Coffee ගැන සිංහලෙන්

  Рет қаралды 62,811

Liquids Show by Anuradha

Liquids Show by Anuradha

5 жыл бұрын

#LiquidsShowbyAnuradha

Пікірлер: 294
@ManiYaOfficial
@ManiYaOfficial 5 жыл бұрын
මේ video එක ගොඩක් වටිනවා. මම එක පාරක් coffee shop එහෙකට ගිහින් දන්නේ නැතුව Espresso එකක් අරන් බොන්න බැරි කමට එකට උඩින් වතුරයි සීනියි දාගත්ත table එක උඩ තිබ්බ. ඊටපස්සේ ඒක බොන්න බැරි කමට එහෙම්ම තියල shape එකේ මාරු උනා. ආයෙත් ඒ ලැජ්ජාවට පැත්ත පළාතේ coffee shop එහෙකට ගියේ නෑ. D: Rs.450 නිකන් වතුරේ දැම්මා වගේ. දැන්නම් ආයේ ගියොත් මොනාද ගන්න ඕනේ කියල දන්නවා. 👌
@savindurrathnayaka7537
@savindurrathnayaka7537 5 жыл бұрын
ManiYa shoutout ekak deepan ehenam...hkzz
@HSITSolutions
@HSITSolutions 5 жыл бұрын
පුක දියන් ගොන් ගොඩයා
@milindupasan1646
@milindupasan1646 5 жыл бұрын
@@HSITSolutions yako 😂
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Ela maniya
@gasa84forex5
@gasa84forex5 5 жыл бұрын
උඹට මොකුත් කමෙන්ට් කරන්න බයයි යකු ...රෙදි ගලවනවනේ
@subhashinisandya811
@subhashinisandya811 5 жыл бұрын
ඇත්තටම එක හොඳයි මල්ලි..ඔයා කියන තුරු දැනගෙන හිටියේ නැහැ කෝපි උඩට උණු වතුර දමන එක වැරදි කියන එක...අද වෙනකං කෝපි උඩට උණුසුම් වතුර දැම්මේ ..වැරදීම හදා ගත්තා ...thanks මල්ලියේ
@kawindulakshitha8824
@kawindulakshitha8824 5 жыл бұрын
ඒක මරැ
@woodyrajapaksha5473
@woodyrajapaksha5473 5 жыл бұрын
හරියට ම කිව්වොත් espresso එක උඩට උණු වතුර දැම්මාම amaricano. උණු වතුර උඩට espresso දැම්මාම ඒකට කියන්නේ long black. ගොඩක් වටින vedio එකක් අගය කරනවා 👍
@thaveeshaushenya839
@thaveeshaushenya839 3 жыл бұрын
@@woodyrajapaksha5473 ඔව් මාත් කියන්න ගියෙ
@LokkasVLOG
@LokkasVLOG 5 жыл бұрын
Content එක අතින් මාර Rich බන්..කිසිම here and there ගතියක් දැනෙන් නෑ...සැරම level එකක ඉන්නවා සිරාවරම ❣️
@rwbwagolla
@rwbwagolla 5 жыл бұрын
නියමයි නොබොන අපි ගැනත් හිතලා තියනවා 💐💐💐
@sihanmalindagunathilake5744
@sihanmalindagunathilake5744 5 жыл бұрын
Your voice is superb for foodieeeezz
@lakmal1238
@lakmal1238 5 жыл бұрын
Ow
@SHADOWX9D
@SHADOWX9D 5 жыл бұрын
Beer ගැන Video එක කෝ....✌️😑❤️
@RanulHashika
@RanulHashika 5 жыл бұрын
මේක සුපිරි...දිගටම කරගෙන යන්න 👍👍
@jhtdeshan
@jhtdeshan 5 жыл бұрын
ගොඩක් වටින Video එකක්.මෙච්චර කල් දැනගෙන හිටියේ නැහැ මේවල වෙනස කොච්චර බිව්වත්.අඩු ගානේ නමවත් කියන හැටි හරියට දැනන් හිටියේ නැහැ.රස බලන්න එකින් එක බොනවා මිසක් වෙනදා,අද තමයි හරියටම දැන ගත්තේ.Thanks you
@thasunrasangafernando5586
@thasunrasangafernando5586 5 жыл бұрын
Very good and clearly explaining video. Thumbs up bro! ❤
@danuskarohan1986
@danuskarohan1986 5 жыл бұрын
video eke vatinakamanam kiyala wadak na supirima thama, sthuthi machan. supiri voice ekakuth thiyanawa oyata.
@pathumsameera3284
@pathumsameera3284 5 жыл бұрын
E video ekanam godak dewal igana gaththa ,thanx 🔯💙👑💥
@sajaa9284
@sajaa9284 5 жыл бұрын
ෆට්ට video එක.සුපිරි.excellent coffee menu ගැන දන්නෙ නැති ගොඩක් දෙවල් දැන ගත්තා.good luck anuradha aiya❤️😘
@lahiruwijesinghe6549
@lahiruwijesinghe6549 5 жыл бұрын
Something I was really expecting... Great work bro.. keep your good work up..let's make this the Sri Lanka's Famous KZbin channel 😍💪.. and hope we can make a better culture when it comes to beverages ❤️ Please try to do a video on Irish coffee
@geethkalpa9912
@geethkalpa9912 5 жыл бұрын
මේ වගේ අපි දන් නැති දේවල් ගැන දැනුවත්කිරීම් දිගටම කරන්න. Great Work 👍
@dasni2843
@dasni2843 5 жыл бұрын
Espresso is the basic for all others. The difference between Cappuccino and flat white is *Cappuccino 1x espresso with milk-more milk flavour *Flat white 2xespresso with milk- more coffee flavour( not the drawing) By the way great channel, subscribed 😊🔔
@pruthuviprakash187
@pruthuviprakash187 5 жыл бұрын
Keep up the good work man, cheers!
@dimithraperera379
@dimithraperera379 5 жыл бұрын
Thumbs-up. 👍👍👍 Superb world class quality channel. Good luck.
@teleartads
@teleartads 5 жыл бұрын
Niyamai bro...suba pathanawa oyage show ekata
@roshanlakmal9641
@roshanlakmal9641 4 жыл бұрын
අයියේ ඔයා වගේ අය මේ රටට ලොකු සම්පතක් ....ඔයා ලග තියන දැනුම අත්දැකීම් ගැන මට ලොකු පුදුමයක් තියෙන්නේ .... මම ලංකාවේ coffee shop 50 කට විතර ගිහින් තියන්නවා ...ඔය වෙනස මම දැන ගත්තෙත් බීලාම බලලා තමයි ...හදන විදිය දැන ගත්තේ videos බලලා ...හැබැයි සිංහල විදියට දැක්කේ අදයි ...වැඩේ සුපිරී 🇱🇰🇱🇰🇱🇰 (මම බීපු හොදම කොෆී එක මට ලැබුනේ coffee bean coffee shop එකෙන් ... ) ...
@ruwanpatirage0846
@ruwanpatirage0846 5 жыл бұрын
ජයවේවා!. අනුරාධ මල්ලි, ඔයාගේ programs හරිම වටිනවා මේ ගත්තු පියවර දිගටම කරගෙන යන්න අපි ආසාවෙන් ඔබ හා එකතුවී දිගටම රැඳී සිටිනවා....👍👍👍👍🙏🙏🙏🙏🙌🙌🙌🙌
@sasinduofficial
@sasinduofficial 5 жыл бұрын
නියම Episode එක Anuradha අයියේ... Learned a lot about Coffee...!!! මේ වගේම Coffee Cocktails & Coffee Liquors ගැනත් Episode එකක් ඕන Brother... Patrón XO Cafe tequila එක වගේ 😍😍😍♥️♥️♥️
@madhuradananjaya9679
@madhuradananjaya9679 5 жыл бұрын
Machan me vade nan patta.digatama karagena yanna jaya veva
@cjfernando82
@cjfernando82 5 жыл бұрын
Great show keep up the good work, thumbs up !
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 5 жыл бұрын
Very good Anuradha... Keep it up.
@sureshvishwajith8200
@sureshvishwajith8200 3 жыл бұрын
it's a great video. thanks for share. even I am thinking to start a coffee shop in SL. Video will help me a lot. also if u can share how to select coffee machine and prices range, brand also it will be very helpful.
@manojjayawardena1065
@manojjayawardena1065 5 жыл бұрын
Very informative vedio...Your presentation skills are perfect
@isurunimantha8896
@isurunimantha8896 5 жыл бұрын
Thanks for sharing your knowledge. Good job
@savindurrathnayaka7537
@savindurrathnayaka7537 5 жыл бұрын
wenasma,pattama wadak...keep it up bro!
@vishwajithmapa3323
@vishwajithmapa3323 5 жыл бұрын
Good Job Anuradha.. coffee information
@cocococo7089
@cocococo7089 5 жыл бұрын
Excellent video. Proud to see a creative Sri Lankan!
@salithatennakoon
@salithatennakoon 5 жыл бұрын
Very Professional, Nice job guys, Keep it up.
@slmusiccafe5461
@slmusiccafe5461 5 жыл бұрын
නියමයි ලස්සනට වැඩේ යනවා... good luck bro...👍👏
@user-lr9ic5ey7w
@user-lr9ic5ey7w 5 жыл бұрын
Liquid show eka maru ayyee..loku අර්ථයකින් oya eka handle karanawa niyamaiii...
@sameeradalugodage2278
@sameeradalugodage2278 5 жыл бұрын
Fatta brother congratulations for new videos
@MJJNamalDias
@MJJNamalDias 5 жыл бұрын
This video is the best one from your channel so far for me.... keep up the good work brother...
@sameerwijemanne4093
@sameerwijemanne4093 5 жыл бұрын
Me place eke wada kalata mamawath danne na bro mewa gana.. Superb job. . 👍
@chandarecreation7091
@chandarecreation7091 5 жыл бұрын
Thak u ........ ඇත්තටම අද තමයි කොෆි ෂොප් එක ගැන හරියටම දැනගත්තෙ.
@thanujaex16
@thanujaex16 5 жыл бұрын
Program eka supiri aiye... jaya sri
@chilllife4483
@chilllife4483 5 жыл бұрын
Gret work අනුරාධ අයියා වැඩේ සුපිරි❤
@prasanbuddika917
@prasanbuddika917 5 жыл бұрын
Nice episode best voice Well done broo Elaa fatta
@lavanshakya8967
@lavanshakya8967 5 жыл бұрын
Excellent work. Pls continue
@hirandananjaya5589
@hirandananjaya5589 5 жыл бұрын
niyameta wede karagenaya yanawa machn goodluck
@ashaaa5793
@ashaaa5793 4 жыл бұрын
ලෝකයේ හොදම coffee shop දෙකයි.. එකක් Costa (කොස්ටා) UK අනිත් එක Starbucks coffee ස්ටාර්බක් USA Espresso කියන්නේ කෝපි වලට දාන strong කෝපි එක ඒක නිකං බොන්නත් පුළුවන්...
@priyankaraarachchi6388
@priyankaraarachchi6388 5 жыл бұрын
As always patta broo🙌🙌🙌
@rumeshchathurangajayanath1444
@rumeshchathurangajayanath1444 5 жыл бұрын
මිනිස්සුන්ට ජොක් අහාලා බලලා එපා ව්ලා හිටියෙ...මෙ චැනල් එක වෙනස් කලා....😃😃😃😃
@shaslwow3967
@shaslwow3967 5 жыл бұрын
Machan elaaz! SL wala coffee price eka nam Godak wadi SL locals la ta.. coffee shops godak open wunoth hodhai price eka adu wenna.. Anyway good luck bro! Love your videos! RESPECT 🤙🏻
@lahirurasanga5779
@lahirurasanga5779 5 жыл бұрын
I like ur presentation.good presentation voice u hv
@dulankacharidu
@dulankacharidu 5 жыл бұрын
anu bro eka nam patta !!! danne nathi deval tikak danagaththa
@randuladeshan2390
@randuladeshan2390 5 жыл бұрын
Very useful program machan jayawewaa
@ravinperera1155
@ravinperera1155 5 жыл бұрын
Wow bro nice video and clean voice
@illnoizeful
@illnoizeful 5 жыл бұрын
Perfect Latte with 1cm froth👌👌 Sir Ace gen gatta ewa thama ithin.. Jaya jaya Ayya ❤️🙏🙏👌🔥🇱🇰
@Laksith_Jayakody
@Laksith_Jayakody 5 жыл бұрын
Niyamai watinawa. Jaya wewa
@udara_nayanajith
@udara_nayanajith 5 жыл бұрын
Pattama ayyee.. watinawa.❤️
@hiruflavia8736
@hiruflavia8736 5 жыл бұрын
නියම වැඩසටහනක්🌹🌹🌹
@denzil951
@denzil951 5 жыл бұрын
Sangakkara ge voice eka wge ayyage voice eka👊👊
@1980indika
@1980indika 5 жыл бұрын
ekanam aththa
@eady9989
@eady9989 5 жыл бұрын
Sira
@irenehetiarchchi5309
@irenehetiarchchi5309 5 жыл бұрын
Yes great job
@MrPubudumalinda
@MrPubudumalinda 5 жыл бұрын
KZbin Eken Monawa ge dewalda karanna puluwan kiyala pennapu Ubanam sira porak. patta macho next video ekath aniwa balanawa
@dananjayalakshitha7241
@dananjayalakshitha7241 5 жыл бұрын
නියම වෙනසක්. Keep it up අයියේ.🙂
@enuwanprasanna4915
@enuwanprasanna4915 5 жыл бұрын
Ela niyamai....... 👍
@thanthrigesampath1906
@thanthrigesampath1906 5 жыл бұрын
අයියෙ ඔයාගේ ඉදිරිපත් කිරීම සුපිරි..😘❤️
@aseniyanimnad1926
@aseniyanimnad1926 5 жыл бұрын
Patta bro nikn kiyawannathuwa kralama pennanw. Good luck.!
@kaushikamandara1215
@kaushikamandara1215 5 жыл бұрын
Awesome..😙 different topic
@amilaishan5595
@amilaishan5595 5 жыл бұрын
Anuradha aiya supiri wadak digtama karagena yanna
@sachiya6942
@sachiya6942 5 жыл бұрын
අයියේ උබේ වැඩේ නම් සුපිරි වටිනවා මට නම් පැලෙන්න ❤️
@malindathilakarathna4511
@malindathilakarathna4511 5 жыл бұрын
Supiri wedak bro..keep it up..................
@Ksilva2
@Ksilva2 5 жыл бұрын
Thnx men ur on the right track
@damithperera9759
@damithperera9759 5 жыл бұрын
Good Chanel.... Keep it up.. 👌👌
@ranawellaliyanageharithris7879
@ranawellaliyanageharithris7879 5 жыл бұрын
Superb .. tnq very much..! ❤️❤️😘
@Piumal_landscape
@Piumal_landscape 5 жыл бұрын
ලතේ නෙවෙයි බ්‍රෝ... ලාත්තෙ 🥂 මට ඉතාලියේදි හරියට ලාත්තෙ කියනකම් කොෆි එක දුන්නේ නෑ 😁😁
@anuweerasinha9648
@anuweerasinha9648 5 жыл бұрын
@@wnwickra ඇයි කෆේ ලාත්තේ බීල නැද්ද ඔයා
@anuweerasinha9648
@anuweerasinha9648 5 жыл бұрын
@@wnwickra caffe latte rasai , godak bonne ne hebei mehe. Meyala godak kemati caffe wedipura nisa, eth tiyenawa, latte wedi hariyata ape hot milk coffi wage , Mama nm hitunoth illan bonawa. rasai hot ne wediya , 😊
@KasunSuranjaya
@KasunSuranjaya 5 жыл бұрын
හැමදාම වගේ සුපිරි වැඩක්
@SLTheBro
@SLTheBro 5 жыл бұрын
රසයී කියලා හිතලා ඇමරිකානොත් බිවා ඔවැක්කා
@amilasankalpa6141
@amilasankalpa6141 5 жыл бұрын
Digatama karanna bro.... Jaya wewa..
@janithperera5832
@janithperera5832 2 жыл бұрын
Lassnai aiyye...
@IsrathHussain-hi3oi
@IsrathHussain-hi3oi Жыл бұрын
Eththatama godak pehadili karala dunna bohoma stuthie ayye
@dhanushkamadushan4643
@dhanushkamadushan4643 5 жыл бұрын
Niyamaii aiya
@woodyrajapaksha5473
@woodyrajapaksha5473 5 жыл бұрын
හරිම අගෙයි 👍ජය සහෝදරයා 🙏
@snykan
@snykan 5 жыл бұрын
Really nice.
@TopCarlk
@TopCarlk 5 жыл бұрын
හොද වීඩියෝ එකක් මචං... flat white ගැනත් මතක් කලා නම් තවති හොදයි... දිගටම මේ වගේ හොද content කරන්න :)
@thilinaabeyarathne2476
@thilinaabeyarathne2476 3 жыл бұрын
ආසම topic එකක් 😍❤️
@marymagart8169
@marymagart8169 5 жыл бұрын
Very well explained
@nishanshanaka5069
@nishanshanaka5069 5 жыл бұрын
එළ ගොඩක් වටින වීඩියෝ එකක්....ස
@sayuranga5078
@sayuranga5078 2 жыл бұрын
Superb 🔥🔥
@naveennelanga
@naveennelanga 5 жыл бұрын
Nice Work...
@chanakakumanayaka8362
@chanakakumanayaka8362 5 жыл бұрын
නියමයි බ්‍රෝ... තව ඕනේ
@prabashmaharage1906
@prabashmaharage1906 5 жыл бұрын
වටිනව...👌💪
@sriyaniiiyanage106
@sriyaniiiyanage106 Жыл бұрын
ඇත්තමයි කෝපි ගැන විස්තර දැනගත්තේ අද යි... ගොඩක් වටිනවා.... වීඩියෝ එක..... ස්තූතියි
@shehandissanayake7674
@shehandissanayake7674 5 жыл бұрын
Nice presenting
@ruchiramadhusankha7764
@ruchiramadhusankha7764 5 жыл бұрын
Superb videos
@dinushasadamal6981
@dinushasadamal6981 5 жыл бұрын
Patta bro aka
@udgayan5658
@udgayan5658 5 жыл бұрын
Good job 👏
@masterbuddhi8603
@masterbuddhi8603 Жыл бұрын
Excellent ❤️
@vimukthiperera1942
@vimukthiperera1942 5 жыл бұрын
Great 👍
@chathuramadushanka4217
@chathuramadushanka4217 5 жыл бұрын
වටිනවා මචං.👌
@lalindaprasad1
@lalindaprasad1 5 жыл бұрын
Nice work go ahead broo
@buddikaprabhath5839
@buddikaprabhath5839 5 жыл бұрын
Eka maru....
@hasinisandunika9991
@hasinisandunika9991 5 жыл бұрын
නියමයිනේ ... මෙන්න video
@indikarajapaksha5727
@indikarajapaksha5727 4 жыл бұрын
Good job 👏 bro
@kevinmarapana
@kevinmarapana 5 жыл бұрын
Nice personality.
@srishehanniroo4336
@srishehanniroo4336 5 жыл бұрын
Supiri aiyaa
@ravichathuranga9115
@ravichathuranga9115 5 жыл бұрын
වටිනා channel එකක්
@vinurajayasekara5413
@vinurajayasekara5413 5 жыл бұрын
Patta ayye digatama videoes karanna
අරක්කු කියන්නේ මොනවද ?
14:28
Liquids Show by Anuradha
Рет қаралды 54 М.
All Espresso Drinks Explained: Cappuccino vs Latte vs Flat White and more!
7:38
European Coffee Trip
Рет қаралды 8 МЛН
路飞太过分了,自己游泳。#海贼王#路飞
00:28
路飞与唐舞桐
Рет қаралды 39 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 18 МЛН
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 134 МЛН
Они так быстро убрались!
01:00
Аришнев
Рет қаралды 2,4 МЛН
"Coffee Culture" with Rasika Jayakody
1:00:37
SLVLOG POD TALKS
Рет қаралды 17 М.
The basics about: Coffee
5:53
Old Game Box
Рет қаралды 2,2 МЛН
කෙල්ලෝ මෙහෙමත් බොනවද ?
20:01
Liquids Show by Anuradha
Рет қаралды 144 М.
THE FLOOR IS LAVA 🌋🔥! Blippi Watch Out! #blippi #shorts
0:55
Blippi - Educational Videos for Kids
Рет қаралды 24 МЛН
#реальнаяистория
1:01
Доктор Фрог
Рет қаралды 2,6 МЛН
il caldo fa brutti scherzi #dog #fight #punch
0:18
Cronache della Campania
Рет қаралды 28 МЛН
Потоп из какашек??? @zackdfilms - автор анимации.
0:31
Время знаний
Рет қаралды 5 МЛН
SPILLED CHOCKY MILK PRANK ON BROTHER 😂 #shorts
0:12
Savage Vlogs
Рет қаралды 13 МЛН