මේ උපාධි වල වෙනස මොකද්ද? Computer Science, Software Engineering, IT, CSE - Dr. Kasun Bandara

  Рет қаралды 36,196

IQ Labs

IQ Labs

2 жыл бұрын

What is the difference behind these degree programs?
IQ Labs covers a wide range of topics. Please check my playlists - I try my best to keep things organized.
PhDs and Scholarships
• PhDs and Scholarships ...
Research Advice
• Research Advice (Sinhala)
Communication Advice
• Communication Advice (...
#ScienceTalks
• Science Talks
Python for Scientists
• Python for Scientists
How I make these videos? Check this video:
• How to make Teaching V...
My equipment:
• අපිට හරියන Graphics Ta...
#PhDAdvice #SriLanka #Research #Sinhala #Science #Engineering #ResearchAdvice

Пікірлер: 54
@Akmal__
@Akmal__ 2 жыл бұрын
Thank you❤
@worldtalk4218
@worldtalk4218 2 жыл бұрын
Electronics and arduino ගැන ඕනේ අයියේ ❤❤❤❤
@dilshankasthuriarachchi4737
@dilshankasthuriarachchi4737 2 жыл бұрын
Aiyya cyber security degree ekakata lankawe demand eka tiyanawada? E field eka hodayida aiyya?
@moontvdyyds6846
@moontvdyyds6846 Жыл бұрын
computer science digree eke genaral එක university එකෙකින් කරලා special වෙන university ekkin krnn පුළුවන්ද
@nasikmohamed9702
@nasikmohamed9702 Жыл бұрын
Sir, UCSC IS nettham Moratuwa univetsity IT and management faculty gihilla software engineer kenek venna puluvnda?
@lakshanudayanga8760
@lakshanudayanga8760 Жыл бұрын
uwa wellassa campas eke computer science technology degree eka hodaida sir.'computer science' degree eka ha 'computer science technology' degree 2ka athara wenasak thiyeda sir
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
අය්යෙ,Electronic and Telecommunication වලට Computer Science තරම් ඉල්ලුමක් තියෙනවද ලංකාව ඇතුළෙ.
@Kavindu_Rasanjana
@Kavindu_Rasanjana 2 жыл бұрын
Supiri 😘
@ransilusamadhith5901
@ransilusamadhith5901 Жыл бұрын
aiye CIS (Computing and Information Systems) course ek gana video ekk krnnako
@J.D.Leo7
@J.D.Leo7 2 жыл бұрын
Mata poddak kiyanawada computer science krddi thoragnna hoda minor subjects ee kiynne computer science ekka thawa subject 2 k
@BihanChamara
@BihanChamara Жыл бұрын
C Maths+Physics+ICT Student -- 1 - Moratuwa BSc.(Hons) IT > Job 2 - Colombo BSc. Computer Science > BSc.CS (Special) or MSc.CS > Job Mokakd Hondama Path ek ?
@ictcolany2403
@ictcolany2403 2 жыл бұрын
💕❤️
@Dunith_Munasinghe
@Dunith_Munasinghe 2 жыл бұрын
❤️
@hirunichathupama8354
@hirunichathupama8354 Жыл бұрын
Ayya computer science Bsc wagema,Ba degree ekath denwa...meke difference ekk explain plzzzzz🥰
@Binu2005
@Binu2005 2 жыл бұрын
♥️♥️🤘
@anuruddhagunathilake3899
@anuruddhagunathilake3899 2 жыл бұрын
Ayya clombo university bit digree eka kramath software engineer da?
@charithyakarunarathna7309
@charithyakarunarathna7309 Жыл бұрын
අයියේ data science ගැනත් video 1kak ඕනෙ .
@1stmiracle
@1stmiracle 6 ай бұрын
Colombo University external Bachelor Of Information technology BIT eka video ekk danna fadhil ayya.... Please
@hiroshajayasena2449
@hiroshajayasena2449 2 жыл бұрын
Data science and ai walata lankaway job thiyenawada. Saha eka amaruida
@shawnmark9769
@shawnmark9769 Жыл бұрын
Ayye computer science bachelors degree ekak thiyena kenek ta software engineer kenek wenna puluwanda
@asithsdilan4864
@asithsdilan4864 Жыл бұрын
Computer science data science dekama akakda
@slbro8885
@slbro8885 Жыл бұрын
Physical science ගිහින් physics ,chemistry ,maths subject දෙකක් එක්ක computer science කරන්න පුලුවන් නේද...ඒත්.A/L recult එකෙන්... තනිකරම computer science course එකට වෙනම තෝර ගන්නවා නේද... මේ දෙකේ වෙනසක් තියෙනවද?
@technologymaster565
@technologymaster565 Жыл бұрын
yes, If you enter Physical Science as the main course of study and select computer science as a basket subject, then you can't study the major content of the Computer Science course. So, If you wish to study Computer Science, Then directly going to the Computer Science course is the recommended way to study Computer Science.
@xrp3863
@xrp3863 Жыл бұрын
Physics degree karana gaman software engineering karanna baida bn
@parindayaelvitigala4774
@parindayaelvitigala4774 11 ай бұрын
Computer science karnna hodam private uni 1 mokkd
@littleone1379
@littleone1379 7 ай бұрын
Computer science digree ekakata yanna al valata monavadha karanna ooni please kiyanna sir
@dilmisulakshani
@dilmisulakshani 3 ай бұрын
Physical science
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
අයියේ ලංකාව ඇතුලේ cs jobs නැද්ද? එහෙම උනොත් cs කරන අයටත් අන්තිමට se jobs ද ලංකාව ඇතුලේ කරන්න වෙන්නේ?
@naviya98
@naviya98 2 жыл бұрын
Job දැන් නම් තියෙනවා බං..මගේ CS කරපු යාලුවො දැන් වැඩ මෙහෙම..!
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
@@naviya98 සුපිරි සුපිරි. සබරගමුවේ Applied science කරලා, ඒකේ cs ස්පෙෂල් කරලා cs industry එකට එන්න බැරිද? Physics, chemistry, cs 3,4 years වල cs only. Degree එක bsc hons computer science and technology
@yto9873
@yto9873 2 жыл бұрын
@@rukshanmadushanka9621 physics chemistry nathuwa maths sub 2 thora ganin. eka supiriyak.
@rukshanmadushanka9621
@rukshanmadushanka9621 2 жыл бұрын
@@yto9873 sabare maths nane. me 3 na witharai. Physics, chemistry, cs
@yto9873
@yto9873 2 жыл бұрын
@@rukshanmadushanka9621 4 year special hammba wenne gpa 3 wada thibunothda kohe. nathnam 3 year general eka. degere content eka balapan poddak .
@heshansamarakoon4459
@heshansamarakoon4459 Жыл бұрын
Yupun abeykoon da🙄
@fathimanazmiya3243
@fathimanazmiya3243 6 ай бұрын
Cs degree ekak A/L commerce kalaama ganna puluwan veidha?
@none.__
@none.__ 21 күн бұрын
Physical science one
@dulsarasamaranayaka3242
@dulsarasamaranayaka3242 2 жыл бұрын
Awashyama kotasak
@samadhisachinthana3360
@samadhisachinthana3360 2 жыл бұрын
Ayya can you explain the diferences of bio medical engineering and chemical engineering
@Ztvp22
@Ztvp22 Жыл бұрын
Bio medical කියන්නේ ජීව හා වෛද්‍ය විද්‍යාත්මක දේවල්වලට අවශ්‍ය උපකරණ හා නිර්මාණ ආශ්‍රිත ඉංජිනේරු විද්‍යාවක්.. ඔය elon muskගේ neuralink වගේ වැඩවල ඉඳලා ct,mri scanning මැශින්ස් හදන එක වගේ දේවල් ඕකට යම්නේ.. chemical engineering කියන්නේ රසායන හා ක්‍රියාවලි ඉංජිනේරු විද්‍යාව.. අර a/l වල රසායනික කර්මාන්තවලට ඉගෙන ගත්ත කර්මාන්ත වගේ දේවල් කරගෙන යාමට අදාළ ඉංජිනේරු විද්‍යාවක්.. bio medical කියන්නේ electronics engineering වල සයිඩ් එකක් නිසා.. කෙමිකල් කරනවාට වඩා බයෝ මෙඩිකල් රෙකමන්ඩ් කරන්න පුළුවන් .. මොකද මම අඳුරන අයියලා දෙන්නෙක් ඉන්නවා.. බයෝ මෙඩිකල් කරලා සොෆ්ට්වෙයා ඉන්ජිනිය කෙනෙක් විදිහට වැඩ කරන ..
@lochanaekanayake4562
@lochanaekanayake4562 Жыл бұрын
​​@@Ztvp22io medical engineering සහ bio system engineering වල වෙනස මොකකද...bio system engineering එකත් elon musk ගේ neuralink වගේ වැඩ එක්ක link වෙනව ද..
@studywaves001
@studywaves001 10 ай бұрын
@@Ztvp22 Hello, lankawe ethule bio medical engineering field ekt related jobs thiyenwd sir?
@Ztvp22
@Ztvp22 10 ай бұрын
@@studywaves001 සර් කියන්න එපා... මාත් තවම undergrad කෙනෙක් .. මම දන්න විදිහට නම් ලංකාවේ bio medical engineering කරන ගොඩක් අය වැඩ කරන්නේ software industry එකේ.. හේතුව හරියටම දන්නේ නෑ.. මම හිතන්නේ පඩි හොඳ හින්දා වෙන ඕන... අනික bio medical engineering වල electronic සයිඩ් එක & මැත්ස් හොඳට ටච් වෙන නිසා මම දන්න අය ඉන්නවා මොරටුවෙන් බයෝ මෙඩිකල් ඉන්ජිනියරිංග් ඩිග්‍රි එක අරන් Ai, machine learning වගේ පැතිවල phd කරන අය.. හැබැයි ඇත්තටම කියන්න ඕන මට තවම හම්බ වෙලා නෑ.. බයෝ මෙඩිකල් ඉන්ජිනියරිංග් කරලා ඒ පැත්තෙම වැඩ කරන අයව.. 🙂 මම පේරාදෙණිය කම්පියුටර් ඉන්ජිනියරිංග් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නේ.. මොරටුවේ electronic & telecommunications engineering department එකේ කෙනෙක් කන්ටෑක්ට් කරගෙන මේ ප්‍රශ්නේ අහලා බලන්න..
@Ztvp22
@Ztvp22 10 ай бұрын
@@lochanaekanayake4562 මම හරියට ම දන්නේ නෑ ඔය ගැන නම්.. මම හිතන්නේ බයො සිස්ටම්ස්වල කරන්නේ බයො සයිඩ් එකම විතරයි නේද?? බයෝ මෙඩිකල්වල ඉලෙක්ට්‍රොනික්ස්,ඩීප් ලර්නිං,මැත්ස්,cs පැත්ත එහෙමත් අහු වෙනවා ..
@jayashan_b
@jayashan_b 2 жыл бұрын
♥️
@sandaruruvishan9862
@sandaruruvishan9862 Жыл бұрын
Physical science ගිහින් physics ,chemistry ,maths subject දෙකක් එක්ක computer science කරන්න පුලුවන් නේද...ඒත්.A/L recult එකෙන්... තනිකරම computer science course එකට වෙනම තෝර ගන්නවා නේද... මේ දෙකේ වෙනසක් තියෙනවද
@janaksenevirathne9540
@janaksenevirathne9540 Жыл бұрын
ow loku wenasak tynwa
Software Engineering vs Computer Science - මොකක්ද වෙනස?
12:36
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН
Tom & Jerry !! 😂😂
00:59
Tibo InShape
Рет қаралды 61 МЛН
OMG🤪 #tiktok #shorts #potapova_blog
00:50
Potapova_blog
Рет қаралды 18 МЛН
когда повзрослела // EVA mash
00:40
EVA mash
Рет қаралды 3,7 МЛН
Do you like to become a Data Scientist?
13:44
Cloud Talks Sri Lanka
Рет қаралды 28 М.
I’m just a kid 🥹🥰 LeoNata family #shorts
00:12
LeoNata Family
Рет қаралды 20 МЛН