CNC හරි ලේසී | CNC in Sinhala | Everything you need to know about CNC | Fusion Solidworks March3

  Рет қаралды 4,994

Letsdesign

Letsdesign

Күн бұрын

Пікірлер: 79
@thisaruanuhas1555
@thisaruanuhas1555 Ай бұрын
ලන්කාවේ මෙ විදියේ විඩියෝ දැක්කේ පලවෙනි වාතාව මාරම වටිනව සර්💗💗. සර් මේ විදියටම අපිට CNC මැශින් එකක් හදන විදියත් මුල ඉදන්ම කියල දෙන videos ටිකක් කරන්න පුලුවන්නම් ගොඩාක් වටිනවා.
@saviduchamath1721
@saviduchamath1721 Ай бұрын
et විෂය නිර්දේශයේ ප්‍රඩක්ෂන් kiyann පාඩමේ cnc අනිවාර්ය මාතෘකාව හැටියට තියෙනවා හරිම වැදගත් වීඩියෝ එකක් ❤
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu 27 күн бұрын
ස්තුතිය
@mohamedthasneem7327
@mohamedthasneem7327 Ай бұрын
fusion 360 modelling and tool path creation gena video ekak dhaanawanam godak watinawa sir.
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
ඉදිරියෙදි ගේන්න බලන්නම්
@prabhajayarathna4529
@prabhajayarathna4529 Ай бұрын
මුල ඉඳලම වීඩියෝ සීරියස් එකක් විදියට දාන්න සර්
@herathliyanagerathna7459
@herathliyanagerathna7459 8 күн бұрын
නියමයි සුපිරිි පැහැදිලි කිරිම තවවිඩියො දාන්න ස්තුති
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu 6 сағат бұрын
Thank you
@plkalansooriya2705
@plkalansooriya2705 Ай бұрын
විස්තරාත්මක ව හොද ලොකු video ඕනෙ Software tools control karana widiya 3D මෙශින් එකක් හදන්න පුළුවන් විදිය ඕන.... ❤❤❤ හෙමින් හෙමින් යන් අපි❤❤❤
@deshandms
@deshandms Ай бұрын
Great. I like your deep voice sir. Fusion 360 Tutorial එක බලාපොරොත්තුවෙමින් සිටිමි.
@AtulaSiriwardane
@AtulaSiriwardane Ай бұрын
Thank you very much
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu 28 күн бұрын
Thank you
@MaraZoneLK
@MaraZoneLK Ай бұрын
Videos godak watinawa.igenganna dewal godak thiyenw
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
බොහොම ස්තුතියි
@prabhajayarathna4529
@prabhajayarathna4529 Ай бұрын
දිගටම වීඩියෝ දාන්න සර්😊
@roadlens1
@roadlens1 29 күн бұрын
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද(2)
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu 28 күн бұрын
බොහොම ස්තුතියි
@SDLesson
@SDLesson Ай бұрын
Thank you sir🎉
@priyankarathushara3801
@priyankarathushara3801 Ай бұрын
Thank you sir
@scanurasiri1
@scanurasiri1 Ай бұрын
Dear Dr.can you explain the difference between forging and casting. Ductile cast iron. and normal cast iron. etc thanks
@user-ql5ud1tj7b
@user-ql5ud1tj7b Ай бұрын
Sir lacer cutting machine ekk Hadgnn wideht video ekk denna ewagema design Courses gant video ekk oni
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
ඉදිරියෙදි කරමු
@51teb
@51teb Ай бұрын
හෙමින් ඔහොම යං.. ජයවේවා!
@sadaruwandamithdamith8611
@sadaruwandamithdamith8611 Ай бұрын
Fusion 360 gana videos danda eka godak watinawa
@kusalpasanjith
@kusalpasanjith Ай бұрын
Sir, danata market eke thiyana 3D printers, specifications gana video ekak one. Thank you so much sir for sharing your knowledge ❤️💯
@siyumdineththika6624
@siyumdineththika6624 Ай бұрын
Nice work Sir😇🥰
@creativethings260
@creativethings260 Ай бұрын
Thank you very much ❤🎉😊
@keerthirathna7869
@keerthirathna7869 Ай бұрын
Good work 👍
@sharadawanniarachchi4482
@sharadawanniarachchi4482 Ай бұрын
ලන්කාවෙ මේ වගේ චැනල් දකින්න ලැබෙනඑක කොච්චර සතුටු දෙයක්ද
@kavindulakshan5013
@kavindulakshan5013 Ай бұрын
👌 නියමයි 😍😍
@slrouters2724
@slrouters2724 Ай бұрын
👍👍👍
@indunilprabhath1484
@indunilprabhath1484 Ай бұрын
නියමයි, ❤
@janithdilanka10
@janithdilanka10 Ай бұрын
Great ❤️
@NaveenShashipriya-ql8dj
@NaveenShashipriya-ql8dj 21 күн бұрын
❤️
@plkalansooriya2705
@plkalansooriya2705 Ай бұрын
❤❤❤
@gjei1234
@gjei1234 Ай бұрын
ඔබතුමාට පුලුවන්ද මේ චැනල් එකේ හරි අනික් චැනල් එකේ හරි විනෝදාංශය විදියට කුඩා ගුවන් යානා හදද්දි භාවිතා කරන භෞතික විද්‍යා මූලධර්ම, සමීකරණ, මිනුම් ගන්න ආකාරය වගේ දේවල් තියෙනවා නම් ඒ පිලිබඳ වීඩීයෝවක් කරන්න.කුඩා ගුවන් යානා සාදන අය සහ තරඟ සඳහා කඩදාසි ගුවන්‍ යානා සාදන අය ඒවා සඳහා විශේෂිත වූ ක්‍රම යොදාගන්නවා කියල මම හිතනවා.චිත්‍රපටයක හෝ එවැනි යමක් දුටුවා මතකයි❤
@ravinduchturanga989
@ravinduchturanga989 Ай бұрын
Good ❤
@Udara.20s
@Udara.20s Ай бұрын
Solid works walin design krn widiy gana video series ekk genn puluwnd obathumt,,,,
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
ඉදිරියෙදි කරමු
@dinupasanulariyasenasanul3412
@dinupasanulariyasenasanul3412 Ай бұрын
ඇත්තටම ගොඩක් ලොකු සමාජ සත්කාරයක් වටිනා වැඩසටහනක්
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
බොහොම ස්තුතියි
@user-oz8np9ox3w
@user-oz8np9ox3w Ай бұрын
මබ කරන්නාවූ කැපවීම අතිශයින් වටිනවා
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
බොහොම ස්තුතියි
@creativethings260
@creativethings260 Ай бұрын
Sir .එක එක මෙටීරියල් එකට අනුව ස්පයිනල් එක ගමන් කරන වේගය හඳුනාගන්නේ කොහොමද?. සහ ස්පයින් එක පාත් කරන ප්‍රමාණය හඳුනාගන්නේ කොහොමද?
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
Spindle එක නේද. ටිකක් test කරල බලන්න කැපෙන ප්‍රමානය දැනගන්න. Stock point එක තමා spindle එක පටන්ගන්න හොදම තැන. ඒ කියන්නෙ material එකේ උඩ එක මුල්ලක්. මම ඒක home විදිහටත් පාවිච්චි කරනව. ඒක ලේසියි
@arunadissanayake3871
@arunadissanayake3871 Ай бұрын
Sir. Do you have started physical courses? Please do
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu 27 күн бұрын
ඉදිරියෙදි කරන්න බලමු
@pruthuvinavod7035
@pruthuvinavod7035 Ай бұрын
Fusion 360 ganath video ekak danna
@pasanmaduranga7000
@pasanmaduranga7000 Ай бұрын
CNC Machine ekei MCT machine ekei venasa mokakda sir
@user-qn1ye9pq6m
@user-qn1ye9pq6m Ай бұрын
Good job සර්.මමත් මේවට ආසයි.මෙ මැශින් වල මිල ගනන් පොඩ්ඩක් දැනගන්න පුළුවන් ද
@sanduunsandaruwan1733
@sanduunsandaruwan1733 Ай бұрын
සර් EPDM රබර් මෙල්ට් කරන්නෙ කොහොමද
@Hashirangaudana399
@Hashirangaudana399 Ай бұрын
Cnc krnna pawichi krpu metirial ekka mokkda wood apita pawichi krnna pulwnda
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
Wood ඉතා පහසුවෙන් CNC කරන්න පුලුවන්. මම ෆෝම් material එකක් cut කරන්නෙ
@sachinthasudhara4100
@sachinthasudhara4100 Ай бұрын
මෙරීරියල් එක බෙඩ් එකට සම්බන්ද කරන්නෙ කොහොමද?
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
සාමාන්‍යයෙන් clamps use කරනව. මම ගොඩක් වෙලාවලදි ඇණ දාල තද කරනව. මගෙ අත්දැකීමට අනුවනම් ඒක තමා හොදම විදිහ
@sinethperera1124
@sinethperera1124 Ай бұрын
Air rifle පෙලට් දේශීයව හදන්න මෝල්ඩ් එකක් හදාගන්න පට්ටල් 20කට විතර ගියා කියන්න සතුටුයි පිටරට ඒවා අරං ගානක් තියන් විකුනන එක ලාබයි.. දේශියව මෝල්ඩ් හදනවට වඩා ඒ තරං ගනං මෝල්ඩ් 😅😅😅😅
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
කණගාටුයි. මෝල්ඩ් හදනඑක එච්චර අමාරු නෑ. තරගකාරීත්වය අඩු නිසා හිතුමතේ මිල වැඩිකරන්න පුලුවන්. තව අය market එකට ගෙන්නගන්න අවශ්‍යයි
@sinethperera1124
@sinethperera1124 Ай бұрын
​@@Letsdesign-pf1iu අපි බලමූ
@user-po1xi6tr4q
@user-po1xi6tr4q Ай бұрын
අම්මප ඇත්ත....
@mech_eng_tech4468
@mech_eng_tech4468 Ай бұрын
Ayya Autodesk fusion 360 free ganna puluwan vidiyak thiyeda
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
University email එකකට education access දෙනව
@chameeramadushan625
@chameeramadushan625 12 сағат бұрын
Sir contact karaganna puluwanda
@yohansandeepa7
@yohansandeepa7 Ай бұрын
Sir, Me CNC eka kohenda ganna puluwan?
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
Ebay Aliexpress බලන්න. මම spindle එක upgrade කරල තියෙන්නෙ. ටිකක හොද built quality එකක් තියන machine එකක් ගන්න බලන්න
@yohansandeepa7
@yohansandeepa7 Ай бұрын
@@Letsdesign-pf1iu Thank you sir.
@JayaTechnologies
@JayaTechnologies Ай бұрын
❤❤❤🎉🎉
@xcadlab2218
@xcadlab2218 Ай бұрын
sir
@kuwaitlife5074
@kuwaitlife5074 Ай бұрын
🎉🎉🎉🎉🎉🎉
@Chan26220
@Chan26220 Ай бұрын
කරුණාකර් මේකට Hobby CNC කියන වචනෙ පාවිච්චි කරන්න. CNC milling machine එකක් කියන්නේ මීට වඩා ගොඩක් advance එකක්. මේ ලින්ක් එක බලන්න.ඇත්ත 6 axis CNC එකක්. $ මිලියන භාගයක් විතර වෙනවා.😊 kzbin.info/www/bejne/pHalXmOil5t9n68si=sTbSVJ4lUQGyVwZZ
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
Size එක වෙනස් උනාට same CNC Technology. ඒ උනාට operate කරන්න අමාරු නෑ. Same softwares පාවිච්චි කරන්න පුලුවන්. මේ video එකේ මම මේ මැශින් එක හදුන්වාදෙන්නෙ මගෙ benchtop mini cnc කියල. Thanks for your comment
@prabhashpathmakumara693
@prabhashpathmakumara693 Ай бұрын
Do u wanna fly. .., with homemade `glider` or `Delta wing` ..? Let's start it ...,!🚀🛸🪂
@Letsdesign-pf1iu
@Letsdesign-pf1iu Ай бұрын
Sgt 😊🙏
@chamilahemantha605
@chamilahemantha605 Ай бұрын
Thank you. .
@IshanChathuranga-ny9lt
@IshanChathuranga-ny9lt Ай бұрын
Thank you sir❤
@supunrandika7346
@supunrandika7346 Ай бұрын
❤❤❤❤
@inventor2002
@inventor2002 Ай бұрын
❤️
@025manojchathuranga5
@025manojchathuranga5 Ай бұрын
thank you sir☺
@chamaraws1284
@chamaraws1284 Ай бұрын
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
Mini Automatic Injection Molding Machine MAIM 100
2:22
MicroNano Tools
Рет қаралды 37 М.
Making a DIY CNC machine with limited tools
14:47
Ben Makes Everything
Рет қаралды 1,5 МЛН
Machinist CNC   Sinhala 2020.07.09
55:27
Tertiary and Vocational Education Commission- TVEC
Рет қаралды 5 М.
I Built A $24,000 Dagger: 3 Months Work
42:01
Kyle Royer
Рет қаралды 1,4 МЛН
What does Satoru Gojo have? #cosplay#joker#Harley Quinn
00:10
佐助与鸣人
Рет қаралды 7 МЛН