No video

පිටි අනන්නේ නැතුව ලේසියෙන් හදන පිම්බෙන පොල් රොටි කට පිස්සු වට්ටන පොල් රොටි|Coconut roti |pol roti|💓

  Рет қаралды 2,029,250

M.R kitchen

M.R kitchen

Күн бұрын

#mrkitchenrecipe#polroti#
ඕන කෙනෙකුට ලේසියෙන් හදන්න පුළුවන් චොකලට් ස්විස් රෝල් විනාඩි 10න්
• පැන් එකේ විනාඩි 10න් ල...
බටු මෝජු රසට හදන්න කව්රුත් නොකියපු රහස්
• ✔බටුමෝජු හදන රසම ක්‍රම...
ඉතුරු බත් වලින් හදන්න පුලුවන් රසම කෑම එක
• මේ රෙසපි එක දන්නවනම් ඉ...

Пікірлер: 659
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
බොහෝම ස්තුතියි ....ඔබගේ...කටහඬ ඉතාම ..සිත් ඇද ගන්නා සුලුය්....ඒ පෙර සසරේ...බොරු කීමෙන්....කේලාම් කීමෙන් ...වැලකිමේ සිල් පදය ...ඉතාම හොදින් ...රැකපු ..නිසා...තෙරුවන් සරණය්...
@neroboysl216
@neroboysl216 2 жыл бұрын
සිරාවටම බං💗💗
@s.dissanayake6640
@s.dissanayake6640 2 жыл бұрын
👍👍😍
@lalaniwanasinghe2891
@lalaniwanasinghe2891 2 жыл бұрын
Ane Manda kattiya rotiya newei Rasa widina hithane karanada wagei karanada mihiri a wagemai rotiyanam rasama Rasa patai neda,
@madhushaniweliwaththa8779
@madhushaniweliwaththa8779 2 жыл бұрын
😂
@strivetonirvana3794
@strivetonirvana3794 2 жыл бұрын
@@madhushaniweliwaththa8779 තෙරුවනේ මහා ආනුභාවයෙන් ...සැමටම ...සෙත් ..වේවා...
@shiromijayakodi9504
@shiromijayakodi9504 2 жыл бұрын
අද උදේ කෑමට මමත් හැදුවා ...ඔයා කියා දුන්න විදිහට හරිම ලේසියට ඒ වගේම රසට හදා ගත්තා ..සරලව පැහැදිලිව කියා දෙනවා හැම රෙසපි එකක්ම ගොඩාක් ස්තුතියි ඔබට ❤️
@inokapriyadarshani4944
@inokapriyadarshani4944 2 жыл бұрын
ඔව් ඔ
@nimesharuwangani
@nimesharuwangani 2 жыл бұрын
මාත් හැදුවා..හරිම ලේසියි.ඒවගේම හරිම රසයි..ස්තුතියි ❤️🙏
@user-vl7tg4uw5g
@user-vl7tg4uw5g 2 жыл бұрын
මම අද රෑට මේ රොටී හැදුවා ගෙදර හැමෝම රස කර කර කෑවා.ගොඩක් ඉස්තූතියි අක්කේ මේ වගේ රෙසපි අපිට කියලා දෙනවට,බුදුසරනයි 🥰🥰🥰🥰
@nuwanthilakarathne9895
@nuwanthilakarathne9895 Жыл бұрын
Mat haduwa ani maru
@damidubandara144
@damidubandara144 2 жыл бұрын
බොහෝම ස්තූතියි මිස්...මම ඉන්නේ south korea අද නිවාඩු දවසේ හැදුවා මේ විදිහට රොටී.. හරිම රසයි..ස්තූතියි ..🙏💐
@bro-xy1zl
@bro-xy1zl 2 жыл бұрын
@අපිත් හැදුවා පලවෙනි වතාවට ...සාමාන්‍ය රොටී තැටියක හැදුවෙ රසයි ඇත්තටම නියමයි........
@99sandalikaushalya
@99sandalikaushalya 2 жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි.thankyou very much
@asdzxc9941
@asdzxc9941 2 жыл бұрын
බුදුන්ගේ සරණයි දුව ගෙඩක් පිංන් අපිට හැමදොමා පැදිලිවා කියලා දෙනවා බුදු සරණයි
@paramiparindya5397
@paramiparindya5397 2 жыл бұрын
Mmmmmm........ මාරම රසයි නැන්දියෝ.අපේ අම්මා හැදුවා එක පාරක්,ආයෙත් හදන්න යන්නෙ රෑට 😋😋😋
@samanthifernando2284
@samanthifernando2284 2 жыл бұрын
බොහෝන් ස්තූතියි ..මම අද හැදුවා....හරිම රසයි...ලේසියි ...👌👌👌
@anjalee4776
@anjalee4776 2 жыл бұрын
හැදුවා දෙයියෝ හැදුවා... highland butter ටිකක් දාලා ගත්ත නිසා කිරිම කිරි රසකට ආවේ..💖 Thank u for ur recipe 🖤
@chamaramaduranga2238
@chamaramaduranga2238 2 жыл бұрын
Noooo
@chamaramaduranga2238
@chamaramaduranga2238 2 жыл бұрын
Hai
@nimunim987
@nimunim987 2 жыл бұрын
මැද අමුවෙන්ද තියෙන්නෙ
@Doni-f3l
@Doni-f3l 2 күн бұрын
මට අවුරුදු 17යි මම දෙපාරක් මේ රෙසිපි එක හැදුවා හරිම රසයි නැන්දි❤️ ඔයාට ගොඩක් thank you🥰 ..mm gedara eka eka kama jathi hadanawa oyage vedios balala aththatama godak rasai❤️😘
@user-ur5gu8rs1t
@user-ur5gu8rs1t Жыл бұрын
ඔන්න මම අද තමා මේ රෙසිපි එක හැදුවේ.මාරම රසයි.❤❤ඔයාගෙ රෙසිපි කවදාවත් වැරදිල නෑ මටනම් හදන්න ගිහින්❤❤❤.ඒ තරම් රසයි😊
@JayanthaSamaraweera-oi9iu
@JayanthaSamaraweera-oi9iu 6 ай бұрын
Kolan 2:40 2:41 2:41
@rubymebal1370
@rubymebal1370 4 ай бұрын
❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤
@rubymebal1370
@rubymebal1370 4 ай бұрын
❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤
@rubymebal1370
@rubymebal1370 4 ай бұрын
❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤🎉🎉
@dilushawickramasingha1477
@dilushawickramasingha1477 2 жыл бұрын
I made this today. It came out really nice as yours. It is delicious. Everyone liked it. Many thanks for the recipe.
@nimalperera5242
@nimalperera5242 Жыл бұрын
හරිම සරල පැහැදිලි කිරිමක් බෙහොම ස්තැතියි
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
බොහොම ස්තුතියි මේ රෙසපිඑක දුන්නට අද රෑ කෑමට හදල බලමු
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
අනිවාර්යයෙන්ම හදනවා..ස්තූතීයි ඔබට
@ruchinidhananjana1916
@ruchinidhananjana1916 Жыл бұрын
සිරාවටම මාරම මාර රහයි. මදි උනත් එක්ක. ඊලග පාර ගොඩාක් හදා ගන්න ඕනෙ 😍😍 Thank you darling
@GerlinPerera
@GerlinPerera 8 ай бұрын
Lehesi 1:49
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 2 жыл бұрын
අද හැදුවා...හරිම රසයි...තෙරැවන් සරණයි ඔබට...👍👍👍❤️❤️❤️❤️
@samanthakumara4933
@samanthakumara4933 Жыл бұрын
අපිත් හැදුවා.හරිම රසයි😋
@xRH4
@xRH4 2 жыл бұрын
ඔයාගෙ recipes වලට මං ගොඩාක් කැමතියි .ගොඩාක් සරලයි පහසුයි .
@wasanthasenadipathi3337
@wasanthasenadipathi3337 Жыл бұрын
මමත් ඔයාගේ කැම හදනවා වැඩිය කතා නැති නිසා ඔයාගේ එවා තමා බලන්න කැමති .යේසුපිහිටයි
@tharanganipiyasena2669
@tharanganipiyasena2669 Жыл бұрын
මාත් හැදුවා. හරිම රසයි . හරිම ලේසියි. Thank you අක්කේ ♥️
@sumithpriyantha1501
@sumithpriyantha1501 Жыл бұрын
ඔහොම ඊස්ට් දාල කැවොත් දෙය්යන්ගෙම පිහිටයි
@mmayadunne5994
@mmayadunne5994 2 жыл бұрын
Very clear very fast and to the point. No boru talk and waste of data. Thank you.
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
වෙනදා වගේම හොඳ රෙසිපි එකක් පොල් රොටි වෙනස්ම විදිහකට ඔයාට ගොඩක් ස්තූතියි බුදු සරණයි 👍👍👍👍🙏🙏🙏🙏🙏
@manoriraajakaruna3123
@manoriraajakaruna3123 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි සොෆ්ට් එකට තිබුනා...ස්තුතියි
@GamingPasiya-ge9dm
@GamingPasiya-ge9dm 2 жыл бұрын
ෂා ඒකනම් නියමයි .හදන්නම ඕනි කෑමක් thanak ❤️❤️❤️❤️👌👌👌
@luckydesilva6733
@luckydesilva6733 2 жыл бұрын
Thank you so much darling . What a brilliant recipe . I will try it .
@dimuthuakash7309
@dimuthuakash7309 2 жыл бұрын
අක්කෙර් ඔයාගෙ කෑම අපිත් හැදුවා හරිම රසයි දිගටම ඔය වගෙ වීඩියෝ ඔන 😘😘😘
@harischandrawijekoon1239
@harischandrawijekoon1239 2 жыл бұрын
හරිම ලේසියි ගොඩාක් ස්තුතියි ඔබට තවත් මෙවැනි දේ ඉදිරිපත් කරන්න
@indranipathiranage2253
@indranipathiranage2253 Жыл бұрын
Good reship. Thank you so much for sharing Nangi. 🤗🤗🤗❤️🇱🇰🇱🇰
@Jeonyumin
@Jeonyumin Жыл бұрын
මේක නම් මාරම රහයි😘 තැන්ක් යූ. (ගෑස් එක නැති නිසා මම කලෙ රොටි පුච්චන කබලේ කෙසෙල් කොලයක් දාලා කලා😂)
@chandanakumari5763
@chandanakumari5763 11 ай бұрын
අපිත් හැදුවා අද උදේ කෑමට මාරම රසයි. 😋Thanks ❤
@nihalkasthuri1572
@nihalkasthuri1572 2 жыл бұрын
Bohoma istuti obathumiyata rasawath poll rotiyak hadana heti kiyala dunnata budusaranai jesu pihitai
@nihalkasthuri1572
@nihalkasthuri1572 2 жыл бұрын
M'amath heta hadala balanawa thank you
@fathimayuzra3687
@fathimayuzra3687 2 жыл бұрын
Meka godk rasay. Evagema bohoma ikmanata hadagatta. Thnks akki obata
@user-ej4zj1nr7k
@user-ej4zj1nr7k Ай бұрын
ඔයාගෙ රෙසපි වලට ඒ විදිහට කැම හැදුවම හරිම රසයි මම කැම හදන්නෙ හැමදාම ඔයාගෙ විඩියෝ බලලමයි නියමෙටම හරියනව ඉතිං ඔයාට ගොඩාක් පිං.
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
මං අද මේ රොටිය හැදුවා .මේ තරම් ලොකුවට පිම්බිලා ආවෙ නම් නැ .හැබැයි රසට තිබුනා .මං මේ මිශ්‍රණයට ලූනු ,අමුමිරිස් ,කරපිංචා ටිකක් කපලා දාලා තමයි හැදුවේ.හදද්දී කුස්සියම සුවදයි .වඩේ හදනවා වගෙ.ගෙදර හැමෝම හරිම රසයි කියලා කිව්වා .ස්තුති ඔයාට
@NilupaNayanee-rj4wh
@NilupaNayanee-rj4wh Жыл бұрын
මම අද හැදුවා .❤ බොහොම ස්තුතියි🎉🎉🎉
@user-gf2zi2ko5h
@user-gf2zi2ko5h 8 ай бұрын
Bohoma sthuthi.mamth haduwa.harima rasai.hadannath lesi.❤
@malanigunasekara9638
@malanigunasekara9638 2 жыл бұрын
ලස්සනයි ⁣පහසුයි නිවැරැදි ව කියා දුන්නට ස්තුතියි ඔයාට හදලා බලමු ජයවෙිවා නංගී
@lasindudilshan6267
@lasindudilshan6267 2 жыл бұрын
Thank you for your delicious recipes. I made it and all members of my family had it happily. They all appreciate your recipe. Thank you so much for soothing us with these recipes. Congratulations ❤️
@kukusiki.
@kukusiki. Жыл бұрын
Please write down the proportions of the ingredients. I want to cook but I don't know this language
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 2 жыл бұрын
ෂා නියමයි. ලේසි රෙසිපි එකක්.ඕයාට ගොඩාක් ස්තූතියි මේවා කියලා දෙනවාට. පරිස්සමින් ඉන්න. බුදු සරණයි.👍👍👍😘😘😘💖💖💖
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙයි😭😭
@marimari.fernand0745
@marimari.fernand0745 2 жыл бұрын
Oyakankot.mambaluw.mat.kelat.anuwa.katt.harem.lesi.saude.mamat.mamahadl.denwa.oyge.rote.ramsan.welat.hode.auwe kamkndd
@marimari.fernand0745
@marimari.fernand0745 2 жыл бұрын
Oyakankot.matke
@thusarachandika2925
@thusarachandika2925 2 жыл бұрын
@@user-gx5ip9kb1o jugjjtgjamdwtgkgdwkthatjdmjtnwjmammgjmj
@ashenweerasinghe2736
@ashenweerasinghe2736 2 жыл бұрын
ඊයේ හැදුව මේක නියමයි හොදේ 💎♥️🙏
@wasanthakumari4695
@wasanthakumari4695 2 жыл бұрын
බොහොම ස්තුතියි
@shashiprabahimaranga9319
@shashiprabahimaranga9319 Жыл бұрын
මාත් හැදුවා . හරිම රසයි
@SDMusic197
@SDMusic197 2 жыл бұрын
හ්ම්ම් 🤔හදලා කාලම රස බලමු තෙරුවන් සරනයි ඔබතුමියට 🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏
@shashikamadushani1098
@shashikamadushani1098 2 жыл бұрын
Mama iye rata kanna haduwa. Kiri rasai. Hodata awa. Thank you so much.
@Kumari-kq1py
@Kumari-kq1py 2 жыл бұрын
හරි ඉක්මනටම කියල දෙනව. නියමයි හදල බලමු මෙලෙක් වයසක. අයටත් කන්න පුලුවනි නේද
@damayanthikolabage
@damayanthikolabage 2 жыл бұрын
මේක නම් නියමයි හදන්නම ඔනි
@tharangasajiwani7158
@tharangasajiwani7158 Жыл бұрын
මම හැදුවා හරිම රසයී බොහොම ස්තුති 💖💖💖
@ereshajayakody1461
@ereshajayakody1461 2 жыл бұрын
Thank you so much dear, I made this for the dinner today. Wow 👏 👍 👌
@user-ly9fp7yb8z
@user-ly9fp7yb8z 7 ай бұрын
ෂා....නියමයි අපත් හැදුවා හැදුවෙනම් දර ලිපේ ඉතින් මේවගේ තව දේවල් කියලා දෙන්න. බුදු සරණසරණයි ❤❤❤
@princessseneviratne9663
@princessseneviratne9663 2 жыл бұрын
බොහොම ස්තුති . හොඳට කියලා දෙනවා .❤🌹
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭
@pushparaniweerasinghe782
@pushparaniweerasinghe782 Жыл бұрын
Thank you very much.Old people who find hard rotis difficult to eat will love and enjoy this.👍
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
ගොඩක් හොඳයි ඔයාට ගොඩාක් ස්තුති 🌷🌷🌷🌷🌷👍
@pahantharupathi4457
@pahantharupathi4457 Жыл бұрын
අපිත් හැදුවා. හරිම රසයි.....❤❤❤❤
@rasikarathnayaka2308
@rasikarathnayaka2308 Жыл бұрын
ලූනු,නයිමිරිස් , ටිකකුත් දැම්මනම් තවත් සුපිරි
@shriyagoodshriya5897
@shriyagoodshriya5897 2 жыл бұрын
Sha.....nice lavely thanks diyar 🇱🇰 ....
@srimapathmini2244
@srimapathmini2244 2 жыл бұрын
හෙට හදලා බලමු...ස්තුතියි
@ganushkadilrukshi1036
@ganushkadilrukshi1036 Жыл бұрын
මමත් හැදුවා .හරිම රසයි.
@harshadevapriya5690
@harshadevapriya5690 Жыл бұрын
අද අපිත් හැදුවා හරිම රසයි.😊
@user-wr2jc8wj9f
@user-wr2jc8wj9f 10 ай бұрын
අක්කේ මාත් හැදුවා.ආයෙ කියලා වැඩක් නෑ.ගොඩක්ම රසයී....
@gaminipremathilaka907
@gaminipremathilaka907 Жыл бұрын
මාත් හැදුවා රසයි👍 නියමයි 👌
@princylowe6720
@princylowe6720 2 жыл бұрын
Patta pata pata, haduwa pata pata gala keewa, hrima rasaaai thank you so much darling 💝💝❤️♥️❤️😘😘🤩🤩😍😍
@wasanthakumara1823
@wasanthakumara1823 Ай бұрын
අපිත් හැදුවා. හරිම රසයි
@manjulapunchihewa6823
@manjulapunchihewa6823 Жыл бұрын
මමත් මේ රොටි හැදුවා, හරිම රසයි. ලමයි ආසාවෙන් කෑවා.
@Somawathi-qu8yn
@Somawathi-qu8yn 11 ай бұрын
අද මමත් මමත් හදනවාරස ඇති කියලත් හිතෙනවාඔබට ගොඩක් ස්තුතියි
@vasanthy8467
@vasanthy8467 2 жыл бұрын
Thank you for your delicious recipe. I made it but little difficult because of language. Please insert the ingredients in English if if possible 🙏 .
@hemaramanayaka153
@hemaramanayaka153 2 жыл бұрын
රසට ඇති ස්තුතියි
@user-px5im7oo6e
@user-px5im7oo6e Ай бұрын
හරිම රසයි තෑන්ක්ස් ඔයාට❤😊
@samanthakumara9941
@samanthakumara9941 2 жыл бұрын
Good l love your recipes it's so yummy 👍👍 thank you
@santhuladulen9234
@santhuladulen9234 2 жыл бұрын
හරි ම රසයි අක්කා .
@lesleyabeyaweera-sf2iu
@lesleyabeyaweera-sf2iu Жыл бұрын
Very tasty food. You have good knowledge. All the best to you.
@l.s.s.fenandoshalanifernan9389
@l.s.s.fenandoshalanifernan9389 2 жыл бұрын
මං හොය හොය හිටපු Recipe එකක්.නියාමයි මරු.👍👍👍👍😋😋😋😋😋
@user-gx5ip9kb1o
@user-gx5ip9kb1o 2 жыл бұрын
අනේ යාලුවනේ නොදැක්කාවගේ යන්න එපා. මට සොච්චමක් හරි හොයාගන්න ඔනි . මන් වකුගඩු ලෙඩෙක් තාත්තා මාව සබ්ස්ක්‍රිබ් කරලා යන්නකෝ 😥😥😥අනේ ඔයාල බුදු වෙන්න ඔනිඔනි හම්බකරන්න විදිහක් නෑ . අනේ බොරු නෙමෙ😭😭😭
@charmainenelson7258
@charmainenelson7258 Жыл бұрын
Thanks for your quick and easy recipe of making tasty roti
@srimalihetti1206
@srimalihetti1206 2 жыл бұрын
Apith heduwa.Harima rasai.thank you M R kitchen....
@champikakumari4807
@champikakumari4807 2 жыл бұрын
Mamath oyage kama hamadama hadana harima rasai lesi thank you nangi
@mallikahettiarachchi1756
@mallikahettiarachchi1756 2 жыл бұрын
අද හදල බලන්නමි කොහොමද කියල ගොඩක් ස්තුතිය
@thakshinisansala5421
@thakshinisansala5421 2 жыл бұрын
Niyamayi හදලා බලනවා ekmanatam👍👍👍👍❣️🌹💓
@wasanthiudayakumari7986
@wasanthiudayakumari7986 2 жыл бұрын
ඇත්තටම හරිම රසවත් මන් හැදුවා
@achinimadushika6630
@achinimadushika6630 Жыл бұрын
මාත් හැදුවා හරිම රසයි අක්කී❤❤❤❤❤
@visakachitra3416
@visakachitra3416 3 ай бұрын
Good explain and short video thank you .
@sathsarani3715
@sathsarani3715 2 жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි අක්කී.👍❤️
@swethapilapitiya8123
@swethapilapitiya8123 2 жыл бұрын
¹
@haridsharmila2918
@haridsharmila2918 Жыл бұрын
Tanx a lot ada mang nonbi arinda meka heduva sha..... Mara taste husband kids aashavan keva rasata aava
@ravidesilva228
@ravidesilva228 2 жыл бұрын
Mama ada thama me roti heduwe ane hari rasai puthala Thawa Thawa illalgena kewa.mata hari sathutui. Thank you oyata good luck .
@user-hh3fj8ki1z
@user-hh3fj8ki1z 2 жыл бұрын
මාත් හැදුවා හරිම රසයි ස්තූති ඔයා ට
@mallikakoswatte7206
@mallikakoswatte7206 2 жыл бұрын
අපිත් හැදුවා හරිම රහයි Thank oyata
@sankasriweerahannedige8881
@sankasriweerahannedige8881 2 жыл бұрын
මම හැදුවා . හරිම රසයි.❤️❤️❤️
@suneetharathnayaka3497
@suneetharathnayaka3497 2 жыл бұрын
ර්‍ඒරොටි දැක්කමත් කන්න හිතෙනවා .මම හදනවාමයි .ඔයාට තෙරුවන් සරනයි දීර්ගායුශ ලැබේවා .
@chayatharangani1991
@chayatharangani1991 2 жыл бұрын
Mn hoya hoya hitapu recipe ekak. Thanx
@i.s.kthasanayake8835
@i.s.kthasanayake8835 3 ай бұрын
Godak sthuthi oya kiyala denava hodata therenava❤❤
@samanalimadushikarupasingh7785
@samanalimadushikarupasingh7785 2 жыл бұрын
හරිම රසයි
@ishanfdo1146
@ishanfdo1146 Жыл бұрын
Ammo totiya kese wethath lunu miris eka nam ambooo superb ❤❤
@kelumnishanka9139
@kelumnishanka9139 2 жыл бұрын
Math dawasak haduwa harima rasai. Adath hadanawa. Oyage resipi mama nitharama hadanawa. Waradinne na.
@gangaappuwa7795
@gangaappuwa7795 2 жыл бұрын
Hodai duwa oyata godak pin budusaranai dewi pihitai teruwan saranai mage chuti duwata🥰🥰🥰🙏🙏🌹🌹🌹❤️❤️❤️🇱🇰🇮🇹
@RanukaMahima-vr7nh
@RanukaMahima-vr7nh 5 ай бұрын
Akke meka marama rasak ne thiyenne❤❤😊😊
@user-tg1qc7pw4j
@user-tg1qc7pw4j 6 ай бұрын
Ada mth haduwa. Harima rasai. Thank you 🎉❤
@Maheshprasadbandara
@Maheshprasadbandara 2 жыл бұрын
man meeka eeye raata haduwa.gdak rasata awa.harima rasai akki.thank you.
@rozanarahim9986
@rozanarahim9986 Жыл бұрын
තම්බපු පාන් පිටි වලින් හදන්න පුළුවන් ද...?
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
00:12
Savage Vlogs
Рет қаралды 49 МЛН
а ты любишь париться?
00:41
KATYA KLON LIFE
Рет қаралды 3,6 МЛН
Ik Heb Aardbeien Gemaakt Van Kip🍓🐔😋
00:41
Cool Tool SHORTS Netherlands
Рет қаралды 9 МЛН