ඩුබායි යන්න දෙන්න බෑ කිවුවොත්? 🛫🏜🛬colombo to dubai | travel guide | dubai visit visa| sinhala

  Рет қаралды 17,586

Lankan life Dubai

Lankan life Dubai

10 ай бұрын

#dubai #colombotodubai #sinhala #travel #visitvisadubai
Colombo to dubai එනවනම් visit visa වලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන් ම බලන්න.
මොනවද දැන ගන්න ඕන අලුත් travel guide ideas

Пікірлер: 182
@achiniudayakumari682
@achiniudayakumari682 9 ай бұрын
Harima watina video eakak.godak thanks aiye oyata.❤
@mr.samith
@mr.samith 9 ай бұрын
Thank you so much aiya ❤
@DhanuGamingSL
@DhanuGamingSL 9 ай бұрын
Superb content ❤
@dakshina985
@dakshina985 10 ай бұрын
අයියගෙ contents superb. දෙන උදවු වලට කියන්න වචන නෑ ❤️🙏
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Thank you maleya ❤️
@thegracefamily5338
@thegracefamily5338 10 ай бұрын
An amazing and important video!
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Thank you!
@arcrecordingstudio
@arcrecordingstudio 10 ай бұрын
Thank you aiye❤
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
❤️❤️
@user-kj2pi9uf7w
@user-kj2pi9uf7w 8 ай бұрын
බොහොම ස්තුතියි 🙏❤
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
🙏😊
@user-qx4fs2zr4m
@user-qx4fs2zr4m 7 ай бұрын
Thank you aiyee ❤
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
Welcome 😊
@Sriyanmadhusanka
@Sriyanmadhusanka 10 ай бұрын
Information are superb❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Thanks machan තාම ලංකාවෙද
@user-bw1vt9vp3s
@user-bw1vt9vp3s 10 ай бұрын
Thank you 🙏
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
❤️
@travelwithdumbaratv1832
@travelwithdumbaratv1832 10 ай бұрын
Great sharing thanks for you ❤
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
❤️❤️
@kalpanibhagya9320
@kalpanibhagya9320 9 ай бұрын
Dubai student visa gana video ekak karanna puluwand😊
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 8 ай бұрын
Good video ,,ජයවේවා
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Thank you ✌️
@TWODUDESDUBAI
@TWODUDESDUBAI 8 ай бұрын
Well done brother.. keep it up..
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
thank you so much bro 😍
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
Godak sthuthi.math lagadi ennai inne.theruwan saranai malli
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි අක්කේ ❤️
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
ස්තුති මල්ලි
@shaanishara5704
@shaanishara5704 10 ай бұрын
❤❤tnxxxx
@harshaherath9993
@harshaherath9993 8 ай бұрын
සිරාවටම.තේරෙන සිංහලෙන් අවශ්‍යම දේවල් කියලා දෙන chanel එකක්. අපි ආවෙත් Visit . මේ වගේ ගොඩාක් videos සිය ගානක් බලලා හොදට update වෙලා එන කට්ටිය එන්න. කියන තරං කටුකත් නෑ.හිතන තරං සුන්දරත් නෑ. Thanks Ayye❤..
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ස්තූතියි මලයා ❤️❤️
@amilasadaruwan3158
@amilasadaruwan3158 4 ай бұрын
Aiy dubai ගුහසෙව්කාවන්ට පඩ් කියද
@sinhalaapiuk
@sinhalaapiuk 9 ай бұрын
Excelant talking..මරු එකට සිංහල කතා කරනව camera එකට. ඇතටම හරි ඔහොම යන අයට විස්තර දෙන එක..බදාගෙන අඩනවා කතාව මරු....sofa එකේ පස්සට වෙලා හොදට ඉදගෙන කතා කෙරුවා නම් වඩා හොදයි කියලා මට හිතෙන්නෙ.👌super
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Thank you අයියේ ❤
@sahanmaduranga871
@sahanmaduranga871 9 ай бұрын
👍❤
@SithuMemo
@SithuMemo 10 ай бұрын
👌👌👌
@kapilanarasinghe8293
@kapilanarasinghe8293 9 ай бұрын
Good
@user-wo7sk4yq9c
@user-wo7sk4yq9c 8 ай бұрын
👍❤thank you
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
❤️
@iranganirajapakse7157
@iranganirajapakse7157 8 ай бұрын
Visit rata balanna. Yanna. Apy raty. Duppat minissu. Visit gihin hary Pana Ganna balany hama atinma asarana wenny minissu
@rasikamadhusanka9978
@rasikamadhusanka9978 9 ай бұрын
Super guide 💪💪❤️❤️❤️
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤️
@sameerajayasinghe2981
@sameerajayasinghe2981 9 ай бұрын
හරිම වැදගත් කරුණු ටිකක් 👍
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Thanks 👍
@kumaranisshanka9268
@kumaranisshanka9268 9 ай бұрын
තැනකස් බ්‍රො👍👍👍
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤️❤️
@travellingfootprints7495
@travellingfootprints7495 10 ай бұрын
Thank u very much bro. We are hoping to come around end f November, tour 1ta, e kaleta godak seethalyda. I mean we dont need to bring sweaters ne.😂
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ටිකක් සීතලයි. ලංකාව වගේ තමා ඒ කාලෙට. 😊
@FINALCLIPSBYAMITH
@FINALCLIPSBYAMITH 10 ай бұрын
visit visa enawa nm oyagen visa gannakota price kohomada bro? 2 months walata? Emirates ID ekka e mehen enna awashya oyage wistara apita denawada?
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ඔව් අනිවාර්යයෙන් ඒ ටික කරල දෙනව ❤️
@lakshikasilva94
@lakshikasilva94 8 ай бұрын
Aiye embassy eke letter eka genu lamayek enawa nam onemada neththam ID visa copy tibboth ethida please reply soon
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Id තිබ්බම ඇති. හොද විස්වාසයෙන් කතා කරන්න. නිවාඩුවකට යන්නෙ කියන්න එච්චරයි
@dogs..joksneranjan520
@dogs..joksneranjan520 29 күн бұрын
Kawda danne visit visa ekak gahala thiyedde thawath ekak gehuwoth mokada wenne
@sandeepaprasani862
@sandeepaprasani862 8 ай бұрын
Thama visit visa ynna puluwanda .. december mula yanna inne..yaluwek lgta ynne..awlk weida
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
යන්න පුලුවන්
@user-ku7pc4ih8c
@user-ku7pc4ih8c 9 ай бұрын
Ayye December mada wage api enna hithan innawa. E wenakota jobs aduida. Api Bsc. Degree holders la. Finance field jobs thama hoyanne. Amaru weida e period ekedi awoth hoyaganna 😮
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Best months to visit dubai| visit visa | UAE| jobs | sinhala kzbin.info/www/bejne/iZraaIKBmq5oaJY
@thiliniwijesinghe4959
@thiliniwijesinghe4959 9 ай бұрын
Ayye sharjah visa ekakin dubai walata enna puluwanda dubai walata visit visa eka illuwma sharjah walata visit visa eka ghala tynne. E visa eken dubai awilla job ekk hoyagnna puluwan da
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
එහෙම ප්‍රශ්නයක් නෑ අබුඩාබි ඩුබායි සාජා අජ්මාන් රස් අල් කේමා උමල්කුයින් ෆුජෙරා අල් ඒන් ඔය ඔක්කොම එකම රටේ නගරනේ
@thiliniwijesinghe4959
@thiliniwijesinghe4959 9 ай бұрын
@@lankanlifedubai dubai walin job ekak hoyagnna eka prashnayk wena ekak naha neda ayye
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
@thiliniwijesinghe4959 නැහැ
@user-jx4os2bv8c
@user-jx4os2bv8c 9 ай бұрын
Ehm avlk veid ape achchi avrudu 37
@user-ok5bo9ze2t
@user-ok5bo9ze2t 9 ай бұрын
Cpl enwa nm dubai wala ekata eka room eke inna merrige cetificet onida
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
දැං එහෙම ඕන නැහැ . ඒ තහනම අයින් කරල තියෙන්නේ. විස්තර ඕන නම් google search කරලා බල්න්න පුලුවන්
@Dimeshajkumari
@Dimeshajkumari 8 ай бұрын
Passport eke job eka dapu nathi kenekta dubai walata visit visa denne nadda..?? Job eka dannama onida
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Ehema gataluwak na
@user-jx4os2bv8c
@user-jx4os2bv8c 9 ай бұрын
ඩුබායි
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 9 ай бұрын
Aiye job tikak hoyala denna
@user-jx4os2bv8c
@user-jx4os2bv8c 9 ай бұрын
Ethkot ape vis ivara venn venn vis දීර්ඝ kloth hrid nttm mahattaya job visa gttm ape visa ivr unm apit aye enn veid
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
විසිට් වීසා එක උනත් අලුත් කර කර ඉන්න පුලුවන් ඒත් ගොඩක් මිල අදිකයි ඒ වැඩේ. ජොබ් එකක් හොයා ගත්තොත් අවුරුදු 2 කට වීසා වදිනවා . ඒ කාලය ඉවර උනාම ආයතනය ඔයා ගැන සන්තෝසයි නම් වීසා අලුත් කරනවා. ඔයා කරදරකාරයෙක් නම් අලුත් කරන් නැති වෙයි . එහෙම උනොත් අලුත් ජොබ් එකක් හොයාගෙන ආයෙ ජොබ් වීසා එකක් ගහ ගන්න ඕන .
@shiranmadusamkq7100
@shiranmadusamkq7100 7 ай бұрын
Aiye aniwaremma rata enna kenage visa copi ellannawada
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
එහෙමමත් නෑ. සූදානම් ව යන්න
@user-jx4os2bv8c
@user-jx4os2bv8c 9 ай бұрын
Hasban ynne visit vis vlin job ekk hoygnn mai babai giym apit job ekk bhne
@dilinimaduhari184
@dilinimaduhari184 8 ай бұрын
hi... man next month dubai yanawa visit visa.. yanne travel karanna shopping karanna... ehe mage yaluwek innawa habai wena rataka yaluwek.. ithin eya tama mawa pick karanna enneth... ethakota mn dan eyage id copy ekak genna gattot hodada kokatath kiala.....
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
ඔව් කෝකටත් තියා ගන්න. එහෙම නැතත් ඔයා ඇත්තටම ශොපින් යනවනම් කොහොමද ඒ අය ඔයාව නවත්තන්නෙ? එහෙම කරන්න බෑනෙ. කොච්චර මිනිස්සු ඩුබායි එනවද නිවාඩුවට ශොපින් වලට එහෙම. බය වෙන්න එපා
@dilinimaduhari184
@dilinimaduhari184 8 ай бұрын
ehe inna mage yaluwa lankawe kenek newe eka prashnyk newene............ thank you sooo much kiyala dunnata..@@lankanlifedubai
@sajithsamira4803
@sajithsamira4803 5 ай бұрын
Aiya vist visa avith job ekak hoyaganna puluwan da
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඔව්
@preethikapathirana236
@preethikapathirana236 9 ай бұрын
Visit enakota kochchara mudalak genna puluwanda malli
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ලංකාවේ නීතිය ඩොලර් 10,000ක් උපරිම අරන් යන්න පුලුවන් එක පුද්ගලයෙකුට
@user-yt3yn9tp4w
@user-yt3yn9tp4w 9 ай бұрын
Mama dubai yanna yanne nona ekka visit ekak ape malliya den aurudu 7 k wage ehe weda ammage aiyage putha eyata mawa sponser karala ganna puluwanda nonawai mawai prashnayak weida
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
කිසි අවුලක් නෑ එයාගෙ id පාස්පෝට් වීස කොපි එක්ක එන්න එයාපෝට් . ඇහුවොත් යන්නෙ රට බලල එන්න එච්චරයි .මල්ලිගෙ ගෙදර ඉන්නෙ
@user-yt3yn9tp4w
@user-yt3yn9tp4w 9 ай бұрын
Thanks aiye ❤❤❤
@pushpakumara6832
@pushpakumara6832 9 ай бұрын
video eka hodai.අපි කෙනෙක්ව ඩුබායි airport එකට දාන්න යනවනම් අපිට එයත් එක්ක කොතන්ට එනකන් යන්න පුලුවන්ද..
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ප්‍රශ්නය මට පැහැදිලි මදි,
@nilangunawashan9425
@nilangunawashan9425 4 ай бұрын
බොඩින් පස් ගන්න තනට යනලම්..කඋන්ටර් එකගවට
@user-ej9dc7xx3b
@user-ej9dc7xx3b 9 ай бұрын
Malli mata 42k wenawa yaluwek innawa aya mawa gannam kiwwa house maid job ekkata dala dennam kiwwa magen laksa 5k illanawa echchara mudalak yanawada
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
0701974730 වට්සඇප් මැසේජ් එකක් දාන්නකො
@ashenisansala6431
@ashenisansala6431 10 ай бұрын
Sir , 3 months visa ek nadda dn..
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
naha
@roshanindika9738
@roshanindika9738 10 ай бұрын
Ohe awith Dental Hospital ekka wage job ekak soyagnna puluwanda..mn 22 years experience dental fileld
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Ow puluwan . Online balanna nitharama. Hariyana ewa thibboth apply karanna
@roshanindika9738
@roshanindika9738 10 ай бұрын
Yaaluwek innawa ohe..mage CV eka dunna...eya kiyanawa ohe ennalu...awith bes plce ekak aran indla,interview gihin visa ekak gahagamu kiwwa..ehema puluwanda brother .mage feild eke job thiyeda..plz
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
@roshanindika9738 ehema karanawanam hodai. Oya balanna indeed website eka eke vacancies thiyanawa search karala balanna
@sewwandidanushika1921
@sewwandidanushika1921 10 ай бұрын
aiye lankawen vitharada prshna ahanne. ? dubai airport eken mukuth ahanne nedda
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
අහන් නෑ හැබැයි රිටන් ටිකට් එක තියා ගන්න . ඩමි දානවනම් ඉමිග්‍රේශන් එක පහු වෙනකල් කැන්සල් කරන්න එපා කියන්න. එච්චරයි
@user-lj7ls3nn1p
@user-lj7ls3nn1p 7 ай бұрын
Ayye man thaniyen yanna inne.kawuruth maragen nemei.indeed eken job hoyala thamai yanne.vist thamai yanne.air port eken yanna bari weida.female ayata baha kiyanawa neda
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
අවුලක් වෙන් නැති වෙයි ජොබ් හොයන කතා මොනවත් කියන්න එපා
@user-lj7ls3nn1p
@user-lj7ls3nn1p 7 ай бұрын
Thanks ayye.
@pathummadushanka-yc3ho
@pathummadushanka-yc3ho 3 ай бұрын
Nub ekk dnwd aiye
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
@pathummadushanka-yc3ho 0701974730
@srilanka_worldwide
@srilanka_worldwide 4 ай бұрын
Aiye පොඩි දෙයක් දැන ගන්න ඕනේ අපි මාස දෙකේ visit වීසා එක ගහලා reten tiket එකේ date එක තියෙන්නේ ජුනි 11 කියලා.. hotel booking එකත් අනිවාර්යයෙන් ම ජුනි 11 වෙනකම් තියේන්න ඕනෙද? නැත්තන් reten ticket එකේ ජුනි 11 date එක තිබිලා... Hotel booking එකේ මැයි 31 වගේ තිබ්බොත් අවුලක් යනවද.? ඉතුරු දවස් 11 ට hotel booking නැති නිසා?
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
එහෙම නෑ. හොටෙල් දාන්නෙ ඔයා ට්‍රැවල් කරන විදිය දවස් බලන තැන් අනුවනෙ ඒක කොහොමද හරියටම තීරනය කරන්නෙ
@srilanka_worldwide
@srilanka_worldwide 4 ай бұрын
@@lankanlifedubai අයියේ මම මාර්තු වල මාගෙ යාලුවා එක්ක visit visa walin enda giye. Oya prashne nisa enda hambune nah. Eyala kiuwa ithuru dawase 11 tath booking daganda one kiyala... Itapass yaluwath man giyata passe paya kalak gihin giye 6 counter ekata eyatath ekamai aiye kiuwe
@srilanka_worldwide
@srilanka_worldwide 4 ай бұрын
@@lankanlifedubai eka nisa ithuru dawase 11 ta booking eka daganda gihama flight eka miss una. 6 counter eken kiuwe reten ticket eke apirl 11 date එක thiyenwa nam. Hotel booking eketh apirl 11 ta wenakam booking eka thiyanda one kiuwa. Api kiuwa ape athe diraham 2200 kuth thiyanwa ehema kiyala. Eyala eka hadanma enda kiuwa.
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
Ehenm free booking ekak dan yanna 🤦‍♂️
@KokilaDilshani
@KokilaDilshani Ай бұрын
මමත්.ඩුබායි .යන්න.ඉන්නේ විසිටිි.විසා.යාළුවෙක්.මාව.ගන්න හදන්නේ.එයා.තමයි.විසා.එකයි ටිකටිි.එකයි.දාන්නේ..පූුශ්නයක් වෙනඑකක්.නැනේද
@nimshani2034
@nimshani2034 8 ай бұрын
Aiye mn masekata yanawa bf lagata eyage family ekama inne ehe mata prashnayak wena ekk ne neda
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
කිසි ප්‍රශ්නයක් වෙන් නෑ
@nimshani2034
@nimshani2034 8 ай бұрын
Tnx aiya
@user-jx4os2bv8c
@user-jx4os2bv8c 9 ай бұрын
Ape achxhi ammai dennm innv mai babai hasbanui thundentm ynnpuluvnd
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ප්‍රශ්නයක් නෑ
@shenunitheeksha8433
@shenunitheeksha8433 8 ай бұрын
අයියා සිංගප්පූරු ඉදන් විසිට් එන විදිහ කියන්න පුලුවන්ද ?
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
Lankawe idan enawa wagema tama, විශේශයක් නෑ
@chiranthaalkegama5339
@chiranthaalkegama5339 9 ай бұрын
Lgadi marry krnwa. Hanymoon ekta Dubai enna inne. Prshnyk wenne nthi wei neda ehenm 😊😊😊
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
😃
@harshanalakruwan
@harshanalakruwan 9 ай бұрын
මෙහෙම කාලකන්නි ලන්කවකද අපි ඉන්නේ
@user-kh9qr4pd4i
@user-kh9qr4pd4i 3 ай бұрын
අයියෙ ඩුබායි ළගදි එන්න හිතාන ඉන්නෙ.විසිටිි වීසා එකකින්.ලක්ස 6ක් ඉල්ලනව.ඩුබායි මගෙ යාලුවෙක් මාර්ගයෙන්.ආපුදාට පහුවෙනිදා ජොබිි එකට දානවා කිවිිවා.මෙිිකෙ ඇත්තක් වෙන්න පුලුවන්ද.මෙිිකෙ හරිම විදිය මෙිිකද
@lankanlifedubai
@lankanlifedubai 3 ай бұрын
99% ඕක බොරු. හරිම අඩු අවස්තාවක් තියෙන්නෙ ඔය කියන විදියට වෙන්න
@Shermila_Sewwandi
@Shermila_Sewwandi 21 күн бұрын
Beuro gewanna keeyak yanawada sir
@lankanlifedubai
@lankanlifedubai 21 күн бұрын
ගානනම් හරියටම දන්නෙ නෑ. විදේශ සේවා එකට කෝල් එකක් දාලා අහන්න
@samithdushantha4692
@samithdushantha4692 8 ай бұрын
Taxi ජොබ් යනකොට cid රිපොට් එක ගැන ව්ස්තර දෙන්නකො
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
මම ර්ප්ලයි කලා
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
ඩුබායි ගැන අහන්න දැන ගන්න දෙයක් තියනවනම් මට වට්සඇප් මැසේජ් එකක් දාන්න 0701974730, අමාරුවක නොවැටී ඉන්න පුලුවන් උදව්වක් දෙන්නම්. ජොබ්ස් හොයන වැඩනම් කරන්නෙ නැහැ. Freelance & visit වීසා අවශ්‍ය නම් කරලා දෙන්න පුලුවන්( ෆ්‍රීලාන්ස් ලක්ස 12-13 වෙන්නෙ නෑ 8 කට අඩුවෙන් යන්නෙ හරි තැනකට යොමු කරන්නම් )
@wandanawithanage2541
@wandanawithanage2541 8 ай бұрын
Aiye freelance visa kiyanne mokakda? Eke thiyena benifits monawada?
@lankanlifedubai
@lankanlifedubai 8 ай бұрын
@wandanawithanage2541 වීඩියෝ කීපයක් ම කරල තියනවා බලන්න
@chathuAsi-kf2ik
@chathuAsi-kf2ik 7 ай бұрын
Ayye visit visa walin dubai awith job ekak hoya gaththama ehen job visa gahanawane ethakota aye e job visa eka labunama lankawata awith yanna oneda 🤔🤔🤔🤔🤔
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
@chathuAsi-kf2ik නැහැ එහෙම ඕන නෑ
@warunimadhushani8272
@warunimadhushani8272 7 ай бұрын
Ayye medical eka gana wistharayak kiyanna puluwanda ? Mona wage stand ekakinda blanne kiyala
@milindasadaruwan4088
@milindasadaruwan4088 9 ай бұрын
Sir mata dubai visit visa yanna barida ape nanda kenek innawa eya gawata yanne aulak weida
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
කිසිම අවුලක් වෙන් නෑ මල්ලි නැන්දගෙ id එක පෙන්නන්න
@milindasadaruwan4088
@milindasadaruwan4088 9 ай бұрын
Sir mn ganu lamayek mata aulak weida
@milindasadaruwan4088
@milindasadaruwan4088 9 ай бұрын
Paule kenek innama onada ane sir mata yanna widiyak kiyannako
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
@@milindasadaruwan4088 නැන්ද ඉන්නවනම් කිසිම අවුලක් වෙන්නෙ නෑ. එයාගෙ id visa copy අරන් එන්න එයාපෝට් එකට
@milindasadaruwan4088
@milindasadaruwan4088 9 ай бұрын
@@lankanlifedubai thank you sir ❤️
@NishadiSubasinha-xl9sr
@NishadiSubasinha-xl9sr 9 ай бұрын
ගැහැනු කෙනෙක් ට නම් අනිවාර්යයෙන් එම්බසි ඇප්රුවල් එක ඕනේ නේද
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
අනිවාර්ය කමක් තාම නැහැ.
@NishadiSubasinha-xl9sr
@NishadiSubasinha-xl9sr 9 ай бұрын
මම මීට මාස පහකට කලින් අබුඩාබි විසිට් ඇවිත් ගියේ ඒත් දෙතුන් තැනකින් ම වීසා ගහන්න ගියහම එම්බසි ඇප්රුවල් නැතුව මෙහෙන් එන්න දෙන්නෙ නෑ කියනවා අබූඩාබි එම්බසි ඇප්රුවල් දෙන්නෙ පවුලේ නෑ කෙනෙක් ට විතරයි නේද මගේ නෑ කෙනෙක් නෑ අදුනන කෙනෙක් ඉන්නේ ගිය පාර එයා තමා විසා ගැහුවෙ
@NilminiMalkanthi-bt6mt
@NilminiMalkanthi-bt6mt 5 ай бұрын
Noab 1 dannko
@chandipathiraja2446
@chandipathiraja2446 7 ай бұрын
මල්ලි මගේ පුතා විසිටි එකකට එන්න ඉන්නේ වයස 19 ඇත්තටම විසිට එකකට අවුලක් වෙයිද
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
මොනවා හරි experience එකක් හදන් ආවනම් තමා හොද අක්කෙ
@user-kv2yq2kn8n
@user-kv2yq2kn8n 9 ай бұрын
Aiye ape punchige putha inne dubai..eya mawa gannawa visit ehkakata.mehe airport ehken yaddi ehka aulak wena ehkak nane..🙄🤔
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
නැහැ. එයාගෙ වීසා id කොපි ලග තියා ගන්න එද්දි
@user-kv2yq2kn8n
@user-kv2yq2kn8n 9 ай бұрын
@@lankanlifedubai eyage id ehke photo ehkak tiyanawa mage gawa..
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
@user-kv2yq2kn8n ඒ ඇති
@user-kv2yq2kn8n
@user-kv2yq2kn8n 9 ай бұрын
Aiye oya karana wade nan supiri.meh dewal danne nati kattiya godak innawa.meh wage video walin apiwa danuwath karanawata bohoma sthuthi.🙏❤ oyage hama dema sarthaka wenna one..adarei..❤❤❤
@AmandaRithu-bo3uu
@AmandaRithu-bo3uu 9 ай бұрын
Ane ape aiya kenk me dws wala gihin knnth na mkda krnne ekt plzz kwruhri reply ekk dnnko 🥺 visit giye sllith na dan athe 🥺
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
එහෙම දේවල් නොවෙන්න තමා නංගි පුලුවාන් තරම් මේ වීඩියෝ වලින් දැනුවත් කරන්නෙ. ඒත් ඉතිං මේවා බලලා යමක් ඉගෙන ගන්න අය හරී අඩුයි. හැමදාම කවුරු හරි මොකක් හරි දේකට පැටලෙනවා.
@dularalakshan8899
@dularalakshan8899 9 ай бұрын
මගෙ තාත්ත ඉන්නව ඩුබායි එ නිස ප්‍ර්ශ්නය්ක් වෙන්නෙ නැති වෙයි නේද
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
කිසිම ප්‍රශ්නයක් නෑ තාත්තගෙ id වීසා කොපි ටික අරන් යන්න එයාපෝට්
@imuu8706
@imuu8706 5 ай бұрын
Dubai Airport එකෙනුයි ලංකාවෙ එකෙනුයි දෙකෙන්ම ඇයි කියලා අහනවද.. ලංකාවෙන් ප්‍රශ්න අහන්නෙ english වලින්ද
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
ඩුබායි වලින් මොනවත් අහන්නෙ නෑ. ලංකාවෙ අහන දෙයක් අහන්නෙ අපේ ආගමන විගමන නිලදාරීයෝ. ඒ අය සිංහල නෙ
@imuu8706
@imuu8706 5 ай бұрын
Husband and wife යද්දි ප්‍රශ්නයක් නැද්ද තනි තනිවම යද්දි ප්‍රශ්න අහනවා වගෙ
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
අයියෙ මමයී මගෙ මහත්තයයී විසිට් වලින් ඩුබායී එන්න හදන්නෙ...අපෙ විවහා සහතිකෙ අනිවාර්‍යෙන් අරගෙන යන්න ඕනෙ නේද?ජොබ් එහෙකට එනකොට අපි දෙන්නා...එයාපොට් එකෙන් එවා දැක්කම ජොබ් එකක් හොයන්න යනවා කියලා සැක හිතාවිද
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
කසාද සහතිකේ අරන් එන්න. ලංකාවෙන් ඇහුවොත් හස්බන්ඩ් & වයිෆ් කියල පෙන්නන්න ඒක ඕන වෙයි. ඩුබායි බලන්න යන්නෙ කියන්න
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
@@lankanlifedubai eka english walata translate karaganna oneda aiye
@lankanlifedubai
@lankanlifedubai 4 ай бұрын
@sasifdo3642 ලංකාවෙ අයට පෙන්නන්නනම් සිංහල එක ඇති. ඒත් මෙහෙ ඇවිත් අපාට්මන්ට් එකක් ගන්නවනම් බබෙක් හම්බ වෙනවනම් වගේ වැඩ වලට english එකක් ඕන. ෆැමිලි වීසා ගහනවනම් ඒත් ඕන
@sasifdo3642
@sasifdo3642 4 ай бұрын
@@lankanlifedubai thank you aiye api ewath okkoma aragena ennam loku udauwak me hama video ekakma
@user-qn5ig1ek9f
@user-qn5ig1ek9f 8 ай бұрын
අය්යෙ වීසඑකටයි ටිකට් එකටයි කීයක් යනවද වීසා එකට
@nilangunawashan9425
@nilangunawashan9425 4 ай бұрын
ලක්ශ3.5 විතර යනවා..ටිකට් සහ විසා වලට විතරක්
@IsharaUdagedara-li3wh
@IsharaUdagedara-li3wh 9 ай бұрын
Air ticket 1 price eka kiyada
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
සොරි මට මේක මිස් උනා රිප්ලයි කරන්න. ටිකට් ගනන් මෙච්චරයි කියන්න බැහැ. එයාලයින් එක අනුව යන දවස අනුව වෙනස් වෙනවා
@dividetracks9678
@dividetracks9678 10 ай бұрын
Math lagadima enawa 👻
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Good luck ❤️
@Senore396
@Senore396 9 ай бұрын
අම්මෝ අඩන සීන් එක තමයි ආතල්ම 😹💔
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
😂😂
@madu-gk5eo
@madu-gk5eo 9 ай бұрын
Ayye oyage contact nu eka ewannako
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
0701974730 whatsap
@vidusharandilalahakoon7882
@vidusharandilalahakoon7882 17 күн бұрын
Puta mage putata udwwak danna salli danawa
@damikakanagara2500
@damikakanagara2500 2 ай бұрын
Job ekak hoyala denna barida mage puthata oyage no eka dennako
@dumindadasanayaka6646
@dumindadasanayaka6646 2 ай бұрын
Contract number aka Danna brother
@lankanlifedubai
@lankanlifedubai 2 ай бұрын
0701974730
@DinukiMahinsa-ti7lm
@DinukiMahinsa-ti7lm 9 ай бұрын
ගෑනු ලමයිට එන්න බෑ නේ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
පුලුවන්
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 65 МЛН
UNO!
00:18
БРУНО
Рет қаралды 2,4 МЛН
Alex hid in the closet #shorts
00:14
Mihdens
Рет қаралды 17 МЛН
World’s Largest Jello Pool
01:00
Mark Rober
Рет қаралды 107 МЛН
Mandatory to know the rulers before you visit visa
6:47
Aussie Vibes
Рет қаралды 35 М.
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 65 МЛН