අලුතෙන් පොල් ව්‍යාපාරයක් පටන් ගන්න කලින් බලන්න|Coconut business|Pol තොරන්න දැනගමු|Coco Dreams

  Рет қаралды 56,215

Coco Dreams Lanka (PVT) Ltd

Coco Dreams Lanka (PVT) Ltd

Күн бұрын

Пікірлер: 290
@pramodmalshan9452
@pramodmalshan9452 4 жыл бұрын
නොදන්නා දෙය කියලා දුන්නාට ඔබට බොහොමයක් පිංසිදු වේවා
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 3 жыл бұрын
අඩේ බ්‍රෝ පට්ට මාත් පටන් ගන්න ඉන්නේ පුලුවන් නම් පොල්තේල් ගැන කරන්න...විඩියෝ එකක් සුපිරි දන්නේ නැති දෙවල් දැනගත්තා ❤️❤️❤️
@a.j.m.chandanaabeykoon4567
@a.j.m.chandanaabeykoon4567 2 жыл бұрын
අනිවාර්යයෙන්ම කරන්න
@thushanhirusha2820
@thushanhirusha2820 2 жыл бұрын
පට්ට මචං.... ඊලඟට.. මේකේ ලාභ.. පාඩු ගැන වීඩීයෝ එකක් ඕන... සහ මේකෙදී ෆේල් වෙන්න තියෙන ඉඩකඩ ගැන එහෙම
@athulakumara1528
@athulakumara1528 3 жыл бұрын
ලොකු දැන්මක් ලබාගත්තා මල්ලි ..... තවත් මේ වගේ videos දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ! බුදු සරණයි ..........
@pabasaradissanayaka7520
@pabasaradissanayaka7520 4 жыл бұрын
ෂා..නියමයි ඔයාගේ වීඩියෝ හරිම වැඩගත් දේ ඉදිරිපත් කරන්නේ ගොඩක් ස්තුතියි
@samanthakumara6689
@samanthakumara6689 4 жыл бұрын
නොදන්න ගොඩක් දේ කියලා දුන්නා..ගොඩක් ස්තුති
@bolamalliYT
@bolamalliYT 3 жыл бұрын
ගොඩක්ම හොද විඩියෝ එකක් ස්තුතියි සහෝ...
@ireshatharangani6178
@ireshatharangani6178 Жыл бұрын
හොඳ වැඩක් දිගටම කරන්න Good luck 👍
@manojbandara8836
@manojbandara8836 2 жыл бұрын
ලොකු දැනුමක් ලබාගත්තා ස්තූති යි
@blissbaittackle
@blissbaittackle 4 жыл бұрын
Thanks bro. Mama oyta megena video ekk krnn kiyla comment ekk dala daws 4k waath yann kalin video eka demma. Eththtma godkma watinwa mekanm. Oya me video eka demme nathm sirawtma mamath gonek wage pol gnnwa ehenm😁😁. Me gena thwa oya dnn video tikak krnn. methrm ikmntma video ekk demma ekta godak ස්තුතියි 🙏🙏🙏🙏. ඉතුරු video tika enkm bln innwa 😊😊😊
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
මන් කලින් පොල් කරා යාලු මන් දන්න දෙවල් කියල දෙන්නම්. මන් වැදගත් කමෙන්ට් දැක්කොත් ඒ ගැන විඩියෝ කරනවා.
@yasanthachathuranga8309
@yasanthachathuranga8309 4 жыл бұрын
කලින් පොල් කලා කියන්නෙ දැන් ඒක කරන්නෙ නැද්ද...මොකෝ පොල් බිස්නස් එක අවුල් ද ??
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Awulak ne.eth mata karanna be. Mn.weda kipayak karanwa ekai
@blissbaittackle
@blissbaittackle 4 жыл бұрын
Mn මීගමුවේ inne mta pol gnn පුළුවන් thenk kiynn පුළුවන්ද?.
@thilininisansala3087
@thilininisansala3087 9 ай бұрын
හොඳ වීඩියෝ එකක්,.ගොඩක් දැනුම ගත්තා, ගොඩක් ස්තුතියි !!!
@slmobileslmobile5534
@slmobileslmobile5534 Жыл бұрын
ස්තුතිය දැනුවත් කිරිමට 🙏🙏🙏
@danushkaviraj9734
@danushkaviraj9734 3 жыл бұрын
ඇත්තටම ගොඩක් දේවල් දැන ගත්තා.. බොහොම ස්තූතියි .
@dumiduharsha6577
@dumiduharsha6577 3 жыл бұрын
Podi pol walata mokada karanna puluwan පාඩුවක් නොලබා ... vedio eka නියමයි..thanks
@ravindrapathirana
@ravindrapathirana 4 жыл бұрын
හරිම වටිනවා ගොඩාක් ස්තුතියි
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ලොකු දනුමක් ආවා.
@wathmaharischandra3069
@wathmaharischandra3069 Жыл бұрын
පොල් මිල කාලෙන් කාලයට වෙනස් වෙන විදිය ගැන කියලා දෙන්නකො...
@sarathkumara2061
@sarathkumara2061 3 жыл бұрын
mudalalige kapati kam walata ahu nowi bisnus eka karana heti video ekak danna sahoooo
@ruwanshanaka1207
@ruwanshanaka1207 3 жыл бұрын
Patta kollo jayen jaya apita pol ganna than tikak set karandako
@wasanthakumarasiri1473
@wasanthakumarasiri1473 4 жыл бұрын
බොහොම ස්තුතිය මල්ලි.👍👍👍
@rsbusiness8950
@rsbusiness8950 4 жыл бұрын
Sahodaraya wade niyamai Twath thorathuru danaganna awashayai aluthen business eka patan ganna kenekta Laba padu genath twa visthrath ekka video ekak danna saho ikmaninma 💪🏻💪🏻💪🏻🙏🏻🤝👏
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️❤️
@nalakasaman9463
@nalakasaman9463 4 жыл бұрын
හොද වැඩක් දිගටම කරගෙන යන්න. තෙරුවන් සරණයි
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️
@kalingajagath6089
@kalingajagath6089 3 жыл бұрын
නිලූෂාන් ඔයාට බොහෝ දුර ගමනක් තියෙන බව පේනවා ඔයාගෙ දක්ෂ කම අගය කරනවා මේ දවස් වල ගෙදර නිසා මම ඔයාගෙ වැඩ සටහන් බොහෝමයක් බැලුවා
@cocodreamslanka
@cocodreamslanka 3 жыл бұрын
ස්තුතියි
@slriyas939
@slriyas939 4 жыл бұрын
ඉතාම වැදගත් විඩියෝ එකක්. ජය වෙවා
@sachiniparanamanage9748
@sachiniparanamanage9748 4 жыл бұрын
Thanks putha,api අළුතින් patan gathe ,ada godak de dana gaththa,oyata budsaranai .
@shiromipriyadarshani8140
@shiromipriyadarshani8140 3 жыл бұрын
Thank u Soo much brilliant path as coconut business
@nadeeshlokuwithana712
@nadeeshlokuwithana712 4 жыл бұрын
Brother, oyata puluwannam polthel nishpadanaya ganath hoda video akak karannako obe video godaak watinawa. thnx
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
මන් කරන්නම්කො
@rangaranga1775
@rangaranga1775 4 жыл бұрын
බොහොම ස්තූතියි මහත්තයෝ
@buddhigamindaembuldeniya8001
@buddhigamindaembuldeniya8001 2 жыл бұрын
ස්තූතියි ඔබට ජය වේවා!!!
@MrBpjshantha
@MrBpjshantha 4 жыл бұрын
මල්ලි ඔයාට ගොඩක් පින් මම ඉන්නෙ පිටරටක මායි තව යාළුවෙකුයි cancel දීලා එන්න තීරණය කරගෙන ඉන්නෙ ඉතින් අපි දෙන්න කතා වුණා ගිහින් පොල් බිස්නස් එකක් කරන්න ...ඒකට ඔයාගේ මේ වීඩියෝ එක ගොඩක් වැදගත් අපිට ..මට තව දෙයක් අහන්න තියෙනවා පොල් ලෙලි කපල විකුණන එක ඒ process එක පොඩ්ඩක් කියා දෙන්න ඒව දෙන්න තියන තැන් මිල ගනන් කොලිටිය ගැන පහදා දෙන්න බොහොමත්ම පින් ...ඔබ දියුණුවෙන් දියුණුවටම පත්වේවා ....මේ කරන සමාජ සේවය නිසා
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Coco Dreams engenering Chilaw road/Bandarakoswatta 076 4103180 Whatapp 0776274668 Email:productscoconut@gmail.com Please visit our web site more other details.Www.coconutsl.com Qutatation available web site shop page.
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
සියලු විස්තර සදහා whatapp සම්බන්ධ වන්න 0776274668
@Shanelre
@Shanelre 3 жыл бұрын
videos tika niyamai machan kurunagala koheda inne.
@j.p.d.mjayakodi220
@j.p.d.mjayakodi220 4 жыл бұрын
මම ඔයාට ගොඩක් ස්තුති වන්ත වෙනවා...! ගොඩක් දැනුම ගත්ත ඔයාගේ වීඩියෝ වලින් , තෙල් හිදින්න බලාපොරොත්තු වෙනව.දැන් දැනුම හොයනවා දැන් මේ පිළිබද පොතක් හෝ තියනවනම් කියන්න .ඔයාගෙන් video එකක් බලාපොරොත්තු වෙමි . 1 කොප්පර 1kg කින් තෙල් ලීටර කියද 2 vergin coconut oil ගන්නේ කොහොමද 3 100% coconut oil වලට expire date දාන්නේ කොහොමද 4 කල් තබාගැනීමට මොනාද කරන්නේ 5 තෙල් රත් කරනවා කියන්නනේ මොකක්ද හින්දුවට පස්සේ 6 මුලික දැනුමේ ඉදන් සම්පුර්ණ විස්තරයක් දාන්න පුලුවන්ද ලොකු හෙල්ප් එකක් (මට ඕන මේ මිනිස්සු තෙල් කියල වස කල canser fresher colostrol හදාගෙන දුක් විදින එකට පොඩි හරි වෙනසක් කරන්න මගේ ආර්ථිකයත් හදාගන්න ගමන් ,මම දැනට හොස්පිටල් එකක වැඩ ඇත්තටම මිනිස්සු දහස් ගණන් බෙහෙත් බොන්නේ වස කාලා )
@dklivemathra1017
@dklivemathra1017 4 жыл бұрын
Machan uba niyemata karanawa.nice..ube nombere denawakoo..pol leli macin daganna bala pathra ganna onida..
@bstsaman1739
@bstsaman1739 4 жыл бұрын
දිගටම
@anjanadilrukshipathirana773
@anjanadilrukshipathirana773 3 жыл бұрын
Ayyandi api pol kadala tynva ewa dn kadala masyak wenva leli ghala wikunanna hithan inne ewa welila wage nisa dn ewa loku milakta denna widiyak ndda e gana rply ekk dnnko
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 3 жыл бұрын
පොල් වියාපාර ගැන විඩියෝ එකක් කරන්න සහෝ
@rohindadharmaratna672
@rohindadharmaratna672 3 жыл бұрын
පොල් ගැන ගොඩක් දේ.. දන්න.. හින්ද.. ඔයාගෙන් අහන්නේ... පොල් ඉඩමක්.. ගන්න බලන කෙනෙක්.. සලකා.. බැලිය.. යුතුම... කරුණු.. කාරනා.. මොනවාද.. කියලා.. කියලා දෙන්න පුලුවන්ද.. ස්තුතියි....
@binalarosha483
@binalarosha483 4 жыл бұрын
ජය වේවා මල්ලි 👌👌
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️
@manoharasamaraweera7452
@manoharasamaraweera7452 Жыл бұрын
Hugak hodai malli.tks
@rukshanjayashantha1242
@rukshanjayashantha1242 Жыл бұрын
ෂා ඒක නම් පට්ට
@anurapeirisanura6741
@anurapeirisanura6741 3 жыл бұрын
වටිනා දෙයක් ප
@mihirigalapatha6761
@mihirigalapatha6761 Жыл бұрын
Pol Gena wahanaya tent gahala cover wechcha wahanaya oneda😊
@rohanssamaraweera4626
@rohanssamaraweera4626 3 жыл бұрын
Good work brother
@shandraaganta3656
@shandraaganta3656 4 жыл бұрын
Aththenma hoda.deyak puthe oya.pennala.denne rata.hitiyata.daruwanta.mama.me.vidyo ala.demma.godak.sthutui
@rukshanteen1643
@rukshanteen1643 4 жыл бұрын
Oya digu gamanak yanawa putha. Good luck.
@athmanikini8815
@athmanikini8815 4 жыл бұрын
ගොළු පොල් ගැන විස්තරයක් ඕනේ..
@anosh565
@anosh565 4 жыл бұрын
Malli oyata suba pathum....oya awankavama katha karanava...
@සුබදවසක්
@සුබදවසක් 4 жыл бұрын
ඉතාමත් වට්නවා
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
ඔයාගෙ කමෙන්ට් හැමදාම දකිනවා මම. ❤️❤️❤️❤️ ආදරෙයී
@sanjeewamaduranga291
@sanjeewamaduranga291 3 жыл бұрын
ඔබට ගොඩාක් ස්තූතියි
@niroshankiriella2064
@niroshankiriella2064 3 жыл бұрын
Niyamai....poltel genath one...
@DailyTipshowto
@DailyTipshowto 4 жыл бұрын
Thank bro oya kiyala dena eka pattata therenava
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
Welcome
@asankapradeep1647
@asankapradeep1647 2 жыл бұрын
Maa vedio akak karandako malu polui jambo polui atara wanasa kohamada kiyala
@asankapradeep1647
@asankapradeep1647 2 жыл бұрын
Alaa godak watinawa ma vedio aka thank you
@shanakasujith3532
@shanakasujith3532 4 жыл бұрын
Attatama hoda vidiyo ekak
@sarathkumara2061
@sarathkumara2061 3 жыл бұрын
mee video eka nm supiri..
@rizanmohomed1484
@rizanmohomed1484 2 жыл бұрын
Super hodatama teruna
@medankawickramathilaka8198
@medankawickramathilaka8198 3 жыл бұрын
api pol leli gahala ganna kota ethkotath more ekai comis ekai denwad??
@TheThushan
@TheThushan 4 жыл бұрын
Pls do a video how to find a good coconut land when buying . how many acres need to harvest 1000 coconuts ? thank you
@gananamarigananamari3881
@gananamarigananamari3881 2 жыл бұрын
About 15 acers per 1000 +/- harvest round.
@mohammedraja2075
@mohammedraja2075 2 жыл бұрын
Ayya ganna gaga vikunum Mila labaya kohamada
@droshan4607
@droshan4607 3 жыл бұрын
Aiye pol ganna . Kurunagala hoda thanak. Kiyannako.
@nisansalajeewanthi7141
@nisansalajeewanthi7141 2 жыл бұрын
Nodanna ayata maka loku danumak thanks
@sumedhalakmali5610
@sumedhalakmali5610 4 жыл бұрын
godak hoda vidio ekak mata dana ganna puluwanda pol aduwata ganna tanak mama aluten karanna hadanne kalutara
@lionking1403
@lionking1403 4 жыл бұрын
එල, දිගටම කරගෙන යන්න මේවගේ වීඩියෝ.. උබ එල අවංක කොල්ලෙක්,, good luck,,
@cocodreamslanka
@cocodreamslanka 4 жыл бұрын
❤️
@lasanthapradeepgamage6463
@lasanthapradeepgamage6463 4 жыл бұрын
Dc ගැන විිඩියෝවක් කරන්න .
@daneshudara9842
@daneshudara9842 4 жыл бұрын
Nodanna dewal godak danagaththa pin sidu wewa
@hirangallage4506
@hirangallage4506 4 жыл бұрын
I am hiran mata denagathayuthui poal aduweta gatha heki thean
@oviruabhineth5831
@oviruabhineth5831 2 жыл бұрын
කොමිස්,ඔරෙ හම්බ වෙනවද ලෙලි ගහපු (මාලු) පොල් වලට...??
@sihinaparadisaya1657
@sihinaparadisaya1657 Жыл бұрын
සහතික ඇත්ත
@siriyalathapethahakuru4066
@siriyalathapethahakuru4066 4 жыл бұрын
Thank. U. Malle.. Godak. Hodai. Oyage. Vedio
@dalshasudarshan9832
@dalshasudarshan9832 4 жыл бұрын
Oyata theruwan saranai.yalu Pol wathu aithi Aya Parana ayatai Pol denne aluthen patan ganna kenekta Pol dennaha.ape minissu Hari kuhakai.aluth kenekta nagitinna dennaha.yalu Pol katu gewalgane gihilla kattiya ekathu karanawane ewage Pol leli gewal walata gihilla ekathu karanakota Kiya Haneda ganna one.pilithurak laba denna.watila thibba mage jivitheta aluth balaporotthuwak dunna oya Mao aniwarenma oyagen Pol leli kapana mashimak gannawa.tika dawasak yai Mata mudal tikak Hoya ganna one.budu saranai oyata.oya karana Hama deyakma sarthaka venna one🙏obata Jaya vewa
@najathahamed8285
@najathahamed8285 4 жыл бұрын
Nice video 👌👌👌
@sanchusanjeewa6238
@sanchusanjeewa6238 3 жыл бұрын
Pol leli gedarata genath dena aya nadda aiye
@nishanthakumara7983
@nishanthakumara7983 3 жыл бұрын
Thank you මල්ලි ..
@community1854
@community1854 3 жыл бұрын
Amazing!!
@madusankakurera1218
@madusankakurera1218 4 жыл бұрын
Godak watina vidio teriwan saranai obata idiriyata yanna suba pathanawa
@combinedtv896
@combinedtv896 4 жыл бұрын
Etkota mchn pol lellat ekkma gnna ekada hoda leli ain krala gnna ekada hoda
@yasirusuranga9246
@yasirusuranga9246 3 жыл бұрын
Good malli
@improvespokenenglishwithdave
@improvespokenenglishwithdave 4 жыл бұрын
Sadarana milata pol thoga ganne puluwan kohenda malli,man kandy inne,pol business eka patan ganna yanne
@sltech2353
@sltech2353 3 жыл бұрын
0784363709
@methiobris7964
@methiobris7964 3 жыл бұрын
Pol kadana wathu walinuth ore ekai komis ekai denawda
@nuwanprasanna9131
@nuwanprasanna9131 3 жыл бұрын
Aduwata pol ganna tiyenawada. Mata hoyala denawada
@mangalikapushpakumari9012
@mangalikapushpakumari9012 4 жыл бұрын
Nodenamy Hitiye Adamay igenagaththe Malu pol genath kiyala Denna
@iroshankumara5997
@iroshankumara5997 3 жыл бұрын
salli kiyak vithara onada karanna
@asus7368
@asus7368 4 жыл бұрын
Pol milla ganan lankawe denaganne kohomada daynikawa
@chandeepasugandika6552
@chandeepasugandika6552 3 жыл бұрын
අපිට ඔයාගෙන් පොල් ගන්න පුලුවන්ද අපි කුරුණෑගල 🙄 කියන්නකෝ 😔
@dhammikakumar234
@dhammikakumar234 4 жыл бұрын
Godak wadhagath..rata idan pol gana hungaaak igena gaththa oyagen....lankawata avilla full time bussness ekak karanna inne....oyata puluwannam consulting karanna puluwanda..mata wade start karanna..
@gaminikularathna4815
@gaminikularathna4815 3 жыл бұрын
Pol Thel hadenna patan ganne kohomada
@slfreefirehero7418
@slfreefirehero7418 4 жыл бұрын
Pol gediyak koccara kal tiya ganna puluwannda
@sanjulanayanajith3066
@sanjulanayanajith3066 4 жыл бұрын
Ape paththe pol ganna aya oraya gnnwa.eth 3% commis eka gnne na..e nsa api kalath eka gnna bane.
@abimurali2527
@abimurali2527 4 жыл бұрын
Bro copera business gena video ekak danna
@ashokelayaperuma2338
@ashokelayaperuma2338 4 жыл бұрын
Sobadarmaye pihitai yalu
@ajithrupasinghe2459
@ajithrupasinghe2459 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක නම් නියමයි මල්ලි මට පොල් අරගෙන කොප්පර කරන්න පුලුවන්ද ඒ ගැන වීඩියෝ එකක් කරන්නකෝ මම රට ඉඳලා ඇවිල්ලා බිස්නස් එකක් කරන්න හදන්නේ
@malithperera3017
@malithperera3017 4 жыл бұрын
මල්ලි.. ඔයාගේ යු ටුබ් චැනල් එකේ කරන විඩියෝ හොදයි. සුභ පතනවා. මම රට ඉන්නේ. ලංකාවට ඇවිත් බිස්නස් එකක් කරන්න ඉන්නේ. මම කැමති බොලොක් ගල් ගහන්න හරි, මිරිස් කුඩු තුනපහ කුඩු ඇබරැම් හලක් පටන් ගන්න. පුලුවන් නම් එ සම්බන්ද වැඩ සටහනක් කරන්න. ජය වේවා.
@SachiraBhanu
@SachiraBhanu 3 жыл бұрын
gediyak keeyatada ganne ?
@SarathKumara-n8b
@SarathKumara-n8b Жыл бұрын
ලෙලි ගහ්පු පොල් වලට ඔරේ කොමිස් දෙක හම්බ වෙනවද
@juliandesilva6529
@juliandesilva6529 4 жыл бұрын
Bro, leli gahala ganna pol walatath Comis & Orey adalada ?
@jehanfernando5699
@jehanfernando5699 4 жыл бұрын
සෑහෙන්න වටින වීඩියෝ එකක් මමත් ලගදි පටන් ගත්තේ. පොල් ගන්න තැනක් හොයල දෙන්න පුළුවන් ද ? මම අවිස්සාවේල්ලේ .
@terransola5324
@terransola5324 4 жыл бұрын
Contact me 0777931777
@francischamarageethanjana4021
@francischamarageethanjana4021 4 жыл бұрын
Terran Sola meka waradi number Ekak ganda epa...
@ashensanjaya1352
@ashensanjaya1352 3 жыл бұрын
0712864521 mahesh , kurunegala
@ashensanjaya1352
@ashensanjaya1352 3 жыл бұрын
Pol oni ayata 0712864521
@dilshandinuka4447
@dilshandinuka4447 3 жыл бұрын
එදිනෙදා වෙනස් වන පොල් මිල දැනගන්නෙ කොහොමද
@danachira5520
@danachira5520 3 жыл бұрын
ane ban.waren ape wattata ohoma pol ganna..gahalaa elawanne
@kasunniroshan2317
@kasunniroshan2317 4 жыл бұрын
Pol miladi ganna tiyenne kohada thoga washyen
@SamanKumara-fn4em
@SamanKumara-fn4em 3 жыл бұрын
Maru maru aiya godak pin💪💪💪👌👌👌👌👌🌷🌷
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
HYDRO POWER ENGINEERS E3 Expeller COCONUT
4:15
hydropowerengineers coimbatore
Рет қаралды 9 М.