ජපනත් කොර මේවා දැක්කොත් - පරණ කාර් කණපිට පෙරලන වැඩ්ඩා | Old Car Restoration - Vishmitha Pathiraja

  Рет қаралды 1,104,661

Nilame

Nilame

3 жыл бұрын

විශ්මිත පතිරාජ මහතාගේ ඉල්ලීම මත දුරකථන අංකය ඉවත් කරන ලදී.පහත ෆේස්බුක් පේජ් එක හරහා ඔහුව සම්බන්ද කරගන්න - / old-modified-classic-c...
ලක්ෂෙට , දෙකට ගේන පරණ කාර් ජපනටවත් හිතාගන්න බැරිවෙන්න බෙන්ස් වල සැපට හදන සුපිරි වැඩ්ඩා ෂුවර් ෂොට් ජපානෙන් දැක්කොත් උඹව උස්සනවා
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR EDITING TOOL- - - - - - - - -
• Premiere Pro CC 2018
• Photoshop CC 2018
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#Nilame #Car #Restoration

Пікірлер: 1 300
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
සත්තකින්ම පුතේ කාලකන්නි කමට මෙ රටට බරක් නොවි යහපත් දෙයක් කරන ඔබට පුතේ තුනුරුවන් සරනයි දීර්ගායූ නිදුක් නිරෝගි වේවා
@heshananushka1286
@heshananushka1286 3 жыл бұрын
මාරම ආඩම්බරයි බොල මෙච්චර සුපිරි කොල්ලො ඉන්න එක ගැම්ම . අපිට දියුනු වෙන්ඩ බැරි රටෙ ඉන්න 225 නිසයි. නියමයි වැඩෙ සුපිරි . ආදරෙයි ❤💪💪
@dog.7813
@dog.7813 Жыл бұрын
ඔයා මට
@k.sandul8331
@k.sandul8331 2 жыл бұрын
කහපාට එකෙත් පිටිපස්සෙ යට බපර් එක ගැහුවනම් පට්ට.ඉස්සර්හා ඩබල් හෙඩ්ලයිට් ගැහුවනම් SRT එකක් වගේ.කොහොම උනත් සුපිරි වැඩක්.
@noelranasinghe3
@noelranasinghe3 3 жыл бұрын
මෙහෙම චැනල් එකක් කරන එක ලොකු දෙයක් අපේ රටේ හැන්ගිලා ඉන්න වැඩ්ඩො එලියට ගන්න හොදම ක්‍රමයක් නැත්නම් අපි හැමදාම හොරුන්ට අහුවෙනවා ඔයාට සුබ පැතුම් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ලැබේවා බුදුසරනයි
@kasunjanaka1090
@kasunjanaka1090 3 жыл бұрын
පොඩිකාලෙ ඉදලම පට්ට ආසයි පරන කාර් modified වලට ❤
@airanganigamlath4071
@airanganigamlath4071 3 жыл бұрын
විශ්මිත වැඩ කරන විශ්මිත මල්ලි ඔයාට සුභ අනාගතයක් සමග තෙරුවන් සරණයි .නිලමේ මල්ලි ඔයාට ගොඩක් ස්තූතියි මේ වගේ දුර්ලභ වීඩියෝ බලන්න සලස්වන එක ගැන
@salis6386
@salis6386 3 жыл бұрын
අඩෝ වාහන දෙක දැකලා පිස්සු හැදුනා 😍
@dilshanpriyanga
@dilshanpriyanga 3 жыл бұрын
වාහන දෙකේම wheel arch දෙකට කරල තියෙන modification එකනම් ටිකක් ගැලපෙන්නෙ නෑ කියල හිතෙනවා, ඒ ඇරෙන්න අනික් දේවල් හොදින්ම කෙරිල තියෙනවා! සුපිරි වැඩක්... 😌❤️👌👏👏👏🙏👍
@nxtlogan551
@nxtlogan551 3 жыл бұрын
උබ වැඩ්ඩෙක් කොල්ලා තෙරුවණ් සරණයි
@statussinhala5654
@statussinhala5654 3 жыл бұрын
ලක්ශ 4 ක් 5 ක් දීලා fz එකක් එහෙම ගන්නවට වඩා හොදයි මේකක් ගන්න එක
@redabro-6701
@redabro-6701 3 жыл бұрын
Sira
@tuanfallil5323
@tuanfallil5323 3 жыл бұрын
අම්මෝ රත්තරං fz 😂 wlta wdanm me car වටිනවා ❤️
@statussinhala5654
@statussinhala5654 3 жыл бұрын
@@tuanfallil5323 *අල්ලේකයි😍✊*
@nileshbrother3038
@nileshbrother3038 3 жыл бұрын
Ow bn ekanm atta
@senkadagala5634
@senkadagala5634 3 жыл бұрын
සිරාවටම පවුලටම ගිය හැකි පෙනුමත් මරු
@bandubandara1187
@bandubandara1187 3 жыл бұрын
මල්ලි ඔයා නියම සින්හලයෙක් වෙන්න කිසිමදවසක චිනෙක් වෙන්න එපා ඔයා හොද දෙයක් කලොත් සදාකලිකව පවති..ඔයට සුබපතනවා....
@lakshmiabeydeera3829
@lakshmiabeydeera3829 2 жыл бұрын
සත්තකින්ම බන්දු
@dfhhnnktx1212
@dfhhnnktx1212 3 жыл бұрын
හොද කොල්ලෙක් කියලා තේරෙනවා. ජය වේවා bro 💖
@user-ge2il6xy2w
@user-ge2il6xy2w 3 жыл бұрын
සුපිරි වැඩ්ඩේක් තමා 😮❤️ සුබ අනාගතයක්!
@sinethhasaranga456
@sinethhasaranga456 2 жыл бұрын
තනි ඇහැට ඇඩුනා අයියේ....🥲😍😍❤️❤️❤️❤️❤️❤️මේ වගේ කොල්ලා ඉදිරියටම යන්න ඔනේ..❤️
@nisulhimash8064
@nisulhimash8064 3 жыл бұрын
නිල් පාට කිරිල්ලී padinna asai 😊😊😊. Old car lover කෙනෙක් හැටියට දැක්කත් sapai අය්යේ සිරාම සුපිරිම. Godk දේවල් ඉගෙන ගත්තා modify gana. Ape nithiyen parissam kara gnna ayye. නීතිය නැ athal දන්නේ
@ravinduSathasara
@ravinduSathasara 2 жыл бұрын
6ක් දීලා බයික් එකක් ගන්න ගිටියේ හිත වෙනස් වීගෙන එන්නෙ..
@gihanchathuranga2567
@gihanchathuranga2567 3 жыл бұрын
ඇත්තටම ආඩම්බරයක් අපේ රටට .සුපිරි
@youcenon
@youcenon 3 жыл бұрын
කහ එක නම් සුපිරියි බන්... පිටිපස්සටත් තව පොඩි වැඩ සෙට් එකක් දැම්ම නම් සතවත් සිරා...
@janathnawarathne3686
@janathnawarathne3686 3 жыл бұрын
නියමයි නේ... තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
@prageethrathnayake5705
@prageethrathnayake5705 3 жыл бұрын
ලංකාවේ තවත් සුපිරි වැඩ්ඩෙක්...❤️🇱🇰🔥
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Good luck budusaranayi jayawewaa sahodaraya neyamayee
@rajithadissanayake8227
@rajithadissanayake8227 3 жыл бұрын
පට්ට ✌️ කොල්ලට හොඳ දැනුමකුත් තියෙනවා
@prasadnethu5774
@prasadnethu5774 3 жыл бұрын
Wishmithage,wishmitha weda.supiriyi brother .nilameta godak thanks watina videos gena enawata.good luck .
@poornirajakaruna4804
@poornirajakaruna4804 3 жыл бұрын
ගොඩක් telidrama වල මේ කහ පාට කාර් එක තියනවා...දාම් එකේ එහෙම
@shasikanimesh1644
@shasikanimesh1644 3 жыл бұрын
නියම වැඩක් විශ්මිත අයියා. එල..
@niowbro8268
@niowbro8268 3 жыл бұрын
Dekapu supiri චැනල් එකක් ජයවෙවා අයියෙ❤️❤️
@sonurasanjana7607
@sonurasanjana7607 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්💪💪♥️♥️ නිලමේ thankzz🔥🔥😍♥️♥️
@CJ-nh3wg
@CJ-nh3wg 3 жыл бұрын
තැබිලි පාට කාර් එකට වඩා නිල් පාට කාර් එක පට්ට 🚗
@ngneflangarage8016
@ngneflangarage8016 3 жыл бұрын
Original idea tiyanaporak nilame .minihage plans super
@ajithprasanna6218
@ajithprasanna6218 3 жыл бұрын
හොඳයි හොඳයි.ලස්සනයි.
@madhusankakalhara5367
@madhusankakalhara5367 3 жыл бұрын
Kaha Pata eka thamai supiri classic camaro ekak wage❤️modification kiyala fiber kali tikak atawala denawata wada deyak methana thiyanawa original thathwe wahanayak thiyanawanan ewagema thiyagannalu oya niyama waddek aiye jaya wewa👍
@gayangeethanjana6705
@gayangeethanjana6705 3 жыл бұрын
කහා පාට එක ගෙනිහින් තියෙන්නේ අපේ ගමේන් නේ. එල එල ආදරේයි....😍❤️
@svsacademyofenglish6064
@svsacademyofenglish6064 2 жыл бұрын
කොහෙද?
@sathsarafernando1352
@sathsarafernando1352 3 жыл бұрын
නියම වැඩ කරුවෙක්...ජයවේවා!
@shehankaushalya2977
@shehankaushalya2977 3 жыл бұрын
❤️❤️❤️❤️💪
@thariduudayanga7436
@thariduudayanga7436 3 жыл бұрын
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@dasunsudasinha4595
@dasunsudasinha4595 3 жыл бұрын
Ela
@dasunsudasinha4595
@dasunsudasinha4595 3 жыл бұрын
😍
@yunetharosha5538
@yunetharosha5538 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙත් තමා ඉතින්️❤️‍🔥🔐
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 3 жыл бұрын
නිලමේ වැඩක් කරොත් සුපිරි
@sihinayasoya
@sihinayasoya 3 жыл бұрын
Supiri වැඩ්ඩේක්......💚👍👌
@slgx996
@slgx996 3 жыл бұрын
Ado patta mm kamathima car set ekk 👍👍👍👍
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 3 жыл бұрын
මාරම මාරයි...
@kelumdissanayaka3969
@kelumdissanayaka3969 3 жыл бұрын
සුපර් වැඩක්....
@sachithkavinda1165
@sachithkavinda1165 3 жыл бұрын
පට්ටම වැඩ්ඩේක් 🖤💪❤️😍🤘
@dananjayabandara307
@dananjayabandara307 3 жыл бұрын
ජයවේවා...✔ 💖
@msrobotricx1511
@msrobotricx1511 3 жыл бұрын
පට්ට වාහන දෙකක් නියමයි
@rangafdo2910
@rangafdo2910 2 жыл бұрын
Good work...keep going brother...
@kavin_123
@kavin_123 3 жыл бұрын
ලංකාවේ නියම වැඩකාරයෙක්. ජයවේවා ♥️
@santhashan393
@santhashan393 3 жыл бұрын
Ela ayiyaaaaa niyamayi matath car ekak gannam asawak awaaaaaa thanks
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 3 жыл бұрын
විස්මිතගේ විශ්මකර්ම වැඩක් .
@Vortex-kr9om
@Vortex-kr9om 3 жыл бұрын
Superb bro nicely done, keep it up ❤. Btw do you modify old vans?
@lionart2020
@lionart2020 3 жыл бұрын
නියමයි ආසාවක් නම් තියනව ෆාස්ට් ඇන්ඩ් ෆියුරිස් එකේ වගේ කා එකක් හදා ගන්න 😁
@AbrarPatelKGN
@AbrarPatelKGN 3 жыл бұрын
Really proud of him! All the best.. 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@musicchange6805
@musicchange6805 3 жыл бұрын
මං කැමතිම චැනල් එක, 💪💪💪💪
@sunjeewa2333
@sunjeewa2333 3 жыл бұрын
Good luck godak lassanaye jayawewaa sahodaraya good luck budusaranayi
@yapahansamali2804
@yapahansamali2804 3 жыл бұрын
Godak thanthosai thawa wedi wediyen diunu wewa...theruwan saranai
@romanofficial62995
@romanofficial62995 2 жыл бұрын
සුපිරි කොල්ලෙක්...නිලමෙ අයියෙ...මේ අයියව කන්ටැක් කරගන්න විදිහක් නැද්ද..
@achiradushminda5108
@achiradushminda5108 3 жыл бұрын
නියමයි සුපිරිමයී ❤️
@sanjayadayarathne3801
@sanjayadayarathne3801 3 жыл бұрын
එල එල නියමයි ජයවෙවා තෙරුවන් සරනයි
@vishawarajapaksha7275
@vishawarajapaksha7275 3 жыл бұрын
Good program 👏 Good luck 👏👌
@hisarashanaka2146
@hisarashanaka2146 3 жыл бұрын
මෙයා මම අඳුරනවා. මම මෙයාගෙන් phone එකක් ගත්ත මීට අවුරුදු 8 විතර කලින්. ජය වේව අයියේ
@chamarashehan978
@chamarashehan978 3 жыл бұрын
Me aiyage nmb ekak thiynwda
@kingofthenewworld6956
@kingofthenewworld6956 3 жыл бұрын
Number eka dennako meyage
@santiss5347
@santiss5347 3 жыл бұрын
කොහෙද ඉන්නෙ මේ මල්ලි ..නො එකක් තියෙනවා ද ....
@damithbuddika2192
@damithbuddika2192 3 жыл бұрын
Meya koheda aiye
@damithbuddika2192
@damithbuddika2192 3 жыл бұрын
Koheda inne meya
@liongeek8251
@liongeek8251 3 жыл бұрын
Mea Aya thama apea wada karayo. Jaya Wawa. Budu sarani ☸️☸️☸️. Good luck obata.
@rajithhesh6215
@rajithhesh6215 3 жыл бұрын
Good Job Aiye ♥️
@tkboy6086
@tkboy6086 3 жыл бұрын
❤️❤️අයියා ඔයානන් මාර වැඩ්ඩෙක්
@shavindashirantha3366
@shavindashirantha3366 3 жыл бұрын
ජය වේවා අයියේ.🙏🏻🙏🏻
@vihangathineth704
@vihangathineth704 3 жыл бұрын
Niyama waddek jaya wewa ❤️👌
@yogarasasundaram5613
@yogarasasundaram5613 3 жыл бұрын
Good Work.
@anjuladushmantha1550
@anjuladushmantha1550 3 жыл бұрын
සහෝ මේ වාහන modify කලායින් පස්සෙ ඒක දුවද්දි යම් නීතිමය බලපෑම් තියෙනවද
@ranukashiran1264
@ranukashiran1264 3 жыл бұрын
නියමයි ආ...❤️🤘
@ashanjock4948
@ashanjock4948 3 жыл бұрын
ලන්කාවේ ඔයවගේ දක්ශයො විශාල පිරිසක් යින්නවා එ අය එකම තැනකට ගෙනාවනම් ලොකෙම හොල්ලනවා❤
@mahanamalasantha5667
@mahanamalasantha5667 3 жыл бұрын
Name Eka wagemai wadath.budusaranai Aiya 💗
@bathiyakushan6057
@bathiyakushan6057 3 жыл бұрын
පට්ට සහෝදරයා ❤️
@voicelanka674
@voicelanka674 2 жыл бұрын
Good Job Putha keep it up..all the best...
@Nilame
@Nilame 2 жыл бұрын
Thank you so much
@deshanrathnayakeofficial
@deshanrathnayakeofficial 2 жыл бұрын
මේ වගේ අය රටට ආඩම්බරයක්, අපේ රටේ ගොඩාක් අවධානය යොමු කරන්නේ නිරුවත මාකට් කරන රූ රැජිණ්යොන්වයි, Modeling කරන ගෑනුන්වයිනේ , එයාල කරන්නෙ අපෙ රටේ සංස්කෘතියට නිගා කරලා රටේ සංස්කෘතිය විනාශ කරලා මහ ලොකුවට තරග වලට ගිහින් රටට විදේශ විනිමය අරගෙන ඇවිත් රට ජාත්‍යන්තරයට අරගෙන ගියා කියලා පම්පෝරි ගහන එකනේ ඇත්ත්ටම වෙන්න ඕනේ ඒක නෙවේ , මේ වගේ රටේ සංස්කෘතියටත් හානියක් නොකරන අයටයි අත හිත දෙන්න ඕනේ , අවධානය යොමු කරන්න ඕනේ .... ලෝකේ ඇමරිකාව , ජපානය වගේ රටවල අය නම් මේ වගේ වාහන හදන , වාහන නිර්මාණය කරන අයට ගරු කරනවා ... අනිත් එක ඒ රටවල් වල වාහන Modify කරන එක, Restoration කරන එක කලාවක් , ඒ වගේම ජපානය වගේ රටවල් වල ඒක සංස්කෘතියේ කොටසක් ...
@nilupulc534
@nilupulc534 3 жыл бұрын
Ape aiya kenekne...👉❤👈 hitha hoda supiri charithayak vishma...❤❤...
@chamikaTheMonkeys
@chamikaTheMonkeys 3 жыл бұрын
Meyage numb ekak mt denna puluwanda?
@hasith8647
@hasith8647 2 жыл бұрын
niyamai jaya wewa brother KOREA KR
@santiss5347
@santiss5347 3 жыл бұрын
ජය වේවා ඔයාට මල්ලි ..බුදු සරණයි 👌👌👌👌👌👌👌
@chandimahashan242
@chandimahashan242 3 жыл бұрын
ඒ වචන ටික ❤✌️
@thisurajenaka5651
@thisurajenaka5651 3 жыл бұрын
Supiri aiye...❤️‍🔥❤️‍🔥❤️‍🔥
@mikemike-si5xh
@mikemike-si5xh 3 жыл бұрын
Niymai...jaya wewa
@shashiraachintha91
@shashiraachintha91 3 жыл бұрын
වැඩ්ඩෙක්ම තමයි ❤️
@AlthafBG
@AlthafBG 3 жыл бұрын
නියමය් 👏👏
@sheenboy4643
@sheenboy4643 3 жыл бұрын
Niyama wade bn ,samanyen parana model car ekak hadapu ekak gannawanam kiyak vithara venawada ?
@nirmalrox2822
@nirmalrox2822 3 жыл бұрын
සුපිරි 💐💐💐
@dhammikab.3512
@dhammikab.3512 3 жыл бұрын
❤ Love the Blue Bird ... Hell yeah !!!
@entertainmentsrilanka.official
@entertainmentsrilanka.official 3 жыл бұрын
🙂👍 එක මරු
@sadalitv210
@sadalitv210 3 жыл бұрын
Nice shearing my frend
@candicandi815
@candicandi815 2 жыл бұрын
Thnk
@roshanpasindu2709
@roshanpasindu2709 3 жыл бұрын
අම්බෝ ඒ වාහන දෙක🤩
@roshanr6178
@roshanr6178 3 жыл бұрын
අඩිඩේහ්.... පහරක් ❤❤❤💪👌👍
@dilexx7266
@dilexx7266 3 жыл бұрын
Woooow bn🤩 !!
@maduranayagammadushan9063
@maduranayagammadushan9063 3 жыл бұрын
Great videos aiya...
@Nilame
@Nilame 3 жыл бұрын
Thank you 😊
@nipzmaitipe4239
@nipzmaitipe4239 3 жыл бұрын
RMV issues with wide bodies and rear rocketbunny spoilers?
@ashanashan5390
@ashanashan5390 3 жыл бұрын
කහ පාට කාර් akanan සුපිරි .👏👏👏 ජය wava !!!!
@priyanthidesilva4204
@priyanthidesilva4204 3 жыл бұрын
Niyamay malli jaya wewa
@nirangadilhani2239
@nirangadilhani2239 3 жыл бұрын
kaha pata car eka harima lassanai... ara nilpata car eka athule kauda bole inne
@isharaekanayakeishi9519
@isharaekanayakeishi9519 3 жыл бұрын
එකනම් 👍එල
@sandhyaskitchenandvlog7803
@sandhyaskitchenandvlog7803 3 жыл бұрын
Niyamai diyunuwewa
@ramchandrarairai5791
@ramchandrarairai5791 3 жыл бұрын
Hi
@gihanchathuranga2567
@gihanchathuranga2567 3 жыл бұрын
ඇත්තටම නියමයි සුපිරියි කොල්ලො ජයවේවා ජයවේවා ජයවේවා .
@amanditharushika2718
@amanditharushika2718 3 жыл бұрын
Good luck well done👍👍👍
@Nilame
@Nilame 3 жыл бұрын
Thank you 👍
@nasarmalik6708
@nasarmalik6708 3 жыл бұрын
Niyamai lilama jayawawa 🚘🚘🚗🚗🚕️🚕️🚗🚗🚘 kuwait
@videoshub4318
@videoshub4318 3 жыл бұрын
ඩිෆෙන්ඩර් වලට කැමති කොල්ලො කෙල්ලො න්ට ලොකෙ තියෙන සුපිරි සුප්‍රසිද්ධ Defender වල විඩියො එකතුව
@UdaiSenevirathne
@UdaiSenevirathne 3 жыл бұрын
Good work
КАРМАНЧИК 2 СЕЗОН 7 СЕРИЯ ФИНАЛ
21:37
Inter Production
Рет қаралды 514 М.
THEY WANTED TO TAKE ALL HIS GOODIES 🍫🥤🍟😂
00:17
OKUNJATA
Рет қаралды 19 МЛН
Man Builds AMPHIBIOUS Vehicle from Old Car Parts! | by @DonnDIY
26:34
Quantum Tech HD
Рет қаралды 14 МЛН