පොල් ව්‍යාපාරයේ දැනගත යුතු කොටස් තුනක්|coconut business in sri lanka|Coco Dreams

  Рет қаралды 87,624

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd

Күн бұрын

#coconut #business coconut is used as a food for the people to live. But the people who is doing business with coconuts they did not know something about coconut dealing. If you are going to start a new coconut business, this guide will help you to know something in coconut business.
(coconut business)
පොල් වර්ග කිහිපයක්
මාලු පොල් හා Dc පොල් එහෙමත් නැතිනම් ( කටු පොල් ) කියලා හදුන්වන ප්‍රබෙද තිබෙනවා.
coconut water pol wathura ithaa gunawth panayak welaa thibenawa denata.mema pol wathura walin bima warga nishpadanaya kara export karana company denatamath lankawe pihita etha.
coconut tree pol gase thibena watinaa kama danna minisa kawadawath pol gasak kapanne neha
types of coconuts pol wala eka eka size thibenawa malu pol wala agal inch 12 13 ha ita wada loku size walata thama hodama illumak thibenne
(පොල් business pol)
පොල් ව්‍යාපාරයක් පටන් ගන්න කලින් පොල් පිළිබද මනා දැනුමක් අපට අවශය වෙනවා. අපිට දැනුමක් නැතිව කිසි දෙයක් කරන්න බැ. අන්තිමෙට අපට පාඩු තමා සිදුවන්නෙ.මෙම විඩියෝ එකෙන් පොල් මිලදි ගැනිමට බලාපොරොත්තු වෙන කෙනෙක්ට පොඩි හො දැනමක් මට ලබා දෙන්න පුලුවන් උන එක ගැන සතුටු වෙනවා.අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉන්න කෙනෙක්ට වැදගත් වෙයි මෙක.
මෙ වගෙ වටිනා විඩියෝ නැරබිමට අපි සමග subscribe කර එකතු වන්න. අපි දන්න දැනුම බෙදා ගමු, ස්තුතියි!
Contact Coco dreams--
Whatsapp number- +94776274668
Email - productscoconut@gmail.com
Website- www.coconutsl.com
Shop Page - www.coconutsl....
1. Facebook-www.facebook.c...
2. Facebook page- / coco-dreams-6823538155...
3. Facebook Group- / 593468947816480

Пікірлер: 251
@nalikadamayanthi7019
@nalikadamayanthi7019 2 жыл бұрын
පුතේ ඔයා මේ දේශයට වටිනා තරැණ දරැවෙක් ...ඔයාට තෙරැවන් සරණයි ..
@pasannachaminda8646
@pasannachaminda8646 2 жыл бұрын
වීඩියෝ එකේ විශේෂත්වය නම් වැදගත්ම මුලදී පොල් උල ගැන කියූ ආරක්ෂාව.දෙවනුව කොල තවන එක කියා නොදී අසාධාරණය වැලැක්වීම.තුන්වෙනුව සරල හා පුලුල් විග්‍රහය.ස්තුතියි.
@dhanukamanoj9034
@dhanukamanoj9034 3 жыл бұрын
මම අදමයි මේකට ආවෙ..පොල් තෙල් බිස්නස් එක ගැන හොයනකොට අහම්බෙන් මේක දැක්කේ..ඔයා සුපිරියටම විස්තර කරනවා..පට්ට පැහැදිලියි.ජයෙන් ජය...වීඩියෝ එක බලන්න ගත්තු ගමන්ම සබ්ස්ක්‍රයිබ් කලා.
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
ඉතාමත් වට්නා video එකක් මමත් බලාපොරොත්තුවෙන් ඉදියා ලොකු දැනුමක් ලබාගත්තා නොදන්න දෙයක් ඉගෙන ගත්තා ස්තුතියි ඔබට
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Thanks hemadama waradin neti ekama comment eka❤️
@ruchiraoshan1852
@ruchiraoshan1852 3 жыл бұрын
@@cocodreamslanka koppara nombra 1 gana thenak neddda
@samankudage332
@samankudage332 Жыл бұрын
අද තමයි පොල් වර්ග තුන හරියට ම දැනගත්තේ ..........ස්තුතියි ඔබට !
@KasunGunathilaka-xy2fp
@KasunGunathilaka-xy2fp Жыл бұрын
හරිම පැහැදිලිව වෙලා අරන් කියලා දුන්නා ස්තූතියි ඔයාට
@BusinessGuruhttps
@BusinessGuruhttps 4 жыл бұрын
බොහොම ස්තූතියි පැහැදිලි කරාට සුභ පැතුම් ඉදිරියටම යන්න
@virajshashika161
@virajshashika161 3 жыл бұрын
ඉතා වැදගත් සහෝදරයා ඔබේ කාරණා සමූහයම.
@samaraweera77
@samaraweera77 3 жыл бұрын
නියමයි මචං.. ස්තුතියි...
@krishanthaindrajith2253
@krishanthaindrajith2253 Жыл бұрын
බොහොම වටිනා වැදගත් වීඩියෝ වක් ගොඩාක් ස්තූතියි පුතා ඔබට ජයවේවා තව තවත් ඉදිරියට ගොස් දියුණුවට පත් වීමට හැකියාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
@donpra8418
@donpra8418 3 жыл бұрын
ඔයාට ගොඩක් ස්තුති පුතා අපිව දැනුවත් කෙරුවට තෙරුවන් සරණයි
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 ай бұрын
Oyagyna harima සතුටු පුතේ දියුණු වේවා පුතේ බුදු සරණයි දීර්ඝායුෂ lbewa
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
සතුටුයි දැනුවත් කිරිමට තෙරුවන් සරනයි ඔයාට 🙏🙏🙏
@nimalsandunsiri4024
@nimalsandunsiri4024 3 жыл бұрын
ස්තුතියි ගොඩක් තොරතුරු දැනගත්තා
@OnlinedoctorslLk
@OnlinedoctorslLk 2 жыл бұрын
වැදගත් වීඩියෝ ගොඩක් තිබ්බා. ඔන්න සබ් එක්කකුත් දැම්මා. ඉක්මනින් සිල්වර් බටන් එක ලැබේවා කියලා හිතනවා.
@anurasamarasinghe4287
@anurasamarasinghe4287 3 ай бұрын
Really wanted....thanks you....bets of luck
@saliyaherath4145
@saliyaherath4145 2 жыл бұрын
සුපිරි විඩියෝ එකක්, පොල් නිශ්පනයේ මූලික දේවල් ගොඩක් දැනගත්ත
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
සුපිරියි දන්නෙනැති දේ දන්නෑ කියනවා මම ආස අන්න ඒ අවංක කමට.
@kumaraug9801
@kumaraug9801 3 жыл бұрын
හොද වීඩියෝ එකක් පොල් ගැනගොඩාක් දේ දැන ගත්තා
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක ඇත්තටම හොඳයි මමත් හිතාගෙන ඉන්නේ පොල් බිස්නස් එකක් කරන්න කොප්පරා බිස්නස් එකක් ඒ ගැන වීඩියෝ එකක් දාන්න
@darshanasilva7118
@darshanasilva7118 2 жыл бұрын
සුපිරි කොල්ලෙක් ඔබට ජය
@herathflorence777
@herathflorence777 3 жыл бұрын
ස්තුතියි පුතාට ජමිබු පොල් මම දැනගෙන හිටියෙනැ දැන් දන්නව
@nipunadeshan2936
@nipunadeshan2936 6 ай бұрын
Super explain 😊
@aselacharles8696
@aselacharles8696 3 жыл бұрын
ගොඩක් ස්තුතියි.. ඔක්කොම බැලුව
@j.p.d.mjayakodi220
@j.p.d.mjayakodi220 4 жыл бұрын
මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන් මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි . 1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද 2 vergin coconut oil ගන්නේ කොහොමද 3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද 4 කල් තබාගැනීමට මොනාද කරන්නේ 5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ 6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක් (මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )
@QuickGadgetFix
@QuickGadgetFix 2 жыл бұрын
ගොඩක් වටිනා විඩියෝ එකක් සහෝදරයා
@nalakasaman9463
@nalakasaman9463 4 жыл бұрын
Super thanks 😊
@dilshansriwarnasinghe1553
@dilshansriwarnasinghe1553 3 жыл бұрын
ඉගෙනගත් දේ ලෝබ නැතුව දෙන ඔබට ස්තූතියි
@charukahiroshan2601
@charukahiroshan2601 3 жыл бұрын
Godak watina vido ekak man godak dewal dana gaththa 💖💖
@chinthakabandara2776
@chinthakabandara2776 2 жыл бұрын
Pol තෙල් ගැනත් vedio karanna
@sumithjayawardhna5754
@sumithjayawardhna5754 3 жыл бұрын
Awankawama malli oya සුපිරිම
@nilankasangeeth360
@nilankasangeeth360 4 жыл бұрын
කොප්පරා දුම්ගැසීම ගැන video එකක් කරන්න.
@sumithathukorala2285
@sumithathukorala2285 4 жыл бұрын
Thanks Malliya.. i got from you very important idea
@chathu_its_me6173
@chathu_its_me6173 5 ай бұрын
Thank you
@Pruthuvidilshan2003
@Pruthuvidilshan2003 4 жыл бұрын
ඔයා සුපිරි video කරන්නේ අයියේ 👌
@virajwedasinghe5968
@virajwedasinghe5968 2 жыл бұрын
ඔයාගේ වැඩසටහන නියමයි... පොඩ් විස්තර වගයක් දැනගන්න පුළුවන් නම් පොන් නො එවන්ඩ පුලුවන්ද?
@nishanthakumara5487
@nishanthakumara5487 4 жыл бұрын
Malli pol lella gahala ganna kota kohomada ganne. eta kota ara amatara gedi ganat denavada
@anosh565
@anosh565 4 жыл бұрын
Niyamai malli oyage sewaya itha wishishtai
@ishanchathuranga5308
@ishanchathuranga5308 4 жыл бұрын
Niyamai malaya.jaya wewa.bs
@charithpriyankara6203
@charithpriyankara6203 4 жыл бұрын
අනිවාර්යයෙන් මචන් එල ජය වේවා.....❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍
@wasantharm5506
@wasantharm5506 2 жыл бұрын
සුපිරි
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
වැදගත් අදහස් ටිකක්
@sampathbandara4680
@sampathbandara4680 10 ай бұрын
Good luck..saho
@sarathchaminda7107
@sarathchaminda7107 4 жыл бұрын
Godak pin Malli API wenuwen obage watina kalaya nasni unata
@chathuradesilva5934
@chathuradesilva5934 4 жыл бұрын
Godak honda video ekak malli.jayawewaa
@mafiya2331
@mafiya2331 4 жыл бұрын
Pol kerala eka parak anduna. Thanks malli.
@aselaadikari3076
@aselaadikari3076 2 жыл бұрын
Thank you malli
@lovelyearth7173
@lovelyearth7173 4 жыл бұрын
Coppora gana video ekka karnnko .thawa pol thel hidina eka gana eham video karnn
@nihalajantha7449
@nihalajantha7449 11 ай бұрын
Jayawewa malli
@sewwandimudalige5469
@sewwandimudalige5469 2 жыл бұрын
ස්තූතියි
@mayurasudarsha5726
@mayurasudarsha5726 4 жыл бұрын
සුපිරී මචන්.❤️❤️ සබ්ස්ක්‍රයිබ් කරා.
@sampathpathirage9968
@sampathpathirage9968 3 жыл бұрын
Mashin eka ganne kihomada eka para gewanna onida...leli wikunanne katada oyala ganawada....plz reply ewannako
@lakshandissanayake4348
@lakshandissanayake4348 4 жыл бұрын
Nice bn... digatama karapn me wge videos... 🙌
@shyamalnavodya1090
@shyamalnavodya1090 4 жыл бұрын
Thank you brother
@cookwithnoori
@cookwithnoori 3 жыл бұрын
Malli koi palathadha hondha malu pol ganna
@chamithdhananjaya2358
@chamithdhananjaya2358 2 жыл бұрын
Me ethakota theruna pol kola thalenda thiyanda puluwanda
@nayanasenevirathne8910
@nayanasenevirathne8910 3 жыл бұрын
වටිනවා
@athulachathuranga3244
@athulachathuranga3244 4 жыл бұрын
Koppara hadana widihath kaluwenne nathiwa nishpadanaya karana akaraya kiyala denna puluwanda
@ishanimex570
@ishanimex570 3 жыл бұрын
Pollli wikunaa saa gana tenwal gana widiha gena vidio ekk karanna sir
@ksiri0
@ksiri0 3 жыл бұрын
Good luck brother. subscribed!
@antonperera1436
@antonperera1436 3 жыл бұрын
Godak sthuthi putha
@musicktm9035
@musicktm9035 4 жыл бұрын
Malli bussnes ekata malu pol ekanda dc pol ekanda wedi labayak ganna puluwan? Dc pol kiyala wenama ganna thiyenawada
@indikaruwan9099
@indikaruwan9099 Жыл бұрын
Pol walata tender dana vidiha dannawanam kiyann
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 7 ай бұрын
Dynuwath කරාට පුතාට බුදු සරණයි
@ChinthanaPragath
@ChinthanaPragath 7 ай бұрын
Onna mama subscribed kara.
@mohamedrimzan2824
@mohamedrimzan2824 4 жыл бұрын
Godak vadagath video ekak. Digatama karagena yanna, subapathum... Oya danna deval hanganne nathuva kiyana nisa, oyata kavadat varadinne na.
@jayathissaaral2598
@jayathissaaral2598 Жыл бұрын
Leli gahapu amu pol gediyak masayk wage tibboth DC weida
@kasunchamara9425
@kasunchamara9425 4 жыл бұрын
Niyamai
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 3 жыл бұрын
Attenma godak de danagatta stutiy obata
@srivanifernando7538
@srivanifernando7538 3 жыл бұрын
Pol leli vala kali kapanda ganne dc pol lellada ntnm malu pol lellada
@shanejayakodi56
@shanejayakodi56 3 жыл бұрын
නියමයි මල්ලි
@kanishkanadeeshan5009
@kanishkanadeeshan5009 3 жыл бұрын
Tnx bro
@aselasandaruwanfernando4269
@aselasandaruwanfernando4269 3 жыл бұрын
Godak watinawa vidio ekak.puluwannam 4n nom eka danna
@gayashanwellappili7532
@gayashanwellappili7532 4 жыл бұрын
පොල් තෙල් හිදීම ගැන video එකක් කරන්න
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Hodai
@anushaaththanayaka5044
@anushaaththanayaka5044 3 жыл бұрын
ඉට
@anushaaththanayaka5044
@anushaaththanayaka5044 3 жыл бұрын
Good luck putha
@samannalaka3057
@samannalaka3057 2 жыл бұрын
Good
@AsAs-ce5sd
@AsAs-ce5sd 2 жыл бұрын
🖕🖕🖕✋❤❤❤❤❤❤❤🙏🤰
@sanjanadilki4079
@sanjanadilki4079 Жыл бұрын
Godak hodai
@priyanthabandara6313
@priyanthabandara6313 4 жыл бұрын
Mata pol thell wyaperaya gana vistharayak karanna 1L kata pol kiyak onada kohomada thoraganne
@blissbaittackle
@blissbaittackle 4 жыл бұрын
Niyami bro. Patta watinwa video eka. Aniwa oyta api sap eka denwa. Oyage me video mara watinwa. පුළුවන් nm pol gann පුළුවන් then tikk kiynn පුළුවන් da? 100000t ymau api ada hetma aniwa sap eka denw 😊😊
@leelanandasamarakoon5964
@leelanandasamarakoon5964 4 жыл бұрын
Watinawa kollo ubee uthsahayata suba pathanawa lankawata apuwahama balamu
@malithsadaru2883
@malithsadaru2883 4 жыл бұрын
nice
@nimeshdissanayake4387
@nimeshdissanayake4387 4 жыл бұрын
Good video.
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️
@dhammikapathirajapathiraja2538
@dhammikapathirajapathiraja2538 4 жыл бұрын
Super bro
@cricketknowledge5781
@cricketknowledge5781 4 жыл бұрын
All the best
@hemajayantha4453
@hemajayantha4453 4 жыл бұрын
මල්ලී පොල් ඔයන්න පොල් උල් දෙකක් අරන් එකක් මෝටරයකට සෙට් කරල ලෙසියෙන් පොල් ඔයන්න පුලුවන් ක්‍රමයක් තියනව කියාදෙන්න
@sayurimadushani3684
@sayurimadushani3684 3 жыл бұрын
අයියේ පොල් dc කරන්න කොල තැම්බෙන්න දාන විදිහ කියලා video එකක් දාන්න කෝ
@charithniroshanfernandowar885
@charithniroshanfernandowar885 4 жыл бұрын
Godak watinawa
@malithperera3017
@malithperera3017 4 жыл бұрын
මල්ලි.. ඔයාගේ යු ටුබ් චැනල් එකේ කරන විඩියෝ හොදයි. සුභ පතනවා. මම රට ඉන්නේ. ලංකාවට ඇවිත් බිස්නස් එකක් කරන්න ඉන්නේ. මම කැමති බොලොක් ගල් ගහන්න හරි, මිරිස් කුඩු තුනපහ කුඩු ඇබරැම් හලක් පටන් ගන්න. පුලුවන් නම් එ සම්බන්ද වැඩ සටහනක් කරන්න. ජය වේවා.
@dhananjayaarachchi7315
@dhananjayaarachchi7315 4 жыл бұрын
Machan dc pol hadanne kohomada පොඩ්ඩක් kiyala denna පුළුවන් da
@rajithrajith8327
@rajithrajith8327 4 жыл бұрын
Supiri
@chandimamadusanka317
@chandimamadusanka317 4 жыл бұрын
Ayye pol rata yavana eka gana vedio ekak dannako
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Idiriyata
@dineshnamal1417
@dineshnamal1417 4 жыл бұрын
Dc pol keeyak wethara onadha polthel bothalayak hadanna
@hirushanwickramanayake9055
@hirushanwickramanayake9055 2 жыл бұрын
Ela machan ❤️
@leoneperera9673
@leoneperera9673 3 жыл бұрын
Dc pol karana eka labayak thiyanawada
@chebob8447
@chebob8447 2 жыл бұрын
4n no 1 one
@SumiraShahimal
@SumiraShahimal 5 ай бұрын
මදුරන්කුලියෙ මම 💪😌
@anurapeirisanura6741
@anurapeirisanura6741 3 жыл бұрын
Tik tok කරන පිස්සන් ට වඩා උබ මලෙ රටට සම්පතක් ජපානයේ වගේ රටවල් වල හැම මිනිසෙක් ම හිතන්නේ එහෙමයි එකයි ඒ රටවල් දියූණු උබ වගේ මිනිස්සු ඕනෙ
@srilankamotherland9880
@srilankamotherland9880 11 ай бұрын
Dc පොල් කිලෝ ගාණට ගන්නෙ ලෙල්ල පිටින් ද ලෙල්ල නැතුව ද ....
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
පොල් ලෙලි ඉවත් කලපසු මාලු පොල් කොපමන කාලයක් තියාගත හැකිද
@srilankafamilyfarme9801
@srilankafamilyfarme9801 3 жыл бұрын
Ela
@radhakrishnanshermila3499
@radhakrishnanshermila3499 4 жыл бұрын
මල්ලි ඔයාට හදවතනින්ම සුබ පතනවා! ඔයාට කවදාවත්ම වරදින්නනමි එපා.
@xs6256
@xs6256 4 жыл бұрын
Oya pol koppara gana monada danne egana poddak kiyanna puluwanda polthel kg 1ta pol gedi kiyak vithara yanawada
@sasikanethranjana6512
@sasikanethranjana6512 4 жыл бұрын
pol gedi 5k 6k ynne
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Virgin Coconut Oil Production Process in Sri Lanka I industrial
8:16
Studio 35 Official
Рет қаралды 119 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН