හොදම කැට පොහොර වර්ගය යාරමිලා ද?ඔස්මොකෝට් ද?ආදුනික වගාකරුවන්ටcompare video එක

  Рет қаралды 54,509

Tropic water Plant

Tropic water Plant

Күн бұрын

Пікірлер: 85
@christeenlaity3201
@christeenlaity3201 4 ай бұрын
ගොඩාක් හොදටපැහැදිලි කලා ගොඩාක් ස්තුති 🙏🌹👍 නොදන්න කරැනු ගොඩාක් දැනුවත්කලා තැන්කියු පුතා 🙏❤🌹👍
@shiroshmax5076
@shiroshmax5076 3 ай бұрын
ඉස්ති ගොඩක් හොදට පැහැදිලි කළා...අවංකවම මෙහෙම දෙයක් දනන් හිටියේ නෑ.. මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ.. මෙහේ හරි අමාරුයි පොහොර ගන්න..❤
@buddikamaduranga3231
@buddikamaduranga3231 3 жыл бұрын
අයියේ විය්‍යාපාරයක් විදියට නෙලුම් මල් විතරක් විකුනන්න හදා ගන්න හොද විදියක් කියලා දෙන්න.ගොඩක් අයට වටීවි.ස්තුතියි...
@lasanpeiris
@lasanpeiris Ай бұрын
Bohoma Sthuthi obathumata !
@AnuradhaPerera-o2g
@AnuradhaPerera-o2g Ай бұрын
👌 හොඳට තේරුණා
@ruchirasandakelum6834
@ruchirasandakelum6834 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්❤️
@tropicwaterplant6546
@tropicwaterplant6546 2 жыл бұрын
ස්තූතියි
@lakmalperera9775
@lakmalperera9775 2 жыл бұрын
Godak watina programme ekak malli
@yashodhajayawickrama7461
@yashodhajayawickrama7461 3 жыл бұрын
Thanks..tropic water plant
@MrBuddhikah
@MrBuddhikah 3 жыл бұрын
Good job & good luck
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
අපේ chanel එක subscribe කරන්න .ස්තූතියි
@mudaligedarmasena8256
@mudaligedarmasena8256 3 жыл бұрын
Obamas.. thuthie
@jehansawethuli5799
@jehansawethuli5799 10 ай бұрын
Thank you.....❤
@sujithperera5713
@sujithperera5713 Жыл бұрын
Good explaination ❤
@dhammikaherath1800
@dhammikaherath1800 Жыл бұрын
හුගක් වීඩියෝ වල පච හලනව ඔබගෙ වීඩියෝ එක වටිනව...
@chamindaperera515
@chamindaperera515 3 жыл бұрын
Me pohara warga dekhama ekpara damata kamak nadea
@chamal557
@chamal557 3 жыл бұрын
Krumi nashaka,dilira nashaka genath video akak karanna malli.pehedili kirima athivishishtai.
@PriyaniPriyani-vn9tk
@PriyaniPriyani-vn9tk 10 ай бұрын
🎉
@uwinlugoda45
@uwinlugoda45 Жыл бұрын
හැම මල් වගාවකටම යාරමිලා කම්පෙලෙක්ස්ද හොද යාරමිලා ටාගට්ද හොද?
@fazreyhassan2788
@fazreyhassan2788 Жыл бұрын
O.k.bro harry pahadily Thanks
@shyamaperera5152
@shyamaperera5152 3 жыл бұрын
great video .. Thanks ❤️
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
ස්තූතියි.subscribe කරල අපිත් එක්ක එකතු වෙන්න
@ayeshailangakoon2886
@ayeshailangakoon2886 Жыл бұрын
yaramail complex eka orcid wlta dmmoth prshnyk wenwda..?mn dnne nthuwa orcid wlta dmma 😢
@dulankaveesha9541
@dulankaveesha9541 Жыл бұрын
Pahadilikireema hodai. Pasubim vadanaya aul.
@sujithlokuge4863
@sujithlokuge4863 10 ай бұрын
Indro plants walata danna barida
@chandracc9203
@chandracc9203 2 жыл бұрын
Pont wala hadana jalaye pipena mal walata pohora dammath mal naththe awwa madi nisaada? Awwa watenne kadi kada
@dholakadawaththa5659
@dholakadawaththa5659 2 жыл бұрын
Great explanation
@ashenanethusaraashena4864
@ashenanethusaraashena4864 3 жыл бұрын
Thanks malli
@priyanthiherath1666
@priyanthiherath1666 Жыл бұрын
හොදට පැහැදිලි කලා.ස්තුතියි
@SURESHNishantha-o3z
@SURESHNishantha-o3z 8 ай бұрын
ගොඩක් වටින වීඩියොඑකක් ගොඩක් ස්තුතියි
@hemamalideseram3615
@hemamalideseram3615 2 жыл бұрын
Thanks good explain
@tropicwaterplant6546
@tropicwaterplant6546 2 жыл бұрын
🙏
@janakakumara3347
@janakakumara3347 3 жыл бұрын
ගම්මිරිස් වලට හොඳයිද.කොපමණ ප්‍රමාණයක් දාන්න ඕන ද.දැන් අවුරුදු තුනක් විතර වෙනවා.යාරමිලා ටාගට් එක ද දාන්න ඕන
@NalakaBandaranbandara47
@NalakaBandaranbandara47 5 ай бұрын
ලොකු මානෙල් පැලේකට සති 2කට වරක් යාරමිලා කම්පෙලෙක්ස් තේ හැන්දක් දාන අතරෙ අනිත් සතියෙ (අතර මැද) ඔස්මොකෝට් පොඩ්ඩක් දැම්මොත් ගහට හානියක්ද?
@dinushiudayangani6708
@dinushiudayangani6708 3 жыл бұрын
Malli mee yaaramila price eka kohomda
@zameenajaleel2954
@zameenajaleel2954 Жыл бұрын
Background music can't hear
@rohanajayasinghe1474
@rohanajayasinghe1474 3 жыл бұрын
Yaramila N.P.K. 15.5.20 Hodyda Good luck
@kasunmahesh7509
@kasunmahesh7509 2 жыл бұрын
Thanks
@dewmialwis3923
@dewmialwis3923 4 ай бұрын
Bimal wagawata පොහොර gena video ekak karanna ko
@chamal557
@chamal557 3 жыл бұрын
Malli hodata mal gaha wardanaya unata passeth me pohora a vidiyatama yodanna onida.
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
ඔව්
@sirilak9146
@sirilak9146 2 жыл бұрын
katarolu mal walata danna hoda mona pohora da
@priyangikakumari6360
@priyangikakumari6360 3 жыл бұрын
ඉක්මනට මල් ගන්න හොද මොනාද.උස ගහකට
@Induwaramg
@Induwaramg 2 жыл бұрын
යාරමිලා ටාගට් ගැනත් කියන්න...
@TheSecretWorldOfFathima
@TheSecretWorldOfFathima Жыл бұрын
නිල් කැට සතියකට සැරයක් දැම්මට කමක් නැද්ද
@SandunGamage-xi7ly
@SandunGamage-xi7ly 6 ай бұрын
👍👍👍
@worldtv120
@worldtv120 2 жыл бұрын
dekama kawalame demmoth auld?
@yomuduhansaka1890
@yomuduhansaka1890 2 жыл бұрын
Nalum varga vala mal kuda හෙthwa athva
@ashenanupama5589
@ashenanupama5589 6 ай бұрын
Maru
@jehansawethuli5799
@jehansawethuli5799 5 ай бұрын
Thank you.👍
@sanijadevendra2035
@sanijadevendra2035 2 жыл бұрын
super
@nizamnoor1646
@nizamnoor1646 2 жыл бұрын
Yara Mila badun gatha elawalu wagawate kochara yodanne onide
@renudushanthi9062
@renudushanthi9062 2 жыл бұрын
Osmacot thiyenawanam kurior karanna barida
@tropicwaterplant6546
@tropicwaterplant6546 2 жыл бұрын
Puluwan
@samanthafernando4037
@samanthafernando4037 3 жыл бұрын
Me dawasa wala oya 2kama ganna koheda thiyenne?
@troubleman4633
@troubleman4633 Ай бұрын
කංසා ශාකයක වර්දක අවදියෙදි මොකද්ද යොදන්න හොදම පෝර වර්ගය. මම කලින් පැලෙකට යරමිලා කම්ප්ලෙක්ස් දැම්මෙ දැන් බලන් යද්දි ඒකෙ වැඩිපුර තියෙන්නෙ K ඒව ඕන වෙනෙ මල් හටගන්න කාලෙටනෙ. මුල්කාලෙට N, P විතරක් තියෙන හොදම පොහොර වර්ගය මොකද්ද?
@shanthastephan9010
@shanthastephan9010 2 жыл бұрын
කුරේටා හොයා ගන්න නැද්ද
@nadeekasuriyaaraacchchi7304
@nadeekasuriyaaraacchchi7304 Жыл бұрын
☺🙌🙆
@udithauditha6891
@udithauditha6891 Жыл бұрын
පොටැසියම් පමණක් ගන්න තියනවා ද
@nawmaharagama6846
@nawmaharagama6846 10 ай бұрын
රතු කුඩු කියන්නෙ ඒවා
@deepikapriyanthi7148
@deepikapriyanthi7148 2 жыл бұрын
👍👍👍👍👍
@Baking.bad6
@Baking.bad6 3 жыл бұрын
ඉක්මනින් මල් හටගන්න හොදම දියර පොහොරද නැත්නම් කැට පොහොරද ?
@hansimadurangi6621
@hansimadurangi6621 3 жыл бұрын
Sumicote hodaida
@dineshkumarawadu8671
@dineshkumarawadu8671 6 ай бұрын
Tanks malli
@chandracc9203
@chandracc9203 2 жыл бұрын
Sthuthui
@kumudinijayasundara7848
@kumudinijayasundara7848 11 ай бұрын
අනේ ඔය music එක noda inna.
@vinithadesilva4333
@vinithadesilva4333 11 ай бұрын
මල්ලි බුලත් වලටත් දාන්න පුලුවන්ද
@prasangidilhani4114
@prasangidilhani4114 3 жыл бұрын
ඇන්තූරියම් වලට යාරමිලා යෙදුවාට කමක් නැද්ද? කුඩා පැළ වලට යෙදුවොත් මුල් කුණු වෙයිද?
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
Osmocote danna puluwannm godak hodai
@pereranilusha6268
@pereranilusha6268 3 жыл бұрын
යාරමිලා කොච්චර දාන්න ඕනද ඇන්තූරියම් පොඩි පැලවලට?
@jayanthasanjeewa5311
@jayanthasanjeewa5311 3 жыл бұрын
Osmocote kola patimuth thiyanawada
@renukasandamali4852
@renukasandamali4852 3 жыл бұрын
පැලේ ප්‍රමාණය අනුව යොදනු ලබන පොහොර ප්‍රමාණය වෙනස් වෙනවාද ? ඒ ගැන දැනගැනීමට අවශ්‍යයයි .
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
ඕනෑම ප්‍රමාණයේ පැලයකට 10g යොදන්න.අපිව subscribe කරන්න.ස්තූතියි
@jayathissapearera6296
@jayathissapearera6296 3 жыл бұрын
Malli Mata oyage nmbar aka awann@@tropicwaterplant6546
@mdprageeth1182
@mdprageeth1182 2 жыл бұрын
මල්ලි පලතුරු පැල වලට මොනවද දාන්න ඕන පොහොර,දැනට මාසයක් පමන වෙනව ඉන්දල.
@tropicwaterplant6546
@tropicwaterplant6546 2 жыл бұрын
පලතුරු පොහොර වෙනම තියනව අයියේ
@madugamlath1317
@madugamlath1317 2 жыл бұрын
බෝගන්විලා වලටත් ඔස්මකෝට් කොහොමද යොදන්න ඕනි... Time gap එක කොහොමද
@tropicwaterplant6546
@tropicwaterplant6546 2 жыл бұрын
මාස තුනෙන් තුනට
@nawmaharagama6846
@nawmaharagama6846 10 ай бұрын
පෝර ඉක්මනට දිය උනාම ගහට වැඩක් නෑ නාස්ති වෙනවා
@sidarshaneekapugamage916
@sidarshaneekapugamage916 3 жыл бұрын
Yaramila pohora danna ona pas walata yatinda netnam nikan dannada
@tropicwaterplant6546
@tropicwaterplant6546 3 жыл бұрын
Yatin
@diasdahanayaka395
@diasdahanayaka395 3 жыл бұрын
ඉක්මනින් මල් ගන්න ෙමාන ෙපාෙහාරද දාන්ෙන්
@bandarasaman9645
@bandarasaman9645 3 жыл бұрын
මේ දිනවල ඔස්මකොටි වෙලඳ පලේ ගන්න නැ
@harindraprabhath8910
@harindraprabhath8910 3 жыл бұрын
Den.pohora.nehene.mokada.karanne
How to grow lotus from seed for beginners, fast and easy
9:09
Lotus Garden
Рет қаралды 1 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН