikaKumari-mn3zw 9 ай бұрын
Adarei akke oya lankaww nama loketama geniyanawa❤️❤️❤️
@DevikaKumari-s8l
@DevikaKumari-s8l 9 ай бұрын
Bs nangi. Adareiy
@DulansBridel
@DulansBridel 9 ай бұрын
දානකන් බලන් හිටියේ මැණික❤
@dewmiashara277
@dewmiashara277 9 ай бұрын
Let's be positive akki,$100 හරි ඉතිරි උනානෙ 🥺❤️
@Rohith7350
@Rohith7350 9 ай бұрын
Hai sis .mn 2 years experience thiyena registered nurse kenek. Mn Australian ACWA skill assessment karala positive outcome ekak thiyei. Mn kare aged care assistant ekata. Mata den sponsor kenek hoya ganna thiyenne. E gena oya details mokuth dannavada
@Dilininimsra.
@Dilininimsra. 9 ай бұрын
Stay saft akkiya ❤️
@manuridil8070
@manuridil8070 9 ай бұрын
Hope everything is okay Mali! We love your videos and thanks for the positivity that you bring to us. Stay safe xx
@rohinarodrigo9023
@rohinarodrigo9023 9 ай бұрын
Don't worry dear that's the way the world is you have to be very careful everywhere you get scammers I hope you are okay now next time when you are traveling be careful and be safe God bless 🙏 take care 😘
@MaheshiIsurunee-hd5jq
@MaheshiIsurunee-hd5jq 8 ай бұрын
Me kheda akke
@darshikaabagahakubura7303
@darshikaabagahakubura7303 9 ай бұрын
SCAMMED UNE kohomada janiyooooo..matath aul oya aulan iddiii..... thawa kanakuta danaganna eka kiynna suduuu..
@monayawijerathna9167
@monayawijerathna9167 9 ай бұрын
❤ love you girl 🌹
@Oshan_Nissanka
@Oshan_Nissanka 9 ай бұрын
@saranya549
@saranya549 9 ай бұрын
❤❤❤
@D.manjulaGunarathna
@D.manjulaGunarathna 9 ай бұрын
❤❤❤❤❤❤
@SaviniFernando-gv2ho
@SaviniFernando-gv2ho 9 ай бұрын
❤❤️❤️
@jayanichathurika1216
@jayanichathurika1216 9 ай бұрын
Dawasa gane blnwa oyage vlog awith da kiyal🥺
@ශශිනි
@ශශිනි 9 ай бұрын
Ai notification enne nedda😂
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@jayanichathurika1216 gon kth kiyddi comment dnn hithenw bn mkd notifications enwne dawasa gene blnn one nene🤣awadane gnna boru krnn ep
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@jayanichathurika1216 ඒක වෙන්න ඇති දවසගානේ ඇවිල්ලා video දාලද බලන්නේ ඒක අනුන්ගේ දේවල් හෙවිල්ලක් නෙමේද යකු😅😅😅මේම ගොන් ගස්...යකෝ notifications 4n එකේ display එකේ පෙන්නනවා අයේ අමුතුවෙන් බලන්න ඕන නෑ...ගොන් මගුලි
@ශශිනි
@ශශිනි 9 ай бұрын
@@jayanichathurika1216 සතුට වෙනයි ගොන් කතා වෙනයි
@dhanuliyanage5380
@dhanuliyanage5380 9 ай бұрын
🖤🖤
@studywaves001
@studywaves001 9 ай бұрын
Akke, akki insta inne kohomd? Akkiw contact kr gnn oniii
@rashuuu0703
@rashuuu0703 9 ай бұрын
@Himashie_Nishelle
@Himashie_Nishelle 9 ай бұрын
❤❤❤
@VinujiOmalmi-i4j
@VinujiOmalmi-i4j 9 ай бұрын
@shenaliperera6768
@shenaliperera6768 9 ай бұрын
@D.N.desilva
@D.N.desilva 9 ай бұрын
❤❤❤❤
@subhanimahanama3394
@subhanimahanama3394 9 ай бұрын
❤❤❤❤
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
ДЕНЬ УЧИТЕЛЯ В ШКОЛЕ
01:00
SIDELNIKOVVV
Рет қаралды 4,1 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Day Vlog | Reply කරන්න බැරි උන Message එක 🥲 | ඊලග visa එක කොරියාවට | Living Alone Diary
33:08
TOP 50 things to do in BALI, Indonesia
11:47
Rhett and Claire
Рет қаралды 522 М.
Mali in Bali රෝන්දේ | Episode 5 | ගිනි කන්දක් නැග්ගා | Mt Batur Sunrise Treckking
21:11
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 10 М.
Mali in Bali රෝන්දේ | Ep 7 | ලස්සන වැහිදාක තනියම | First glamping Experience | Kintamani
17:52
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 14 М.
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН