Naveesha Sooriyaarachchi | Hithin Yana Aya (හිතින් යන අය) | Final 16 | The Voice Sri Lanka

  Рет қаралды 659,752

The Voice Sri Lanka

The Voice Sri Lanka

Күн бұрын

The Voice Sri Lanka
The Voice One of the most successful reality TV formats in the world. Extremely successful in 180 countries.
SRI LANKA’S NEWEST TELEVISION EXPERIENCE - The Voice Sri Lanka
The Voice is an international reality television singing competition franchise of Dutch origin. It is based on the reality singing competition The Voice of Holland, which was originally created by Dutch television producer John de Mol. The show's format features five stages of competition: producers' auditions, blind auditions, battle rounds, knockouts (since 2012), and live performance shows.
A combined 438 singers have won The Voice, The Voice Kids, The Voice Teens and The Voice Senior in 145 countries/regions. Each winner is given a recording contract, a monetary prize, and a title as that nation's "Voice".
Official Facebook Page - / thevoicesrilankaofficial
Official Instagram - / thevoicesrilanka
Subscribe Sirasa TV on KZbin : bit.ly/3sCpWEz
#TheVoiceSL #SirasaTV #TheVoiceSriLanka #TheVoiceSL #TheVoiceLK #VoiceSriLanka #VoiceLK #lka

Пікірлер: 1 500
@SankaDinethOfficial
@SankaDinethOfficial 2 жыл бұрын
මේ ගීතයේ පරාසය , භාවය කෙනෙකුට ඉතා පහසුවෙන් ලගා විය නොහැක්කක් වුවත් ඔබ ආත්මීයව මේ ගීතයේ සමහරක් සුන්දර තැන් ස්පර්ශ කලා මාගේ ආදරය සහ ආශිර්වාදය ඔබට සංඛ දිනෙත්
@a.l6899
@a.l6899 2 жыл бұрын
🔥❤️🥺❤️🔥
@kasunrathnayaka900
@kasunrathnayaka900 2 жыл бұрын
මේ කමෙන්ට් එක වැටෙනකන් බලන් හිටියෙ 🥺 ❤️🔥
@erangahemanthi6829
@erangahemanthi6829 2 жыл бұрын
Sanka ayya❤❤ Naveesha akki well done. Congratulations ❤❤
@RawVideos_KD
@RawVideos_KD 2 жыл бұрын
Respect, you have a big heart!
@thathsaranichandrarathna6259
@thathsaranichandrarathna6259 2 жыл бұрын
❤️👍
@naveeshamusic
@naveeshamusic 2 жыл бұрын
මෙවරත් මට ඉදිරියට යන්න ලැබුණේ ඔයාලගෙ ආදරේ නිසා 🥺❤ ඒ ආදරේට මං හැමදාමත් ආදරෙයි ❤🙏 ඉතින් මේ වෙනකන් මට වචනෙකින් හරි උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූති❤🌸 ඉදිරියටත් මේ විදියටම මාත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා ❤🌸
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
❤❤❤❤❤ඔයාගෙ කෝච් ව තව තවත් ආඩම්බරයට පත් කරන්න නවීශා.ඒක තමයි ඔයා කෝච්ට කරන ලොකුම කලගුන සැලකීම.ඔයාව මට පේන්නෙ උමාරියා වගේමයි
@a.l6899
@a.l6899 2 жыл бұрын
❤️✌️
@sfernando4409
@sfernando4409 2 жыл бұрын
Best performance of the day! Best wishes !
@tharangapathum4541
@tharangapathum4541 2 жыл бұрын
අනිවාර්යයෙන් ඉන්නවා
@lovewithmusic3402
@lovewithmusic3402 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️🔥🔥
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
මේ තරගයේ නවීශාගේ හොදම ගායනය තිබ්බේ අද 💗💗💗💗💗👍👍👍👍👍 𝙜𝙤𝙤𝙙 𝙡𝙪𝙘𝙠
@anuruddharathmalgoda5093
@anuruddharathmalgoda5093 2 жыл бұрын
Totally agreed
@thilinaprasad6027
@thilinaprasad6027 2 жыл бұрын
Yes ,true ..this is the best and she was the best.
@rashenkavishan1338
@rashenkavishan1338 2 жыл бұрын
"මලානික ඇස් හිනාවෙන්නෙ නෑ " කියන කෑල්ල අම්මෝ ඒ කෑල්ල කියද්දි ඇග හිරි වැටුනා මගේ මාර Feel එකක් 🥺 අද තමා හොදම ගායනය ඔයාගෙ නවීෂා අක්කෙ . Good luck ! God bless you ❤💕😊😙
@hng8976
@hng8976 2 жыл бұрын
දැනට කියපු සින්දු කීපයෙන්ම , • ප්‍රාතිහාරි ; සුපුන් පෙරේරාගෙන් • පාවෙලා කෝඩු ආකාසෙ; සමිතා මුදුන්කොටුව මිස්ගෙන් • දැනෙනා තුරු මා ; දිනේෂ් ගමගේ ගෙන් • හිතින් යන අය ; සංඛ දිනෙත්ගෙන් Comment ලැබුනා කියන්නෙත් දක්ෂතාවය + වාසනාව අවස්ථා තමා😁❤️🤙
@asithanilanka2000
@asithanilanka2000 2 жыл бұрын
Ai dinesh gamage comment karala thibba
@hng8976
@hng8976 2 жыл бұрын
@@asithanilanka2000 edit කරා😁
@girlie5013
@girlie5013 2 жыл бұрын
යෙස්ස්ස්ස්ස්ස්😍
@insu5959
@insu5959 2 жыл бұрын
Wasanawa ❤❤
@lovewithmusic3402
@lovewithmusic3402 2 жыл бұрын
අනිවාර්යයෙන් ❤️❤️ ජයෙන් ජය ❤❤
@janeebro5822
@janeebro5822 2 жыл бұрын
ගිය වටේ කැපෙන්න ඕනා කියපු අයට කට උත්තර නැති වෙන්නම දුන්නා.මගේ ප්‍රියතම කටහඬ❤️❤️❤️
@lavandeneth9965
@lavandeneth9965 2 жыл бұрын
මගෙත් බන්
@imeshathathsaraniofficial
@imeshathathsaraniofficial 2 жыл бұрын
Your voice is a meditation nanga 🥺❤️ really love this❤️ ඉස්සරහටම යමු..❤️
@insu5959
@insu5959 2 жыл бұрын
Waiting for u
@kavanthi0076
@kavanthi0076 2 жыл бұрын
*දැනට ලෝකේ පැවෙත්වෙන THE VOICE තරගාවලිවල වයසින් අඩුම, ලබාලතම coaches ලගේ නම් ලයිස්තුවට උමාරියා,අපේ කෙල්ලගෙ නමත් ඇතුලත් වෙලා තිබෙනවා. සුභ පැතුම් උමාරියා!!*
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
❤️‍🔥
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@pramodhyadewmini9041
@pramodhyadewmini9041 2 жыл бұрын
❤❤😍😍💥💥
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
👍
@lovewithmusic3402
@lovewithmusic3402 2 жыл бұрын
ආදරෙයි ❤️ කෝච් උමාරියා ❤️
@ChalanaPereraMusic
@ChalanaPereraMusic 2 жыл бұрын
සදාකාලික playlist එකේ උඩම ඉඩ වෙන් කරගත්ත සින්දුවක්! ජය නංගි!! ❤️
@hasiniperera2119
@hasiniperera2119 2 жыл бұрын
Ow 🥺
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
Chalana oyath tharagaye inna one kenek...ain una ikmanata..aparade..hoda aya ain wenawa..ka gahana aya thama innawa..naveesha kiwwa wage me wage welawakadi waasanaawa gdk balapaanawa chalana...aparade..gdk dukai..all tje best oyata...
@ChalanaPereraMusic
@ChalanaPereraMusic 2 жыл бұрын
@@ireshadesilva4621 ❤️
@ireshadesilva4621
@ireshadesilva4621 2 жыл бұрын
Issarahata oyage songs ahanna aasawen innawa..mama aasama oyaa doowillen wathsunu thawara song eka kiyapu widiyata...🙂
@wijayakumara4434
@wijayakumara4434 2 жыл бұрын
Love you chalana we miss you. ......
@SLBATTA
@SLBATTA 2 жыл бұрын
Trending ඕන කියන අය මේ පැත්තට 👍
@didulasrisathsara
@didulasrisathsara 2 жыл бұрын
*Coach Umaria* ගිය වටයෙන් නවීශාව තෝර ගත්ත එකේ වටිනාකම අද ඇය ඔප්පු කළා. 👌 *Team Umaria* 🔥 Congratulations *Naveesha* ❤️
@malsharavihari6756
@malsharavihari6756 2 жыл бұрын
අද උමාරියාගේ ඇස් දෙකෙන් වැටුනේ coach කෙනෙකුගේ කදුළු නෙවෙයි. චූටි නංගි ඇවිල්ල සිංදු කිව්වම අක්කා කෙනෙකුගෙන් වැටෙන කදුළු තමයි ඒ වැටුනේ
@zainabamani1169
@zainabamani1169 2 жыл бұрын
ඒ කඳුළ හැමදාම මටත් එනවා..😍 හරිම ලස්සන කට හඬක් 💜️
@wathsalavidyani5357
@wathsalavidyani5357 2 жыл бұрын
ඇත්තමයි.එයා උමාරියා වගේමයි
@navodyadumindu6067
@navodyadumindu6067 2 жыл бұрын
අද දවසේ තිබුණ හැම Performance එකකින්ම හොඳම එක කෝච් උමාරියගේ "නවීශා". සන්තුෂ්+උමාරියා+භාතිය= අපේ ශ්‍රීලාංකීය සංගීත ක්ෂේත්‍රයේ ඉන්න ශක්තිමත්ම බැඳීම තියන එකකුස නූපන් ආදරණීයම සහෝදරවරු තුන් දෙනා කිව්වොත් මං නිවැරදී...💚💙💛💖💖💖💖💖💖
@nadeeshabeywarne9679
@nadeeshabeywarne9679 2 жыл бұрын
එයා දින්නම cheers කරපු විදියට ගෙදර මිනිස්සුත් බැලුව මොන යකා වැහුවද කියලා. 😁😁 එයා තමයි හොදම. Congratulations ❤
@tharangapathum4541
@tharangapathum4541 2 жыл бұрын
අන්තිම මොහොතේ ලංකාවේ හැමෝම හිත් හොරා ගත්තු නවීෂා
@nushamali4667
@nushamali4667 2 жыл бұрын
මලානික ඇස් හිනා වෙන්නේ නෑ...😔මේ ගීතය ඔයා ගැයුවේ මගේ ජීවිතේ අමාරුම දවස්වල...කී වරක් ඇහුවාද මතක නෑ...මගේ ආත්මයට මේ ගීතය ඇතුල් වුණා ...මගේත් මලානික ඇස් හිනා වෙන්නේ නෑ...ආයේ...කවමදාවත්..ලස්සනයි ..
@maleeshasooriyaarachchi810
@maleeshasooriyaarachchi810 2 жыл бұрын
You are doing better than you think you are navee ♥️ i'm so proud of you 🥺♥️
@pramodirashmika9031
@pramodirashmika9031 2 жыл бұрын
Totally agreed ❤
@a.l6899
@a.l6899 2 жыл бұрын
❤️😍🥰
@angrybird1624
@angrybird1624 2 жыл бұрын
Your sister is god gifted🥺🥺🥺🥺
@zainabamani1169
@zainabamani1169 2 жыл бұрын
අක්කෙ මටත් අක්ක කෙනෙක් ඉන්නවා.. අක්කගෙ නංගි සින්ග් කරනකොට මට ඇඩෙනවා.. ඒ තරම් මං ඒ වොයිස් එකට කැමතියි. ආදරෙයි. කොහෙවත් ඉන්න මට මේ වගේ සතුටු කඳුලක් එනව නම් , නවීෂා අක්කගෙම අක්කට මොන තරම් හැඟීමක් දැනෙනවා ඇතිද... 💜️💜️😍😍 no words to express my emotion on this lovely girl..💜️😍 අනිත් එක අක්කගෙ වොයිස් එකත් හරිම ලස්සනයි 💜️
@lovewithmusic3402
@lovewithmusic3402 2 жыл бұрын
❤❤
@Tayana_Navodya
@Tayana_Navodya 2 жыл бұрын
ඔහොම sing කරන්න එපා අක්කෙ... බලන් ඉන්න අපිටත් ඇඬෙනව... 🥺❤️ semitome එකක්වත් pitch out යන්නැතුව කොහොමද දෙයියනේ ඔහොම sing කරන්නෙ 🥺🥺🥺
@samadhisandunika7638
@samadhisandunika7638 2 жыл бұрын
ගායනය ඉවර වෙද්දී ඇස් දෙකට කදුලු ආවා..❤️ අති විශිෂ්ඨ ගායනයක් නංගි.. සුභ පැතුම්🥳🎊🎉
@dilkianushka4321
@dilkianushka4321 2 жыл бұрын
මේ වැඩසටහන බලන් නෑ.....එත් මේ Girl ගේ එක සි0දුක් අහලා ඔක්කොම ඇහුවා ....😍😍😍😍😍හරිම ලස්සන ,හැගීම්බර කටහඩක්....
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
මටනන් voice වේදිකාවේ සරාගීම තරගකාරිය නවීශා. වැරදියට හිතන්න එපා 😍
@shehanisenarath2003
@shehanisenarath2003 2 жыл бұрын
"මලානික ඇස් හිනා වෙන්නේ නෑ" හදවතටම වැදුනා ඒක ❤️
@shehanmenuka6776
@shehanmenuka6776 2 жыл бұрын
මේක අප්ලෝඩ් කරනකන් මඟ බලන් හිටියේ 😍
@thiliniahinsa8257
@thiliniahinsa8257 2 жыл бұрын
මේ වෙනකොට සින්දුව අහලා පැය 20ක් විතර. ඒත් තාමත් අහන හැම වාරෙම ඇඬෙනවා. මං දන්නෑ ඒ ඇයි කියලා. උපරිමේ උපරිම නවීශා. මං තාම හොයනවා ඇයි මං අඬන්නේ කියලා.
@nuwansinghalage8408
@nuwansinghalage8408 2 жыл бұрын
ඒකනම් සිරා.... මාර singing ... ඒකි අඩනවා.. අපිටත් ඇඩෙනවා...
@ThishanShanulka
@ThishanShanulka 2 жыл бұрын
මම නවීශගෙ දැකපු හොදම Performance එක , කියන්න වචන නෑ , ඉදිරියටම යන්න කියල සුබපතනවා නවීශා ❤️❤️❤️❤️ All the Best
@spvlogs375
@spvlogs375 2 жыл бұрын
මෙකේ ඉන්න බුලට් එක්ක බලද්දි හිරු ස්ටාර් මොකද්ද කියලා හිතෙනවා😂😂😂
@heesaradissanayake670
@heesaradissanayake670 2 жыл бұрын
නවිෂා අද ඔයා අපිව ඇඩෙව්වා. හරිම ලස්සනයි. Team Umaria finalist😍😍😍😘😘😘
@thuwanasheedhpackeer5004
@thuwanasheedhpackeer5004 2 жыл бұрын
Naveesha ඔයා ඇත්තටම හැඟුම්බර ගීතයක්ම තමයි 🥺❤️
@නිශානවරත්න-ඤ1ණ
@නිශානවරත්න-ඤ1ණ 2 жыл бұрын
ඇය ගීතියට සම වැදුනා . ඒක මාර විදිහට දැනෙනවා. ඇයගේ ඉරියව් වලින්.ඇය දෙවියන්ගේ තිලිනයක්.ඉදිරියටම යන්න ඕන .😘😘😘
@ridmiuthpala7451
@ridmiuthpala7451 2 жыл бұрын
හරී ම ලස්සනයි චුටි නංගා. බුදු සරණයි ඔයාට.හදවතින්ම සුභ පතනව ❤🤗💌
@nethukariyawasam3020
@nethukariyawasam3020 2 жыл бұрын
නංගි ඔයා දිනල ඉවරයි දැනටමත් ඔයාගෙ හඩට මම නම් වශී වෙලා ඉන්නෙ all the best නංගි ❤️❤️❤️❤️❤️❤️😍😘
@rashmijayamaha6385
@rashmijayamaha6385 2 жыл бұрын
ඇස්වලට කදුලක් ආවේ නැත්නම් පුදුමයි..මේ වෙනකල් නවීෂගේ අහපු ලස්සනම ගායනය.congratulations 😍💟
@bashinechathurika5355
@bashinechathurika5355 2 жыл бұрын
Naweesha sathutui kiyaddi es walata kadulu awa umariya miss marama sanwedi charithayak sathutata ikmnin kadulu enne hithe kisima kilutak nathi kenekutama pamanai.umariya miss hodama example1ka adarei hemadamath 😘😘😘
@chaminduashara
@chaminduashara 2 жыл бұрын
හැමදාමත් වගේ මාරම feel උනා. ප්‍රාතිහාරි song එකේන් තමා ගොඩක්ම ආස හිතුනේ අද නම් සුපිරියක්. All the very best Naveesha 😍❤
@chathurikapriyadarshani5396
@chathurikapriyadarshani5396 2 жыл бұрын
කොච්චර ලස්සනට කියනවද කිව්වොත් බොහෝ වෙලාවන්වල සින්දුවේ අයිතිකරුවන් Naveeshaට ප්‍රශංසා කළා..සුභ පැතුම්..❤
@deshanhasaranga5844
@deshanhasaranga5844 2 жыл бұрын
ඔව්
@shaminikadilhara3217
@shaminikadilhara3217 2 жыл бұрын
@@sasirunima3 yep... that is quality of her voice.. 😍😍
@JanithMunazinghe
@JanithMunazinghe 2 жыл бұрын
නවිෂා නංගී ඔයා දැන් brand එකක් වෙලා ඉවරයි 🥺😍😍😍😍😍😍😍❤️‍🔥
@abhiya
@abhiya 2 жыл бұрын
ආයේ මොනවා කියන්න ද අප්පා ❤️
@pageantuniverseworld9726
@pageantuniverseworld9726 2 жыл бұрын
කටහඩ කනට මී පැනි වක්කරනවා වගේ ......
@shanthapremanatha9072
@shanthapremanatha9072 2 жыл бұрын
හිතින් යන අය , ගියාවෙ. අපි vote කරලා නවීශා voice එකේ ඉදිරියට ම ගෙනියනවා. සුබ පැතුම් නවීශා .
@disnakannangara1692
@disnakannangara1692 2 жыл бұрын
වසනාව වැදගත් කියලා ඔයා කියපු එකට හොදම උදාහරණය ඔයාගේ සහොදරිය මලීෂා . එයා ඔයාටත් වඩා දක්ෂයි කියලා මට හිතෙනවා , එත් වසනාව එයාට හරහට හිටියා. අද මුල් වතාවට අහම්බෙන් වගේ මාත් vote කරා . සුභ පැතුම් නවිෂා 💐
@kosalajayakody6735
@kosalajayakody6735 2 жыл бұрын
බය නැතුව next time " කොහෙ යන්නද මා " song eka kiyanna.හැම දාම හරිම song එක select කලා.Next time එකෙත් හරිම song එක select කරන්න.
@thakshilaranasinghe4545
@thakshilaranasinghe4545 2 жыл бұрын
හිත හැගීම් වලින් පිරිච්ච වෙලාවක ඇස් පියන් අහන්න පුළුවන් ගීතයක් තමා ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු වෙන්නේ. සංගීතය ගැන මෙලෝ දෙයක් නොදන්න කෙනෙක්ට උනත් දැනෙන්නේ ඒ සිංදුවෙ feel එක. අනිවාර්යයෙන්ම ඒ quality එක ඔයාගේ කටහඩේ තියනවා. මං නම් blind වල ඉදන් ඔයාගේ රසිකයෙක් වෙලා ඉන්නේ ඒකයි.
@janithchanuka190
@janithchanuka190 2 жыл бұрын
Naveeshaa කමෙන්ට් එකක් නොදා බැහැ.. ආදරෙයි... ඉදිරියටම යන්න..
@lahirusandeepaweerarathne5409
@lahirusandeepaweerarathne5409 2 жыл бұрын
ගොඩක් සතුටුයි වැඩිම වෝට් අරන් ඉස්සරහට ගිය එක ගැන 🥰🥰🥰
@Generalfacts5
@Generalfacts5 2 жыл бұрын
Naveesha, ඔයා අනිවාර්යයෙන්ම finals වල ඉන්න ඕන, අපි හැමදාම ඔබට vote කරනවා🥰🥳✌️🤩💖
@billyantony8812
@billyantony8812 2 жыл бұрын
මේ ගීතයෙන් මේ වගේ ලස්සනක් උපද්දන්න පුළුවන් කියල කවදාවත් හිතුනෙ නෑ. ❤️
@aneeshaabeywickrama7049
@aneeshaabeywickrama7049 2 жыл бұрын
Naveesha නංගි අද තමයි ඔයාගේ මම දැකපු හොදම ගායනය😘😘😘 ඔයාගේ කටහඬ ට ගොඩාක් දේවල් කරන්න පුලුවන් නංගි.ඔයාගේ කටහඬ ට මම වශී වෙලයි ඉන්නේ.මේ වගේ සින්දුවක් මෙච්චර හොදට කිව්වයි කියන්නේ ඔයා නම් සුපිරිම වැඩ්ඩෙක්.ඔයාට ජය.team umaria හි අවසන් 2 අතරේ ඔයා සිටියම යුතුය.ඔබට ජය නංගි ❤❤❤
@sumuduprabod4118
@sumuduprabod4118 2 жыл бұрын
මේ වොයිස් එකෙන් කාටහරි බැන්නත් ඒකත් ගීතයක් වගේ ලස්සන වෙයි.ඒ තරම් මාරම හැගීම්බර හඩක් නවීෂට තියෙන්නෙ.ඔයා ඉදිරියට යන්නම ඕනෙ කෙනෙක්..❤❤❤
@isuriprarthana4721
@isuriprarthana4721 2 жыл бұрын
Super nanga
@deepaperera7110
@deepaperera7110 2 жыл бұрын
ඇත්තමයි...මේ සිංදුව ඉස් ඉස්සෙල්ලාමයි ඇහුවේ....ඒ වුණාට දැන් මේ වෙනකොට කී පාරක් ඇහුවද මංදා....පුදුම ලස්සනක් දුවේ...ඔයාගෙ කටහඬ , හැකියාව මාව මුසපත් කලා....බොහෝමත්ම අලංකාරයි...ලෝබ නැතුව කියන්න පුළුවන් ....ජයෙන් ජයම වේවා....ඊඟටත් මිනිස්සුන්ගේ හිත් ස්පර්ෂ කල හැකි සිංදුවක් තෝරා ගන්න...ගායනය ඉතාමත්ම මිහිරියි....❤❤
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 2 жыл бұрын
නවීශා ඔයා කිව්වට හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ කියල අපිට හිතින් කොහේටවත් යන්න නොදී ඔබ හිතින් ,අතින් දෙකෙන්ම අපිව අල්ල ගෙන හිටිය.සුපිරි.කෝච්ල නිර්ලෝභීව කමෙන්ට්ස් දුන්න.හදවත මොහොත කට නතර උනා.
@mdstudios8244
@mdstudios8244 2 жыл бұрын
හිතින් යන්නේ කොහොමද නවීෂා... අතින් අල්ලලා නවත්තන්න බැරි අයවත් ඔයා මේ ගීතයෙන් ඔයා ලගටම කරලා තියන් ඇඩෙව්වා..... හදවතේ කොහෙට දැනෙනෙවාද කියලා කියන්න තෙරෙන්නේ නෑ... ඒත් ඇස් වලින් කදුලු එනවා...... සරා සදකට දරා ගන්නට බෑ නවිෂා..... ඔබට ජය ... ❤❤❤
@warunitirasha6924
@warunitirasha6924 2 жыл бұрын
අද තමයි naveesha හොඳම performance කරේ...ලස්සනයි congratulations ❤️❤️❤️ ❤️❤️❤️
@hasheenpiumakaranasinghe1663
@hasheenpiumakaranasinghe1663 2 жыл бұрын
අන්තිමට කදුලුත් ආවා මටත්🙄.හොදම ගායනය🥺❤️Naveesha back on track😍😯
@malshafernando3638
@malshafernando3638 2 жыл бұрын
හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ..... ❣️🥺🥺 නියමයි අක්කී...🥺❤️ හදවතට කතා කරන්න පුළුවන් හඩක්...❤️🥺 ඉදිරියටම යන්න අක්කී...🥺❤️ congratulations navee akki....❤️😍
@manorisubasinghe248
@manorisubasinghe248 2 жыл бұрын
හරිම ලස්සනයි . මට නම් ඇහෙන්නේ , පේන්නේ ඔයාගේ ඔයාගේ ආත්මශක්තිය හා කැපවීමයි දුව. 💖💖💖💖ඔයාට කිරැල දිනාගන්න පුලුවන් . ජයවේවා 🌺🌺🌺🌺
@NeharaK
@NeharaK 2 жыл бұрын
මාරම ලස්සනයි 🥺❤🔥👌 ෆයිනල් ඉන්නම ඕනේ
@kawshalyaperera9829
@kawshalyaperera9829 2 жыл бұрын
අනේ අක්කා ඒක ලස්සනම ලස්සනයි.. ඔයා කියපු ගීත වලින් මටනම් අද ගීතය තමයි ලස්සනම.. congratulations akka...❤️❤️❤️
@thathsaranichandrarathna6259
@thathsaranichandrarathna6259 2 жыл бұрын
නවීශා නංගී ඒ ගායනය ගැන කියන්න වචන නෑ මේක බලන සැරයක් පාසාම අපිව සංවේදී කරවනවා ඒ තරම් මේ සිංදුවේ හැගීම හදවතට ඊතලයකින් විද්දා වගෙයි ඉදිරියටම යන්න සුභ පතනවා.❤️ ඒ වගේ ම කෝච් උමාරියා ඔයාවත් මේ අවස්ථාවේ මතක් කළ යුතුමයි. උමාරියා අක්කි ඔයා සෑහෙන මග පෙන්වීමක් කරලා තියෙනවා. උමාරියා අක්කි ඔයාගෙ වැඩ වලටත් සුභ පතනවා!... ❤️❤️❤️
@nisansalasubasingha2912
@nisansalasubasingha2912 2 жыл бұрын
මාරම ලස්සනයි 💖💖💖දැනට විසි තිස්පාරක් ඇහුවා...හැම වචනෙකටම පන දෙනවා වගේ ලස්සනයි..කොතනද වැඩියෙන්ම ලස්සනට කියවුනේ කියලා තෝරගන්න බැරිතරම් ලස්සනයි 💖💖💖ආදරෙයි💖💖ඉදිරියටම යන්න..බුදු සරණයි
@frankina127
@frankina127 2 жыл бұрын
ප්‍රාතීහාරී තාම අහනවා.. දැන් මේක.. ❤️❤️❤️
@minulisiyara1169
@minulisiyara1169 2 жыл бұрын
කියන්න වචන නෑ .ඒ කටහඩ ගැන නම්.කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැ මට🙂💓අවන්කවම සුබ පතනවා ..තවත් හිත් සුවපත් කරන්න හොද නිර්මාන කරන්න ඉස්සරහට💓
@kavikavi5076
@kavikavi5076 2 жыл бұрын
කියන්න වචන නෑ අක්කෙ superb performance අද votes 200 කට එහා ඔයාට vote කරා congratulations , ඉදිරියට මීටත් වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා ❤❤❤💜️💜️💜️ voice එකේ ආසම contestant , ආසම ගීතයක් ❤❤❤
@buddhikapriyadarshani3946
@buddhikapriyadarshani3946 2 жыл бұрын
Naveesha ඔයා මගේ කැමතිම තරගකාරිය තරගයේ. ඊයේනම් බයේ හිටියේ. ඒ නිසාම වෝට් කලා. ගොඩක් සතුටි හිතුනා වැඩිම මනාපයෙන් ඉස්සරහට යද්දී. ❤️❤️❤️
@rishshan1990
@rishshan1990 2 жыл бұрын
නන්ගී ඔබ ලංකාවේ මිනිසුන්ගේ හිතින්වත් අතින්වත් ගිලිහී යන කෙනෙක් නම් නෙමී... මගේ ආසම වොයස් එක💜
@insu5959
@insu5959 2 жыл бұрын
Ammooo akki dekka kal ❤❤
@shazr
@shazr 2 жыл бұрын
නවීෂා සහ ඉමේෂා final එකේ සිටිය යුතුම දෙන්නෙක්.
@ravi12312
@ravi12312 2 жыл бұрын
දවසේ මට හිතට වැදුණු ගායනය 😍😘♥️ love you akki ♥️
@MinoliWansooriya
@MinoliWansooriya 2 жыл бұрын
මලානික ඇස් හිනාවෙන්නේ නෑ කියද්දී ඒ වචන ටික ඇහෙන හැම වෙලාවෙම ඇගෙම හිරිගඩු පිපෙනවා😍
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
මෙන්න performance.. 🥺💓 Live showsවල ඇහුව මිහිරිම ගායනයක්.. ඒ වගේම අද ඔක්කොම performancesවලින් හොදම එක.. මාර ලස්සනයි♥ මාර ම feel එකක්.. 🥺💖 නවීශා... ❤ අනේ ඔයා team එකේ finalist වේවා🥺❤️
@dinakshisadareka6061
@dinakshisadareka6061 2 жыл бұрын
සින්දුව කීපාරක් ඇහුවද කියල මටම මතක නෑ..මේ සින්දුව මුල් ගායකයා කියද්දීවත් මම එච්චර ඇහුවෙ නෑ...ඒත් දැන් නම් අහන්නෙම ඔයාගේ ගායනය❤ My fav😍
@rukmal4511
@rukmal4511 2 жыл бұрын
ඉදිරියට යන්න වාසනාවත් මදි දක්ශතාවත් මදි ඒ දෙකම ඉදිරියට යන්න ඕන කරනවා ❤️‍🔥😋 ඔයාට ඒ දෙකම තියනවා නවීශා මේ වෙනකන් දැකපු හොදම ඉදිරිපත්කිරීම❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@imalsharupasinghe8366
@imalsharupasinghe8366 2 жыл бұрын
Man asama Naweesha perform karana vidihata.harima lassanaii.Over actions na.Harima lassanai nangi.good luck ♥️♥️♥️🎶🎶🎶🎶
@dhanu4837
@dhanu4837 2 жыл бұрын
නවීශා, බලන හැම වෙලාවකම ඇහැට කදුලක් එනවා.... ගොඩාක් සතුටුයි! ඔබට ජය!!!!
@LakminiAbeykoonPathiraja1991
@LakminiAbeykoonPathiraja1991 2 жыл бұрын
මගේ ජීවිතයේ අහපු ලස්සනම කටහඬක්.. ❤️❤️❤️ පුදුමාකාර ලස්සනයි නංගී ❤️ එක තත්පරයක් අහක නොබලපු සිංදුවක්..❤️
@wsnanayakkara8994
@wsnanayakkara8994 2 жыл бұрын
ගායනය වගේම ඔයත් අද හරිම ලස්සනයි නවීෂා..😍😍 You nailed it. 👍 What a great performance 👏👏
@prarthanarashmimala3811
@prarthanarashmimala3811 2 жыл бұрын
අද ඔයාගෙ සිංදුව විතරමයි දැනුනෙ.හරිම ලස්සනයි.ආඩම්බරයි නවී😍😍
@thilinaprasad6027
@thilinaprasad6027 2 жыл бұрын
Wow !!! Naveesha excellent performance today..😍😍 ඔයා අනිවාර්යයෙන් Final eke inna ona kenek...Api ඉන්නවා oyath එක්ක ...wish you all the best...
@shenfernando6909
@shenfernando6909 2 жыл бұрын
මට නම් මේක පිස්සුවක්. 🔥🔥මං දැන් හැමදාම මේ වීඩියෝ එක දහපාරක් විතර බලනවා. ඒ තරමටම මං මේකට ගොඩාක් කැමතී. හරිම ලස්සන කටහඬක්.😘😘 ඉදිරියෙන් ඉදිරියට ම යන්න ඕනෙ.❤️❤️
@hng8976
@hng8976 2 жыл бұрын
2:18 - 2:24 🤐👌මාර ලස්සන කටහඩක් මේක හැමදාම කියනවා❤️..හරිම ආසයි ඔයාගෙ කලින් ඒවටත්❤️❤️ඉදිරියටම යන්න සුබ පතනවා අක්කෙ❤️ආසම දෙන්නගෙන් එක්කෙනෙක් ඔයා🙂ඉන්න විදිය කතා කරන විදියටත් කැමතියි🙂👌
@kumudunijayamali7044
@kumudunijayamali7044 2 жыл бұрын
ඇඟේ හිරිගඩු පිපෙන තරමට ලස්සනයි ..
@MadhuriKumariOfficial
@MadhuriKumariOfficial 2 жыл бұрын
මාව ටික වෙලාවක් කොහෙද මොනවද කියලා හිතාගන්න බැරුව අතරමං වෙලා හිටියා... ශා නංගි ඒක නියමයි... අනිත් හැම performance එකකටම වඩා මාරම perfect... හිතාගන්න බෑ ඒක ඇත්තටම නියමයි නංගි... Good luck!!! ❤️❤️❤️
@hiruhansana8429
@hiruhansana8429 2 жыл бұрын
" මලානික ඇස් හිනාවෙන්නෙ නැ " ( I felt it ) 🥺🌍❤️☝
@arunarajapaksha1247
@arunarajapaksha1247 2 жыл бұрын
මුලු ගායනය පුරාම ඇග හිරිවට්ටන්න පුලුවන් කියා ගන්න බැරි දක්ෂතාවයක් ඔයාට තියෙන්නේ..❤❤❤❤ බුදු සරනයි .....
@imfake9670
@imfake9670 2 жыл бұрын
Marama lassanai 🥰💞❤️niyama feeling ekak ❤️hadhawathata dhaneno oya lassanata gayana kara oyata jaya parthana karano 🥰❤️
@thashmisuduwella_official
@thashmisuduwella_official 2 жыл бұрын
නංගී කියන්න වචන නැහැ මට නම් 😭😭❤❤ අද තමයි ඔයාගෙ හොදම Performance එක ..හරිම සතුටුයි ...අපි හැමෝගෙම හිත් ඔයා දැනටමත් හොරෙන් අරන් ඉවරයි 💖 ඉදිරිය සුභයි..
@shashikalamadushani8947
@shashikalamadushani8947 2 жыл бұрын
මේ වගේ වේදිකාවක අපේ තැනට ඉද දෙන්නම ඕනේ අනිවාර්යයෙන්ම ....... මටත් ඇඩුනා අක්කි.... ඔයා දිනන්නම ඕනේ......❤😎✨️
@sipsaramathseducation394
@sipsaramathseducation394 2 жыл бұрын
සුභ පැතුම් කෙල්ලේ ❤️ගින්දර අද නම් 🔥❤️🔥පුදුම ආඩම්බරයි 😍😍😍😍
@ශාෂකිමාරසිං
@ශාෂකිමාරසිං 2 жыл бұрын
මම මේ කී වෙනි පාරටද බලන්නේ .. i love nanagi... you more talented
@dilushi.ranasinghe
@dilushi.ranasinghe 2 жыл бұрын
හරිම හරිම ලස්සනයි නවීශා... මුලින්ම අහද්දි මගෙ ඇඟේ හිරිගඬු පිපුන.. ඇස්වලට කඳුලු ආව.. අද ආයෙත් අහනව... ඉදිරියටම යන්න සුබ පැතුම්..
@lassanadeval8967
@lassanadeval8967 2 жыл бұрын
ගොඩක් ආදරය කරන ගායිකාවක් තමයි නවීෂා.ආදරෙයි හැමදාමත් ඉදිරියටම යන්න සුබ පතනවා බුදු සරනයි ❤️❤️❤️
@umayanganiliyanage815
@umayanganiliyanage815 2 жыл бұрын
නවීශා මගේ ආත්මීය හඩ...❤ මොහොතක ට හදවත නැවතුනා...
@achaladarshana3335
@achaladarshana3335 2 жыл бұрын
Voice ඉතිහාසයේ සුවිශේෂීම ගායනයක් ❤️ නවීශා ඒකට කියන්න වචන නැ
@inokasandamali1774
@inokasandamali1774 2 жыл бұрын
හරිම ලස්සනයි .ඇසට කදුලු ආවා.❤️😍😍😍💕💕💖💗💗💗
@mandisub7986
@mandisub7986 2 жыл бұрын
කී සැරයක් ඇහුවද කියල මතක නැහැ ..පපුවෙ ගැඹුරුම තැන ස්පර්ශ කරා.හරිම ලස්සනයි ..කියන්න බැරි තරම් ❤❤❤
@ireshasadamali8710
@ireshasadamali8710 2 жыл бұрын
Oyage actionnm super..man asama ekata...singing wagema
@thehidden4478
@thehidden4478 2 жыл бұрын
who came back here after voice teen final yesterday 😍
@kavishkamadushan4379
@kavishkamadushan4379 2 жыл бұрын
බලන අය හිතින් අල්ල ගත්තා..😍😍
@itsme4162
@itsme4162 2 жыл бұрын
නවීෂා හරිම වාසනාවන්තයි එයා කියපු හැම සින්දුවකම original artist එයාව අගය කරා comment එකක් දාලා ❤️good luck
@tharushiliyanage532
@tharushiliyanage532 2 жыл бұрын
භාවනාවක් ඒක නම්..අහන් ඉන්න පුලුවන් ඕනම වෙලාවක්..🥺🎧❤
@maheshasurangi4243
@maheshasurangi4243 2 жыл бұрын
මාරම ලස්සනයි අද.ඇස් පියාගෙන අහන්න පුලුවන්.ඒ තරම් ලස්සනයි .ඒ වගේම අද ගායනයට උපරිම සාදාරනයක් උනා.සුබ පැතුම්🙏🙏
@udarafernando4219
@udarafernando4219 2 жыл бұрын
හරිම ලස්සනයි නංගියේ හදවතට දැනෙන්න ගායනා කලා ඔබේ ඉදිරි ගමනට ජය!!
@kanilk
@kanilk 2 жыл бұрын
The best performance on this day without doubt!! Soulful singing Naveesha all the very best!!
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
НАШЛА ДЕНЬГИ🙀@VERONIKAborsch
00:38
МишАня
Рет қаралды 2,8 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 34 МЛН
Prathihari...Naveesha Sooriyaarachchi.. #The_Voice_srilanka.
3:29
Jaය Music Video
Рет қаралды 17 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН