ඩුබායි ජීවිතේ පේන තරම් ලස්සනද🌵🐪🌞|dubai life | how to find job in dubai | sinhala

  Рет қаралды 93,602

Lankan life Dubai

Lankan life Dubai

Күн бұрын

Пікірлер: 461
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
ඩුබායි ගැන දැන ගන්න දෙයක් තියනවනම් දාන්න වට්සඇප් මැසේජ් එකක් 0701974730 ට දන්න ඕන දේකින් සපෝට් එකක් දෙන්නම්. ඒ වගේම යුරෝප් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් නම් විශ්වාසනීය විදියට ඒ වැඩෙත් කර ගන්න දාන්න මැසේජ් එකක් +971 50 508 4852 WISE CONSULTING ❤️
@dhammikadissa
@dhammikadissa 9 ай бұрын
මේ දැනුවත් කිරීම දිගටම කරගෙන යාමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා 👊
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
🙏🙏❤️
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඔන්න ඉතිං මේ වීඩියෝ එක කලේ ඩුබායි එන්න හිතං ඉන්න අයට. ආපු අයනම් දන්නවනෙ මෙහෙ විස්තර, (මේ වීඩියෝ එකේ පසුබිම අබුඩාබි .ඉතිං මෙහෙ ඉන්න අය ගොඩක් බැනල කොමෙන්ට් කරල තියනවා අබුඩාබි ඉදන් ඩුබායි ගැන කියන්න එපා කියල. ඔයාල ඒවා ගැන හිතන්න එපා වීඩියෝ එකේ තියන අර්තය විතරක් ගන්න මොකද නගර දෙකක් උනාට මේ කියන්නෙ එකම රට ගැන😊ඇවිත් ඉගෙන ගන්න පුලුවන් නගර ගැන බස් වල පාට ගැන එහෙම හොදේ)සමහර අයට මෙහෙ ආවම හම්බ වෙන ජොබ්ස් ගැන සතුටක් නෑ. හම්බ වෙන පඩිය ගැන අවුල්. ඉතිං එහෙම නොවී තමන්ට මේ ඩුබායි ඇතුලේ වටිනාකමක් හදා ගන්නෙ කොහොමද ? සහ මෙහෙ ආවට පස්සෙ දැනගන්න ඕන මූලික කරුනු 10ක්. ❤ ප්‍රශ්නයක් තියේනම් මට වට්සඇප් මැසේජ් එකක් දාන්න ජොබ් හොයන වැඩ ඇරෙන්න දන්න ඕන දෙයක් ශෙයා කර ගන්නම්. ෆ්‍රීලාන්ස් වීසා ඕන අයටත් කතා කරන්න පුලුවන් , ජය ✌️0701974730 (ලක්ස 12 -13 දෙන්න ඕන නෑ 8 කට අඩුවෙන් යන්නෙ හරි තැනකට යොමු කරන්නම්)
@kasthurisamantha7950
@kasthurisamantha7950 Жыл бұрын
Mama 2001 okata giye maha baluma ratak thirisan jathiyak inna ratak yanna apa kisima arab ratakata Korean Japanese wage yanna balanna.😂
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
@@kasthurisamantha7950එහෙමයි කියල හැමෝටම එහෙම පනිවිඩය ක් දෙන එකනම් වැරදි . මොකද මෙහෙ ඇවිත් ගොඩ ගිය මිනිස්සු ඕන තරම් ඉන්නවා සහෝ ❤
@kasthurisamantha7950
@kasthurisamantha7950 Жыл бұрын
@@lankanlifedubai ne mama weradi adahasakin ahema kiuwe ne rata atheralala pita rata yana hema akkenekma dinanna one .mage adahasa aka dubai hari arabi ratawalata yana 50%wath dinnane brother. Oya aka dannawane. Ath balanna korean yana japan yana kauda aulune kiyala okkoma dinuwa .jayawewa brother 👍
@thusithasuraj755
@thusithasuraj755 11 ай бұрын
Freelance visa kiwe mokakda?
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
@thusithasuraj755 ඒ ගැන කරපු වීඩියෝ තියනවා බලන්න
@jagathkiringoda5861
@jagathkiringoda5861 11 ай бұрын
ඒ වගේම මෙහේ ඇවිල්ලා අසරණ වෙලා ඉන්න කොල්ලෝ කෙල්ලෝ වෙනුවෙන් මොනව හරි උදව්වක් හව්හරණක් වෙන විදිහකුත් කියන්න ජයවේවා ❤
@ncrcreations1065
@ncrcreations1065 Жыл бұрын
මේකෙ සමහර කොමෙන්ට් දාලා තියන උන් ගැනනම් කලකිරෙනවා. මේ චැනල් එක මම දැං මාස 4ක් විතර බලනවා මාරම සපෝට් එකක් දෙන්නෙ අපෙ කොල්ලො කෙල්ලන්ට. ඩුබායි ඉන්න ඔස්තාර්ල ටිකක් කොමෙන්ට් කරල තියනවා ඔය ඩුබායි නෙමෙයිනෙ අබුඩාබි නෙ බස් එකේ පාට අනේ යකෝ ඒ මනුස්සයා ඉන්නෙ uae කියන රටේ නේද? කැනඩාවෙ ඉදං කරනව නෙවෙයි නේද වීඩියෝ එක. ලංකාවේ මිනිස්සු ඔය රට දන්නෙ ඩුබායි විදියට නේද ගොඩක්ම. දාහක් දේ හරියට කියද්දි මේ සිටියකුටි බස් පාටයි අල්ලං කෑ ගහන උන් නම් ශුවර් ඩුබායි වල මිනිස්සු අමාරුවෙ දාන ජාවරම්කායො. මොකද එහෙම උන් ඇරෙන්න වෙන කවුරුත් නම් මේ මනුස්සයට බනින් නෑ. හරියට මුං උපන්දා සිට ඒ රටේ නගර ටික දන්නවා වගේ.
@Allisgood825
@Allisgood825 11 ай бұрын
මමත් අවුරුදු 10ක් ඩුබායි හිටියා. චෙෆ් ලයිෆ් එක හරි අමාරුයි. ගොඩක් දේවල් ඉගෙන ගත්තේ ඔහෙන්. මාස 9කට කලින් මම australia අව. මම අද මෙතන ඉන්නෙ ඩුබායි හින්දා .❤️
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Wow ❤️❤️
@nimminadisha-z6o
@nimminadisha-z6o Жыл бұрын
ඇත්තට ඒ බස් වල පිලිවෙල නේද. අපෙ මිනිස්සු එක අතකට කොච්චර දුකක් විදිනවද බස් එකට නැගල අර ඩිස්කො ලයිට් අස්සෙ සද්දෙට සින්දු අහගෙන උදේ පාන්දර . අනේ මන්ද මේවා දැක්කම හිතෙනව අපි ලෝකෙට වඩා අවුරුදු ගානක් පස්සෙන් ඉන්නෙ කියල
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඇත්ත 🥲
@leshwickramanayaka5176
@leshwickramanayaka5176 Жыл бұрын
naki maina hadala tiyene patta piliwelata lankawa indian lorry walin uta chande dipu gawayo edala happagena chappa chros wenne
@yasithanjana3018
@yasithanjana3018 11 ай бұрын
ලන්කාවෙ විතරයි ඔය මගුල්,ඉන්දියාවෙත් සමහර පැති වල මාර පිලිවෙලයි 😢💔
@jialee140
@jialee140 11 ай бұрын
So aragala against Indian Ashok Leylands. You people just ask for change, But don't specify how change should come.
@nippontravel7196
@nippontravel7196 Жыл бұрын
ඇත්ත කතාව ගොඩක් වටිනව…..බොරැව මවනවට වඩා….ජය
@preethikapathirana236
@preethikapathirana236 Жыл бұрын
ගොඩක් වැදගත් දේවල් ටිකක් කීවේ මල්ලි.ස්තුති.
@madugallaakalanka1170
@madugallaakalanka1170 11 ай бұрын
Oya Dubai khda bn Sharja Ajman ne .. Dubai hoda job ekak krn innwanm sapata Inna puluwn..1200 1500 1800 salary walata awilla nm wdk na.. apith inne Dubai eth aulk na sape innwa .. enna Inna eunta kiynna thynne thmunge talent eka wishwasa krla hoda salary ekata job ekata ynna kiyla .. nkn boruwta dubai ynwa kiyla gihilla kisima dyk Dan nathuwa khmth me wage pathtaka thma Inna wenne
@sinhalaapiuk
@sinhalaapiuk Жыл бұрын
ඔයාගෙ channel එක බොහෝම හොදට යනවා ...ගොඩක් views තියෙනවා ...ඔය වගේම topics video කරන්න දිගටම ..all the best ..ඔයාගෙ නම නම් කොහොමද කියලා නම් දන්නෙ නැහැ .ඉදිරියේ දී top ranking channel එකක් වෙයි.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ගොඩාක් ස්තූතියි අයියේ. ගොඩක් feedbacks දුන්නා මට ඔයා. මම නිලන්ත ‍රත්නායක 😊 facebook.com/profile.php?id=100027694244829&mibextid=LQQJ4d
@CashPulse-119
@CashPulse-119 Жыл бұрын
ඹය හැමදේම වෙනස් කරගන්න පුලුවන් උත්සාහය මත හිතනවිදිය මත. අලුත් අයට නෙගටිව් ෆීලින්ග් එකකට වඩා පොසිටිව් ෆීලින්ග් එකක් දැනුනනම් වඩා හොදයි.මුලින්ම හමුවෙන එකක් කරල එතනින් කට්ට කාලා ඊට වඩා හොඳ තැනකට ඉක්මනට යන්න අපි දැනගන්න ඹ්න.යුරෝප් ගියත් එහෙමයි.ඒත් මුලින්ම හිතනම දේවල් ලැබෙනම් නියමයිනේ.ඔයා එහෙම පොසිටිව් හිතපු නිසා තමයි අද ඔතන ඉන්නේ.අලුත් අයට නම් මේක බැලුවම එන්න හිතෙන්නෑ.සුභ වාදීත්වය උත්සාහය මත ඉතියෝපියාව ට ගියත් ගොඩ ගියපු මිනිසුන් ඉන්නවා.ඹයාට තෙරුවන් සරණයි අයියේ ඹයා කියපුවගෙන් පෙරලා ගන්න ඹ්නටික ගත්තා ස්තූතියි.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි මලයා. ඔයා හරි උත්සාහය මත ගොඩක් දේ වෙනස් කර ගන්න පුලුවන්. හැබැයි අපි ආපු කාලෙ අපි දන්නෙවත් නෑ මොකද්ද ඩුබායි කියන්නෙ කියල ඉතිං අහුවුන දේ කරන් හිටියා . හැබැයි දැන් මේ මේ සෝශල් මීඩියා වල දකින දේවල් එක්ක ඩුබායි ගැන ගොඩක් අය ලොකූ හීන මවාගෙන එන්නෙ. එහෙම ඇවිත් පටන් ගන්න හොද ජොබ් හම්බ වෙලත් ඒවා හොද නෑ කියල දාලා ගිය පොඩි අය සෑහෙන දැක්කා. වීඩියෝ එක කරන්න හිතුවෙ ඒකයි. ❤️
@expat.vlogsuae
@expat.vlogsuae Жыл бұрын
මන් ඉන්නෙත් අබුඩාබි. මාත් වීඩියෝ එකකින් කතා කරන්නම හිටිය දේවල් වගයක් ගැන ඔයා කතා කරා. මරු. කට්ටියව මේ විදියට හරි දැනුවත් කරන්න ඕන අයියේ. අපේ කොල්ලො ගොඩාක් රැවටෙනවා බොරු කාරයොන්ට. හීන ලෝකවල් මවාගෙන එනවා කිසි අදහසක් නැතුව. Thank you, effort එකට.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks මල්ලි ❤️❤️✌️
@binura000
@binura000 11 ай бұрын
මේ දවස් වල ආවොත් Hotel side එකේ job තියනවද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
@binura000 සමර් එකට වැඩිය අවස්තා තියනවා
@dammikasamaranayake-fr2lz
@dammikasamaranayake-fr2lz Жыл бұрын
අපිටත් හිටියනම් ඒ දවස් වල මෙහෙම පෙන්නලා කියල දෙන්න අය ❤
@deshanvlogs4250
@deshanvlogs4250 Жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් අයියේ.තෙරුවන් සරණයි ❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤❤
@catanddoghome
@catanddoghome 9 ай бұрын
Great videos but podi points wagyak change wenna one 1. Part-Time karanna visa gahala thiyena company ekan permission ganna one non objection letter ekakin. 2. vehicle/driving license thibbata passengers hire karanna eka illegal. 3. female ayata direct Bureau pay karanna ba below 5y wlata adu podi babala ennwada kiyala area eka grama officer gen document ekk one wenwa. 4. certificate attestation eka process eka wensa wenwa. Thank you and keep it up.
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ගොඩාක් ස්තූතියි අදහස් බෙදා ගත්තට 🙏❤️
@namalpriyadarshana2417
@namalpriyadarshana2417 11 ай бұрын
වැඩ දැන ගත්තත් නැතත්, uae වල දැන්නම් සල්ලි මවනවා කියන එක බොරුවක්, අපි 2005 මේ රටට එනකොට සාමාන්‍ය cleaning කෙනෙකුට වැටුප 1000 DH අද එන කෙනෙකුට වැටුපත් 1000 DH , මම දන්න දේ නම් කම්කරුවන්ට ලෝකේ අඩුම සැලකිල්ලක් තියෙන්නේ UAE වල.
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඇත්තටම සල්ලි මවන්න පුලුවන් කියන එකෙන් මම අදහස් කලේ කම්කරුවෙක් හෝ සේවකයෙන් විදියට වැටුපකට වැඩ කරල සල්ලි හොයන එක ගැන නෙමේ. මේ ක්ශේස්ත්‍රය දන්න කෙනෙකුට හොද ව්‍යාපාර අවස්තා තියනවා. බොහෝම ස්තූතියි අදහස් බෙදා ගත්තට ❤️
@darkwalker-cm4sc
@darkwalker-cm4sc 11 ай бұрын
​@@lankanlifedubai❤
@VIRAJMALITHA
@VIRAJMALITHA 7 ай бұрын
ගොඩක් හොද තේරුම් කිරීමක් ඔබට පිං සිද්ද වෙයි.
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
✌️
@pasindulakshan9962
@pasindulakshan9962 9 ай бұрын
මගෙත් ලොකු හීනයක් ඩුබයි වල ජොබ් එකකට යන එක ♥️
@T-Rulz
@T-Rulz 6 ай бұрын
පට්ටම ප්‍රයෝජනවත් 💖
@rsmfernando
@rsmfernando Жыл бұрын
Wow, thank you Bro for that no-frills attached explanation. I have been a resident in Dubai for the past 5 years and never knew the word used for small change or coins (Fils 1,5,10,25,50 and. the 1Dirham coin) thank you for that.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you සහෝ ❤️
@surangarathnayaka9832
@surangarathnayaka9832 11 ай бұрын
අපිටත් ඩුබායි වල බිස්නස් එකක් පටන් ගන්න පුලුවන්ද?ඒකට ඇති අවස්තා මොනවද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඕනම කෙනෙකුට පුලුවන් . අදාල මුදල් ආයෝජනය කරන්න පුලුවන් නම් ...
@GayaniEkanayake-w1p
@GayaniEkanayake-w1p 10 ай бұрын
Bohoma sthuthiyi ayye ❤ ape mallith Dubai enawa labana Mase godak DeWal igena gatta oyagen
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Good luck 👍
@Rm97291
@Rm97291 4 ай бұрын
Lankawe Aya Nathi tharamata hodai. Anith minissu aththama ape Lankawe unta wada hodai. Sim ekak ganna ona nam Lagama Etisalat ekata yanna. Passport ekata denawa. Visa eka pennanna. Phone eke thibbath kamak na. Dirham 50 gannawa maseta. Job visa eka wadunama eka pennala digatama active thiya ganna puluwan
@sithumferdinando1607
@sithumferdinando1607 Жыл бұрын
Video eka watinwa aiyye❤ ekma awula oya abudhabi pennuwe dubai kiyla
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ලොකු වෙනසක් නෑ මල්ලි . හැබැයි ලංකාවේ ඉන්න අපෙ අය uae දන්නෙ ඩුබායි කිවුවම. සමහරු අබුඩාබි හිතන්නෙ වෙන රටක් කියල. ඒකයි මම ඩුබායි කියල කියන්නෙ
@mr.samith
@mr.samith Жыл бұрын
wow aiye lasna vlog ekak man palawani parata me oyage video ekak baluwe mn inne rak math vlog karanawa. dawasaka set wemu
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤ sure මලයා
@umeshamadushan8503
@umeshamadushan8503 9 ай бұрын
ගොඩක් වටිනවා ස්තුතියි 🙏 ඔබතුමා ට අයියේ බයිපාස් එකක් කරපු කෙනෙක් ට ජොබ් එකක් ගන්න පුලුවන් ද..ඩුබායි වල ..
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
🙏
@pgindikaroshan1485
@pgindikaroshan1485 11 ай бұрын
අවංකව watinawa ගොඩක් watinawa aiya. thanks
@nilaniwickramasinghe752
@nilaniwickramasinghe752 9 ай бұрын
ගොඩක් වටින වැඩසටහනක් ආසාවෙන් බැලුවා
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
ස්තූතියි
@NomodiSenavirathna-dw8ht
@NomodiSenavirathna-dw8ht 11 ай бұрын
මම එන්න ඉන්නේ විසිට් වීසා..ඔහෙ යාලුවො ඉන්නවා එයාලට කියල ජොබ් එකක් හොයාගන්න එන්නෙ..ඔහෙ ජොබ් මනී දීල ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි නේද ?දන්න කෙනෙක් ඉන්නවා නම් කියන්නකො ප්ලීස්..
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ජොබ් මනී 99% හොරු . පරිස්සමෙන් . අන්තිමට ජොබුත් නෑ මනිත් නෑ
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 Жыл бұрын
Generally Dubai rata kiyala kiwwata meka eksath arabi emir rajyaya. me aiya aththatama me video eka karanne Abu Dhabi wala indala. Abu Dhabi kiyanne me rate lokuma emirate eka. nice and useful video
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
❤ ඔව් . අපෙ අය ගොඩාක් තාම ඕක පැහැදිලිව දන්නෙ නෑ. අබුඩාබි සාජා කියන්නෙ වෙන රටවල් කියල හිතං ඉන්න අයත් ඉන්නවා . ඒ නිසයි වීඩියෝ වල ඩුබායි කියල මම කියන්නෙ 😊
@ranbima8882
@ranbima8882 11 ай бұрын
First of all explain the meaning of the word "Emirate" to the people watching this. Then they will understand what is United Arab Emirates. The cofusion is understandable to the new youth.
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thanks
@janakaalawatugoda8254
@janakaalawatugoda8254 11 ай бұрын
​@@ranbima8882 emirate ekak kiyanne state ekak wage. Example ekak widiyata USA gana hitanna. Mehe emirate eke namama tamai eke tiyena main city eke namath.
@janakamalsingha6881
@janakamalsingha6881 11 ай бұрын
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා..N R FC එකට dollar දාලා ලංකාවේ රුපියල් වලින් ගත්තහම ලාභයක් නෑ නේද??අපේ සල්ලි ලංකාවෙන් ඩොලර්වලින් දෙන්නෙ නෑ...ඩොලර් ගන්ඩ හේතු කියන්න ඕන...දුක් විඳලා හම්බ කරල.. හේතුවක් කියන්න ඕනෙද???ඒ නිසා ඩොලර් දාලා ඇති වැඩක් තියෙනවද???
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඔව් ඩොලර් ගන්න බෑ. හැබැයි ගන්න දවසට තියන ඩොලර් වටිනාකමට රුපියල් ගන්න පුලුවන්. ඒක ලොකු වාසියක්. පහුගිය ටිකේනම් ඩොලර් ගනන් අඩු උනේ ආන්ඩුවෙ මැජික් නිසා උනාට සාමාන්‍යයෙන් එහෙම අඩු වෙන් නෑ වැඩිම වෙනවා මිසක්
@ChathuwaVlogs
@ChathuwaVlogs 11 ай бұрын
Woww super vlogs aiya. One of best quality video ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you මල්ලියා ❤️❤️
@BLACKPANTHER-we5id
@BLACKPANTHER-we5id 11 ай бұрын
Ayye poddak bell eke sound eka adu karanna puluwannam...watapitawe minissu serama balanawa saddeta👍
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
😂😂😂😂
@MihiMihi-eq3ei
@MihiMihi-eq3ei 3 ай бұрын
Thank you aiyee ,wadagat upades tikak
@NetITGeeks
@NetITGeeks Жыл бұрын
Thank you for sharing information that can be very helpful to Sri Lankans.:)
@chandrikaliyanage1099
@chandrikaliyanage1099 5 ай бұрын
Thank you so much malli 🤗👍God bless you 👏👏👏
@branded9282
@branded9282 Жыл бұрын
ඛියුරෝ.ගෙවන එකයි.රක්ෂණයයි කියන්නෙ දෙකම එකක්ද? පිළිතුර ක් එවන්න. ස්තූතියි.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඔව් නේද ? දන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්න pls
@SwissGirl-CH
@SwissGirl-CH Жыл бұрын
Explained very well. Greetings from Switzerland.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
thanks 🙂
@MaheshiPerera-hb2wh
@MaheshiPerera-hb2wh Жыл бұрын
pin sidda wenawa ayye oyata , bohoma sthuthi
@chathuraDissanayakeD_voice
@chathuraDissanayakeD_voice 10 ай бұрын
රියල් දේ කියා දෙන සිඥලයෙක් දැක්කමයි....මාරම සතුටුයි
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
sthuuthi😍
@amilaruwan5737
@amilaruwan5737 11 ай бұрын
Aiye mat Dubai taxi inne...licen gatta job eknm Tama na..part time hari tibbot kiyanna...
@slthicreation2259
@slthicreation2259 9 ай бұрын
Good expl anation කොල්ලෝ
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤️🙏
@SamanKumara-u7o
@SamanKumara-u7o 9 ай бұрын
Mama 1997. Sita.2004 wenakan Dubai hitiya
@worldofnissanka9222
@worldofnissanka9222 11 ай бұрын
ඩුබායි ගැන හොයන අයට වැදගත් වීඩියෝ එකක්.. නමුත් පොඩි අඩුපාඩුවක් දැක්කා වීඩියෝ එක අතරමගදී..ඒ ගැන කියලා ඉතුරුටික බලන්න හිතුනා.. ඕනම රටක නම්බර් එකට BOC එකෙන් OTP එක එනවා.. ඒ වැරැද්ද ඊළඟ වීඩියෝ එකේ නිවැරදි කරන්න.. මම ලංකාවට නිවාඩු ගිය වෙලාවේ ලංකාවේන් රුපියල් foreign employer account එකක් open කලා.. ඒකෙ OTP එකට දැම්මේ ඊශ්‍රායලයේ නොම්බරයක්.. කිසිම ගැටළුවක් නැතුව කොඩ් එක එනවා.. ස්තුතියි
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
බොහොම ස්තූතියි . කීප දෙනෙක්ම ඔය ගැන කොමෙන්ට් කරල තිබුනා. ❤️❤️
@inoka9
@inoka9 7 ай бұрын
ඔබට ඩුබායි හි HNB නියෝජිතයෙකු හරහා ගිණුමක් විවෘත කළ හැකි අතර ඔබගේ ශ්‍රී ලංකා අංකයට හෝ UAE ජංගම දුරකථන අංකයට OTP ලැබෙනු ඇත. ඔබේ විද්‍යුත් තැපෑලටත් OTP එයි. HNB ඩිජිටල් යෙදුම ඉතා පරිශීලක හිතකාමී වේ
@chathurangapriyasad7345
@chathurangapriyasad7345 11 ай бұрын
Puluwn nm video ekak karanna aiya NVQ Qualification ekka ena ayata dubai wala kohomada kiyala
@NirashaPumini-os6wo
@NirashaPumini-os6wo Ай бұрын
Husband බයික් රයිඩර් වලට එන්න ඉන්නෙ.ඒජන්සියෙන් කීවා ලයිසන් එක ඔහෙ ඇවිත් හැදෙන්න කාලයක් යනවා කියලා.කොච්චර කාලයක් යනවද.
@lankanlifedubai
@lankanlifedubai Ай бұрын
ඒ ජොබ් එක ගැන වීඩියෝ එකක් කලා බලන්න
@tektok6630
@tektok6630 11 ай бұрын
ලාන්කාවෙ ඉදලා ලක්ශ 2 ක 3 ක් හොයන්න කට්ට කැවට පාඩුවක් නැහැ නෙ අයියෙ 🤔
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඇත්තටම 💯
@WasanthaNilmini-x3e
@WasanthaNilmini-x3e Жыл бұрын
Mehe inna lankawe samaharak ayath ekka inna harima amarui kisima manussakamak ne thaniyama inna tharamata hodai
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
😊
@dumindasampath9057
@dumindasampath9057 Жыл бұрын
Mama enneth abudhabi, Mehe karana youtube channel walin awankawa aththa kiyanne obathuma,, Akata hadawathinma respect karanawa, 🙏🏻🙏🏻🙏🏻 Mkada meheta anna enna minissuta aththama kiyanawata obathumata pin,lankawe asarana minissu mehe anne Mehe awith goda yanna hithagena enna okkoma un wenuwen adarei ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි සහෝ ✌️❤️❤️
@WasanthaNilmini-x3e
@WasanthaNilmini-x3e Жыл бұрын
Ada thamai mallige videos balanna labune godak watinawa mamath inne dubai
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you akke ❤️✌️
@worldwideyou
@worldwideyou Жыл бұрын
Video hadadi oya inni than hriyta dnni oya oya vido ekth dubai niwe abudabi loction.digtam krnni hriyta details denni good luck 👍
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ඔව් මම ඉන්නෙ අබුඩාබි . මම වීඩියෝ වල ඒක කියල තියනවා. ඒත් ගොඩක් අය uae කියන රට දන්නෙ ඩුබායි විදියට. ඉතිං ඒ නිසා තමයි මම ඩුබායි කියන වචනෙ ගොඩක් පාවිච්චි කරන්නෙ. ස්තූතියි අදහසට ❤️✌️
@gayankusal
@gayankusal Жыл бұрын
Absolutely valuable video 🎉🎉with
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
ස්තූතියි මල්ලි ❤️✌️
@MohamedHamzaMohamedjiffry
@MohamedHamzaMohamedjiffry 5 ай бұрын
Hi,brother How are you? This is jiffry,from Sri Lanka...bro,even if I come with Tourist visa ...is there any opportunities to find a job my Age.54..(I have language skills,and Hotel Experience....but so far no certificate at all..only the Expiration is there...pls Riply me...Thank you bro.
@SudeshNanayakkara-x8p
@SudeshNanayakkara-x8p 6 ай бұрын
Hoda video ekak, danuwath kara ta thanks
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
❤️
@nalinisrikanti893
@nalinisrikanti893 8 ай бұрын
ඔයා ගේ. Dubà. Story එක. Damannà...ape. කැමති
@sithyrohita5096
@sithyrohita5096 11 ай бұрын
Aththa oba hari. MA visit 8k giya. Part time karalai hamba kale. Suddange gewal, Pakistan, Indian gewal. Visa maru Kara Kara hitiya. Lassana ratak hamba karanna puluwan ratak. English Katha karanna puluwan Nam lesiyemma job thiyenawa. Room aran hitiye. Athma gaururwem. Pissu kelin nathiwa kolloth ekka. Awa wage yannath Dana ganna onei lankawe aya. Asuru kalata kamak naha aniyam sambanda thiya ganna epa agatath, hithatath hodai. Randu lankawe ayage wadi anik arawalwalata wada. Sangithayak balanna giyath lankawe un randu. Ehema unama api apu karanaya amathakai. Innath bariwa yai. Nithiyak thiyena ratak. Ganunta, kellanta wihiluda karanna epa. C. C. TV Camara thiyenawa hama thanama. Pare randu Karana jodu lankawe un innawa. Ehema epa. Oyalata Dubai inna bariwa yai. Parissamin inna. Hamba karaganna awanam irisiyawa nokara, randu nokara awa wage yanna balanna.jathi, beda Katha karanna epa Muslim rate hamba karala anik ayata Kela Gahanna epa.Anik ratawal wage adarshayak wenna. Thanks Allah bless you take care.
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
බොහොම ස්තූතියි ❤️❤️
@chefaSL
@chefaSL 11 ай бұрын
අයියේ ඩුබායි වල ඉන්න room එකක් ගන්න හැටි විඩියෝ එකක් ඹ්නේ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
කරමු ❤️
@charmainenelson7258
@charmainenelson7258 7 ай бұрын
I truly appreciate the social service you do by uploading very informative videos which are SO useful to Srilankan job seekers. Thank you so much putha.
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
❤️
@charmainenelson7258
@charmainenelson7258 7 ай бұрын
My son is there on a visit visa. He has experience in the Hotel and Hospitality field. He is looking out for job in a hotel or even in a restaurant. He has worked in 3 star and 5 star hotels and also has worked in Saudi. He has fwded many cvs to many places but so far no positive response. After watching yr vdo with that couple from Bandarawela what I gathered from it was that he has not sent his cv in the right process. I told him to contact you and get advice. If there's anyway you CAN HELP pls do help my son. THANK YOU
@lankanlifedubai
@lankanlifedubai 7 ай бұрын
@charmainenelson7258 0701974730 whatsap
@charmainenelson7258
@charmainenelson7258 7 ай бұрын
@@lankanlifedubai Thank you so much
@niroshananjula3275
@niroshananjula3275 Жыл бұрын
අයියේ මන් විසිට් ඇවිත් ලංකාවට ආවා ආයිත් එන්න විසිට් එක අලුත් කරන්න ලංකාවේන් පුලුවන්ද?
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
අලුත් කරන්න බෑ . ආයෙ අලුත් වීස එකකින් එන්න ඕන
@nipunpriyadarshana3713
@nipunpriyadarshana3713 Жыл бұрын
Video eka godak watinawa.❤❤
@lpdrariyasinghe2498
@lpdrariyasinghe2498 9 ай бұрын
service certificate ,ලංකාවේ uae embassy එකට පෙන්නන්න ඕනද
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
Naha
@pradeepranjana778
@pradeepranjana778 9 ай бұрын
ස්තුතියි❤
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
❤️
@binura000
@binura000 11 ай бұрын
මේ දවස් වල ආවොත් Hotel side එකේ Jobs තියනවද
@Prabathbandara-pt8oi
@Prabathbandara-pt8oi 3 ай бұрын
Aiya mama job akakata anna inna marmoom aka aka passa kalaka maru vanna puluvanda
@NadeenMadusanka
@NadeenMadusanka 5 ай бұрын
අයියා ඩුබයි ජොබ් එකාක් කරනවා එක අවුරුද්ද 2යි එක ඉවර වෙලා යන්න කලින් ජොබ් එකක් හොයාගෙනම යන්න පුලුවන් ද
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
පුලුවන්
@GihanKavinda.
@GihanKavinda. 6 ай бұрын
මට තියන ලොකුම ප්‍රශ්නය තමයි accommodation ප්‍රශ්නය ,මට ඉඳල පුරුදු තනියම. ඩුබායි ආවොත් අනිවාර්යෙන් අඩුම ගානේ තුන්දෙනෙක් එක්කවත් ඉන්න වෙනවා. මට එහෙම ඉඳලා පුරුදු නෑ .මම ඉන්න කැමති නෑ.තනියෙම කාමරයක් අරන් ඉන්න අඩුම ගාන කීයක් යයි ද? එතකොට ඉතින් ඉතුරු කරන්නත් බෑ නේද .. :-(
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
කාමර නම් ගනන්. පාටීශන් එකක් අරන් ඉන්න පුලුවන්
@GihanKavinda.
@GihanKavinda. 6 ай бұрын
partition ekakata keeyak yai da aduma ?@@lankanlifedubai
@lankanlifedubai
@lankanlifedubai 6 ай бұрын
@@GihanKavinda. 1300-2000
@prazaakv282
@prazaakv282 11 ай бұрын
අයියා, මං වීල් ලෝඩර් ඔපරේටර් කෙනෙක්, දැන් වැඩ කරන්නෙ මාලදිවයිනේ construction company එකක, ඩුබායි ජොබ් නැද්ද වීල් ලෝඩර්
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
නැත්තෙ නෑ මල්ලි ඔය හැම එකක්ම මෙහෙ තියනවා
@lakmaljayaranga1717
@lakmaljayaranga1717 11 ай бұрын
This is very usefull thank you very much for the program
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
Thank you ❤️❤️
@sl8dshow802
@sl8dshow802 11 ай бұрын
අයියෙ ජපන් ටෙක් ජර්මන් ටෙක් වගෙ ගිහින් ආවොත් මොන වටිනාකමක් ද තියෙන්නෙ
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
අනිවාර්යයෙන් ඔයා ඔගෙන ගත්ත විශයට අදාල වටිනාකම තියනවා ඒ ක්ශේස්ත්‍රයේ ජොබ් එකක් කරනවනම්
@hansanaAyash
@hansanaAyash Жыл бұрын
Niyamai aluthin aapu kaale api ta ohoma kiyla Dena kawruth hitiye na 😢 , Puluwanm Labor law gana basic Hari kiyla denna godaaak watinawa
@sumiththilakarathna568
@sumiththilakarathna568 Жыл бұрын
විසිට් එකට ආවොත් ඉන්න ලොකු හොටෙල් නැතුව සාමාන්‍ය කාමර ගන්න තැන් තියෙනවද
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මෙහෙ ලංකාවේ අය කරන ගොඩාක් facebook ගෲප්ස් තියනවා . ඒවගෙන් කතා කරලා රූම් එකක් සෙට් කරගෙන එන්න පුලුවන්. නැති උනොත් ලෝ බජට් හොටෙල් රූම්ස් දා ගන්න තමා වෙන්නේ
@gkcnalaka
@gkcnalaka 11 ай бұрын
අබුඩාබි ආසම නගරය ❤️
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️🇦🇪
@WicramasingjeManoja
@WicramasingjeManoja 4 ай бұрын
අයියෙ ඩුබයි වලට ඒන්න කියක් යනවද
@NirashaPumini-os6wo
@NirashaPumini-os6wo Күн бұрын
බයික් රයිඩර් job එක හොදයිද.පඩිය කීයක් ගන්න පුලුවන්ද.
@lankanlifedubai
@lankanlifedubai Күн бұрын
වීඩියෝ එකක් කරා බලන්න
@buddikabandara4154
@buddikabandara4154 Жыл бұрын
1000% agreed talk about dam rajina nila rajina bus bro!
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
🙂
@sachinthaprabodya3236
@sachinthaprabodya3236 11 ай бұрын
Ado aththatama kthawa withrak ahala duka hithuna ape kollo kello gana deiyangen illanne ape inna hama hoda ekektama hriyanna kyla ❤
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
❤️❤️
@_Success_way
@_Success_way 5 ай бұрын
මොන රටත් එහෙමයි මට දැන් වයස 21යි මම දැන් ඉන්නේ කාම්බෝජියා වල මට දැන් තමයි අපේ රටේ අගේ තේරෙන්නේ හිගා කාකා හරි ලංකාවේ හිටියා නම් සතුටින් ඉන්නවා😢 ඒ උනාට තියෙන ප්‍රශ්න එක්ක කට්ටක් කෑවේ නැත්තම් වැඩක් නැ.පෙන සැප නෑ මොන රටේත්..මමත් තව මාස 6කින් ඩුබායි එන්න හිතන් ඉන්නේ අයියේ.මගේ education complete. English knowledge එකත් හොදයි...
@lankanlifedubai
@lankanlifedubai 5 ай бұрын
අනිවා ❤️👌
@Dilshani799
@Dilshani799 10 ай бұрын
Mage husband evilla 2 weeks walin job ekak hoyagaththa . Godak online apply karanna tiyana job gihin beluwama scams ewata ahu novi molen job ekak hoyagnna puluwan.UAE kiyanne hoda ratak job ona taram tiyanawa
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
❤️👍
@nishuhariamanda4721
@nishuhariamanda4721 11 ай бұрын
අයියේ හස්බන්ඩ් ට වයිෆ්ව ගන්න පුලුවන් මොකක් හරි පහසු ක්‍රමයක් තියනවාද ගොඩාක් අය පව්ල ලමයි දාල තනියම ඉන්නවා 😢
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
පහසු ක්‍රමයක් කියල නෑ. සාමාන්‍ය ක්‍රමේම තමා. ඒ කියන්නෙ හස්බන්ඩ් වයිෆ් ව ස්පොන්සර් කරන්න ඕන. නැත්නම් වයිෆ් ජොබ් එකක් හොයා ගන්න ඕන එතකොට වීසා වදිනවනෙ. තනියෙන් ඉන්නෙනම් ගොඩක් අය වියදම ගැන හිතලනෙ. තනිය ඉද්දි බෙඩ්ස්පේස් එකක් වගේ අරන් සල්ලි ඉතුරු කරං ඉන්න පුලුවන්. හැබැයි ෆැමිලි ඉන්නවනම් ලොකු කාමර ලමයින්ගෙ වියදම් ඉස්කෝල ඔය හැම දේකටම ලංකාවට වඩා මුදලක් මෙහෙ වියදම් කරන්න එපැයි.
@nishuhariamanda4721
@nishuhariamanda4721 11 ай бұрын
@@lankanlifedubai ගොඩාක් ස්තූති අයියේ ❤
@nuwanbandaranayake-no6rd
@nuwanbandaranayake-no6rd Жыл бұрын
Business visa ekak ganna widiya,, ekata thiyana opportunities monawada kiyala video ekak karannako
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
කරමු ✌️
@yashenruvinda9287
@yashenruvinda9287 9 ай бұрын
Are there job contracts for 6 months or 1 year? Already in a PR pathway of a different country but it will take atleast one more year to finalize it since im applying from Sri Lanka. I just need to know whether we can come and work for a short period and leave when the time comes. Also, can you terminate the contract before the contract expires? Is there a legal framework for that?
@lankanlifedubai
@lankanlifedubai 9 ай бұрын
මාස 6 අවුරුද්ද කන්ට්‍රැක්ට්ස් තියනවා ගොඩක් ඒවා අවුරුදු 2. අවුරුදු දෙකේ වීසා එකකින් ඇවිත් ඒක ඉවර වෙන්න කලින් අයින් වෙලා යන්න නීතිමය ප්‍රශ්නයක් නම් නෑ හැබැයි ආයතනයට වීසා වියදම් ගිහින් තියන නිසා ඒ අයත් එක්ක කතාබහ කරලා කර ගන්න එක හොදයි
@yashenruvinda9287
@yashenruvinda9287 9 ай бұрын
@@lankanlifedubai thank you ayya...appreciate it
@supunlahiru7015
@supunlahiru7015 11 ай бұрын
Skill eka auwa thamai dubai apita pattada natham dukak wedinna wanawada kiyala theranaya wenne😊
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ඇත්ත 💯❤️
@chandikalakmal
@chandikalakmal 11 ай бұрын
Visit visa ඇවිල්ල job visa එකක් හදාගත්ම, ඒ visa එකෙන් වෙන රටකට visit එකක් ගිහින් එන්න පුළුවන්ද
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
පුලුවන් වීසා හම්බවෙනවනම් යන්න
@ShashiNadeeshani-oh8ub
@ShashiNadeeshani-oh8ub 10 ай бұрын
Aiye api lankawe indan dubai enda visa ticket danda kiyak vithara yanawada
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
0701974730 මට වට්සප් මැසේජ් එකක් දාන්න
@Asanka_rox
@Asanka_rox 10 ай бұрын
bro saudi driving license eka dubai driving license ekata convert karaganna kohomada?
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
Eye test ekak ගන්න ඕන ඊට පස්සෙ එමිරේට්ස් id එකයි පොටෝ එකකුයි අරන් driving school එක්කට යන්න ලගම තියන ඒ අය රෝඩ් ටෙස්ට් එකක් ඇරෙන්ජ් කරයි. ඕනනම් ටෙස්ට් එකට කලින් ක්ලාස් 4 ක් වගේ දා ගන්නත් පුලුවන්
@malkinishara
@malkinishara Жыл бұрын
Aiye මමයි husband අපි දෙන්නම BSC. Businesses Administration Degree තියෙන අය. දැනට Government වැඩ කරන්නේ. අපි දෙන්නම හිතන් ඉන්නේ december වල dubai යන්න. Visit වීසා තමයි යන්න ඉන්නේ. ඒ වෙනකොට dubai වල jobs අඩුයිද. Jobs බලන්නේ Accounting side එකේ. Experience තියෙන්නේ දෙන්නටම 2 years වගේ. December වෙද්දි ඇවිත් jobs නැතිව ආපහු හැරිලා එන්න වෙයිද? දැන් situation එක කොහොමද dubai වල
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
December ehemata loku aulak na nangi. summer eke thama tikak adu. good luck
@malkinishara
@malkinishara Жыл бұрын
​@@lankanlifedubai❤
@dilshanedirisinghe3009
@dilshanedirisinghe3009 11 ай бұрын
Magenm mathe Anna epai kiyala,mehe duk widinna anna epa
@chandimajayasinghe4664
@chandimajayasinghe4664 Жыл бұрын
මම next month එන්න ඉවන්නේ visit වලින් deta antry job kiyanne මොකක්ද
@manojwije943
@manojwije943 Жыл бұрын
Chinese company ekaka data entry da..??.
@denethsatsara8280
@denethsatsara8280 Жыл бұрын
the process of entering information or updating records in a database or computer system.
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Scam ekakuth thiyanawa kiyala aranchi.
@Aratuwa
@Aratuwa 10 ай бұрын
ගොඩක් වටිනවා ❤❤❤
@lankanlifedubai
@lankanlifedubai 10 ай бұрын
✌️
@nawasjamaldeen9832
@nawasjamaldeen9832 Жыл бұрын
Otb can youse any country sim were you living reason was I do my online transaction with Sri Lanka banks only one sim you need to call your bank customer service make arrangement. and give them local number to send otb. Idk last one year now
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you, something new ❤️❤️
@pubudutharanga2649
@pubudutharanga2649 11 ай бұрын
Winadiyen winadiyta bell eka gahanna epa bn. Hari wdayak
@lankanlifedubai
@lankanlifedubai 11 ай бұрын
ස්තූතියි අදහසට 😊
@SithuMemo
@SithuMemo Жыл бұрын
👌👌👌👌 wadagath vedio ekak ayye
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thanks nangi😊
@arjunaprabathwickramasingh4466
@arjunaprabathwickramasingh4466 Жыл бұрын
Jobs walata amatharawa karanna puluwan business gena idea ekak denawada, gold souk, real state , Lankawe product ekak eheta denna gena wage
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මට එවන්න වට්සඇප් මැසේජ් එකක්. 0701974730. මම විස්තර ටිකක් දෙන්නම්
@RavinduDilshan-e7b
@RavinduDilshan-e7b 11 ай бұрын
Nrfc hadanna puluwan pasport vithrai oni
@asankawitharana5379
@asankawitharana5379 Жыл бұрын
Vocational training ekaka certificate ekak atest kara gannath puluwanda kohomada
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Better contact foreign ministry and get the info
@shaanishara5704
@shaanishara5704 Жыл бұрын
thank you ayya, and may allsh bless you ❤
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
Thank you ❤️❤️
@musclemadness3657
@musclemadness3657 Жыл бұрын
Ayye visit awilla job ekak karanakota ehe ape medical ganawada..mage parana oparation ekak nisa lung ekak pody mark ekak pennawa xray eke.mata rata yannama berida
@lankanlifedubai
@lankanlifedubai Жыл бұрын
මෙඩිකල් නම් කරනවා. හැබැයි ඒක කොහොම වෙයිද දන් නෑ මෙහෙ. කෝකටත් එනවනම් ඒක සාමාන්‍ය විදියට වැඩ කරන් යන්න ගැටලුවක් නෑ කියල රිපෝට් එකක් ලන්කාවෙන් දාගෙන එන්න
@musclemadness3657
@musclemadness3657 Жыл бұрын
Hari ayye thak you..👍🙏
@NuwanNipuna-v3f
@NuwanNipuna-v3f 2 ай бұрын
aiye dubai aulakh nadda
@Duplisadaruwan
@Duplisadaruwan 8 ай бұрын
Mama inne dubai dan masa6i avilla mawa job ekkan ainkarala inne
@chandanasisirakumara3459
@chandanasisirakumara3459 5 ай бұрын
Aiya car wosh job tyianea weeada
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,6 МЛН
А что бы ты сделал? @LimbLossBoss
00:17
История одного вокалиста
Рет қаралды 10 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,4 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47