Club වසන්තගේ අවසන් උපන්දින සැමරුම | SUDAA TRAVEl |

  Рет қаралды 305,662

Sudaa Travels

Sudaa Travels

Күн бұрын

#sudaa travels #visitsirlanka #tourismsrilanka #historyoftourisminsrilanka #lokayadakimu #lassanalanka #ratawata #lowawata #lassanalokaya
------------------------------------------------
ඔබගේ ප්‍රදේශයේ කලාත්මක සහ විශේෂ සිදුවිම් හැකියවන් සහිත පුද්ගලයින් හෝ ලොවට පෙන්වියයුතු ස්ථාන පිලිබදව අපට දැනුම් දෙන්න
......077 5065788.....
------------------------------------------------
මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
පෙර වෑඩ සටහන :
• දුව කැමතිවුනා, හා තාත්...
------------------------------------------------
Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
/ sudaacreations
------------------------------------------------
Follow me on Facebook
/ talkwithsudaththa
------------------------------------------------------------
sudaa creaction
පෙර වෑඩ සටහන :
• වසන්ත මරුට ඇත්තටම මොකද...
------------------------------------------------------------
Sudaa studio
මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
Sudaa studio පෙර වෑඩ සටහන
• Club වසන්තට වෙඩි තැබූ ...
------------------------------------------------------------
Email : sudaacreation@gmail.com
whatsapp Contact : 0094 77 5065788

Пікірлер: 404
@NadeeshaniShamen
@NadeeshaniShamen 2 ай бұрын
ඕනම මිනිහෙක් ළග වැරදි තියෙනවා.. නමුත් හොඳ තාත්තා කෙනෙක්.. අච්චර පොඩි හුන්ඩුවට ගියේ මනුස්ස කමට.. ඒ මනුස්ස කමට ද්‍රොහි උනා 😢.. 100% හොද කවුරුත් නෑ.. අපි හැමෝම ඇතුලේ නරක ටිකක් හරි තියෙනවා.. මැරුණ කෙනාට අපහාස නොකර ඉන්න පුළුවන් නම් ඒ තමයි මනුස්ස කම
@DineshaSandamali-q7v
@DineshaSandamali-q7v 2 ай бұрын
Ow athta
@BrandedShoesLK
@BrandedShoesLK 2 ай бұрын
ආදරණීය මනුස්සයෙක් ,නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..
@ranuranu1234
@ranuranu1234 2 ай бұрын
උපන් නූපන් දරු පරපුරක් වෙනුවෙන් මත් කුඩු ජාවාරම්කරුවන් වැනසෙවා ❤❤❤
@krishamali5148
@krishamali5148 2 ай бұрын
මගෙත් එකම පැතුම එයයි
@induindu2550
@induindu2550 2 ай бұрын
ANIWARYENMA
@anushkasirinivas7599
@anushkasirinivas7599 2 ай бұрын
Horu Samaga Heluven Sajjage Sudantha matituma.Avi gatto aviyenma naseti
@samanthagamlakshamalawanag7325
@samanthagamlakshamalawanag7325 2 ай бұрын
ඔහුගෙ ආදරණීය බිරිඳ,, ඇය හැමදාම වගේ ඔහු මිය යන මොහොතෙත් ළගින්ම හිටියා...
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
කවරුත් කීවට කාටවත් නිවන් සුවයක් ලබෙන්නෙ නැහැ .....තම තමන් කර ගන්නා කුසල අකුසල කර්ම වල විපාක තමන්ට ලැබෙනවා....හොදම දේ සුගතිගාමි මනසකින් යහපත් දේ කර ජීවත් වීමයි.....
@chandimanishanthi7743
@chandimanishanthi7743 2 ай бұрын
ඒ කතාව නම් ඇත්ත.
@tdkandy
@tdkandy 2 ай бұрын
Certainly Wasantha was not perfect.....neither are you or me......however, the love he generates and receives is phenomenal. This party could have been done with a LKR 30,000 budget or 10 million budget. But , look at the love, the positive vibe created, which will plant something positive in the hearts of the participants. Above all else, the role, the radiance of love, generated from Wasantha's beloved Wife, is a lesson for all Wives.....and husbands. You have lived 55 years, and yes sinned, like all of us have, but you leave behind a legacy of caring for others, coming to their assistance in time of dire need and unconditional love. Absolutely no one can, oppose me, when I say, Wasnatha you are a child of God, and you have made your contribution and have gone back to your maker. May God bless you.
@pupuhetti6688
@pupuhetti6688 2 ай бұрын
නිවන් සුව ලැබේවා .සසර මෙවන් බිහිසුණු මරණ අත්නොවේවා.ඔබට සුබ ගමන්.කරපු හොඳ .නරක.අපට වැඩක් නැත.මිනිසෙකු ගේ මරණයකදී සතුටු නොවන්න.
@dild3732
@dild3732 2 ай бұрын
ඔව් හිට්ලර්ගේ ප්‍රභාකරන්ගේ මරණ වලදී සතුටු නොවන්න උන්ට තව මිනිස්සුන්ව මරන්න අවස්ථාව නොලැබුණු එක ගැන දුක් වෙන්න...ඒකනේ ඔය කියන්නේ
@priyanthialwis8811
@priyanthialwis8811 2 ай бұрын
@@dild3732😂😂
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb 2 ай бұрын
එදා ඒ ගිය ගමන යන්න සුදුසු නැති තැක් උනත් සද්භාවයෙන් ටැටූ කොල්ල ට යහපයක් කරන්න කියල ගිය ගමනක්.මේ වගෙ ධනවත් අයෙක් ඒ වගෙ මුඩුක්කුවකට ගිය එකයි වරද. අපරාදෙ වටින ජීවිතයක්. 😪😪
@DaisyPatricia-fj4ok
@DaisyPatricia-fj4ok 2 ай бұрын
මොනා උනත් සුහදසීලී මනුෂ්‍ය කමි ඇති මිනිසෙක් නිවන් සුව
@sihinaperera
@sihinaperera 2 ай бұрын
ඉන්නකන් කාලා බිලා සැප දාන පොරවල්ට හිතන්න දේයක් ඉතුරැ වෙිලා තියේනවා හැබැයි
@nisagallage6236
@nisagallage6236 2 ай бұрын
බුදු බන අැහුනත් නිරන්තරේ...... අනේ අතක් පයක් කැඩෙන්න ගැහුවත් කමක් නෑ. තමන් වගේම අනෙකාත් ජීවත් වෙන්න අාසයි කියල හිතන්න බැරි අැයි? නිවන් සුව ලැබේවා.😢😢😢😢😢😢
@NilushaSakaka
@NilushaSakaka 2 ай бұрын
ඔබට ඒදා සුබ උපන්දිනය ක් කීවා අද ඔබට ආඡරාමර නීවන් සුව ලැබේවා බලන්න අපී නොදැනීම ජීවිතය නීකරැනේ විනාශ වේලා ගීයා
@sunilbulathsinhala2628
@sunilbulathsinhala2628 2 ай бұрын
කොච්චර ආරක්ෂාව තිබුනත් මාරයා .ආවාම කොයි අයියත් යන්න වෙනවා, රජකමිකලත් කලකමිපලදෙනවා සුබෝගිජිවිත ගතකරත් රජබොජුන් කෑවත් , හරියට යන්න තියෙන දිනයට යන්න ඔිනේ
@lihinimadushika5611
@lihinimadushika5611 2 ай бұрын
අම්මෝ බය නැද්ද මන්ද මේ මිනිස්සුන්ව ආශ්‍රය කරන්න මිනිස්සුන්ට 😮
@fonsekafonseka6591
@fonsekafonseka6591 2 ай бұрын
වසන්ත මහතාට නිවන් සුව ලැබේවා
@suniljayaratne5418
@suniljayaratne5418 2 ай бұрын
Niwana baldu karanna epa
@wesamun1
@wesamun1 2 ай бұрын
ක්ලබ් වසන්ත කෝමත් අපායගාමී.සසරේ ආයෙ මිනිස් ජීවිත විනාස නොකරන්න දැන් වැටිල ඉන්න අපා භවයෙ නෙවෙයි ඉන් ඉදිරි ඒවයෙ දහමට යොමු වේවා
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
ධර්මිෂ්ඨ සුදාත් ගිහිල්ලා 😂😂
@kavindubandara7172
@kavindubandara7172 2 ай бұрын
​@@ssdissanayaka8049😂😂😂
@PadmaJayasinghe-s1z
@PadmaJayasinghe-s1z 2 ай бұрын
@@wesamun1 ❤️❤️❤️
@wesamun1
@wesamun1 2 ай бұрын
@@ssdissanayaka8049 චැනල් එක උගෙනෙ.සූදා ට්‍රැවල්
@surangaperera2243
@surangaperera2243 2 ай бұрын
L
@tharangalakmini8557
@tharangalakmini8557 2 ай бұрын
මමනම් මෙයාගෙ ලොකු විස්තරයක් දන්නෙ නෑ.පවුලෙ අය එක්ක සතුටින් ඉන්න වීඩියෝ බලල තියනව.මොනව උනත් ඒ දරුවන්ට තාත්ත කෙනෙක් නැති කරපු එක පවු 😥😥😥😥
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 2 ай бұрын
විස්තරේ හොයාගත්තම සත්ගුණවත් බව රෙද්දෙ පල්ලෙන් බේරෙන බව පෙනෙයි
@tharangalakmini8557
@tharangalakmini8557 2 ай бұрын
@@Wishlokuge-gk3ie 😁😁😁😁 පවුලෙ අය එක්ක ස්තුටින් ඉන්න වීඩියෝ බලල අපි හිතන්නෙ හොද සැමියෙක් හොද තාත්ත කෙනෙක් කියලනෙ.අනිත් ඒව දන්නෙ නෑ.හොයල බලන්නම්කො 😒😒😒😒
@krishperera5050
@krishperera5050 2 ай бұрын
සුදා දන්නවා ඇතී 😂
@tharangalakmini8557
@tharangalakmini8557 2 ай бұрын
@@krishperera5050 සුදා කියන්නෙ කවුද 🤔🤔🤔
@krishperera5050
@krishperera5050 2 ай бұрын
@@tharangalakmini8557 සු දා කීයන්නේ යු ට්යුබර් කෙනෙක් ඔය පාටී එකෙත් ඉන්නේ. කලබ් වසනත් ගෙ යාලුවෙක්.
@BisuSampath
@BisuSampath 2 ай бұрын
පවුලේ අයට මාරම ආදරෙන් හිටිය manussayek. Ohuge video ගොඩාක් mn balala thiyenawa.eyage wife marama hoda patai.niwan suwa baewa.thuwala labu හැමොටම ikman suwaya labewa
@arunakumari6028
@arunakumari6028 2 ай бұрын
රෝයල් උපන්දිනේට වඩා වැදගත්! නිවන් සුව පතමු!!
@nihaldh
@nihaldh 2 ай бұрын
මෙයා මෙතනට එනවා කියලා ළඟම ඉන්න කෙනෙක් නියමෙට ඔත්තුව දීල තියෙනවා.. නැත්නම් කවදාවත් වෙදික්කාරයෝ මෙහෙම එන්නේ නෑ..ආර්.ප්‍රේමදාස ට දුන්න වගේ හොඳට කාලය අරන්..හොඳට ප්ලැන් කරපු ගේමක් වගේ
@TheReporter1982
@TheReporter1982 2 ай бұрын
Yes . Exactly .
@ushithamadushan9559
@ushithamadushan9559 2 ай бұрын
එච්චර මගුල් ඕනේ නෑ හරි හමන් bodyguardla දෙන්නෙක් weapon හිටියා නම් ඇති
@W.A.S.L
@W.A.S.L 2 ай бұрын
@@ushithamadushan9559 un nidi
@himalwerasingha1638
@himalwerasingha1638 2 ай бұрын
​@@ushithamadushan9559aniwa
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 2 ай бұрын
වෙඩි තියල තියෙන්නෙ මෙහෙ නෙවෙය් අනේ
@laankikaapikandy5146
@laankikaapikandy5146 2 ай бұрын
වසන්ත මහතාට නිවන්සුව ලැබේවා
@thusharakumara2362
@thusharakumara2362 2 ай бұрын
හිතට හරි අමාරුයි ඇත්තටම දැකල නැති උනත් හදවතින්ම ආදරය කරපු චරිතයක් ❤😢
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Acting valata rawatena ekama jatiya " sinhalaya.haden na.
@pryantaa2445
@pryantaa2445 2 ай бұрын
Obathumage. Chenal. Eaka. Maru. Hemogema. Wedasatahan. Thiyenawa. Eaththatama. Eaka. Godak. Watinawa. Man. Agaya. Karanawa. Ea. Gena. Jaya. Wewa
@kumaradesilva4052
@kumaradesilva4052 2 ай бұрын
ඉදිරියේ හිරේ යන්න වෙන අය දැම්ම සාක්ෂි ඉවත් කරනවා විය හැකියි....... ක්‍රීම් විකුණන්පු ගොනාගෙ කලුසල්ලි සුදුකරපු කේස් එක ඇදෙනකොට .......ඈ වගේම කලුසල්ලි සුදු කරලා බුකියේ රඟපු උන්ට කලුසල්ලි අයිතිකාරයො වැඩේ දෙන්න පටන් අරන් කියලා හිතෙන්නෙ මට විතරද ?
@youaremybestfriend077
@youaremybestfriend077 2 ай бұрын
සුජිවාගෙ මිනිහාව ත් මැරුවෙ ඇයි 😅😅😅 නයන
@RohiniBandara-zp6ur
@RohiniBandara-zp6ur 2 ай бұрын
මටත් හිතුනා
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 2 ай бұрын
අනිවාර්යයෙන්ම ඒක තේරුම් ගන්න පුලුවන් ටික දෙනාටයී, 😢
@wilmegens6300
@wilmegens6300 2 ай бұрын
Lankawata giya kalak
@sadasada3129
@sadasada3129 2 ай бұрын
මිනිස්. පුළුටක්. නැති. Paraka. ගේම. ලස්සනයි
@sirimewan8324
@sirimewan8324 2 ай бұрын
රාජ්‍ය ස්කාගාර සංස්ථාව,මෙන්ඩිස් සහ රොක්ලන්ඩ් ආයතන නොයෙක් වර්ගයේ මත්පැන් නිෂ්පාදනය කරලා වෙළඳ පලට නිකුත් කරන්නේ ස්නානය පිණිස නොවේ.අපි හැමදාව ජීවත් වන්නේ නෑ.කාලබීල ජොලියේ ඉන්න අයට මමත් කැමතියි.මොන දේ කලත් රටේ නීතියට ගරු කරන්ට ඕනෑ.මගේ බෝඩිම් ජීවිතයට අලුත් එලියක් වැටුනේ බියර් බොන්ඩ පටන්ගත්තට පසුවයි.ඇත්තමයි.
@SirimaJayathnge
@SirimaJayathnge 2 ай бұрын
නිවන් 👃 සුව ලැබේවා ඔබට
@seethaseetha6797
@seethaseetha6797 2 ай бұрын
සුභ ගමන් වසන්ත අයියේ😢😢😢😢
@ravivlog7936
@ravivlog7936 2 ай бұрын
සමහර එවුන්ට මධූෂ් කුඩු කාරයා මූ සමාජ සේවකයා..අපේ රටට මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද
@visakadampali6371
@visakadampali6371 2 ай бұрын
කුඩඩො නිසා තරැන ජිවිත කොචචර විනාස වෙලාද
@nihalperera8913
@nihalperera8913 2 ай бұрын
Wasantha aiya ,,your amazing talanted person 🌷💥 ඔබ අහින්ස්ක ,මිනිසුන් ට අහින්ස්ක දරුවන් ට කොපමණ උදව් කරාද 👍 ,, R I P🌷🌷 ,,,,,, Almighty god blessing you abadanley 🙏🙏🙏🙏🙏🙏🌷❣️💥
@raniz2471
@raniz2471 2 ай бұрын
No matter what kind of character he was, I really like one side, that’s he love his family, always first place on mom wife and children. Rest in peace
@roycearthur8060
@roycearthur8060 2 ай бұрын
He had a Beautiful time in his life!.jayawewa Brother 🎉💝💐💐💐🥺
@devmigunathilaka4923
@devmigunathilaka4923 2 ай бұрын
කරන කලට පව් මිහිරිය මී සේ විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ...😢
@PriyanthikaIlangage
@PriyanthikaIlangage 2 ай бұрын
අනෙ පව් දන්න තරමින් හොඳ යි නිවන් සුව අත්වෙවා දුකයි
@kaviduheshan8559
@kaviduheshan8559 2 ай бұрын
කාලා බීලා පව්ලත් එක්ක සතුටින් හිටපු වසන්ත අයියා පව් 😢😢නිවන් සුව ලැබේවා 🙏🙏
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Ehema da???🤔🤔🤔🤔
@SisiraWijesingha-iv9zg
@SisiraWijesingha-iv9zg 2 ай бұрын
❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ වීමට කාලය පැමින ඇත
@shinestar1589
@shinestar1589 2 ай бұрын
ඔව් ඒක සම්පුර්ණ ඇත්ත සැම දෙන එක්ව නිර්මාංශ විය යුතුයි 🙏🏾
@s.n.wanigasinghe3254
@s.n.wanigasinghe3254 2 ай бұрын
Soba dahamata nowana awanatha Lowe kisiwak naaaaa.....🌎
@wilmegens6300
@wilmegens6300 2 ай бұрын
ANIWARYEN , this is the time line of Sartun.
@wilmegens6300
@wilmegens6300 2 ай бұрын
Sartun is the best justice ever as i think
@amaliahinsa6355
@amaliahinsa6355 2 ай бұрын
නිවන් සුව ලැබේවා
@lochi8961
@lochi8961 2 ай бұрын
Siyalu denatama darmaya awaboda wewa Budusaranai ❤❤❤❤
@chamindawasana-ie4yt
@chamindawasana-ie4yt 2 ай бұрын
සමහර එවූන් ඉන්නවා මිනිහෙක් කාලා බීලා ඇදලා ඉන්නකොට මාරම ඊර්ෂ්‍යාව තියෙන ..ඒ මිනිහාට රටේ නැති ජරාවක් කියනවා.මූන් සමාජය ට වෛර කරන එවූන්....වසන්ත ඔබට නිවන් සුව...
@nabiajulia5678
@nabiajulia5678 2 ай бұрын
Aniwa
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 2 ай бұрын
කොහෙන්ද බං ඔය නිවන්සුව එන්නෙ?
@sasanthass7989
@sasanthass7989 2 ай бұрын
Gamwala ahinsaka kello BADU karapu awajathaka pahara sakklili ballek🤮
@Ravi56774
@Ravi56774 2 ай бұрын
😂😅
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
😂 iryawalu,anit unta sapa na kiyala hitan inne😂
@kingking8407
@kingking8407 2 ай бұрын
කෝ බන් ආරක්ශකයෝ අද හිටියෙ නැද්ද😢 RIP
@piyalweerasinghe2680
@piyalweerasinghe2680 2 ай бұрын
එක තමයි මෙච්චර බොඩ්‍ ගාට්ලා ඉන්න්ස් මිනිහා ලග අද කවුරුත් නැහැ .එතනන් ප්‍රෙහෙලිකවක් තියනවා .
@fouzulnushiya
@fouzulnushiya 2 ай бұрын
කර්මය නඩු අහන දවස්වල මොන ආරක්ෂකයොද? 😢
@ravithdenuka3722
@ravithdenuka3722 23 күн бұрын
පේන් නැද්ද එයාගේ පිටි පස්සේ දෙන්නෙක් ඉන්නවා වැනි වැනි
@nethu2307
@nethu2307 3 күн бұрын
Congratulations happy birthday 🎂 👍 ok thankyou bye jesu pihitay 🙏 game over
@sithyalkamya1253
@sithyalkamya1253 2 ай бұрын
නිවන් සුව ඔබතුමාට
@dasunmadawa9549
@dasunmadawa9549 2 ай бұрын
නිවන්සුව ලැබේවා
@chitraperera1025
@chitraperera1025 2 ай бұрын
ඇයි නිවන් සුව පතන්නේ?. මෙයට නිවනෙහි සුව ලබාගන්න අරක්කු බෝතල් කීයක් සමාජයට බෙදා ඇරියද?
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp 2 ай бұрын
Niwansuwaneme apayewajabennaona kalakanni ballo
@allanKeegel
@allanKeegel 2 ай бұрын
Drugs killer
@RohiniDamayanthi-wv4jf
@RohiniDamayanthi-wv4jf 2 ай бұрын
Rest in peace 🙏
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Club karayo , RIP ???
@sunethraudayangani4858
@sunethraudayangani4858 2 ай бұрын
Hamadam man balanne methumage vidiyo niyama hadawathak tibuna minihek apira nati kara
@lalithakumari4132
@lalithakumari4132 2 ай бұрын
ඔය ඉක්මනට පොහොසත් වන සියලු දෙනාම කුඩු බිස්නස් කරන්නේ .. බොරුවට වෙනත් ව්‍යාපාර පෙනනවා....පියුමාලි, චන්දිමාල් යනාදී අය....
@nadimadinadi8641
@nadimadinadi8641 2 ай бұрын
නිවන්සුව ලැබේවා 😪🙏
@asheninduranga2686
@asheninduranga2686 2 ай бұрын
නිවන් සුව මචන්😢😢😢🙏🙏🙏
@seethapremalatha6357
@seethapremalatha6357 2 ай бұрын
Anae aththanma thama pawla akka sathuten kaala beela lassanata gatha kala sudu bolae puthata godaak danae nonath harema karnaawae ape video balanawa oba thumaata amaa newana parthana karanawa
@sudarmapriyadarshani-f2j
@sudarmapriyadarshani-f2j 2 ай бұрын
නිවන්සුව.පාුර්තනා කරමි.නිහත මානි සුන්දර පුද්ගලයෙක් ඒකයි වටිනාකම..
@Danuja.Jayasuriya123
@Danuja.Jayasuriya123 2 ай бұрын
ammage utta !
@ShamalkaPerera
@ShamalkaPerera 2 ай бұрын
හනේද කියන්නේ...😅😅😅
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 2 ай бұрын
@@Danuja.Jayasuriya123😂😂😂
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Hinassala maranna epa , 😂😂 Fake minisun, acting. Lankawe minissu rawatila.
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 2 ай бұрын
@@DianaFernandoyttguvhgcgtv 👍👍👍🤣🤣
@apatapenenaapa............515
@apatapenenaapa............515 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤. හරිම ලස්සන,,,,ගරු ගාම්භීර පාටියක්.....! හැබැයි වෙඩි කාල මැරිල වැටිච්ච පාටිය තරම් ගතියක් නැහැ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dealwisdroym6645
@dealwisdroym6645 2 ай бұрын
ආදරණීය මනුස්සයෙක් කෝන්තර අපි දන්නෙ නෑ .... ගමකට කන්ඩ දෙන්ඩ පුළුවං හැකියාව .... රත්තරං පෙරෙව්වා ඕනෙට වැඬියී ..... එක එක ලෝකවල සැරිසරන කට්ටිය ආශ්‍රය කළත් අඬු පාඬු කං ඇති .... රට ගෝතමාලාවක් නිකාරගුවාවක් වෙලා .... හමුදා රජයක් නැතුව මේ රට ගොඬ ගන්න බෑ .... අත්තෙන් අත්තට රජයෙන් රජයට කාලෙන් කාලෙට පාතාලයෝ බෝ වෙලා .... ඔළුව නැතුව සල්ලී නාන්ඩ ගියාම ප්‍රතිපළේ මේකයි .... අපි පැතුවට නිවං සුව ලැබෙන් නෑ ..... අකුරටම නීතිය ක්‍රියා කරවමු ..... රටේ සාමය වෙනුවෙන් ....
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv 2 ай бұрын
ඔබට නිවන් සුවත් වේවා😢😢😢😢😢😢 සුන්දරණීය මිනිස් සැකය ඔබ
@ShatiMadam
@ShatiMadam 2 ай бұрын
Wasantha aiyeeee oyata niwan suwa lebewa.....paw Hoda kenek....
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m 2 ай бұрын
රටෙ ඉන්න ලොකු සිංහල ව්‍යාපාරික යන් නිකරුනේ මරා දමන්නේ ඇයි R in peace වසන්ත අයියේ
@krishperera5050
@krishperera5050 2 ай бұрын
මොකක්ද හලෝ එයා කරන්න බීස්නස් කලබ් ද?
@ssdissanayaka8049
@ssdissanayaka8049 2 ай бұрын
මරු බිස්නස් 😂
@AjithSilva-d9y
@AjithSilva-d9y 2 ай бұрын
කොහොමත් සින්හයන්ව විනාශ කරන් යුගයක් මේක..😮😮😮
@theruwansaranai6029
@theruwansaranai6029 2 ай бұрын
සමහර හිගනා ජීවිත ගත කරන මිනිස්සු සල්ලි තියන කව්රු මැරුණත් මේ වගේ තමයි..ඔක්කොම බලාගෙන හිටියා වගේ මඩ ගහනවා.මැරුණට පස්සේ 😢😢
@ChamariLiyanage-cx6ir
@ChamariLiyanage-cx6ir 2 ай бұрын
Harima dukai suda aiya wasanta aiya gana...
@saduntraeval987
@saduntraeval987 2 ай бұрын
නිවන් සුව,,පොඩි කතාවක් කියන්නම්.මෙ කාලය අතර තුර වෙච්ච සිදුවිම්.තෙරුම් ගන්න පුලුවං අයට තෙරුම් ගන්න පුලුවං.ක්ලබ් වසන්ත කියන්නෙ කාලාකරුවන්ට මහාත් ලෙංගතුකමක් දැක්වු කෙනෙක්..මෙ ලගදි කීම් විකුනමින් හිටපු නිලියක් වගෙම නිරුපන සිල්පිනියකට නඩු ගියා,ඇයගෙ වාහානයක් කුඩු බිස්නස් කරන ලොකු වියාපාරිකයෙක්ගෙ නිවසකින් සොයාගත්තා,,දන්න අය දන්නවා වසන්ත මහාත්තයගෙ නොනාත් කීම් ජාති බිස්නස් කරනවා,අපි දන්නෙ නැ වසන්ත මහාත්තයා කුඩු විකුනනවද කියලා,අපි දැකලානැනෙ,,තමංගෙ බිස්නස් දියුනු කරගන්න,අනුන්ගෙ බිස්නස් වට්ටන්න ඔනෙ..එ සිදුවිම අර මං කියපු නිරුපන සිල්පිනියට වුනා,ඇය එකෙන් ගොඩක් කලකිරුනා,අනිත් කාරනෙ තිබ්බ වුන්ඩ වල kpi කියලා ගහාලා තිබ්බ,මාර වැඩෙ කියන්නෙ කවුරුත් අහුවෙන්න වැඩ කරන්නෙ නැ..මෙක kpiගෙ පිටින් ගිහින් කරපු එකා අත පිහද ගන්න හදනවා වගෙ,
@chandimalakmali9577
@chandimalakmali9577 2 ай бұрын
Me cream business mata dirawan na...
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Venna puluvan, eth....me fake minissu, minissu andanawa.
@NawarathnaK-t4b
@NawarathnaK-t4b 2 ай бұрын
🙏🏽🙏🏽🙏🏽🙏🏽නිවන් සුව
@clintonwithana3465
@clintonwithana3465 2 ай бұрын
Take a look at the people around ,look at there background and what they are doing for a living. The pictures is obvious.
@araliyadewliya6120
@araliyadewliya6120 2 ай бұрын
අපරාධ කල්ලි ගෙවන ජීවිත.
@jenajena2558
@jenajena2558 2 ай бұрын
ඔබට නිවන් සුව ලැබේවා
@DammikaGamage-vx6dx
@DammikaGamage-vx6dx 2 ай бұрын
මමත් bayai මෙවැනි අයට
@madkaththanayaka1131
@madkaththanayaka1131 2 ай бұрын
කොච්චර ශරීර ආරක්ෂකයෝ හිටියත් වැඩක් නෑ පාතලයෝ ඉවරයක් කරන්න ඕනී හමුදාසේවයෙන් පැන ගිය අයත් පුනුරුත්ථාපනය කල යුතුයි
@ranmenaka3406
@ranmenaka3406 2 ай бұрын
නීවන්.සූව.ලැබේව.පවී
@ChandraBh-io4yx
@ChandraBh-io4yx 2 ай бұрын
Hoda manussayak😢Niwansuwa pathanawa🙏
@sasanthass7989
@sasanthass7989 2 ай бұрын
Nalla male geni 🤮
@manelwijethunge83
@manelwijethunge83 2 ай бұрын
obata niwan suwa lebewa
@gaminiperera-t9c
@gaminiperera-t9c 2 ай бұрын
Obata niwan suwaya labewa
@JanakaSanjew-sw4ds
@JanakaSanjew-sw4ds 2 ай бұрын
නිවන් සුව ඔබට😢🙏🙇
@KamaniKumarihamy-bg7wh
@KamaniKumarihamy-bg7wh 2 ай бұрын
Niwan suwa labewa.🌼🌼🌼🌼
@mahindagunawardana6641
@mahindagunawardana6641 2 ай бұрын
Sabban Paahaaya Gamaneeyan" - (Siyalla heradamaa Yaayuthuya).. karapu hoda naraka anuwa idiri bhawaya denatamath theeranaya wela ethi....sasara gamana suwa pathwewaa.... (wepuruu deyama aswenna lesa lebenneya - Gauthama Budurajaanan wahanse)
@GameOnFire309
@GameOnFire309 2 ай бұрын
Me video eka ai mita kalin damme naththe Mehema deyak wenawa kiyala suda kalin denagena hitiyada
@shienaqlanka1073
@shienaqlanka1073 2 ай бұрын
Ane.paw.niwan.suwa.lebesa🙏🙏🙏🙏
@AmkAdikari
@AmkAdikari 2 ай бұрын
Budu dahamata anuwa jeewath wenawaanm mehema getalu athi wenne neha kiyalai mage idea eka......
@lawrancevaas3666
@lawrancevaas3666 2 ай бұрын
පාතාලයයි කලාවයි දේශපාලනයයි ගසයි වැලයි මලුයි වගේ නේද 😢😂😢😂
@buddhirathnayake5582
@buddhirathnayake5582 2 ай бұрын
පැණි වරකා ගහට හෙන ගැහුවා නම් අනිත් ඒවා ගැන කතා කරලා වැඩක් නැහැනේ..... කාට කාටත් නියම පාඩම්....
@circainidi7839
@circainidi7839 2 ай бұрын
මරනයට පත්වුන දවසෙ ගාඩ්ලට මොකද වුනෙ
@ShamalkaPerera
@ShamalkaPerera 2 ай бұрын
ඒකා නේද අර මුල්ලක හැන්ගෙනවා පෙන්නුවේ..😅😅😅😅
@ShamalkaPerera
@ShamalkaPerera 2 ай бұрын
ගකේ පාඩ්...😊😊😊😊
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 2 ай бұрын
Niw
@KalyaniGoonawardane
@KalyaniGoonawardane 2 ай бұрын
නිවාඩු
@lauxmiperera3317
@lauxmiperera3317 2 ай бұрын
Apo meya sunhill eke sewakayanta padi denne nathiwa jara wada kara
@sreemathilka9633
@sreemathilka9633 2 ай бұрын
Niwan suwaya labewa
@SherineJayasinghe
@SherineJayasinghe 2 ай бұрын
වසන්තගේ දරැවෙන් පටන් ගනි තාත්තා ගෙ ජිවිතය ,
@pradeepsusantha9723
@pradeepsusantha9723 2 ай бұрын
niwan.suwa.labewa.wasantha.aiya
@nadeeshawijeekoon2334
@nadeeshawijeekoon2334 2 ай бұрын
Adaraneeya piyek.vidios hamadaama beluwa.sudu bole pau.
@Wishlokuge-gk3ie
@Wishlokuge-gk3ie 2 ай бұрын
දාඩිය මහන්සියෙන් උපයාගෙන නාල කාල බීල රටටත් ගත්තු ෆන් පෙන්නල වනසල වැනසිල ගියා.සත්ගුණවත් පුද්ගලයින්ටත් මෙහෙම වෙනවනෙ අප්පා අප්පට සිරි සුදාත් ඉන්නෙ.යාළුවො තමයි. මෙහෙම වටින පුත්තු හදපු අම්මලට නිවන් යන්නත් පුලුවන්.සල්ලි වලට ඕනම අශූචියකට කරගහන්න පුලුවන් මාර ගට්ස් තියෙන් එවුන් තමයි ලංකාවෙ ඉන්නෙ.කෑමට බීමට අසූචි ගොඩවල් වලට එකතුවෙන පෙරේතයො. උගත් බුද්ධිමත් වැදගත් ලෝකෙම හොඳ පැත්තෙන් දිනපු මිනිහෙක් එක්ක photo එකක් ගන්නත් පොරේ නොවැ.
@mangalarathnayaka4077
@mangalarathnayaka4077 2 ай бұрын
😂😂😂මරු හින්ට් එක
@AjithSilva-d9y
@AjithSilva-d9y 2 ай бұрын
ප්ලෑන් කරලා දීපු ගේ.මක්...උපන් දිනේ දවසෙත් ඔත්තුකරුවන් ඉන්න ඇති..ලන්වෙලා ඉන්න ඇති හරි ආදරෙන් ගේම දෙන්න..😮😮😮😮
@samanmaleewickramasinghe3632
@samanmaleewickramasinghe3632 2 ай бұрын
මෙ කබලන මටත් හිතුනා
@endohmmmfatiraneh901
@endohmmmfatiraneh901 2 ай бұрын
Niwan suwa labeewa Oba thumata
@thasleemfrank3690
@thasleemfrank3690 Ай бұрын
very sad to see club wasantha 😢
@MARIA-bw8xd
@MARIA-bw8xd 2 ай бұрын
Mata man dukai paulata puduma adrei kochara salli tibunath maranya walkwanna bha😢😢😢 hoda manussayek rest in peace 🙏🪦 sri
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Ratththaran awilla menna bada ganna niyama ratththaran ratata puduma adareyi mulu ratema daruwo club wasantha wage wenna yanne menna bada ganna mirikanna umma denna hiki hiki gaga hayiyen hina wenna
@Fabtale.1988
@Fabtale.1988 2 ай бұрын
ඔහු අරගලේ ගැන හරිම ස්ංවේදී. රට අගාදේ දාපු එක ගැන පාලකයින්ට දොස්. චන්දේ ලං කරලා තව වීඩියෝ එකක් කරනවා කිව්වා. ජඩ මාද්‍ය එපා!
@KAIZER48499
@KAIZER48499 2 ай бұрын
නිවන් සුව බ්න් අපි එකට බිලත් තියෙනවා ,මට පට්ට අව්ල් බ්න් අනික බ්න් .....
@devikamalki1983
@devikamalki1983 2 ай бұрын
නිකරුණේ වෙඩි තියන්න පිස්සු හැදෙන්න ඔනි මොනවා හරි පස්න ඇති අපි එසෙ සිතමු
@DianaFernandoyttguvhgcgtv
@DianaFernandoyttguvhgcgtv 2 ай бұрын
Eka tamai neda🥱🥱🥱🥱paw, issara gahanu lamai genat , ganika madam dapu ekek, dan innawalu yama raju ge nangila ekka. Ape rate , nikan kanna balan inna unta , mara paduvak une
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
Kawruth paressam wenna ona neda sudo.
@dhanurasi3473
@dhanurasi3473 2 ай бұрын
Niwan suwa labawa
@isurusandaruwanahangama5625
@isurusandaruwanahangama5625 2 ай бұрын
Suba gaman wasanta aiya. ❤😢
@NishaNisha-ks7ce
@NishaNisha-ks7ce 2 ай бұрын
Dan ithin mona pannauwath vedak ne suada aiya.wasantha aiya merunana.😢😢😢Suda aiya parisamin inna.aderi Suda aiya
@NelumLanka
@NelumLanka 2 ай бұрын
පව් අනේ දරුවන්ට අම්මා තාත්තා දෙන්නම අහිමි කෙරැවා නේද.. 😢😢😢
@krishanthijayaweerage2300
@krishanthijayaweerage2300 2 ай бұрын
Sri Lanka we parli mentuwata ugath silachra minisun pamanaka yawanata chnda dayakiyan washayan siyaluma denama sithata ganne Theruwan saranai
@ChandravathiChandra-s2v
@ChandravathiChandra-s2v 2 ай бұрын
මෙිතනම.ඇති.හතුරො.අහිිංසක.ජිවිත
@RathnaAmaralatha
@RathnaAmaralatha 2 ай бұрын
පව් රත්තරන් පව්ල සුන්විසුනු උනා 😢
@NimalRathnayaka-ic8pm
@NimalRathnayaka-ic8pm 2 ай бұрын
කොහෙද බන් මුන්ට නිවන්සුව මෙතන ඉන්න ගෑනු පිරීමට බේදයකින් තොරව මුන්ට ඔක්කොම අපායට යන උන් මුන්ගෙන් ප්‍රශ්න කරන්නෙ යම රජු මේ සොබාදහම දෙන දඩුවම
අම්මාගේ උපන්දිනය I how we celebrated
13:53
Shalani Tharaka
Рет қаралды 149 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 38 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 25 МЛН
OYUNCAK MİKROFON İLE TRAFİK LAMBASINI DEĞİŞTİRDİ 😱
00:17
Melih Taşçı
Рет қаралды 13 МЛН
ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post
23:15
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
Worst flight ever
00:55
Adam W
Рет қаралды 38 МЛН