"මට මගේ පොඩි කාලේ මතක් උනා" ගීත්මිගේ ගායනයට දිල්කිගේ Comment එක

  Рет қаралды 166,805

Siyatha TV

Siyatha TV

Күн бұрын

Siyatha Tharu Piri Re - සියත තරු පිරි රෑ | 2024 - 06 - 01
සම්පූර්ණ වැඩසටහන මෙතැනින් නරඹන්න👉 • 🔴 Live | Siyatha Tharu...
The First and the Only 4K ULTRA HD Television channel in Sri Lanka - Siyatha TV - ලංකාවේ ප්‍රථම සහ එකම 4K ULTRA HD නාලිකාව - සියත tv
-
Access our Videos as soon as we upload them - Subscribe to our youtube channel today from here 👉 goo.gl/Lf9SPh 👈
වීඩියෝ දැමු සැනින් දැනගැනීමට අපගේ youtube channel එක දැන්ම Subscribe කරන්න මෙම link එක ක්ලික් කරන්න
👉👉 goo.gl/Lf9SPh 👈👈
-
Watch all episodes - siyathatv.lk/
-
Like us on facebook - / siyathatv
-
Follow us on Instagram - / siyathatv
-
Follow us on X (formerly known asTwitter) - / siyatha_tv
-
Subscribe on KZbin - goo.gl/Lf9SPh
-
Watch Siyatha TV Online on siyathatv.lk/live/
-
#SiyathaTV #SriLanka
® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
www.voa.lk

Пікірлер: 146
@sathsaranirathnayake8107
@sathsaranirathnayake8107 Ай бұрын
දිල්කි කියන්නෙ කට්ටක් කාගෙන ඔතෙන්ට ආපු ගායිකාවක්..එයා කවදාවත් ඒ නිසා අනිත් අයට හරියනවට අකැමති කෙනෙක් නෙවේ 😊❤
@DT_MUSIC_111
@DT_MUSIC_111 Ай бұрын
ඉරිසියාවක් නැතුව දුන්න කමෙන්ට් එකට ආදරෙයි දිල්කි අක්කේ...ඒ නන්ගිත් ලස්සනට කියනවා සින්දුව❤
@dulanjanisubodha9811
@dulanjanisubodha9811 2 ай бұрын
ලොකු ටැලන්ට් එකක් තියන දක්ෂ නංගියෙක් සුබ පැතුම් නංගියෝ 😍❤
@nadeeshavirajini8721
@nadeeshavirajini8721 Ай бұрын
දිල්කියාට මාර ආදරේ හිතුනා. ගොඩක් ආදරෙයි කෙල්ලේ . නංගියාගේ දක්ෂතාවයක් හරි අපුරුයි
@sass3013
@sass3013 2 ай бұрын
දිල්කි කියන්නේ සරලව අවංක නිහතමානීව ඉන්න කෙනෙක් ඉදිරියට එන්න අත දෙවි අවංකවම මේ දුවටත් ලස්සන හඩක් තියනවා ඉදිරියට එවි මොකද රංගන ඔබ රැගෙන ආ කෙනෙක් නිසා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා සියලුම දෙනාට කුවේට් අපි
@ThusharaThushara-gn1bq
@ThusharaThushara-gn1bq 2 ай бұрын
බලන්න නැතුව අහන්න විතරක් තිබුනා නම් හොයා ගන්නම බෑ දිල්කි නෙවෙයි කියල ගුඩ් ලක් දෙන්නටම
@Dilshani47-sm9mo
@Dilshani47-sm9mo 2 ай бұрын
Thank you very much දිල්කි කිසිම ලෝබකමක් නැතිව දුන්න ඒ සහයෝගයට ... හරිම මිහිරියි දෙන්නගෙම voice eka ❤❤❤
@samadharasadamali1722
@samadharasadamali1722 Ай бұрын
Hmm ow 😇🧚💖🧚💖🧚💖🧚🧚
@nipunsathsara9153
@nipunsathsara9153 20 күн бұрын
උබ මොකෝ තැන්ස් කරන්නේ තොට නෙවෙනේ support කලේ😂😂😂
@shanu6536
@shanu6536 2 ай бұрын
කාංචනා අනුරාධිගෙ වොයිස් එකත් වගේ ..හරි ලස්සන නංගියෙක්..😊😊😊😊සුබ අනාගතයක් 🎉
@nilnethu6637
@nilnethu6637 2 ай бұрын
කියන්න වචන නෑ මාර ලස්සනයි ❤️ ඒ කටහඩින් කොච්චර ඇහුවත් මදී ලස්සනයි අප්පා ❤
@gayanianuruddhika1683
@gayanianuruddhika1683 2 ай бұрын
ඇත්තමයි❤❤❤
@user-ip1cf2hk7l
@user-ip1cf2hk7l Ай бұрын
දිල්කි ඇත්තටම අර නංගිට අවංකවම ආදරෙයි හොද සපෝර්ට් එකක් දිල්කි ගීත්මිට දුන්නා අනිත් අයනම් එහෙම කරේනෑ මුලු වැඩ සටහනම මං බැලුවා,
@user-bz1wu5uw6m
@user-bz1wu5uw6m 2 ай бұрын
දිල්කි හරිම හිතේ හොඳ කෙනෙක් ❤ දුව ඔයාට සුභ පැතුම් ❤
@buddinikawya7979
@buddinikawya7979 2 ай бұрын
අනේ ඇත්තටම මාරම ලස්සනයි දෙන්නගේම කටහඩ දෙන්න්ටම සුබ පතනවා❤
@tharushasilva6749
@tharushasilva6749 2 ай бұрын
Dilki harima නිහතමානී ❤❤❤❤❤❤
@tharivlogs1755
@tharivlogs1755 Ай бұрын
හිතේ තියෙන ප්‍රශ්නත් අමතක වෙනවා ඒ කටහඩවල් දෙක ඇහෙනකොට 😱😍😃👌 ඒ තරම් ලස්සනයි ඒ හඩවල් දෙකම 😍🥰👌👍
@dohaqatar9055
@dohaqatar9055 Ай бұрын
දිල්කි ගීත්මා දෙන්නා සහෝදරි යන් වගේ (ඵක වගේ), දෙන්න ටම බුදු සරණයි 👏🌹❤👍
@swarangaridmi
@swarangaridmi 2 ай бұрын
ඇත්තටම හරිම ලස්සන හඬක් ♥️ හඬවල් දෙකම එකතු වුනාම තවත් ලස්සනයි ✨️
@user-sx1uv9kh2g
@user-sx1uv9kh2g Ай бұрын
දුවේ ඔයාගේ හඬනං මං වෙන කාටවත් සම කරන්නැ ඒ හඬ තනිකරම භාවනාවක් වගේ....කැලේ මල් කැලේට පරවෙන්ඩ දෙන්නැතුව ඒවා හැමදාටම පිපිලා තියෙන්ඩ අවස්ථාව ලබාදෙන සියතට ගොඩක් ස්තුතියි ..දුවේ ඔයාට තෙරුවන් සරණයි ...❤❤
@armadushika9152
@armadushika9152 2 ай бұрын
ලස්සනයි දුවේ ඔයාගෙ සියලුම යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි හැමෝටම දිල්කි මේ දුවට දුන් සහයෝගය හරිම ආදරණීයයි ආදරෙයි නංගියා ඔයාටත්
@Upekshaekanayake1563
@Upekshaekanayake1563 2 ай бұрын
මාර ලස්සන voice එකක්. හිනාවත් හරිම සිරියාවන්තයි නංගි.. Good Luck ♥️♥️♥️
@BIGSHARKa1k
@BIGSHARKa1k Ай бұрын
ලස්සනයි අනේ ❤ දිල්කි අක්කි ආදරෙයි ❤
@chandrikagamage901
@chandrikagamage901 2 ай бұрын
WOW දෙන්නගේම හඩ එක වගේ ❤❤❤
@chamilakumari9451
@chamilakumari9451 2 ай бұрын
Harima lassanai putha....❤❤❤
@ChithraSandamali-gf4rj
@ChithraSandamali-gf4rj Ай бұрын
හොදට හරි මාර්ගයේ ගියොත් ශශිකා නිසන්සලා මහත්මිය වගේ ගමනක් යන්න පුලුවන් ඇත්තමයි
@dilshandilshan4949
@dilshandilshan4949 2 ай бұрын
Ane voice- 2 marai.harima ලස්සනයි ❤️
@user-bw4dj6ge7j
@user-bw4dj6ge7j Ай бұрын
බුදුසරණයි මැණික ❤️❤️❤️මාරම ලස්සනයි
@kumarioman3084
@kumarioman3084 2 ай бұрын
ලස්සනයි මැණික❤❤❤ තෙරුවන් සරණයි 🙏🌷 ඇස්වහක්නම් වෙන් එපා අපෙ ගායිකාව න් හැමෝම උදව් කරන්න ❤❤
@shyamalimeddegoda546
@shyamalimeddegoda546 Ай бұрын
එදා ඉදලම දිලිකිගේ දැකපු විශේෂත්වය නම්,, අදහස් ප්‍රකාශ කිරීම හරිම අවංකයි..කටහඩ වගේම එයාලග හොද ගතිගුණ නිතර දකිනවා.මේ වැඩසටහනේ දී දිල්කි,,, දෝණිට දුන්න feedback එක නම් ඉතා වටිනවා..කෙනෙකුට එහෙම කියන්න බෑ..අනික මෙයා පොඩි දරුවෙක් තාම. ක්ෂේත්‍රයේ අය මෙයාලට ශක්තියක් ..ඒ වගේම දිල්කිගේ අදහසට චතුරිකා දීපු comment එක අපේ හිතේ තිබුන දෙයක්..එයත් අඩුවක් නැතිව දිල්කි අගේ කලා..මේවගේ දේවල් හරිඅඩුයි..මේ දේවල් විය යුතුයි.👍
@nethsaladiwyanjali9716
@nethsaladiwyanjali9716 2 ай бұрын
ගීත්මි හරියට ශෂිකා නිසන්සලා .වගේ
@srilankamatara410
@srilankamatara410 17 күн бұрын
Beautiful
@PriyantheAnura
@PriyantheAnura 2 ай бұрын
දුව නියමඉ කිසියම් බයක් නැත සුබ ❤❤❤❤❤❤❤❤මම සෞදි සිට
@raveemahahettige7262
@raveemahahettige7262 Ай бұрын
Lasssanie duwe oyage voice eka . Mata harima happy oya lassanata sing karanakottA.. Ranganna oya Great wedak kare godak loku pinkamak meka. A duwatankochchra sathutu Addda.. 🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪❤️❤️♥️♥️🌹🌹
@badullatv
@badullatv 2 ай бұрын
Jayawewa Nangi ❤❤❤❤
@manjulasubashini9896
@manjulasubashini9896 Ай бұрын
Voice දෙකම එක වගෙ මාරම ලස්සනයි❤
@indikasamanmalee-rd3xp
@indikasamanmalee-rd3xp 2 ай бұрын
මාරම ලස්සනයි.❤❤❤
@kumieperera5423
@kumieperera5423 2 ай бұрын
Lovely two voices. Very well sung. Super.
@user-bx6hy3nd9c
@user-bx6hy3nd9c Ай бұрын
මත් ගොඩක්,ආස, චරිතයක් ❤❤
@udesiridasanayaka6355
@udesiridasanayaka6355 2 ай бұрын
ලස්සනයි ❤
@user-rc2pt7ru8o
@user-rc2pt7ru8o Ай бұрын
කියන්න වචන මදි හරිම ලස්සනයි ..දිල්කි අක්කා දිපු සප් එක එයාට හරිම ලස්සනයි.....ජිවිතේ දිගුගමනකට සුබම සුබපැතුම් මැනික❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nethmimahishs8305
@nethmimahishs8305 25 күн бұрын
Dennagema kadahada eka vage ane marama lassanayi ❤❤❤ diliki akki loba dipu e comment eka marama lassanyi ❤❤❤❤❤
@thanushikasudarshani8807
@thanushikasudarshani8807 Ай бұрын
Lassanai duwe oyata hoda anagathayak thiyenawa wasanawathiyak oya ❤
@methultashmi1242
@methultashmi1242 2 ай бұрын
Godak lassanai patiyo
@kumarichandrakanthi4670
@kumarichandrakanthi4670 Ай бұрын
හරිම ලස්සනයි දෙන්නම එක වගේ
@chamarachamara4172
@chamarachamara4172 2 ай бұрын
Aniwaryen essarahatama yanna puthee.harima lassanai kafahada.
@sithusamarasinghe
@sithusamarasinghe Ай бұрын
අනේ හරිම ලස්සන කට හඬක්
@user-rh6wc4ht4b
@user-rh6wc4ht4b 2 ай бұрын
Lassani nangi ❤❤❤❤
@JenetGunasakara-jk2wv
@JenetGunasakara-jk2wv 2 ай бұрын
Dennagema katahadaekawage lassanai
@ashanivimesha6651
@ashanivimesha6651 2 ай бұрын
ලස්සනම ලස්සනයි 🌝🌹
@sandyarottmuller3745
@sandyarottmuller3745 Ай бұрын
Dilki nangi oya wage manussayo hari viralai aadarei Theruwan Saranai ❤❤❤❤
@upul1684
@upul1684 Ай бұрын
බුදුසරණයි දුව ඔයාට
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 2 ай бұрын
ලස්සනයි තෙරුවන් සරණයි
@DikshanGamini-uj6kw
@DikshanGamini-uj6kw 2 ай бұрын
.mama aasma gaayikaawa dilki uresha akka.ithin akke godak aadareyi mn oyaata.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sandalinadeeshani-it5xz
@sandalinadeeshani-it5xz 2 ай бұрын
Ane eya hari lasssnata kiynwa marama lassnai dennagema katahada eka wage😍😍😍😍
@user-im3gw7ot5o
@user-im3gw7ot5o 29 күн бұрын
Niyamay manikaaa...uresha thanks dear
@user-no4el6sw7m
@user-no4el6sw7m Ай бұрын
Lassanai patiyo ❤❤❤❤
@DharshaniKalyani
@DharshaniKalyani 17 күн бұрын
සුබ පැතුම් .❤❤❤❤❤❤
@deshanijayarathna2447
@deshanijayarathna2447 2 ай бұрын
Dilki hadawathinmaii satutu une❤❤❤
@niroshakumari-vh3hc
@niroshakumari-vh3hc Ай бұрын
හරිම අාදරනියයි
@user-qs7hr4tk4p
@user-qs7hr4tk4p Ай бұрын
ජයවේවා ජයවේවා ❤❤❤❤❤
@ConfusedCamping-hr9uw
@ConfusedCamping-hr9uw Ай бұрын
Voice akkillage supar❤❤
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Ай бұрын
දිල්කි මම ආසම ගායිකාවක් නෙවෙයි ඒත් අද ආදරේ හිතුනා
@amalinawarathne3322
@amalinawarathne3322 2 ай бұрын
Wooow..
@user-hy1od4pm5z
@user-hy1od4pm5z Ай бұрын
❤❤❤❤ ලස්සනයි පුතේ බුදු සරණයි❤
@janishaehir
@janishaehir Ай бұрын
Lassani budusaranai
@thisarithejani7201
@thisarithejani7201 Ай бұрын
My favourite female singer ❤ Dilki
@priyadarshanishiwanthika8215
@priyadarshanishiwanthika8215 Ай бұрын
Wooow.supper Congratulations. ❤❤❤❤❤
@DisharaPremith
@DisharaPremith Ай бұрын
අාදරෙයි දිල්කි අක්කේ😊❤❤
@pettricilangarathne3170
@pettricilangarathne3170 Ай бұрын
බුදු සරනයී දොනි පරිස්සමෙන් ඉන්න පටියෝ
@IsuruSharada
@IsuruSharada Ай бұрын
❤️❤️❤️❤️ උපන් හැකියා කියන්නෙ මේවට ❤️🔥❤️🔥❤️
@isuriudani5179
@isuriudani5179 18 күн бұрын
Voice දෙකම එක වගේ 🥺❤️🥀
@MARIA-bw8xd
@MARIA-bw8xd Ай бұрын
Beautiful voice good luck dewe❤❤😊
@rosikafernando3556
@rosikafernando3556 2 ай бұрын
Akkai nangie vage mara rahata dennama gayana karA❤🎉
@DiliniMadurangi-ec9fg
@DiliniMadurangi-ec9fg Ай бұрын
Dakke naththan me dennek kiyala hithannama baha. Niyamai super girl dilki nangi respect you ❤🥰
@rajithamd8310
@rajithamd8310 Ай бұрын
Hari ලස්සනයි දුව aes dakata කඳුළු awa essarhat යන්න menika
@jeradjayasiriwardana9074
@jeradjayasiriwardana9074 Ай бұрын
Good bless you duwe ❤❤
@RoshniDeZoysa-ls5ux
@RoshniDeZoysa-ls5ux 2 ай бұрын
Dilki hari nihathamani charithayak.budusaranai dennatama
@chalaniwijesinghe5044
@chalaniwijesinghe5044 2 ай бұрын
Budu saranai ❤
@isharajanani7841
@isharajanani7841 Ай бұрын
ලස්සනයි ඒක 💝
@mdsarath9605
@mdsarath9605 Ай бұрын
සු පැතුම් මැනික.
@anushasenawirathna-wp4pq
@anushasenawirathna-wp4pq Ай бұрын
Menna daksha lamai.thanks seyatha tv
@n.t.mruwan3136
@n.t.mruwan3136 Ай бұрын
Niyamai budu saranai ❤❤❤❤❤
@NilushaSakaka
@NilushaSakaka Ай бұрын
දීල්කී කීයන්නේ හෝද ගත් පැවතුන් ඇතී ලස්සන චරිතය යක්
@sachinimadhushika9227
@sachinimadhushika9227 5 күн бұрын
Wow ❤❤
@kalumsampath3660
@kalumsampath3660 Ай бұрын
Thankyou dilki,congratulations doni❤
@JanithMadubash-hq4rv
@JanithMadubash-hq4rv 2 ай бұрын
Akkai nangiy wage ❤❤ dennama lassanata kiyanawa dennata suba pathanawa❤❤
@sandeepanidahanake
@sandeepanidahanake Ай бұрын
ලස්සනයි podi menika ❤
@manjulasubashini9896
@manjulasubashini9896 Ай бұрын
දිල්කි අක්කා කියන්නෙ හරිම හොද කෙනෙක්💕
@akilasenarathne6423
@akilasenarathne6423 Ай бұрын
Dilki oya marayi
@umeshamadhushani4149
@umeshamadhushani4149 2 ай бұрын
👌 superb❤
@indikawettewa2509
@indikawettewa2509 Ай бұрын
Superb 👍👍👍
@MasMas-fk2kn
@MasMas-fk2kn 2 ай бұрын
harima lassani dannam kadahad eka wage supiri supiri asam gaikawk dannatm gay wawa❤❤❤❤❤❤❤
@user-hj3dc6nb7n
@user-hj3dc6nb7n Ай бұрын
බුදු සරණයි දුවෙ
@SurekaMaduwanthi-rh2vj
@SurekaMaduwanthi-rh2vj Ай бұрын
Next brand githmi♥️
@user-xq5cj8vz1r
@user-xq5cj8vz1r Ай бұрын
Niyamai
@user-fg3lx1gs7i
@user-fg3lx1gs7i Ай бұрын
කුහක කම ලොකු කම මාන්නය නැතුව ඉන්න අපිත් ආදරෙයි බුදු සරණයි
@Hirujanu
@Hirujanu Ай бұрын
දෙකම එක වගෙ හඩවල්❤
@dulanithathsara2896
@dulanithathsara2896 Ай бұрын
කිසිම ඉරිසියාවක් නැතුව දුන්න support එක නම් මාරයි දිල්කි අක්කෙ 🥺❤
@ChamodiKanishka
@ChamodiKanishka 28 күн бұрын
Shashikage voice eka wge tikak ❤❤❤
@samansenuri7238
@samansenuri7238 Ай бұрын
Wooow❤
@rasikawijesinghe8501
@rasikawijesinghe8501 2 ай бұрын
උරෙෂාගෙ කටහඩමයි
@dineshikatharangani9370
@dineshikatharangani9370 Ай бұрын
Lassanai manika ❤️
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 4,6 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 18 МЛН
Mom's Unique Approach to Teaching Kids Hygiene #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 36 МЛН
Useful gadget for styling hair 🤩💖 #gadgets #hairstyle
00:20
FLIP FLOP Hacks
Рет қаралды 10 МЛН
PodiYa ProDuction / Sirasa Chandana sir LEFT...Redi galawapu vedio eka
5:41
спидран по ютуб шортс 86 | Ушные свечи
0:35
НАЛЕТЕЛ НА БРАТА САНИ🧨
0:36
RFC Fighting Championship
Рет қаралды 344 М.
KARMA AT SCHOOL 🏫 Stop time
0:32
dednahype
Рет қаралды 49 МЛН
Они так быстро убрались!
1:00
Аришнев
Рет қаралды 1,7 МЛН
Кто из девушек быстрее печатает?
0:58