තවම නිව්ටල් යනවද? තෙල් ඉතුරු කරගන්නද? Coasting Neutral, Car safety MRJ

  Рет қаралды 28,761

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 229
@buds7777
@buds7777 Жыл бұрын
ඔබතුමාට පින් ... දැන් මේක යවන්න පුළුවන් driver ඔස්තාර්ලට .... ❤👌
@kasunwarnakulasuriya8118
@kasunwarnakulasuriya8118 Жыл бұрын
ඔව් ගොඩක් අය හිතන් ඉන්නෙ එන්ජිම රේස් වෙන නිසා ෆුවල් පිච්චෙනව කියලා
@allpcgamersl1092
@allpcgamersl1092 Жыл бұрын
මමත් කොච්චර යනවා ද ගල් වැලි load එහෙම අරගෙන ලොකු පල්ලම් නෙවෙයි ඒත්
@hashanlahiru4114
@hashanlahiru4114 Жыл бұрын
ආයෙ නම් කරන්නේ නෑ .බොහොම ඉස්තූතියි. හන්මිටි අදහස් වලින් මිදෙන්න කියලා දෙනවට..👍👍
@uvindujayasinghe2031
@uvindujayasinghe2031 Жыл бұрын
ඇග හිරිවැටෙනවා පැහැදිලිව විස්තර කරද්දි අපි ඉස්සර කරපු ගොං වැඩ🙄 thanks bro 🙏
@MRJInspire
@MRJInspire Жыл бұрын
❤️.
@lahirusampath1520
@lahirusampath1520 Жыл бұрын
නියමයි අයියේ විඩීයෝ එක. ❤👌 මම නම් අයියේ කවදාවත් පල්ලමක් බහිනකොට නිවුටල් දාන්නේ නෑ ගියර් එකේම තමයි යන්නේ.
@jayanthahappuarachchi7587
@jayanthahappuarachchi7587 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ඕනෑම කෙනෙකුට අවබෝධ වෙනවා ජයෙන් ජය
@eworld2001
@eworld2001 Жыл бұрын
Electric Car Review එකක් ඕනේ. Electric වහාන වල AC වැඩ කරන විදියත් දැනගන්න ආසයි
@maheshudayanga2082
@maheshudayanga2082 Жыл бұрын
Website එක සුපිරී අයියේ.. ජය ❤
@yasithchinthaka535
@yasithchinthaka535 Жыл бұрын
එතකොට නිව්ටල් එකේ යනකොට tank එක ෆුල් කරන්න ගියාම වෙනදට වැඩිය අඩු ලීටර් ප්‍රමාණයකින් ටැංකිය පිරෙන්නේ තෙල්වල හොඳ කම ද නැත්තං නිව්ටල් ගහපු එකේ හොඳ කමද අත්දැකීමෙන් කියන්නෙ brake pad ගෙවෙන්නේ නැතුව තෙලුත් ඉතුරු කරගෙන මම නං නිව්ටල් ගහනවා ඔස්තාර්ලා ෆෝම් වෙන්න එපා දැන් හැමදේකටම හරි ක්‍රමයක් තියනවා ඒක මතක තියාගන්න
@shehanrajakaruna3919
@shehanrajakaruna3919 Жыл бұрын
lgdim kndkin bimtm wetenn wasnw lebewa
@anurangapasindu1966
@anurangapasindu1966 Жыл бұрын
ඔයා නම් නියමයි KZbin ලාගෙන් මට ඔයා තමයි අයියේ හොදම කෙනා මම 40 එහාට යන්නෙ NE මම හයිවෙ ගියේ අයියා කියපු ව්දියට හොදට ගියා පරිස්සමෙන් ඔයා කියපු ව්දියට ඔක්කොම කරා ම්ට කලින් මම හයිවෙ ගිහිල්ලා NE අයියා නිසා තමයි ගියේ බුදු සරනයි 💘💘💘💘💘💘
@MRJInspire
@MRJInspire Жыл бұрын
ගොඩක් හොදයි
@jayasurumotors4450
@jayasurumotors4450 Жыл бұрын
Usual important explanation as every video..
@dilshancreation4172
@dilshancreation4172 2 ай бұрын
හොය හොය හිටපු විඩියෝවක් ස්තුතියි ❤️😊
@CharithDilshan97
@CharithDilshan97 Жыл бұрын
නියම විඩියෝවක් ❤ නොදැන දිගු කාලයක් මේ වැරැද්ද කලා
@roshanroshan6207
@roshanroshan6207 Жыл бұрын
හොඳ video එකක්. ජය වේවා..❤🔥❤
@sachinperera1900
@sachinperera1900 Жыл бұрын
Thank you Mr. J Mechchara kal pallam yaddi N eke giye. Thank you danuwath kalata ❤️
@lankaawe511
@lankaawe511 Жыл бұрын
CVT transmission එකක් තියෙන වාහනේක පල්ලමක brake කරන් යද්දී RPM එක 2000-3000 වැඩිවෙනවා engine braking වගේ දැනෙන්නෙ
@MRJInspire
@MRJInspire Жыл бұрын
Engine brakes tamai ea
@chandikajayakody4076
@chandikajayakody4076 Жыл бұрын
Well done brother good eye-opener. our guys do this a lot on the roads without realising the risk factor as you mention. Keep up the excellent work.
@wijithkumara3159
@wijithkumara3159 Жыл бұрын
ගොඩක් හොඳ වටිනා වීඩියෝවක් thanks 🙏🙏🙏🙏
@prasadtharindu7166
@prasadtharindu7166 7 ай бұрын
Viral වෙන්න ඕනි වීඩියෝ මේවා තමා❤❤❤
@SithijaYasiru
@SithijaYasiru Жыл бұрын
Very useful video for me as a student. Thank you sir. Looking forward for more videos like this
@priyankarasri9524
@priyankarasri9524 Жыл бұрын
අයියා මම මාසෙකට කලින් නිව්ටල් ගිහින් අවසන් ගමන් යන්න ගියා..මේක සුපිරි ....vedio එකක්
@wideoneda
@wideoneda Жыл бұрын
දුර ගමන් සේවා bus වල නම් 100 ට විතර speed කරලා නිව්ටල් දාන් යනවා ගොඩක් දුර හැමතිස්සෙම 😒
@MRJInspire
@MRJInspire Жыл бұрын
ලොකු විනාශයක් වෙනවා දවසක..
@nipunudara4026
@nipunudara4026 Жыл бұрын
@@MRJInspire 🤣🤣🤣🤣🤣
@nipunudara4026
@nipunudara4026 Жыл бұрын
@@MRJInspire සීනිගම ගිහිල්ලා මොනවා හරි කරන්න වෙනවා...🤣🤣🤣🤣🤣🤣🤣 නැත්නම් ඉතිං මොනවත් නම් එන්නෑ
@sunandakumara7660
@sunandakumara7660 Жыл бұрын
@@nipunudara4026 ube danuma thami ithn. Gon thadiya
@jayasinghe5060
@jayasinghe5060 Жыл бұрын
Thankyou aiye.mamath godak kal idan a waradda kara.aye hari vidiyata karanawa.
@lakshikahansani5251
@lakshikahansani5251 Жыл бұрын
අයියේ Defender ගැන review එකක් ඕනේ ඉක්මනට
@sachin_Jeykar
@sachin_Jeykar Жыл бұрын
ගොඩක් වටිනවා උපදෙස්. Thank you ❤️🙏
@harshanaanuradha3721
@harshanaanuradha3721 Жыл бұрын
ගොඩක් පින් ඔබතුමාට නිවැරැදි දේවල් කියලා දෙනවට
@basnayakebmg7699
@basnayakebmg7699 Жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමාට 🙏👏😍
@user-zt8xu5wz9k
@user-zt8xu5wz9k 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@isuruodevice5250
@isuruodevice5250 Жыл бұрын
අයියේ වාහනයක් පදවන විදිහ හරිම විදිහට කියල දෙන්නකෝ video එකකින්.
@MRJInspire
@MRJInspire Жыл бұрын
Mn try krnnm.
@Yes99125
@Yes99125 2 ай бұрын
Thanks brother ❤
@sunethwijesinghe5724
@sunethwijesinghe5724 Жыл бұрын
තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්න..
@darbuka5570
@darbuka5570 Жыл бұрын
ස්තුතියි ඔබතුමාට
@pubududahampasala6773
@pubududahampasala6773 Жыл бұрын
Thanks please Submit a video showing how to properly reverse vehicles
@ajithnanayakkara6819
@ajithnanayakkara6819 Жыл бұрын
වැදගත් පනිවිඩයක් ස්තුතියි
@kavindaperera746
@kavindaperera746 Жыл бұрын
ගොඩක් වටින video එකක්. Hand break අදිනකොට release button එක press කරල අදින එක effective ද නැද්ද කියන එක ගැන අදහසක් තියෙනවද?
@888de
@888de Жыл бұрын
Obathumata deergayusha labewa obathumage upades ithama watinawa thawathawath apawa danuwath karanna pin labenawamai theruwan saranai dewpihitai
@SITHUM346
@SITHUM346 Жыл бұрын
Thanks you මාමා 😌
@surathfernando3354
@surathfernando3354 Жыл бұрын
Thank You... Karana loku waraddak hadaganna puluwan wuna... 👍
@rathnakumara99
@rathnakumara99 Жыл бұрын
This is timely needed advice, I have seen lots of Three Wheelers accidents due to going neutral in order to save fuel, they come to hospital with injuries. Could you please make a video for yesterday's accident due to reckless driving by a CTB bus driver, this is a serious issue, now the roads are very unsafe....
@MRJInspire
@MRJInspire Жыл бұрын
i try. Would u mind to send me any details u hv? Just use my fb insta mrj inspire.
@rathnakumara99
@rathnakumara99 Жыл бұрын
@@MRJInspire Thank you so much for your reply 😊
@methulisworld
@methulisworld Жыл бұрын
Thank u MRJ
@PraveenPriyanath
@PraveenPriyanath Жыл бұрын
Dura gamanak yanakota AC daagena yana eka hondaida nathuwa shutters aragena yana ekada wadathma safety.
@MRJInspire
@MRJInspire Жыл бұрын
AC dagena yana eka
@PraveenPriyanath
@PraveenPriyanath Жыл бұрын
@@MRJInspire Thank You Sir
@ruwanrathnayake6008
@ruwanrathnayake6008 Жыл бұрын
අය්යෙ වාහන දුම් පරීක්ෂාවේදි වෙන දේ ගැන video එකක් කරන්න . විශේෂයෙන් ම accelerate කරන්න ඕනි විදිහ දුම් පරීක්ෂාවේදි. Station වල ඉන්න උන් ගත්ත ගමන් තත්පරේටම කර මුලටම පාගනවනේ.
@sisirakumara8648
@sisirakumara8648 6 ай бұрын
මටත් දුම්පරික්ෂණ ස්ථානයේදි ඔය කරමුලටම පාගන අත්දැකිම ලැබුනා . අනුක්‍රමයෙන් ඉන්ධන වැඩිකලයුතුයි කියන එක පිලිපදින්නෙ නැහැ. සමහර ස්ථානවල හොඳ අය ඉන්නවා , සහ අවසානයේදි වාර්ථාව බලලා ඒඅනුව සමත් උනත් දෝශයක් ඇත්නම් එයත් විස්තරකර දෙනවා .ඒනිසා හොද තැනුත් තියෙනවා.
@carbon_vibes
@carbon_vibes Жыл бұрын
බුදු සරණයි!
@nishangunasekara6898
@nishangunasekara6898 Жыл бұрын
Good informative session ....
@lofiboy4154
@lofiboy4154 Жыл бұрын
අනේ 🥰 micro mx7 එකේ review එකක් ඊළඟට ගේන්නකෝ අනිවාරෙන් පුලුවන්ද . Mx7 එකේ review එකක් වත් youtube එකේ නෑ.
@waasmsc3876
@waasmsc3876 7 ай бұрын
ගොඩක් වටනවා.ගොඩක් ස්තුතියි
@sisirakumara8512
@sisirakumara8512 Жыл бұрын
Thanks God bless to you
@patabendigedon1372
@patabendigedon1372 Жыл бұрын
Very useful 👍 dear Thank you
@amilachathuranga6197
@amilachathuranga6197 Жыл бұрын
As same as Every day !! Thank U very much Mr. Raveendra. 😍❤
@ssamith
@ssamith Жыл бұрын
Long awaited video.
@chan400
@chan400 Жыл бұрын
Will bookmark MRJspace. I think you should advertise 'MRJ certified ' vehicles there. People will buy even at a small premium price.
@MRJInspire
@MRJInspire Жыл бұрын
But very dificult work. Cant trust vehicles at all. (people)
@HMPHerath-SL
@HMPHerath-SL Жыл бұрын
📌️📌️📌️📌️📌️📌️MR J අයියා, High way එකේ සල්ලි ගෙවන කවුන්ටරේ ETC Lane එක use කරන්නෙ කොහොමද? කියන එක ගැන වීඩියෝ එකක් ඕනේ....කිසිම සිංහල වීඩියෝ එකක් නෑ ETC lane එක පාවිච්චි කරන විදිය
@amilasugath1692
@amilasugath1692 Жыл бұрын
මාර වටිනවා...❤️❤️
@kithsirisilva4633
@kithsirisilva4633 Жыл бұрын
Putha townace van gana video ekak karanna Hari vatinava eka
@kasunwarnakulasuriya8118
@kasunwarnakulasuriya8118 Жыл бұрын
සෑහෙන හොඳයි මේක විස්තර කරපු එක. ගොඩක් අය පිලිගන්නෙ නෑ මේක. ෆුවල් සේවින් ඇත්තටම වෙන්නෙ ගියර් එකක බස්සද්දි. රියල් ටයිම් ෆුවල් ඇවරේජ් පෙන්නන වාහනේක මේක හොඳටම බලාගන්න පුලුවන්. මගේ වාහනේ නම් රියල් ටයිම් පෙන්නන උපරිම අගය 99.99Kmpl. ගියර් එකක බස්සද්දි පෙන්නන්නෙ ඔය අගය. නමුත් නියුට්‍රල් කලාම ඒ අගය 30-40Kmpl ට අඩු වෙනවා. 99.99 පෙන්නනවා කියන්නෙ එයා ෆුවල් දෙන්නෙම නෑ එන්ජින් එකට. තනිකර රෝද වල චාලක ශක්තියයි, කන්දක නම් ඉන්නෙ ඒ විභව ශක්තියයි තමයි යූස් කරන්නෙ එන්ජිම දුවන්න. බොහොම ස්තූතියි මේ ගැන කතා කලාට.
@MRJInspire
@MRJInspire Жыл бұрын
හරියටම හරි
@kasunwarnakulasuriya8118
@kasunwarnakulasuriya8118 Жыл бұрын
තව දෙයක් දැනගන්න අවශ්‍යයි. මේ විදියට ෆුවල් කට්ඕෆ් කරන්නෙ ⁣අලුත් වාහන වල විතරද? සාමාන්‍ය පරණ වාහන (ECU එහෙම නැති, මැනුවල් ෆුවල් පම්ප් තියන ඒවා) වලට මේකෙ බලපෑම කොහොමද?
@lasithashyamal9095
@lasithashyamal9095 Жыл бұрын
වටිනවා 🙏❤️
@tharakavisanduma2719
@tharakavisanduma2719 Жыл бұрын
Fiat punto car eke review ekk ona. 😃
@sanjeewaj3899
@sanjeewaj3899 Жыл бұрын
Niyamae brother it’s true
@rmlrathnayaka4270
@rmlrathnayaka4270 Жыл бұрын
කදු අදින ගියර් එකේම පල්ලමත් බස්සන්න ඕන.අපේ අය කරන්නෙ කදු අදිනන්නෙ ප්‍රස්ට් එකේ නම් පල්ලම බස්සන්නෙ වාහනේ තියන සියලුම ගියර් ටික දාලා.නැත්නම් නිව්ටල් එකේ
@janakakumara5457
@janakakumara5457 Жыл бұрын
අයියෙ toyota avanza එක වීඩියෝ එකක් කරන්න. වාහනේ ගැන අයියගෙ අදහස මොකක්ද..
@tharidujayasekara8357
@tharidujayasekara8357 Жыл бұрын
Ford renjer wildtruck 2020 cab eka gna vedio ekk onaaa
@carewave4u
@carewave4u Жыл бұрын
Site is very useful
@MRJInspire
@MRJInspire Жыл бұрын
thank u...
@chalakachamu2073
@chalakachamu2073 Жыл бұрын
Thanks ❤bro ❤
@yasiya99
@yasiya99 Жыл бұрын
අයියේ, අපි සැලකියයුතු වේගයකින් ගමන් කරන Manuel වාහනයක් , slow කරගන්න මුල ගියර් ( 2nd) එකක දාල හෙමිට ක්ල්ච් එක අතාරින ගමන් බ්‍රේක් කලාට අවුලක් නැද්ද?🤗
@MRJInspire
@MRJInspire Жыл бұрын
Speed match nam ok
@guycha0s380
@guycha0s380 Жыл бұрын
E wage welawaka Rev match karala danna balanna, transmission wear eka adui ethakota
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
80ට විතර යද්දි සෙකන්ඩ් එක ෆ්‍රස්ට් එක දාන්න යන්න එපා තර්ඩ් එකත් අවුල්.... ඒවට තියෙන්නෙ පිළිවෙලින් පිලිවලට පස්සට ගන්න එක...එහෙම නැත්තන් යන ස්පීඩ් එකත් එක්ක අවුලක් නෑ
@malindakushan1074
@malindakushan1074 Жыл бұрын
thank you....
@gayankodituwakku6006
@gayankodituwakku6006 Жыл бұрын
Godak watinawa..🙏 🙏🙏
@kusalsudharaka8943
@kusalsudharaka8943 Жыл бұрын
bike ekak padiddi apita loku speed ekaka gihin eka para slow karanna unama gear adu kara kara break karana eken cluth ekata haniyak wenawada .. Eka poddak kiyanna puluwanda @MRJ
@wijeykoon31
@wijeykoon31 Жыл бұрын
Great ......
@netrocomputers9700
@netrocomputers9700 Жыл бұрын
Thanks
@deemanthak4894
@deemanthak4894 Жыл бұрын
වටිනවා 👍 video එක
@amilajayasooriya-yf5db
@amilajayasooriya-yf5db Жыл бұрын
Superb ❤❤❤
@nithumchenitha2475
@nithumchenitha2475 Жыл бұрын
Maruti විඩීයෝ එකක් oni
@technicmarkus
@technicmarkus 7 ай бұрын
Anroid app ekak hadanko web walata wada සුපිරි mokda facebook market place ekath yannwa nagala
@chamindaamarasena3793
@chamindaamarasena3793 Жыл бұрын
Aththatama watina deyak.mamath danagena hitiye na
@technolankamusic4446
@technolankamusic4446 Жыл бұрын
ගොඩක්ම ස්තුති MRJ මහත්තයො🙏 කරැනාකර කියා දෙන්න CVT gearbox එකක් තියන car එකක් පල්ලමක යනකොට S සහ B gear වලට දැමිම gearbox එකට හානි සිදුවිය හැකිද?
@MRJInspire
@MRJInspire Жыл бұрын
yana speed eka slow karala daganna. s or b.. kamak ne.. loku pallam wala yaddi danan tama tiyenne
@technolankamusic4446
@technolankamusic4446 Жыл бұрын
@@MRJInspire I got the point,🙏ස්තුති ඔබතුමාට
@eshanviduranga2225
@eshanviduranga2225 Жыл бұрын
Bike එකක වගේ රෝද වලිං enjine එක රේස් වෙද්දි තෙල් පිච්චෙනවනෙ..පිස්ටන් පහල යද්දි කෝමත් තෙල් ඇවිත් එ ටික පිච්චිල යනවනෙ..safe තැනක N එකේ යන එකෙන් බයික් වල වත් තෙල් ඉතුරුවක් වෙන්නැද්ද අයියේ
@MRJInspire
@MRJInspire Жыл бұрын
apita safe thenak kiynna bene. thel pichchunata eka nogeniya heki taram.
@hasaralearn8759
@hasaralearn8759 Жыл бұрын
Nissan cefiro eka gana review ekak oni
@manjulabw
@manjulabw Жыл бұрын
weekly ekak dannako brother. attama me channel eka marai
@sachinthanavirajithjayasoo8091
@sachinthanavirajithjayasoo8091 Жыл бұрын
අය්යේ auto car එකක් එක දිගට දවස්ක් දෙකක් වගේ නවත්තලා තියෙනකොට Parking එකට දාලා handbrake ඇදලා තියෙන එක හොද නැද්ද.
@MRJInspire
@MRJInspire Жыл бұрын
flat surface ekak nam Hand brake one ne. Podi log ekak tiynna
@ashen5781
@ashen5781 Жыл бұрын
Aiye, can you tell me how many air bags are there in the final face lift car of Toyota Vitz 3rd gen🙏🙏🙏🙏
@MRJInspire
@MRJInspire Жыл бұрын
Vitz eke 2, 8 ena dekak tiyenwa
@shyamalm8342
@shyamalm8342 Жыл бұрын
එතකොට අයියා, තෙල් නැති වෙලාවකට නිව්ටල් යන්න පුළුවන් නෙ.. ඒක පැහැදිලි කරන්න පුළුවන් ද 🙄
@Dumindamadushan
@Dumindamadushan Жыл бұрын
Thel nathuwa engine eka on wenne nane. pallamaka daala neutral kaloth rhoda tika karakenawa witharai Engine eka wada na. Engine eka wada nathi nisa power streering, Power brake monawath wada karanne na. ewa wada nathisa issarahen wanguwak ehema thibboth shaka boom thama 😂.
@sajeeprasa9895
@sajeeprasa9895 Жыл бұрын
Engine oil එක පරණ වෙනකොට, ඒක ඉන්දන දහනය වැඩි වෙන්න බලපානවද?
@user-oe1zp1ww4j
@user-oe1zp1ww4j Жыл бұрын
ස්තුතියි සර් මං මෙච්චර කාලයක් නිව්ටල් ගියෙ ආය නම් යන්නෑ
@MRJInspire
@MRJInspire Жыл бұрын
Thank u
@nishithailankoon454
@nishithailankoon454 Жыл бұрын
සමතලා බිමක වේගෙන් ගිහිල්ල nutral කරල ටිකක් දුර ගියාමත් fuel saving වෙන්නෙ නැද්ද
@MRJInspire
@MRJInspire Жыл бұрын
Ne. Unath eka noganiya heki taram podi
@lankaawe511
@lankaawe511 Жыл бұрын
Automatic වාහනයක් battery එක dead වෙලා තියෙද්දී, අපි manual වාහනයක් තල්ලු කරලා start කරනවා වගේ, Automatic car eka manually push කරලා start කරගන්න පුලුවන් ද?
@MRJInspire
@MRJInspire Жыл бұрын
be..
@dtechsl13
@dtechsl13 Жыл бұрын
නියම වීඩියෝ එකක්
@dulanjayamaduwantharathuga8277
@dulanjayamaduwantharathuga8277 Жыл бұрын
Thanks 🙏
@romiopasiya6119
@romiopasiya6119 Жыл бұрын
හොද වැඩක් ❤️
@itzpradiya
@itzpradiya Жыл бұрын
auto wala break eka paganne nathiwa neutral dana pulwanda ? yana gamn
@piyanandageeshan6483
@piyanandageeshan6483 Жыл бұрын
Hyundai grand i10 car ake gana vistharayak kiyanna puluwanda
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
ඉතින් තෙල් නැති නිසානෙ නිව්ටල් යන්නෙ ඒක තමා ලොකුම කේස් එක
@Badiya1
@Badiya1 Жыл бұрын
Uba me video eka balapn 😂
@autolankaSL
@autolankaSL Жыл бұрын
වීඩියෝ එක නම් හොදයි mr mrj ❤️🤘
@NexxoYT
@NexxoYT Жыл бұрын
ඇත්තටම නියුටල් එකේ යන එකනම් හොඳදෙයක් නෙමේ නමුත් තෙල් ඉතුරුකරගන්න බැරිකමක්නම් නෑ තෙල් නැතිකාලේ නියුටල් එකේ ගිහිං තෙල් ඉතුරුකරගත්තනිසා කියන්නෙ නියුටල් ගිහින් තෙල් ඉතුරුකරගන්න බෑ කියන්නෙ හරියට වාහනයක් එලවගන්න බැරිකම තමා අලුත්ම වාහනවලනම් තාක්ෂණය එක්ක නියුටල් එකේ ගියා කියලා ලොකු වෙනසක් නැතුව ඇති ඇත්තටම අයියගෙ වීඩියෝ බලලම දැං 80න් එහානම් යන්නෙම නැතිතරම් 😁
@MRJInspire
@MRJInspire Жыл бұрын
ම්ම්. දිගු කාලීනව ගත්තම නෑ. තෙල් විතරක් ඉතුරු වෙයි. :) මන් කීව ඒ ගැන.
@NexxoYT
@NexxoYT Жыл бұрын
@@MRJInspire ලොකු පල්ලමක නියුටල් ගිහින් ඇනගන ඉස්පිරිතාලෙක හරි පොලිසියක හරි ගරාජ් එක්ක හරි ඉන්නකොට තමා ඉතුරුකරපු තෙල්වල වටිනාකම හොඳටම තේරෙන්නෙ 😂😂
@janakrishantha6788
@janakrishantha6788 Жыл бұрын
AUTO කියන් වචනය ගැන පොඩ්ඩක් කියල දෙන්න
@ttcreation6659
@ttcreation6659 Жыл бұрын
Japan bus gana video ekak one
@thusharaindika9928
@thusharaindika9928 5 ай бұрын
❤❤❤
@amilaasanka11
@amilaasanka11 Жыл бұрын
අයියේ, bike review krnn patan gannako
@sasekaradilukshan6620
@sasekaradilukshan6620 Жыл бұрын
Thanks sir
@dilshangamaarachchi1180
@dilshangamaarachchi1180 Жыл бұрын
Dfsk i auto 2022 review akak ona aiya.
@isharalokugamage
@isharalokugamage Жыл бұрын
පල්ලම්බස්සද්දි අපි බ්‍රේක් පාගන් ඉන්නවා කියන්නෙ බ්‍රේක් ඔයිල් එක ගෑස් වෙනවා නේද්....
@virajwickramarathne888
@virajwickramarathne888 Жыл бұрын
හපුතලේ පල්ලම auto වාහනයක break එකෙ නෙ එන්න වෙන්නෙ
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 19 МЛН
POV: Your kids ask to play the claw machine
00:20
Hungry FAM
Рет қаралды 9 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
Honda Fit G Garde GP5 Review (Sinhala)
23:43
TV Plus
Рет қаралды 58 М.
Секрет фокусника! #shorts
00:15
Роман Magic
Рет қаралды 71 МЛН