ළදරු එන්නත්කරණය සහ අසාත්මිකතාව/Collic/බබාගේ දත් එන විට වෙනස්කම් කකුල් රිදීම්

  Рет қаралды 23,744

යෙහෙළි Yeheli

යෙහෙළි Yeheli

Күн бұрын

Пікірлер: 373
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
අනේ පුතේ ඔයා කරන්නෙ ලොකු මෙහෙයක් මුදල් නොගෙවා ගොඩාක් චූටි පැටවුන්ගේ බහුලව තියෙන ගැටලුවලට අම්මලා හරි අසරනයි.කෝකද හරියටම කරන්නෙ කියලා. කිසිම කෙනෙක් මෙහෙම program එකක් කරනවා මම දැකලම නැහැ .ඔයා අහන ප්‍රශ්න මාරම වටිනවා ,හරි වැදගත් .ස්තූතියි පුතේ ...❤
@yeheli
@yeheli 3 жыл бұрын
Anee obathumiya pute kiyanakota loku lebgathu kamak mata dennwa E adaryata agaya kirimata Godak isthuti Godak adarei ❤️❤️❤️
@ushanigunaratne1349
@ushanigunaratne1349 3 жыл бұрын
@@yeheli ❤
@ishanadilhari1251
@ishanadilhari1251 Жыл бұрын
Nangi Mata kiyann puluwanda colic masa 4 sampurna unama adanawada kiyla Anith de tamai moadda a colic tiyena babekta denna puluwN beth eka Plz Nangi mata kiynna Man harima prashneka inne
@roshanisamanmalee8764
@roshanisamanmalee8764 3 жыл бұрын
එලියට යන්න බැරි මේ වගේ වෙලාවක අපිව දැනුවත් කරන්න අක්කේ ඔයා කරන මේ කැපවීමට ගොඩක් පිං...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage wastuwa ❤️❤️
@pradeep6771
@pradeep6771 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටින වැඩසටහනක්. මාගෙ දුවටත් colic ආවා. එතකොට ඒ ගැන දැනුවත්වීමක් තිබ්බේ නෑ. මාස 1 1/2 විතර තමයි මුලින්ම අඩන්න පටන් ගත්තෙ. හවස 4 ඉඳන් තමයි අඩන්න පටන් ගන්නේ.රෝහල්ගත කරන්න ගියාමයි colic ගැන දැන ගත්තෙ. ඇත්තටම එතකොට colic ගැන search කරනකොට ගොඩක් තිබ්බේ වෙනත් රටවල අයගේ අත්දැකීම් .ඔබගෙ වැඩසටහන දැක්කා ම මට ගොඩක් සතුටු හිතුනා. මෙවැනි වැඩසටහන් ගොඩක් වටිනවා. දැන් නම් දුවට මාස 10 ක් . ඔබට බොහොම පින් .
@yeheli
@yeheli 3 жыл бұрын
Anee meka Kalin karanna tibba nam kiyala mata den hithuna oya wenwen Anee itin Godak isthuti me lengathu kamata patiyo
@jaykulathunga5725
@jaykulathunga5725 3 жыл бұрын
Appreciate the time and effort you took place to execute this type of project .❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu Jay😘😘😘😘😘😘
@pradeepfranandu5988
@pradeepfranandu5988 3 жыл бұрын
හරිම වටින අදහස් ටිකක් අක්කේ ..මේ කරන හොඳ දේවල් වල පින පුංචි දරු පැංචිට හොඳ අනාගතයකට මඟ පාදන මාර්ගයක් වේවා 🙏🙏🙏....අපි දැන් හැමදේම කරන්නේ දරුවෝ වෙනුවෙන්නේ ඒකයි ඔයා කරන මේ මහමෙරක් වගේ සේවාවෙන් ලැබෙන ආශිර්වාදය යශෝට ලැබෙන්න ඕනා කිව්වේ ...ජේසු පිහිටයි
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee e lassnama prathanayata ashirwadayata Godak isthuti mage Patiyo Adarei Jp
@dileshatharangi7904
@dileshatharangi7904 3 жыл бұрын
ගොඩක් පින් ඔයාට යෙහෙලියේ.බබාගේ පොඩි වෙනසක් අවොත් ඉක්මනටම බලන්නෙ ඔයා ඒවා ගැන කතා කරල තියෙනවද කියලා.ඔයාට ගොඩක් ස්තූති
@yeheli
@yeheli 3 жыл бұрын
Anee adarei mage Patiyo
@dileshatharangi7904
@dileshatharangi7904 3 жыл бұрын
@@yeheli 🌷💞💝
@rl-rl7mz
@rl-rl7mz 3 жыл бұрын
ගොඩාක් ස්තූතියි අක්කා.මගේ ප්‍රශ්නෙටත් reply ලැබුනා.❤❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@surekasadamali8718
@surekasadamali8718 3 жыл бұрын
අක්කේ මටත් ලොකු ප්‍රශ්නයක් විසදුනා.මගේ දුවට අවුරුදු එක හමාරයි .මටත් නිව්මෝනියා වැක්සීන් එක ගැන දැනගන්නට අවශ්‍ය වෙලා තිබුණේ .ගොඩාඩාඩාක් පින්..
@yeheli
@yeheli 3 жыл бұрын
Anee matath Harima satutui Patiyo ❤️
@dhammikanuwan8275
@dhammikanuwan8275 3 жыл бұрын
අනේ thanks වාසනා අක්කේ මම අහපු ප්‍රශ්නය ගැන ඔයා කතාකරා. ගොඩක් වටිනවා ඔයාගෙ කැපකිරීම
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@saranganiperera2295
@saranganiperera2295 3 жыл бұрын
අනේ ඔයාට ගොඩක් පිං අක්කියෝ.....දිගටම මේ වගේ දේවල් ගේන්න ශක්තිය.,ධෛර්ය ලැබේවා!!! හරිම සාර්ථකයි අක්කියෝ.....අනේ අක්කියෝ බබාට දත් එන්න පරක්කු මොකද? කරන්න ඕනේ කියලා මොනාද කියලත් අහන්නකෝ....ඔයාලට බුදු සරණයි!!!දෙවි පිහිටයි!!
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo Patiyo babage wayasa kiyada
@saranganiperera2295
@saranganiperera2295 3 жыл бұрын
@@yeheli අවුරුද්දයි
@yeheli
@yeheli 3 жыл бұрын
@@saranganiperera2295 Patiyo auruden passé thamai daru enne itin ekata worry wenna epa Patiyo Godak babala innawa auruden passe dath ena
@saranganiperera2295
@saranganiperera2295 3 жыл бұрын
@@yeheli ok.thanks akkiyo.mata hituna baba kannnath hora hinda vitamin aduwakda kiyala.
@damithaudayangani4741
@damithaudayangani4741 10 ай бұрын
​@@saranganiperera2295oyage babata dath awe koi wayasenda dr...mage duwat auruddai masa 3k thma dath ne
@sathinisuvisna3444
@sathinisuvisna3444 3 жыл бұрын
මම බලන් හිටියෙ අද ඔයාගෙ ලස්සන . Content එක අහන්න ආයෙ video එක බලන්න වෙනවා
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo ❤️❤️
@nirupamamadushani3742
@nirupamamadushani3742 2 жыл бұрын
අක්කේ මම චූටි බබාලා ඉන්න මගේ හැම යාලුවෙක්ටම highly recommend කරන්නේ ඔයාගේ channel එක.බොහොම පින් ඔයාගෙ ලෙන්ගතුකමට..අපි හරිම පීඩනයෙන් ඉන්න ප්‍රශ්න ඔයා හරිම ආදරෙන් විසදලා දෙනවට ගොඩක් පිං..❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Aneeee me widiyata kiyanakota loku sensimak satutak dennawa e mata dena shaktiyata adarayata godak isthuti Godak adarei
@rangikaoshani8736
@rangikaoshani8736 3 жыл бұрын
ගොඩක් වටිනා දේවල් දැනුවත් කරාට ගොඩක් පින් .සතුටුයි යෙහෙළි ගොඩක් පින් මෙි කරන්න කිුයාවට🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Godak adarei mage Patiyo
@tharukumudu9749
@tharukumudu9749 Жыл бұрын
හුඟක් වැදගත් දැනුවත් කිරීමක්. 👍 ස්තූතියි ❤️
@yeheli
@yeheli Жыл бұрын
❤️❤️❤️❤️❤️
@americanlife2894
@americanlife2894 3 жыл бұрын
ගොඩක් අම්මලට තියෙන ගැටලු මේ. නිවැරිදිව කතා කරන්නේ ඔබ පමනයි අක්කා🙏🙏❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee Godak isthuti mage Patiyo
@bhagyawijerathna5872
@bhagyawijerathna5872 3 жыл бұрын
ගොඩක් වැදගත් මාතෘකාවක්❤️ මේ වගේ තව ගොඩාක් වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා අක්කී❤️බුදු සරණයි
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@maleehansika888
@maleehansika888 3 жыл бұрын
අනේ ඉතාම වටින වැදගත් වීඩියෝ එකක් ගොඩාක් දේවල් දැනගත්තා..තෙරුවන් සරනයි ඔබ දෙපලට ..❤🙏🇦🇪
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️
@meilisdiary5426
@meilisdiary5426 3 жыл бұрын
Harima wadagath video malawak akki. Attatama loku samaja mehewarak meka . Thwa thwat me wage wedagath video krnna akkita shakthiya dhairya labewa. Budusaranai akki 😍
@yeheli
@yeheli 3 жыл бұрын
Anee godak isthuti mage Patiyo e ashirwadayata ❤️❤️❤️
@nadeeshanishanthidasanayak1594
@nadeeshanishanthidasanayak1594 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ ඔක්කොම හරි වැදගත් ❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti ❤️❤️❤️
@prasadilakshika8267
@prasadilakshika8267 3 жыл бұрын
ගොඩක් ස්තූතියි අක්කියෝ... කොලික් ගැන දැනුවත් කරාට.... 😍😍😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@chathurikamadhushani4464
@chathurikamadhushani4464 3 жыл бұрын
Godak watinawa akke a video aka .බුදු සරණයි parissamin inna 🌺🌺🌺🌺
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@mithupakaushali4913
@mithupakaushali4913 3 жыл бұрын
Really valuable program with very best doctor.. 🙏 Wishing very best to Yeheli.. 😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Thank you so much❤️❤️
@samanthakumari5403
@samanthakumari5403 3 жыл бұрын
ඉතිරි කොටස් ටිකත් ඉක්මනින්ම ඕනෙ හොදේ.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo onna okkoma adin iwarai okkoma dala tiyenne
@samanthakumari5403
@samanthakumari5403 3 жыл бұрын
@@yeheli man baluwa manika.thanks 🙏
@liyanacreations7336
@liyanacreations7336 3 жыл бұрын
Mata prashna ahanna bari una mage akki harima wedagath.me karana sathkaarayata mehewarata api bohoma sthuthi...mama liyana creations hode..
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️ Adarei
@thilinashiran8563
@thilinashiran8563 3 жыл бұрын
Oyanam akke attamai kisima lobakamak na. Mage babata mn gdaaaak akkage me Vedio walin gdaaaak dewal igenagtta. 💐💐💐💐💐💐
@yeheli
@yeheli 3 жыл бұрын
Anee ahanna lebimath mage wasanawak mage Patiyo
@thilinashiran8563
@thilinashiran8563 3 жыл бұрын
@@yeheli harima adaraniyai akke oya.budusaranai.
@yeheli
@yeheli 3 жыл бұрын
@@thilinashiran8563 Budusaranai mage Patiyo ❤️❤️me umma eka oyage oatiyata denna nendi dunna kiyala❤️❤️❤️
@upulisandeepa1464
@upulisandeepa1464 3 жыл бұрын
Godak watinawa akke me karana de.man dawasakuth ahuwe akke aurudda pahu welath dath anne neththe monawa hari prashna thiyena poddantada akke.budusaranai oyala hemotama.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo nehe wastuwa auruda pahu wela thamai Godak podange dath enne
@manojfernando2703
@manojfernando2703 3 жыл бұрын
Aththatama godaak hoda video ekak akka budusarni oylta
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo
@nimeshaivanthi167
@nimeshaivanthi167 2 жыл бұрын
අක්කේ බොහොම පින් ... ගොඩාක් දේවල් දැන ගත්තා මං
@yeheli
@yeheli 2 жыл бұрын
Adarei mage Patiyo
@poornimadissanayake1890
@poornimadissanayake1890 3 жыл бұрын
Nangige video ekata pin siddavenna mama private gahagaththa oyage mehevarata godak pin theruvan saranai yasho manika athulu samata
@yeheli
@yeheli 3 жыл бұрын
Theruwansaranai akki ❤️
@nilulakmini4242
@nilulakmini4242 3 жыл бұрын
Gm.ane godak thanks miss.mn balan hitiya me ennath gana video krnkam..ape dewal walta ahun kam dena eka gana godak sathutui miss.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@madushani5761
@madushani5761 3 жыл бұрын
All the best yasho amme me gamana digatama yanna suba pathanawa
@yeheli
@yeheli 3 жыл бұрын
Godak isthuti mage Patiyo ❤️❤️❤️
@SanulkaDenuwan
@SanulkaDenuwan 25 күн бұрын
Dr කෙනෙක් වගේ පැහැදිලි ...
@yeheli
@yeheli 24 күн бұрын
Manika e docter kenek thamai
@fiona1234.
@fiona1234. 7 ай бұрын
Mona de danaganna oni unath oyage video hoyana mn wage aya kocchara innawa athida..❤ adarei akki..
@yeheli
@yeheli 7 ай бұрын
Adarei mage manikaaaaa
@tharikasamarakoon6229
@tharikasamarakoon6229 3 жыл бұрын
Valuable vedio as usual ...😍❤️හරිම වටිනවා
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu Patiyo ❤️❤️❤️❤️
@sampathnshalika1798
@sampathnshalika1798 3 жыл бұрын
Thawath wadagath karunu tikak igena gnna puluwan thank you akkiyo..❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@surangaperera6836
@surangaperera6836 3 жыл бұрын
Akki mn oyage hema video akakm balanawa.mage babath hawasata godak adanwa.mn adai akki denagaththe collic kiyana eka gena.oyat godak pin.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️
@rasangisenarathyapa9200
@rasangisenarathyapa9200 3 жыл бұрын
Harima watinawa akke oyage videos tika.budusaranai
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage Patiyo
@ChampikaNilmini-z8s
@ChampikaNilmini-z8s 2 ай бұрын
අක්කි බාබා ට මාස 4 බාබා ට උණ එනවා .සාමාන්‍ය විදි හට දත් වලට වෙන් ඇති.ඇගිලි හපනවා.පැනඩෝල් සිරප් දෙන්න onida උණ අාවොත්
@yeheli
@yeheli 2 ай бұрын
Manika una awoth withrai denna one
@ZainDubai-h7l
@ZainDubai-h7l 8 күн бұрын
Akka babala watila oluwa wadena eka genath video ekak karannko.oluwa pitipasse wadunama bayai
@yeheli
@yeheli 8 күн бұрын
Manika babawa peya 24 balanna one eyage activiese wala wensak tiyawada kiyala,hebei wamane demoth e welwema hospital geniyanna one
@shamalidisanayaka6671
@shamalidisanayaka6671 3 жыл бұрын
Thank you yashoge amma me gana katha kalata math me dawas wala babage dath ana nisa harima awl wela hitiye bs!!!
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage Patiyo
@isharaweerasinghe699
@isharaweerasinghe699 3 жыл бұрын
Ane godaak stuty akke.godaak dewal danagaththa...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@pubuduchamara5215
@pubuduchamara5215 3 жыл бұрын
Ane akki oya krana me sewaya mila krnna ba.mt kiyanna wachana na 🥰🥰🥰 mona kiyannada kiyala therenneth na.mara watinawa me dewal😍😍
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee oyala hemoma mata mage paule aya wastuwa
@kavindutharaka715
@kavindutharaka715 3 жыл бұрын
Godak wadagath video ekak akke goda isthuthiiii😘
@yeheli
@yeheli 3 жыл бұрын
Godak adarei Patiyo
@rohithabandara1864
@rohithabandara1864 3 жыл бұрын
oya api wenuwen karana me wehesa a ane akke godak adareiiii 😍 me wage thawath vedio karanna shakthiya dairya lebewa adarei යෙහෙළි mulu paulatama b.s
@yeheli
@yeheli 3 жыл бұрын
Anee e adaryata Godak adarei mage Patiyo
@gayanikuddatiyawala9373
@gayanikuddatiyawala9373 3 жыл бұрын
Kiyanna wachana ne akke e tharamata watinwa thanks akki theruwan saranai ape manikatath adarei godak🥰🥰🥰🥰🥰🥰🥰🥰
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei manika ❤️❤️😘
@niroshadamayanthi3866
@niroshadamayanthi3866 3 жыл бұрын
Shoii akki oya anith babala wenuwen karana mehewara .mata nam babala ne eth akkige video balanawa 😘
@yeheli
@yeheli 3 жыл бұрын
Aneeee mage chutiya Adarei ❤️❤️
@kalharawijesinghe2419
@kalharawijesinghe2419 3 жыл бұрын
Akke mage babata auruddai masa 3i..dn eyata newmoniya ennatha vidinna puluwanda...
@yeheli
@yeheli 3 жыл бұрын
Puluwan Patiyo aurudu5adu ayata denna puluwan video eka iwarawenakan balanna
@dilanirajapaksha984
@dilanirajapaksha984 3 жыл бұрын
Akki gana puduma sathutak දැනෙන්නේ mokada mama youtube chanel godak blnwa,බබාලා nisa eth akki wage කැපවීමෙන් karana api වෙනුවෙන් hadema karana kiyla dena kenek dakke akkima vithrai 💕💕❤️Adarei akki
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee e adaraniyama agaya kirima mata loku shaktiyak mage Patiyo ❤️❤️❤️❤️
@dilanirajapaksha984
@dilanirajapaksha984 3 жыл бұрын
@@yeheli akkit ආදරෙයි hemadamath 💕💕
@anushaimangi4182
@anushaimangi4182 3 жыл бұрын
Akki pneumonia vaccine eka ghuwam babalat fever enawad akki? Ek apit 4 month or 6 month vaccine ekn dawas kiyakat passe gann puluwanda?
@yeheli
@yeheli 3 жыл бұрын
Nehe Patiyo enne nehe eth itin samahara babalata enawa Oww Patiyo aurudu5wenakan denna puluwan
@saralasanjeewani5880
@saralasanjeewani5880 3 жыл бұрын
අනේ අක්කි ගොඩක් ස්තූතියි ඔයාට ❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@nadeeshasewwandi6280
@nadeeshasewwandi6280 5 күн бұрын
Ane akke mage babata masayai.hamadama hawas weddi adanna patan gannawa.akkeage video eka baluwama colic kiyala danuna.ane et mn gudus yawanawa.munin atata danawa.ara doctor kiuwa behet eka mokakda akke.ane mata reply ekak denna mn godak asarana wela inne akke
@yeheli
@yeheli 2 күн бұрын
Manika beheth ekak denwa nam oyage docteta pennala eya kiyana ekak denna patto
@runn3r563
@runn3r563 2 жыл бұрын
Akke mage babage diwe nithrama lapayak enawa wate sudu patai mada la rathu patai raum hadeta tiyenne.eka tika tika loku wela aye adu wenawa.mn doctor kenekta pennuwama qwa Kiri bona kaleta ehema enawa kiyla
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo kokatath docter pennna
@sharadamadushani4049
@sharadamadushani4049 2 жыл бұрын
Government vaccine schedule ekata amatharawa private sector eke dena vaccine monawada akke? Neumococal vaccine eka hera thawa vaccine thiyenawada? Akkage video eken godak dewal dena gaththa. Thank you very much..❤❤
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo chicken pox vaccine eka
@lakshminineranjan6707
@lakshminineranjan6707 3 жыл бұрын
Daruwa labenna kalin me dewal dana gena enna aka godak hodai oyata godak isthuti akki ❤️🙏😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️Ane Oww Patiyo denuwath weema thulin sarathaka kalayak apita gewanna puluwan kama lebenawa
@mpmovies8316
@mpmovies8316 3 жыл бұрын
ගොඩක් පිං අක්කි 🙏🙏🙏🙏
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@Himalahimakumari1997
@Himalahimakumari1997 3 жыл бұрын
Thank you akki.mage babatath auruddai. Niumoniya behetha gana danagen hitiye na.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
Aka dane nati godak deval egena gatha.aka oya me karana de vatinakama kiyala nima karana ba.godak pin.💜💜💜
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo anith video tika giyama ewath balanna Patiyo
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
@@yeheli Aka Ana mata loku prashnayak tiyenava.ahana kenek na.mn babata 4 mase vaccine gathe private.doctor oral polio 1 .pentavalent 1 dune.habai inj polio 1 one na kiva.ada midwife gedarata avama babage book 1 balala kiva inj polio 1 dena one ai deela nathe kiyla.mata hari bayai aka.mn mokada karana
@yeheli
@yeheli 3 жыл бұрын
@@upulikaushalya7676 Patiyo Patiyo babata katata bindu demme nedda?
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
@@yeheli aka dama aka
@upulikaushalya7676
@upulikaushalya7676 3 жыл бұрын
@@yeheli inj polio 1 tama duna nate.mn doctorgen e velave ahuva.inj polio one na kiva
@madhaviperera9069
@madhaviperera9069 3 жыл бұрын
Very informative! Keep it up akki ❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Thank youuuuu Patiyo ❤️
@ayomiamarasinghe4159
@ayomiamarasinghe4159 3 жыл бұрын
Niumonia vaccine eka akke oya babata gahuwada. Kohomada charges. Onama age ekaka babekta denna puluwanda. Mage babata mas 6
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Oww denna Patiyo oya video eka balanna Patiyo eke pehedilwa eka gena tiyanwa
@kavindyaweerasinghe9920
@kavindyaweerasinghe9920 3 ай бұрын
Akki,Government clinic eken dena vaccine valata amatharawa private PD kenek channel karala babata ganna puluwan vaccine monawada?
@yeheli
@yeheli 3 ай бұрын
Patto aniwaryenma Pneumonia vaccine eka
@kavindyaweerasinghe9920
@kavindyaweerasinghe9920 3 ай бұрын
Thanks akkiyo.❤❤​@@yeheli
@prabodanimadurangi5291
@prabodanimadurangi5291 2 жыл бұрын
akki mata ikmanin pilithurak one. mage babage kakule masa deke vaccine eka widapu thena getiththak wage thiyenawa ethana maduruwek widala wage bibilak dalane ehema wenawada akke.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Oww ape babageth eka parak ethulin gediyak wage tibuna satiyen eka adu una eth oka wedi nam docter Penna
@prabodanimadurangi5291
@prabodanimadurangi5291 2 жыл бұрын
@@yeheli maduruwek widala wage podi bibilak udata mathu wela. Mn midwife mista, moh dr ta pennuwa. Ane mata baya hithuna pesawai kiyala
@tilinivishmilabatugahage9694
@tilinivishmilabatugahage9694 3 жыл бұрын
ඔයා මේ කරන මෙහෙය ගැන නම් කියන්න වචන නෑ අක්කේ.හුගාක් පිං ඔයාට
@yeheli
@yeheli 3 жыл бұрын
Aneee adarei mage Patiyo
@naanigamage5275
@naanigamage5275 3 жыл бұрын
Akki Niumoniya Vaccine eka denne babata aurudu kiyenda Akki...
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo 5wenakan denna puluwan
@Sanukoriyanmart6374
@Sanukoriyanmart6374 3 жыл бұрын
Akke mage babage konde adui.visadumak dennako.plz
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo babage konde wewenawa auruden passe itin hodata konde kotata kapanna kipa witakma
@ashaniperera648
@ashaniperera648 3 жыл бұрын
බොහොම ස්තූතිය අක්ක ඔයාට 💜️💜️💜️💜️
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo ❤️❤️❤️
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
Akki babage dath maddawanna oni masa kiyennda..eka dathak tiyenawa mge ptiyage..eyta masa 9.madinna oni monada akkiyo tooth past💕💕💕
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka dathak awath madanna one baby toothpaste ekakin
@lalaniupendra9381
@lalaniupendra9381 2 жыл бұрын
@@yeheli akki monada tooth past hoda kiynna puluwan nm.agillenda mandanna oni akki.oyata gdk gdK pin akki mahe hemadama prashna walta oya reply tiyla tiyenawata...💕💕💕💕💕💕💕💕
@sujiwakaluarchi6456
@sujiwakaluarchi6456 2 жыл бұрын
මගෙ පලවෙනි බබා, අක්කි මම දන්නෙ නැහැ,අපිට පුලුහන්ද බබා ලැබුනහම මාසෙ ඉදන් බබාව ඩොක්ට කෙනෙක් චැනල් කරලා එයාගෙ Vaccine, ඒ දේවල් අපිට ප්‍රයිවට් ගන්න
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo private thamai mama okkoma Beheth babata widinne e okkoma government ewata wada hodai
@sujiwakaluarchi6456
@sujiwakaluarchi6456 2 жыл бұрын
@@yeheli Thank You Akki ❤️
@hashaninawodya9570
@hashaninawodya9570 3 жыл бұрын
කියන්න වචන නෑ ගොඩක් පින් ඔයාට අක්කේ .😍
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@chamigunawardhana
@chamigunawardhana 3 жыл бұрын
Good job.plz tel me the name of Pneumonia vaccine ..💗💗
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo that I don’t know just tell them that then they know about it❤️
@chamigunawardhana
@chamigunawardhana 3 жыл бұрын
Thanks dear....💗💗
@madhukasudarshani2625
@madhukasudarshani2625 3 жыл бұрын
Godak sthuthi akke.budu saranai!
@yeheli
@yeheli 3 жыл бұрын
Budusaranai mage Patiyo
@wasanthakumara9302
@wasanthakumara9302 3 жыл бұрын
Ane akki mage baba gnath mta podi podi prashna tikak thiyenawa doctor gen dan ganna
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mata eka ewala tiyanna mama ilaga ekedi ahannam
@dilinithakshila3045
@dilinithakshila3045 3 жыл бұрын
Akke mage babata dan masa 11. Eth thama eka dathakwath na.eka babage prashnayak weida, docter kenkta pennuwe naha thama.ane poddak me doctergen ahala kiynko
@yeheli
@yeheli 3 жыл бұрын
Ane nehe Patiyo Godak ayage dath enne auruden passe
@nisansalayashoda7385
@nisansalayashoda7385 Жыл бұрын
Ane mis ape babage dath uda ane dekai yata ande dath paththen awith thiyenne eka parashnayakad
@yeheli
@yeheli Жыл бұрын
Nehe Patiyo
@ruwiniisanka4681
@ruwiniisanka4681 2 жыл бұрын
Akki pneumonia vaccine eka oya yashota dunnada,
@yeheli
@yeheli 2 жыл бұрын
Oww Patiyo dunna
@achalaudayangani4078
@achalaudayangani4078 3 жыл бұрын
Akkita godddak goddakk pin akkiyo me dawal karanwata.
@achalaudayangani4078
@achalaudayangani4078 3 жыл бұрын
Akkiyo e niwmoniyawata Dana beheth eke price eka kiynna pulwanda
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo ❤️❤️❤️
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka eka eka privet hospital wala eka eka ganna eka nisa eyalata call karala ahanna one
@dilshandilshan6980
@dilshandilshan6980 3 жыл бұрын
Akke mage babata auruddai masa 5 ethakota mona veksin ekada akke denna one kiyak vida akke
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo niumoniyawata dena eka Docter privet widaganna
@MKK-z5f
@MKK-z5f 3 жыл бұрын
Akki prvt vaccine deddi apita masa 6 clinic walin labena yakada kudu ekai vitamin A drop eka ganai poddak kiyannako. Mama clinic eken ahuwama eyala na kiwwa mama prvt thama vaccine gahuwe
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo e gena anith video eke tiywanwa eka heta play wei eka balanna wastuwa
@sadunihiranthika3057
@sadunihiranthika3057 3 жыл бұрын
ගොඩක් ස්තුතියි..ආදරෙයි..❤
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@ruwanimaduka3504
@ruwanimaduka3504 3 жыл бұрын
Akki me niumoniya එන්නත Wedina eka aniwaryai da akki.Mata ape akka kenek keuwa eka weddama samahara babalata amru wenawa keyala
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo hema welawema Docter kenek kiyana de ahanna mokada eyalane e de gena hodatama danne
@lakshikapathirana6004
@lakshikapathirana6004 3 жыл бұрын
Synflorix kiyana vaccine eka niwmoniyawata denne nadda
@yeheli
@yeheli 3 жыл бұрын
Ekama thamai Patiyo
@nirashadissanayake333
@nirashadissanayake333 3 жыл бұрын
ගොඩක් පිං අක්කි ඔයාට...
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@sewwandihewage4095
@sewwandihewage4095 3 жыл бұрын
Thanks akka
@m.ruwaniabeysingha4323
@m.ruwaniabeysingha4323 3 жыл бұрын
Math ahapu prashna gana katha kela.thanks oyata pin
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@wijenayakeachala3482
@wijenayakeachala3482 2 жыл бұрын
මාස නමයෙන් ලබාදෙන එන්නත හා ඒ වයසේ ලමයෙක්ට ආහාර දිය යුතු ආකාරය ගැන දැනුවත් කල හැකිද?
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo me video wala tiyawa okkoma beheth gena mage athdekim kzbin.info/aero/PLRqH5k49Lf8R0yBxK3x3SaCLd-bfTNkjX
@ayomiamarasinghe4159
@ayomiamarasinghe4159 3 жыл бұрын
Godak wadgat vedio ekak akki thank you so much.
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@prabuddikamihirani7929
@prabuddikamihirani7929 3 жыл бұрын
Niumoniyawata dena ennatha wenamamd kranna one.mage babata masa 4,6 praivet vaccine kare. Ithiri ewa government. 1 hamara praivet vidina ekada hoda.ane pls pilithurak dena ganna kemathi. Adaraniya yeheliye bohomath pin me karana katauthu walata
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo niumoniya eka government nehe privet wida ganna Patiyo
@chandrikakumari1678
@chandrikakumari1678 3 жыл бұрын
Godak pin akke oyata apiwa danuwath karanawata medewalgana,
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@geethi8879
@geethi8879 3 жыл бұрын
Godak watinawa akke....😘😘😘
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei Patiyo
@shanikamadu7727
@shanikamadu7727 2 жыл бұрын
Akki diamond white ots babata hoda naddkty, ,
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo Oww ekath hodai
@malki2231
@malki2231 2 жыл бұрын
mage daruwata auwtudu 8i.eyage issaraha dath deka helila masa 5k wenawa.thama awe ne.ai a kiyala denaganna puluwanda
@yeheli
@yeheli 2 жыл бұрын
Aniwaryenma dantha widya kenekta penna
@malki2231
@malki2231 2 жыл бұрын
@@yeheli thank you
@lakmalirajapaksha3319
@lakmalirajapaksha3319 3 жыл бұрын
Mage babata masa 11,eyawa as deka wage mama baluwe, eth eyata eka parana fit eka awa, payak fit eka tibba sihi nathi wuna, mama dawas 5k hospital add kara, mehema dewal babekta wena eka dara ganna ba, puduma asarana kamak eka, canola gahanna le ganna mage patiyawa godak hil kara, eya chabi kiyala nahara pen na kiwwa, kisima daru patiyek ta me wage dukak danna rogayak haden a epa, mama teacher kenek eth mata mage daruwa e hitapu widiha amataka wen na, daruwa ta godak me lede had enawalu, eth mama dakala tribune na, tikak e ganath hoyala balanna, man wenuwen
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo mamath ilaga wedasatahanen eka gena hoyannam eth ethakan inna epa hoda Docter baba pennana
@anupama123hansamali
@anupama123hansamali 10 ай бұрын
Duk wenna epa amma.hitha haiya karaganna
@nethmishehara5420
@nethmishehara5420 2 жыл бұрын
Udu ande dath deka eka lagin enne nedda athin athada enne
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo eka eka eka babagen babata wenas ape babage Etin ewith thiyenne hakke dath enakota ewa lan wenawa
@ishshani7730
@ishshani7730 3 жыл бұрын
Babata upathinma niwumoniyawa awa.ita passe dawas 7k withara vaccine kara.niwumoniyawa adu una.e vaccine dunna kenekta denna hodaida? Dan babata masa 6 1/2k wenawa
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo eka gena mama Docter anith sakaxhawedi ahannam
@ishshani7730
@ishshani7730 3 жыл бұрын
@@yeheli ❣️❤💕 thanks akke.
@rashminisansalah1443
@rashminisansalah1443 3 жыл бұрын
Mage babath ehema una akke godak watina video ekak
@yeheli
@yeheli 3 жыл бұрын
Adarei mage Patiyo
@rashminisansalah1443
@rashminisansalah1443 3 жыл бұрын
@@yeheli ewagema oyage thiyena nihathamanikama godak agaya karanawa
@thakshipeiris3580
@thakshipeiris3580 2 жыл бұрын
mage babata masa 8 thama adanawa..nawaththannema nahe.. hawasata wadi.. ekata mokada karanne. ledak pennath nahe.
@yeheli
@yeheli 2 жыл бұрын
Patiyo den nam colic wenna behe oya adahana agame widiyata podak arakshawak karaganna
@thakshipeiris3580
@thakshipeiris3580 2 жыл бұрын
@@yeheli man ehema karala balannam. Thanks dear
@ruwanimaduka3504
@ruwanimaduka3504 3 жыл бұрын
Akki video eka beluwooooo. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@yeheli
@yeheli 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Shasi-dm9ss
@Shasi-dm9ss 3 жыл бұрын
Akki babata pneumonia vaccine 1 ta amathara important vaccine thiyanawada private witharak ganna . Mage babatath pneumonia vaccine 1 nam dunna.
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo meka thamai onema ekak widiyata Docter kiuwe
@shacreations9808
@shacreations9808 3 жыл бұрын
Mage babata dan masa 6,babata masa 2 vaccine eka gahuwata passe inject kara thana kakule gatithak thiyenawa thamath,ekata mokakdda akke karanna ona,mn eken manasika wa godak watila inne midwife mista penuwama eya kiyanawa thawannalu,dan masa 4,k thissema thawamath thiyenawa eka babata ridenne na alluwata adane na
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo Ane hetama yanna Docter penna one eka
@dilinichandrika6224
@dilinichandrika6224 2 жыл бұрын
Haroma wadagath me kiyala denal
@yeheli
@yeheli 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@rasikamadhushani937
@rasikamadhushani937 3 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක්.😍නිව්මෝනියා වැක්සීන් එක කීයක් වෙනවද අක්කෙ.මගෙ බබාට මාස හයේ වැක්සීන් එක කකුලට විද්දම පහුවදාම කකුලෙ ගැටිත්තක් වගේ ආවා ඩොක්ටර්ට පෙන්නුවම ඒක අවුලක් නෑ කිව්වා.ඒත් තවම ඒක තියෙනවා දැන් මාසෙකුත් වෙනවා.හැබැයි ඒ දවස් වල ත්බුනට වඩා අඩුයි ගැටිත්ත.ඒක ප්‍රශ්නයක් වෙයිද අක්කා
@yeheli
@yeheli 3 жыл бұрын
Patiyo ayeth eka penna one Docter ta Patiyo e vaccine eka mage matakaya widiyata2000-3000ganak hari
@dilanijayalath1486
@dilanijayalath1486 Жыл бұрын
Akki protectis sirap ekada colic walata denna
@yeheli
@yeheli Жыл бұрын
Ane Patiyo eka mama danne nehe
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59
小路飞和小丑也太帅了#家庭#搞笑 #funny #小丑 #cosplay
00:13
家庭搞笑日记
Рет қаралды 17 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 31 МЛН
So Cute 🥰 who is better?
00:15
dednahype
Рет қаралды 18 МЛН
Как Я Брата ОБМАНУЛ (смешное видео, прикол, юмор, поржать)
00:59