No video

ක්ලබ් වසන්තගේ මලගෙදර අවසානය ගැන හාමුදුරුවන් ඇත්ත හෙලිකරයි/ Club Wasantha Wijesiha Himi

  Рет қаралды 29,352

Lanka Times 24

Lanka Times 24

Ай бұрын

Пікірлер: 101
@Tharu952
@Tharu952 Ай бұрын
ඔබවහන්සේ ඇත්ත කියන්නෙ,අපි කාගෙත් අතේ වැරදි තියනවා,ඒවා හදන් ජීවත් වීමයි වටින්නෙ,හරිම දුකයි,පවුලක් විනාස වුනා,
@herathkumari
@herathkumari Ай бұрын
ඔබ වහන්සේ හරි එයාගේ පුද්ගලික ජීවතේ වැඩක් නෑ හරිම කණගාටුයි ඒ මැරුණ විදිය
@lakshmanrajakaruna1442
@lakshmanrajakaruna1442 Ай бұрын
බුදුන්ගේ නාමයෙන් කරන මේ විහිලු වලට අහුවෙන මෝඩයෝ රැල්ලක් ඉන්න කල් මේවගේ අබෞද්ධ කටයුතු තව තවත් සිදු වේවි. දහම නොදන්නා මේ වගේ සිවුරු දරා ගත්තවුන් දිනෙන් දින වැඩි වීමට හේතුව මෝඩ රැල්ලක් මේවාට උදව් කිරීමයි. දහමෙහි හැසිරෙනවා....
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Ай бұрын
ඕක තමා සුවාමීන් වහන්ස ගිහි පැවිදි කවුරුත් ඉන්නවා ඊර්ෂ්‍යා කරන බුදු සරණයි උතුම් සුවාමීන් වහන්සේට 🙏🙏🙏
@anomaamarasuriya9281
@anomaamarasuriya9281 Ай бұрын
ස්වාමින් වහන්සේට දීර්ඝායුම වේවා චිරාත් කාලයක් මේ බුදු සසුන බබලවන්නට වාසනාවම ලැබේවා 🙏🏻🙏🏻🙏🏻
@anomakanthi634
@anomakanthi634 Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට අනේ හොදට හිටිය පවුලක් අපිට වැඩක් නැ දෙශපාලන ගැන අද කලේ වැරදි නොකරන කිසිම කෙනෙකු නැ ඇත්ත ඔබ වහන්සේ කියන කතාව ඇත්ත 🙏🙏🙏
@sujathatennakoon5627
@sujathatennakoon5627 Ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා. 🙏🏿
@chandra5654
@chandra5654 Ай бұрын
පව් ඒවසන්ත මහත්තය ට එයාගෙපුද්ගලික ජිවිතේ වැඩක්නැහැ.හොද ගතිගුණ තිබුන
@chandragunasecara-sj8hv
@chandragunasecara-sj8hv Ай бұрын
සිවුර දරා ගත්තත් කුහක හාමුදුරුවන් ඉන්නවා අපේ හාමුදුරුවන් වහන්සේට තෙරුවන් සරණයි ඒ වගේම අප අතරින් සමුගත් ඒ වසන්ත මහතාට නිවන් සුව ලැබේවා
@WickramaDissan
@WickramaDissan Ай бұрын
පව් බං උබලා
@user-nw3rw5gz5i
@user-nw3rw5gz5i Ай бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරනයි 🙏🙏🙏
@janakapriyantha2198
@janakapriyantha2198 Ай бұрын
මෙයත් නිලියක් එක්ක යයි හ්ම්බ කර ගත්තාම.එක සුවර්.සල්ලි අල්ලන් නෙතිව නියම හමුදුරුවො වරු ලන්කාවෙ ඉන්නවා.තාම
@dhammisuresh
@dhammisuresh Ай бұрын
මේ වහන්සේ හිටිය හොද නිවේදකයෙක්. නිළියෝ එක්ක ඕන තරම් හැදුනුම්කත් තිබුන. යන්න ඕනේ නම් ඒ කලේ යන්න තිබුනා ලක්ෂ ගණන් පඩි ගත්තු නිවේදකයෙක් .
@manglasajeewani9354
@manglasajeewani9354 29 күн бұрын
Salli depala.. Wahana atha arala awurudu 40 pavidi une.. Kalin manjula thenuwara sirase janppriya niwedaka kenek.. Gihi jivithe Sapa vindapu kenek.. Dan pavidi diviya lassanata gatha karano mathara vijesiha hamuduruwo..
@preethiperera9261
@preethiperera9261 Ай бұрын
පන්සලක් පැත්තෙ හිත හදාගන්න යන්න බෑ ගඩොල් මුදල් සිමෙන්ති .ආරන්‍ය වල වැඩ සිටින ස්වාමින්වහන්සේ ල මුදල් පරිහරණය නෑ ලේකම් බාන්ඩාගාරික සබාපතිල තමා මුදල් බාර අරගන ස්වාමින්වහන්සේ ල රැකගන්නෙ .ගොඩොල් පූජා කර නිවන් ප්‍රාර්ථනා කරන සැමට තෙරුවන් සරණයි
@SriyaniWeerasinghe-wn7np
@SriyaniWeerasinghe-wn7np Ай бұрын
අනේ හාමුදුරුවනේ....සිව්ර දරා ගත් හේතුව සිහි කරන්න.ඔය දැන්වීම් පලකරන්නේ... සල්ලි හොයන්න
@swarnasilva8996
@swarnasilva8996 Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්ස 🙏 දායකවීමට.දුරකතන අංකයක්.ලබා දෙන්න.වැඩිවිස්තර.දැන ගැනීමට.
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Ай бұрын
මෝඩ බෞද්ධයන් තව දුරටත් අන්ද බක්තිකයන් කර සල්ලි ගරාගැනීමට ලොකු වෙහෙසක් දරනව😂😂😂
@swarnageetharatne-hc1cn
@swarnageetharatne-hc1cn Ай бұрын
ඊර්ෂ්‍යාකාර, කුහක හාමුදුරුවරු ඉන්නවා ඕනතරම් . ඉතිං මේ ස්වාමීන් වහන්සේටත් එහෙම කියන්න එපා. හොද හාමුදුරුවරුත් ඉන්නවනේ. විශේෂයෙන් කිසිවක් නොදැන කාටවත් චෝදනා කරන්න හොදම නැහැනෙ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි .
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Ай бұрын
හයියෝ සිවුරට ගිය කලක්. සිවුර බල්ලටම ගියා shittttttt🤮🤮🤮
@wasanthapushpakumari6325
@wasanthapushpakumari6325 Ай бұрын
බුදු සරනයි
@kandymax7348
@kandymax7348 Ай бұрын
හොඳ කඩයක් තමයි දාගෙන තියෙන්නේ
@padinirupasinghe1321
@padinirupasinghe1321 Ай бұрын
එම ඉදිකිරිමට ඔබදයකත්වයනොදිඉන්න අන්අය දෙන දෙයට ඉරිසියානොකරන්න බලන්ඉන්නබැරිනම්‍ නෙත් පියාගන්න ඔහොම අයසිටියනම්‍අද අපරටේ‍වැව්‍ දාගප්නැ පල්ලි අඩියෙන්අඩිය එවාටත්කියන්න
@wesamun1
@wesamun1 Ай бұрын
සෑයක් හදන්න කුඩු වික්ක නයිට් ක්ලබ් කල ත්‍රිකෝටි පාරිශුද්ධභාවය.. 😂 ඒව වැඩක් නෑලු.ගොනාට අන්දලා මෙලෝ පරලෝ දෙකම කාල හූරා කාලා මදිවට
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Ай бұрын
මූ දැන් හරියට කන්දෙ විහාරෙ ආදාර කව්න්ටරේ වගේ😂😂😂
@nilakshakaliyanage8992
@nilakshakaliyanage8992 Ай бұрын
අන්තර්ජාල පින් කැටේ😂😂😂
@user-pd6db1wd3m
@user-pd6db1wd3m Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
@abekoonabekoon640
@abekoonabekoon640 Ай бұрын
බුදු saranai
@user-kf7ud7kk4h
@user-kf7ud7kk4h Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@nihalfernando1881
@nihalfernando1881 Ай бұрын
ඔබ වහන්සේ වසන්තගේ හොඳම යාලුවෙක් නේද, එයාගෙන් මුදල් අරගෙන හැම වැඩක්ම කරගෙන බොරු කියන්න එපා හාමුදුරුවනේ, ඔබ වහන්සේ වසන්තට එයාගේ පවුලේ අයට කතා කලේ පන දෙන්න බලාගෙන. මම ඔබ වහන්සේ පවුලේ අය ළඟ තියාගෙන මොනවද කිව්වේ, ඔබ වහන්සේ සූටින් එකක්ද කලේ, ඔහොම බොරු කියන්න එපා දේවිදත්තර වගේ පොලොව පලාගෙන ඇදගෙන යාවි. ඔබ වහන්සේ කොහොම කතා කලත් මටනම් ඔබ වහන්සේ හිතා ගන්න බැරි චරිතයක්. සිවුරක් පොරොව ගත්ත පලියට ඔබ වහන්සේ සාමනෙර හිමි නමක් නොවන බව මම දැන ගත්තා
@rajijayakody
@rajijayakody Ай бұрын
මේකත් හොඳ ඇඩ් එකක්
@kumaraug9801
@kumaraug9801 Ай бұрын
හාමුදුරැවනේ තොරනෙ විස්තරද කියවන්නෙ
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Ай бұрын
බුදු සරණයි
@wolfboy-mf2hq
@wolfboy-mf2hq Ай бұрын
ane athtatama harima duky😢
@Socrates12
@Socrates12 Ай бұрын
යකෝ මේ අර සිරසේ ඉඳල මහණ උන මෑන් නේ... ඈ බං සංසාරේ ගොඩ නහන්නද උඹත් සිවුර දාගත්තෙ. උඹල වගේ උන් හාමුදුරුවො කියල හිතන් වසන්තය උඹල වගේ උන්ගෙන් උපදෙස් ගත්තු නිසා තමයි ඌට මෙහෙම උනේ. යකෝ බුදු හාමුදුරුවන්ට සෙට් උන රජ වරුන්ගෙ සිටු වරුන්ගෙ හැටියට උන් වහන්සේ පන්සල් හැදුවනම් අද උඹලට මෙහෙම හිඟාකන්ඩ වෙන්නෙ නෑ....මොකද ඒ කාලෙම හදන්න තිබ්බ උඹලටත් එක්කම. ඔය සිවුර දාගෙන ඇයි බන් ගොඩ නගන්නෙ??? බුදු හාමුදුරුවෝ අර ගේක කැණිමඩල බින්දා..මුළු ගේම කඩල දැම්ම වගේ කඩා බිඳ දාල උදම් අනද්දි...ඇයි බන් මේ ඉදිකිරීම්??? කාටද මොනාටද??? බුදු හාමුදුරුවෝ කොහේ මොන සූත්‍රයකද කියල තියෙන්නෙ බුද්ධ චීවරය දාගෙන ඔහොම කරන්න කියල??? මම හිතුව උඹ සිවුරට ගියේ අවබෝධයෙන් කියල...බලද්දි උඹත් අර පුරුදු ගොඩේම තව එකෙක්නෙ බන්... !!!! අඩුම ගානෙ ඔය සිවුර ඇඟට දාද්දි හිස මුඩු කරද්දි කියපු ගාථා ටික ආපහු මතක් කරල හිතපන් මම කොහෙද මේ යන්නෙ කියල !!!
@user-hb6mq2cu1s
@user-hb6mq2cu1s Ай бұрын
Pau karaya koi loke yannada hamuduruwanta gaurawayak denna danne nethi nikamek uba kalakanniya
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
හාමුදුරුවන්ට ගරැ කරල කියන්න තියෙන දෙයක් කියන්න. ඔබ කියන දේත් ඇත්තක් තියෙනව. ඒත් රාජපක්ෂලාට සම්බන්ධ වුනාට පසු පසු. කාලීනව එරෙහි වන්නට බෑ කාට උනත්. හරී හෝ වැරදි දේවල් කරන්න වෙනව වෙන්න ඇති. හාමුදුරුවන්ට උනත් බැරි කමක් වෙන්න ඉඩ තිබුන ඔය කියන දේ කරන්න.
@user-uu7iq2ns8f
@user-uu7iq2ns8f Ай бұрын
හාමුදුරුවනේ...... මහනකමේ අරුත ඕක නෙමෙයි නේද? ඔය වෛත්‍ය හදන එක නෙමෙයි දර්මය කියන්න ඕවා බිස්නස්😂
@manjulamadhushani849
@manjulamadhushani849 Ай бұрын
😡😡
@UniverseCraft-h6o
@UniverseCraft-h6o Ай бұрын
පුද්ගලික වෙන්නෙ කොහොමද. ඔය වගේ උන් මුළු සමාජයම විනාශ කරන එක කරේ.
@krishnakrishna-su6qp
@krishnakrishna-su6qp Ай бұрын
Namo Buddha ya!!!
@serenaserene1809
@serenaserene1809 Ай бұрын
🙏🙏🙏
@thakshisenani3075
@thakshisenani3075 Ай бұрын
Oba wahanse sathutu sitting me karana pin...sasara gamanatama hethu wewa...oba wahanseta theruwan saranai ..sadu sadu
@judefernando9508
@judefernando9508 Ай бұрын
හාමුදුරුවෝ හාමුදුරුවෝ එකාට එකා නැත්නම් ගිහියෝ මොක්කු ද....? මෙහෙම කට්ටිය කොහොම ද බණ කියන්නේ.
@wesamun1
@wesamun1 Ай бұрын
කෙල්ලො මතට ඇබ්බැහි කරල ඝණිකාවො කරල නොකල යුතු වෙළදාම් කරල පණ තියෙන ජීවිත කාබාසිනියා කරල හැදුව ගඩොල් ගොඩට නමස්කාර වේවා 🙏 මෙත් බෝසතුන් පයින් ගහන්නෙ මුන්ට
@AnnoyedClogShoes-vi1qb
@AnnoyedClogShoes-vi1qb Ай бұрын
මහින්ද රාජපක්‍ෂලට ලං උන කෙනෙක්ට වැරදි කරන්නම. වෙනව.. ඔහු රාජපක්ෂල සමග සම්බන්ධ නොවුනා නං අදටත් ජීවත්ව සිටීවි.
@manjulamadhushani849
@manjulamadhushani849 Ай бұрын
🤮😡
@GayaniPriyangika-bq6wb
@GayaniPriyangika-bq6wb Ай бұрын
One anguli mala pirithe ahanne
@rajitharajapakse5199
@rajitharajapakse5199 Ай бұрын
🙏🙏🙏🙏
@anuradharmasiri8723
@anuradharmasiri8723 Ай бұрын
අප්පිරියයි
@judyferdinando1222
@judyferdinando1222 Ай бұрын
ඔබවහන්සේගේ ක්ලබ්වසන්ත මහත්තයා කොයි තරමක් නම් හොඳ මනුස්සයෙක්ද අපේ හාමුදුරුවනේ ... ඒ පිනෙන්ම තමයී ඔය ක්ලබ්වසන්ත මැරුම්.කෑවේ 😂😂😂 kzbin.info/www/bejne/mGKvh2qsd8aXb6Msi=z2_GJ---LL897hSH
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Ай бұрын
රැවුලක් දාගෙන ,කලිසමක් කමිසයක් ඇදගෙන ක්ලබ් වසන්ත සමග පම්බල sunday funday ගියා නේද? ඔය මෙත්මුණි සෑය වදින ගාථාව තාම රෙඩි නැද්ද.
@CharledBook-mk3dj
@CharledBook-mk3dj Ай бұрын
Owww ape hamuduruwane godak sundari ammo ❤❤❤❤pauù diyo
@SagarikaDamayanthi-bq4yo
@SagarikaDamayanthi-bq4yo Ай бұрын
🙏🙏🙏🙏🙏
@KuwenisFather
@KuwenisFather Ай бұрын
මේ පකය සිවුර පොරෝ ගත්‍තෙ,ගොඩනැගිලි හදන්ඩද??
@nilanthinilanthi1474
@nilanthinilanthi1474 Ай бұрын
❤❤🙏🙏
@janakiperera4892
@janakiperera4892 Ай бұрын
🙏🙏
@yapakumari9097
@yapakumari9097 Ай бұрын
🙏🏼🙏🏼🙏🏼
@buddhabhiwandana9753
@buddhabhiwandana9753 Ай бұрын
Me manussayath genin iwara karala den mahanawela samalingikathwayata huruwelai inne.mun siuru daganne depaththama kala winasa karala dannai
@HunugampolaHm-cj8tj
@HunugampolaHm-cj8tj Ай бұрын
Sasanaya kanda arwa horu mewani parihaniya budun dakka babayak u sarirayen aryathana. 6 dakimata hardware yanawa menissu andanna apa. Sathya darmaya manasin dakiwa.
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
💞💞💞💞💞💞💞🌻🌻🌻🌻🙏💐💐💐💞💞💞🌻🌻🌻
@Gayanisamarasingha-lk4uw
@Gayanisamarasingha-lk4uw Ай бұрын
Comment danna awa samahara aya wasantha mahattayage jathakema dannawa wage budu hamudurwo anguli mala wage ayatath meth waduwa
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p Ай бұрын
Ape. Rate. Innawa. Hamadetama. Sadu. Teruwan. Saranaai. Kiyala. Yako. Siyalla. Atharimai. Gowtem. Munuver. Ge. Darshanaya. Misak. Gas. Gal. Mudal. Mankollaya. Nowe.😮
@SumithManamendra-xi9gh
@SumithManamendra-xi9gh Ай бұрын
Danoyasalidunnahama.niwandakinawada.buduhamudukuwo.sallidunnahama.niwandakinnapuluwankiwada.pajaro.pansal.hadala.dakinawada.aneammapa.mudalanam.ganinwahaselamatamai.
@user-ht7nx5qv2d
@user-ht7nx5qv2d Ай бұрын
Hithata Awankawada Oba Wahanse Oya Prakasha Karanne?
@amgsamarakoon3325
@amgsamarakoon3325 Ай бұрын
Wasanthata hodata kade giya neda hamuduruwaneeeee
@SumithManamendra-xi9gh
@SumithManamendra-xi9gh Ай бұрын
Mundalata.mudaldenawanam.mokaunat.upasaka.oyakiyanadema.wasantatawei.oyala.nwata.mhanawenna.owahadannada.buduhamuduruwokiwwe.
@harrypotter2691
@harrypotter2691 Ай бұрын
මු. සිවර දාගත් හම්බකරන්න රුවෙන් එපා අසරණ සතුන්ට උදව් කර
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p Ай бұрын
Mewage. Borukara. Chiwaradaringen. Prawesam. Wenna. Gas. Gal. Wandanawa. Tahanum. Mudal. Garimak. Me. Karanne. Munta. Gahala. Elawanna. One.
@user-sb6nv4rh3p
@user-sb6nv4rh3p Ай бұрын
Me. Serama. Balukam. Walata. Mula. Me. Chiwaradariyo.
@mervinweeraratne9255
@mervinweeraratne9255 Ай бұрын
Ditte damme wedeniye karmeye passen enewa
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Ай бұрын
Koheda thiyenne me pansala meerigamada alawweda danna kenek kiyanna pin
@maryamjayawardana5329
@maryamjayawardana5329 Ай бұрын
Alawwe tamai..mat සහභාගි wenna hitan ennawa sramayenut දෙයක් karanna aetinam aewatat saha bagiwenawa
@AbeygodaS-me5zf
@AbeygodaS-me5zf Ай бұрын
@@maryamjayawardana5329 sthuthi duwe alawwta gihin kagen hari ahala balannam bs
@menakamadushani6108
@menakamadushani6108 Ай бұрын
Paw salli thibila na wasantha ta😮
@rosafernando7294
@rosafernando7294 Ай бұрын
ආ මේ ගඩොල් නේද 😅😂
@napatawelaniradhananda3485
@napatawelaniradhananda3485 Ай бұрын
🤣
@sugethliya4256
@sugethliya4256 Ай бұрын
වසන්ත බඩුවක් ගැස්සුවෙ නැද්ද අපෙ හාමුදුරුවනේ .....😂😂😂
@harshananayakkara7599
@harshananayakkara7599 Ай бұрын
Ubath,warade, karala,athi, Namuth, sevurarta, garu, karapan.man,mita,wada,keyanha, mokada,wadak, naha,
@user-lx4so3fm6s
@user-lx4so3fm6s Ай бұрын
උබට ඉක්මනින් යතාර්තය අවබෝධ වේවා.කාලකන්නියෙක් වෙන්න එපා මනුස්සයෝ.
@bimalperera1618
@bimalperera1618 Ай бұрын
වසන්ත newei mu kiyawanne bisnas වැඩ
@SamanthaKumara-g3t
@SamanthaKumara-g3t Ай бұрын
🙏🙏🙏🙏
@SleepyForestTrees-pw4xd
@SleepyForestTrees-pw4xd Ай бұрын
🙏🙏🙏
@nimalifonseka2130
@nimalifonseka2130 Ай бұрын
🙏🙏🙏🙏🙏
@user-ti2ki3so4v
@user-ti2ki3so4v Ай бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@user-qs1nx2rd7y
@user-qs1nx2rd7y Ай бұрын
🙏🙏🙏
@milanidilrukshi3241
@milanidilrukshi3241 Ай бұрын
🙏🙏🙏
@Asanthaliyanage.4262
@Asanthaliyanage.4262 Ай бұрын
🙏🙏🙏
@Niluka123-ht8vb
@Niluka123-ht8vb Ай бұрын
🙏🙏🙏
@chambaokumathini8049
@chambaokumathini8049 Ай бұрын
🙏🙏🙏
@lelahlelah6954
@lelahlelah6954 Ай бұрын
🙏🙏🙏🙏🙏
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 22 МЛН
Lehanga 🤣 #comedy #funny
00:31
Micky Makeover
Рет қаралды 26 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 10 МЛН
Surendra Wasantha Perera | Surendra Wasantha Perera New Video | birthday day Santhush loku putha
5:02
Different Lifestyles - විවිධ ජීවන රටා
Рет қаралды 586 М.
club වසන්තට වෙඩි තැබූ ආයුධ මෙන්න.2024.07.14.
23:04
Ethalaya News - ඊතලය පුවත්
Рет қаралды 321 М.
ක්ලබ් වසන්තගේ බලය බින්ද හාමුදුරුවෝ
33:02
My Cheetos🍕PIZZA #cooking #shorts
00:43
BANKII
Рет қаралды 22 МЛН