Coach Sanka & Navodya Perera | Hithin Yana Aya (හිතින් යන අය) | Grand Finale | The Voice Teens SL

  Рет қаралды 193,995

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

Пікірлер: 601
@SankaDinethOfficial
@SankaDinethOfficial 2 жыл бұрын
ඔබගේ අසීමීත ආදරයට බොහොමත්ම ස්තුතියි. ශ්‍රීලාංකීය ඔබ වෙනුවෙන් මට කල හැකි කාර්‍යභාරය හැකි උපරිමයෙන් ඉටු කලෙමි. මෙතැන් සිට නවෝද්‍ය ඔබට භාරයි සංක දිනෙත්
@dnsabeyrathne475
@dnsabeyrathne475 2 жыл бұрын
❤️
@devikafernando5049
@devikafernando5049 2 жыл бұрын
Excellent. I love yr voice and also Navodya's voice.
@sk-uf4ud
@sk-uf4ud 2 жыл бұрын
❤❤❤👍
@shalinievans7876
@shalinievans7876 Жыл бұрын
❤❤
@kasunmrajapaksha9275
@kasunmrajapaksha9275 2 жыл бұрын
සංක තමා මේකෙ හිටපු හොදම කෝච්.ඒකෙ කිසිම විවාදයක් නෑ❤️
@liana9047
@liana9047 2 жыл бұрын
💯♥️
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
ඔව්🥺❤❤❤
@ishara6632
@ishara6632 2 жыл бұрын
True❤️
@shanu7009
@shanu7009 2 жыл бұрын
අනිවා
@rashmijayamaha6385
@rashmijayamaha6385 2 жыл бұрын
Yes
@malithdilhara5897
@malithdilhara5897 2 жыл бұрын
Coach කසුනුයි තිලිණ අයියයි එදා Finale එකේ Sing කරනව මතක් උනා ❤️🥺🎶 මාරම රහට ඇහෙනව අප්පා....නවෝද්‍ය දිනල ඉවරයි..❤️ හදවතේ ගායකයෙක් ..❤️🎶
@venuririthma769
@venuririthma769 2 жыл бұрын
ඊයේ දවසේදීත් 4 දෙනාම තමන්ගේ උපරිමය කළා. නවෝද්‍ය මල්ලිගේ voice එක හරිම ලස්සනයි . ඒ වගේමයි නවෝද්‍ය මල්ලිගේ නිහතමානීකම . අවසන් මහා තරඟ වේදිකාවේදී මෙතෙක් කල් ඔහුට ගුරුහරුකම් දුන් coach සංඛට දණ නමා අචාර කරන්න තරම් ඔහු නිහතමානී වුනා. ඔය නිහතමානීකම නිසාම ඔයාට කවදාවත් වරදින්නේ නෑ .සුබ පැතුම් !💐
@dasunperera4596
@dasunperera4596 2 жыл бұрын
දක්ෂතම ගායකයා - නවෝද්‍ය ලස්සනම කටහඬ - සසිඳු හදවතේ ගායකයා - රසාල් Best performer - ප්‍රනීර්ශා
@Sandiesamaranayake
@Sandiesamaranayake 2 жыл бұрын
Performer😬 navodya deserved to win😍
@udithalakmali1770
@udithalakmali1770 2 жыл бұрын
Yes
@sanjayagamage8310
@sanjayagamage8310 2 жыл бұрын
කෝච් සංඛ යටතේ හැදුනා වැඩුනා කියන්නෙ 😍👌 ඔය කටහඩ අමතක වෙන්න දෙන්නෙපා උබට ජය මල්ලී ❤
@madhushikagayanjali7859
@madhushikagayanjali7859 2 жыл бұрын
නවෝද්‍යගෙ තියෙන්නෙ තරඟකරුවෙක්ගෙ ලක්ෂණ නෙවෙයි. වෘතීයමය ගායකයෙක්ගෙ ලක්ෂණ. blind එකේ ඉඳන් finale එක වෙනකල් හැම සිංදුවකම ඒක පැහැදිලිව පේනවා.
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
💯 ekagai… man me comment ekak dann gie kawda professional singer kenekwa podi ewnge tharagekat ewwe kiala…
@tisharakaushalya4434
@tisharakaushalya4434 2 жыл бұрын
Totally agree.... ❤
@csaw7064
@csaw7064 2 жыл бұрын
100%
@navodyarperera
@navodyarperera 2 жыл бұрын
Thank you so much! 🥺❤️
@princess8884
@princess8884 2 жыл бұрын
ඊයේ දවසේ ගීත 3 නම සාර්ථකව ගායනා කල තරඟකරු. Gd luck navo!! Coach sanka තමයී මේ තරගයේ දැක්ක හොඳම හා බුද්ධිමත්ම coach හැම දරුවාටම එක විඳියට සැලකු Coah sanka🎉
@dilshankalana374
@dilshankalana374 2 жыл бұрын
අනිත් අය නෑ කියලද කියන්නෙ බං කුහකහුක වෙන්න එපා
@madhurasandeepa9715
@madhurasandeepa9715 2 жыл бұрын
@@dilshankalana374 ඔව් 4දෙනාම සින්දු 3ම උපරිමයෙන් කිව්වා 🥺😊🎊❤️
@thusithahewawitharana5781
@thusithahewawitharana5781 2 жыл бұрын
@@dilshankalana374 aniwaren iye okkomla hdt kra munge kuhakakama🙂
@anuradhaosenevirathne7152
@anuradhaosenevirathne7152 2 жыл бұрын
Sanka thama coacherala 4 denagen wadkma nati eka
@Mintpepe
@Mintpepe 2 жыл бұрын
@@anuradhaosenevirathne7152 ඔයාගේ ඒ කමෙන්ට් එකෙන් ඔයා ගැන හිතා ගන්න පුලුවන්..😂😂😂😂🖕
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 2 жыл бұрын
කවුරු පිලිගත්තත් නැතත් මේ තමා හොදම voice eka ඔයා dinala ඉවරයි .nawodya oya coach ge kakul දෙක gawa වැටුණේ a guruwarayata dakwapu gawurawaya.ඔයා mara deason පුතා . කවුරු කොච්චර හොඳ kiwwath oya කිව්වේ thank u very mutch කියලා විතරයි .ඔයා punchi සංක ma තමා
@santhushyaabekoon292
@santhushyaabekoon292 2 жыл бұрын
👍
@niluilukgoda8092
@niluilukgoda8092 2 жыл бұрын
Aniwaren
@liana9047
@liana9047 2 жыл бұрын
💯💯
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
Ow aththa. Finals thiyanna kalin hemoma maha lokuwata Rasalgei Pranishagei nihathamanikam gena kiyewwata Navodya eyala dennatama wediya loku nihathamanikamak thiyana decent lamayek. Lankawe godak minissunge hatimai😭 Wediyen daksha saha nihathamani kena identify karaganna behe
@udanigunarathne6693
@udanigunarathne6693 2 жыл бұрын
@@nyxt4385 Navodya doesn’t need a title he needed a recognition, now we all know him… he’s a blend of Kasun and Sankha, hope he will follow their footsteps in his music carrier.
@sanju4866
@sanju4866 2 жыл бұрын
මේ ළමයත් දවසක සංගීත ගමනේ සංඛ වගේම විශේෂ කෙනෙක් වෙයි නමක් තියයි අනිවාර්යෙන්❤දැනටම දිනලා ඉන්නේ කියල එ් 4 දෙනාගෙන අන්තිම මොහොතේ තිබුන අව්‍යාජ හිනාවල හැංගිලා තිබුනා.සුබ පැතුම් ලස්සන ගමනක් 4 දෙනාටම❤
@dileepakalupahana6277
@dileepakalupahana6277 2 жыл бұрын
සන්ඛ සහ නවෝද්‍ය එක කුස උපන් අයියයි මල්ලියි වගේ. පෙනුම, පෞර්ෂය , ගායනය, ගතිගුන සියල්ලම.❤️ ඔබ සැමගෙම හිතේ පළමුවෙනිය වෙලා ඉවරයි. එසේම සංඛ හොදම කෝච් මෙවර. ❤️
@hansi3942
@hansi3942 2 жыл бұрын
සංඛගේ ගතිගුණ එහෙම පිටින්ම නවෝද්‍යගෙන් දැක්කා.... ❤ කෝච් කෙනෙක් විදියෙන් උනත් සංඛ කියන්නේ නිහතමානී අති දක්ශයෙක්... නවෝද්‍යත් ඒ වගේමයි... වොයිස් දෙක එකට ඇහෙද්දි.... අමුතුම ලස්සනක් තිබ්බේ
@niroshakumari4338
@niroshakumari4338 2 жыл бұрын
සංක 100% coaching කරලා තිබ්බා එයාගේ අනුප්‍රාප්තිකයාට...............ඇත්තටම coach එක්ක කරපු අනිත් performance වල කැපී පෙනුනේ මොනව කිව්වත් coachව..මොකද ඒ song එක coach ගේ නිසා ....ඒත් මේ performance එකේ coach & son කරට කර හිටියා .perfect voice....sanka ඔයා ගුරු දෙවියෙක් වී අව්සන්...මින් පිලිබිබු වන්නේ ඔබේ නොමසුරු වූත් කුහකනොවන ආදර්නිය ගුරු පෞරුෂයයි............♥️♥️♥️♥️♥️
@amasa4292
@amasa4292 2 жыл бұрын
ඊයේ දිනයේ තිබ්බ ලස්සනම සහ හොදම ගායනය 💖 සුබ අනාගතයක් නවෝද්‍ය අයියේ 🥳 ඔයාගෙම ගීතයක් එනකන් බලන් ඉන්නවා 🥰🌼
@radinifernando4280
@radinifernando4280 2 жыл бұрын
this is such a great performance coach Sanka and Navodya aiya! got goosebumps throughout the performance🤗 & we're so proud of youu aiya❤🥳 always work hard for your dreams and never ever give up! you're already a winner✨❤ and we're always there for you, whenever you need help🤍 good luck and all the best in everything you do!
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
Ane Radini nangaaa❤❤❤😭 Love you always. Actually you are a superb international level singer. You are thousand times better than the winner!
@sudarshirathnayaka6183
@sudarshirathnayaka6183 2 жыл бұрын
Another star from team Sanka. Radini♥️
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
Good luck for your future music career ! Radini Nangi🥺❤️ one of my favorite female voices..
@tharukakavishka8387
@tharukakavishka8387 2 жыл бұрын
Radini
@elinajoshep4445
@elinajoshep4445 2 жыл бұрын
I love ur voice Radini and also ur smile...😍❤
@alexwiky
@alexwiky 2 жыл бұрын
Coach ට ගැලපෙනම ගෝලයා 👏🏼🤩 good luck for your future Navodya
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
සංඛ හොදම coach ❤ නවෝද්‍ය හොදම contestant ❤ He is really a professional singer ❤
@t.s.g.perera9515
@t.s.g.perera9515 2 жыл бұрын
එහෙම කියන්න එපා අක්කෙ මොකද එදා අවසන් 4 දෙනාම දක්ෂයි. අනික navodyata ඔය වගේ සින්දු කොහොමත් පුළුවන් . අනිත් අය wena language වලත් සින්දු කිව්වා. එහෙම බැලුවොත් Sasindu තමා දක්ෂම 😌😌
@aushadhihewavitharana6839
@aushadhihewavitharana6839 2 жыл бұрын
@@t.s.g.perera9515 Navodya english songs kynw.gihin balanna you tube eke.😌 Anith aya hoda na kiwwe nane.😌 He is my choice❤
@t.s.g.perera9515
@t.s.g.perera9515 2 жыл бұрын
@@aushadhihewavitharana6839 ඒ උනාට එයා english songs kiwwe nane voice ekedi🙄 eki mn ehem kiwwe 🥴
@azzammusic7100
@azzammusic7100 2 жыл бұрын
@@t.s.g.perera9515 තමන්ට කැමති කැමති සිංදු කියන්න බෑ ඕකෙදි 😂😂 උන්ට එහෙන් දෙන සිංදුයි උන් කියන්න ඕනෙ 🤣🤣
@oshisanjana6644
@oshisanjana6644 2 жыл бұрын
ඔයා දැනටමත් දිනලා ඉවරයි නවෝද්‍ය 🥺🥀♥️ Blind audition වල ඉදම් මේ වෙනකම්ම ඔයාගෙ singing superb ❤️‍🔥 ... coach එක්ක sing කරද්දි දෙන්නගේ voice එක වගේමයි .... කියන්න වචන නෑ.. ගොඩක්ම ලස්සනයි 💛🌼 ඉස්සරහට ඔයා කරන්න ඉන්න හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා මුළු හදවතින්ම සුභ පතනවා 🥰🥀♥️ ... I wish you all the best for the future ✌️🎤🎶 congratulations both of you ♥️🥀
@amashakya1298
@amashakya1298 2 жыл бұрын
සුබපැතුම් නවෝද්‍ය මල්ලී. කෝච් සංක කිව්වා වගේ සංක දිනෙත් ට කසුන් කල්හාරට එහා මානයට යන්න සුබපැතුම් !! කෝච් සංක ට ගොඩාක් ස්තූතියි !! ඔබ වැනිම සොඳුරු අනුප්‍රාප්තිකයෙක් බිහිකලාට . ඔබට වගේම අපි ඔහුට ආදරෙයි !! ඔහුගෙ හඬ ඔබේහඬ වගේම අපේ හදවත් වැළඳගනු නොඅනුමානයි❤️❤️❤️
@theharawijesinghe825
@theharawijesinghe825 2 жыл бұрын
ඊයෙ දවසෙ තරග කරුවන් සියලු දෙනාම තමන්ගෙ ගායනයට උපරිම සාදාරනයක් කලා..🤟🙂 නවෝද්‍ය මල්ලිගෙ කටහඩ හරිම ලස්සනයි ..🔥❤️✨ නවෝද්‍ය මල්ලිටත් සුබ අනාගතයක්...🔥🙂🤟✨
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
හොදම කෝච් විත් performance එක මේක තමයි
@shiranilochana975
@shiranilochana975 2 жыл бұрын
හදවත මොහොතකට නතර කරපු හඩක්. හරිම ලස්සනයි පුතේ ඔයා දිනුවා ඔයාගේ හඩින්ම ඔයාගේ සිංදුවක් අහනකන් ඉවසිල්ලක් නෑ❤
@sathisdananjaya6457
@sathisdananjaya6457 2 жыл бұрын
සoක සර් හොද ගෝලයෙක් බිහිකරා ඒකට ඔයාට ගොඩාක් පිo💖💖💖♨️👍
@nisalsupun5947
@nisalsupun5947 2 жыл бұрын
කොහොමද සංක ගැන අනිත් කෝච්ලා කියපු දේවල්. ගැම්මක් තමයි ඉතින් 😍❤️ සංකගෙ ගෝලයත් එමමයි 🤩
@nadeesharanaveera9156
@nadeesharanaveera9156 2 жыл бұрын
ආධුනික ගායකයෙකුගේ ලක්ෂණ නෙවෙයි නවෝද්‍යගෙන් දකින්නෙ පළපුරුදු වෘත්තීමය ගායකයෙකුගේ ලක්ෂණ ජය ❤️
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
💯
@sithmi9181
@sithmi9181 2 жыл бұрын
Coach Sanka is the best coach overall. This was the best performance overall in the voice competition 💖🥺 their voices blend together so well🙌
@janithchanuka190
@janithchanuka190 2 жыл бұрын
ආදරෙයි නවෝද්‍ය... YOU ARE THE REAL WINNER!
@shanu7009
@shanu7009 2 жыл бұрын
එදා couch කසුන් එක්ක තිළින අයියා sing කරා වගේ❤❤ ඊයෙ couch සංඛ එක්ක නවෝද්‍ය මල්ලි sing කරා.❤❤ ඒක හදවතටම දැනුන.😍❤💪
@nuwankanilni674
@nuwankanilni674 2 жыл бұрын
I'm not commenting usually. This was the most amazing performance out of the all nine songs and it gave me goosebumps literally!!! Hats off Navoda and coach Sanka❤ You were the deserved winner!!
@hng8976
@hng8976 2 жыл бұрын
නියමයි නවෝද්‍ය වගේම coach සංඛ දෙන්නම..ඊයෙ performance 9න් ඉහළම තිබුණ එකක් මේක😌🔥
@yash3466
@yash3466 2 жыл бұрын
සන්කයි එයාගෙම පුතායි වගෙ හරිම ලස්සනයි..කවුරු voice වුනත් මගෙ නම් හදවතෙ ඉන්නෙ රසල් & නවොදය විතරයි ✌️✌️✌️✌️✌️🥵
@cricblood1122
@cricblood1122 2 жыл бұрын
ඊයෙ දවසෙ හොඳම performance එක 🔥🔥🔥🔥 සුපිරියි නවෝද්‍ය 💚🔥
@ayesharanaweera8105
@ayesharanaweera8105 2 жыл бұрын
කිසිම විවාදයක් නෑ මේක තමා හොදම කටහඬ ❤️ කවුරු දින්නත් ඔයා 🏆
@srk8249
@srk8249 2 жыл бұрын
Hands Down the best performance of the day! I Got goosebumps on my goosebumps throughout the performance ☺️ and I didn’t want the song to end. And in the end when Navodya paid respect to his coach Sanka it touched my heart and tears rolled down my cheek. What a humble boy he is. Son your humbleness, gratitude and most of all your talent will take you to a higher level and you will become a shining Star one day and prove everyone that you were the one who really deserved the Win in Voice teens SL season 2. And not forgetting the great coach Sanka, you were the best coach and the most humble Artist in SL, your music, your extraordinary voice was the turning point of music industry in Sri Lanka. And we always respect you and you are our national treasure 🥰 Darling Navodya I pray that God will guide you and protect you throughout your journey and bless you with every happiness in this world. We Love you Son, you are already a winner! May God bless you ♥️
@Maths_with_Randy
@Maths_with_Randy 2 жыл бұрын
Best performance I saw in the finals. My favourite singer was sasindu but I love this performance more than sasindu's all 3 performances in the finals. Hats off coach Sanka
@geethasurangani7098
@geethasurangani7098 2 жыл бұрын
සන්ක තමා හොඳම coach කිරුලට වඩා දක්ශයාව මුලු ලොකේටම පෙන්නුවේ සන්ක නවෝද්‍යගේ තියෙන විශේෂ හැකියාව වෙන කාටවත්ම නෑ මගේ ජයග්‍රහකයා නම් නාවෝද්‍ය ආදරෙයි ආදරෙයි හැමදාම coch සන්කටත් නවෝද්‍යටත් ජේසු පිහිටයි
@kavinjey9149
@kavinjey9149 2 жыл бұрын
තරගාවලියේ තිබුනු මට නම් හොදම සහ ලස්සනම ගායනනය අනේ...❤🙂 දිනුවේ නැතත් ඔයාගෙ අනගතයට සුබ පතනවා නවෝද්‍ය මල්ලී.....❤❤
@sajeewanidilrukshi2015
@sajeewanidilrukshi2015 2 жыл бұрын
අනිවාර්යයෙන් ම
@shehanshidewhara2245
@shehanshidewhara2245 2 жыл бұрын
Comment කියව කියව ඉදල මෙච්චර වෙලාවක් එක්කෙනාම කියනවද කියල බලන්න උඩ ස්ක්‍රීන් ඉක දිහා බලපු මම...😳
@savindhyaamavisurasena6515
@savindhyaamavisurasena6515 2 жыл бұрын
This is next level ❤️🤩🥳 No doubt you're the true winner You'll be shine soon in music industry ✨️❤️ And hatsoff for coach Sankha , he is the best coach ❤️
@girlboss4568
@girlboss4568 2 жыл бұрын
agreed❤️
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
💯✔
@hasanlaksitha9328
@hasanlaksitha9328 2 жыл бұрын
මා සිතන විදියට මොහු තමයි තරගයේ දක්ශතමයා. ප්‍රනීශා තමයි ආකර්ශනීයම. රසල් තමයි අහින්සකම.🌼🌼🌼🌼👍
@dilmiphilips4933
@dilmiphilips4933 2 жыл бұрын
Dakka lassanama performance eka🤩🤩🤩🤩
@senashanisansani
@senashanisansani 2 жыл бұрын
වොයිස් එකේ මම ආසම කෙනා නවෝද්‍ය .මාරම දක්ෂයි .කිසිම ආදුනික බවක් නෑ .හැම සින්දුවක්ම එක පාරකට වඩා බැලුවා .ඒ තරම් ලස්සනයි ❤👍වොයිස් එකේ සුපිරි 🌟 ඔයා තමයි ❤👍good luck ❤❤❤❤❤❤❤👍👍👍
@magicshop3015
@magicshop3015 2 жыл бұрын
නිහතමනිත්වයට නවෝද්‍යා තරම් උදාහරණයක් තියේද 🥺💜
@Saraaah257
@Saraaah257 2 жыл бұрын
The most awaited performance throughout the whole season 🥺💗 We need more songs from you two, Coach Sankha & Navodya 💖 Wishing you all the very best Navodya❤
@srineefernando1722
@srineefernando1722 2 жыл бұрын
නවෝද්‍යාගෙ වොයිස් එකත් හෙරිම ලස්සනයි ගොඩක් ලස්සනයි
@tharukagunarathna9674
@tharukagunarathna9674 2 жыл бұрын
මගෙ හදවතේ නැවතුන voice එක පුතේ ඔයා ❤️ Voice එකේ මියුරු මතක් උනා.
@pramudhigallage6152
@pramudhigallage6152 2 жыл бұрын
This was the greatest performance of Grand Finale. Ayya love you so much.❤️🔥
@MoviCreature297
@MoviCreature297 2 жыл бұрын
Coach Sanka is the best coach He served his every child fairly samely.
@k.a.a.aperera604
@k.a.a.aperera604 2 жыл бұрын
Out of all four duets, this is the best as both performers gave equal importance to the song, where in other duets, Raini, Lahiru and Pranirsha were highlighted. Coach Sanka is the best coach and he knew how to get the best from Navodya.
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
මේකෙ හරිම ආදරණීය බවක් තියෙනවා ..❤️ Congratulations navodya..👍👍
@hasharibalasuriya1868
@hasharibalasuriya1868 2 жыл бұрын
Navodya Malli; It's only a competition.But you are the most professional singer in this season. I know you have already proved it.What magical both of these voices.Amazing ...No words..felt it too much♥️♥️🔥🔥 Hope to see your original songs immediately ....Can't wait for your new songs..... Coach sanka ; you done a fantastic job with our Navodya. Congratulations to both of you♥️🔥
@renukapriyadarshani4283
@renukapriyadarshani4283 2 жыл бұрын
ඊයේ දැකපු ලස්සනම ගායනය❤️
@AaronBandara
@AaronBandara 2 жыл бұрын
Congratulations Navodya Ayya ❤️
@mlk9015
@mlk9015 2 жыл бұрын
හොදටම සුදුසු වුනත් කිරුල නොපලන් coach සහ competitor 💔 Really disappointed 💔 sms වලට 'හොදම කෙනා' තෝරන්න බැරි වුනු තවත් අවස්ථාවක්. සංඛට සුභ පතනවා අනාගතයේ music වල තවත් legend කෙනෙක්ව හදන්න පුළුවන් වේවා කියලා 🙏 Navodya you can do it. අාදරයෙන් බලන් ඉන්නවා ඔයාගේ ඒ ලස්සන අනාගතය දකින්න ❤ අැස්වහක් වදින්න ඵපා අපි හරිම අාදරෙයි ඔයාගේ ලස්සන voice ඵකට ❤🔥
@leelarathnakaluarachchi7524
@leelarathnakaluarachchi7524 2 жыл бұрын
Best performer. Well deserving competitor to win the competition. As always Sri Lankan failed to select the best of the best 💔 But Navodya, there's nothing to think about the final decision. You have a long way to go. You are the best! ❤
@nishadiariyasinghe9999
@nishadiariyasinghe9999 2 жыл бұрын
Voice teens competition එක පුරාවටම මුල ඉඳන් අවසානය දක්වාම හොඳම voice එක, හොඳම talent එක Navodya 🌼❤
@avixistravelmart2049
@avixistravelmart2049 2 жыл бұрын
He is the real winner and most talented among finalists.. Praneesha is also a talented Daughter But .. Navodiya is a better and accurate singer .. he has competition only with " Lashen " among this season's contestants
@dinushifernando5498
@dinushifernando5498 2 жыл бұрын
He is the best 😘
@_er.xnga_10_4
@_er.xnga_10_4 2 жыл бұрын
💯
@amilasandaruwan7361
@amilasandaruwan7361 2 жыл бұрын
Agreed ✋🏼
@kauzhalyabbrooo1207
@kauzhalyabbrooo1207 2 жыл бұрын
yep that's right
@nir2239
@nir2239 2 жыл бұрын
100% agreed !
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 2 жыл бұрын
නවෝදය කියන්නේ සංකගේ ඩුබ්ලිකේට් එකක් වගේ..❤❤
@imandisahanya1475
@imandisahanya1475 2 жыл бұрын
Voice teens eke dakkapu dakshama kena navodya 💯❤️ voice ekath best 🥺💯
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 2 жыл бұрын
අද හැම අතින්ම මුලටම ඉන්නෙ නවෝද්‍ය.පවුරුෂය,පෙනුම,ඇඳුම , හැකියාව,තරුගුනය උපරිමය ටම තිබුන.සංක එක්ක කියපු සිංදුව අදහ ගන්න බැහැ.එයාට හිමි තැන නොලැබීම ඉවසන සංකට මගේ ප්‍රණාමය .
@gayanikotudura8692
@gayanikotudura8692 2 жыл бұрын
Very very true.
@nyxt4385
@nyxt4385 2 жыл бұрын
Totally true!💯✔
@Harshi1003
@Harshi1003 2 жыл бұрын
agree
@Sandiesamaranayake
@Sandiesamaranayake 2 жыл бұрын
💯
@sk-ut4zk
@sk-ut4zk 2 жыл бұрын
Totally agree.
@SW-bz4gr
@SW-bz4gr 2 жыл бұрын
Best coach and best contestant Beautiful song and perfect singing ⭐NAVODYA🌟YOU ARE ALREADY A STAR⭐ 🙏COACH SANKA DID A GREAT JOB🙏
@dhulmyamarasiri7341
@dhulmyamarasiri7341 2 жыл бұрын
Despite the title you are the winner in our hearts 👑 ♥️ 👑 CONGRATULATIONS and VERY WELL DONE our little one ♥️ 👦 ♥️Such a voice, such a talent and such a personality 💪 💪 💪 You are born not to be a contestant..you are more than that..you are already made for a professional artist..we are fortunate to listen to your angelic voice..no matter where you go you'll always shine and dazzle our precious boy 🔥 🔥 🔥 GOOD LUCK FOR A VERY BRIGHT FUTURE..WAITING FOR A QUICK COME BACK ♥️♥️♥️♥️ Your journey is fascinating and we grant our blessings to go far beyond your imagination ♥️♥️♥️♥️ May you find best things in your life ♥️ Hats of Coach Sanka for cherishing this treasure ♥️ 💎 ♥️
@mithilaniroshini7504
@mithilaniroshini7504 2 жыл бұрын
Maara lassanai 🥰🥰 Kasun😍thilina Sanka🥰navodya
@jinaliwithana6377
@jinaliwithana6377 2 жыл бұрын
Eagerly waited for this! And Its next level. The best coach in this season & the best contestant. Nawodya, no matter what you'll become a legend in sri lankan music industry.
@sandaliprelis
@sandaliprelis 2 жыл бұрын
Best out of best live performances ever “හිතින් යන අය". Such a prominent vocalist you are Sanka 💥 👏🤍
@madhushikasewwandi6313
@madhushikasewwandi6313 2 жыл бұрын
දක්ෂතම තරඟකරුවා. ලස්සනයි .
@dahamigamage6194
@dahamigamage6194 Жыл бұрын
Sanka is just super in all aspects ❤
@madufernando1196
@madufernando1196 2 жыл бұрын
අම්මෝ මාරම ලස්සනයි.. දෙන්නම එකම වගේ ලස්සනයි..❤️❤️❤️
@thathsarafernando9091
@thathsarafernando9091 2 жыл бұрын
See! No doubt that you have stolen the hearts of many sri lankans. You have already won the game ❤️
@tharukshiwijesinghe8449
@tharukshiwijesinghe8449 2 жыл бұрын
Darling Navodya. Don't stop your journey. Not all were winners. Best example is your beloved coach. Sanka❤
@malshaprabodhani
@malshaprabodhani 2 жыл бұрын
This duet with Couch Sanka & Navodya is next level performance for me. It's beautiful & soulful. Actually Navodya, you already won. Your personality is such a priceless, that respect you've for your couch is everything. So Wish you best of luck for your future & keep shining, Navodya. 🥺❤️
@nimshidishali78
@nimshidishali78 2 жыл бұрын
I’m watching this on repeat..🥺 Can’t get over it. This is the best performance I’ve seen in this competition so far..❤ Congratulations to both of you… You made all us happy and lost in your performance for these few minutes…❤ Thank you and may god bless you both♥️💪🏻
@sk99-e1k
@sk99-e1k 2 жыл бұрын
අයියයි මල්ලියි වගේ....good luck...❤️
@thetourist175
@thetourist175 2 жыл бұрын
මේ stage එකේ දැක්ක හොඳම perform එක❤
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
No one can touch coach Sanka's beautiful voice but you did well putha. Congratulations!
@poornimafernando8517
@poornimafernando8517 2 жыл бұрын
Next level performance ❤️🥺 Hats off Malli Navodya and coach Sanka !
@sanudinehara7062
@sanudinehara7062 2 жыл бұрын
If it is of voice, you have the best voice and unique voice. No matter who won the trophy, but you won our hearts. You are the best, waiting for your original song navodya. You are the best❤💞
@hansihewavidana9721
@hansihewavidana9721 2 жыл бұрын
Navodya mona sinduwa kiwwath lassanai 😍
@chamindafernando128
@chamindafernando128 2 жыл бұрын
නියමයි කොල්ලෝ... උබ හොදට වැඩේ දුන්නා.... ❤️❤️❤️good luck darlin 🥰🥰🥰
@imeshamadhubhashani3818
@imeshamadhubhashani3818 2 жыл бұрын
Best vocal performance of the night ❤️👌👍 The winner of the season is always in our hearts (Navodya) Coach Sanka you are the best
@kasuntharaka11
@kasuntharaka11 2 жыл бұрын
Hands down the best perfomance of the day
@ktshow8834
@ktshow8834 2 жыл бұрын
Rasal හදවතේ ගායකයා🥺💖 Navodya පරිපූර්ණ ගායකයා😗💖
@lastparadise5819
@lastparadise5819 2 жыл бұрын
One of My favourite singers in one stage ❤ Navodya deserved to be the first place.❤ Sanka is the best coach ❤
@navodyanethmini547
@navodyanethmini547 2 жыл бұрын
Ammoh Got goose bumps❤️Kasun, Sanka then Navodya❤️
@isuri6497
@isuri6497 2 жыл бұрын
Best performance of the night.😍Coach Sanka is the best ❤️.Gd luck Navodya !!
@anjaleesenarathne95
@anjaleesenarathne95 2 жыл бұрын
another fav ,talanted one ❤️ Best coach of the season 👌🏻 Good luck ! Navodya 💖
@Anne-ed8zj
@Anne-ed8zj 2 жыл бұрын
Voice Sri Lanka eke coach kasun gei thilina aiya gei performance eka mathak una. Maarama lassanai ❤ Navodya aiyagema song ekak enakan balan innawa ❤❤ All the best aiya
@sudarshirathnayaka6183
@sudarshirathnayaka6183 2 жыл бұрын
You've stolen our hearts Navodya 💕 U are already a winner. Sanka & Navodya ♥️ Way to go Navodya!
@charuamarathunga1348
@charuamarathunga1348 2 жыл бұрын
Perfect performance 😍😍😍 Love you both ♥️ Good luck Navodya ♥️♥️♥️
@janithchanuka190
@janithchanuka190 2 жыл бұрын
What a great performance! You are the real winner NAVODYA ❤❤❤❤❤✨️🌟🌟🌟
@navodyaabirami2240
@navodyaabirami2240 2 жыл бұрын
The best duo ever ❤️😍 congratulations Navodya for your future endeavours 😍 you nailed it, yesterday 🤩 Coach Sanka, we really proud of you as you coached them with your best 😘 Congratulations both ❤️
@oshadianuruddhika8392
@oshadianuruddhika8392 2 жыл бұрын
දවසේ හොදම performance එක ❤️
@hirunifernando2650
@hirunifernando2650 2 жыл бұрын
The best performance 😍🥳 good luck Navodya Mallii
@kavindralewkebandara5324
@kavindralewkebandara5324 2 жыл бұрын
I feel this is the equivalent performance to "Hanthana Sihine" by Coach Umariya & the Voice Sri Lanka Winner Harith ❤❤💛💛😍😍
@hashanirajapaksha1443
@hashanirajapaksha1443 2 жыл бұрын
I think this more better than that too
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
Same. Totally agree with you 👍🏻
@kavindralewkebandara5324
@kavindralewkebandara5324 2 жыл бұрын
@@fathsam2717 "Hithin Yana Aya" & "Hanthana Sihine" ❤ All time favourites
@fathsam2717
@fathsam2717 2 жыл бұрын
@@kavindralewkebandara5324 yeah. Umariya and sanka did a great job by letting their contestants to sing their best song❤
@sachiniherath1095
@sachiniherath1095 2 жыл бұрын
The best performance throughout this season ❤️
@yash373
@yash373 2 жыл бұрын
Best vocal performer + Best Coach = Brilliant performance
@nimalkachathurani4956
@nimalkachathurani4956 2 жыл бұрын
Coach sanka you are great ♥️♥️♥️♥️♥️♥️♥️
@dhahamvijesiri4890
@dhahamvijesiri4890 2 жыл бұрын
ගුරු ගෞරවය 🏆❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mudithihennayaka3131
@mudithihennayaka3131 2 жыл бұрын
නියමයි සුපිරි ගින්දර ආදරෙයි ආදරෙයි ගොඩක් ❤️‍🔥👍👍👍👍❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Nish__D
@Nish__D 2 жыл бұрын
Sun raha hai na tu upload කරන්න please 😇
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Every team from the Bracket Buster! Who ya got? 😏
0:53
FailArmy Shorts
Рет қаралды 13 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН
Hithin Yana Aya | Bhanu Prabhasha ( 14 - 03 - 2020 )
9:36
TV Derana
Рет қаралды 162 М.
Ceylon Meets Bollywood - The Golden Mashup | Shaan & Sanka Dineth
4:19