ආශිර්වාදාත්මක ජීවිතයක්....

  Рет қаралды 152,566

Coach With Nuwan

Жыл бұрын

ඔබ ආද්‍යාත්මික ජීවිතයක් බලාපොරොත්තු වෙනවා නම් සමහරවිට මෙම වීඩියෝව උදව්වක් වෙන්න පුලුවන්...........

Пікірлер: 383
@ChithraniWijenayaka
@ChithraniWijenayaka 5 ай бұрын
ඔබ තුමාගේ දේශන වලට නිහඩව සවන්දීමෙන් ලැබෙන මානසික සුවය කියා නිම කරන්නට බැරි.තරම්..........ස්තුතියි ඔබ තුමාට......අනන්ත වූ..විශ්වයේ ආශිර්වාදය...සියලුම ලෝක සත්වයින්ට ලැබේවා........!!!!!!!!!
@InayaNazeer
@InayaNazeer 3 ай бұрын
Me too
@AnuruddaDilip-qd6ir
@AnuruddaDilip-qd6ir 6 ай бұрын
මම පිස්සු වැටිලා වගේ අහන්නේ මම හොයපු ප්‍රයෝගිකම දේශකයා මෙතුමා..හදවතටම වැදෙන්නම කියා දෙනවා.ස්තුතියි නුවන් සර්.❤️
@bandusena8046
@bandusena8046 Жыл бұрын
ඔයා ට ගොඩාක් ස්තූතියි නුවන් පුතා. ඔයා වගේ උතුම් දරුවෙක් හදා වඩා රට ට දායාද කළ දෙමාපියන් ටත් පිං සිදුවෙවා.
@vinithanandaseeli440
@vinithanandaseeli440 10 ай бұрын
P
@gbawijesekara1702
@gbawijesekara1702 8 ай бұрын
අනීවාර්යෙන්ම.රට වැටීගෙන යනවිට විශ්වයෙන් සොබාදහමෙන් යහපත ගොඩනැගෙනවා.
@user-um8er7dw9q
@user-um8er7dw9q 6 ай бұрын
@gayathalpekumara8379
@gayathalpekumara8379 2 ай бұрын
තෙරුවන් සරනයි පුතාට 🙏🙏🙏
@udeshikadilrukshi5156
@udeshikadilrukshi5156 9 ай бұрын
මේ දේශනා අහන්න ලැබුණෙ මට ගොඩක් පරක්කුවෙලා. සෑහෙන කාලයක් තිස්සෙ මම යම් දෙයක් සෙව්ව. ඒ දේ මට තේරෙන විදිහට මම ක්‍රියාත්මක වුණා, මේ ටික අහනකොට මට තේරුණා දැනුවත්ව හෝ නොදැනුවත්ව මා තුළ මේ දේ සිද්දවෙමින් තිබුණ.. ඔබතුමාට ගොඩක් පින් ❤
@user-yp2jg3ig1p
@user-yp2jg3ig1p 6 ай бұрын
මම මේ දේශනාව තුන් වෙනි වතාවට අහල ඉවර උනේ අද පාන්දර තුනට.සමහර ස්වාමින් වහන්සේලාගෙ බණත් අහනව.තේරෙන සිංහලෙන් සිත ගැන.පාලි වචන විතරක්ම නොකියන.හැබැයි ඒ සේරටම මුල් අඩිතාලම සර්ගෙ දේශනා .ඒ කියන්නෙ මාර්ගෝපදේශක උනේ සර්.ඒ ස්වාමින් වහන්සේලාගෙ දේශනා අහල ආයෙම සර්ගෙ දේශනා අහනව.දවසකට වතාවක් හරි.හැමදාම ඇහුවත් ඊලඟ දවසේ තව දෙයක් අහු වෙනව.සර්ට වගේම සර්ගෙ දෙමාපියන්ට පවුලේ හැමෝටමත් මේ පින් ලැබෙනවා.🙏🙏🙏❤️
@samanthamahakumbura363
@samanthamahakumbura363 Жыл бұрын
මෙතුමාකියන දේවල් ගැන උනන්දුවක් තියන අය ඉන්න එකත් සතුටටකරුනක්. සියල්ලේ අවසාන වීම කම්පන සහ තරංග බවට පත්වීමයි.... ඉතා හොඳ දේශනයකි.
@siriyasiriyawathi9598
@siriyasiriyawathi9598 9 ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි, ඔබ තුමාටත් බොහොම ස්තුතියි,
@chamathperera1283
@chamathperera1283 4 ай бұрын
ගොඩක් දේශකයෝ බණ කිව්වට .ඔවුනුත් මනසටම කොටුවෙලා මම හිතුව ඔබතුමාත් එවැනි කෙනෙක් වෙන්නැතී කියල හරිම සතුටුයි. මේ දේශනාව සම්පූර්ණයෙන්ම ඇහැව්ව .ඔබතුමා ගෙනගිය බාල්දියේ අඩිය ගෑලවිලා කියල තේරුණා.
@newslife1501
@newslife1501 8 ай бұрын
ඔයාගෙ හඩ ඇහෙද්දි සංගීත් විජේසූරිය ගායන ශිල්පියා වගේ😍 ස්තූතියි මේ වටිනා දේවලට!❤️
@LalithaDissanayake-
@LalithaDissanayake- Ай бұрын
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤
@sugathpremathilake821
@sugathpremathilake821 Жыл бұрын
සිත දකින්න කියල කිව්වට බනට බලන ව්දිහ හරියටම අදයි දැන ගත්තේ හරියටම .බුදු සරණයි .
@ishadahansapani1303
@ishadahansapani1303 9 ай бұрын
ගොඩාක් ස්තුති සර්. ඔබ තුමාගෙ බාවනා වැඩසටහන් නිසා කාලයක් තිස්සෙ මගෙ පෙම්වතා නිසා දුක් විදපු මගෙ හිත අද හරිම සැහැල්ලුයි.. ඔබ තුමා මේ කරන කුසල කර්මය ජාති ජාති ලැබේවා ඔබට ඔබගේ පවුලේ සියලු දෙනාට මෙ පිනෙහි ආශිර්වාදය ලැබේවා.. හැදු වැඩු දෙමවුපියන්ට මේ පින් ලැබේවා ❤
@NiroshaHerath-wr3uz
@NiroshaHerath-wr3uz Ай бұрын
Sampurna aththa dukaxhithen ne athithe anagathe hithuwama ne.😢ewa hithata edfima husmata awada ne denna gaththama duka iwaray math iye idanen meka dakala bawanawa k ada kiss dukak na😢wikara mathsk weddima a mohothata awama iwaray.godak pin
@user-ql6iz2px4f
@user-ql6iz2px4f 9 ай бұрын
මම ඔබතුමාගේ දේශනයක් ඇහුව පලවෙනි දවස අද. එ කියන මාර්ගය හරියටම හරි. මෙ මාර්ගය දැන් අවුරැදු ගානක් තිස්සෙ කියන්නෙ සිරි සමන්ත භද්‍ර ස්වාමීන් වහන්සේ. මිනිස්සුන්ට නොතේරෙන එකයි ප්‍රශ්නය. තෙරුවන් සරණයි
@thamaradamayanthi5727
@thamaradamayanthi5727 Жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියල දෙනවා .සර්ගෙ වැඩසටහන් මන් හොදින් අහනවා ගොඩාක් වටිනවා ජීවිතේට .බොහොම ස්තූති සර්.තව තවත් මෙවැනිම වැඩසටහන් කරන්න සර්ට වාසනාව උදා වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ranjanisamanlatha4346
@ranjanisamanlatha4346 Жыл бұрын
තමා තුලින් තමා දැක ගැනීමට පාර කියාදෙන මේ වැඩ සටහන බොහෝම වටිනව . ඔබ තුමාත් සියලු ලෝක සියලු සත්වයෝත් සුවපත් වේවා
@geenadinanayakkara7547
@geenadinanayakkara7547 Жыл бұрын
ඔබතුමාගේ video ළඟදි ඉඳලා මම අහනවා ඇත්තෙන්ම ගොඩක් හොදයි ඔබ තුමත් එක්ක කතා කරන්නෙ කොහොමද
@geenadinanayakkara7547
@geenadinanayakkara7547 Жыл бұрын
ඔබ තුමාට බොහෝමත්ම ස්තුතියි මෙච්චර වටිනා video එකක් ලබා දුන්නාට 🙏
@subhadradasanayake982
@subhadradasanayake982 Жыл бұрын
Obathumage desanaya itha sarala samadenatama . awaboda karaganimatahakiya.hamuduruwantawath melesa awaboda karannata nohakiya.pinsiduwewa🙏🙏🙏
@ajithratnayake9467
@ajithratnayake9467 Жыл бұрын
Great - beyond valuation
@mrs.kalumminiabesinghe.7794
@mrs.kalumminiabesinghe.7794 9 ай бұрын
අහම්බෙන් අහන්නට ලැබුණු පුදුම කතාවක්..හරිම අනර්ඝයි..පුදුම වෙනසක් හැමෝටමත් මටත් අත්දකින්නට ලැබේවා ❤ඔබ නම් විශ්වයේ බලයක් ..පුදුම සතුටක්..කතාව බෙහෙත් වලට වඩා සුවදායක බවක් දැනෙනවා .ඔබට සියලුම ආශිර්වාද ලැබේවා ❤
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Жыл бұрын
දීර්ඝයු වේවා නිදුක් නිරෝගී වේවා ❤️💚නමස්කාර වේවා 🙏🌹🙏
@ashvinirubasinghe6871
@ashvinirubasinghe6871 Жыл бұрын
Clear ,as like as up to the real point in my spiritual mind . thanks .
@chamathperera1283
@chamathperera1283 4 ай бұрын
මේ තත්වයේදී කිසිම බයක් පිලිකුලක් නෑ මොනම සිතුවිල්ලක් ආවත්. පුදූමයි ඉස්සර සමහර සිතුවිලිවලට කෝච්චර බයද.මේ මයා මනසේ සියලුම ස්වභාවයන් creation දෑක්කදාට ඉවරයි.දකින්න යි. දැකපුදේයි දෙකම දීයේ ඇදපු ඉරක් වගෙයි
@tharangathilini7866
@tharangathilini7866 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා.තෙරුවන් සරනයි ..
@shiromipathiranage9089
@shiromipathiranage9089 8 ай бұрын
කියවල ඉවර,කරන්න බැරි පොතක්,කියෙව්ව,වගේ,, මෙ වැඩසටහන ,,පහණින් පහන් දහසක් දැල්වේවා Thank you so much sir
@sujithamarathunga7937
@sujithamarathunga7937 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@nishanthibandara6058
@nishanthibandara6058 Жыл бұрын
ඔබතුමාට ගෙඩක් පින් මෙ මාර්ගය හරිම සරලව අපට පැහැදිලි කරනවාට 🙏🙏ස්තුතියි
@dammikamanel9147
@dammikamanel9147 Жыл бұрын
විශ්වයට ස්තුතියි..ඔබතුමාට ස්තුතියි..
@aidaathukorala9592
@aidaathukorala9592 10 ай бұрын
තෙරුවන් සරණයි,මේ සත්‍ය අවබෝධකර ගැනීමට දැනුවත් කිරීමම අතිඋතුම්.
@user-lh7pd7ts9r
@user-lh7pd7ts9r 9 ай бұрын
ඔබට යහපතක්ම වේවා!!! දැනෙන දහමක්,ප්‍රායෝගිකයි, යටපත් වී තිබූ දෙයක් ඉස්මතු වූවා වගේ දැනෙනවා...🙏🙏🙏🙏🙏ස්තූතියි!!!🙏🙏🙏
@rohiniranaweera4284
@rohiniranaweera4284 Жыл бұрын
තෙරුවන් සරණයි මේ තරම්ම ගාම්භීරසරලවසියුම්ව උදාහරණ උපහරණ දක්වමින් මේ කරන ව්‍යායාමය ඔබට මතු බුදුබව ලැබේවාමටනම් හොඳින්ම අවබෝධ වුණා මහත්මයා පුතේ ඔබ කියපු මේ සියලු දේම මටවැටහුණා ගිහියන් වශයෙන් ජීවත් වෙන පරිසරය ජීවත්වෙන පරිසරයත් ජීවත්වෙන ජීවත්වෙන තත්ත්වය තුළ හරිම අමාරුයි ධර්මය වන langa inna ඉන්නවාඔබතුමාගේ සියලු ධෛර්ය ශක්තියප්‍රඥාව තව තව වැඩ ඒවා දියුණු වේවාතෙරුවන්සරණයි🙏🙏🙏
@dulajmadusanka5962
@dulajmadusanka5962 Жыл бұрын
අද්‍ය්ත්මය කියන කරනේ හොදින්ම වැටහුනේ උනේ මේ වටිනා වැඩ සටහානෙන් . ඔබ තුමාට ගොඩාක් පිං .
@shalikagamage7768
@shalikagamage7768 Жыл бұрын
ඉතාමත් පැහැදිලියි. 🙏🏻
@shaza8377
@shaza8377 Жыл бұрын
තෙරුවන් සරණයි!!! ඔබට බොහොම පින් 😇🙏🏻
@ranutubeprof1
@ranutubeprof1 Жыл бұрын
ස්තුතියි ඔබ තුමාට
@ajanthabandara8078
@ajanthabandara8078 8 ай бұрын
Puthala pahadili kireema Athi wishitai. Mama loku danumak laba gatha. Mata 11.11 .technique eaka karala haskamak Nuwan puthawa munagaswapu eaka. Mata hithata puduma sahanaya sahalluwak ada dawase palamu wathawata danuna. Pahadili kireema Athi wishistai. Theruwan saranai. Sthuthi. Sthuthi isthuthi. Chithanu passanawa daka daka innam.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@isurugamage7992
@isurugamage7992 11 ай бұрын
මේ මොහොතේ සිත පවත්වා ගැනීම පිලිබද කරන ලද දහම් දේශනාව ඉතාමත් වටිනවා. සුවපත් වෙත්වා. යහපතක්ම වෙත්වා. නිදුක් නීරෝගි සුවයෙන් සුවපත් වෙත්වා. 🙏🙏🙏
@Sunanda-gb8vg
@Sunanda-gb8vg 6 ай бұрын
සිතක් දිනු අයෙක් ඉතා උතුම්. එවන් සොදුරු මිනිසුන්,ලොව ජීවමාන වේවා
@raniabeysuriya6199
@raniabeysuriya6199 3 ай бұрын
♥️🙏🙏🙏🌻🙏🙏🙏♥️
@deepthikaniroshani3694
@deepthikaniroshani3694 8 ай бұрын
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!!! බොහොම ස්තූතියි. වෙනස්ම ආකාරයකින් දැවීම් වලින් නිදහස් වෙන්න මග පෙන්වීම ට
@shiromipunchi6157
@shiromipunchi6157 7 ай бұрын
තෙරුවන් සරනයි 🙏 ඔබ තුමාට අහම්බෙන් තමා මේ වටිනා දේශනාව අහන්න ලැබුනේ.බොහොම ස්තුතියි .ගොඩක් පින්🙏ඔබ තුමාට
@achiniperera3427
@achiniperera3427 8 ай бұрын
බොහොම හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් කරැණු අවබෝධ වුණ. ඔබට ගොඩක් පිං.🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
Harima watinawa sampurna pahadili kirimak thank you sir
@yamunaguruge7852
@yamunaguruge7852 9 ай бұрын
🌹🌹🌹 🙏🙏🙏 🇱🇰🇱🇰🇱🇰 හරිම වටිනා සුන්දර දේශනයක්,🙏🙏🙏
@DayaWijayasinghe1111
@DayaWijayasinghe1111 Жыл бұрын
🙏 ස්තුතියි 🙏🙏🙏 ,තෙරුවන් සරණයි පින්වත් ඔබතුමා ට
@gschandani6063
@gschandani6063 Жыл бұрын
ස්තුතියි සර් දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏
@artoflife5259
@artoflife5259 Жыл бұрын
ගොඩාක් වටිනවා සර්..ඇතුල හෙල්ලිලා යනවා වගේ දැනුනා වචනයක් වචනයක් ගානෙම..සර්ට ගොඩාක් පිං මේ වගේ ජීවිතාවබෝධය ලබා ගන්න කරන මග පෙන්වීමට 🙏❤️
@sarathbandara9815
@sarathbandara9815 Жыл бұрын
Obath katha karanne, saththiya Ma thamai kiyala therenawa, Thank you
@mali-by3ks
@mali-by3ks Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🙏 🙏 ❤
@SrimaLalani-ez4gh
@SrimaLalani-ez4gh 2 ай бұрын
ඔබට බොහෝම පිං තෙරුවන් සරණයි
@deepaabeynayake50
@deepaabeynayake50 Жыл бұрын
ස්තුතිය් sir . පැහැදිලිය් දේශනය..උත්සාහය වඩ මි . වීර්‍ය වඩමි.
@geethafernando5583
@geethafernando5583 7 ай бұрын
Very important conversation 👌
@mangalikamangalika2459
@mangalikamangalika2459 Жыл бұрын
Thanks for univers and to you good lesson l can undastand
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 Жыл бұрын
මටත් වැඩක් කරන්න ගත්තොත් එක ඉවර කරනකල් ඉවසමුක්..නෑ..හිත ඉක්මනට හැමදෙම කරලා ඉවරන්න හදනවා..එ හිත සිහියෙන් දකිමින් කරන වැඩේ මම සාමාන්‍ය පරිදි කරගෙන යනවා සර්.නැත්තම් කලබල වේලා එක වැඩක් වත් කරගන්න බැරි වෙනවා හිතේ වේගයට අහු උනොත්
@mmnadee7841
@mmnadee7841 Жыл бұрын
Bohoma sthutie.. saralawa aseeru deyak wataha dunna
@sunindramutukumarana5005
@sunindramutukumarana5005 7 ай бұрын
මම වෙනමම දැකීමකට පිවිසුනා .ඒත් එය මම දන්න දෙයක් බව හැඟෙනව . බොහොම පින් .
@rukshandushantha2129
@rukshandushantha2129 Жыл бұрын
Inspirative and crystal clear so Thank you so much 🙏
@dhammikadissanayaka2171
@dhammikadissanayaka2171 Жыл бұрын
❤🙏අවිද්‍යවෙන් වැසුනු ලෝකයේ මම යනකෙනාටතැන දෙන්න සිත සටනේයෙදෙන මෙවන් මොහොතකමෙය ඉතාමත් වටිනා දේශනාවකි.ඔබතූමාට අනේක වාරයක් පිං!!!.❤🙏
@niranjanjayakody6136
@niranjanjayakody6136 9 ай бұрын
තෙරුවන් සරනයි දෙවි පිහියි තුමනි
@nihalweerasinghe6733
@nihalweerasinghe6733 Жыл бұрын
සුපිරි 👌👌👌
@dilanigunasekera1598
@dilanigunasekera1598 8 ай бұрын
Thank you. It’s very clear. Understanding came of what happens though all this was known.
@panchalirathnayaka7182
@panchalirathnayaka7182 Жыл бұрын
exalant sir.
@nandanadinesh7305
@nandanadinesh7305 Жыл бұрын
Obata jaya😊
@signetbuddhika406
@signetbuddhika406 Жыл бұрын
ඔබතුමාට ස්තුතියි........
@akashrashmika3729
@akashrashmika3729 Жыл бұрын
Ammo niyamai sir ❤️ okkoma kanapita gahuwa wage nikan. Me mohotha wenakn ahpu hodama kathawa .Thank you 🙏❤️
@sunithaperera7585
@sunithaperera7585 Жыл бұрын
Thank you Thank you. Thank you very much sir. Godaak pin 🙏🙏🙏
@arunajayawardena4584
@arunajayawardena4584 Жыл бұрын
Ela supiri.!!!!
@anomarathnayaka4256
@anomarathnayaka4256 Жыл бұрын
ස්තුතියි ඔබට 🙏❤️🙏
@user-sx8xk7sl2i
@user-sx8xk7sl2i 10 ай бұрын
ගොඩක්. ස්තුති සර්. මෙවැනි උපදෙස් ලබා දෙනවට
@warunihemamaliherath632
@warunihemamaliherath632 Жыл бұрын
විශ්වයට ස්තුති වේවා
@thamarakumari7167
@thamarakumari7167 6 ай бұрын
මම බොහෝම කාලයක් සොය සොයා ගිය දහමක් ඔබ තුමාට දීර්ඝායු ලැබේවා
@wimalwimalarathna5077
@wimalwimalarathna5077 Жыл бұрын
Thank Sir Buddusaranai
@user-lx1dm3bt7y
@user-lx1dm3bt7y 6 ай бұрын
Suba dawsak theruwan sarnai namobudday sithuthithi sithuthithi sithuthithi bohoma pin
@user-jg8rg1rc3f
@user-jg8rg1rc3f 8 ай бұрын
විශ්වයට ස්තූතියි ජයවේවා
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 8 ай бұрын
ස්තූතියි සිර්..ලොකු ප්‍රශ්නෙකට පිළිතුරක් ලැබුණා..❤🙏🙏🙏🌹
@samarasinghekeenagahage9814
@samarasinghekeenagahage9814 9 ай бұрын
ඔබතුමාට ස්තූතියි...!!!
@sandyadasanayaka8390
@sandyadasanayaka8390 2 ай бұрын
සුව සමිපත් ලැබෙිවා !! ඩබතුමාට ! 🙏
@kimperera-xh4ds
@kimperera-xh4ds Жыл бұрын
Godak sthuthi sir
@janakakatugampala1499
@janakakatugampala1499 9 ай бұрын
❤ excellent
@priyankahewage-tn3ei
@priyankahewage-tn3ei Ай бұрын
ස්තූතියි,මෙ දෙවනි වීඩියො එක,හරිම සතුටූයි.
@poornawickremasinghe3917
@poornawickremasinghe3917 Жыл бұрын
Thank you very much aiya...💐💐❤
@user-xj7op4of9g
@user-xj7op4of9g 9 ай бұрын
Prarthith bodhiyakin niwandakeewa obathumata theruwansaranai.🎉🎉🙏
@ravishaz2710
@ravishaz2710 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබට 💫🌸
@imahansi7436
@imahansi7436 Жыл бұрын
බොහොම ස්තූතියි සර්....🙏♥️
@sanju0202able
@sanju0202able Жыл бұрын
අදඇහුවෙ.ඉතාහොදයි.මමත් සාමන්‍ය ලෙස බාවනාකරනවා. හිතට සිතිවිලි එනවා .ඔහෙ බලාගෙන සිටිනවා .එයාලාඑනවා යනවා.මමහිතුවෙ කම්මැලියි කමනිසා කියලා. එයඑසෙද දැනගැනිමට ත් සතුටුයි. තෙරැවන් සරණයි!!
@sandyadasanayaka8390
@sandyadasanayaka8390 2 ай бұрын
නිරෝගී සමිපත් ලැබෙිවා !!! සර්ට
@ajanthasenadeera6830
@ajanthasenadeera6830 Жыл бұрын
මෙතෙක් කල දේශනා අතරින් සුන්දරම සුපිරිම දේශනාව දැනෙන හැගීම වචනවලට ගන්නබෑ ❤️🙏❤
@kusumawathikusumawathi1221
@kusumawathikusumawathi1221 6 ай бұрын
ඹබට තෙරුවන් සරණයි. සර් තව. තවත් සක්නිය. දිරිය ලැබේවා තෙරුවන් සරණයි
@robinanthony5106
@robinanthony5106 Жыл бұрын
Supiri
@muthubandara8702
@muthubandara8702 Жыл бұрын
ගොඩාක් පින් ගොඩාක් ස්තුති ❤❤❤
@sepaligunathilaka480
@sepaligunathilaka480 6 ай бұрын
විශ්වයට ස්තුති .ස්තුති .ස්තුති .
@niroshabano9065
@niroshabano9065 Жыл бұрын
ස්තුතියි ඔබට
@chandanisigera6049
@chandanisigera6049 9 ай бұрын
Obage desanaya ithama wadagath.Obata thawa thawath diriya labewa
@bunnyweeratunga3132
@bunnyweeratunga3132 Жыл бұрын
- හෝ + ඕනෑම අංකයක් 0 වැඩි කරන්න. හොදම පැහැදිලි කිරීමක්. තෙරුවන් සරණයි
@user-oz7hs3dt5f
@user-oz7hs3dt5f 6 ай бұрын
දවස් ගානක ඉඳන් අහන්න ට්‍රයි කරල අද තමයි ඇහුවේ.🌞 වගේ උපේක්ෂාවෙන් බලන් ඉන්න.ඒක නම් දැනුන සර්.සම්පූර්ණ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි.උපරිම පැහැදිලි යි.තාම වැඩසටහනකට ආවෙ නෑ.මට නම් හිතෙනවා මේ පුහුණුව කලානම් ප්‍රමාණවත් කියල.සම්පූර්ණ විස්තරයම මෙතන තියෙනවා කියල දැනෙනව.ගොඩක් ස්තූතියි.ගොඩක් පින් සර්🙏🙏🙏❤️❤️❤️
@AnulawathiPm-xr7mz
@AnulawathiPm-xr7mz 5 ай бұрын
මනස නිරුද්ධ වෙලා සිහිය පැවැත්වීම නිසා කරන්නා පලා යන බව දකිමින් නිහඩව ඉන්න පූලුවන්.තෙරුවන් සරණයි සර්.දීර්ගායු වේවා.!🙏🙏🙏
@gourifernando838
@gourifernando838 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏🙏❤️❤️❤️❤️
@patriciaabey9825
@patriciaabey9825 Жыл бұрын
Thank you so much 🙏
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 Жыл бұрын
ස්තුතියි ඔබතුමාටත් ගොඩාක්ම .💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏🙏🙏
@ravinduperera1003
@ravinduperera1003 Жыл бұрын
Best
@shanishani9047
@shanishani9047 Жыл бұрын
Thank you so much sir 🙏❤
@wasanthamalani1475
@wasanthamalani1475 Жыл бұрын
Mage puthata rekiyawak laba dunnata viswa mathawata jayawewa
@kandygaming2029
@kandygaming2029 Жыл бұрын
💕🙏🙏🙏අවසන් ගුරුවරයා 🙏🙏🙏💕
@dulipchamindakalahepathira5285
@dulipchamindakalahepathira5285 Жыл бұрын
Budu saranai obatumata
@ishanirajapaksha8805
@ishanirajapaksha8805 Жыл бұрын
ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏
@danushkaganegoda-ne8wb
@danushkaganegoda-ne8wb Жыл бұрын
ගොඩක් ස්තුතියි සර් 🙏🙏🙏❤️❤️
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН
Пранк пошел не по плану…🥲
00:59
Саша Квашеная
Рет қаралды 6 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 35 МЛН
ВОДА В СОЛО
00:20
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 31 МЛН