KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පවතින ආර්ථික අර්බුදයත් එක්ක පොල් කටු අගුරු නිශ්පාදනය කර දියුණු වෙමු Coconut shell charcoal Business
16:22
Coconut Shell Charcoal Making at Home | How to make Coconut Charcoal : #sinhala #පොල්කටු_අඟුරු
7:02
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
37:51
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
02:53
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
00:29
coco在求救? #小丑 #天使 #shorts
00:29
coconut shell charcoal burning | පොල්කටු අගුරු පුච්චන විදිහ | polkatu aguru puchchana widiha
Рет қаралды 204,632
Facebook
Twitter
Жүктеу
1
Жазылу 8 М.
saga wooden creations
Күн бұрын
Пікірлер: 285
@tharangagunarathna3525
Жыл бұрын
ස්තූතියි මහත්මයා අනිත් අයටත් දැන ගන්න අවංකව විස්තර කිව්වාට තෙරුවන් සරණයි.
@upalirajapaksha7357
6 ай бұрын
ඵැහැදිලිව පිරිසිදුව ප්‍රශ්න නොනගන්න කියා දුන්නා ඔබට බොහොමත්ම ස්තුතියි .
@gamunujayasinghe3829
2 жыл бұрын
ඉතාමත්ම හොඳ විස්තර කිරීමක් . එසේම කැමරාව මෙහෙයවීමත් අගෙයි .ස්තුතියි ඔබතුමාට බොහොමත්ම .
@sagawoodencreations
2 жыл бұрын
අගය කිරීම ගැන සතුටුයි. ගොඩාක් ස්තූතියි ඔබතුමාටත්
@antonanton7267
2 жыл бұрын
ඇත්තෙන්ම ඔබගේ වටිනා උපදෙස් සහිත වීඩියෝ එක ඉතාමත් පැහැදිලියි , ඔබට ස්තූතියි ජයවේවා වාසනා වේවා
@harischandralokuwithana2715
2 жыл бұрын
අවුරුද්දක විතර ඉදන් පොල් කටු පුච්චන හැටි බැලුවා අද තමයි හරිම ක්‍රමය දැක්කේ බොහොම ස්තුතියි
@NuwanThisara
2 жыл бұрын
ඇත්තම කතාවක්
@hemanthajayasooriya614
6 ай бұрын
@@NuwanThisara i
@steeringwheel427
2 жыл бұрын
මේතරම් හොදට පැහැදිලි කීරිමක් කරපු එකම video එක ඔබට බොහෝම ස්තූතිය 🙏
@firetvadultstvchannel5300
Жыл бұрын
Superb hodata pehedili kala. Polkato aguru milata ganna then gena denuwath kirimak karanawa nam watinawa. Api adahas karanawa meka swayan rekiyawak lesa karanna
@navindu
2 жыл бұрын
හරිම පැහැදිලිව ඉදිරිපත් කල හොඳ වීඩියෝ එකක්. ස්තුතියි.
@bandularamanayaka5174
2 жыл бұрын
හොද දැනුවත් කිරීමක් ස්තුතියි
@anushaaponsu5091
3 ай бұрын
❤ ගොඩක් ස්තූතියි පැහැදිලිව කියලා දුන් නිසා සියලු පැතුම් ඉටු වේවා! ❤❤
@keti_kathawa
2 жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක්. ඔබට ජය!
@samanthapkumara3632
2 жыл бұрын
ඉතා හොඳයි me vedio eka..ස්තුතියි .ජයවේවා
@tilakbandara7134
2 жыл бұрын
ඉතාමත් වැදගත් පාඩමක්. ගොඩාක්ම ස්තුතියි ඔබට
@r.a.anushkaranasinghe8845
2 жыл бұрын
මම මේ විදියට හැදුවා ඉතාම සර්ථකයි බොහෝ ස්තුතියි ❤️💓💝
@senadeeranawarathns905
2 жыл бұрын
ගොඩක් ස්තුතියි හරියටම කියලා දුන්නට.තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබතුමාට .
@MrNPGPushpitha
2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක්, ඔබට ඔබට ජයවේවා!!
@lalithdissanayake.6450
2 жыл бұрын
කෙටියෙන් හොඳ පැහැදිලි කිරිමක් ස්තුති 👍
@chandrasiribopegamage2008
2 жыл бұрын
ඇත්තෙන්ම බොහොම වටිනා වීඩීයෝ එකක්. ස්තුතියි
@samanthajayasinghe9825
2 жыл бұрын
Harima lassanata pahadili Kara bohoma isthuthi oyata budusarani paressamen ina mewa kalin oyala apita dunna nam Ada API me wali kathare duk vdin na puthe kamak na ikmanatama enawa gedara
@sagawoodencreations
2 жыл бұрын
තෙරුවන් සරනයි. විදෙස් ගතවෙලා ඉන්න ඔයාලා අපේ රටට ලොකු හයියක්. පරිස්සමින් ඉන්න.
@dayawansaratnayaka2206
2 жыл бұрын
මේ ක්‍රමය හොඳයි සාර්ථකයි. ස්තුතියි
@geethamolligoda9087
2 жыл бұрын
ඔබ් තුමාගේ පැහැදිලි කිරීම හරිම අගෙයි. මගේ ගෙදර පාවිච්චියට අගුරු හදන්න මම බාවිතාකලේ පරන ඉවත දමන්නට තිබුන උස සෝස් පෑන් එකක් සහ ඒක පියන. අවසානයේදී ඔබගේ සියලු උපදෙස් පිලිපැද පියනෙන් වසා වාතය ඇතුල් වේවි කියන සැකයට තෙත t shirt එකකින් පියන වටේ වැහුවා. හොදටම අගුරු හැදිල තිබුන. බොහෝම ස්තූතියි ! 🙏🙏🙏
@sagawoodencreations
2 жыл бұрын
ඔබගෙ අගයකිරීම ගැන මම ගොඩාක් සතුටු වෙනවා. දිගටම මගෙත් එක්ක රැදිලා ඉන්න. පුලුවන්නම් තව කෙනෙකුට බලන්න මේ වීඩියෝ එක ශෙයා කරන්න. ඒ වගේම විදුලි අර්බුදයට විසදුමක් විදියට මන් පොඩි අදහසක් දීලා තියෙනවා. ඒ වීඩියො එකත් මගෙ ප්ලේ ලිස්ට් එකෙන් බලන්න. ගැටලුවක් තිබුනොත් අහන්න. ගොඩාක් සතුටින් කාරුනිකව මම සියලුම දෙනාට පිලිතුරු දෙනවා. kzbin.info/www/bejne/pGabn4yEaKagarc
@rameshlithu6557
2 жыл бұрын
000
@AchalaWeerasinghe-vo7qy
Жыл бұрын
Puluwan nam aguru keta hadanna alawenna kalawam karana dewal hoyala kiyanna.godak watinawa.b.s
@kumatennakoon708
2 жыл бұрын
ඒක බලපුවාම ආයෙ අහන්න ප්‍රශ්න නෑ කරල බලන්නයි තියෙන්නෙ. ස්තූතියි ඔබතුමාට.❤️
@dgsumith3473
2 жыл бұрын
නියම වැඩක් හොඳට කියාදෙනවා බොහොම ස්තුතියි
@tissaweerasoori4787
2 жыл бұрын
හොඳ පැහැදිලි කිරිමක් බොහොම ස්තූතියි.
@nadeerasampath7606
2 жыл бұрын
ඇත්තටම හොඳ පැහැදිලී කිරීමක් සමග කරපු සුපිරි වීඩියෝ එකක්..
@sdnnawarathnadanthana762
2 жыл бұрын
ගොඩාක් පැහැදිලිව කියලා දේනවා ඔයා අපිත් අනාගතේ මේවැනි කටයුත්තක් කරන්න ඉන්නේ🙏🙏
@sagawoodencreations
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි.
@priyanthast9496
2 жыл бұрын
හොදම පැහැදිලි කිරීම. එල
@sagawoodencreations
2 жыл бұрын
ස්තූතියි
@iranganikulathilaka8326
Ай бұрын
Godak watina video ekak ❤
@snsnada9360
2 жыл бұрын
ඔබ නියම ක්‍රමය පැහැදිලි කරලා දුන්නා. තවත් සමහරු ඇල්වතුර දාන්නෙ කියනවා. ඇල් වතුර දාපු ගමන් පොල්කටු ටික පිපිලා කුඩා කැබලි වලට පත් වෙනවා. නියම පැහැදිලි කිරීම. ස්තුතියි.
@senakaalawattage8207
2 жыл бұрын
ඇල් වතුර නොවෙයි ජල වාශ්ප
@abdulmajeedabdulrafeek6216
2 жыл бұрын
@@senakaalawattage8207 pòò
@chandikarajapakse7228
2 жыл бұрын
මං හැදුවා .හරියටම හරි ...ස්තූතියි .
@champakodithuwakku3359
2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි කියලා දුන්නට
@purnimadayarathne9800
2 жыл бұрын
හොඳට පැහැදිලිව කියලා දුන්න. ගොඩක්ම ස්තුතියි.
@thusharanelumkumari4122
Жыл бұрын
Meka nam vatina vidiyovak thenks
@hemalathahemalatha1465
2 жыл бұрын
කාලීන වටිනා කමක් සහිත වීඩියෝවක් ස්තූතියි
@sampathk1212
2 жыл бұрын
හරිම වැදගත් වීඩියෝවක්. ගොඩක් ස්තුතියි සහෝදරයා.
@colombotripleband8336
2 жыл бұрын
ඒ ක්‍රමය සාර්ථක බව පේනවා,, ස්තූතියි ඔබට,,
@manjulacool4842
2 жыл бұрын
ඇත්තටම හොද පැහැදිලි කිරිිමක් .ගොඩක් ස්තුතියි ඔබට .
@saranasenavithanage8698
2 жыл бұрын
බොහොම ස්තුතියි .පැහැදිලි කිරීම ගැන
@malisujata7910
9 ай бұрын
අද තමා මේක දකින්න ලැබුනේ 👍🏻👍🏻👍🏻
@gnanindaboralukande8496
2 жыл бұрын
කාලයට ගැලපෙන හොඳ පැහැදිලි කිරීමක්.තෙරුවන් සරණයි ඔබතුමාට ....!!!
@nihalbandula8247
7 ай бұрын
ඉස්සර තිබුණ පොල්කටු අඟුරු ස්ත්‍රික්කයේ තාක්ෂණය නේ ඒ අයන් එකෙත් පිටුපස දොර වැහුවම ස්ත්‍රික්කයේ අඟුරු නිවිලා යනවා ඔබට ස්තුතියි මහත්මයා ❤❤❤❤❤🎉🎉🎉🎉
@dammikacooray4123
2 жыл бұрын
Obage video eka kaalayata galapena itha watina ekak e wagema itha watina wadagath deyak thamai oba sama kenagema prasna walata visandum sapayana, eka boho dennek nokarana deyak! well done Mr Priyal & great job! Thanks!
@sagawoodencreations
2 жыл бұрын
Thank you.
@leenarodrigo9868
2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට හොඳින් අවබෝධ කරගත්තා.
@shiranimahagama3807
2 жыл бұрын
Bohoma pin
@chinthakaperera8337
2 жыл бұрын
නියම පැහැදිලි කිරීමක් , ඔබට ජය
@damayanthirambukwella9933
2 жыл бұрын
ගොඩක් ස්තුතියි මහත්මයා හරිම විදිහට කියලා දුන්නා
@gaminipathmasiri6419
2 күн бұрын
Godak watinawa.onema kenekta hodata terenna kiyala denawa..godak sthuthyi.
@WasanthakumaraJahaluge
8 ай бұрын
බොහොම ස්තුතියි මහත්මයානනි
@mpmnalir6911
2 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක්
@sasinducreations8820
2 жыл бұрын
බොහොම ස්තුතිඉ . මගේ ගටලු විසදුනා.
@sagawoodencreations
2 жыл бұрын
එය ඇසීම මට ඉමහත් සතුටක්..
@ashokajayawickrama3228
2 жыл бұрын
නියමයිනේ ..බොහොමත්ම ස්තුතියි ඔබට...
@surekawijesooriyaarachchi1100
5 ай бұрын
ගොඩාක් හොදයි , හැමෝටම වඩා ප්‍රායෝගික ව ඒක පෙන්නුවා .Thank you .❤
@indikaneranjanovi6308
Жыл бұрын
පැහැදිලි ලස්සනයි thanks
@clothdiaperlk
2 жыл бұрын
සුපිරියි...මෙච්චර සරලව කවුරුත් කියනව දැකල නෑ...මට ගොඩක් ප්‍රයොජනවත් උන...thanks
@liyanagurugesardhasilva2573
2 жыл бұрын
ඔබගේ නිර්මානය අපි ඉගෙන ගත්තා එයට ස්තුතියි
@sagawoodencreations
2 жыл бұрын
ඒක මට සතුටක්.. තෙරුවන් සරනයි.
@ajanthakumara3229
2 жыл бұрын
ඔබ තුමාට ජයවේවා...
@sagawoodencreations
2 жыл бұрын
ගොඩාක් ස්තූතියි
@palithasiriwardana2369
2 жыл бұрын
ස්තුතියි , පිං පැහැදිලිකර දිම පිලිබදව
@chathurangagunasekara3978
2 жыл бұрын
සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි ss සුපිරි
@indranisubasinha6267
2 жыл бұрын
ඔයාගෙ වීඩියෝ එකනම් සුපර් 💪, නියමයි 👍කිව්වොත් පට්ටයි.👌 ගොඩාක් වටින වීඩියෝ එකක්, 🙏ඔයාට ගොඩාක් ස්තූතියි 🙏 🙂
@sagawoodencreations
2 жыл бұрын
ඔයාට ගොඩාක් ස්තූතියි අගය කිරීම ගැන. මට ගොඩාක් සතුටුයි
@roshanependigrast9135
2 жыл бұрын
thanks bro for your good idea of helping for people regarding coconut shells
@gamagedona386
2 жыл бұрын
You are very correct and appreciate your successful video which I was looking for Thanks with kind regards
@sagawoodencreations
2 жыл бұрын
Thanks you for appreciate my video. 😊
@florenceherath5519
2 жыл бұрын
මම අදතමා පොල්කටු අගුරැ කරනවා දුටුවෙ ඉස්තුතියි.
@manojgamage5247
2 жыл бұрын
ස්තූතියි හරියට කියල දුන්නට
@ucweerasinghe7835
2 жыл бұрын
ඉතා හොඳ ඉදිරිපත් කිරීමක්.නමුත් පොල්කටු වල සිටින කෘමි සතුන් ඉවත් කරලා පුලුස්සා ගන්න පුලුවන් නම් තවත් වටිනව.
@hidallaarachchigeajantha6464
2 жыл бұрын
නියමයිනේ tanks
@sadram4084
2 жыл бұрын
ගොඩක් වටිනව මහත්තය හොදටම තේරුනා බැරල් එකක උනත් පුලුවන් නේදා මේ විදියට වහන්න පුලුවන් එකක් හොදට
@sagawoodencreations
2 жыл бұрын
ඔව් ඔයාට බැරල් එකක් පාවිච්චි කරන්න පුලුවන් නැතිනම් සීල් වෙන්න වහන්න පුලුවන් පියන තියන සාස්පානක් උනත් ගැටලුවක් නෑ. ඒක හරිම පහසුයි. පිච්චිලා ඉවර උනාම ඒකේ පියනෙන් හොදට සීල් වෙන්න වහන්න. පැය දෙක තුනකින් අගුරු ටික ගන්න පුලුවන් .
@jeewanandawarnasooriya9442
2 жыл бұрын
හරි ම වැදගත් ... 🙏
@mihirankarunarathne4910
2 жыл бұрын
හරිම පැහැදිලියි..
@janakasamaraveera6365
2 жыл бұрын
ඔබතුමාට ස්තුතියි ,
@jayatissadon3583
2 жыл бұрын
Its a very useful video. Thank you.
@malanidayananda6186
2 жыл бұрын
Bohoma hodai obata thruwan sarani
@chandrathalagala1691
2 жыл бұрын
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක්
@samvidanagamachchi5670
Жыл бұрын
Good work❤
@megadismayed
2 жыл бұрын
Lovely Video
@sunilbasnayake7985
2 жыл бұрын
Thanks. Very useful. Timely done lesson.
@chathuriwicky4184
2 жыл бұрын
ane tnx .. voice eka th lssiii ❤️
@sagawoodencreations
2 жыл бұрын
Thank youuuu❤️❤️❤️❤️ welcome dear...
@mplantationtv316
2 жыл бұрын
සුපිරිම වීඩියෝ එක
@sagawoodencreations
2 жыл бұрын
😊 ස්තූතියි
@dayasenarandombage478
2 жыл бұрын
It is very clear to all of us. Thanks for the video.
@asankaasanka1145
2 жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් . මම මේ වැඩේ කරන්න බලාපොරොත්තුවක් තියනවා. මේවා නිවසෙහි හදාගෙන ආදායමක් උපයන්නෙ කොහොමද මේ අගුරු ගන්නේ කවුද? තෙරුවන් සරණයි. ඔබට සුභ අනාගතයක් 🙏🙏🙏
@gayanthikayapapathirana9014
2 жыл бұрын
Bohoma sthuthui 👍🙏🙏
@winkyaing-z3x
Жыл бұрын
Good idea
@wedagedonsumithshanthalal6153
2 жыл бұрын
කාලෝචිත videos ekak budusaranai ඔබට jaya
@miktham
2 жыл бұрын
Excellently explained
@JE-pq4wp
2 жыл бұрын
Valuable info👍 Thank u n Good luck 🙏
@bridgetperera2737
2 жыл бұрын
Thank you so much!!!! Very important for us!!!! God's blessings!!!!
@priyantharukmal2178
2 жыл бұрын
Good job
@chathurikanirmani4594
2 жыл бұрын
වීඩියෝ එක සුපර්බ් ගොඩක් ස්තුති.වීඩියෝ එක සඳහා යුනිෆෝම් ටීෂර්ට් එකක් බාවිතා නොකලනම් තවත් වටිනව.
@sagawoodencreations
2 жыл бұрын
ඒකට මට සමාවෙන්න.
@sameerawijethunga9687
2 жыл бұрын
Aka nam niyamai
@twariyarathna8882
2 жыл бұрын
Good Job ,Thank You .
@h.k.dayarathna3564
2 жыл бұрын
Thank you very much for your valuable video !!!
@sagawoodencreations
2 жыл бұрын
Thanks so much for appreciating the video😊
@MIAC81
2 жыл бұрын
Amazing video
@sardhathalagala8158
2 жыл бұрын
very useful. I am going to try this. Thank you.
@sagawoodencreations
2 жыл бұрын
👍 . You can do it. But Becare of smoke. Inhaling coconut shell smoke is not good.
@ThusithaThanthirige
2 жыл бұрын
Great Work
@anildias5442
11 ай бұрын
Very Good.
@priyankajayarathna9936
2 жыл бұрын
බොහොම ස්තූතියි
@dinesh2k21
2 жыл бұрын
Supper iya Clear idea 💡
@srimaarambawatta4793
2 жыл бұрын
Godak stutiy ..😘
@sagawoodencreations
2 жыл бұрын
😊😍
@ramani4012
2 жыл бұрын
ස්තූතියි ..
@lalinisugathapala1139
2 жыл бұрын
gini thiyanne nathiwa mema anguru lipa magic wage paththu wenna kohomada
@chirascosylife
2 жыл бұрын
හරිම වටින video එකක්. Thank you so much . බැරල් එකක් පාවිච්චි කරන්න එපාද මේ වැඩේට...
@sagawoodencreations
2 жыл бұрын
බැරල් එකක් තියෙනවනම් වඩා ලේසියි. ඒකට හොදින් වහන්න පුලුවන් පියනකුත් ඕනි. පියනක් නැතිනම් ඒ වෙනුවට හොදින් වහන්න පුලුවන් එකක් භාවිතා කරන්න.
@sagawoodencreations
2 жыл бұрын
පොල්කටු අගුරු වෙනුවට දර අගුරු භාවිතා කරන්නත් පුලුවන්. මගෙ ප්ලේ ලිස්ට් එකෙ දර අගුරු හදන වීඩියෝ එක බලන්න.
16:22
පවතින ආර්ථික අර්බුදයත් එක්ක පොල් කටු අගුරු නිශ්පාදනය කර දියුණු වෙමු Coconut shell charcoal Business
Coco Dreams Lanka (PVT) Ltd
Рет қаралды 443 М.
7:02
Coconut Shell Charcoal Making at Home | How to make Coconut Charcoal : #sinhala #පොල්කටු_අඟුරු
MTwasantha pushpakumara
Рет қаралды 52 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 660 М.
02:53
Қайрат Нұртас - Не істедің (Cover) Roza Zergerli - İstedim
Kairat Nurtas
Рет қаралды 1,8 МЛН
00:29
Big or Small challenge 😂 Giant chocolate mushroom or small sausage? 🧐 #shorts Best video by Hmelkofm
Hmelkofm
Рет қаралды 14 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 98 МЛН
22:52
පර්චස් 80යි අදායම කෝටි 1.20යි - රෙකෝඩ් එකක් තියලා ජනාධිපති හමුවූ ගොවියා - High Density cultivation
Nilame
Рет қаралды 256 М.
10:21
අල්ල ගන්න අල්ල ගන්න පනී පනී - මූ නං යක්ෂයෙක් | Voice First News Network
Voice First
Рет қаралды 6 М.
16:10
A free opportunity to come to the coconut shell workshop. පොල් කටු වැඩමුළුවට එන්න නොමිලේ අවස්ථාවක්.
Sarasi Creation
Рет қаралды 12 М.
12:56
ලිට්රෝ/ලාෆ් පුදුම කරමින් ගෑස් අර්බුදයට හොදම විසදුම ලාංකිකයෙක් සොයා ගනී | ගෑස් පෝලිම් වල ඉන්න එපා
pitupasa / පිටුපස
Рет қаралды 410 М.
17:13
අවුරුද්දට පොල්කට්ටෙන් ඩොලර් මිලියන 350 ක්! #umandawa
Umandawa
Рет қаралды 327 М.
11:32
අගුරු කැටයක ප්රමිතිය පරීක්ෂා කරන විදිහ How to Test Charcoal Cube quality Check @VSBLK
VSB Academy
Рет қаралды 474
9:59
Copper coil burner
foguista
Рет қаралды 1,8 МЛН
11:07
දුම නැති දැලි නැති සුපිරි ලිපක්|thuru tv.
Thuru TV
Рет қаралды 634 М.
10:52
පොල් කටු අගුරු හදන හොදම විදිය | නිවැරදිව පහසුවෙන් ගෙදරදීම පොල්කටු අගුරු හදාගමු
M&K
Рет қаралды 21 М.
13:42
ලංකාවේ අපේ වැඩ්ඩෙක් හැදූ පොල්කටු අඟුරු මැෂිම
Colombo Today
Рет қаралды 13 М.
37:51
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 660 М.