ඔක්කොමලා හම්බවෙච්ච දවසක් | late post

  Рет қаралды 439,004

Sheshadrie Krishan online

Sheshadrie Krishan online

Күн бұрын

Пікірлер: 277
@isharathilangika2673
@isharathilangika2673 4 ай бұрын
මාරම ආස family එකක්. පොලොවෙ පය ගහලා ජීවත් වෙන සරලම දෙන්නෙක්.ශේශාද්‍රී හරිම ලස්සනයි ...එදා රංගනත් කීවෙ පවුලෙ ලස්සනම කෙනා කියලා.And අහිංසක husband කෙනෙක්..චූටි බබා හරිම sweet.තාත්තා වගේ.අම්මගෙ පාට..❤️❤️❤️ඊරිසියා comment 2-3 ක් දැක්කා.මිනිස්සු වගේ ජීවත් වෙන්න අනේ
@ShamilaUdani
@ShamilaUdani 4 ай бұрын
ඔවු ඔයා වගේම මාත් මුලින්ම ඉවුවේ පරිප්පුයි බතුයි😊 එ මට වයස 09 දී අම්මා තමයි කියලා දුන්නේ ❤❤
@dulakshisewwandi3524
@dulakshisewwandi3524 17 күн бұрын
Hemadama Sathutin Parissamata Inna Akkai Aiyai Babai Paule Hemomai.Budusaranai.Dewipihitai.
@SameeraRathnayaka-x1d
@SameeraRathnayaka-x1d Ай бұрын
කොච්චර ලස්සන උනත් ජීවිතය හරි සැහැල්ලු ය්.හරි චාම්...ගුඩ්... ❤
@HelloWorld-me1wp
@HelloWorld-me1wp 4 ай бұрын
Carrots,beans,cabbage දාලා මේ curry එක මාත් හැදුවා.ඔයා හදනවා දැකලා රස පාට නිසාමයි හැදුවෙ.ඇත්තටම හරිම රසයි.පුලුවන්නම් තව අලුත් කෑම ගේමු 😍
@rehanthathsara6246
@rehanthathsara6246 Ай бұрын
Shadow oya curry eka hadanakota beans anthimata danna. Anith tika thambunata passe.ethakita green colour ekata ganna puluwan ❤
@Kavivlogs1018
@Kavivlogs1018 4 ай бұрын
Ane krisharya harima shok babek 🥹eya diha balan inna hari asay...🥺😭🤍
@ChamilaPriyanthi-le1he
@ChamilaPriyanthi-le1he 4 ай бұрын
හරිම ආසාවෙන් අහන් බලන් හිටියේ ඔයාල තුන් දෙනාගෙම vlogs බලන්නෙ හරිම ආසාවෙන් චූටි පැටියට ගොඩක් ආදරෙයි ❤
@RasikaAmarawickrama
@RasikaAmarawickrama 4 ай бұрын
දුවේ ඔයාල 3දෙනාගේම වීඩියෝ මන් බලනවා ගොඩාක් ආසාවෙන් ලස්සනයි දුවේ ❤❤❤❤
@Sunmt1722
@Sunmt1722 4 ай бұрын
බත් එකට ලුණු දාන්න එපා ඇගට හොද නැ බලන්න එතකොට කරීස් වලටයි බත් එකටයි ලුණු දානවා තව මාලු කරවල seafood මොනාහරි හැදුවොත් ඒවයෙත් ලුණු තියනවා දවසකට මිලිග්රෑම් ගානක් තමයි ලුණු අවශ්‍ය...😊
@tharangapadmini7407
@tharangapadmini7407 4 ай бұрын
ඒක ඇත්ත ඒත් කරිස් කොච්චර රසට තිබුන ත් බතට ලුනු නැත්නම් කෑම රහ නෑ දිය රසයි
@shyamali_wick72
@shyamali_wick72 4 ай бұрын
​@@tharangapadmini7407Ammo owe bat walata lunu natnam mona ekka wat rasa na
@ThiliniShalika
@ThiliniShalika 4 ай бұрын
@@tharangapadmini7407eka atta matat bath ekt lunu ntnm currys kochchara tibbt wedak nre😊
@KawushikaAnuhas-hz9hj
@KawushikaAnuhas-hz9hj 3 ай бұрын
Apo bath walata lunu neththan kannath be kisima rasak ne diyarasa nisa kanna appiriyai
@DineshaSandamali-ni5bx
@DineshaSandamali-ni5bx 3 ай бұрын
Meyage kathawa etha
@il1194
@il1194 4 ай бұрын
අපේ ගෙදර අනිවාර්යයෙන් ඉරිද උදේට කිරිබත් තමා හදන්නෙ 😍
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
සාරන්‍යා ,ක්‍රිශාර්යා දෙන්නා හරි ආදරනීය නංගිලා දෙන්නෙක් ආදරෙයි 😊
@AshaSadhamai
@AshaSadhamai 4 ай бұрын
අර එළවළු එක ආයි හදද්දි වතුර දාන්න එපා දියකිරි දාන්න නැත්නම් තෙල් වලින්ම තැම්බෙන්න දෙන්න ඊට පස්සේ මිටි කිරි දාන්න❤
@dilankakalpani1836
@dilankakalpani1836 4 ай бұрын
ඔයා රඟපාපු හීනය කියාදෙරේ එක ලස්සන නාට්‍යයක් ඔයා හොඳට කරා
@dilankakalpani1836
@dilankakalpani1836 4 ай бұрын
ඔයා කොහෙද ඉන්නේ රාගමද?
@NilankaRla
@NilankaRla Ай бұрын
Man asama dinakshita eya mara ganu lamayek lassana family ekak
@Kaushalya0722
@Kaushalya0722 4 ай бұрын
මන් ආසම දින්ක්ශිගෙ කතාවට ❤🥺
@sandalikaveesha3166
@sandalikaveesha3166 4 ай бұрын
I do have the siblings like you, akka and nangi. When ever i see you and your siblings I imagine them. I hope our future be just as lovely as yours🙏😊
@AmaWeerasinghe19
@AmaWeerasinghe19 4 ай бұрын
සාරන්‍යයි ක්‍රිශාර්යයි හරි හුරතල් අනේ❤️
@thathupunsarani4093
@thathupunsarani4093 4 ай бұрын
Enjoy කරේ නම් දිනක්ෂිගේ කතාව තමයි🤗♥️
@helloworld-yi4yd
@helloworld-yi4yd Ай бұрын
ශෝයි.. ඒත් පිටිකල පොල්කිරි හොද නැති බව අහලා තියෙනවා.. ඒ වෙනුවට සමහර අය fresh milk use කරනවා.. කෝකත් වස තමා නේද.. පොල් ගාලා, සතියකට හරි යන්න zip lock bags වල දාලා, තියාගන්න.. එදිනෙදාට අවශ්‍ය පැකට් එක එලියට අරන් කිරි ටික දාගත්තා නම් හරි.. පොල් ගාන්න අමාරු නම් හෝ කම්මැලි නම්, පොල් ගාලා දෙන තැන් තියෙනවා.. මම දැකලා තියෙනවා කොලබ ජිවත් වෙන බොහොමයක් දෙනා එහෙම කරනව.. සහ පිටරට ඉන්න බොහොමයක් මගෙ යාලුවෝ එහෙම කරනවා
@piyumaleeellawala4726
@piyumaleeellawala4726 4 ай бұрын
Shanui dinnai maru.. yana yana thana akkilage babala balagannawa.. ❤❤❤❤❤
@ThuRuly_
@ThuRuly_ 4 ай бұрын
අනේ අපේ චුටි බෝනික්කි එක්ක cooking Vlogs ගේන්න කෝ අක්කේ 😩💗
@poornanuwangi5345
@poornanuwangi5345 4 ай бұрын
ඔයාලා හැමෝමලාම හැමදාමත්ම සතුටින් හොදින් ආදරෙන් ලස්සනටම පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ජේසු පිහිටයි ❤❤❤
@perera2374
@perera2374 Ай бұрын
හරි ලස්සනයි .❤❤
@IndrachapaThennekoon
@IndrachapaThennekoon 4 ай бұрын
පුලුවන් tharam natural coconut ganna akki
@ishanimenaka7043
@ishanimenaka7043 4 ай бұрын
Niliyak kiyl kisima lokukamk na akki oya harim normal adreii akki❤
@Senuuuu-u8v
@Senuuuu-u8v 4 ай бұрын
ලස්සනයි අක්කියෝ ව්ලොග් එක ආදරෙයි 😊
@uda-97
@uda-97 4 ай бұрын
මමත්.ආසයි ඒ වගේ කඩ වලින් බඩු ගන්න. දකින දකින හැමදේම ගන්න්
@sandunipi1713
@sandunipi1713 3 ай бұрын
Mix curry ekh hadaddi mitikiri dankota bonchi tika danna ethkota thma lassna colour ekk enne ❤
@Piyumikapiyumika-b7c
@Piyumikapiyumika-b7c 2 ай бұрын
Akkiyo oya thava tikak lassanavela
@padmaattanayke4690
@padmaattanayke4690 Ай бұрын
Your vegetable curry is good. I like it, but put beans last, then you can keep green color.
@MomentswithNuwanthie
@MomentswithNuwanthie 3 ай бұрын
Beautiful vlog Shadow! ❣️❣️❣️❣😘😘😘
@InoshaDimuthu
@InoshaDimuthu Ай бұрын
Oyala mara lasanata giwath wenawa akki ❤❤❤❤❤
@chalanivilosani8532
@chalanivilosani8532 3 ай бұрын
Hii just watching ur volg ❤ Are u ever use the pork in the Air fryer Just try it krishan gonna loving it . Just 15 ,to 20 min fry themm
@ManoshaPerera
@ManoshaPerera 3 ай бұрын
What a blessing to see this very blessed celebrity family in this way to heal the soul body and mind.
@samindirathnayake3733
@samindirathnayake3733 4 ай бұрын
Krish baby ..ane so cute bola gediya ❤️❤️❤️❤️
@ishaninayanika6941
@ishaninayanika6941 4 ай бұрын
අදත් ව්ලොග් එක ලස්සනයි අක්කි නාන්නට අපි හරිම ආදරෙයි බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕💕♥️♥️♥️♥️♥️♥️♥️♥️
@RasikaSanjeewa-d3s
@RasikaSanjeewa-d3s 4 ай бұрын
ගොඩක් ලස්සන සුන්දර දවසක්😊ආදරෙයි ආදරෙයි හැමදාටමත් අක්කිටත් අයියටත් චුටි මැණිකටත් ජේසු පිහිටයි ♥️♥️♥️♥️♥️♥️♥️
@shiromichandima5714
@shiromichandima5714 4 ай бұрын
පැකට් පොල්කිරි බබාට නොදී ඉන්න පුලුවන් නම් හොඳයි darling
@oshii_bbh
@oshii_bbh 4 ай бұрын
Anee ikkmnta vlog ekak genakn balan idiye mn withrada . vlogs harima prakkui😢😢❤
@jayalathpriyanjana7162
@jayalathpriyanjana7162 2 ай бұрын
Krisharya harima cute. Akkith lassanai 🥰❤️
@btk9841
@btk9841 4 ай бұрын
But don't add salt then our systems get used to more salt try to reduce where possible 🙂
@IsharaAshangani
@IsharaAshangani 4 ай бұрын
අනේ අක්කි ආදරෙයි .... ව්ලොග් එකක් ගේනකන් බලාගෙනමයි හිටියෙ... බුදුසරණයි හැමෝටම . ඊළඟ ව්ලොග් එකත් ඉක්මන්ටම ගේන්න.
@dimalvindikz
@dimalvindikz 4 ай бұрын
Please share your weight loss story plzzz
@diliniupeksha2616
@diliniupeksha2616 4 ай бұрын
Paule ayath ekka iddi oyala hri lassnai ane❤
@NadeekaWanasingha
@NadeekaWanasingha 3 ай бұрын
Badagini danennathi unama nawatha badagini danenna hiodama behetha oyalage videos balana eka mata nam❤😅
@wathsujayasinghe2666
@wathsujayasinghe2666 4 ай бұрын
Akki nails lassnai ♥️
@TeshanimanathungaManathu-po1cn
@TeshanimanathungaManathu-po1cn Ай бұрын
නිතරම කිචන් එකේ ඉන්න නිසාද මන්ද එයාල තුන්දෙනාගෙ ෆොටෝ එකක් කිචන් එකේ තියෙන්නෙ😍🥰
@SameeshaNethusarani
@SameeshaNethusarani 4 ай бұрын
Oylge family ek hrima shoi akki 😘❤️
@champikasudarshani6938
@champikasudarshani6938 4 ай бұрын
ලස්සනයි ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉🎉
@fernando63n12
@fernando63n12 4 ай бұрын
Thamange gedara veda meyalama karagannava ithama hodai eka
@laureensamanka4765
@laureensamanka4765 4 ай бұрын
From where did you buy the Onion garlic basket?
@h.a.rkaushalya3885
@h.a.rkaushalya3885 3 ай бұрын
Don't add salt when cooking rice. 😇
@meladefonseka6204
@meladefonseka6204 4 ай бұрын
Not supposed to keep cut onions in the fridge. Google and find out pls.
@amilasusantha2169
@amilasusantha2169 3 ай бұрын
අනේ ඔයගේ volg හරිම ලස්සනයි.බලන්න අසා හිතෙනවා.good luck dr sheshadri
@janakawarnamalie8921
@janakawarnamalie8921 4 ай бұрын
Amumiris, lunu kapala daana box eka gaththe kohenda kiyala kiyanna 😊
@dismimaheshika3770
@dismimaheshika3770 4 ай бұрын
Thun Dana inn poto aka lassnai❤❤❤
@D-yu56
@D-yu56 4 ай бұрын
අනේ පිටිකළ පොල්කිරි පාවිච්චි කරන්නම එපා... තනිකරම කැන්සර්... ඇයි ලස්සන රූපේ විහින් කැත කරගන්නේ? පොල් ගාන එක අමාරු නැහැ...පොල් මිරිකන්න අමාරුනම් වතුර ටිකක් දාලා බ්ලෙන්ඩ් කරලා පෙරලා දාන්න...😢
@sunertharkumari7146
@sunertharkumari7146 4 ай бұрын
අනේහ් දිනේශ් බාප්පියි හුරතල් ක්‍රිශාර්‍යායි❤❤😍
@hasinthapriyankara1614
@hasinthapriyankara1614 4 ай бұрын
Game widiyata uyanna purudu wenna saho. Ewa marama rasai. Poddak karadara wela hadaganna one
@vindyaattanayake9701
@vindyaattanayake9701 4 ай бұрын
oyage without makeup look eka harima lassanai shadow , harima nathural ❤ makeups dala innawatath wada
@W.A.STharanganiTharangani
@W.A.STharanganiTharangani 4 ай бұрын
I m your good fan
@BgrPiyadarasa
@BgrPiyadarasa 4 ай бұрын
3ndenama sinama nirmanayak karanndako Saranya aiyath akka
@Shenulashifenando
@Shenulashifenando 4 ай бұрын
Dinakshi saranya ❤❤❤ sheshadri krishanya❤❤❤ shnu
@chathushikabhagya2388
@chathushikabhagya2388 4 ай бұрын
Lassnaii akki gdk oya budusaranai ❤
@IreshaSandamali-hp4ex
@IreshaSandamali-hp4ex 4 ай бұрын
Saranga aiya koo
@Achinigunathilaka2000
@Achinigunathilaka2000 4 ай бұрын
Lv u krisharya doll ❤ lv u sheshadri akki
@J......M
@J......M 3 ай бұрын
Onions එහෙම දාලා තියන box එක ගත්ත තැන කියන්නකෝ තව අය අහලා තිබුනා මටත් දැනගන්න ඕන🥹
@suwininimasha2644
@suwininimasha2644 3 ай бұрын
Ane ow matath Dana ganna one onions dapu box eka gatte kohenda kyl
@AyeshaMadhumali-vy7ix
@AyeshaMadhumali-vy7ix 4 ай бұрын
Akke 4n ek gas ek gawa thiyand epa ek අවදානම් ❤
@aminanipuninipuni4700
@aminanipuninipuni4700 4 ай бұрын
Adarei Aiye Akke hemadama sathutin Inna❤❤ mage menikatath Adarei godak
@CreativCorner233
@CreativCorner233 4 ай бұрын
Krisharya looks soo pretty in those frocks. What she’s wearing is very decent, cute and dainty - very much suitable for little girls. 😍
@isurumadusrini2354
@isurumadusrini2354 2 ай бұрын
Boru posh nathi harima asa actress kenek. God bless .
@shanikapriyadarshani1095
@shanikapriyadarshani1095 4 ай бұрын
Onna math innawa akki matath reply ekak oni
@KauminiAnuththara
@KauminiAnuththara 4 ай бұрын
Harima lassanai aneeee ❤❤❤❤❤❤
@malsithaakalanka4069
@malsithaakalanka4069 4 ай бұрын
Me akka nangi wada karaddi harima pilewalai❤❤❤❤
@madushamethashara1950
@madushamethashara1950 4 ай бұрын
Harima lassanaiiiiiii ❤❤❤❤ nagiyo
@housewife299
@housewife299 4 ай бұрын
Don't add salt to rice.Its not good for our health.
@raviravindra889
@raviravindra889 4 ай бұрын
They say onions shouldn't cut previous day and refrigerated . Pls check with ur mom too reg it. After reading it in the fb I dont even keep half cut onions for next day , they say it can be poisoning. Pls re check about this ok.
@NethuThishara
@NethuThishara 4 ай бұрын
lassanai akki vlog eka😍 krishalya shok ane
@padminisamathunga488
@padminisamathunga488 4 ай бұрын
Lovely family ❤️
@reshinimalmi5137
@reshinimalmi5137 4 ай бұрын
Ane nangi mata oyata kata Karane puluwanda oyata godak pin.loku uwamanawaksta
@WasanthiPriyanka-uh5uk
@WasanthiPriyanka-uh5uk 4 ай бұрын
හරි ලස්සනයි ඔයා
@piyumiliyanage549
@piyumiliyanage549 4 ай бұрын
Pretty ❤
@harshanisewwandi908
@harshanisewwandi908 4 ай бұрын
Oya kama hdnn gaththu widihatamai math hdanne math hduwe issellama prippu 😂 anith ewa hdnne mata kanakota hapuna dewalui eke rasata mnwd dl thiyenne kiyalai mathk kr kra thm hdnne 😅❤
@AIAttanayake
@AIAttanayake 4 ай бұрын
ගොඩක් දවසකින්.
@buddhikasandamali8436
@buddhikasandamali8436 4 ай бұрын
Hi . Ane oya videos wala oya wage gedarada rice and curry hadana videos dannako.
@Nelomaya
@Nelomaya 4 ай бұрын
veggies issallama pressure cooker eke thambala passe curry hadanna..ethkota hodata thambila nisa rasai🥰
@Anojashyamali-p9h
@Anojashyamali-p9h 4 ай бұрын
lassanai pateyoooo❤❤❤bsdp
@ChampikaChampi-h4w
@ChampikaChampi-h4w 4 ай бұрын
Mn adarema krisharya baby ❤😘😘
@kanchanagalappaththi681
@kanchanagalappaththi681 4 ай бұрын
මම Sunday කොළ කැඳ හදනවා
@Nadeeshanikariyawasam-h4l
@Nadeeshanikariyawasam-h4l 4 ай бұрын
Hama gaanu kenatama thiyena pradhnayak 😅😅😅plastic badu kada dakkma one nathi ewath ussan ena
@PrithiNandana-cu8uc
@PrithiNandana-cu8uc 4 ай бұрын
Y6
@bhagyamarapana1213
@bhagyamarapana1213 4 ай бұрын
I watch the video because of krisharya
@Hasinibole
@Hasinibole 4 ай бұрын
Bath walta lunu danna hoda nee.lunu aduwen kanna puluwan trama
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 4 ай бұрын
Krisharya manika ❤❤❤
@RoshanaAbewardana
@RoshanaAbewardana 4 ай бұрын
Hi nangi..
@thilinibandara9700
@thilinibandara9700 4 ай бұрын
Goda dawaskin 🙂❤️
@Girl-w3x
@Girl-w3x 4 ай бұрын
🥰🥰🥰 Akki lassanai 💝💝💝💝
@sandyawijenayake6155
@sandyawijenayake6155 4 ай бұрын
Good luck
@SenuriDulakshi
@SenuriDulakshi 4 ай бұрын
Hi Akki 🥰
@poornimaponnamperuma3400
@poornimaponnamperuma3400 3 ай бұрын
Math aliyata giyahama a wage kada walata gihin badu ganna balanna asai
අම්මා නැතුව හිටියේ කොහොමද 🤣
20:01
Sheshadrie Krishan online
Рет қаралды 363 М.
Don’t try this trick with a Squid Game Soldier 😉 #squidgame
00:15
Andrey Grechka
Рет қаралды 178 МЛН
КОГДА БАТЯ ПОЛУЧИЛ ТРАВМУ НА РАБОТЕ😂#shorts
00:59
Drink Matching Game #игры #games #funnygames #умныеигры #matching #игрыдлякомпании #challenge
00:26
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2,5 МЛН