How To Make a Natural Coconut Shell Salt Pot with sinhala ලුණු පොල්කටුවක් හදමු 😍

  Рет қаралды 115,774

SL TR Bro

SL TR Bro

Күн бұрын

How To Make a Natural Coconut Shell Salt Pot with sinhala පොල්කටු නිර්මාණ Coconut Shell Craft Ideas
ඔයාලගේ අදහස් පහතින් comment කරන්න...
amazing uses of coconut shell,eco friendly coconut creations,how to,how to make,how to earn from coconut shells,how to make organic coconut shell bowl,natural coconut shell pet bird feed cup,eco friendly ideas,coconut halves,kapruka,polkatu,how to polish coconut cup,coconut shell product market in sri lanka,coconut shell tea cups,sri lankan traditional coconut shell salt container,coconut spoon,ecofriendly ideas,coconut shell key tags,lankami

Пікірлер: 165
@dammikapriyadarshani6881
@dammikapriyadarshani6881 2 жыл бұрын
හරි සතුටුයි පුතේ, පැරණි දේවල් ඉදිරියට ගන්න ඔයා ගන්න වැයම සාර්ථක වේවා, තෙරුවන් සරණයි.
@RajiniSithara-qq7rj
@RajiniSithara-qq7rj 8 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ දේවල් තව කෙනෙකුට ඉගෙන ගන්න පුලුවන් විදිහට දාන එක ඔයා හොද මනුස්සයෙක්❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
නියමයි හොඳේ. මිනිස්සුන්ට අලුත් විදිහට හිතන්න සහ සරල දේවල් ටිකක් උපයෝගී කරගෙන වටිනා නිර්මාණයක් කරගන්න උගන්වන වටිනා චැනලයක් මේක. තෙරුවන් සරණයි
@thanujasenarathna537
@thanujasenarathna537 2 жыл бұрын
ලස්සනයි. ගොඩක් වටින වීඩියෝ එකක්.
@chalikadilshan3737
@chalikadilshan3737 11 ай бұрын
Niyamai jayen jayama වේවා
@AsokaKumara-b3m
@AsokaKumara-b3m 2 ай бұрын
නොමසුරුව කියලා දුන්නට බොහෝම ස්තූතියි ඔබට...🙏 .
@sunethpathirage219
@sunethpathirage219 10 күн бұрын
Wow what a great coconut craft
@cookwithrithu-w3b
@cookwithrithu-w3b Ай бұрын
Niyamai . ...thawa thawa lassana wenasma nirmana karanna aiye. 🎉🎉🎉Budu saranai🎉🎉
@udenichandrika8883
@udenichandrika8883 2 ай бұрын
ගොඩක් වටිනවා ස්තූතියි
@isuri-cb6cv
@isuri-cb6cv 2 ай бұрын
ගොඩක් වටිනවා
@amalperera3074
@amalperera3074 2 жыл бұрын
හොද නිර්මාණයක්
@pasindurathnayaka4525
@pasindurathnayaka4525 3 жыл бұрын
පට්ට ඒකනම් සුපිරියි අයියේ.අපේ නිර්මාන කරුවා good luch 🥰🥰
@janakeewijenayake7434
@janakeewijenayake7434 2 жыл бұрын
ඉතා වටිනව ජයවේවා
@shiwanthesudu7020
@shiwanthesudu7020 2 жыл бұрын
ලස්සනයි ගොඩක් තෙරුවන් සරනයි
@MahindaAsuramuni
@MahindaAsuramuni 2 ай бұрын
ඔබ ට ගොඩක් ස්තුති යි.
@thilakgunasekara7269
@thilakgunasekara7269 Жыл бұрын
Shhhhh harima lassani
@krishanthiwannithilaka1204
@krishanthiwannithilaka1204 2 жыл бұрын
ශා..නියමයි..ලුණු දාන්න ..
@queensanku5615
@queensanku5615 3 жыл бұрын
ඒකහ් මරු ❤️
@karikkanpullitips7754
@karikkanpullitips7754 2 жыл бұрын
വളരെ മനോഹരം
@gamekollo
@gamekollo 3 жыл бұрын
Nitamai sahodaraya eka😍
@nishanthikodituwakku
@nishanthikodituwakku 3 жыл бұрын
සුපිරිම සුපිරි 👌👌👌👌👌jaya wewaa
@ceylonuk6250
@ceylonuk6250 2 жыл бұрын
great from UK ❤️🌺👍
@edirisinghekumar7349
@edirisinghekumar7349 3 жыл бұрын
Lassna නිර්මාණයක්
@isharamaduwanthi2655
@isharamaduwanthi2655 2 жыл бұрын
අනේ ඒකනම් මරු .❤️😍 .good luck ☝❤️
@rchub0531
@rchub0531 3 жыл бұрын
එල බන් 🔥🔥
@nilukamadushani1762
@nilukamadushani1762 3 жыл бұрын
Good luck
@dorinpogarmoyalaseyaludana8888
@dorinpogarmoyalaseyaludana8888 3 жыл бұрын
Super ,කොහොමද prize eka ,ganna කොහොමද
@alcraft7322
@alcraft7322 3 жыл бұрын
සුපිරි
@geekwithisuru7243
@geekwithisuru7243 3 жыл бұрын
ඔන්න අපි ආවා සුපිරි එක නම් ❤️💪 දිගටම කරන් යමු ගුඩ් ලක් මචන් ❤️
@traditionalvillagelife6684
@traditionalvillagelife6684 2 жыл бұрын
Niyamai wede lassanaiii.
@GadgetsshopLK
@GadgetsshopLK 3 жыл бұрын
පට්ට වැදගත් වගේම පට්ට ලස්සනයි ..... ......Gᴀᴅɢᴇᴛs Sʜᴏᴘ LK ......
@anulaweerakkodi7
@anulaweerakkodi7 3 жыл бұрын
Sar meka godak ganna dewal saha karana vidiya kiuwanam godak watinawa
@dinushkakularathna4206
@dinushkakularathna4206 2 жыл бұрын
Budusaranai obatumata jaya wewa
@tarangabuddini4100
@tarangabuddini4100 6 ай бұрын
Akanam lassanai
@gayaniperera4766
@gayaniperera4766 10 ай бұрын
Harima lassanai. Matath ekak ganna oni. Keyada
@danushkamaduwantha693
@danushkamaduwantha693 3 жыл бұрын
Paharak aiye.
@rockymusic2406
@rockymusic2406 2 жыл бұрын
supira 😃😃😃
@sarojinisirimalwatta6310
@sarojinisirimalwatta6310 2 жыл бұрын
අපේ අම්මා ලුනු පොල් කටුවේ දාලා හරිම ලස්සන යි.වටේට සුදු පාටට මල් වගේ ලුණු බැ දිලා,ඒ කාලයේ දරලිප අයිනේ රස්නෙට වෙන්න ඕන. අද උනත් බෝතල් වල දානවට වඩා මෙහෙම දාන ලුනු රසායනික වෙනස්කම් වෙන්නෙ නැතිව ඇති . ස්තුතියි .මේවා ගන්න ගිහින් මිල බලන්න පුරුදු උනා ට මේ පුතා මොනතරම් මහන්සි වෙලා හදනවාද. අත් තුවාල වෙනවා ට මහනකොට ඇ ගිලිවලට දාන දිදාල වගේ දෙයක් ලොකු කර හදාගන්න පුලුවන් නම් හොඳ යි .
@malidupahashara6240
@malidupahashara6240 Жыл бұрын
Well doun
@shiraniranaweera
@shiraniranaweera Жыл бұрын
සුපිරි කොල්ලො
@nishatv5322
@nishatv5322 3 жыл бұрын
Niyamayi broo good luck 😍
@nadeeshnadeesh8250
@nadeeshnadeesh8250 2 жыл бұрын
Godaaaaak vatinavaaaaa
@hashinihc8013
@hashinihc8013 3 жыл бұрын
ලස්සනයි අයියේ ❤️
@chathuraudayaanga
@chathuraudayaanga 2 жыл бұрын
Niyamai bro
@anuladona392
@anuladona392 2 жыл бұрын
සියලුම දෙනාගෙ සහයොගය ලැබෙවා!!!ඉදිරියටමයන්න
@rashmikarashan3597
@rashmikarashan3597 2 жыл бұрын
Patta Malli. Ubata waradinne Naha. Budusaranai
@sltrbro
@sltrbro 2 жыл бұрын
ස්තුතියි🙏
@MadushikaLakmal-yg2if
@MadushikaLakmal-yg2if 9 ай бұрын
මල්ලි lunu polkatte athula madina aka hadaganna video ake link aka awannako
@pssten3562
@pssten3562 2 жыл бұрын
ඒක පට්ට👍 ලුණු ටිකකුත් දාන්න තිබ්බෙ.😄😊
@aveegamage4151
@aveegamage4151 2 жыл бұрын
great job
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
ඔන්න මන් sub kara. අනිවාර්යෙන් ඔයාගේ මේ වටිනා නිර්මාණ වලට හොද වෙළද පොලක් ලැබේවා!!!තව තවත් නිර්මාණ බිහි කරන්න ඔබ‍ට ශක්තිය. ජය. බුදුසරණයි ❤❤❤❤
@erangamadujeewani2018
@erangamadujeewani2018 2 жыл бұрын
@@sltrbro kara 👍
@e.k.d.thennakoon3900
@e.k.d.thennakoon3900 3 жыл бұрын
Mudalata ganna puluwanda
@sahanbiswas1551
@sahanbiswas1551 3 жыл бұрын
Nice video❤❤
@pushpamunasinghe8550
@pushpamunasinghe8550 3 жыл бұрын
Harima lassanai harima watinawa ekak kiyada apita gana puluwanda bs😘
@sanju750
@sanju750 2 жыл бұрын
Niyama wadak 👍👍 ape amma ohoma ekak genawa 400rs una eth ekata lunu danna bha amuthu sarak enwa eka hodai lssnt thiynn
@sanju750
@sanju750 2 жыл бұрын
@@sltrbro ehmanm dannha oya wgema thmai nikn tiner sark wge mkdd mnda enw
@sanju750
@sanju750 2 жыл бұрын
@@sltrbro 👍👍👍
@thusithasanjeewa-lq8iu
@thusithasanjeewa-lq8iu 11 ай бұрын
kiyada😊🎉🎉
@sl.sadeepa3812
@sl.sadeepa3812 3 жыл бұрын
Super 👍
@nisshankaweerappuli465
@nisshankaweerappuli465 4 ай бұрын
අර මුදුවගේ කෑලි වල හිල් කපාගන්නෙ කෙහොමද
@priyankamadubashini
@priyankamadubashini 2 жыл бұрын
ඔබ ට හැකි නම් මේවා විදෙස් විනිමය ගෙන එන නිශ්පාදන කරගන්න රටට කිරි උතුරනවා වාගෙ හරියාවි...🙏🙏🙏 මටත් ඔබගෙන් නිශ්පාදන මිලදී ගන්න ඔනේ..🙏🙏
@sltrbro
@sltrbro 2 жыл бұрын
😍😊❤️
@kumarawijerathna3189
@kumarawijerathna3189 3 ай бұрын
Magat wanama tunahpaha dana cup botal vidiyata hadanawa potos danna watap nambar aka danna
@mynghequetoi
@mynghequetoi 11 ай бұрын
sản phẩm làm từ dừa tuyệt vời
@akilashayamali1725
@akilashayamali1725 Жыл бұрын
ගොඩාක් ලස්සනයි ... මිලදී ගන්න විදියක් සඳහන් කරන්න..
@arunaudayanga3344
@arunaudayanga3344 2 жыл бұрын
aiye owata ගාන පොලිස් වර්ගය මොනවද
@sltrbro
@sltrbro 2 жыл бұрын
පොලිෂ් මොකුත් ගාන්න එපා
@athallanthe_1760
@athallanthe_1760 3 жыл бұрын
සුපිරියක් තමය් ඉතින් අය්යාහ් ❤️❤️❤️
@kiruthivasu1992
@kiruthivasu1992 2 жыл бұрын
How to order
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
👌💐😁
@Podipuuz
@Podipuuz 3 жыл бұрын
නියමයි එකනම් ❤❤
@susanthaidunil513
@susanthaidunil513 3 ай бұрын
මේ එකක මිල කියක් වෙනවද
@dulanjalilakmali8881
@dulanjalilakmali8881 2 жыл бұрын
Ane harima watinawa malli. Mata genna ganna beda malli
@sltrbro
@sltrbro 2 жыл бұрын
😍😍
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
මිල කීයද ඔයා වෙලද පොලට දානවද
@hungnguyen601
@hungnguyen601 2 жыл бұрын
Rat han hanh duoc lam quen voi ban ! Minh( viet nam ) con ban o dau?
@MihiduSampath-yj3cx
@MihiduSampath-yj3cx Жыл бұрын
Pol katu nirmana karana heti igana ganna vidiyak nedda
@lalithaku3641
@lalithaku3641 2 жыл бұрын
Nambara...naddaaa
@kalcrow5194
@kalcrow5194 2 жыл бұрын
Amazing 😎👍
@sltrbro
@sltrbro 2 жыл бұрын
Thank you! Cheers!
@diycreations4835
@diycreations4835 2 жыл бұрын
පොල් කටු අලවන ගම් එක කොහොමද හදාගන්නේ epi pix ද
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
ඒවත් හොදයි සුපර් ග්ලූ ඒවත් හොදයි පොල් කටු කුඩුත් එක්ක එකට අනන්න මාක්ස් එකක් දාගෙන වැඩ කරන්න පොල් කටු කුඩු සැරයි නහයෙන් කටෙන් ඇස් වලින් යන්න හොද නෑ විශයි
@thiyagakaluarachchi7191
@thiyagakaluarachchi7191 2 жыл бұрын
Matath ekak one.kohomada gennaganne
@malkumarei4131
@malkumarei4131 2 жыл бұрын
matath akak oni .kohomada ganna ganna.
@malkumarei4131
@malkumarei4131 2 жыл бұрын
plese kureiya karala awanawada
@malkumarei4131
@malkumarei4131 2 жыл бұрын
man mathara lagama ganna kohada thiyanna
@sltrbro
@sltrbro 2 жыл бұрын
0703910841 wats app msg ekak danna
@shdikndvskskshddisn6254
@shdikndvskskshddisn6254 2 жыл бұрын
Price kiyda 1,
@ajanthacaldera9728
@ajanthacaldera9728 Жыл бұрын
How much a salt pot?
@chamaramadhusanka5134
@chamaramadhusanka5134 2 жыл бұрын
Price
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
පොල් කටු බඩු හදන ආයුද කොයි වගෙ තැන්වලද තියෙන්නෙ
@sltrbro
@sltrbro 2 жыл бұрын
Hardweyar wala thiyenawa
@saliyaprabath1973
@saliyaprabath1973 2 жыл бұрын
මොනවද එවයෙ නම්
@sltrbro
@sltrbro 2 жыл бұрын
Mini drill . drill. Grinder.
@newsapumalpicturepalace1879
@newsapumalpicturepalace1879 2 жыл бұрын
Thavathavath.Aluth.nirmana.obe.Athin.nima.karanna.vasanava.labeva.
@yasindudilopama5568
@yasindudilopama5568 3 жыл бұрын
❤️😍
@anulaweerakkodi7
@anulaweerakkodi7 3 жыл бұрын
Walikadadasiwala. No tika kiyannako
@kaeeshalakshan9010
@kaeeshalakshan9010 3 жыл бұрын
අර ගම් වර්ග දෙකේ නම් මොනව ද කියන්න පුලුවන් ද? 😇
@kaeeshalakshan9010
@kaeeshalakshan9010 3 жыл бұрын
@@sltrbro thank u ❤️
@dinushaudayanga4086
@dinushaudayanga4086 3 жыл бұрын
යාලුවා මේ ගම් එක මොකක්ද😍😍😍 පට්ටයි ආ,,
@dinushaudayanga4086
@dinushaudayanga4086 3 жыл бұрын
හයි වෙන්න කොච්චර වෙලාවක් යනවද බ්‍රො
@sanjeewakarunathilaka446
@sanjeewakarunathilaka446 Жыл бұрын
ලුණු පොල්කටුවක් හැදුවා ඒත් ඒකේ වතුර ලීක් වෙනවා ඒකට විසදුමක් කියන්නකෝ
@manelfernando9321
@manelfernando9321 2 жыл бұрын
Me nishpadana api. ganna kohomada lipinaya apita denawada
@sltrbro
@sltrbro 2 жыл бұрын
Facebook... tr creations
@oneworld4674
@oneworld4674 2 жыл бұрын
පොල් කට්ට මදින්ඩ ගන්නෙ කොයි වගෙ වැලි කඩදාසියක්ද
@wimukthidissanayke7539
@wimukthidissanayke7539 2 жыл бұрын
❤❤
@wasanthimadanayaka4527
@wasanthimadanayaka4527 2 жыл бұрын
Hoda wadak ediriyatama yanna
@sltrbro
@sltrbro 2 жыл бұрын
💕😍
@niranjanarathnayake5328
@niranjanarathnayake5328 2 жыл бұрын
දුරකතන අංකය දේනවද
@chathurangasanjaya1617
@chathurangasanjaya1617 2 жыл бұрын
Matath ganna one dilivari karanawada
@sltrbro
@sltrbro 2 жыл бұрын
ඔව්
@chathurangasanjaya1617
@chathurangasanjaya1617 2 жыл бұрын
Mama kaluthara payagala. Mila kiyda pon number Eka ewanna
@RDshallcoconutcraft
@RDshallcoconutcraft 2 ай бұрын
Malli alawan gana gama aka mokakd
@travelboy336
@travelboy336 11 күн бұрын
Epipix
@akilairoshani8712
@akilairoshani8712 Ай бұрын
මටත් ලුනු පොල්කට්ටක් ගෙන්න ගන්න..ඕනි ...මොකක්ද කරන්න ඕනි
@sltrbro
@sltrbro Ай бұрын
0764135232 මේකට whatsapp එකට මැසේජ් එකක් දාන්න මිස්
@lahirurathnayaka6350
@lahirurathnayaka6350 3 жыл бұрын
@traditionalvillagelife6684
@traditionalvillagelife6684 2 жыл бұрын
Apitath ekak hadala ewanna.😊
@sandunisanduni7010
@sandunisanduni7010 3 жыл бұрын
😮😮😮
@HasithaIndunilAtigala-sl4cf
@HasithaIndunilAtigala-sl4cf 6 ай бұрын
හදපුවා සල්ලි වලට ගන්න තියෙනවද
@usechalaa
@usechalaa Жыл бұрын
Subscribe kara lassanai❤
@hareesharis7094
@hareesharis7094 2 жыл бұрын
මහතයා මේකට අවශ්‍ය tools කොහේන්ද ගන්න පුළුවන්
@wickyboy4412
@wickyboy4412 2 жыл бұрын
Mokadda bn e level eka balana eka
@rasikakumari6330
@rasikakumari6330 2 жыл бұрын
අර මුද්ද හදන විඳිය කියන්න කො (පියන වසන එකෙ අල්ල ගන්න කොටස)
@sltrbro
@sltrbro 2 жыл бұрын
Kiyala dennam 😍💕
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 2 жыл бұрын
පොල්කටු කුඩුත් එක්ක epifix දාලා කලවම් කරලා හදන්න ගන්න අනිත් ගම් එක මොකක්ද කරුණාකර කියන්න ...ඔබට ජයම වේවා තෙරුවන් සරණයි
@sltrbro
@sltrbro 2 жыл бұрын
@@gaminduwanigasekara7110 EPIPIX වර්ග දෙක විතරයි
@ruwanmadushanka886
@ruwanmadushanka886 Жыл бұрын
@@gaminduwanigasekara7110 සුපර් ග්ලූ හොදයි
@gaminduwanigasekara7110
@gaminduwanigasekara7110 Жыл бұрын
@@ruwanmadushanka886 th u ..🙏👍🤗❤
Which team will win? Team Joy or Team Gumball?! 🤔
00:29
BigSchool
Рет қаралды 11 МЛН
Car Bubble vs Lamborghini
00:33
Stokes Twins
Рет қаралды 31 МЛН
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 64 МЛН
"Coconut shell Tulip flowers DIY"|#diy🌷
7:20
CREATIVE SHADOW
Рет қаралды 6 М.
Coconut shell cup making at home  | DIY coconut Cup
8:33
Ecworks
Рет қаралды 17 МЛН
DIY Gift Idea || Coconut Shell Handmade Gift Ideas
8:28
simply ammu appu
Рет қаралды 688 М.