ක්ලීන් ශ්‍රී ලංකා (Clean Sri Lanka) ජාතික වැඩසටහනේ සමාරම්භය සජීවී විකාශය | 2025-01-01

  Рет қаралды 27,738

Hiru News

Hiru News

Күн бұрын

Пікірлер: 27
@asankakumara7753
@asankakumara7753 18 күн бұрын
ජනතාවාදී රජයට ජයවේවා.❤❤❤❤❤
@jeonara9025
@jeonara9025 18 күн бұрын
හැමදේයක්ම දෙශපාලනයේ න් බලන්න එපා මෙ රටට යහපතක් වෙනවනම් එච්චරයි රනිල් ද සජිත් ද අනුර ද කියල අදාල නෑ යහපත් විදියට හිතනන පුරුදු වෙන්න මෙ අපෙ රට
@BinuraGamage-g9e
@BinuraGamage-g9e 18 күн бұрын
අන්න එහම වෙයල්ල හැම එකාම...දැන් චන්ද ඉවරයිනෙ බන්...මේක හදන්න මේ මිනිස්සුන්ට සහයෝගය දෙමු හැමෝම...මේක ලස්සන උනොත් අපි හැමෝටමනෙ බන්...උබලත් මේ කාලකන්නි විපක්ෂය වගේ වෙන්න එපා
@Ish_edy
@Ish_edy 18 күн бұрын
මේ වැඩේ ඇත්තටම හොදයි දේශපාලනයෙන් බලන්නේ නැතුව හොද දේට හොදයි කියමු...හැබැයි රටේ මීට වඩා ප්‍රශ්න තීනෝ
@jenetteweliwita825
@jenetteweliwita825 18 күн бұрын
Iwasanna.
@kantakanata9643
@kantakanata9643 17 күн бұрын
අපේ ආදරනිිය ජනාධිපති තුමාට තුණුරුවන් සරණයි ජයම වෙිිවා ඩුබායි සිට ආදරෙන් ❤🙏
@chandikareshan6069
@chandikareshan6069 18 күн бұрын
❤❤❤
@MathsTeacherUK
@MathsTeacherUK 18 күн бұрын
මිනිසුන්ගේ ඔලු වල තියෙන ආකල්ප වෙනස් වුවහොත් රටටත් ජනතාවටත් යහපතක් වේවි. මුලින් ම ඔලු හෝදා පිරිසිදු කරගනිල්ල්ලා.
@FifyInspire
@FifyInspire 18 күн бұрын
අපි රැවටෙයි අනුරගේ මායම්වලට කයිය නායක 😢 අනුර ඔබ අපේ විශ්වාසය බින්දා
@gayashanperera-w2e
@gayashanperera-w2e 18 күн бұрын
පළවෙනිදාම නිකං මරිසි එපා උබ චන්දෙ දුන්නේ නෑනෙ
@jeonara9025
@jeonara9025 18 күн бұрын
හැම දෙයක් දිහාම අසුබවාදිව හිතන්නෙ අයි මෙ රටට යහපතක් වෙනවනම් කවුරු කලත් මොකද හැම දෙම දෙශපාලනයෙන් බලන්න එපා මෙ රට හැදෙන්න යි ඔනි රනිල්ද සජිත් ද අනුර ද අදාල නෑ
@praveenpraveenmaxs1929
@praveenpraveenmaxs1929 18 күн бұрын
මේ ඉන්නේ නවවන විධායක ජනාදිපති වරයා මිසක් වලවුමාන්‍යෙන් ඉදිමුන උන්ගේ පංතියට පමනක් සියලු සහන සලසන ගොබ්බයෙක් ජනතාව මීහරක් කියලා හිතන මානසික මට්ටමින් හිගන්නෙක් නොවෙයි දැන්තමයි ස්‍රී ලංකාඒ නියම නායකයා පත්වෙලා තිබෙන්නේ හොරෙක් නොවෙන ඔහු මේ දේසය ඉතා හොදින් ගොඩ නන්වනවා බල්ලෝ බිරුවට කිසිම වැඩක් නෑ උබලට තිබෙන්නේ ලස්සනට ජීවිතය හදාගෙන හොරකමින් තොරව ජීවත් වෙන්න පුරුදු වෙන එක ආයේ කිසිදාහොරුට තැනක් නෑ අපේ නායකයාට උතුම් දළදා සමිදුන්ගේ පිහිට ලැබේවා සියලු විෂ්වයේ ආෂිර්වාදය ලැබේවා
@FifyInspire
@FifyInspire 18 күн бұрын
බයිල ගැහුවට වැඩක් නෑ බන් ... කයිය විතරයි උබලගේ ලොකුවට comment දාන්න පුලුවන්, අපිත් දැම්මේ මාලිමාවට තමයි... කන්න කෑම නැතුව මොකටද බන් ආණ්ඩුවක්...
@FifyInspire
@FifyInspire 18 күн бұрын
clean කරනව නම් පළවෙනිව clean කරන්න ඕනේ ලපයගේ පාර්ලිමේන්තුව
@ravin445
@ravin445 18 күн бұрын
o
@JayalathHenry
@JayalathHenry 18 күн бұрын
ලපයගෙ පාර්ලිමේන්තුවේ 159 ගොබ්බ හැත්ත clean කරානම් තමයි හොද
@Dlab-u4v
@Dlab-u4v 18 күн бұрын
Horu na kalin andu wala wage. Inne ratata adare minissu okkoma
@JayalathHenry
@JayalathHenry 18 күн бұрын
@Dlab-u4v හොරුන්ට අන්තයි කප්පන් ජෙප්පො
@asankakumara7753
@asankakumara7753 18 күн бұрын
❤❤❤❤❤
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 700 М.
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 4,2 МЛН
හරිම විනෝද උත්තරයක්
Bharatha Thennakoon
Рет қаралды 436
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН