Learn The Theory To Save Fuel. 30% Fuel Bill Saving with proofs. MRJ Fuel saving tips & tricks

  Рет қаралды 117,353

MRJ inspire

MRJ inspire

Күн бұрын

Пікірлер: 466
@sachinthasir2798
@sachinthasir2798 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ගනනාවක් ....තමන්ට කිසිම ප්‍රතිධානයක් නැතිව අනෙකා වෙනුවෙන් කරන්න සේවයට Respect !
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@wggration8111
@wggration8111 2 жыл бұрын
Thanks, godark watina upades dunne. Obathumata jayawewa
@chathurangawitharana
@chathurangawitharana Жыл бұрын
මේ වීඩියෝ එක නම් හරිම වටිනවා.. 👍🙏 මාත් ඉස්සර හයිවේ එකේ යද්දි 16km/l වගේ කලේ. Vitz 2007. කන්දක් අහුවෙද්දි 100ටම තියන් යන්න තමයි ඒ කාලේ ඕනේ උනේ. පස්සේ මං බැලුවා accelerator එක බලෙන් පාගලා කන්දකදිත් 100ම maintain කරන්නැතුව වාහනේට ඕනේ ගානට speed එක adjust වෙන්න දීලා accelerator එක එකම ගානට තියාගෙන යන්න. එතකොට කන්ද උඩට එද්දි autoම 60ට වගේ අඩුවෙලා කන්ද බහිද්දි 100ට විතර එනවා. දැන් 20km/l වගේ කරනවා හයිවේ එකේ. මේ වීඩියෝ එක බලද්දි ඒ ට්‍රික් එක තමයි මතක් උනේ. Auto වාහන වල, accelerator එක පුලුවන් තරම් පාගලා forecefully speed කරන්නේ නැතුව, engine එකටම auto speed adjust කරන්න දුන්නම fuel saving වෙනවා කියලා හොඳටම තේරෙනවා. ඊට අමතරව EGR unit එකත් හොඳ තත්වේ තියාගන්න පුලුවන් නම් තවත් ඉතුරුවක් කරගන්න පුලුවන් වෙයි කියලා හිතෙනවා.
@Senuka_Govinda
@Senuka_Govinda 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්. අධික ඉන්ධන මිල හමුවේ පීඩාවට පත් වූ මිනිසුන්ට ඉතා වටිනා සහනයක්. බොහොම ස්තුතියි
@maheshkarunathilaka9768
@maheshkarunathilaka9768 2 жыл бұрын
First of all, i wanna thank you for all these tips.. i have a toyota vitz.. usually it has 16-17 km/l consumption.. today i achieved 23.8km/l on the same road.. i cant imagine.. initially its kinda difficult as you have to think n drive.. but within few days, u can get used to it.. Very big thank you..
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Excellent. Im also so glad to see this
@achinthajanaka3809
@achinthajanaka3809 2 жыл бұрын
මට මතක් වෙනවා මේ පාඩම් ඩ්‍රයිව් කරනකොට දැන්..ගොඩක් ස්තූතියි .😍😍😍😍😍
@andrew87773
@andrew87773 2 жыл бұрын
Unvaluable lesson for all drivers. Keep up the good job. "Two thumbs up " . Also tell drivers to use the parking lot politely. Its easy for other people as well. Anyway good job.
@wickrama5
@wickrama5 2 жыл бұрын
Invaluable I guess not unvaluable
@sandaypathmini7438
@sandaypathmini7438 2 жыл бұрын
Godak watinawa.thanks thanks thanks
@nihalgunawardana5254
@nihalgunawardana5254 2 жыл бұрын
ගොඩක් වටින අදහස් ගනනාවක් ....ගොඩාක් දේවල් ඉගෙන ගත්තා ඔබේ සේවයට මගේ ප්‍රණාමය Respect !
@kuthuhalaya9794
@kuthuhalaya9794 2 жыл бұрын
ඉගෙනගත්ත Science, Physics පාවිච්චි කරලා, ඉස්සර ඉදලා මං කරපු එකක්...අනිත් එක එහෙම ඉස්සරහ වාහන predict කරලා smooth driving කරනකොට, හැමෝටම හොදයි... වටින පැහැදිලි කිරීමක්...හැම පැත්තක් ගැනම හොදට විස්තර කරලා තියෙනවා...Keep it up brother... ❤️❤️❤️
@davivithana8073
@davivithana8073 2 жыл бұрын
සති දෙකක් ගියා, කියපු විදියට ම. කතාව ඇත්ත. ඇත්තටම හොඳ ඉතුරුවක් තියෙනවා.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
great..
@dineshdarshana2019
@dineshdarshana2019 2 жыл бұрын
Physics දන්න අයට ඇගෙන්ම එන දේවල් අනිත් අයට සරලව කියා දුන්නා.. thanks mrj
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 2 жыл бұрын
තව ගැටළුවක් තියෙනවා... fuel කරාම eco ටැබ්ලට්, soltron පාවි්චි කරන එක හෝදයිද?.. ඒ පිළිබඳවත් අදහසක් කරා නම්.. හොඳයි.. විඩීයෝ එකකින්...👍🧐
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 2 жыл бұрын
@S M ඔව්.. එක ඇතත... පිකප් ekk එහෙම තියෙනව..
@sakbo4565
@sakbo4565 2 жыл бұрын
Appreciate your efforts in explaining everything with related to fuel efficiency!! Very well explained
@thilakaratnehewage6039
@thilakaratnehewage6039 2 жыл бұрын
මෙම ක්‍රමය මම සෑහෙන කාලයක් තිස්සේ අත් දැකීම් අනුව අනුගමනය කරනවා අපේ රියදුරන්ගේ වරදක් තමයි වාහන අතර පරතරය තියා ගන්න එක හරීම අපහසුයි රිංග යන අය ගොඩක් ඉන්නවා..
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Eka nam aththa
@BestAppsBuilder
@BestAppsBuilder 2 жыл бұрын
බොහොම ස්තුතියි සහෝදරයා. මේ දවස්වල අවශ්‍යම වන වීඩියෝවක්
@sarathsilva6440
@sarathsilva6440 2 жыл бұрын
ඉස්සර හයිවේ එකේ 100 ට යන්න තමා ට්‍රයි කලේ. පෙට්‍රල් උඩ ගියාට පස්සෙ,අඩුවෙන්ම පාගල 70/90 අතර යන්න තමා බලන්නෙ. ස්තූතියි වැඩි තොරතුරු ලබාදීම ගැන👍👍
@uthpaladissanayake9031
@uthpaladissanayake9031 2 жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක්.. ගොඩක් දේවල් දැනගත්තා.ඉදිරියටත් මෙවැනි මගපෙන්වීම් ලබාදෙන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා.බොහොම ස්තූතියි..👌💯🙏
@itsupportsierra
@itsupportsierra 2 жыл бұрын
අද කාලෙට වටින උපදෙස් ටිකක්, බොහොම ස්තූතිය.
@dilanrjayarathna3329
@dilanrjayarathna3329 2 жыл бұрын
ගොඩක් හොදයි.. වටින දේවල් ගොඩක් ගත්තා වීඩියෝ එකෙන්.... තවත් මේ වගේ දේවල් දාන්න කියලා.. ඉල්ලා සිටිනවා.. respect Mr.mrj #highrecommend #videos✊👍👍
@sameerajayagoda5555
@sameerajayagoda5555 2 жыл бұрын
I learnt a lot from this video..... Thank you so much for your effort.... Keep it up...... BS
@aselaweerasingha7371
@aselaweerasingha7371 2 жыл бұрын
I need tell this is totally true. My AMT celerio could achieved 15Km to 20Km per Litre on Normal roads..Highway 30Km..What ever the Fule try to use Public transport, bike. Then we can overcome this issue ASAP
@nalinabeywardana7566
@nalinabeywardana7566 2 жыл бұрын
ගොඩක් වටිනවා හැම විඩියෝ එකක් වගේම, පුළුවන්නම් free energy ගැන විඩියෝ එකක් කරන්න....
@manojalwis2991
@manojalwis2991 2 жыл бұрын
Hi Mr. MRJ First thank so much for release such a valuable video. Learned somuch . Brilliant explanation regarding save fuel while driving. Specially during fuel crisis exsis in the country. And wish you able to release more videos regarding help us to get more knowledge about motor vehicles. 🙏 Tripple gem bless you.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Thank you..
@virajwijeratne
@virajwijeratne 2 жыл бұрын
Thank you very much for your valuable ideas... ❤️🙏Keep up your good work!
@dpremathissa4575
@dpremathissa4575 3 ай бұрын
නොදත් දේ දැනගත්තා,බොහොම ස්තූතියි.
@chathuradissanayake8774
@chathuradissanayake8774 2 жыл бұрын
Ayyage kalin fuel save karana video eka balala man drive kala ayya kiwa tips walata anuwa. aththatama car eke fule wenadata wada godata weda karanawa oyata Thanks ayye
@imendrakulathilake8514
@imendrakulathilake8514 Жыл бұрын
Please do video about driving in traffic. Driving tips for manual car.
@hrdilshan
@hrdilshan 2 жыл бұрын
Superb Video..Thanks for the Tips
@apevanijapanthiya6648
@apevanijapanthiya6648 11 ай бұрын
හරිම වැදගත් උපදෙස් ටිකක්. ස්තුතියි මිත්‍රයා...❤❤❤❤
@buddikaprasanna4959
@buddikaprasanna4959 2 жыл бұрын
කලින් වීඩියෝ වගේම හරිම ප්‍රයෝජනවත්. මගෙ fuel usage අඩු කර ගන්න ගොඩක් උදව් වෙනව
@warnerponniah
@warnerponniah 2 жыл бұрын
I can remember you mentioning the same thing of momentum driving near Kandalama lake,
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
❤️
@relaxnation3122
@relaxnation3122 2 жыл бұрын
Can you do a video about fuel saving products like eco tablets and emsol etc. Thanks!
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
In simply they cant save fuel. But to increase octane value. Hence giving engine to work well environment
@akilagihan
@akilagihan 2 жыл бұрын
slow kalama pitipasse eka merenna hadanawoo 😃. thanks for the video 👍
@wgeorgesheltonfernando4412
@wgeorgesheltonfernando4412 28 күн бұрын
Most important program ❤❤❤
@dreamcar9971
@dreamcar9971 2 жыл бұрын
ඔයා කියපු සෙරම දෙවල් හරි..මෙක.මගෙ අදහසක් ..වාහන නිශ්පාදකයා එවන ටයර් සහ රිම්.සයිස් වලට වඩා විශාල සහ පලල ටයර්,සහ විශාල ඇලොවිල් යෙදිමත ඉන්දන දහනය අදික වන හෙතුවක් විය හැකියි
@dinuvlogsLK
@dinuvlogsLK 2 жыл бұрын
🔥❤️
@chanakawimarshana5955
@chanakawimarshana5955 2 жыл бұрын
Low profile tyres 🛞 දැම්මහම ලොකුඅවුලක් නැහැ මන් හිතන්නෙ ....
@patisothagamiyo
@patisothagamiyo Жыл бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීම ක් තෙරුවන් සරණයි.
@ගයාන්සමිපත්-ල6ථ
@ගයාන්සමිපත්-ල6ථ 2 жыл бұрын
mama goda kaleka idan kandak dakkhma tikak hayen ghin giyar maru karan natiwama yanna balanne kanda udada yanakota wegaya ganakata adu wenawa pallama nikanma yanawa
@nayanasomasiri8302
@nayanasomasiri8302 2 жыл бұрын
Great job dear.... Thank you so much
@wishvawijenayake3999
@wishvawijenayake3999 2 жыл бұрын
Most of them already used and very effective tips... may b that's y people are wondering about the high fuel efficency in same vehicle use.. 🤗 thanks a lot and keep up good work 💪 Ts!
@SlushDaily
@SlushDaily 2 жыл бұрын
සුපිරියක් ❤️💪
@seramwickramarachchi
@seramwickramarachchi 8 ай бұрын
Thanks so much this is very useful for all
@amilanuwan9921
@amilanuwan9921 2 жыл бұрын
ඉතාම වටිනා උපදෙස් ටිකක්...බොහොම ස්තුතියි...❤❤❤
@lasantharathnayake3096
@lasantharathnayake3096 2 жыл бұрын
Brother ඔයාගේ videos ගොඩක් වටිනවා 👍
@dianaweeramuniarachchi9508
@dianaweeramuniarachchi9508 2 жыл бұрын
Niyamai...thanks mahathmaya...
@jayasurumotors4450
@jayasurumotors4450 2 жыл бұрын
Very important as data efficient video..
@minoraattanayakege6387
@minoraattanayakege6387 2 жыл бұрын
Thanks to you I'm learning so much Ayya. And I'm sharing this to so many friends and family to benefit. Hats off to your efforts Ayya! 👍👍👍
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Good video. If a vehicle's emissions test CO value is zero , does that mean the vehicle does not need a tune up? Also , can you tell by a scan if an engine is running efficiently? Thanks.
@jagathfernando6433
@jagathfernando6433 10 ай бұрын
👍🏼👍🏼👍🏼ඔයාට ගොඩක් ස්තුතියි.
@pradeepabesekara9397
@pradeepabesekara9397 2 жыл бұрын
honda fit aria 2007 car eka gena video ekak karann
@scienceinlife651
@scienceinlife651 2 жыл бұрын
Great video .gives us lot of information about fuel saving thanks
@c.a2295
@c.a2295 2 жыл бұрын
Ayya watinawa godak watinwa ayya ❤️❤️❤️❤️
@SamindaWimalasena
@SamindaWimalasena Ай бұрын
Thanks for the information.😊
@sarangachinthaka2774
@sarangachinthaka2774 6 ай бұрын
Dear honda fit shuttle(Navi premium ) eke adaptive cruss control tiyenawada ?
@Motivationstationlk
@Motivationstationlk 2 жыл бұрын
Keep up your good work! thank you very much for the valuable content 💖
@chathuradissanayake8774
@chathuradissanayake8774 2 жыл бұрын
Ayye puluwannam Engine oil gena lesson video ekak karanna. car ekata danna oni engine oil gena loku idea ekak nehe. Oyage me video godak ma wedagath.oyata jaya wewa ayye
@prasathpremachandra3420
@prasathpremachandra3420 2 жыл бұрын
Very helpful. Hybrid wala battery ekata wena balapema kohomada. Battery charge wimata saha battery eke kalpawathmata wena balapema pahadili karanna puluwanda. 👍👍
@RanilKumara-w8u
@RanilKumara-w8u Жыл бұрын
Aiye caravan e25 eka gena vedio ekak karanna.jayawewa bs
@aravindaic
@aravindaic 2 жыл бұрын
Good explanation. Thanks.
@pgachandrasiri3684
@pgachandrasiri3684 2 жыл бұрын
Ideal yankota 1000 rpm 4 th eke yankota ideal 2000 rpm venava kandak bahinakota pandek ge examplae kadugannawa bahinakota thel vadakirima kohomada ehthakota.
@bingumalprasad9686
@bingumalprasad9686 2 жыл бұрын
Auto vehicle wala Paddle karala gear up karana eka hondai da?
@HarshanaDias
@HarshanaDias 2 жыл бұрын
How about turn off AC while driving. Does it have a significant impact
@rajamanthry652
@rajamanthry652 2 жыл бұрын
හොඳ වීඩියෝ එකක් දිගටම කරගන යන්න සුබපතනවා. අපිට ලංකාවේ ප්‍රායෝගිකව මිලදී ගන්ට අපහසු වුණත් low rolling resistance ටයර් පාවිච්චි කරනවා නම් එකෙන් සැලකිය යුතු ඉන්ධන ඉතිරියක් වෙනවා නේද??
@priyantharathnayake
@priyantharathnayake 2 жыл бұрын
Thank you very much for valuable video. Keep up good works. 👍
@GeorgeNirosh
@GeorgeNirosh 6 ай бұрын
Is bio bleneded gasoline 92 octane or 95 octane
@MRJInspire
@MRJInspire 6 ай бұрын
No..
@apple24tl
@apple24tl 2 жыл бұрын
Engine tune up nokoloth Kochra fuel save karanna mahansi unath wedak nee. හිමින් යන එක ඉන්දන ඉතුරු වෙන්නෙ නෑ. 5 වෙනි ගිටර් එකේ 60 යන්න ඉන්දන ඉතුරුයි.
@rasmymohammed5067
@rasmymohammed5067 Жыл бұрын
Very good. Athatama watina adhahas.
@imransahabdeen508
@imransahabdeen508 2 жыл бұрын
bro thank you, Can you also do a vedio on the current leasing rates ? It will enlighten us as I heard rates has been increased. Thanks
@melaniweeratunge7352
@melaniweeratunge7352 2 жыл бұрын
We keep the gap but 3 weelers znd bikes come in front and block our way. We csn do that in uk but not in srilanka.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
But when we travel over 50kmh. They cant come to middle
@kamalrosham6561
@kamalrosham6561 2 жыл бұрын
godak watinawa
@sajithharshanath4720
@sajithharshanath4720 2 жыл бұрын
Speed eka tiyagena 3n 5ta guier shift kaloth..? Godak lorry ema knnawa
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Revolution match nam no problem
@nadithsenur
@nadithsenur 2 жыл бұрын
15:17 මේක ගැන තව ටිකක් පැහැදිලි කරල පොඩි video එකක් හරි දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
I try
@MrAjithperera
@MrAjithperera 2 жыл бұрын
Hi thanks for the video . Can you tel me what is the good speed for hybrid car on high way. Thanks
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
80-90
@MrAjithperera
@MrAjithperera 2 жыл бұрын
@@MRJInspire than you very much . I am new to hybrid car . I was 30 years in gulf . They dont have hybrid cars. Some one told me that the car past 60kmph that hybrid will not work is that right . Thanks
@rajamanthry652
@rajamanthry652 2 жыл бұрын
I have heard best cruising speed on hi way is 89 km.h and have some experience too.
@gihanpasindu4756
@gihanpasindu4756 2 жыл бұрын
@@MrAjithperera it depends..with my experience i have seen sometimes car is running on ev mode at 72 also in case there is low weight for the engine. (toyota Aqua)
@dgamage2832
@dgamage2832 Жыл бұрын
ස්තූතියි දැණුම ලබා දුන්නට
@ironman_gee
@ironman_gee 2 жыл бұрын
Really good video! Thanks for making it!
@sameendarshanath9836
@sameendarshanath9836 2 жыл бұрын
Eka atta eththa et slow pickup kraddi pitipasse kattiya horn eka uda nagina eka thama wede
@kithsiri3101
@kithsiri3101 2 жыл бұрын
Thank you very much for your valuable description.
@kawsharaayeshan3800
@kawsharaayeshan3800 2 жыл бұрын
Ayya kiyapu ewa hariyatama hari ayya. Mage menual wahanayak thiyenne issara paganawa gatta gaman. Den 1 eke wahane podi thalluwak witarak dila shanila 5 ekata dagannawa 50 yanna kalinma. Yana ekekta yanna dila paduwe giyama denenna tel ithiriyak thiyenawa. Watinama vidio ekak ayya tnx. Nodanna dewal godak denagatta
@videosrilanka
@videosrilanka 2 жыл бұрын
1600cc car ekaka fuel kiyak karanna onida samanyen
@qatest644
@qatest644 2 жыл бұрын
Nice valuable tips. Really helpful ❤
@roshanlakmal9395
@roshanlakmal9395 2 жыл бұрын
eththatama hoda video thamai mrj karanne subapethum
@vihangadevinda8984
@vihangadevinda8984 2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක්. ජය වේවා ❤️❤️🙏🙏
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 жыл бұрын
Thanks ayye, Athtama race kara kara yanne nathnm, smooth drive karanawa nao aththtama fuel saving ekak kara ganna puluwan
@gaminikaluarachchi6824
@gaminikaluarachchi6824 2 жыл бұрын
very good, informative video. Thank you very much.👍🙏
@kavindugimhana9070
@kavindugimhana9070 2 жыл бұрын
6:19 aiye break apply karahamath thel pichchenawada? Eka poddak pehedili karanna puluwanda?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Break weddi api denata fuel burn karala gatta energy eka thama hani wenne. Netiwa ea mohethe pichchenne ne
@kasunwickramasundara8240
@kasunwickramasundara8240 2 жыл бұрын
වැගන් R සහ Kei Car පදින අය අන් අයට කරදරයක් නොවෙන විදියට මහා මාර්ගය බාවිතා කරන්න කාරුණික වන්න.
@AkilaDJ
@AkilaDJ 2 жыл бұрын
ඒ මොකද්ද කරදරේ?
@shengaming5059
@shengaming5059 2 жыл бұрын
Yannema para maddea😕
@lahiruprabath5637
@lahiruprabath5637 2 жыл бұрын
Ekko madde yanawa naththam dakune thiyagena gatanawa. Ithin nikan kunuharapa ahagannawa
@kanthimangalika6928
@kanthimangalika6928 2 жыл бұрын
Very best ideas.good luck
@TharuthChiranthana
@TharuthChiranthana 2 жыл бұрын
Keep up the good work bro!
@ranjanamilinda4845
@ranjanamilinda4845 2 жыл бұрын
ayye disel vehical wala godak dura yanakota nutral yana eka wadak nadda?
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
Hm. N gihin wedak ne. Gear ekaka ynna
@danushkamahinkanda8094
@danushkamahinkanda8094 2 жыл бұрын
Engine 1k start karaddi godak thel pichchenawada,nethnm winadi 5k wageenam ideal thiyana ekada honda ....
@MRJInspire
@MRJInspire 2 жыл бұрын
තත්පර 30ක්ද්ට වඩා idle තියෙනවනම් ඔෆ් කරන එක හොද. ස්ටාර්ට් කරන්න ඉතාම පොඩි ප්‍රමාණයක් යන්නෙ
@danushkamahinkanda8094
@danushkamahinkanda8094 2 жыл бұрын
@@MRJInspire thanks
@sampathbalasooriya6212
@sampathbalasooriya6212 2 жыл бұрын
great and thanks
@rbuddika1448
@rbuddika1448 2 жыл бұрын
Honda civic es8 aka one ilaga para godak kalayak balana hitiya kauruth karala na aka
@sunilayya8948
@sunilayya8948 2 жыл бұрын
Lots of people drive with old air filters that can reduce fuel efficiency by 20% . In city conditions filters have to be replaced 12 to 15000km in my experience . Some clean and use filters for 25000 km and by that time the fibres have got badly damaged.
@rasikachandimal8156
@rasikachandimal8156 2 жыл бұрын
බොහොම පින් 🙏🙏🙏
@indikanik9929
@indikanik9929 2 жыл бұрын
Fuel treatment liquid ganath podi details tikak dennako
@thusithabasnayeka6832
@thusithabasnayeka6832 2 жыл бұрын
ඔයා කියපු දේවල් හරි ...මමත් තවත් eka කරන්න උපරිමයෙන් බලනවා
@nilanthapradeep8670
@nilanthapradeep8670 2 жыл бұрын
Udeta thel gahana akee loku wasiyak thiyenawada...
@Jackson-ox1nc
@Jackson-ox1nc 2 жыл бұрын
Does the battery power go down if we keep the doors open when the engine is off?
@jayakamalabeysekera8951
@jayakamalabeysekera8951 2 жыл бұрын
Ayye Automotive electronics genath monawa hari karanna
@maheshedirisingha
@maheshedirisingha 2 жыл бұрын
Appreciate your valuable tips. Thank you very much ❤️
@joelrichard4096
@joelrichard4096 2 жыл бұрын
Bro pls do a review for HONDA CIVIC FD1
@siddihalususantha9637
@siddihalususantha9637 2 жыл бұрын
හොඳ වැඩසටහන්. බොහෝ දේ ඉගෙන ගත්තා.
@gaminiedirisinghe-bv1cv
@gaminiedirisinghe-bv1cv 5 ай бұрын
Very good explanation
Can Fast Acceleration Save Fuel?
16:33
Conquer Driving
Рет қаралды 507 М.
engine flush with diesel
23:48
Parts shooter
Рет қаралды 271 М.
I Tried Putting my Fluid Simulation on a Planet
27:23
Sebastian Lague
Рет қаралды 314 М.
Fengon ix5 - Вскрыли китайца за 1.850.000 рублей
38:57
Клубный сервис
Рет қаралды 66 М.
How To Keep Talking In English, Instead Of Getting Stuck
2:04:31
EnglishAnyone
Рет қаралды 395 М.
Petrol vs Diesel Fuel Economy Test & Why People Stopped Buying Diesel?
46:21
Every Fuel Saving Tip in 12 Minutes
11:54
Mick Drives Cars
Рет қаралды 85 М.
Why I Don’t Worry When Things Don’t Work
44:07
Myron Golden
Рет қаралды 593 М.