Coconut shell cup making at home /පොල්කටු තේ කෝප්ප ,sinhala, | DIY coconut sell Cup

  Рет қаралды 193,047

SL TR Bro

SL TR Bro

2 жыл бұрын

Coconut shell cup making at home /පොල්කටු තේ කෝප්ප ,sinhala, | DIY coconut sell Cup

Пікірлер: 245
@sirimagunawardena2737
@sirimagunawardena2737 Жыл бұрын
සුපිරි නිර්මාණ යක් ,ගොඩාක් මහන්සි වෙනවා, හැබැයි ඒ මහන්සි යට හොද මිලක් ගෙවනඑක මිලදී ගන්න අයගේ යුතුකමක් ! 🌹
@thushanrashmika9675
@thushanrashmika9675 2 жыл бұрын
පට්ටම වැඩක් අයියෝ...මරු...❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥
@KusumJayalath-yz9ym
@KusumJayalath-yz9ym Ай бұрын
හරි ම ලස්සනයි බුදුසරනයි දෙව්පිහිටයි දිර්ගායුස ලැබේවා
@shashika1158
@shashika1158 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ජය වේවා!!
@user-xd5yi8lo8c
@user-xd5yi8lo8c 2 жыл бұрын
ප්ලාස්ටීක් වෙනුවට හොද විසදුමක් ♥️👍
@sraatnike170
@sraatnike170 2 жыл бұрын
ඔන්න.සුපිරි.වැඩකාරයෝ...හැකියාව.මොලේ..නියමයි💐💐💐🥰
@bennettejanaka5131
@bennettejanaka5131 2 жыл бұрын
Excellent!... Marvelous!.. you're Genius...Thank you So much... Good Luck!... God bless you !
@hashinihc8013
@hashinihc8013 2 жыл бұрын
ලස්සනයි අයියේ ❤️😍
@nilanthiariyarathna2709
@nilanthiariyarathna2709 2 жыл бұрын
සුපිරි හැකියාවක්
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
හොද නිර්මාණයක්
@aluthpatabedige4923
@aluthpatabedige4923 2 жыл бұрын
ඔයා මේ වැඩේ කරන ආකාරය විස්තර සහිතව ඉදිරිපත් කරනවා නම් අනිත් අයටත් වටිනවා ...
@rosalinrosalindangalla1559
@rosalinrosalindangalla1559 2 жыл бұрын
Ow
@rosalinrosalindangalla1559
@rosalinrosalindangalla1559 2 жыл бұрын
Ekanam aththa
@mcbond6162
@mcbond6162 Жыл бұрын
මේ මදෑ...
@AmaraAma-li7vr
@AmaraAma-li7vr Жыл бұрын
@@mcbond6162 ss Svb
@PradeepPriyantha-fm1xq
@PradeepPriyantha-fm1xq 28 күн бұрын
මූ ගොළුවෙක් බන්...🤣🤣🤣🤣🤣
@LIFe-ig8zz
@LIFe-ig8zz 2 жыл бұрын
පට්ට සුපිරි වැඩ්ඩෙක්
@offiy94
@offiy94 2 жыл бұрын
සුපිරි වැඩක් ඕක දිගටම කරගෙන යන්න බිස්නස් එකක් විදිහට ගොඩක් වටිනා වැඩක් ජයවේවා...!!! අපිත් ගන්නම් ගන්න පුළුවන් විදිහක් කියන්න
@ajntaass3697
@ajntaass3697 4 ай бұрын
නියම වැඩක් ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා බුදුසරනයි 🙏🙏❤️
@chathurikamaddumage1898
@chathurikamaddumage1898 2 жыл бұрын
Supiri ❤️💯 jaya wewa
@jananivithanage8585
@jananivithanage8585 Жыл бұрын
බොහොම හොඳයි . අපූරුයි . පාසල් ළමයි ටත් වැදගත් . අත්කම් නිර්මාණ වලට සහ වෘත්තිය මාර්ගයක් විදිහට .
@manojperera3531
@manojperera3531 2 жыл бұрын
Lassanai kuhaka novi kiyala dunna nisa sthuthi
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
හොද නිර්මාණයක් පුතේ, මේවා දිගටම කරන්න. හොද වටිනාකමක් තියෙනවා. ඔයාගේ වීඩියෝ එකෙන් තවත් කෙනෙක් ඉගෙනගන්න පුළුවන්. වීදුරුවකට වඩා පිටරැටියන් මේවට ගොඩක් කැමැතියි. තවත් ඉදිරියට යන්න. සාර්ථක ප්‍රතිපල ඉක්මනින් ලැබේවා, තෙරුවන් සරණයි පුතේ ඔයාට.
@sltrbro
@sltrbro 2 жыл бұрын
Thanks ☺️☺️❤️❤️
@OppoA-cv4wo
@OppoA-cv4wo Жыл бұрын
Koppa gannekohmtha
@asankapradeep1802
@asankapradeep1802 2 жыл бұрын
ගොඩක් ලස්සනයි.දිගටම කරගෙන යන්න.
@thilankabandara-sr4uo
@thilankabandara-sr4uo Жыл бұрын
Very nise good....job
@rchub0531
@rchub0531 2 жыл бұрын
චුපිරි කොම්ලෝ❤️❤️😃😃
@sritharsivalingam7337
@sritharsivalingam7337 Жыл бұрын
Nice work. What sort of glues being used?
@oldrounds8988
@oldrounds8988 2 жыл бұрын
Super video saho❤️❤️❤️
@priyanipriyani6862
@priyanipriyani6862 Жыл бұрын
වටිනවා මල්ලි මෙ..විඩියො එක ලෝබ නැති ව..කියලා දෙන..ඔයාට බුදුසරණයි
@allwadammarakvita1306
@allwadammarakvita1306 2 жыл бұрын
ඔබතුමා මේ කරන වැඩේ ඉතාමත් වටිනවා. ඒ වගේම තමයි අපේ දේ අපේ අයත් සමගම බෙදා ගන්නවා කියන්නේ ලොකු වටිනාකමක්. ඔබතුමාට තෙරුවන් සරණයි.ඔබතුමාව අපිට කන්ටැක් කරගන්න විදිහක් කියන්න.ඔබතුමාගේ සමහර නිර්මාණ අපිටත් මිලදී ගන්න ඕනි ඒ නිසා ඔබතුමාව කන්ටැක් කරගන්න විදිහක් අපිට කියන්න
@LondonBandara
@LondonBandara Жыл бұрын
Lovely beautiful ❤
@surangamkgunawardhana8235
@surangamkgunawardhana8235 2 жыл бұрын
එල කොල්ලෙක් . ඔබ වැන්නන් රටට ඕනෑ.
@sureshsarda8248
@sureshsarda8248 Жыл бұрын
Eknm attatama lassanaii
@ushaniweerasingha2026
@ushaniweerasingha2026 2 жыл бұрын
හරිම ලස්සනයි පුතේ ගොඩක් මහන්සිවෙන්න ඕන නේද මිල කොහොමද කෝප්පයක
@srilankans
@srilankans 2 жыл бұрын
පොල්කත්තෙන් car එකක් හදමු kzbin.info/www/bejne/bnuYfXmIpb6Dack
@chandhanakumara2079
@chandhanakumara2079 10 ай бұрын
Supiri..........👍 Hodin sarthaka wenna ona karana kapaweemata ❤
@Mendis-windenergysl8215
@Mendis-windenergysl8215 Жыл бұрын
Good job ❤ ඔය විඳියටම ඉදි ආප්ප වට්ටි හදන්න පුළුවන් යාලුවා, සුබ පැතුම්
@tecnigadgets1148
@tecnigadgets1148 2 жыл бұрын
Onna mama baluwa
@rasikapriyadarshani8618
@rasikapriyadarshani8618 Жыл бұрын
Harima lassany. Gana kohomada.
@kanthibh8133
@kanthibh8133 Жыл бұрын
Budusaranai
@niroshaprabodani1573
@niroshaprabodani1573 Жыл бұрын
Godak lassanai,rathupata warnis wargayakda.
@kasunkg6263
@kasunkg6263 2 жыл бұрын
super
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 2 жыл бұрын
වැඩේනම් අනර්ඝයි. හැම⁣වීඩියෝවකම මියුසික් තමා අවුල.
@yfhfuvjgjgu4555
@yfhfuvjgjgu4555 2 жыл бұрын
Ou saund wedi
@rosalinrosalindangalla1559
@rosalinrosalindangalla1559 2 жыл бұрын
Ow
@USK566
@USK566 11 ай бұрын
super glu nethiwa berida ban
@nevilnishantha4199
@nevilnishantha4199 2 жыл бұрын
guru mushtiyath ekkama marila yana ape paaramparika danuma piri KUHAKAYO inna rataka UMBA niyama kollek puthe. UMBATA JAYAWEWA.
@niroshaniniroshani3251
@niroshaniniroshani3251 2 жыл бұрын
Me koppa vikunanawada godak lassanai vikunanawanam ganna puluwan
@p.s.sperera3950
@p.s.sperera3950 2 жыл бұрын
Godak lassani harima watinawa pavichchi karapu gam waraga monawada
@gnanasenaratne2957
@gnanasenaratne2957 2 жыл бұрын
Oya ta budu saranaiputhe thawa thawathuthsaha wantha wenna
@hgrmali9473
@hgrmali9473 Жыл бұрын
Good luck
@nilminidissanayake6537
@nilminidissanayake6537 2 жыл бұрын
Thanks malli oyata puluwannam owata awashya upakarana wala nam poddak dannako
@hashinihc8013
@hashinihc8013 2 жыл бұрын
woow
@kokilaweerasekara1901
@kokilaweerasekara1901 Жыл бұрын
Shine eka ganna ganna ona theentha monada
@nimeshchathuranga-vk4hy
@nimeshchathuranga-vk4hy Жыл бұрын
අයියෙ පැහැදිලි ව කිවා නම් වටිනවා
@KarunarathnaBandara-jj1rp
@KarunarathnaBandara-jj1rp Жыл бұрын
වැඩේ නම් හරි ලස්සනයි.මාත් හරි ආසයි පොල්කටු නිර්මාණ වලට.ඔයා පොලිෂ් කරන්න ගන්න රතුපාට ඒවා මොනවාද.කියාදෙන්න.
@rkrb8854
@rkrb8854 Жыл бұрын
Oya ath walata koitharam wehesakda. mila kiwwam minissuganne naha. Oyata theruwan saranai.
@karikkanpullitips7754
@karikkanpullitips7754 2 жыл бұрын
wahw!!!! Sooper Sooper
@user-ok4cd4id5q
@user-ok4cd4id5q 2 ай бұрын
👍🌷🌷🌷 SUPIRI WADAK ...APITATH GANNA ..LANKAWA PURA YAWANNA .. KUUTA WELENDO PUTHATA ADU MILAK GEWA SURA KANNA , BALAI ...KOI PALATHEDA ENNE....PUTHE .....APITA OWA LABA GANNA , BARIWEI.. AATH PUTHATA JAYAWEWA. PUTHA SUWAPATH WETHWA..! ! ! ...👌
@madhushannimesh6915
@madhushannimesh6915 2 жыл бұрын
❤️👍👍👍
@pradeepgmage9932
@pradeepgmage9932 11 ай бұрын
yata hittawana kella alawapu gam eka nam kiyanawada
@intothemoment6152
@intothemoment6152 2 жыл бұрын
මචන් වැඩේනම් සුපිරි. ❤️ උබ පාවිච්චි කරන ටූල්ස් අමුද්‍රව්‍ය මොනවද කියලත් ඩිස්ක්‍රිප්ශන් එකේ හරි දානවනම් තවත් වටිනව.
@sltrbro
@sltrbro 2 жыл бұрын
අනිවාර්යෙන්ම.. ඉස්සරහට දානවා
@madushaniathukorala8962
@madushaniathukorala8962 Жыл бұрын
@@sltrbro අන්තිමට මොනවාද ඔයා ඒ ගාන දේ shine එකක් එන්න
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Supiri 👍🙏💖🌷
@sltrbro
@sltrbro 2 жыл бұрын
thanks 👍😊❤️
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
@@sltrbro welcome you ❤️❤️❤️
@madusankasanjeewa4782
@madusankasanjeewa4782 2 жыл бұрын
හරිවටිනවා විඩියෝ ව
@sajeewachathuranga179
@sajeewachathuranga179 2 жыл бұрын
anthimata gaanne monawada?
@kasunkg6263
@kasunkg6263 2 жыл бұрын
❤️👍😮
@anilsamarawera3449
@anilsamarawera3449 7 ай бұрын
Mokadda use karana gum eka
@sangewaliyanageliyanage5824
@sangewaliyanageliyanage5824 2 жыл бұрын
A gam akai ara hai wannadapu kudu warge monawada kiyanda puluwanda
@shaileshthakut7916
@shaileshthakut7916 2 жыл бұрын
I want kamandalu are you will be make
@randenigamadasanayaka7156
@randenigamadasanayaka7156 Жыл бұрын
👍👍
@Sanjana_deshan
@Sanjana_deshan Ай бұрын
මිල කීයද හරිම ලස්සනයි
@rohanfernando4603
@rohanfernando4603 2 жыл бұрын
බොහෝම ස්තූතියි පැහැදිලිව පෙන්නන එකට මොකක්ද අලවන ගම් එක සහ ගාන පොලිෂ් එක
@p.a.sarathkumara5574
@p.a.sarathkumara5574 2 жыл бұрын
👍✌️❤💐
@sarahsirlank2339
@sarahsirlank2339 Жыл бұрын
කෝප්පසෙටිඑකක්කීයියද.කොහෙදමේවාගන්නතියෙන්නේ.නමි බලයක්.දාන්න බැරි ද..හොදයි. වටිනවා බුදුසරනයී ඔයාට
@udayashantha2529
@udayashantha2529 10 ай бұрын
Polish karanna ganne monawada
@truelove8314
@truelove8314 10 ай бұрын
Disna gahana widiya gnna mkdd gnn ona kiyn puluwan da
@sajithkarunaratne8965
@sajithkarunaratne8965 2 жыл бұрын
pol katu alwanne mon gam walinda
@ranukadamayanthi2779
@ranukadamayanthi2779 2 жыл бұрын
No ewannna godak mahansi wenna ona neda itin godak lassanai
@nimnipalliyaguruge5546
@nimnipalliyaguruge5546 Жыл бұрын
Ganna puluwanda salli walata
@geethi4781
@geethi4781 Жыл бұрын
ලස්සනයි ☺️🤗 මොනවද ඒ ගම් , ඒකට කලවම් කරේ මොනවද 🤔
@kasunkg6263
@kasunkg6263 2 жыл бұрын
❤️
@breakingnews5140
@breakingnews5140 2 жыл бұрын
❤️❤️❤️
@sltrbro
@sltrbro 2 жыл бұрын
Thanks ☺️☺️❤️❤️
@dezoysah.annmolly7174
@dezoysah.annmolly7174 2 жыл бұрын
මෙහෙමවත් පෙන්වුවට ස්තුති. දැනුම බෙදාගන්න කමතිනැහැ. උත්තර දෙන්නෙත් නැහැ.......... ........ ඊයෙ කෙනෙක් වීඩියෝ එකක් දමලා තිබුනා, කිසිම රහසක් නැතිව. තෙල් ගාල.... රත්කරල... පොල් කටු කැමැති විදියට නමන්න... කෙලින්කරන්න පුළුවන් විදියත් පෙන්වූව.
@ayanigamage6805
@ayanigamage6805 2 жыл бұрын
Lunu dhanna ekka hadanna
@nartz1421
@nartz1421 6 ай бұрын
glue eka gatte kohenda mata details denna
@sumiyaekkatravel6254
@sumiyaekkatravel6254 2 жыл бұрын
Elama ❤️❤️
@monkiasinghsinghmonkia4104
@monkiasinghsinghmonkia4104 Жыл бұрын
Pitarata yawamu 👍
@senarathsenarath3523
@senarathsenarath3523 Жыл бұрын
මෙහෙත් ඉන්නවා ඔය රැකියාව අගේට කරන කෙනෙක් චමින්ද කියලා
@solangaarachchigedonapriya8458
@solangaarachchigedonapriya8458 2 жыл бұрын
Polesh monawada
@dkgamer1409
@dkgamer1409 Жыл бұрын
💚
@sltrbro
@sltrbro Жыл бұрын
❤️❤️
@ruush937
@ruush937 2 жыл бұрын
හොදට පැහැදිලි.අලවන ගම් එක මොකද්ද
@m.a.g.k.nethmina8725
@m.a.g.k.nethmina8725 2 жыл бұрын
Epi fix ගම් ද කොහෙද
@Ds_mart01
@Ds_mart01 Жыл бұрын
අන්තිමට රතු පාටට ගෑවෙ මොකක්ද
@laliththarangi6478
@laliththarangi6478 2 жыл бұрын
රතු pata කුඩු වර්ගය මොකක්ද
@komarifahad9883
@komarifahad9883 Жыл бұрын
❤❤❤👍🌹
@sampathbandara5555
@sampathbandara5555 Жыл бұрын
Me gam eka mokakda koheda Ganda tiyenne
@sherath402
@sherath402 Жыл бұрын
,oya monawagenda alawanne.
@chanakaruwan7515
@chanakaruwan7515 2 жыл бұрын
Machan video eka balanna epa wenne video eke sound wadi hinda kiyana eka ahen na.
@asankamadushan-yr2fu
@asankamadushan-yr2fu 2 ай бұрын
Ape mallit polkatuwaling lassana nirmana hadanWa et vikuna ganna tanak nane kapels ehemat hadanWa
@sltrbro
@sltrbro 2 ай бұрын
Facebook eke danna ganna aya innawa
@roshanrangana8877
@roshanrangana8877 2 жыл бұрын
ඔයා නම් මාර දක්ශයෙක්.👍.වැඩේ සුපිරියි.මොනාද මේ ගාන polish එක.??
@sltrbro
@sltrbro 2 жыл бұрын
පොලිෂ් මොකුත් නෑ
@hiranjayasinghe5524
@hiranjayasinghe5524 2 жыл бұрын
@@sltrbro වාර්නිශ් කරන්න ,සුපිරි
@mnsmns4808
@mnsmns4808 Жыл бұрын
Rathupata monawada ganne
@madushaniathukorala8962
@madushaniathukorala8962 Жыл бұрын
@@sltrbro පොලිස් වෙන්වා මොනාද ඒ පාවිච්චි කරන්නේ
@punsarahasanga7904
@punsarahasanga7904 2 жыл бұрын
රතුපාටට ගෑවෙ මොනවාද
@lalitharatanyka1882
@lalitharatanyka1882 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@hemasarathchandra4693
@hemasarathchandra4693 2 жыл бұрын
I want to buy
@lakshanmadusanka8855
@lakshanmadusanka8855 2 жыл бұрын
Monawad e gam eka
@MihirawaOfficial
@MihirawaOfficial 11 ай бұрын
Oya gam monawada bro
@SunilKahapathwala
@SunilKahapathwala Жыл бұрын
oya withrak hadala wadak nane apitath hadaganna me dana badu monawda kiyaath kiyanna ara kaha pata kudu eka mokkada
@VihangaManujeewa
@VihangaManujeewa 4 ай бұрын
අයියෙ වේවා හදන්න අවශ්‍ය මූලික උපකරණ ටික ගන්න දැන් කීයක් විතර යයිද? මම උසස් පෙළ කරන Handcrafts වලට උනන්දු කෙනෙක්
@techwithdroid3072
@techwithdroid3072 2 жыл бұрын
ගම් එක මොකක්ද ?
@chandimalchandimal
@chandimalchandimal 4 ай бұрын
අර පොල් කටුව ඇතුල සුද්දකරන එක හදන හැටි කියන්න පුලුවන්ද
like this. Easy and fast way to make coconut shell rings for agate stones
18:48
ROTI SUMBU (Erik Gemstone)
Рет қаралды 265 М.
how to make tea cup in coconut shell/karikkanpulli tips/Chiratta craft
7:36
UFC Vegas 93 : Алмабаев VS Джонсон
02:01
Setanta Sports UFC
Рет қаралды 207 М.
Купили айфон для собачки #shorts #iribaby
00:31
Making the ring using coconut shell 💍
14:20
randem crfts by amila
Рет қаралды 612 М.
How to Make a Coconut Shell Cup (DIY Crafts)
6:23
Coco Shella Crafts
Рет қаралды 16 М.