පොල් බොන්සායි සියලු රහස් හෙලිකරන වීඩියෝව | coco bonsai | coconut bonsai | sri lankan

  Рет қаралды 101,449

Bonsai Tracy

Bonsai Tracy

3 жыл бұрын

බොන්සායී කලාව තුල ඇති නිවැරදි ම ක්‍රමවේද,ඒ තුල ඇති රහස් හා ශේස්ත්‍රයේ ප්‍රවීනයන් ඔබෙන් සඟවන්නාවූ තවත් බොහෝ කාරණා ඉතා සරල හා තේරුම්ගැනීමේ පහසුව සමගින් ඔබ වෙත තිළින කිරීම මෙම නාළිකාවේ ප්‍රධානම හා එකම අරමුනයි.
නොයෙක් නාළිකා වෙතින් ඔබ මා වෙත ගෙන එන බොන්සායී වැඩසටහන් අතර සමහරක් මෙම කලාවේ වැදගත් ම වූ කාරණා සඟවා ඇති බව මා හට නිරීක්ෂනය වීමෙන් අනතුරුව එය නිවැරදි කිරීම මාගේ අවශ්‍යතාවය විය.ඉතා පුලුල් මාතෘකාවක් සරළ ලෙසින් ඔබ වෙත ගෙන ඒම ක්‍රමවේදයක් ඇතුව සිදු කල යුතු හෙයින් සන්සුන්ව මෙම නාළිකාව හා එක් වී සිටින්න.
අද ඔබට ඉදිරිපත් කරන්නේ--නිවැරදිව පොල් ශාකයක් බොන්සායි කරන ආකාරය මෙන්ම පොල් බොන්සායි පිලිබද ඇති වැරදිමත කලාවෙන් තුරන් කොට දක්ශ නිර්මාණ කරුවන් මෙම කලාවට දායාද කිරීම සදහා දරන වෑයමකි.
පෙර වැඩසටහන් සඳහා--
kzbin.info/door/U1n...
#bonsai_tracy #coco_bonsai #sri_lanka

Пікірлер: 436
@dila99112
@dila99112 2 жыл бұрын
අනිත් අයට බනින් නැතුව video 1, කරා නම් මීට වඩා සුපිරි
@chathuranginimeshikahapuar8330
@chathuranginimeshikahapuar8330 3 жыл бұрын
හොදට කියාදෙනවා.මොන්ටිසොරි බබාලට උසස්පෙල පංතියක උගන්නන දෙවල් කියා දිලා වැඩක් නෑ නේ.ඔයා අවශය දේ අවශය විදිහට කියා දෙනවා.❤️
@bonsaitracy292
@bonsaitracy292 2 жыл бұрын
tnx daruwo...
@thilakranasinghe7127
@thilakranasinghe7127 2 жыл бұрын
අත්තටම ඔබ හරි ඔබට බොහෝම ඉස්තුති තෙරුවන් සරණයි
@nilmininilminiwickremarath8535
@nilmininilminiwickremarath8535 2 жыл бұрын
හරිම පැහැදිලියි. ලස්සනයි.
@ayodyauthpala4988
@ayodyauthpala4988 3 жыл бұрын
බොහොම ස්තූතිය ඔබට බුදුසරනයි පරිස්සමෙන් ඉන්න ❤😍
@samanpushpakumara198
@samanpushpakumara198 3 жыл бұрын
පොල් බොන්සායි ගැන මම දැකපු හොඳම ඇත්ත වීඩියෝව.ඔබේ කතාව හරියටම හරි.ගෙඩිය පිටින් කරන්නෙ බොන්සායි නෙවෙයි.මමත් අර විදිහට පැල කිපයක්ම දාල තියෙනව.තැඹිලි පැලත් හදන්න ඒ්ක හරිම ලස්සනයි
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
බොහොම ස්තූතී....
@dimuthudissanayake6626
@dimuthudissanayake6626 2 жыл бұрын
@@bonsaitracy292 mamath ada palaweni wathawata bonsai pala hadanna hithuwa...oyage video eken ekata watina adahas tikak ekathu karagattha.mata podi gataluwak thiyenawa.eka dana ganna mama kohomada obawa sambanda kara ganne.
@dimuthudissanayake6626
@dimuthudissanayake6626 2 жыл бұрын
@@bonsaitracy292 mamath ada palaweni wathawata bonsai pala hadanna hithuwa...oyage video eken ekata watina adahas tikak ekathu karagattha.mata podi gataluwak thiyenawa.eka dana ganna mama kohomada obawa sambanda kara ganne.
@dumindamapa4182
@dumindamapa4182 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කලාට
@lakmalikelum3205
@lakmalikelum3205 2 жыл бұрын
ගොඩක් පිං ඔබ තුමාට නිරෝගී වේවා සුවපත් වේවා
@sabapathy.7
@sabapathy.7 2 жыл бұрын
නියමයි සහෝ මම බොන්සායි ගැන බලපු වීඩීයෝ වලින් සුපිරිම වීඩියෝ එකක් මේකෙ.බොන්සායි වල ඇත්තම තත්වය ඔයා පැහැදිලිවම සඳහන් කරලා තියෙනවා
@bonsaitracy292
@bonsaitracy292 2 жыл бұрын
ස්තූතී
@janakaruwan9863
@janakaruwan9863 3 жыл бұрын
නියමයි බ්රෝ අාසහිතුන වැඩේට. ජයවේවා
@anushkaudayanga8805
@anushkaudayanga8805 2 жыл бұрын
kayala dunnata thank you
@nilmineewij1803
@nilmineewij1803 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි
@menakavijayakon4550
@menakavijayakon4550 3 жыл бұрын
Thanks. Ayya
@avishkashan1966
@avishkashan1966 2 жыл бұрын
ගොඩක් ස්තූතියි ❤පරිස්සමෙන් ඉන්න සහො
@tharindushiwantha8603
@tharindushiwantha8603 2 жыл бұрын
Thanks sahodaraya
@priyangikakanthi4138
@priyangikakanthi4138 2 жыл бұрын
නියමයි මම අද තමා ඔබෙ විඩියොව දෑක්කේ..පැහැදිලිව තියනවා විස්තරෙ
@chamilasvlankathilaka9301
@chamilasvlankathilaka9301 2 жыл бұрын
ඒක නම් නියමයි ...
@manuthinelumya7616
@manuthinelumya7616 2 жыл бұрын
Patta Malli marama watina kalawak oya visthara karanawa niyemata.
@kumarakumaraa7945
@kumarakumaraa7945 11 ай бұрын
ස්තුතියි .තෙරැවන් සරණයි .......!
@warunijayaratne9801
@warunijayaratne9801 2 жыл бұрын
Thanks ayya
@PGPGroup-ll5qy
@PGPGroup-ll5qy 2 жыл бұрын
ඇත්තටම පැහැදිලියි..
@Soysa421
@Soysa421 3 жыл бұрын
Ahamben dekke bro.... grate knowledge respect to you.
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks my bro..
@priyanthabandara9881
@priyanthabandara9881 2 жыл бұрын
Mama priyantha hoda danumak laba gaththa ...thanks
@chamikadhananjaya3959
@chamikadhananjaya3959 2 жыл бұрын
නියමයි අයියා.නියමෙට තේරුනා.ජය❤️
@pasinduinduwara3206
@pasinduinduwara3206 2 жыл бұрын
Thank you 🙏🙏🙏
@bettahub9399
@bettahub9399 Жыл бұрын
Supiri explain eka❤
@lakmal1139
@lakmal1139 2 жыл бұрын
Thanks sir 👌✌
@PradeepPradeep-ck3le
@PradeepPradeep-ck3le 3 жыл бұрын
Thanks you
@kasunchinthana7830
@kasunchinthana7830 2 жыл бұрын
හොඳයි
@wdtech-bo2mv
@wdtech-bo2mv 3 жыл бұрын
very beautifull tree
@janithalakmal9312
@janithalakmal9312 2 жыл бұрын
සුපිරි saho....
@danushkanadeeshan7666
@danushkanadeeshan7666 3 жыл бұрын
Thanks අයියා ❤👍👍👍❤
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
🎖️️
@production5846
@production5846 2 жыл бұрын
Niyamai ❤❤❤❤
@leokingston7208
@leokingston7208 3 жыл бұрын
Ela niyamai
@sunilguneratne9789
@sunilguneratne9789 3 жыл бұрын
ඇස්බැන්දුම් නැතුව.ඇත්ත ඇත් සැට්යෙන් කියල දීමගැන ඔබ තුමාට ස්තුතියි !ඔබට ජය ජේසු පිහිටයි !
@differentcolours9752
@differentcolours9752 2 жыл бұрын
Xdwwddwďxdßxwxdxßxwxßwddxsdw§w§wx§xwsdxss§wxx§dxddxxßߧߧxddxwxßßsdwxwexdxws§wdwxd§ddxdxxßdwdßxxddwdsßxsxwwďdx§ßdxßdwds§xxdßswxd§xwxdwwdd§xs§dxxdwwèal
@keshaninikeshalanikeshala9818
@keshaninikeshalanikeshala9818 3 жыл бұрын
Thanks
@jeevanipushpakanthi6922
@jeevanipushpakanthi6922 3 жыл бұрын
අදයි මම ඔබගේ බොන්සායි වීඩියෝව දැක්කේ. ඇත්තටම හරිම වටිනවා ඒ දුන්න අදහස්. මමත් පොල් සහ තැඹිලි පැල දෙකක් පැලවෙන්න තියල තියෙන්නෙ. ඒව සාර්ථක ලෙස නිම කර ගැනීමට ඔබගේ වීඩියෝ පෙළ වැදගත් වෙයි. තව පළතුරු පැල කීපයකුත් හදාගෙන තියෙන්නේ බොන්සායි කිරීමේ අදහසින්. ස්තුතියි ඔබට. තෙරුවන් සරණයි.
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
දිගටම ඉන්න යෙහෙලිය.... තව ගොඩාක් දෑ ඉදිරියට ගෙනඑන්නම්... අගය කිරිමට ස්තූති.
@samidaayomi2404
@samidaayomi2404 3 жыл бұрын
Thank you 😍❤️
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks
@kavishkaachin8543
@kavishkaachin8543 3 жыл бұрын
Supiri..aiye..😍❤
@vimukthiranasingheranasing480
@vimukthiranasingheranasing480 3 жыл бұрын
Supiri අයියා
@nscreations5635
@nscreations5635 2 жыл бұрын
Supiri broo ♥♥ digatama innwa oyath ekka 👍👍
@heshannimmika2280
@heshannimmika2280 3 жыл бұрын
Thank YOU BROO ..🔥
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks
@sksamanthi3513
@sksamanthi3513 3 жыл бұрын
Oya niweradiwama kiya dunno. Thanks. Budu sarnia..
@slsethum6745
@slsethum6745 2 жыл бұрын
Good job👍👍
@slelectronic6855
@slelectronic6855 3 жыл бұрын
මෙ විඩියෝ එක දානක්ම් බලන් හිටියෙ thanks 🙏
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
ආ..... ඔයා නිසා තමයි... ඉක්මනට දැම්මෙ. නැත්තම් තව පරක්කු කරන්න හිටියෙ video එකක්.
@wdtech-bo2mv
@wdtech-bo2mv 3 жыл бұрын
thanks goog vedeo
@erandachathura6517
@erandachathura6517 3 жыл бұрын
thnks godaaak
@thusharathushara4640
@thusharathushara4640 3 жыл бұрын
Supiri aiya.
@khlakmal......1412
@khlakmal......1412 2 жыл бұрын
wathure damma vidiya
@priyanthidesilva4204
@priyanthidesilva4204 2 жыл бұрын
Jasu phitay budusaranay
@jalukamaduprabash5613
@jalukamaduprabash5613 3 жыл бұрын
Super thanks godak aththamai api karapu serama waraduna pala marila giya.Ada thama rahasa danagaththe me widiyata karala kohomada kiyala kiyannam.
@lesliemallallawaarachchi231
@lesliemallallawaarachchi231 3 жыл бұрын
හරිදේ හරිම විදිහට දකින්න අපි කැමතියි සහෝදරය ඒ නිසා ඔයා ගෙනයන සත්‍ය⁣යයේ සටහන හරිම අපූරුයි.මට නම් ගොඩාක් ආස හිතුන මමත් කැමතියි බොන්සායි කලාවට ඒත් තවම එකම ගසක්වත් බොන්සායි කරල නැහැ ඉදිරියේදී කරනවා.ඉතින් ඔයාට ජයම පතමි.ඉදිරි කටයුතු කර ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා ඔබ අපේ රටට සම්පතක් චිරං ජයතු.
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
බොහෝම ස්තූතී....
@slchamath4832
@slchamath4832 3 жыл бұрын
නියමයි අය්යේ සුපිරි👍👍👍👍
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
tnx
@chamindarambukpotha826
@chamindarambukpotha826 3 жыл бұрын
ගොඩක් වටිනව ඔබට ස්තුති
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
🎖️️🇱🇰
@ruchithayasas6874
@ruchithayasas6874 3 жыл бұрын
Mimi bonsai gahaka mila kayak yeida
@janakipiyasinghe2264
@janakipiyasinghe2264 2 жыл бұрын
Oya anek ayata banina eka harima narakai.thamange nirmanaya witharak kiyawanna.
@shashinisithara7529
@shashinisithara7529 2 жыл бұрын
Wathure dala thiyena widiya pennanna
@ruwan2966
@ruwan2966 3 жыл бұрын
super
@dinindulakmal5398
@dinindulakmal5398 2 жыл бұрын
niyamaiii mn godak kalekata passe me vdio eka dekke mta asa hithuna wede patan gnna...
@saratliyanage3273
@saratliyanage3273 2 жыл бұрын
thank you
@a.a.chandaniperera945
@a.a.chandaniperera945 2 жыл бұрын
සහෝදරයා මට කියන්නකෝ ඔය පැලය කොච්චර දවසක් වතුරෙ තියනවද? අ වතුර මාරු කරන්න ඕනි ද? පැලේ මුල් ටික විතරද වතුරෙ දාන්නේ නැත්නම් කදත් එක්කමද කියල. හරිම වටින වීඩියෝ එකක් ස්තුතියි ඔබට..
@dandantv4098
@dandantv4098 3 жыл бұрын
Good work 👍👍👍 my friend coco bonsai
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks
@thusharathushara4640
@thusharathushara4640 3 жыл бұрын
Good job dear nice prasantaition
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks..
@sachithaniroshan9295
@sachithaniroshan9295 3 жыл бұрын
👍👍👍
@chathurangasilva1637
@chathurangasilva1637 2 жыл бұрын
නියමයි ඔයාගෙ බොරු ආටෝප නෑ.වෙන්න ඔනේ හරි දේ අමුවෙන්ම කියල දෙනවට ස්තූති..ඔබට ජය..
@colouredart8243
@colouredart8243 3 жыл бұрын
Pol pala walata kalu kubi saha podi kurumini awith kola kana ekata wisadum monada
@cc-no9nr
@cc-no9nr 2 жыл бұрын
මට දැන ගන්න ඔනි ඕකට දාන පොහොර වර්ග පස් මොනවද කියල .වැඩේ සුපිරී ලස්සනයි වැඩේ .
@pradeepsampath9117
@pradeepsampath9117 3 жыл бұрын
mage aurudhdhayi thibbe pol gediya
@wadmadhushan4434
@wadmadhushan4434 3 жыл бұрын
Godak watina vedio ekak
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
share කරන්න යාළු. thanks
@isharadilshan2707
@isharadilshan2707 3 жыл бұрын
Niyamai
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
tnx... yalu
@henryperera1998
@henryperera1998 2 жыл бұрын
🙏 🙏 🙏
@nadeeshajayawardhana4166
@nadeeshajayawardhana4166 3 жыл бұрын
නියමයි අය්යේ අද තමයි පොල් බොන්සායි හරියටම දැනගත්තේ...
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
tnx daruwooo....
@rajeenanayakkara607
@rajeenanayakkara607 3 жыл бұрын
මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....
@Hasith640
@Hasith640 2 жыл бұрын
වැඩේ නම් මරු ඒත් අනිත් නිර්මාණ කරුවන්ට දොස් කිය කිය ඉන්නැතුව වැඩේ කරන හැටි පමනක් කියල දුන්නොත් හොද නැද්ද 🤔🤔
@gangawimalaprema1901
@gangawimalaprema1901 2 жыл бұрын
හදලා පොල් පෑලේ අව්වේ තියන්න ඔනද
@brawlmonsters3569
@brawlmonsters3569 2 жыл бұрын
Ayya athakota pol gedi hedenna kochchra kalayak yayda
@tolalithaedirisinghe3217
@tolalithaedirisinghe3217 3 жыл бұрын
Mama .pochchiya.dala.thiyanawa .pol.palayak.kapala.hadannada.oba samata theruwan saranai
@Djniroosh
@Djniroosh 2 жыл бұрын
බ්‍රෝ වැඩෙ නම් සුපිරි.. මෙච්චර කල් වැරදියට වැඩේ කරලා තියෙන්නේ.. පොඩි ගැටලුවක් තියෙනවා. ඔයා හදා ගන්න පස් මාද්‍ය ගැන ටිකක් දැනුවත් කරන්න පුලුවන්ද?.
@creative7494
@creative7494 2 жыл бұрын
ගොඩක් හොදයි මචං ..නියමයි ජය වේවා
@bonsaitracy292
@bonsaitracy292 2 жыл бұрын
ස්තූතී ඔබට.
@khlakmal......1412
@khlakmal......1412 2 жыл бұрын
wathure thiyena widiha poddak pehedili karannako
@slrushimedia1081
@slrushimedia1081 3 жыл бұрын
Pol gediyada wathure thiyanne masa 3k.besamakatada danne eka tikak pennannako
@darshanapremathilaka7758
@darshanapremathilaka7758 7 ай бұрын
Mama bonsai gana egena gannawa ma langa loku pol pala goďak tiyenawa bonsai walata sudusu wikunala denna puluwannam loku udawwak thank
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 3 жыл бұрын
Mamath hoya hoya hitiye gediya nwthuwa gahak hadaganna widiha sthurhie
@ranjithhettiarachchi6886
@ranjithhettiarachchi6886 2 жыл бұрын
Masa 3k propogate kara ganna ona widiya kiyannako haroyatama. Polythene ekaka othalada wathure tiyanne
@PBNTravelVlog
@PBNTravelVlog 3 жыл бұрын
A very good presentation. Great! I got more ideas correctly. Thanks sooo much. Bring us some more videos
@ruwanchamara1485
@ruwanchamara1485 Жыл бұрын
Wewal kiyana gaha bolwage hadanna bayda
@NilukaRanathunga-no2dt
@NilukaRanathunga-no2dt 8 ай бұрын
👍👍🙏🙏
@rambukkanagepushpakumara9037
@rambukkanagepushpakumara9037 11 ай бұрын
එළ මචං.. ප්‍රධාන දේ උඹ දන්නවා සහ කියදෙනවා බොන්සායි මූලික හරය,පරමාර්ථය. නොදන්නා කමට හරි වාසියට හරි බොරු වීඩියෝ කරන අයට හොඳ උත්තරයක් මේක.. වැරදි පෙන්නා දීම යුතුකම සහ වගකීමක්.මම ඊයේ, පැළවුන පොල් ගෙඩියක් ලෙලි ගහලා සූදානම් කලා.. අද මේ වීඩියෝ එක දැක්කේ.. අර ගොන් වැඩේ නම් මං කරන් නෑ.. උඹට ජය!
@PriyaPriya-gj3cd
@PriyaPriya-gj3cd Жыл бұрын
Good luck sho
@sandyakumari4172
@sandyakumari4172 Жыл бұрын
Waturata dama thiyanna kramaya kiyanna pl.
@sameeramadhusanka5313
@sameeramadhusanka5313 3 жыл бұрын
ඔයාගෙ විනාඩි 20න් ඔයාගෙ වැඩේ ගැන කතාකරන්නෙ විනාඩියක් වගේ.අනිත් විනාඩි 19ම තියෙන්නෙ වෙන දේකට කියන වැරැද්දක්.එක පාරක් කිව්වම ඇති ඔයාගෙ දේ ගැන කියල දෙන්න වෙන දේකට කාලෙ නාස්ති නොකර...ස්තූතියි
@machang9105
@machang9105 2 жыл бұрын
Atta ekama de 29 wathawak withara kiyawanwa pissek wage
@dushanaththanayaka9869
@dushanaththanayaka9869 3 жыл бұрын
එලම වැඩක් අයියේ මට වෙන කියන්න දෙයක් නෑ👍👍👍
@bonsaitracy292
@bonsaitracy292 3 жыл бұрын
thanks මල්ලි..
@layanlathika180
@layanlathika180 Жыл бұрын
Loku pol palayak aragena eke mula gavin apu athu tika kapala itikolekin vahala pala karata kamak naddda
@gemma3122
@gemma3122 3 жыл бұрын
Kochcharabkalayak wathura akaka dala thiyanna onada?
@Anonymous-xz2jl
@Anonymous-xz2jl 2 жыл бұрын
Thamnge de wagema anith ayage deth agaya karanna purudu una nam hondai apahasa upahasa nokara
@kavindubandara2822
@kavindubandara2822 8 ай бұрын
palaweni polpale hadan wathura maadaya hdagnne komd.wathured daal thiynn on
@pasindusubashitha115
@pasindusubashitha115 2 жыл бұрын
👌👌👌
@hansikadilhani5106
@hansikadilhani5106 2 жыл бұрын
Gediya nathuva kappadu karapu pol paleth vathureda dala thiyanna ona ankle
@sithummethsara4432
@sithummethsara4432 2 жыл бұрын
Aka patta bro
@lasikaudayangani1966
@lasikaudayangani1966 2 жыл бұрын
Aiye oyage phone number eka ewanna
@sureshkumara8625
@sureshkumara8625 10 ай бұрын
Mm kamati ma data oyaga 4n nabara danna hadisiyakadi dannathi da aha ganna
@deeparadiser2180
@deeparadiser2180 2 жыл бұрын
👍👍👍👍👍👍👍
@romichanelhd1392
@romichanelhd1392 2 жыл бұрын
Salam 1 hobi
@user-oe6nk6le2p
@user-oe6nk6le2p 5 ай бұрын
p0llgediya suddakarala hitawanna kaliningrad wature dala tiyna one da kochara kayak tiynna onida
@chuttaiya1818
@chuttaiya1818 2 жыл бұрын
Masa kochcharak vitara palayakda
@ishanthagunasinghe6881
@ishanthagunasinghe6881 3 жыл бұрын
Ayia oka lassanata hadunata passe vedio ekak danna😀
Nastya and SeanDoesMagic
00:16
Nastya
Рет қаралды 35 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Clown takes blame for missing candy 🍬🤣 #shorts
00:49
Yoeslan
Рет қаралды 44 МЛН
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 497 М.
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
13:52
Edy Marwan
Рет қаралды 13 МЛН
THE EASY WAY TO MAKE A COCONUT BONSAI
8:01
Edy Marwan
Рет қаралды 98 М.
GiGaMoN! 5 🗿 #gigachad #sigma
0:53
The Logan Chitwood
Рет қаралды 14 МЛН
Как мама ухаживает за мной VS гостями
0:50
Время горячей озвучки
Рет қаралды 3,5 МЛН