ඊශ්‍රායලය කියන තරම් හමාස් සංවිධානය විනාශ වී නෑ - CNN

  Рет қаралды 8,949

Chamara Sumanapala

Chamara Sumanapala

Күн бұрын

ඊශ්‍රායලය සඳහන් කරන තරමටම හමාස් සංවිධානය විනාශ වී නැති බවත් එහි ඇතැම් බැටෑලියන අලුතින් පිරිස් බඳවාගන්නටත් සමත්ව ඇති බවත් CNN මාධ්‍ය ආයතනය වාර්තා කළා.
එම සම්පූර්ණ වාර්තාව මෙතැනින් බලන්න පුළුවන්: edition.cnn.co...

Пікірлер: 84
@mahindaremix8823
@mahindaremix8823 Ай бұрын
ඉස්රයිලෙ කොහොමත් සිවිල් පුරවැසියන් මරන්න හපන්නුනෙ
@Future13465
@Future13465 Ай бұрын
4:17 ඕව ඉතින් අපි ඒ දවස් වලම නෙ කිව්වෙ. 😂😂 ඔහොම ඔය සංවිධානෙ විනාස කරන්න බැ. ඉස්‍රායලෙ ඔය කරන වැඩෙන් වෙන්නෙ දෙමව්පියෝ මැරුණ පුතාලයි දරුවො මැරුණ තාත්තලයි පළිගන්න ඊලගට ඔය සංවිධානෙට බැදෙන එක. 😂
@wasala2744
@wasala2744 Ай бұрын
බොහොම ස්තුති ඔබතුමා ට තෙරුවන්සරණයි .....
@yunsaymontila5168
@yunsaymontila5168 Ай бұрын
සීනි රොකට් ගහන එක නවත්ත ගන්න තාම බෑ
@786kankungotukola
@786kankungotukola Ай бұрын
ඒක ඇත්ත වෙන්න පුලුවන්. ඔබතුමා යුද්ධය පටන්ගන්නකොටම කිව්වා, ගාසා වල තියෙන උමං මාර්ග එක්ක ඊශ්‍රායලයට ලේසි වෙන එකක් නැහැ කියලා 🙏🙏
@rspromodyadilshan6249
@rspromodyadilshan6249 Ай бұрын
Israel 😂 ලැජ්ජවාවට මොන කතා කිවත් ඒ කතා පිලිගන්න අපේ හරක් රංචුවක් මේරටේ ඉදියත් ඇත්ත දන්න මිනිස්සු ඉන්නවා ඊශ්‍රායල් ලෝකයේ තැනක් හදන් ඉන්නවා හොදම අවි හොදම මොල කරැවන් කියලා උන් සේරටම වඩා බුද්ධිමත් ජාතියක් තමයි සිංහල ජාතිය . අපේ ජාතිය ඇට්ටි කුනා කරේ මේ නරැම දේශපාලකයෝ විසින් . නමුත් මැදපෙරදිග මුස්ලිම් වරැ ඉදියත් අපේ රටේ යුද්ධයක් තිබ්බා එකට උදව් කරේ ඉරානය . ❤ . ඊශ්‍රායල් අපිට කෙලියා දුබල වෙච්ච අවි දිලා මුදලට හිතතක් පපුවක් නැත්තේ ඊශ්‍රායල් අන්තාවාදින් ට මිනිස්සු මර මර කුඩා දරැවන් මරැවා ත්‍රස්තයන් විනාශ කරන්න ඕනි එකෙ ජනතාව මරලා වාඩුව ගන්න තරම් බෙන්ඩිමින් කියන මොඩ නායකයො ඕනි තරම් ලොකයේ ඉන්නවා . ඊශ්‍රායල් යට මතක හිටින හොදම දේ විය යුතුයි. බෙන්ජමින් ගෙ පැවැත්ම ඊශ්‍රායල් ම තිරනය කරනවා ලැජ්ජාවට දැන් රගනවා ඇමරිකාව නැත්තම් මුන් කාලා හිතා ගන්නවත් බැහැ හිට්ලර් මැ⁣රැවේ එකනේ .ඉතිරිය මැරෙන්නේ මැදපෙරදිග උන්ගෙ අතින් . කිසිම ජාති භේදයක් නැ කවුරැත් අාසයි ජිවත් විමට අන්තවාදි ත්‍රස්තවාදි න්ව මරන්න යි ඊශ්‍රායල් ආවේ දැන් උන්ව මරා ගන්න බැරි නිසා මිනිස්සු මර මර කියනවා අන්තවාදින් ව මැරැවලු
@ThushinDusa
@ThushinDusa Ай бұрын
😂😂😂😂😂
@PraveenZV
@PraveenZV Ай бұрын
හමාස්ල තාම රොකට් ගහන එක නම් හිතාගන්න බෑ😂😂😂😂
@Dprasanna1430
@Dprasanna1430 Ай бұрын
ඉතින් බන් KM 365 උමාන් මාර්ග හදලා , තව ම උමාන් මාර්ග හම්බ වෙන වා , අනිවාර්යයෙන් හමාස් ත්‍රස්තවාදීන් ඉන්න ඔනෙ නැත්නම් යුද්ධය ඉවර යි , ඊශ්‍රායල් ප්‍රාණ ඇප කරුවන් වත් බෙර ගෙන මූ මරු කියවන වා කාටත් දකින්න දෙ මු කියන්නේ , හාමාස් ඉන්නෙ සමනය මිනිසුන් අතිර අනිත් එක ඊශ්‍රායල් හමුදා වගෙ ජිවිත හානි නොව න සෙ attack කරන්නේ ඊශ්‍රායල් හමාස් තිරය ක් කියන එකා නැති කර නවා 🖕👻
@ChamaraSumanapala
@ChamaraSumanapala Ай бұрын
@@PraveenZV 2023 ඔක්තෝබරේදි සමහර දේවල් කිව්වාම සමහරු මට බැන්න විදිය මතක් කර කර හිනාවෙනවා මං 😊
@PraveenZV
@PraveenZV Ай бұрын
@@ChamaraSumanapala ඕකට හේතුව ගොඩක් උන් අර පිස්සගේ බොරැ අහල අදහන්න පටන් අරන් ඉන්නේ.සිරාවටම කිව්වොත් මිනිහා ලංකාවේ විදේශ පුවත් දෙන leading ම පොර. ගොඩක් උන්ට මධයස්ථව හිතන්න බෑ.උන්ට යථාර්ථය කිව්වව ගේමටමයි එන්නේ 😂💔
@Be_A_limited_Edition
@Be_A_limited_Edition Ай бұрын
​@@PraveenZV වටපිටයගේ ක්‍රින්ජ් කන්ටෙන්ටුත් ඕවට තවත් එක හේතුවක් 😂
@PraveenZV
@PraveenZV Ай бұрын
@@Be_A_limited_Edition ඕක අනෙක් එකා. අල්මේද හොදයි තව😂😂💔
@nalinneyamaiperera5897
@nalinneyamaiperera5897 Ай бұрын
Esrayal ayuda balaya vitarai unge hamudawa gu bayai
@jltv9299
@jltv9299 Ай бұрын
Uk video එකට ස්තූති. හමාස්ල දුක් වෙන කතාවක් කියන්නෙ ඔක්තෝබර් 7ප්‍රහාරය වැරදි ගනනය කිරීමක් නිසා උන වරදක් කියල 🤔🤔
@ChamaraSumanapala
@ChamaraSumanapala Ай бұрын
@@jltv9299 ඒක කියල තිබුණෙ ඉකොනොමිස්ට් මැගසින් එකට එක් ජනමාධ්‍යවේදියෙක්. හමාස් එක ඇතුලෙ එහෙම අදහස් තියෙන අය ඇති.
@parakumbandaraekanayake738
@parakumbandaraekanayake738 Ай бұрын
බෙන්ජමින් ට යුද්ධය පවත්වාගෙන යාම හැර වෙන විකල්පයක් නෑ, හිගන්නගෙ තුවාලෙ වගේ තමා මිත්‍රයා
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y Ай бұрын
හමාස්ලට මෙච්චර අල්ලන් ඉන්න කොහෙන්ද ආයුද ලැබෙන්නේ...... ආයුද සැපයුම් මාර්ගත් හැම එකක්ම ඊශ්‍රායලය වහලනෙ තියෙන්නෙ.....
@clashking5300
@clashking5300 Ай бұрын
Okun hadagannawa
@techminds6739
@techminds6739 Ай бұрын
Athule hadanawa unta innawa Aircraft engineers la pawa.. Sniper pawa un hadanawa Zhouri kiyala drone wargekuth un hadanawa. Unge hamuda lead karanne patta meter dial...
@user-qx1mh5gy8n
@user-qx1mh5gy8n Ай бұрын
සියළුම දේවල් ඉතා පහැදිලි කිරීම ගැණ තන්ක්ස් සවෝදරය ❤️❤️❤️
@lkalawana9907
@lkalawana9907 Ай бұрын
ඔය පැත්තටත් ඩ්‍රොන් එකක් අවිත් වගේ සද්දේ ඇහෙනවා
@ChamaraSumanapala
@ChamaraSumanapala Ай бұрын
@@lkalawana9907 ඔව් 😅
@techminds6739
@techminds6739 Ай бұрын
Sirawata oi toin gaala mathak une Shahed Drone eka 😂😂😂
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
😂
@ThuwanFaizer
@ThuwanFaizer Ай бұрын
Sathye puvath soya gaththata obata sthoothi jayen jaye❤❤🎉🎉
@InspirationalMusicalDrum-mg7sd
@InspirationalMusicalDrum-mg7sd Ай бұрын
oba hari❤
@rangasadamin
@rangasadamin Ай бұрын
👍
@Aruna91665
@Aruna91665 Ай бұрын
❤❤❤❤❤❤
@Thecritic-q1u
@Thecritic-q1u Ай бұрын
Chamara අයියේ විප්ලවයට පෙර ඉරානයයි විප්ලවයෙන් පසු ඉරානයයි ගැන video එකක් ඕනේ මම අහලා තියෙන්නේ විප්ලවයට පෙර ඉරානයට වඩා විප්ලවයට පසු ඉරානය හොදයි කියලා 🤨
@Future13465
@Future13465 Ай бұрын
එහෙම වෙන්න විදිහක් නැ නෙ. බෙන්ජා හැමදාම හමාස් නායකයො මරනව නෙ 😂😂😅 බෙන්ජ සීයා ඊස්රාල පුත්තුන්ට බොරු කියලද ඒ කියන්නෙ 😂
@ChamaraSumanapala
@ChamaraSumanapala Ай бұрын
@@Future13465 බෙන්ජා තමා ඒවා දන්නෙ 🙏
@RenukaKumari-p7b
@RenukaKumari-p7b Ай бұрын
Palestine 😢😢😢
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw Ай бұрын
පිරිස් බලය ඔිනැතරමි මොකද එත මිනිහට ගැනු5යා ලමයින් 25
@dhanushkaniroshana2416
@dhanushkaniroshana2416 Ай бұрын
Uba danna huththak ne බොරු නොකියා hitapan sumanapala🤣
@jdsnfj1113
@jdsnfj1113 Ай бұрын
හමාස්ල හැංගි හැංගි තමයි කරන දෙයක් කරන්නේ හමාස්ල සාමාන්‍ය මනුෂ යෝ අතරේ හැංගිලා ඉන්නවා
@thanotorious7561
@thanotorious7561 Ай бұрын
2:59 motar gahanwada oy patte?
@sumuduwickramanayake8693
@sumuduwickramanayake8693 Ай бұрын
T
@sumuduwickramanayake8693
@sumuduwickramanayake8693 Ай бұрын
Israel monawa unath modayoo American kaarayage ugulata ahu wela inne
@marianrajaguru7610
@marianrajaguru7610 Ай бұрын
ඉතින් ඔබට sathutuida dan
@ramithrathnayaka8551
@ramithrathnayaka8551 Ай бұрын
මේ ඔය Seen එක නෙමෙයි Sumy front line එක යුක්‍රේනය කඩලද?
@sujithsenanayakasenanayaka9078
@sujithsenanayakasenanayaka9078 Ай бұрын
Okkoma Hamas Wechcha Rataka Arthikaya...Watila...Nathnam Ochchara Uman..Haranakan..Minissu Nidagena Hitiyada..Palasthine Okkoma Hamas Thamai
@techminds6739
@techminds6739 Ай бұрын
Cnn = hyper pathological pachayo
@tharinduniroshan2944
@tharinduniroshan2944 Ай бұрын
ඇයි අර බංග්ලාදේශයේ ලොකු පිලිමය army එකෙන් කඩන්නෙ ?
@techminds6739
@techminds6739 Ай бұрын
Oya Mujibarrahuman kiyana ekata bangaliyo kamathi naha. Bangli elite class ekata uwa weerqyek unta bim mattame minissu pakistanayen kadunu eka gana hith awulrn inne
@truth1613
@truth1613 Ай бұрын
මෙහෙ යුද්දෙ යද්දි කොච්චර කට්ටිය කතා කිව්වද😕මේ කොටි ටික මරන්න මෙච්චර කාලයක්, මේ භූමිය අල්ලන්න මෙච්චර කාලයක්? ඒ විතරක්ද භූමියෙන් 80% අහිමි උනාට පස්සෙ කිව්වෙ, අපි උපක්‍රමිකව පසු බැස්ස කිව්වා🤣🤣එහෙම කියපු අයගෙ මිනී ආනන්ද පුරම් වල ගොඩ ගැහුවා😁 එහෙම කනව දැකපු කොටි හමුදාවට බාරත් උනා🤣🤣
@monstermadushan4551
@monstermadushan4551 Ай бұрын
Israel army ekata kochchara hani welada danne neha
@nihalbatuvita3838
@nihalbatuvita3838 Ай бұрын
God. Bless Israel 🇮🇱🇮🇱🇮🇱🇮🇱
@SameeraPR84
@SameeraPR84 Ай бұрын
Hamas puluwan ekmanata yatath wenawa.....Israel ❤🇮🇱🇺🇸🇬🇧🇪🇺
@piyumalkavinda6039
@piyumalkavinda6039 Ай бұрын
හමාස් එකේ එකෙක්වත් උබේ කමෙන්ට් එක දකින් නැහැ බන් 😂
@SameeraPR84
@SameeraPR84 Ай бұрын
@@piyumalkavinda6039 mage cmnt dakinna ona ne....mama qwe wema de issarahata...balapan
@roshansachith206
@roshansachith206 Ай бұрын
පරදින කතාව නෙවෙයි ඔක්තෝබර් 7කරපු උන්ටනම් ජීවත්වෙන්න දෙන් නැ ඒකනම් මම දන්නවා
@techminds6739
@techminds6739 Ай бұрын
Etakoda Oct 3 Is ra el un lamayinge ila ata kadapu eka?
@roceanali2965
@roceanali2965 Ай бұрын
ආයෙත් නැගිට්මක් නැහැ හමාස්ලා නයකයො ඉවරයි . ගසාව ගිලා බැහැලා යනවා ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට අන්තවාදී නැති කරන්න සක්තිය ලැබෙවා .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️👑️♥️♥️♥️♥️♥️😘
@techminds6739
@techminds6739 Ай бұрын
Humas kiyanne nayakathwaya padanam unu ekak neweyi. Humas witarak neweyi inne Christian military sanwidanath palestine wenuwen yudda karanawa... Hisbulla kiyanneth thanikara muslim sanwidanayak neweyi Arabi Christian unuth hisbulla... yt eka balahan Julia Boutros kiyala gahala. Arabi Christian unta Nasaralla kiyanne dewyek wage dial ekak oota suba pathala musical show th thiyanawa un..
@SanjeewaFernando-bm3rk
@SanjeewaFernando-bm3rk Ай бұрын
අනේ රන්ජනි
@anurathnamalala8910
@anurathnamalala8910 Ай бұрын
ඇමරිකාවට කෙලින්ම රුසියාව ගහන ගානට ආව නම් ඇති
@surangadarmarathna7496
@surangadarmarathna7496 Ай бұрын
මහත්තයෝ ලංකාවේ l TTE aken අපේ සිංහල මිනිස්සු meruwa ouata මතකද. අපි මොකද කරේ. A වගේ tamai.
@user-ne8ds6jf8b
@user-ne8ds6jf8b Ай бұрын
Oya vistara dannwne israel wala idf ekata wada
@pattinigesriyani9119
@pattinigesriyani9119 Ай бұрын
Kalakanne trastwade
@aselasrikantha1333
@aselasrikantha1333 Ай бұрын
උඹට පුදුම අමාරුවක් තියෙන්නේ හම්බයො ගැන 🤬
@user-pd1cr1kk2k
@user-pd1cr1kk2k Ай бұрын
ඉතිං උඹට අමාරුවද ගොබ්බයා
@aselasrikantha1333
@aselasrikantha1333 Ай бұрын
@@user-pd1cr1kk2k ඔව් කැරි හම්බයො 🤬
@naturalstudioSP
@naturalstudioSP Ай бұрын
ජිහඩ් සියලු රටවල් බිමට සමතලා කල යුතුයි
@Usermax1231
@Usermax1231 Ай бұрын
😂
@Usermax1231
@Usermax1231 Ай бұрын
😂
@Nethuus
@Nethuus Ай бұрын
😂😂😂යකෝ හමාඅ කියන්නෙ ඉරානේ...
@Kas844
@Kas844 Ай бұрын
මේ කියන විදිහට මිලියන 20ම සමතලා කරයි වගේ..... CNN කාරයෝ කූරත්වයට මගක් හදනවා වෙන්නත් පුලුවන්.....ඊලග විසදුම ඔක්කෝම ත්‍රස්තයෝ, ඒ නිසා උතුරේ සිට දකුණට ගහල දාවි...... මොකද ඔය පුවත් දුන් CNN මාධ්‍යවේදියාම කීවා හමාස් කනගාටුවෙනවා කියලා 07 පප්‍රහාරය ගැන හා ඉන් බලාපොරොත්තු වූ කිසිම දෙයක් හමාස් වෙත නොලැබුන බවත්...
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 Ай бұрын
A pacha channel eke almedayage news ekak neda kiyawanne.
@ThushinDusa
@ThushinDusa Ай бұрын
ඇත්ත්ටම හමස් ත්‍රස්තවාදීන් තාම විනාස වෙලා නෑ. ලංකාවෙ ඉන්න්වා උන්ගෙ ළමයි.😂
@IsraaCell-mx5hq
@IsraaCell-mx5hq Ай бұрын
👍
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН
1ОШБ Да Вінчі навчання
00:14
AIRSOFT BALAN
Рет қаралды 5 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 100 МЛН
У ГОРДЕЯ ПОЖАР в ОФИСЕ!
01:01
Дима Гордей
Рет қаралды 7 МЛН
GTA 5 vs GTA San Andreas Doctors🥼🚑
00:57
Xzit Thamer
Рет қаралды 26 МЛН