No video

අවුරුද්දට පොල්කට්ටෙන් ඩොලර් මිලියන 350 ක්!

  Рет қаралды 289,072

Umandawa

Umandawa

Күн бұрын

Umandawa Maha Vihara Monastery
Madahapola, Melsiripura, Kurunegala,
Sri Lanka.
www.umandawa.org
info@umandawa.org
+94775 440 888
umandawa
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#ashramaya
#Siri_Samanthabhadra_Arahath_Maha_Thero
#umandawa
#Pitiduwe_Siridhamma_Thero
#උමංදාව
#ආශ්‍රමය
#2013 #2021
#සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
#UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

Пікірлер: 678
@palithaweerasooriya4303
@palithaweerasooriya4303 Жыл бұрын
අන්ධවූ ජාතියක ඇස් පාදන්න වෙහෙස වෙන ඔබ වහන්සේට මගේ ප්‍රණාමය
@donsomatilake3248
@donsomatilake3248 Жыл бұрын
මූ මේ පටන් අරන් තියෙන්නේ දීර්ග කාලීන දේශපලනික සැලස්මක පලමුවෙනි අදියර, එනම් අනාගතයේ සිහින මැවීමේ ව්‍යාපෘතිය. මුගේ අතීතය දෙස හොඳින් බලා වර්තමානය නිරීක්ශනය කර ගන්න.
@suniljayanthaekanayake3085
@suniljayanthaekanayake3085 Жыл бұрын
@@donsomatilake3248 උන්වහන්සේ කවදාවත් දේශපාලනයට එන්නෙ නැහැ . දේශපාලුවන්ට වඩා උන්වහන්සේ බලවත්. උන්වහන්සේගේ දර්ශනය දැක්ම බලවත් . දේශපාලකයෝ නොකරන මෙහෙවර උන්වහන්සේ කරනවා. උන්වහන්සේ ක්‍රියාවෙන් ඒක සනාථ කරලා ඉවරයි. ජාති ආගම් භේදයකින් තොර ⁣යුග මෙහෙවර ... පාට පක්ෂ භේදයකින් තොරව , මධ්‍යස්ථව දකිමු. උමන්දාවට ගිහින් සත්‍ය දකින්න.
@donsomatilake3248
@donsomatilake3248 Жыл бұрын
@@suniljayanthaekanayake3085 I knew this fellow for more than 15 years todate. This fellow started as a Muslim attacker/critisizer/protester in down south for the money given by Sinhala business people. His name was then Pitigala Monk. This fellow collected money from wealthy business people and a use yellow robe to do illicit businesses.
@mgeethal734
@mgeethal734 Жыл бұрын
@@suniljayanthaekanayake3085 උමන්දාවට යන්නම ඕනද?
@mayfernandez9116
@mayfernandez9116 Жыл бұрын
Sirawatama
@divinejourney-official50
@divinejourney-official50 Жыл бұрын
ඔබ වහන්සේ මේ රටේ ජනාධිපති විය යුතුමයි ,,,,ඒ මගේ පැතුමයි එය සාර්තක වෙනවාමයි ! 🙏🏻💜🧡 Saubhagya from NZ 🇳🇿
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
අනිවාර්යයෙන්
@JRC432
@JRC432 Жыл бұрын
මෙහෙමයි , මේ ආකාරයට කර්මාන්තශාලා ආයතන දියුණු වෙච්ච මිනිස්සු ගැන යූටියුබ් එකෙ දැම්මා කියලා ජනාධිපති කෙනෙක් වෙන්න සුදුසු වෙන්නෑ. මොකද උන්වහන්සේට වඩා හොඳට ඒවා ජනගත කරන යූටියුබර්ස්ලා ඉන්නවා. එහෙනම් උන්වහන්සේට වඩා ඒ ආයතන ප්‍රධානීන් ජනාධිපති වෙන්න සුදුසුයි. ජනාධිපති කෙනෙක් වෙන්න ගෝලීය දේශපාලන ආර්ථික සමාජීය දැනුමක් එහි පරිණත භාවයක් අත්‍යවශ්‍යයි. දැන් ඔබ සිටින රටේ පූජ්‍ය පක්ෂය දේශපාලන කරනවද නෑනේ. මෙතනදී උන්වහන්සේගේ දර්ශනය තමයි වටින්නේ. උන්වහන්සේ මිනිස්සුන්ගෙ ඇස් පාදනවා ඒක වටිනවා. ඒකෙන් අදහස් වෙන්නෑ උන්වහන්සේ ජනාධිපති වෙන්න සුදුසුයි කියලා. නවසීලන්තයේ පාලකයන් මීට වඩා වෙනස් ආකාරයකින් කටයුතු කරනව කියලා මම හිතනවා. ඔයාලා ඒ රටවලට ගියාට ඔයලගේ චින්තනය තාම ශ්‍රී ලාංකිකයි. 👍👍👍
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
👍♥️
@lhiruone3737
@lhiruone3737 Жыл бұрын
ඔයා සාර්ථක කියලා ලියලා තියනවා වැරදි
@ishanchamika2057
@ishanchamika2057 Жыл бұрын
අනවශ්‍ය දේවල් ඕනි නැ
@mallikairanganiranasinghe9569
@mallikairanganiranasinghe9569 Жыл бұрын
හොඳ නිශ්පාදන පෙළක් පිළිබඳ තොරතුරු හෙළි කළ මහත්වරුන් ඇතුළු කාර්ය මණ්ඩලය ට බොහෝ ස්තූතියි!💐 රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීමට කටයුතු කරන මෙවැනි අය ශක්තිමත් කිරීමට කටයුතු කරන ඔබ වහන්සේ ට අපගේ නමස්කාරය වේවා!!! 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💖🙏
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne
@chamees1
@chamees1 Жыл бұрын
​@Nature ඔබතුමා මොන පදනමකින්ද එහෙම කියන්නෙ
@karunawathidp8979
@karunawathidp8979 26 күн бұрын
අපිත් කැමතියි ඔයවාගේ වැඩවලට මේ විඩියෝ එක දාලා අපිදැනුවත් කලාට සුවාමින් වහන්සේ ඇතුලු සියලුම දෙනාට ගොඩාක් පින්
@sanjeewabandara2953
@sanjeewabandara2953 Жыл бұрын
ජාතියක් අවදි කල මාගේ ගුරු පියානන් වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏🙏🙏🙏
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku kalakanniyek form velooo
@skipper2594
@skipper2594 Жыл бұрын
@@YooriyaSamantha-un6ku mamai jesus ,ara harak maduwe ipaduna ekaa
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 5 ай бұрын
​@@kumaralanka6735 උබ මේ මිනිහා කරල හතරෙන් එකක් කරනවද 😂 බොරුවට කියෝ කියෝ යන්නෙ
@nayanthidesilva8660
@nayanthidesilva8660 Жыл бұрын
හරිම වටින නිශ්පාදන. මේවා අපිට නිතරම අවශ්‍ය වෙනවා. හාමුදුරුවන් වහන්සේ ගෙන මේ උත්සාහය උපරිමෙයන් අගය කරනවා. තෙරුවන් සරණයි!
@gnanapragasamchristopher6199
@gnanapragasamchristopher6199 Жыл бұрын
නිෂ්පාදන ආර්ථිකය ගොඩ නගන්න අපේ දේසපාලුවෝ ඉඩ දෙන්නේ නැත්තේ උන්ට පැවැත්මක්‌ නැති වෙන නිසා... ඔබ වහන්සේ ඒ මගට මිනිස්සු පෙල ගස්සන්න ගන්න උත්සාහ අගේ කල යුතුයි.... තෙරුවන් සරණයි...
@ashan.thoughts
@ashan.thoughts 3 ай бұрын
රටේ මිනිස්සුගේ බුද්ධිය ගැන පොඩ්ඩක් අධ්‍යනය කරලා බලන්න,
@productions2102
@productions2102 Жыл бұрын
ඔබවහන්සේට ඇතුලු අනෙක් සියලූම දෙනාට ජයවේවා බුදුසරණයි! දෙවිපිහිටයි! ඉදිරියටම යන්න ලැබේවා!
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne
@user-ri8hx3dm9z
@user-ri8hx3dm9z 11 ай бұрын
poonoyo ube ammta hukanne nethuva me video balanne nethuwa hitapan keri gotaya @@kumaralanka6735
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
නිශ්පාදන ආර්ථික ‍රටාවකට ජයමග එළිපෙහෙළි වේවා! ! 🌺🌺🌿
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku ponnayek form velooo
@manuwelkulathunga
@manuwelkulathunga Жыл бұрын
මිනිස්සු රටට හදුන්වල දුන්පලියට රටකනායකයෙක්බවට පත්වෙන්නෙනැ😊මිස්ටk
@sandunilesinghewithsandunv4634
@sandunilesinghewithsandunv4634 Жыл бұрын
ඔබ වහන්සේට පිං මේ කරන ජාතික සේවයට.🙏🙏🙏💖
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku umbala vagee kalakanni innakan ehema tamai hitanne
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
​@@kumaralanka6735 වැඩක්නෑඕකුන් එක්ක චැට් කරන්නෙපා කාලකන්නි
@user-ri8hx3dm9z
@user-ri8hx3dm9z 11 ай бұрын
kalakni moda harak tota meva balagena iina berida me harako to getharata vela kaka bebei hitapan @@kumaralanka6735
@pissupoosa7783
@pissupoosa7783 5 ай бұрын
😅 kiyapan puka nodee පන්සලේ ඉන්න කියලා
@AutomotivewithVIDU
@AutomotivewithVIDU 5 ай бұрын
​@@pissupoosa7783Ubala monada karanne me miniha karana 4n 1k karanavada yko
@anudelthalawa8093
@anudelthalawa8093 Жыл бұрын
පණ අදින අපේ රටට ජීවය දෙන්න පුලුවන් එකම නායකත්වය ඔබවහන්සේ පමණයි..
@AmilaChathuwah
@AmilaChathuwah 11 ай бұрын
නිවන් යන්ඩනෙ ඉතිං ඔච්චර මහන්සි වෙන්නෙ නේද 😅👋
@smilespider1998
@smilespider1998 Жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ
@ravindrakongahawaththa6490
@ravindrakongahawaththa6490 Жыл бұрын
මේ රට වෙනුවෙන් කරන කැප කිරීම වෙනුවෙන් රටේ ජනතාවගෙ ගෞරවය ඔබවහන්සේට නොවඩුව ලැබේවා!
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku kaalakanniyek form velooo
@senasamarasinghe7525
@senasamarasinghe7525 Жыл бұрын
දන් නැති ගොඩාක් දේවල් අද දැන ගත්තා ගොඩාක් පිං ඔබවහන්සේට
@mtnation7916
@mtnation7916 Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා නාහිමියනි තෙරුවන් සරණයි .! මේ වගේ කර්මාන්ත තව තවත් ලංකාව තුළ බිහිවේවා .!
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku ponnayek form velooo
@user-ri8hx3dm9z
@user-ri8hx3dm9z 11 ай бұрын
ponoya ubalge thata @@kumaralanka6735
@warunadissanayake
@warunadissanayake Жыл бұрын
ඔබ වහන්සෙගේ දැක්ම ඉතාම වටිනවා,වැඩසටහන තුළ ව්‍යවසායකයටත් පැහැදිලි කරන්න ඉඩ ලබාදෙනවනම් වටිනවා..
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku ponnayek form velooo
@nuwanbandara1856
@nuwanbandara1856 Жыл бұрын
😂
@kapilakarunarathna5763
@kapilakarunarathna5763 Жыл бұрын
ekanam eththa hamuduruwane,
@user-px8kf8fl1o
@user-px8kf8fl1o 2 ай бұрын
එ්ක තමයි අවුල දන්න කෙනාට කියන්න දෙන්නෙ නෑනෙ,
@user-px8kf8fl1o
@user-px8kf8fl1o 2 ай бұрын
දන්න කෙනාට ක්‍රමවේදය පැහැදිළි කරන්න ඉඩ නොදීම දුර්වල කමක්
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අපෙ හාමුදුරුවනෙ අපෙ ජාතිය ගොඩ ගන්න වෙහෙස මහන්සි වෙනවා ඔබ වහන්සේට ගොඩක් පිං බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@dhammikaadhikari8001
@dhammikaadhikari8001 Жыл бұрын
ඔබ වහන්සේ රට වෙනුවෙන් කරන මෙවැනි දැනුවත් කිරීම් ගැන බොහොම ස්තුතියි .ඒ ව්ගේම පින් . තෙරුවන් සරණයි !!!
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
අයියො හොඳ වැදගත් වටිනා වැඩසටහනක් තවත් මෙවනි දෙ ගැන දිරිමත් කරන්න ඔබ වහන්සේට පිං අනික අර මහතුන්ට පැහදිලි කරන්න දෙන්න ඔබ වහන්සේගේ කියවිල්ල වැඩී ගිරවෙක් වගෙ මැදින් පැනලා කියවනවා එහෙම නෙවෙ ඉස්සෙල්ලා මොනවද කියන්නේ කියලා අහමු අර මහත්තයා කියන්න හදන කොට ඔබ වහන්සේ දොඩවනවා හැම වැඩ සටහනකම කියවනා වැඩි වදයක්නෙ තවත් මෙවැනි සැග විච්ච අපෙ කම් රාසියක් තියෙනවා එවා මෙවගෙ විඩියෝ වලින් හරි දිරි ගන්නමු ජයවෙවා ඔබ වහන්සේට ❤🎉
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku ponnayek form velooo
@tharangasauer8452
@tharangasauer8452 Жыл бұрын
ස්වාමින්වහන්ස නමකට ජනාධිපති වීමට ලංකාවේ අවසරද, එසේ නම් ඔබ වහන්සේ ජනාධිපති වියයුතුමයි අපේ රට ගොඩ ගන්න. තෙරැවන් සරණයි ඔබ වහන්සේට. මම හදවතින්ම ප්‍රාර්ථනා කරමි. 😊
@shortX528
@shortX528 Жыл бұрын
@@YooriyaSamantha-un6ku uba thama methana mama dakapu buruwa kata kadichcha paliyata kiywna.
@lalithakumari4132
@lalithakumari4132 5 ай бұрын
හාමුදුරුවනේ ජනාධිපති වෙන්න ඉදිරිපත් වෙන්න ....ජන්දය ලැබේයී...
@leelgunawansha9339
@leelgunawansha9339 4 ай бұрын
ජනාධිපතිට උපදෙස් දිමට හොදයි
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
ඒ ව්‍යාපාරයේ අයිති කරු තමන්ගේ සේවකයෝ ගැන තබා තිබෙන විස්වාසය එයා පැත්තකට වෙලා ඉන්නවා සේවකයන්ට තමන්ගේ ව්‍යාපාරය ගැන හදුන්වා දෙන්න කියලා . අපි වැඩ කරපු ආයතන වල හිටපු ලොක්කෝ ඒදණ්ඩේ යන්න බැරි තරම් පණ්ඩිතයි උන්ට වඩා වැඩ්ඩෙක් නැති තරමට කතාව 😅
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara Жыл бұрын
@@YooriyaSamantha-un6ku මොකක්ද උබ කියන්නෙ ඇයි මයිල් පිටින් කටට ගන්න බැරිද උබට
@isurusampath8756
@isurusampath8756 Жыл бұрын
@@YooriyaSamantha-un6ku සුජිත් සජිත් නෙවෙයි😂
@wijekumarimeegodawitha364
@wijekumarimeegodawitha364 4 ай бұрын
🎉🎉🎉🎉🎉❤
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 4 ай бұрын
@@isurusampath8756 🤣
@swarnasuraweera283
@swarnasuraweera283 Жыл бұрын
🇱🇰🇱🇰👍🏾👍🏾🇱🇰👍🏾👍🏾,,, ජයශ්‍රී ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි ආදර්ශමත් ව්‍යාපෘතියක්.
@kumaralanka6735
@kumaralanka6735 Жыл бұрын
​@@YooriyaSamantha-un6ku namak nati kaalakanni
@ranjithfernando6625
@ranjithfernando6625 Жыл бұрын
හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව ටිකක් අඩුකර එම ආයතනයේ අයට කතා කරන්න ඉඩ ටිකකුත් දුන්නා නම් හොඳයි
@user-wq9lm4oc4i
@user-wq9lm4oc4i 3 ай бұрын
Ettha
@ayeshasandamali241
@ayeshasandamali241 2 ай бұрын
True
@sheetasitha8781
@sheetasitha8781 Жыл бұрын
බොහොම ස්තූතියි සහ පිං අපේ හාමුදුරුවන්ට.... අපේ රටේ පාර්ලිමේන්තුවේ 225 හිටියට කිසිම වැඩක් නෑ පිං පඩි පිනට කකා බිබී හැම දේම පිනට .. ඇයි මේ වාගේ රටට සේවයක් කලහම
@sriyapathirana19
@sriyapathirana19 Жыл бұрын
Tawa idamak arnewa patanganna
@SahanPiyumal
@SahanPiyumal Ай бұрын
ඔබ වහන්සේගේ දේශපාලන භාවිතාව කෙසේ වෙතත් මේ කරන සේවය බොහොම වටිනවා සහ අගය කරනවා. තෙරුවන් සරණයි!
@iamwhoiam798
@iamwhoiam798 Ай бұрын
දේශපාලන භාවිතාව කියල එකක් නෑ. ඕක ජෙප්පො ගොතපුව. ව්‍යාපාරිකය හැම පැත්තෙන්ම උදව් ගන්නව. දේශපාලකයෙක් උදව් කරොත්, උදව් ගන්නව. ඒක දැක්කම අනෙක් පක්ෂවල සපෝටර්ලගෙ ඇහේ කටු ඇනෙනව.
@dinushikamangalasinghe8453
@dinushikamangalasinghe8453 4 ай бұрын
ඔබ වහන්සේගේ මේ සියලු සංකල්පයන් අති විශිෂ්ටයි... ඔබ වහන්සේට බොහොම පින් 🙏 🙏
@warnchan7060
@warnchan7060 Жыл бұрын
මේවා නොපෙනේනම්, නොදැක්ක සේ සිටීනම් ඔහු හෝ ඇය ජාති අන්ධයෙකි. ඔබවහන්සේට 🙏🙏
@donprasa7572
@donprasa7572 Жыл бұрын
හාමුදුරුවන් තියන දුර්වල කම බකයා වගෙ කියවනවා ඒ Subject එක දන්න මිනිහට ඒක විස්තර කරන්න දෙන්නෙ නැහැ.. වාචාල කම අඩු කරා නම් හරිම වැදගත් වැඩ සටහනක්
@davewotson7181
@davewotson7181 Жыл бұрын
හරියටම හරි. more මහා පට්ට බක පණ්ඩිත මෝඩයෙක්, වැඩේ දන්න මිනිහට ඒ ගැන විස්තර කරන්න ඉඩ දෙන්නෙ නෑ
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Sadu. Porous eka nowei, porasity eka wedi wenawa.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Is it possible to purify the VOCABULARY by using activated carbon ?
@kusalchinthana9597
@kusalchinthana9597 Жыл бұрын
මෙවැනි දැනුවත් කිරිම් ඉතාමත් වැදගත් ඔබ වහන්සේ නමි දේශපාලන යට ඵන්න ඵපා. අපේ රට දියුණු කරන්න ගන්න ගන්න වෙහෙස ඉතාමත් වැදගත්
@Rasika87715
@Rasika87715 Жыл бұрын
Yes but he is having Bsc degree in microbiology
@sanjeewaroshan-ho3xv
@sanjeewaroshan-ho3xv Жыл бұрын
Harema santhosaye deyunuwen deyunuwata pathwewa budusaranaye 🙏🙏🇰🇼🇰🇼🇱🇰🇱🇰🙏🙏 oba wahansege peyachya sareappa akarayen sartaka wenwa🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏
@jayam1429
@jayam1429 Жыл бұрын
නමස්කාර වේවා හිමියණි ... එතුමන්ලට නිදුක් නීරෝගි සුව ශක්තිය ධෛර්ය ලැබේවා ! මේ කරන මහගු සේවයට .... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sssriwaran4138
@sssriwaran4138 Жыл бұрын
Swami, Your every advice and guidance will make this country production factory from jaffna to matara. God bless you SIVA From Srilanka
@subashravishan828
@subashravishan828 Жыл бұрын
මේක තමයි කරන්න ඕනෙ. මෙච්චර දේවල් තියාගෙන අපි හිඟා කනව කද්දි සුද්දො අපිට හිනා වෙනව ඇති.
@nadilweerakkodi8136
@nadilweerakkodi8136 Жыл бұрын
අර මනුස්සාය ට කතා කරන්න දෙන්නේ නැ නේ..පනිනවා නේ..😒
@davewotson7181
@davewotson7181 Жыл бұрын
මූට පිස්සු
@shortX528
@shortX528 Жыл бұрын
@@YooriyaSamantha-un6ku uba rahath ne neda machn.ehenm lord wenna epa.ubata mata me loke usa diga palala witharak penunata eita eha dewal penena missuth inna puluwan.kata thiyana paliyata buruwo wage kiywanna epa.ubwth mamawath me loke serama danne na brother
@user-cl3vz3wl3k
@user-cl3vz3wl3k 6 ай бұрын
Eka thamai mamath balan hitiye,A manussayata uwamana dewath kiyaganna Dunne Nene,
@gamingSeriesVideos-zd5dr
@gamingSeriesVideos-zd5dr 5 ай бұрын
Aniwa ban pissu yakek
@user-sg6mh4xi5x
@user-sg6mh4xi5x 3 ай бұрын
චමුදිතය වගේ මයි. මැදින් පනිනවා. නිදහසේ තවකෙනුකට අදහස් ප්‍රකාශ කරන්න දෙන්නේ නැහැ.
@menukajdias213
@menukajdias213 Жыл бұрын
Excellent තෙරුවන්සරණයි හාමුදුරුවනෙ 🙏
@prasadedirisingha2179
@prasadedirisingha2179 Жыл бұрын
Thunuruwan saranai ape swamin wahansa 🙏 🙏 🙏 godak watina program eka,,,factory Owner saha ayathaneye sewaya karana Siyaluma Mahathwarunta thunuruwan saranai,,,
@user-yb8ee9rf8u
@user-yb8ee9rf8u 3 ай бұрын
ඔබ වහන්සේ මේ රටේ ජනාධිපති වෙන්න ඕනා..උඹ වහන්සේට පුළුවන් මේ රට හදන්න නැවත..වෙන මිනිස්සු රස්සාව ගැන කියලා දෙන්නේ නැහැ. ඔබවහන්සේ කියන්නේ ඉගෙන ගන්න හැමදේම කියලා ...කරන හැටි හදන හැටි හැමදේම ඔබ වහන්සේ කියලා දෙනවා ඒක ගොඩක් වැදගත්..ඔබවහන්සේ යන ගමනට.සුබයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..මේ මිනිස්සු හදන්ඩ පුළුවන් ඔබවහන්සේට විතරයි....උඹ වහන්සේට පුළුවන්නම් මේ අපේ රටේ විනාශ වෙන අලි සම්පත රැකලා දෙන්ඩ වැඩපිළිවෙළක් කරන්න ඔබ වහන්සේට..ගොඩක් පින් ඔබවහන්සේට මන් සිය දහස් වාරයක් වඳිනවා පුළුවන් නම් ඒකට ඉදිරිපත් වෙලා වැඩපිළිවෙලක් කරලා දෙන්න..ඒ අහිංසක සත්තු ..දවසෙන් දවස අපේ රටේ විනාශ වෙලා යනවා ඒ වගේම ගොඩක් දුක් විඳිනවා ඔබ වහන්සේට සියලුම දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා එකට වැඩපිළිවෙලක් කරලා දෙන්න....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanjithDevappriya
@RanjithDevappriya 19 күн бұрын
Theruwan saranai suwamein wahansa oba wahanseta godak pin duppath manussayanta ada kalea jeewath veemata godak udawwak obawahanseta niduk nirogei bawaya deergausa labewa theruwan saranai ape suwamein wahanseta 🎉🎉🎉🎉🎉🎉🎉🎉
@chandrikaherath9956
@chandrikaherath9956 Жыл бұрын
අනේ අපේ හාමුදුරුවනේ මේ වගේ බුද්ධිමත් වැඩක් කරන්න අය අපේ රටේ ඉන්නවා ඕනතරම් , නමුත් මේ දේශපාලකයන් සහා ආන්ඩුවේ වැඩ කරන සමහරක් මේ වගේ අයට අතහිත දෙන්නේ නැ. නැගිටින්න උදව් කරන්නේනැ. අපේ හාමුදුරුවන් වගේ රටට ලෝකයට පෙන්නන්නේ නැ. ඔබ වහාන්සේ කරන්නේ ලොකු සේවයක් .ඔබ වහාන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු🙏🏽සාදු🙏🏽සාදු 🙏🏽 මේ සියලූ දෙනාටම සුභ පැතුම්!
@maladayangani6910
@maladayangani6910 Жыл бұрын
Ape hamuduruwane..godak watinawa oba wahanse karanna me de wal🙏🙏🙏
@nuwan7477
@nuwan7477 Жыл бұрын
තෙරුවන් සරණයී
@MandawalaHimi
@MandawalaHimi Жыл бұрын
Great, Vénérable, great! This should be an eye opener to many! You deserve gratitude of our entire nation! Mandawala Hamuduruvo
@diamond.1234
@diamond.1234 Жыл бұрын
රටේ ලොකු ම සම්පත් විනාශ කරන රාජපක්ෂ පවුල රකිනවා ඔබවහන්සේ යඩයි යසයි වැඩෙ රැස්පෙට් 👍
@nicekollagaming
@nicekollagaming Жыл бұрын
KOHEDA YAKO RAJAPAKSHALA RATA WINASAKARE RATE ARTHIKAYA GANA HOYAPAN. ADU WIYADAM BALA SHAKTHIYA , DOLAR ITHURU KARANA WADA KARE UN
@surangasampath485
@surangasampath485 3 ай бұрын
තෙරුවන් සරනයි ඔබ වහන්සේට මේ මග පෙන්වීමට
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි හාමුදුරුවනේ 💪💪❤️❤️👍🙏🙏🙏
@punisher5982
@punisher5982 Жыл бұрын
@@YooriyaSamantha-un6ku තෝ පොන්නයෙක් 🤣🤣🤣🤣
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 9 ай бұрын
හාමුදුරුවෝ අද හොදටම excited වෙලා වගේ 🙄🤭… හැමදාම වගේ ඉතිං හොදටම දෙසාබෑව මෙදත් 💯🔥👌
@hemamaliabeysinghe8892
@hemamaliabeysinghe8892 Жыл бұрын
Theruwansarani 🙏🙏🙏🌷🙏 bohoma pin kusal wewa sathyayai 🙏 uthum mathrubhumiya rakagena ,me andha bihiri mandha bhudhika jathiya nagittawa ganna karana uthsahayata aneka waraya sthuthi......esema me agana viyaparaya theruwansarani diyunu wen diyunuwatama path wewa, jayen jayamawewa 🙏
@ddabeysinghevtaslgovlk4829
@ddabeysinghevtaslgovlk4829 10 күн бұрын
පොල් ආශ්‍රිත නිශ්පාදන කරන ෆැක්ටරියක වීඩියෝ එකක් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනව හාමුදුරුවනේ ❤️
@athulamahanamarajapakse9198
@athulamahanamarajapakse9198 Жыл бұрын
ඉස්තූතියි දැනුවත් කළාට හොඳ සාමාජ මෙහෙවරක් ඉදිරියටම යන්න
@user-uh2kl7qi3b
@user-uh2kl7qi3b 7 ай бұрын
හැම ගමකම් අර්බකරන්න් ගොඩක් පින් ඔබලාට 🙏🙏
@yogarasasundaram5613
@yogarasasundaram5613 Жыл бұрын
Sri great job. God bless you. Gohead. ❤❤❤. App Hamuduruwanee very good program. Because our people muss come forward. Many joyously people give in this galaxy. Live and let live.🙏🙏🙏
@SupunWanigasekara-xg1xh
@SupunWanigasekara-xg1xh Жыл бұрын
Ratatama pana dena maha virayaneni koti koti pranamaya wewa
@indraniabeysinghe9257
@indraniabeysinghe9257 Жыл бұрын
දූරදර්ශී මගපෙන්වීමක්.. 🌺🌺🌺🙏🙏🙏
@thelifeacer2485
@thelifeacer2485 Жыл бұрын
ගොඩක් වටින සමාජගත කිරීමක්..ජය වේවා❤🎉
@pathumi516
@pathumi516 7 ай бұрын
ඔබ වහන්සේ ගේ වදන් මුලු රටටම ආදර්ශයක්
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ඔබ වහන්සේ....🙏🙏🙏🙏
@ramanikumari3144
@ramanikumari3144 Жыл бұрын
කම්මැලියන් අවදි කිරිමට ,රට දියුණු කරන්න ණය නැති රටක් හදන්න ඔබවහන්සේ රටේ පෙරමුන ගන්න..
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Me ratata newatath jeewayak Diya haki oba wahaseta pamanai🙏 deergau wewa🙏🙏💐💐💐💐🇱🇰
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Tharuvan saranai ape hamuduruvna 🙏🙏🙏
@user-fx1en3yg7i
@user-fx1en3yg7i 2 ай бұрын
Ani api hamuduruwo tharu karana vedehata ape rate aun ahanawanam mehama rte hegamanayak ni.oba wahanseta thawa thawath bud eadi wewa.
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
ලංකාවේ ඉන්න පච ජෙප්පෝ ටිකත් අගුරු බවට පත් කරන්න පුළුවන් නම්? 😄😄
@sanetaap2542
@sanetaap2542 Жыл бұрын
😅😅😅අනිවා
@prasadaththanayaka7843
@prasadaththanayaka7843 Жыл бұрын
අම්මෝ ඒක නියමයි ...
@chandrakarunaratnerajapaks8193
@chandrakarunaratnerajapaks8193 Жыл бұрын
@@YooriyaSamantha-un6ku බලපිය ඇට දෙක තියනවද කියලා
@sanathkodikara3161
@sanathkodikara3161 Жыл бұрын
කාලෙකින් දැකපු හොඳ comment එකක්!
@tanujalanka4024
@tanujalanka4024 Жыл бұрын
@padmasamarajeewa8164
@padmasamarajeewa8164 Жыл бұрын
Thank you so much for educate the active carbon process. Hop e people make use of this information to gain foreign currency to our country . ❤❤❤
@upalichandrasiri4620
@upalichandrasiri4620 Жыл бұрын
Obawahanseta deergausha ලැබේවා ......teruwan saranai ...
@lalithakumari4132
@lalithakumari4132 5 ай бұрын
ඉතින් හාමුදුරුවනේ මිනිස්සුන්ට ඒ සම්බන්ධයෙන් දැනුම ලබා දෙන්න...මිනිස්සුන්ට බනින්න එපා...
@Sunilsi-yc9np
@Sunilsi-yc9np Ай бұрын
ප්‍රමාද වැඩි..නා.හාමුදුරුවනේ ඔන්න අවස්ථාව ජනාධිපති තනතුර ලබාගෙන හොඳම සුදුස්සා..ඔබ වහන්සේ ආවොත් මෙරට අවුරුද්දෙන් හදල ගනියි🙏☸️🙏☸️🙏☸️
@danih.6707
@danih.6707 Жыл бұрын
හාමුදුරුවන් ට කෝටි ගණන් මුදල් තිබුනාට, මිනිසුන් කී දාහක් අද කන්න බොන්න නැතිව ඉන්නවාද???ආත්මය ශක්තිමත් නැතිකම නෙමයි, කෝ රස්සාවල්, හාමුදුරුවන් ට සල්ලි කෝටි ගණන් තියනවා, ඉතින් ගමින් ගමට ගිහිං ඔය සල්ලි වලින් රැකියා මාර්ග හදල දෙන්න, එතකොට මිනිසුන්ට රැකියාවල් ලැබෙයි, applcation 100 දැම්මත් එක උත්තරයක් වත් නෑ!මිනිසුන්ට jobs අහසින් වැටෙන්නේ නෑ හාමුදුරුවනේ!පාර්ලිමේන්තු ව ළඟට ගිහිං 225 ට ටොකු ඇන ඇන කියලා දෙන්න, උන් umandawa ට ආපුවාම උන්ට කන්න බොන්න දීලා ඔබවහන්සේ අරින්නට එපා, ඔබවහන්සේ ආණ්‌ඩුවට කඩේ යනවා!උන්ටයි බනින්න ඕන!මිනිසුන් මේ දවස්වල රස්සාවල් හොයා හොයා යනවා, තිබෙන්නේ කොහේද කියන්න ඉස්සෙල්ල?????
@mostalk9677
@mostalk9677 Жыл бұрын
ඔබවහන්සේ කොතරම් උත්සාහ ගත්තත් දේසපාලුවන්ගෙ ඇස් ඇරෙන්නෙ නෑ.නය හිගමින් තම බඩා ගන්නවා.
@priyankamadubashini
@priyankamadubashini Жыл бұрын
ඒකට අපි ටික ටික දේශපාළුවන් කර තියාගෙන යන එක නවත්තලා ...දැම්ම නං උ න්ට කිසි දෙයක් කරගන්න බැරි වෙනවා...👏👏👏
@mostalk9677
@mostalk9677 Жыл бұрын
@@priyankamadubashini හරියටම හරි.අපි අපේ ශක්තියෙන් නැගී සිටි දිනට මුන්ට බඩගාගෙන අපේ දෙපතුල ලගට එන්න වෙනවා.මෝඩ මිනිස්සුන්ට මේක තේරෙන්නෙ නෑ. දේශපාලුවන් විසින් ගොඩ නැගූ කිසිම රටක් ලොව නැත.එවන් රටවල් දියුනුව කරා ගෙනගොස් ඇත්තේ රටේ ජනතාවයි.පරම සත්‍යය එයයි.
@user-sx6gc6oz8u
@user-sx6gc6oz8u 5 ай бұрын
පංශල් හදන්න හොඳ ව්‍යාපාරයක්.සෑම ගමකම හැම ගෙදරකම පොල් කටු වීසි කරලා තියෙනවා.දායක සභා දැනුවත් කරලා.ගමෙ පොල් කටු එකතු කරලා මේ ආයතන යට දුන්නොත් මුදල් ❤❤❤❤
@champamajuwanagamage3398
@champamajuwanagamage3398 7 ай бұрын
ඔබ වහන්සේට මගේ ප්‍රනාමය
@sajithsaparamadu
@sajithsaparamadu Жыл бұрын
හාමුදුරුවොත් කිසිම දැනුමක් ඇතිව නෙමෙයි කතා කරන්නෙ ඔහේ මොනව හරි දෙයක් නිපදවනවා නම් ඇවිත් දොඩවනවා ....මේක ප්‍ර්‍රායෝගිකව ගම් වල කරන්න බෑ....මේ රටේ ඉන්න සමහරක් කිසිම දෙයක් නොදැන මේවට හුරේ දානවා ....ඔය කියන විදිහට හුරේ දාන උබලාගෙ ගෙවල් වල කරලා බලපල්ලා එතකොට ග්‍ර්‍රාමසේවක ඇවිල්ල පරිසරයට වන හානිය ගැන කියලා ඕක නවත්වන්න කියන අපූර්ව ......
@suranga639
@suranga639 Жыл бұрын
හරියට හරි .🙏
@manjulaprasad8390
@manjulaprasad8390 11 ай бұрын
ඔබ වහන්සේට ශක්තිය දෛයර්ය ලැබෙවා
@pandukadesilva4420
@pandukadesilva4420 Жыл бұрын
Obawahanse kenek ratabaragatha uthui,dakmak nathi ,nayakayan bihikarana thaakal rata anduren andurata yawi?theruwan saranai mage swaminwahanse.
@rangaprasanga8452
@rangaprasanga8452 Жыл бұрын
මේ ආයතනය වැඩි වැඩියෙන් දියුණු වෙන්ඩමයි ඕන.
@RanjithDevappriya
@RanjithDevappriya 19 күн бұрын
Oya isthanaye pedana mathithuma athulu siyaluma karrya mandalayata godak isthuthiyi wantha wenawa 🎉🎉🎉🎉🎉
@user-xi7gu8gp8q
@user-xi7gu8gp8q 2 ай бұрын
ඹබ වහන්සේට තෙරුවන් සරණයි
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 7 ай бұрын
විෂය ද්න්න එකාට ඒක පැහැදිලි කරන්න ඉඩදීල පසුව තමන්ගෙ පැහැදිලි කිරීම කලානම් තමා හොඳ .ඒකට ඉතිං හැදියාව ක් තියෙන්නත් ඕනනේ
@anurpriyantha3865
@anurpriyantha3865 Жыл бұрын
ඇත්තටම ඔබ වහන්සේ ඔබවහන්සේ අපේ රටේ ජනපති විය යුතුමයි...අපේ පිනට පහළ වූ ඔබ වහන්සේ..💖👌🙏💖👌🙏💖👌
@AmilaChathuwah
@AmilaChathuwah 11 ай бұрын
තොපි බත්ද බං කන්නෙ 😅
@gayaline9246
@gayaline9246 Жыл бұрын
ස්වාමින් වහන්සේ කොතන ගියත් ඒ ආයතනය පිලිබඳ හා ඒ ශ්‍රේෂ්ඨය පිළිබඳ ලොකු දැනුමක් තියෙන බව පෙනෙනවා
@thanujalakmini4725
@thanujalakmini4725 Жыл бұрын
💗 *හෙටින් උදාවන ලෝකය* *සැමටම සුවදායක වේවා* 💗
@imalkarasadani7609
@imalkarasadani7609 Жыл бұрын
මීට ජගත් වික්‍රමසිංහ
@RkThilakarathna
@RkThilakarathna Ай бұрын
Ape hamuduruwane.obata.pin
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
ටොන් එකක් එක්ලක්ෂ පනස්දායි...රටින් ටොන් එකට ලක්ෂ 10 වත ලැබෙනවා ඇති ඒ මුදල කියන්නෙ නෑ..මේව රටේ බහුතරයක්ගේ මුදල් හූරන් කෑමක්
@politicssl3550
@politicssl3550 Жыл бұрын
ඔයා කරන්නකො එහෙනම්
@vishwakamma9142
@vishwakamma9142 Жыл бұрын
බලන් ඉමු මොකද වෙන්නෙ කියලා මිනිස්සුන්ගේ න් බේරුනාට කර්මයෙන් බේරෙන්න බැ.වැරදී ආශාවත් අතහැරීම තමන්ගේ නිවීම ....හැම මනු සතාටම ප්‍රකෝටි ගනන් මලගිය නාති ඉන්නව පස්සෙන්...
@chamees1
@chamees1 Жыл бұрын
kzbin.info/www/bejne/j5fOeoqKf6hoqLs
@Day.To.Day747
@Day.To.Day747 4 ай бұрын
ඒකත්නම් ඇත්ත තමයි අවසරගේ කතාවත් .. ලන්කාවෙ ගොඩ යන්ඩ උත්සහ කරන කුඩා පරිමාන වියාපාරිකයනවත් පෙන්නුවොත් හොදයි නේද අවසර .. ඕනා තරම් උත්සහවන්ත වියාපාරිකයොත් ඉන්නවා ලන්කාවෙ ..
@Jothishayamantharaadawiya
@Jothishayamantharaadawiya Жыл бұрын
👍👍💪💪💪
@prathibaashen4485
@prathibaashen4485 Жыл бұрын
Oba wahanseta budusaranai 🙏🏿
@sumedhathero739
@sumedhathero739 Жыл бұрын
තෙරුවන් සරණයි ☸️
@tharindukw
@tharindukw Жыл бұрын
ඔබ වහන්සේ කරන මේ වැඩසටහන් ඉතාම වැදගත්... ❤❤ නමුත් ඒ අදාල නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන ගැන තොරතුරු ඉදිරිපත් කිරීමට තව අවස්ථාව, වෙලාව දෙන්න..
@kapilakarunarathna5763
@kapilakarunarathna5763 Жыл бұрын
eka ithamath wedagath, e ayata katha karanna Ida denna, obath saw an dennek wenna
@mallikaperera7552
@mallikaperera7552 Жыл бұрын
​@@kapilakarunarathna5763 😊😅😮😢🎉😂
@deepikaupuljini2147
@deepikaupuljini2147 Жыл бұрын
Oba wahanseta itamath ikmaninma weerya wada .niwan margaya awabodama wewa !!! Sartha ka wayapara maubimathula diynuwewa !!🙏🙏🙏🙏
@tineshmohan1564
@tineshmohan1564 Жыл бұрын
ඔබ වහන්සේට දීර්ගායූ වේවා ......🙏
@SubscribeYouu
@SubscribeYouu Жыл бұрын
Hoda nayakayek oba wahanse❤
@ceylonasia9924
@ceylonasia9924 Жыл бұрын
niyamayi ape hamuduruwaneeee
@MR-ne5bt
@MR-ne5bt Жыл бұрын
වෙලාවක් තිබුනොත් අර මනුස්සයටත් කතා කරන්න දෙන්න 😅
@LaeA7608
@LaeA7608 Жыл бұрын
Wadak na kiyala😅. Rahath unama Ehemalu 😁🤣
@lasanthasandaruwan2608
@lasanthasandaruwan2608 Жыл бұрын
ඒ මනුස්සයගෙන් තව වැදගත් දේවල්ටිකක් අහගන්න තිබුනා.. කියවන්නැතුව හිටියනම්..😂😅හාන්දුරැවො කියවනව ඩැඩී..මුදුන වෙන්න යනවනෙ
@menakagg
@menakagg Жыл бұрын
ඔබවහන්සේ මැදින් පැනලා වැඩසටහන අවුල් කරනවා.
@krishanthap.g6309
@krishanthap.g6309 2 ай бұрын
😂😂😂😂😂😂
@burjburj5420
@burjburj5420 Жыл бұрын
Ape hamuduruwane oba wahanseta godak pin ape hamuduruwane mata oni swayan rakiyawak karanna loku salliyak na mata namuth polkatu ekaathu karanna mata puluwan me aya awa ganida ape hamuduruwane
@manjularodrigo1735
@manjularodrigo1735 5 ай бұрын
Mea ayathanayata gam mattamin pol katu sapayanna puluwan kramayak hadala thiyenwada.. nethnam ewani kramayak yodanna puluwannam godak sarthkawei kiyala hithenwa .. meya gruhaniyata loku udawak ...
@jayasirinikawela1352
@jayasirinikawela1352 Жыл бұрын
Oba wahanseta godak pin
@sriyanilatha3814
@sriyanilatha3814 Жыл бұрын
Good luck congratulations 👏👏👏👏👏👏👏👏👏👏👏👏
@theparadise...5991
@theparadise...5991 Жыл бұрын
නිෂ්පාදනය ආර්ථිකයක් ගොඩනැගීම ගැන කටින් බතල හිටවන පඩ ගද ගහන කයියෝ එකෙක් මෙවැනි ක්ෂෙත්‍ර ලංකාවේ තියෙන බවවත් දන්නේ නැති අමු මී හරක්. ඔබ වහන්සේට බොහොමත්ම පිං මෙවැනි විභවයක් ඇති ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ජනගත කිරීමක් කරන මහගු කාර්යයට.
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
හාමුදුරුවනේ ඔබ කතාව ඉතාමත් වැඩියි එම අයතනයේ නිලධාරියාට අවශ්‍යය කරුණු පැහැදිලි කරන්න අවස්තාවක් දෙන්න. මොකද එම වැඩේ ගැන දන්නේ එම නිලධාරින් නමුත් හැම දෙයක්ම පැහැදිලි කරන්න උත්සහා කරන්නේ ඔබ වහන්සේ.
@user-bd9np1vs7k
@user-bd9np1vs7k 5 ай бұрын
😂😂 උඹ වැඩසටහනක් කරන දවසකට එහෙම කරපන්..😂😂😂
@songstar3782
@songstar3782 5 ай бұрын
මෙයා ගැන කුරුනෑගල අය දන්නව..බුදු දහම වනසන නිගන්ටය...
@mithunsenarathne7363
@mithunsenarathne7363 Жыл бұрын
❤❤❤🙏
@user-xd6jm6gw9l
@user-xd6jm6gw9l Жыл бұрын
සුපිරි අපෙ හමුරැවනේ නියමයි
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 84 МЛН
Kind Waiter's Gesture to Homeless Boy #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 15 МЛН
බොනකොට බෙදාහදාගෙන බොන්ඩ ඕන #umandawa
5:14
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,5 МЛН