Tissa Jananayake - Episode 238 | උසස් පෙළින් පස්සේ වැඩිම පඩියකට යන හරිම පාර

  Рет қаралды 227,267

Tissa Jananayake

Tissa Jananayake

Күн бұрын

Пікірлер: 422
@K.A-r3f
@K.A-r3f Жыл бұрын
ගොඩක් ටියුශන් සර්ලා engineering ,medicine මාකට් කර කර තමන්ගෙ රිවිශන් පන්ති වලට ලමයි අද්දගන්න ගේම් ගහන කාලෙක මේවල හරි වටිනාකම ලමයිට කියල දෙන එක ගොඩක් වටිනව සර් ..... highly appreciate ❤️
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
අනේ සර්....ඔබතුමා වගේ කලා වානිජ විෂයන් කරන දරැවන්ටත් මේවගේ පාර කියල දෙනවනම් ඒ ගුරැවරැත් .....ලමයි අතරමං වෙන්නේ නෑ.මගේ දරැවන්ට ඒක උනා.හරීම දුකයි ඒ ගැන.ඔබතුමාට නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.
@dilrukshishiyamaleerajapak808
@dilrukshishiyamaleerajapak808 Жыл бұрын
ඔබතුමාට දිර්ගායුෂ ලැබෙවා…මගෙ දුවත් micro biology කරන්නෙ 1st year university ඉවරයි එයාගෙත් aim එක ආචාර්ය උපාදිය දක්වා ඉගෙන ගන්න…මෙහෙ gouvernement එක එගොල්ලන්ට ගොඩාක් ්‍රඋදව් කරනවා…ලන්කාවෙ දරැවන්ට මෙ පහසුකම් නැතිවිම ගැන බොහොම කනගාටු වෙනවා …මමත් bio කරලා university මගින් නවත්තපු කෙනෙක් …සර් වගෙ ගුරැවරැ රටට භාග්‍යක් ..ඔබ තුමාට දිර්ගායුෂ ලැබෙවා…වැඩි වැඩියෙන් දරැවන්ට සෙවය කිරිමට ශක්තිය ධයිර්ය ලැබෙවා…🙏🙏🙏
@SanjeewaThuduwage-dr5eq
@SanjeewaThuduwage-dr5eq Жыл бұрын
සර් ආදරෙයි...ඔබතුමා බොහොම හිත හොද ළමයින්ට අනාගතය පෙන්වන සිටු වරයෙක්.
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 Жыл бұрын
සර් මන් කොමස් කරන්නෙ එත් මාත් සර්ගේ විඩියෝ බලලා ගොඩක් දේවල් ඉගෙනගන්නවා. සර්ට ගොඩක් පින්
@kumariranaweera5690
@kumariranaweera5690 Жыл бұрын
මෙහෙම දරුවන් දැනුවත් කිරීම ගැන සර් ට ගොඩක් ස්තූතියි! මගේ පුතාටත් ඔය ශිෂ්‍යත්වය ලැබුණා.
@krishk5082
@krishk5082 11 ай бұрын
මම විද්‍යාවක් ගැන ගොඩක් දන්නේ නෑ සර්.....ඒත් ගොඩක් දේවල් දැන් දැනගත්තා...සර්ට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා...🙏🙏🙏
@konarasujin8903
@konarasujin8903 Жыл бұрын
සර් korea government scholarship එකට 2nd lower, or general degree එකක් උනත් research plan එක ගොඩක් හොඳ එකක් නම් අනිවාර්යෙන්ම scholarship එක හම්බ වෙනවා. මගේ එහෙම ආව යාළුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා😊. සර් ගේ මේ පැහැදිලි කිරීම ගොඩක් වටිනවා ❤
@diliniperera9504
@diliniperera9504 Жыл бұрын
C S S in A/l Maths stream 👉 BSc in Physical Sciences : Selected for the BSc special degree in Chemistry in the 3rd year and completed the special degree ( Second class upper )👉 Currently a Graduate Research Assistant at a research institute in Sri Lanka 👉 Applying for PhD scholarship in Australia / Canada these days! I shared this as a motivation for the younger generation.❤ Thank you Thissa Sir for sharing this valuable vedio 😊
@r.sgunasekara8330
@r.sgunasekara8330 Жыл бұрын
may i know your Z Score
@hansisewwandi7821
@hansisewwandi7821 Жыл бұрын
Thnq sister..
@sumithramanage5029
@sumithramanage5029 Жыл бұрын
Oya mona campus eke physical da
@Truth_and_justice2024
@Truth_and_justice2024 7 ай бұрын
How about the salary scale sister???
@Helloworld-o5i
@Helloworld-o5i 6 ай бұрын
Itin oi PhD ekata thawa 4 years invest karanna epai. Balapnko CS, Cse karapu un. Un uparima msc karaine. BSc ekenma 2,3laks salary gana wane. Biology overated
@lasanthavidyarathna8254
@lasanthavidyarathna8254 Жыл бұрын
හදිසි වැඩකට යන්න තියෙද්දී වීඩියෝව බලන්න හිතුනේ. ටිකක් බලලා ඉතිරි ටික පස්සේ බලන්නම් කියලා හිතුවට තිස්ස සර්ගෙ වීඩියෝ එහෙම බලන්න බෑ. පටන් ගත්තොත් මොන වැඩේ තිබුනත් ඉවර වෙනතුරු බලන්නම හිතෙනවා. ඒ තරම් වැදගත්. බැලුවා විතරක් නොවෙයි, කමෙන්ට් එකක් දාලා,දන්න හදුනන අයට Sheare කරලා තරම් කොයිතරම් හදිස්සි වැඩක් වුනත් යන්නේ.
@sandyakumari3231
@sandyakumari3231 Жыл бұрын
මෙවන් උතුම් පුතෙක් රටට දායාද කළ දෙමාපියන්ට මේ පින හේතු වාසනා වී පතන්නා වූ බෝධියකින් උතුම් නිවනම සුවසේ අවබෝධ වේවා.🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲🌲
@chamilapriyadarshani735
@chamilapriyadarshani735 Жыл бұрын
a1
@Nimantha765gmail
@Nimantha765gmail Жыл бұрын
@Nimantha765gmail
@Nimantha765gmail Жыл бұрын
දේවියේක් නෙවේ දේවලයක්. Lankave innakamma vidio okkama baluva sir othana kiyapu rataka idala thama dan ova balqnne ආදරෙයි sir🇷🇺🇷🇺
@Nimantha765gmail
@Nimantha765gmail Жыл бұрын
❤️
@kithminamadubashitha4164
@kithminamadubashitha4164 Жыл бұрын
මාත්
@pushpamanel9039
@pushpamanel9039 Жыл бұрын
මම මගේ පුතාට කිව්වේ දරුවා සහ බිරිඳ සමග වෙනත් රටකට යන්න අපි මෙහේ ඉන්නම් කියලා ලොකු දුකක් උනත් එයාලට ආදරේ නිසා තමයි සර්ගේ කතාවෙන් ඒ අදහස වැරදි නැහැ කියලා හිතුනා සර්ට ගොඩාක් ආදරෙයි තෙරුවන් සරණයි
@sudaramanil2303
@sudaramanil2303 Жыл бұрын
ගොඩක් වටිනා තොරතුරු හොයල ලමයින් දැනුවත් කරාට ඔබට පින් සර් දුකයි ඔබ වගේ ගුරුවරයකු අපිටත් අපේ දරුවන්ටත් නොලැබුණු එකට
@nilushasamarasinghe4168
@nilushasamarasinghe4168 Жыл бұрын
ඒක තමයි මම හිතුවා අනිවාර්යයෙන් සර්ගේ නම මුලට ආචාර්ය කියලා තියෙන්න ඕනා කියලා. මම හරි. අනේ ඒක නම ඉස්සරහට නොතිබ්බට කමක් නැහැ සර්. සර් උගන්වන විදියෙන් තේරෙනවා මහාචාර්ය වරයෙක් වගේ කියල. සර්ට තෙරුවන්සරණයි.
@ddhammi7349
@ddhammi7349 Жыл бұрын
සර් වෛද්‍යවරයෙක් උනාට වඩා......මෙවැනි උතුම් ගුරුවරයෙක් වීම ...නිවනටම හේතු වේවා.
@Truthseeker-n6r
@Truthseeker-n6r Жыл бұрын
ළමයි උසස් පෙළට එන්නෙ ආතක් පාතක් නැතුව නැත්නම් මෙඩිසින් ඉන්ජිනියරින් යන්න බලාගෙන...සමහරු ආසවට නෙවේ අනිත් අය කරන නිස,තව සමහරු වෙන පාරවල් නෑ කියලා හිතාගෙන.හරිනම් ගුරුවරු මේ දේවල් දැනුවත් කරන්න උසස්පෙළ විෂයන් තෝරගන්නත් කලින්.වෙන රටවල එහෙමයි.මාත් පුදුම ව්දිහට bio වලින් තියන career opportunities ගැන research කළා.ඔබතුමාට ස්තූතියි මේක ගොඩක් වටිනවා❤️🙏.
@sadunika586
@sadunika586 Жыл бұрын
මෑත කාලයේදි අද්‍යාපනය සම්බන්දව මට හම්බුනු හොදම video එක❤ මේක මරු❤️‍🔥
@mixpickle0330
@mixpickle0330 Жыл бұрын
ඇත්තටම පට්ට කතාවක් sir මන් bio kale නෑ එත් sir කතා වලින් ජීවිතේට ගොඩක් දේවල් ඉගෙනගත්ත 😘😘බුදුසරණයි sir ❤❤
@rjayasekara
@rjayasekara Жыл бұрын
I have watched most of your videos, and I find them extremely valuable for everyone. I completed my A-Levels in Maths 35 years ago. Since then, I pursued a career in nursing and had to acquire knowledge in biology along the way. Despite the challenges, I successfully navigated my journey and eventually received a scholarship to pursue a PhD in Australia. This opportunity has allowed me to live and work in Australia, where there are numerous opportunities for nurses and allied healthcare workers. One can aspire to become a lecturer, administrator, or even a researcher in this field. I sincerely wish you, Sir, and your students every success in your endeavors.
@lionelgoonatilake9710
@lionelgoonatilake9710 Жыл бұрын
Well done my friend. Greetings from Seychelles
@shirankaxpress769
@shirankaxpress769 Жыл бұрын
මං දකින හරිම නිහතමානී පුද්ගලයෙක්.. හදවතින්ම ඇත්ත කියන අපේ ගුරුතුමා ❤
@mayadaya1218
@mayadaya1218 Жыл бұрын
ඔබතුමාට බොහොම පිං... දෙමව්පියන් වන අපිව දැනුම්වත් කළාට
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 Жыл бұрын
නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබෙන්න ඕන සර්ට..
@manjirasaraekanayakaalphys9256
@manjirasaraekanayakaalphys9256 Жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක්❤
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Ah Miss....Hello!
@chanuka2335
@chanuka2335 Жыл бұрын
Manji akka🙂💖
@dewanadutugamunuu.
@dewanadutugamunuu. Жыл бұрын
Manji akkee ❤
@harshiadhikari53
@harshiadhikari53 Жыл бұрын
❤😍😊
@yamunarodrigo9995
@yamunarodrigo9995 Жыл бұрын
ඔබතුමා දරුවන්ට මේ තොරතුරු තේරුම්කරදීම ලොකු පිනක්. අපි ඉගෙනගන්න කාලෙ කිසිදෙයක් කවුරුත් කියල දුන්නෙ නැහැ .පාසලේ ගුරුවරුත් කිසිම සද්දයක් නැතුව පාඩම කරල ගියා හරිම කුහක විදියට. ඔබතුමා ලොකු සේවයක් කරන්නෙ රටේ දරුවන්ට .වැඩිහිටි අපිත් ලොකු දැනුමක් ලබාගන්නව. තෙරුවන්ගේ සරණයි ඔබතුමාට. නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා .
@wjkalana100
@wjkalana100 Жыл бұрын
ඉතා හොද වීඩියො එකක්. AL කරන ලමයින්ට මොනවද BSc කරල යන්න තියෙන්නෙ කියල දැනගන්න. පොඩි වැරදි ටිකක් තියෙනවා මම එ ටික මෙතන කියන්නම්. ඔබට full scholarship එකක් ගැනීමට 1st class degree එකක් අවශ්‍ය වන්නෙ නැ. General pass එකකිනුත් MSc නොකර full scholarship එකක් ගන්න පුලුවන්. හැබැයි එහෙම වෙන කොට ඔබගෙ මෙ සදගා ඇති උනන්දුව එම විශ්වවිද්‍යාලයෙ admission committee එකට පෙන්නන්න ඔන. 2nd upper and lower වලින් නම් එහෙම කරන්න ඔනෙ නැ. ඔබ apply කරහම full scholarship එකට PhD එකට direct හම්බවෙනවා teaching assistantship එකකුත් එක්ක. Teaching assistantship එක සතියකට පැය 40 ක් නෙමෙ එක සාමාන්‍යයෙන් සතියකට පැය 20 k වගෙ. PhD එක අව්‍ 5 ක් හැබැයි තමන් කරන research එක ඔය අව් 5 වගෙ කරන්න ඔන. එ අතරෙ course work (acedemic) කරන්න ඔන එක තමන් යන විශ්ව විද්‍යාලය සහ කරන area එක මත අවු 1-3 දක්වා කාලයක් යන්න පුලුවන්. හැබැයි acedemic කරන අතරෙ research එකත් කරන්න ඔන. PhD එකට පස්සෙ ඔබට කරන්න පුලුවන් රැකියා අවස්තා ගොඩක් තියෙනවා. මමත් මෙ පාරෙ ආපු කෙනෙක්. මගෙ නම් medicine කරන්න ආසාවක් තිබුන කෙනෙක් නෙමෙ. මම AL කරන්න අවෙම මෙ path එකෙ යන්න. ප්‍රශ්නය තියෙන්නෙ මෙ path එක ගැන Al කරන ලමයින්ගෙ දැනුම අඩු කම. තමන් ආසා දෙ ඉදිරියට කරන්න. ඔබට සුබ අනාගතයක්.
@duleepwijetunga5025
@duleepwijetunga5025 Жыл бұрын
ඉතාම නිවැරදි පැහැදිලි කිරීමක්. අවාසනාවට ලංකාවේ තරුණ ළමයින්ට opportunities පෙන්වා දුන්නත් වැඩක් නෑ.. සම්ප්‍රදායික career paths සොයමින්ම ඉන්නවා.
@wjkalana100
@wjkalana100 Жыл бұрын
@@duleepwijetunga5025 සහතික ඇත්ත. ලන්කාවෙ ලමයි සාම්ප්‍රදායික ‍රටාවලට හුරැ වීමත් රට මෙ තත්වයට පැවතීමට එක හෙතුවක්. දැන් තමයි ලමයින්ට මෙ වගෙ තවත් පැති ගැන දැන ගන්න ලැබෙන්නෙ. පුලුවන් නම් මෙ වීඩියො එකෙ වැරදි ට්කත් හදලා අලුත් එකක් දාන්න එක ඉතාමත් වැදගත් වෙවි. මොකද first class ගැන කිව්වහම ලමයි හිතන්නෙ එය ඉතාමත් සුලු ප්‍රමානයකට ලැබෙන අවස්තාවක් කියලා හැබැයි 4 year degree එකක් නම් අනිවාර්යයි. 3 year degree එකක් ක්‍රොත් MSc එකක් කරලා full scholarship එකක් හදා ගන්න පුලුවන්. තව තියෙනවා 4 year general degree එකකුත් දැන්. මෙක කරලත් ඇමරිකාවෙ full scholarship හදා ගත්ත අය මම දන්නවා. මම කරෙ රසායන විද්‍යා විශෙශ උපාදිය. මගෙ parallel 23 ක් batch එකෙ හිටියා. එ 23 න් 19 ක් විතර ඇමරිකාවට ආව. ලන්කාවෙ නැවතුන 4 දෙනත් ලන්කාවෙ හිටියෙ එ අයට අවස්ථාව නැති නිසා නෙමෙයි. එ අයට අවශ්‍යතාවයක් තිබ්බෙ නැති නිසා වෙනත් පුද්ගලික කාරනා නිසා.
@nithininarthana894
@nithininarthana894 Жыл бұрын
@@wjkalana100 මමත් ඔයා වගේ එකෙක් තමා . Engineering අතහැරියා පුන්චි කලේ ඉදන් පිස්සුවක් තිබ්බා research background එකට ,physics වලට තමා පිස්සුවක් තිබ්බෙ . Physics special එකක් කරන්වා තම 3 rd yr colombo uni. මම වගේම physics sp කරන උන් 3 ක් ඉන්නවා 30 දෙනා අතරේ . තව මම වගේ උන් 6,7 ඉනන්වා maths special කරන උන් .
@Gorakayaka123
@Gorakayaka123 10 ай бұрын
@@nithininarthana894 ME TOO
@student01onlinelearning7
@student01onlinelearning7 7 ай бұрын
​@@nithininarthana894ane plsss mt pddk kynwd applied chemistry wge colombo cmpus eke krnna ol english credit pass blnwd kyl? S ekk thibila al wlt ona z score ekath thibbama madida😢
@mrlove001
@mrlove001 Жыл бұрын
❤ වටිනව සර්. 🎁වයිරල් උනොත් මේක ඊටත් වඩා වටිනව බෝයිස්. 😁
@sanjeewanikumari1933
@sanjeewanikumari1933 Жыл бұрын
නොදන්න ගොඩක් දේවල් කියලා දුන්නාට ඔබතුමාට ගොඩක් ස්තුතියි .පින් ...🙏🙏
@pasindudilshan6943
@pasindudilshan6943 Жыл бұрын
සර්ට පුලුවන් නම් A/L වල අනිත් විෂයන් ගැන කියලා දෙන්නකෝ කොහොමහරි please Sir...🙏🙂
@Charlee75
@Charlee75 Жыл бұрын
හරිම වැදගත් මේක සර්.උනන්දුව වැඩි වුණා... Thnk you sir ❤
@niwanthakaharshana2773
@niwanthakaharshana2773 Жыл бұрын
අනේ අපේ සර්.නොදන්නා දරුවන් වෙනුවෙන් නිවැරදි පාර පාදනවා.❤ thnx sir.
@ModelsofUSA
@ModelsofUSA Жыл бұрын
අදමයි සර් මේව ඉගෙන ගත්තෙ..සර්ට පින්...🙏
@gaminijayasundara3100
@gaminijayasundara3100 Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් ❤ බොහොම ස්තූතියි ඔබතුමාට 🙏
@slwide7507
@slwide7507 Жыл бұрын
ලංකාවේ සිසුන්ගේ ඉංග්‍රීසි දැනුම පිළිබඳව මොහු ප්‍රකාශ කල දේ ඇත්ත. අද බොහෝ දෙනෙකුගේ ඉංග්‍රීසි දැනුම අවම වී ඇත්තේ, ඒ පිළිබඳව ඇති උනන්දුව අවම නිසයි. ඉංග්‍රීසි දැනුමේ වැදගත්කම සැබවින්ම අවබෝධ වනවිට, සිදුවිය යුතුදේ සිදුවී හමාරයි.
@sandaruwanisandaruwani403
@sandaruwanisandaruwani403 Жыл бұрын
Eththamai e kathawa nm😢
@nandanaadikari8459
@nandanaadikari8459 11 ай бұрын
ගුරුවරුනට නොසලකන රටක උසස් ගුරුවරුන් බිහි වෙන් නෑ
@indianactersfans654
@indianactersfans654 Жыл бұрын
😮සර් කණ්නාඩි දැම්මාම මරු ඉස්සරට වඩා😊❤
@naveesharajapakshe8760
@naveesharajapakshe8760 11 ай бұрын
ඔබ දරුවන් වෙනුවෙන් ඉපදී සිටින දෙවියන් අතර දෙවියා . ඔබට බුදු සරන පතමි .
@home_ceylon
@home_ceylon Жыл бұрын
Specs වලට තවත් ලස්සනයි සර් 🎉🎉✨️
@tcbeautyparadise
@tcbeautyparadise Жыл бұрын
මෙම දැනුවත් කිරීම පිළිබඳව ගොඩක් ස්තූතියි සර්.❤ අන්තිම වචන ටික තමයි හිතටම වැදුනෙ." science කරන්න තරම් මොලයක් හැමෝටම ලැබෙන්නෑ.ඒකෙන් ප්‍රයෝජනය ගන්න." 😊 science subject එකට ආසාවෙන් A/L science streem එක තෝර ගත්තා.ඒත් උවමනාවේ අඩුකම එක්ක ආව තවත් ප්‍රශ්න නිසා A/L මට හරියට කර ගන්න බැරි වුණා. ඒත් මන් මගෙ 3rd shy එක මේ අවුරුද්දෙ මහන්සි වෙලා කරනවා.streem එක physical science උනත් සර්ගෙ මේ videos වලින් මන් ඉගෙන ගත්ත දේවල් ගොඩයි.❤ මේ පාර හොඳ result එකක් අරන් එනවා සර්ව බලන්න.💖🥰😊
@shenuriperera2860
@shenuriperera2860 Жыл бұрын
සර් කන්නාඩි දාන්න පටන් අරන්. ❣️❣️❣️❣️... thank you very much sir....වැදගත් දෙයක් ....
@ShamalSashintha
@ShamalSashintha Жыл бұрын
සර්ට දීර්ඝායුෂ ලැබේවා ❤❤❤
@nishamalinishamali9138
@nishamalinishamali9138 Жыл бұрын
මමත් මගේ දරුවා ඔය තැනට හීන දකින මවක්.සර්ගෙ දැනුවත් කිරීමට ගොඩක් පිං
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
තෙරුවන් සරනයි අපේ නිහතමානි ගුරුතුමාට .දිර්ගයු වේවා .
@sadnamendis1221
@sadnamendis1221 Жыл бұрын
Sir කණ්ණාඩි දාන්න පටන් අරන්.. ❤
@sarathgaminijayalath9437
@sarathgaminijayalath9437 Жыл бұрын
මා දන්නා දරුවෙක් mathematics වලින් පලමු උපාධිය සැම වර්ෂයකම ඉහලම ලකූනු ලබා ඔබ තුමා කියන ලෙස ශිෂත්වයක් ලබා අද කේප් ටවුන් විශ්ව විද්‍යාල යේ PhD ලබා ඵහිම කථිකාචාර්ය ලෙස සේවය කරනවා. ඔහුගේ සියලු වියදම් දැරූවේ ඵම විශ්ව විද්‍යාලය විසින්ය.
@DisnaNalini-d1i
@DisnaNalini-d1i 7 ай бұрын
සර්ට තියෙන්නෙ කුහක නැති හදවතක් හැමොම මෙහම නෑ ස්තූතියි
@DilankaRathnayaka90
@DilankaRathnayaka90 Жыл бұрын
I think it's my misfortune that I didn't meet a teacher like you or get such valuable knowledge during my higher education. If that was the case, my life would have been much success. I see sharing knowledge as a noble virtue. Thank you Thissa Sir. Blessing from Melbourne ❤
@kavindurandika2140
@kavindurandika2140 Жыл бұрын
Yes thats true for me too, misfortune 😌
@padminisenevirathna6699
@padminisenevirathna6699 Жыл бұрын
ඔබතුමා ගෙ වීඩියෝ හරිම ආසාවෙන් බලනවා.ඒ වගේම හොඳ දැනුමක් ලැබෙනවා.ඔබතුමාට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝායුෂ ලැබේවා!
@chandrakanthirajapaksha8129
@chandrakanthirajapaksha8129 11 ай бұрын
ඔබ තුමා ළමයින්ට පාර පෙන්වනඑක උතුම් ක්‍රියාවක්, මගෙ දුවත් ඔය ක්‍රමේට ඇමරිකා ගහින් ආචාර්ය උපාධි ලබාගෙන එම රටේම කථිකාචාර්ය වරියක් විදියට වැඩ කරනව. ළමයින්ට මග පෙන්වීම මහඟු පිනකි
@Truth_and_justice2024
@Truth_and_justice2024 7 ай бұрын
දෙමව්පියන්වත් එහෙට ගන්න ක්‍රමයක් තියෙනවද මිස්
@adithyamadushan5330
@adithyamadushan5330 Жыл бұрын
ජීවිතයට හරිම වැදගත් සර්❤
@nirashagamage3785
@nirashagamage3785 Жыл бұрын
මම සර් කියන දේට එකගයි.. සර් හුගක් වටින කෙනෙක් ... සර්ගේ මම හුගක් දේවල් ඉගෙන ගන්නවා නමුත් සර් දැන් කියන දේට මම කැමති නෑ ..සර් කියනවා අපේ දරුවන්ට අවුරුදු 6 ඉගෙනගෙන අවසාන කරලා රට යන්න කියලා ඒක වැරදියි සර් පඩිය නම් අඩුයි තමා ඒත් අපේ රටේ අහිංසක මිනිස්සු පව් සර්ට තේරුම් යයි සර්ගේ පවුලේ කවුරුන් හෝ අසනීප වෙලා hospital එකට යන්න උනොත් හදිස්සියේ බෙහෙත් නැතුව ඔපරේශන් එකක් කරගන්න බැරුව ලෙඩා පන අදින කොට කොපමන දුකක් දැනේවිද කියලා ...ලැබෙන පඩියට සරිලන්න ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන ..අද වන විටත් 20 000 පමන මාසෙට පඩියක් ඒ ගනන මදි තමා නමුත් එහෙම අය ඕන තරම් ජීවත් වෙන කීදාහක් ලංකාවෙ ඉන්නවද ඒ අතරින් මාසෙට 200 000 පඩියක් අරගෙන ඇයි රටේ Doctors සේවය කරන්න බැරි.. රටින් යන්න කියන්න එපා ගියපු අය ආයෙ එන්නෙ නෑ රටේ ඉන්න අහිංසක මිනිස්සු ටික මැරිල යයි..අපිට රට රටවල් වල බෙහෙත් ගන්න යන්න මුදල් නෑ.. රටේ කට්ට කාගෙන සේවය කරන doctors ජාති ජාති පිං ලැබෙන්න ඕන...
@rashmitharukamulti-talente6834
@rashmitharukamulti-talente6834 Жыл бұрын
විදේශගතව මුදල් හම්බ කරන සංකල්පය අතීත රජකාලෙත් තිබ්බා.පංච තන්ත්‍රය ග්‍රන්ථයේ , බුදුරජාණන් වහන්සේගේ කාලය තුළත් , ඇතැම් ජාතක කතා වලත් තිබ්බා එහෙම සිද්ධි.එහි වරදක් නෑ.හැබැයි ගියපු අය ආවෙ නැත්තම් ඒකයි ගැටලුව.රජ කාලෙ නම් ඒ මිනිස්සු ආයෙ ආවා.ඒත් දැන් පිට රටේම ඉන්නවා පැල වෙලා.සර් කිව්වා හරි.(මාතෘ භූමියට ගරහන තැනත්තන්ට විපාක ලැබෙනවමයි.)
@NuwanthikaFernando
@NuwanthikaFernando 11 ай бұрын
ලක්ෂ දෙකක් කියන්නෙ මහ විසාල පඩියක් නෙමේ. 4 දෙනෙක්ගෙ පවුලක් අනුන්ට ණය නොවී, ළමයින්ට පෝෂ්‍යදායක කෑම දීල (!අලයි බතලයි තඩි බත් පිඟන් නෙමේ. මස් මාළු බිත්තර එක්ක ප්‍රෝටීන්) ගන්න අවම ලක්ෂ 3-3.5ක් යනව. මාසෙකට වතාවක් ට්‍රිප් එකක් ගිහින් අඩු ගාණෙ සති අන්තෙ එළියට ගිහින් වගේ දේවල් කරනව නම් ලක්ෂ 4-5ක් ඕනෙ. මොකද මිනිස්සු ඉපදිලා ඉන්නෙ තුන් වේල කාල බිල් ගෙවල මැරිල යන්න නෙමේ.
@Sagarikamervin
@Sagarikamervin Жыл бұрын
Sir, Thank you! This is a real video for A/L students and all of us.
@ranjaniamunugama5122
@ranjaniamunugama5122 Жыл бұрын
සර්ගේ කතාවෙන් අස්වලට් කදුලක් ආවා
@RupaNallaperuma-wt3mz
@RupaNallaperuma-wt3mz Жыл бұрын
ලංකාවෙ ඉන්න එක කොච්චර වටිනවදමෙහෙම සර්❤
@susilgunaratne4267
@susilgunaratne4267 Жыл бұрын
Nice to see in specs. Hope the students motivated to achieve the best in their lives. But be careful to match your carrier goals with your innate talents at the AL stage. Great video! Thanks.
@laxmihettiarachchi4398
@laxmihettiarachchi4398 Жыл бұрын
Most important for A/L Biology student and parents 💐
@SANjeewascience
@SANjeewascience Жыл бұрын
දැයේ දරුවන්ගේ පිනට ලැබුනු ගුරුදෙවියෙක්.දීර්ගායු වේවා.සර්.
@nathalijulen3297
@nathalijulen3297 Жыл бұрын
ඉංග්‍රීසි ගැන සර් කියපු ටික නංගිලා මල්ලිලාට ඉතා වටිනවා ඉංග්‍රීසි බාෂාව ඉගෙන ගන්න .සර්ට ඉංග්‍රිසි බැරිව වෙච්චි අවුල මටනම් දුක හිතුණා ස්තුතියි 🙏 සර්ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏රට ගිහින් මුදල් හම්බ කරගෙන ආයිත් විදේශ විනිමය අරගෙන ශ්‍රී ලංකාව වට එන්න ඇවිත් අපේ රටේ විවසාහකයෙක් වන්න. ඔබ සැමටම ජය වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ සියලුම යහපත් බලාපොරොත්තු ඉටු වේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤ 🙏 🌹
@NilukaArunashanthi
@NilukaArunashanthi Жыл бұрын
ඉතාමත් වැදගත් වීඩියෝවක් ❤ Thnk you sir ❤
@naveentharidu9494
@naveentharidu9494 Жыл бұрын
ගොඩක් දන්නැති දේවල් දැනගත්ත සර් ගොඩක් ස්තුතියි ❤️
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 Жыл бұрын
මැත්ස් කරන අයට මේ වගේ instructions දෙන්න කෙනෙක් නැති හැටි..😢
@Helloworld-o5i
@Helloworld-o5i 6 ай бұрын
Maths kara nm computer science karapn modaya. Eka eka gen aha aha inne natuwa.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 6 ай бұрын
@@Helloworld-o5i cs witharada ooi thiyenne.....thawa kochchara thiyeeda....modaya
@nalaniwasantha6638
@nalaniwasantha6638 Жыл бұрын
සර්ට මාර හැකියාවක් තියෙන්නෙ ළමයිගෙ හිත් කියවන්න
@shanekavishka
@shanekavishka Жыл бұрын
පොඩි නැවැරදි කිරිමක් සතියකට පැය 40 වැඩ කියන්නේ full time. Part time එක කියන්නේ පැය 20හෝ 29 වගේ
@nimalkumara5675
@nimalkumara5675 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට 🙏🙏🙏
@ChehaniLankeshwara
@ChehaniLankeshwara Ай бұрын
Thissa sir ❤ කවදත් ළමයින්ට හොදම දේවල් කියල දෙන ආදරණීය ගුරු චරිතයක් ❤❤❤
@BethmageChathurika
@BethmageChathurika 7 ай бұрын
හරිම වැදගත් දෙයක් සර්.සර්ට බුදු සරණයි ❤️❤️🙏🙏
@RanjaniRanjani-fd5jc
@RanjaniRanjani-fd5jc Жыл бұрын
ගොඩක් හොඳ වීඩියෝ එකක් සර්ට ගොඩක් පින් මෙන්ම ගොඩක් ස්තුතියි
@Amie_06
@Amie_06 Жыл бұрын
අනිත් subjects streams තෝරගත්ත ළමයින්ටත් මේ වගේ ඉදිරියට යන්න පුලුවන් විදිහ ගැන ඒ ඒ ගුරුවරු හරි ආකරයෙන් විස්තර කරනවනම් A/Ls ඉවර වෙලා තමන්ගෙ දක්ශතාවය අදුරගන්න බැරුව වෙන වෙන මාර්ගවල ගමන් කරල ජීවිතේ නාස්ති කරගන්න එක අවම වෙයි...🤍 ( ඒ subjects streams තෝරගත්ත හැම ළමයම නෙවෙයි ) වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම *ගුරුවරයෙක්*...❤️! තෙරුවන් සරණයි ගුරුතුමනි...🙏
@dragonshadow893
@dragonshadow893 Жыл бұрын
අත්තටම මෙවැනි වීඩියො තමයි ඕන.. මොකද හුගක් ලමයි හිතන් ඉන්නෙ.. mathsනම් ඉන්ජිනේරු bio නම් ඩොක්ට කියල..
@chandupayasasith9308
@chandupayasasith9308 Жыл бұрын
එහෙමද හා
@meehhssi10
@meehhssi10 Жыл бұрын
​@@chandupayasasith930825 A/l ද ?
@Rojerelectricalofficial
@Rojerelectricalofficial Жыл бұрын
දැයේ දරුවන්ගේ නැණස පාදන තිස්ස. සර්ට තුණුරුවන් සරණයි
@pradeepkothalawala2024
@pradeepkothalawala2024 Жыл бұрын
අනේ සර් ඇත්ත මකියනවා හරි නිහතමානී .අපේ අයට බැරි වෙන්නෙ ඇත්ත කියන්න අකමැත්ත .බිම පය අඩ්ය ගහන්න බැරිකම
@hpsachibro6973
@hpsachibro6973 10 ай бұрын
සර්ට දීර්ඝායුශම ලැබේවා !
@lindasilva7303
@lindasilva7303 Жыл бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට! 🙏🙏🙏🙏🙏
@dilhanidanushka5237
@dilhanidanushka5237 Жыл бұрын
I did my A/L in 2004 in commerce. But I'm watching ur video clips. It's really interesting. U r a great teacher.
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 Жыл бұрын
Amen sir! Thanks a lot for the greatest video which mentioned a path for a future career.😘😘😘😘
@LasanthaPriyankara-mt7kt
@LasanthaPriyankara-mt7kt 29 күн бұрын
දීර්ඝායුෂ වේවා නිදුකින් ජීවත් වේවා මගේ සර් 💚💚💚
@sheltonsenadeera3632
@sheltonsenadeera3632 Жыл бұрын
thank you sir..budusaranai sir..
@pererasewmini5376
@pererasewmini5376 Жыл бұрын
අනේහ් අපේ sirrr❤❤❤❤..හිනාත් යනව සමහර කියන ඒවට.බුදුසරණයි සර්😊😊😊😊
@shevanravishka9140
@shevanravishka9140 Жыл бұрын
❤ස්තූතියි සර්
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
සර් වීඩියෝ එක නම් මාරම වටිනවා ❤
@niranjaladamayanthi6006
@niranjaladamayanthi6006 Жыл бұрын
හරිම නිහතමානී ගුරුවරුයෙක්
@RanugaSanhitha-qi2vv
@RanugaSanhitha-qi2vv 6 ай бұрын
හරිම වටින විඩියෝවක් සර් මාර වටිනවා සර් සර්ට දීර්ඝායුෂ ලැබේවා❤
@sitharasamindini4853
@sitharasamindini4853 Жыл бұрын
Dear sir, You are a perfect teacher who guides to win the life.👍💎
@sumithdammika3167
@sumithdammika3167 Жыл бұрын
සර් කණ්නාඩි දෙකටත් ලස්සනයි
@chinthakadeshapriya
@chinthakadeshapriya Жыл бұрын
ලොකු කම් නැතුව ඇත්තම කතා කරන නිහතමානී චරිතයක්..
@DL12323
@DL12323 11 ай бұрын
Thank you sir මේ ගැන විස්තර කිව්වට😊❤
@vr8680
@vr8680 Жыл бұрын
Ape sir ❤.thank you sir danne nathi godak dewal danagaththa. Dirgayusha labewa
@sahihiru4855
@sahihiru4855 11 ай бұрын
හරිම වටිනවා.❤️❤️
@nilminirajasingha7640
@nilminirajasingha7640 Жыл бұрын
වැදගත් vedio ekak sir.thank
@PramudithaChandraprabha
@PramudithaChandraprabha Ай бұрын
බොහොම ස්තූතියි සර් ❤❤
@bingumalprasad9686
@bingumalprasad9686 Жыл бұрын
මගේ සර්...ආදරෙයි හදවතින්ම ...❤️❤️
@dinithiabegunasekara9139
@dinithiabegunasekara9139 Жыл бұрын
Sir vetarinary medicine yanna oni piliwelath kiyala denna🙏
@sajeewweerasinghe3341
@sajeewweerasinghe3341 Жыл бұрын
sir,mage loku duwa putha denata aurudu 4ka idan sirge u tube vidio balanawa.eyalage jeewitha wala dishanathiya wenas karanna sirta puluwan una.mage lamai dennage witharak newe.mulu lankawema samahara lamai wenas una sir.theruwan saranai sirta.
@ElanidesilvaBanks
@ElanidesilvaBanks 5 ай бұрын
Really true 🎉🎉
@shanumax123
@shanumax123 Жыл бұрын
This is a very useful lecture sir thankyou so much
@vimukthinisansala3377
@vimukthinisansala3377 Жыл бұрын
වාසනාවන්ත සර්.බුදු සරනයි
@enavigatorE
@enavigatorE Жыл бұрын
නිල් කටරොළු මලින් සමන්තබද්‍ර මුනින්ද්‍රයා ඉපදුනේ කොහොමද කියලා explain කරන්න පුළුවන් තිස්ස ජනනායක ස'ට විතරමයි 🙏
@erangaindika4969
@erangaindika4969 Жыл бұрын
We proud of you sir...unbelievable...😮
@saminthamihirani4210
@saminthamihirani4210 Жыл бұрын
Budu saranayi sir
@janakajanakapradeepkumara4545
@janakajanakapradeepkumara4545 Жыл бұрын
ගොඩක් Thenks sir
@sewwandiharshani4172
@sewwandiharshani4172 Жыл бұрын
සැබෑම ගුරුවරු..❤
@nadeekaniroshani5032
@nadeekaniroshani5032 7 ай бұрын
Sir koitharam nihathamanee kenekda.....jathiye pinata pahala una asamanya minisek......mata eka heenayak thiyenawa...kawadahari mage daruwo sirgen igenagannawa balanna oni...danatath api gedara hamoma sirge vidio balanawa...
@ilk9
@ilk9 Жыл бұрын
අාදරේ කට්ටිය ❤ thissa sir ta 👇
@lalaniperera3446
@lalaniperera3446 Жыл бұрын
Sir cute වෙලා 😂 කණ්ණාඩි දාල 😂❤
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН