උදෑසනින්ම අවදි වී මෙම පිරිත විනාඩි 10 ක් අහන්න නොසිතු ධන සම්පත් උදා වේවි,සිතූ පැතූ හැම දෙයක්ම ලැබේ

  Рет қаралды 517,205

Come and see Dharma

Come and see Dharma

4 ай бұрын

මෙම පිරිත් වල අනුහසින් මෙලොව සියලුම සත්වයන් නිදුක් වේවා,නිරොගි වෙත්වා ,සුවපත් වෙත්වා ,සියල්ලෝ නිවන් දකිත්වා යයි ආශිර්වාදය කරමි
මෙම නාලිකාව තුලින් ඔබට
#pirith
#dajagga piritha
#pirithathunsuthraya
#pirithchanting
#pirithsinhala
#pirithchantingfull
#piritha
#budubana

Пікірлер: 712
@ImeshMalinda-jh7sx
@ImeshMalinda-jh7sx 3 ай бұрын
Danata dina kihipayakata pera msta 15000 mudalak nosithulesa labuna සාදු සාදු.......visvasayen digatana ahanna me pirith deshanaya.
@user-om4oe7ww1c
@user-om4oe7ww1c 2 ай бұрын
මෙිපරිතේආශිර්වාදයෙන්මාගේඅසනිපයසුවවිමටහෙදටඇවිදින්නටලැබෙිවාසාදුසාදුසාදුසා
@Kumari-ng4vu
@Kumari-ng4vu 2 ай бұрын
​@@user-om4oe7ww1caඉ Pana ය්ය් ල්උ
@DilipwijesundaraDilip
@DilipwijesundaraDilip 2 ай бұрын
UJKKIL KKKK ​@@user-om4oe7ww1c
@karunasekara3510
@karunasekara3510 2 ай бұрын
bbbb😢😢bb😢😢😢b😢 😢😢b b 😢 bb 😢😢😢😢😢b😢😢 😢b 😢 😢b b😢 😢b😢 bbb😢 b bb b bb 😢b 😢 bb bbbbb b bb b b bb b b b bb b bb bbb b bb b b b b b b bb bb b bbb bb bbbb bb n b b bb bb bb n b b bb bb b nn b b b b n b nb n b nb n 😮 6 n b😢 b b😮bb n 😢😢 n b b b😮b b bbn bb b b n n bbb b b 6 😢 😮 😮 b ub b b b 😮b u 😢 b bb 😢 bb😢 b bn n😢 b7😮b b b bb bnbb b 😮bb7 n b b bb b bbb bb b nb😢b b b b bb b b 😢nb7 b b bb n bb b 😮😮 😢 b bb 😢 b bb b b b 😮 b bbb b b 😢 😢b😢b bb😢 bb b b b b n b😮😮 b 😢 😮b n 😢 b 😮😢😢 😢bb 😮 😢 b b b b bb b b😢​@@user-om4oe7ww1c
@nethmibhagya7086
@nethmibhagya7086 2 ай бұрын
@@user-om4oe7ww1c J
@user-te8ux9xz9n
@user-te8ux9xz9n 2 ай бұрын
මගෙ පවුලෙ සියලුම දෙනාටම කිසිම කරදරයක් නැතිව ඉන්න ලැබේවා සියලූ සැපසම්පත් ලැබේවා ලෝකවාසී සියලුම දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා
@DilrukshiDeepika
@DilrukshiDeepika 3 ай бұрын
මේ පිරිත් බලයෙන් සියලු සත්වයො නිදුක් වේවා නිරෝගි වේවා මගේ රටවැසියෝ ලෝ වැසියන් සිලු දෙනාට සෙත්වේවා මගේ ශරිරයේ තියෙන්නාවු සියලු රෝග දුරු වේවා සුවපත් වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@kanthikanthi358
@kanthikanthi358 3 ай бұрын
මගේ පුතාලට සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා ..රටට යහපත උදා වේවා .🙏🙏🙏
@jayalathegesiriyalatha2366
@jayalathegesiriyalatha2366 3 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මටත් පව්ලේ සැමටත් ලෝකවාසී සෑම සියලුම දෙනාටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ! සජ්ජායනය කරන පින්වත් ස්වාමීන්වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ගායු ලැබේවා ! සාදු... සාදු... සා... දු... 🙏🙏🙏
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@user-mf3pj1im3l
@user-mf3pj1im3l 2 ай бұрын
@sobasoba1729
@sobasoba1729 3 ай бұрын
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 මේපිරිත් බලයෙන් මගේත් දරුවගේත් සියලු සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏
@indranisilwa4643
@indranisilwa4643 3 ай бұрын
සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 තෙරුවන් සරණයි අපේ ගෙදර අයටත් සියළු දෙනාටම යහපතක් වේවා
@user-ge6ll2gb1p
@user-ge6ll2gb1p 18 күн бұрын
මෙම පිරිත් දේශනාවෙ ආනුභාවයෙනි මාගේ දරැවො දෙන්නාගෙ සියලු අපල දුරු කර නිදුක් නිරෝගී බව ලැබීය සතුටින් ඉන්න ලැබෙවා සාදු සාදු සාදු .
@malijayasinghe-wh1ru
@malijayasinghe-wh1ru 2 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වෙත්වා, මාගේ නමස්කාරය ම වේ වා නමෝ බුද්ධාහය 🙏🌹🙏🌹🙏
@gaminiandaramanna9902
@gaminiandaramanna9902 Ай бұрын
🙏🙏🙏සාදු!සාදු!සාදු!
@ChamilaDamayanthi-ns1ry
@ChamilaDamayanthi-ns1ry 2 ай бұрын
මෙි උතුම් පිරිත් බලයෙන් මගේත් දරුවන් ගෙත් සියලු ම අපල දුරැවි මගෙ නය බරින් නිදහසක් ලැබෙිවා සාදු සාදු සාදු
@TheWeligama
@TheWeligama 3 ай бұрын
මේ පිරිතෙ බලයෙන් මගේ සියලු අපල දුරුවී නිරෝගී සුවය ලැබේවා.
@Suseema-dz4fz
@Suseema-dz4fz 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මෙිි පිරිතේ බලයෙන් මගේ සියලුම ලෙඩ දුක් දුරැ විි සෙතක් ශාන්තියක් උදා වෙිිවා 🙏🙏🙏 ලෝකවාසීන් සියලු දෙනාම සුව පත් වෙිිවා .❤
@user-xt1rx4eh7g
@user-xt1rx4eh7g 3 ай бұрын
මගේ දනිස්සේ අමාරුවෙන් මා සනිප කරදෙන්න දේව්යනේ බුදුසරණ යි
@ddproduction6374
@ddproduction6374 2 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 මටත් මගේ පවුලේ සැමටත් මේ පිරිත් ආනුභාවයෙන් නිදුක් නිරෝගී සුවය ලැබේවා!!! සියලු බලපොරොත්තු ඉෂ්ට වේවා,නව වසර සුබ වේවා!!!!🙏🙏🙏🙏
@user-xe6td3cy9g
@user-xe6td3cy9g 3 ай бұрын
මේ බුදුගුණ සෙත් පිරිත් බලයෙන් සියලු ලෝක සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා පිරිත් සජ්ඣායනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට සම්මාසම්බුදු රජානන් වහන්සේගේ පිහිටයි නීරෝගී සුවයම ලැබේවා සාධු සාධු සාධු
@Welc602
@Welc602 3 ай бұрын
🌷🌷🌷🙏🌹!
@dineshsadudineshsadu5031
@dineshsadudineshsadu5031 3 ай бұрын
Me පිරිත් බලයෙන් mage gedarata seth santhiyak වේවා mage semiyage සියලු dos දුරු වේවා
@dubailayla6824
@dubailayla6824 3 ай бұрын
සියලු රෝග දුරු වේවාාා නීරෝගිවේවාාා🙏🙏🙏❤
@user-sw1qk2lc5m
@user-sw1qk2lc5m 6 күн бұрын
මෙම පිරිත් දේශනාවේ බලයෙන් මගේ දරුවාගේ හිස සිට දෙපතුල දක්වා සියලුම රෝගාබාධ දුරු වී නිරෝගී වේවා නිරෝගී වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-mz7ov2jo6n
@user-mz7ov2jo6n 3 ай бұрын
මේපිරිත්බලයේන් සියලුම,රදරදුරැවේවාමටත්මගේදරැවටත්සේතක්සාන්තියක්මවේවාසාදු.සාදු.සාදු
@chandranishriyalatha1193
@chandranishriyalatha1193 3 ай бұрын
නවග්‍රහ අපල දුරැවී අප පවුලේ සියලුම දෙනාටත් ලෝවැසි සියලුම දෙනාටත් සෞභාග්‍ය සෙත ශාන්තිය උදාවෙනවා. ඒකාන්තයි.සත්තයි.සාදු සාදු සාදු ❤
@NandaNoon-yy5kr
@NandaNoon-yy5kr 2 ай бұрын
මගෙ ,දරැවන්ටත්දුරැවෙිවා මෙි,පිරිත් ,බලයෙන් ,සියළු ,කරදර,දුරැවෙිවා ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ei1bx8wy7c
@user-ei1bx8wy7c 2 ай бұрын
සියලු දෙනාට යහපතක් වේවා mage සිතට sanasimak ලැබේවා
@nayanidammika5565
@nayanidammika5565 2 ай бұрын
මි පිරිත් බලයින් මගේ සියළුම ලෙඩ සුව වේවා 🙏🙏🙏🙏🙏
@shyamamrss3958
@shyamamrss3958 3 ай бұрын
මේ උතුම් පිරිත් දේශනා ශ්‍රවනය කිරීමේ ආනුභාවයෙන් සැනසිලිදායක වාසනාවන්ත සෞභාග්‍යමත් දවසක් ගත කිරීමට හැකි වේවා. 👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺👌🙏🌺
@lakshlkatheekshani2374
@lakshlkatheekshani2374 Ай бұрын
😊😊
@DimuthuMadusanka-e4m
@DimuthuMadusanka-e4m Күн бұрын
මෙි පිරිත් බලසමිපන්නයේන්සියලු ලක්වාසි සියලුදෙනාටම නිදුක් නිරෙිගි සමිපන්නය ලැබෙිවා.සාදු සාදු.සාදු
@user-mc1ik2qi4q
@user-mc1ik2qi4q 3 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ ගෙදර තියන සියළුම කරදර දුරු වේවා. සාදු සාදු සාදු. 🙏🙏🙏🙏🙏🙏
@Welc602
@Welc602 3 ай бұрын
🌹🌷🌷🙏!
@DimuthuMadusanka-e4m
@DimuthuMadusanka-e4m Күн бұрын
මෙි පිරිත් බලසමිපන්නයේන්සියලු ලක්වාසි සියලුදෙනාටම නිදුක් නිරෙිගි සමිපන්නය ලැබෙිවා.සාදු සාදු.සාදු 37:19
@herathkumara1191
@herathkumara1191 2 ай бұрын
මෙම පිරිත් දේශනාවේ බලය මගේ අක්මාවේ සියලු රෝග සුවපත් වේවා...🙏🙏🙏
@sapgunathilaka
@sapgunathilaka 2 ай бұрын
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අප පවුලේ සියලුම දෙනාව ආරක්ෂා කරදෙන සේක්වා ඒවාගේම අපට දියණුවිමට පිහිට වෙිවා සාදු සාදු සාදු
@user-mc4it3jp2z
@user-mc4it3jp2z Ай бұрын
❤ස්
@user-gu2xs3pt5w
@user-gu2xs3pt5w 3 ай бұрын
මගේ සියලු බලාපොරොත්තු ඒකාන්තයෙන්ම සපල වෙිවා සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤
@Welc602
@Welc602 3 ай бұрын
🌷🌷🌷🌹🌹!
@user-tg4px7hy8t
@user-tg4px7hy8t 21 күн бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මගෙද පවුලේ සියලුම දෙනගෙ සිය්ලු රොග ඉක්මනටම සුවපත් වේවා ❤❤❤
@Anushakariyawasam-cj2oc
@Anushakariyawasam-cj2oc 2 күн бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා ..🙏🙏🙏
@nammunisilva
@nammunisilva 26 күн бұрын
මෙිපිරිතේ සත්තියානුබාවයෙන් මගේ සියලු ලෙඩදුක් නැති වෙිවා🌺🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@user-ih2db5fi9v
@user-ih2db5fi9v Ай бұрын
මෙම පිරිත් බලයෙන් මගේ සියලු අපලත් වැරදි ගති පැවතුම්‍්‍ වලින් ඉවත්ව. සැමට යහපත්ව කට යුතු කරන්ට පිරිත් බලයම හේතු වාසනා වේ‍්‍වා. සාධු සාධු සාධු…! 🙏 🙏 🙏
@renukadesilva5357
@renukadesilva5357 3 ай бұрын
මගේ දුව මෙ පිරිත් බලයෙන් ඉක්මනින් නිරෝගි සුවය ලැබේ වා
@renukadesilva5357
@renukadesilva5357 3 ай бұрын
🙏🙏🙏🙏මේ පිරිත්වල අනුහසින් අෂ්ති වර්ධන ය වේවා ඉක්මනින් නිරෝගි ව ඇව්දින්න පුලුවන් වේවා
@bandararathnayake3211
@bandararathnayake3211 Ай бұрын
ඉක්මනින් සුවය ලැබෙවා
@jkmalani1544
@jkmalani1544 2 ай бұрын
මාගේසිය ලුලෙඩරෝගපිරිතේ ආනුබාවයෙන් සුවවේවා
@Welc602
@Welc602 2 ай бұрын
🙏🌷
@laallaal9397
@laallaal9397 3 ай бұрын
මගෙ තාත්තා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
@user-vf3ve3iv3e
@user-vf3ve3iv3e 6 күн бұрын
මේ පිරිතේ බලයෙන් අපේ සියලු කරදර වලින් නිදහස් කරදෙන්න ඔබ වහන්සේට ගොඩාක් පින් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@geethanikumuduni-sh3qv
@geethanikumuduni-sh3qv 26 күн бұрын
මෙම pirtha පිහිටයිmage pulat🙏🙏🙏🙏
@chadiyapa6661
@chadiyapa6661 Ай бұрын
සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා වෙත්වා 🙏🏼🙏🏼🙏🏼🙏🏼
@padmasirisilva801
@padmasirisilva801 14 күн бұрын
සාධු සාධු ...මෙම පිරිත් දේශනාවට සවන් දීමෙන් මා ඇතුළු අප සියපවුලට නිදුක් නිරෝගිසුව අත්වේවා ..ආර්ථික අපහසුතා දුරුවේවා ....ධන සම්පත් උදාවේවා!
@ThanujaLakshmi-ze9kd
@ThanujaLakshmi-ze9kd 18 күн бұрын
මේ උතුම් පිරිත් දේශනයේ බලයෙන් මගේ මානසික පිඩනය දුරුව් සිතට සහනය උදාවේවා , සියලු බලාපොරොත්තු ඉටුවෙිවා සාදු 🧚‍♀️ සාදු 🧚‍♀️ සාදු 🧚‍♀️
@nalakathennakoon2407
@nalakathennakoon2407 Ай бұрын
සාඋු සාඋු සාඋු මෙ පිරිත් බලයෙන් මාගෙ සියලු අපල උුරැවෙවෙිවා නිරෝගි සුවය ලැබෙිවා .
@user-gg5ot5rt7k
@user-gg5ot5rt7k 2 ай бұрын
මෙම පිරිත්. ලෙන්.මගෙ.සියලුම.කකරදර.දුරාවි.හදහන.කටක.මෙවිෂ්වය.අනුව.මටකොටි..5කදිනුමක්.ලෑබෙවා.සාදුසාදු
@chandradasabalasooriya6455
@chandradasabalasooriya6455 2 ай бұрын
මේ අති උත්තම පිරිතේ බලයෙන් මා ඇතුලු පවුලේ සියලු දෙනා නිදුක් නීරෝගී වෙත්වා. පවුලේ සියලු දෙනාගේ සියලුම පුාර්තනාවන් ඉටුවේවා . දීර්ගායු වේවා . සාදූ ....සාදූ ....සාදූ .......... 14:00
@user-rh7sc4sy9j
@user-rh7sc4sy9j Күн бұрын
මෙම පිර්ත් ආශිර්වාද බලයෙන් ලෙඩදුක්දුරුවි හෑමදාම සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු !!!
@user-zx6jd1be4w
@user-zx6jd1be4w 13 күн бұрын
Mage දරුවන් ටත් පවුලේ සියලුma දෙනාටත් aswaha katawaha දුරු වේවා 🙏🙏🙏
@user-fo3nm2sl6e
@user-fo3nm2sl6e 5 күн бұрын
මෙි පිරිත් බලයෙන් කැනඩාවේ සිටින මගේ පුතා ට සියලු බාදක දුරැවි නිදුක් නිරොගි ව සියලු සිතුම් පැතුම් ඉටු වෙිවා
@user-ou2tw3fq5f
@user-ou2tw3fq5f 3 ай бұрын
මෙ පිරීත් දෙසනාවට සවන් දසි මෙ බලයෙන් මගෙ දරුවන් දෙදෙනාට තතිබෙන සියලු ම ග්‍රහ අපල දුරුව සියලු ම ඇස් වාහා කටවහ දුරුව වෙවා බුදු සරනින් රිය දුරු දැතට බුදු සරනසි
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@KakulawalaralalageJanithatikir
@KakulawalaralalageJanithatikir Ай бұрын
E😂😂ee😂e😂e3e
@sachithnimantha6885
@sachithnimantha6885 20 күн бұрын
මෙි පිරිත් බලයෙන් මට තිබෙන දුක්කරදර නැතිවෙිවා මානසික සුවය ලැබෙිවා මට තිබෙන අසනිප සුව වෙිවා පිංවත් අපේ හාමදුරැවහනේ ඔබ වහන් සේට නිරොගි මි සමිපතම ලැබෙිවා
@SampathKumara-zk9wu
@SampathKumara-zk9wu 2 ай бұрын
මට තිබෙන සියලු රෝගයන් මෙම පිරිත් බලයෙන් සුව වේවා!!!
@user-yf7bz6tk5i
@user-yf7bz6tk5i Ай бұрын
සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තෙරුවන් සරණයි
@roshanhardhaka9661
@roshanhardhaka9661 2 ай бұрын
මේ පිරිතේ බලයෙන් මාගේ කොන්ද කැක්කුම සුව වේවා මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා මා ඇතුලු රොග පිඩාවලින් දුක් විදිනා සියලූම දෙනා සුවපත් වේවා..
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@nalanifonseka463
@nalanifonseka463 2 ай бұрын
මෙ පිරිතෙ බල මහිමෙන් මගෙ සරිරයෙ තිබෙන ලෙඩරොග සුව වෙවා සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
@chandradasabalasooriya6455
@chandradasabalasooriya6455 2 ай бұрын
මේ අති උත්තම පිරිතේ බලයෙන් මාගේ ව්‍යාපාර කටයුතු දිනෙන් දිනම දියුණුවට පත්වේවා. මාගේ සියලුම ණයතුරුස් පියවා දැමීමට මුදල් ලැබේවා . පවුලේ සියලු දෙනාග්ම බලාපොරොත්තු ඉටු වේවා . සිියලු ⁣ දෙනාම නිදුක් වෙත්වා . නීරෝගී වෙත්වා . සුවපත් වෙත්වා . සාදූ ...සාදූ ....සාදූ .....
@Janakinayana
@Janakinayana 3 ай бұрын
මේ පිරිත් සූත්‍ර බලයෙන් අපගේ සියලු යහපත් ප්‍රාර්තනා ඉටු වේවා.නිදුක් නීරෝගී සම්පත්ථිය ලැබේවා. සියලු සත්වයෝ සුවපත් වේවා.සාදු සදු සදු...
@user-vb1py3xp8t
@user-vb1py3xp8t 3 ай бұрын
🙏🙏🙏🪷🪷🪷🌷🌷🌷මාගෙ සියලුම ලඩ රොග දුරු වේවා සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ සියලුම ලඩ රොග දුරු වේවා
@malijayaraj7130
@malijayaraj7130 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ ගෙදර කරදර සියල්ලම දුරැ වේවා.සාදු🙏 සාදු🙏 සාදු 🙏
@Welc602
@Welc602 3 ай бұрын
🙏🌷🙏🌷🌷!
@yamunajayakath8397
@yamunajayakath8397 3 ай бұрын
සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සාදු සාදු සාදු !
@chandraniramanayaka6235
@chandraniramanayaka6235 3 ай бұрын
මේ පිරි්ත් බ ලයෙන් සියලුම සත්වයෝ සුවපත් වේවා සධු සාධු 🙏🙏🙏 සාධු
@premakumarawijekoon9580
@premakumarawijekoon9580 3 ай бұрын
🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏සාදු 🙏🙏🙏මේ පිරිත් බලයෙන් මටත් මගේ පවූලේ සැමටත් ❤සියලුම රෝග සූව වෙත්වා ❤සතුට සමා දනය ලැබෙත්වා ❤දීර්ග ආයුෂ ලැබෙත්වා ❤ලංකා වාසී ලෝක වාසී ❤සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා ❤
@Welc602
@Welc602 3 ай бұрын
🌷🌹!
@user-pf6ec4wz7e
@user-pf6ec4wz7e 3 ай бұрын
Me pirithe balayen mage paule siyallo saha siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa
@user-pf6ec4wz7e
@user-pf6ec4wz7e 3 ай бұрын
🙏🙏🙏
@sunilbappa8523
@sunilbappa8523 3 ай бұрын
මගෙ කකුලෙ ගෙඩිය මේ පිරිතෙ බලයෙන් සුවපත්ම වේවා!!!!!!!!🙏🙏🙏🙏🙏
@neranjananeranjana5096
@neranjananeranjana5096 3 ай бұрын
L L L. L L Llll Lll L Ll
@nihaldh
@nihaldh 2 ай бұрын
පිරිත් පැන් වලින් හෝදන්න
@DayaRanjith-fp8cc
@DayaRanjith-fp8cc 3 ай бұрын
(((👃👃👃මේ උතුම් සෙත් පිරිත් බලයෙන් ආශීර්වාදය යෙන් H. D.. දයා රන්ජිත් වන මගේ සියළුම අසනීප සුව වේවා 👃👃👃)))
@nilukadamayanthi8459
@nilukadamayanthi8459 2 ай бұрын
Mage දරුවන් ta මටයි ලෙඩ duk kradara netiva me දුක්ඛිත jiviten මිදීමට ලැබේවා mage බලාපොරොත්තු e ආකාරයෙන් ista සිද්ධ වේවා
@user-lf7pv2yp9i
@user-lf7pv2yp9i 3 ай бұрын
ම⁣ගේ.සියලු කරදර පැමිණි ඇති සියලු කරදර මෙම පිරිත් අනුභවයෙන් මටද මගේසියලුමඅයටඩ සෙත්ශාන්ති නොවරදවා ලැබෙවායි ලැබෙවායි ලැබෙවායි සාදු සාදු සාදු ..🙏🙏🙏🙏🙏🙏
@Welc602
@Welc602 3 ай бұрын
🌷🌷🌹🌷🌷!
@malanikumarihami187
@malanikumarihami187 Ай бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ පුතලාගේ හා මගේ සියලූම බලාපොරොත්තු ඉටුකර දේවා!!!! සාදු සාදු සදු
@user-uz3ss9ko7k
@user-uz3ss9ko7k 20 күн бұрын
සියලුම ලෝක සතුන් හට me පිරිත් desanayen සැනසුම ලැබේවා ! Viswa mathawata ස්තුති වේවා .මෙය අහන්න salasuwata.
@videoloke3405
@videoloke3405 23 күн бұрын
සාදු සාදු සාදු මටත් මගේ පවුලේ සියලුම දෙනටත් නිදුක් නිරොගිමත් බවය ලැබේවා ලෝවසි සියලුම දෙනටත් නිදුක් නිරොගි බව ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹
@chamindaudaya2092
@chamindaudaya2092 3 күн бұрын
පිරිතේ ආනුබාවයෙන් මාගේ නිවාස ගැටලුව නිරාකරනය කර දෙන්න
@VinithaIndrani-vi5sw
@VinithaIndrani-vi5sw 29 күн бұрын
මෙි උතුම් පිරිත් දෙසනාව ඇසිමට සැලසු සංගයා වහන්සේ ට ත් පලමු ව මාගේ නමස්කාර වෙවා ..🙏🙏🙏ඒ අතර මගේ දරුවන් තිදේනාගේ ජිවිත වලට ආශිර්වාදය ලැබෙිවා 🙏🙏 ලැබෙිවා 🙏🙏 ලැබෙිවා ..කරදර සියල්ලම දුරු වෙිවා ...ඒ තිදේනාගේ සිත් සතුටු වෙිවා....🙏🙏🙏 සියලුම දෙනාටත් සියලුම සත්වයන්ටත් 🙏🙏🙏 නිදුක් වෙත්වා නිරෝගී වෙිත්වා දුකේන් මිදෙත්වා දිරිය ආයුස ලැබෙිත්වා 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏🙏 සාදු 🙏🙏🙏🙏 සාදු ...
@sapgunathilaka
@sapgunathilaka 3 ай бұрын
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අපගේ ලෙඩදුක් .සනිප වෙිවා දියුණුව උදාකරදෙන සේක්වා
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@user-xb1pl5sp3o
@user-xb1pl5sp3o 2 ай бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ පව්ලේ සැමටත් සියලු ලෝ වැසියන්ටත් නිදුක් නිරෝගී ආරක්ෂාව ලැබේවා
@nilmininilmini2444
@nilmininilmini2444 29 күн бұрын
සියලු අපල duruwi,, සියලු දෙවියන් වහන්සේලා ගෙ පිහිට ආරක්ෂාව ලැබී ,,,දුව ,,, පුතා ,, කරන කියන eaganim katauthu දිනෙන් දින දියුණු wi,,, කරන කියන reki රක්ෂා දිනෙන් දින දියුණු wen දියුණුව ta path වේවා ...!!!! සියලුම දෙන අපට ආශිර්වාද කරන්න..❤❤❤
@chamaniperera5592
@chamaniperera5592 3 ай бұрын
සදු සදු සදු සදු මේපිරිත්බලයේන්.මගේ .ඇගෙනියන.ලෙඩ රොග සුව වේවා
@Welc602
@Welc602 3 ай бұрын
🌷🌷🌷!
@user-uv4mb8rn7s
@user-uv4mb8rn7s 2 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ සහ දුවගේ දුක් කරදර දුරු වේවා,සාදු සාදු සාදු
@Welc602
@Welc602 2 ай бұрын
🌷🌷
@NihalDarmasiri-nw1no
@NihalDarmasiri-nw1no 2 ай бұрын
මෙි පිරිත් බලයෙන් මාගේ ශරීරයේ නිබෙන සියළු රෝග සුව වෙිවා
@sapgunathilaka
@sapgunathilaka 2 ай бұрын
මෙි පිරිත් දේශනාවෙි ආනුභාවයෙන් අප පවුලට තියෙන්නාවු අපල දුරැවෙිවා පවුලේ දියුණුව උදාවෙිවා සාදු සාදු සාදු
@Welc602
@Welc602 2 ай бұрын
🌹🌹🌹🌷🌷
@amaldesilva8694
@amaldesilva8694 29 күн бұрын
මේ උතුම් පිරිත් දේශන යෙන් මාගේ සිත සුවපත් වේවා යහපත්කම වේවා සාදු සාදු සාදු
@ashavirasinghe538
@ashavirasinghe538 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මගේ දරුවාගේ ලෙඩ දුක් දුරුවෙලා ඉගන ගන්න ශක්තිය ලැබේවා
@user-mo7xb3rg2q
@user-mo7xb3rg2q 2 ай бұрын
Nitrogen,, wewa,,,
@hildacharmai405
@hildacharmai405 2 ай бұрын
මගෙ සියලු රොග දුරු වි හිතට සහනයක් ලැබෙවා.මුදල් ලැබෙන්න ඔනා ගොඩාක් පින් කරන්න මගෙ අරමුනයි
@Welc602
@Welc602 2 ай бұрын
🌷🙏
@ruwanthawitharana9356
@ruwanthawitharana9356 3 ай бұрын
සියලුම සත්වයන්ට යහපත උදාවේවා ! සාදු සාදු සාදු සාදු
@dinithiparamitha750
@dinithiparamitha750 2 ай бұрын
මෙි පිරිත් බලෙන් මටත් පවු ලේ සැමටත් පිහිටක් ආසිර්වාදයක් වෙිවා.....
@nammunisilva
@nammunisilva 2 ай бұрын
බුදුසරනයි මෙි පිරිතේ සත්තියානු භාවයෙන් මගෙ මැණික පුතාගේ කොරියන් විභාගේ පාස් වෙලා අපිට දියුනුවක් ම ලැබෙිවා සාදු සාදු සාදු❤❤❤
@Welc602
@Welc602 2 ай бұрын
🌷🌷🌷
@NIROSHAsandamliGamachchi-zr1ud
@NIROSHAsandamliGamachchi-zr1ud 2 ай бұрын
🙏🙏🙏 මේ පිරිත් බලයෙන් මාගේ කම්මලි කම දුරුවේවා..
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@nimesharanasinghe3491
@nimesharanasinghe3491 Ай бұрын
@@Welc602 o
@nadeekapriyadarshani4210
@nadeekapriyadarshani4210 3 ай бұрын
මාගේ සියලු ලෙඩ රෝග සුව වේවා
@KesaraNilmal-sg5rv
@KesaraNilmal-sg5rv 2 ай бұрын
Me පිරිත් බලයෙන් mage පවුලේ සියලු denatama දෙවියන් ge pihita ලැබේවා
@AmawathiAmarasekara
@AmawathiAmarasekara 19 күн бұрын
මේ පිරිත් දේශනා අැසීමේ බලයෙන් මටත් පවුලේ සියලු දෙනාටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා බුදුසරණයි
@Yamuna_amrathunga887
@Yamuna_amrathunga887 2 ай бұрын
මේ පිරිත් දේශනාව මාගේ ශරීරය සුවපත් වේවා මාගේ දනිස් දෙක සුව වේවා
@user-lu5ix9cy4w
@user-lu5ix9cy4w 2 ай бұрын
මේ පිරිත්.ආනුබාවයෙන්.මටත්.මගේ පවුලේ අයටත්.ලොවැසි.රටවසි.ගම්වැසි.සියලුම.දෙනාටම.යහපතක්ම වෙවා සාදු.සාදු.🙏🙏🙏
@susanthanewad8419
@susanthanewad8419 3 күн бұрын
me pirith balayen mage paule siyalu denata sethakma wewz lakwesi lowesi siyaluma dena yahapathakma wewa
@user-xd2uf4xt1p
@user-xd2uf4xt1p 3 ай бұрын
මේ පිරිත් බලයෙන් මේ ඇතිවේලා තියෙන රස්නය නැති ව වැස්ස ලැබේවා එ වගේම මගේ මේ දුප්පත් කම නැති කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු ❤❤❤❤
@indraniindrani2736
@indraniindrani2736 3 ай бұрын
මේ පිරිතේ අනුහසින් මට අපහස.කරනදරුවන්ට මාව තේරුම් කරල දෙන්න,සාදු.සාදු.සාදු,
@Welc602
@Welc602 2 ай бұрын
🙏
@mangalikachandani7312
@mangalikachandani7312 2 ай бұрын
සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 මේ පිරිත් ආනුබාවයෙන් මගෙත් මාගේ දරුවන්ගේත්.සියලු ප්‍රාර්ථනා ඉස්ට වේවා 🙏🙏🙏🙏 ලෙඩ රෝග දුරු වේවා 🙏🙏🙏🙏
@Welc602
@Welc602 2 ай бұрын
🌷🌷🌹🌹
@user-me2et2nx1r
@user-me2et2nx1r 25 күн бұрын
මගෙ දරුවන්ට මටයි ලෙඩ දුක් කරදර නැතිවි මගෙ දුක්බර ජිවිතෙන් මිදීමට ලැබේවා මගෙ බලාපොරොත්තු ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා මට නොසිතූ දන සම්පත් වුදා වේවා මෙ සෙත් පිරිත් බලයෙන් මගෙ හිතේ තියෙන සෑම දෙයක්ම ලැබේවා 🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺 🙏🙏🙏❤❤❤❤
@indrawathiherath
@indrawathiherath 8 күн бұрын
මේ පිරිතේ බලයෙන් මගෙ පුතාට ,මගෙ දුවට,මට දුක් කරදර,ලෙඩ දුක් සියල්ලම නිමවේවා.අසනීපෙන් ඉන්න මගෙ පුතාට සුවය ලැබේවා,සිතේ ඇති සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා අනවින,කොඩිවින වලින් මගෙ පුතා පීඩාවට පත්වී ඇත්නම් මෙම පිරිතේ බලයෙන් සියලුම දේවල් විනාශ වී යත්වා.සැනසීමක් ලැබේවා ලැබේවා ලැබේවා
@premalathapodimanike4767
@premalathapodimanike4767 Ай бұрын
me pirith sutere balayen ma saha siyalu denage sariraye athi siyalu leda roga suva weva sadu sadu sadu sadu
@HemamaliGunarathna
@HemamaliGunarathna 2 ай бұрын
මේ පිරිත් බලෙන් මගේ වැඩ කිරිමේ හැකියාව වැඩි වේවා
@umaherath55
@umaherath55 2 күн бұрын
මේ පිරිතේ ආනුබාවයෙන් දරුවන්ගේ ඉගෙනිම් කටයුතු සාර්ථක වේවා .නිදුක් නිරෝගි චිර ජීවනය ලැබේවා 🙏🙏🙏🙏
@priyankasenanayake9167
@priyankasenanayake9167 2 ай бұрын
මේ පිරිත් බලයෙන් අම්මාගේ සියලු ලෙඩ දුක් දුරු වේවා
@PubuduEkanayaka-bu6ms
@PubuduEkanayaka-bu6ms 2 ай бұрын
සෙත් වෙිවා !🎁🎀🎊️🎉️✨️♥️♥️♥️♥️♥️♥️🎀🎁🎄
@dorasony6666
@dorasony6666 2 ай бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණින් සියලු රෝග දුරැවි නිදුක් නිරෝගී සුව ලැබේවා
@sunitasunita9697
@sunitasunita9697 3 ай бұрын
මේ පිරිත් ආනුභාවයෙන් මගෙත් ගෙදර සියලු දෙනාටත් ලෙඩ අපල කරදර දුරුවේවා බලාපොරොත්තු ඉටුවේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවන්ට සාධු` 🌷 සාධු` සාධු` සාධු` 🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🧡
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН
小女孩把路人当成离世的妈妈,太感人了.#short #angel #clown
00:53
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 62 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 22 МЛН
මෝර පිරිත.. Mora piritha...
41:57
මෙත් සිසිල
Рет қаралды 194 М.
කාගම සිරිනන්ද හිමිගේ වාරියපොල බණ wariyapola Bana with kagama sirinanda thero
1:10:00
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 17 МЛН