New Game of Scammers in Fiverr | How to identify Scammers in Fiverr 2024 | How fiverr works in 2024

  Рет қаралды 4,420

Comz Gura

Comz Gura

Күн бұрын

Пікірлер: 94
@SahanTechnicAcademy1
@SahanTechnicAcademy1 2 күн бұрын
මටත් මේ දැන් ආවා 🥰❤ඔයා නිසා බෙරුනා අයියෙ අම්මො....හැබැයි ගොඩක් සතුටින්බැලුවෙ.😢
@sajithlakshan5562
@sajithlakshan5562 5 ай бұрын
උපකාර කරනවාට ඔයාට ස්තුතිය
@ShashinNethushmika
@ShashinNethushmika 2 ай бұрын
අනේ මට අද එහෙම උනා😢.. ලොකු ගානක් නැති උනා😢 ඊමෙල් එකට fiverr එකෙන් ආවෙ මැස්ජ් එක 😢
@_PowerEngine_
@_PowerEngine_ Ай бұрын
Salli aye ganna puluwan vunada 🥲🥲
@SahanTechnicAcademy1
@SahanTechnicAcademy1 2 күн бұрын
මටත් ආවා මෙ අයියා නිසාබෙරුනා 😖🙂♥️😊
@The_Advice7
@The_Advice7 2 күн бұрын
අඩෝ මටත් ඕක උනා ආය ගන්න බැරිද?
@adithyasadaruwan8917
@adithyasadaruwan8917 6 ай бұрын
Video danko daws 4 srayk wath ❤️🐼
@anushan_bro
@anushan_bro 6 ай бұрын
Thankyou අයියා ඊලග එකෙන් order එකක් හරියටම කරල සල්ලි ගන්න විදිහ ඕනි
@pasindu_dilshan_
@pasindu_dilshan_ 5 ай бұрын
This page is available only to approved fiverr sellers මෙහෙම වැටෙන්නේ මොකද හදපු account එකෙන් log උනත් එක gig එකයි දැම්මෙ තව දාන්න බැනේ...දන්නව නම් කියන්නකෝ අයියේ කේස් එක...
@ganebeat1311
@ganebeat1311 3 ай бұрын
දැන් 2024 මේ වෙනකොට graphic design catogery එකෙන් fiverr කරන අයට ඕඩර්ස් අඩුයි නේ. ඕඩර්ස් ගන්න පුලුවන් විදිහක් ගැන වීඩියෝ එකක් ගෙන්න❤
@MATHISHAPIUMAL
@MATHISHAPIUMAL 6 ай бұрын
ඔයා කියපු වැඩ දෙකටම මට මැසේජ් ආව මට screenshot දාන්න බැහැ නෙ මේකට කවෘත් qr කෝඩ් ස්කෑන් කරන්න එපා මටත් ආවා 😢
@dinethweerasinghe571
@dinethweerasinghe571 5 ай бұрын
Valuable info❤🔥
@kavinduB
@kavinduB 6 ай бұрын
fiverr eke orders , customerslwa handle karana vidiha gana video eka oni bro.
@GanulaWithanage
@GanulaWithanage 6 ай бұрын
Supiriyak 🔥🔥🔥🔥
@ganebeat1311
@ganebeat1311 6 ай бұрын
Matath ava oya QR eka habai mama danagatta meka kohomt fiverr eken evana ekk nemei kiyala, super content ❤
@trackviwe-o1s
@trackviwe-o1s 24 күн бұрын
Thnx aiye oyt mek kiyl denwt 😍
@rasinitharushika909
@rasinitharushika909 5 ай бұрын
Good luck aiye ♥
@hasthiayesh852
@hasthiayesh852 2 ай бұрын
මේ සහොදරයා. නැත්නම් අද මමත් අහුවෙනවා
@thushankalana4940
@thushankalana4940 6 ай бұрын
Thank you ayye ❤❤❤😊
@JanithWickramage
@JanithWickramage 6 ай бұрын
මල්ලී ❤🌟
@comzgura
@comzgura 6 ай бұрын
janith aiye 🤩
@madebro1
@madebro1 27 күн бұрын
godak pin aiye
@TharuKumarasinghe-js5wx
@TharuKumarasinghe-js5wx 6 ай бұрын
Ayye komda life ak 🎉
@comzgura
@comzgura 6 ай бұрын
shape bro
@pewdeipeshyper4987
@pewdeipeshyper4987 6 ай бұрын
Matath okama awa. Card details dunnata passe thamai note une scam ekak kiyala. Honda welawata card eke salli thibbe na. Bank ekata gihin card details wenas kara gaththa. Yanthan berune 🥴
@tdilshan2668
@tdilshan2668 6 ай бұрын
Bro mage fiver account eke Id verification eka illuwa eke podi awlak gihilla..dn account eka temporary desable kiyala watenw..custom ekata kiyapuwama kiyanwa aye chance ekak denna ba kiyala..mn mokkd karnne mekata...aye e account eka gnna bari weid..mn eka chance ekak illuwa eyalgen dennem ne..mage account ekata habi payment deatils ehema add krala ne...me conection ekatama aluth account ekak haduwoth awl yaiada...mn mokkd dan kranna oni...
@dumindaalahakoon-n6i
@dumindaalahakoon-n6i 4 ай бұрын
මගෙ දැනට Fiverr account එක තියෙන computer එක කැඩිලා. වෙන computer එකකට account එක දාගත්තොත් block වෙනවද ?
@simplelinegaming
@simplelinegaming 4 ай бұрын
loku udawwak ayye. matath mehema scam clients la awa. oyawa contact karagann widihak nedd ayye
@ishandamsara2793
@ishandamsara2793 6 ай бұрын
ayya disply karapu msg tika mage. attatama mama me wadeta ahu una. aluth aya okkoma awadanen inna. kisima welawaka fiver eke qr scan karanna epa 😮‍💨
@chahansanjana10
@chahansanjana10 6 ай бұрын
Deriv video ekak one
@Theclip-c6i
@Theclip-c6i 6 ай бұрын
palaweni comment eka magennn......❣
@comzgura
@comzgura 6 ай бұрын
❤️🙏🏻
@MATHISHAPIUMAL
@MATHISHAPIUMAL 6 ай бұрын
මගෙන් feee එකක් ඉල්ලුව මම දුන්නෙනෑ 😂 මම සිංහලෙන් අම්ම මතක් කරල බැන්නා😂
@GamingPodi913
@GamingPodi913 Ай бұрын
මේ අයියේ මට fiverr එකේ inbox massage එකක් දාලා තියෙනව order එකක් දාන්න මගේ ඊමේල් එක ඉල්ලනව මොකද කරන්න හොරෙක්ද මේ ? Plz reply 😢
@siththiwaseema6703
@siththiwaseema6703 Ай бұрын
Yes.. Email eka denna EPA,yet kynna chat ekema wisthara ywnna Kyla
@bmjayarathna
@bmjayarathna 6 ай бұрын
හුග කාලකින්.❤😀
@comzgura
@comzgura 6 ай бұрын
🙏🏻😪
@AllVISION12345
@AllVISION12345 6 ай бұрын
❤❤❤ඔව් හුග කාලෙකින්❤
@dilshanitharangani
@dilshanitharangani 6 ай бұрын
Ada mata una man details nut dunna. Passe OTP Awa mata baya hitila Bank ekata call karala online transfer block kara. Passe ikmanata aluth card ekak bank eken request kara 😢😢. Godak scammers la innawa. I was closed to lost.
@Imesh_Sasmika
@Imesh_Sasmika 6 ай бұрын
aiye video cz ekt msg ekk dmma blala na dn gdk dawas
@HSBro2010
@HSBro2010 Ай бұрын
මන් Full Card deatails දුන්නා
@AllVISION12345
@AllVISION12345 6 ай бұрын
Super ❤❤❤
@IreshaDilsilva
@IreshaDilsilva 8 күн бұрын
අනේ දන්න කෙනෙක් මට මේකට reply එකක් දෙන්නකෝ...... මට fiver එකේ oder එකක් ආවා. එයා 45$ ගෙවලා oder එකක් දාලා තිබුනා, මං ඒක එයට යැව්වා, sourse file එකයි ඔක්කොම, ඒත් එයා order එක complet කරා කියලා rewiew කරලත් නැහැ, Active order කියලා 45$ account එකේ පෙන්නන්වා, එතකොට ඒ සල්ලි මට ගන්න පුළුවන් නේද? නැත්තන් එයාට order close කරලා සල්ලි අයේ ගන්න පුලුවන්ද? 😢
@chamildeshan3438
@chamildeshan3438 6 ай бұрын
matath awa godak ekaka link ekak awa ekata giyama bank card eka karanna thiyenne
@Thisa-ks
@Thisa-ks 6 ай бұрын
Thank you
@lizabro-
@lizabro- 5 ай бұрын
mamath new seller kenek fiverr eke man dapu mulma gig ekata message ekak awa withdrawal methods add karanna kiyala apita order ganna kalin ewa add karanna ona da?
@lizabro-
@lizabro- 5 ай бұрын
QR eka man scan karala giya eth man card detail add karenam na link eka click kara eka waradi da😔
@nimnadananjith
@nimnadananjith 6 ай бұрын
Phone ekn ptn gnna ona pc ekh hadnkn kohend ptn gn ona advice ekk ona
@ALTECHBRO
@ALTECHBRO 5 ай бұрын
හොඳ වීඩියෝ එකක්. මටත් fiverr එකේන් කියලා gmail එකක් ආවා bank card එක දෙන්න කියලා ඩොලර් 300ක්. බැංකු කාඩ් එකේ තියෙන්නෙ ඕනි කියලා. Gig එක කරන්න දෙන්නේ නෑ බැංකු කාඩ් එකේ ඩොලර් 300ක් දාලා සබ්මිට් කරනකල්. මේකත් ස්කෑම් එකද
@comzgura
@comzgura 5 ай бұрын
ow ow
@bimbom7882
@bimbom7882 5 ай бұрын
මටත් ආවා ඔය වගේම එකක්, ඒකෙ තිබ්බේ Fiverr එකේ වංචාකාරයෝ වැඩි නිසා Verification එකක් කරන්න කියලා, Bank details එහෙම දාන්න ඕනෙ, තව කියලා තියෙනවා එතකන් account එක Suspend කියලා
@MASSVINODH
@MASSVINODH 6 ай бұрын
Binary video one ❤
@AnuhasMaduranga-nc2cr
@AnuhasMaduranga-nc2cr 6 ай бұрын
අයියේ 2024 updates වලට Fiverr account හදන හැටි කියල දෙන විඩියෝ එකක් ඕන plzz
@dncreation3617
@dncreation3617 6 ай бұрын
Ambo aiye kalekin ah...❤
@comzgura
@comzgura 6 ай бұрын
😪😪
@LakshithaOfficial-vv7fo
@LakshithaOfficial-vv7fo 6 ай бұрын
hoda welawata meka dakke matath awilla card details dunna habai card eke salli thibbe na
@PlayDroidYT.2
@PlayDroidYT.2 6 ай бұрын
Mata thamath okun massage awnwa....kelinma block..
@gihandy3322
@gihandy3322 6 ай бұрын
Long time
@MysterAiScope
@MysterAiScope 15 күн бұрын
Dan awa 5 k scam kiyala dapu gaman blocked
@ScreenEdge01
@ScreenEdge01 5 ай бұрын
Aiye, මෙ වීඩියෝ එක දැක්කෙ පස්සෙ. මම fiver account එකක් හදල. Gig එකක් දැම්ම මටත් ඔය වගේ Qr තියන ලින්ක් එව්ව.මම බැන්ක් ඩීටෙල්ස් දැම්ම හැබැයි එක තැනකදි අහනව සල්ලි තියන ගාන කියන්න කියල. මගෙ අකවුන්ට් එකේ සල්ලි තිබ්බෙ නැ එ නිසා තියන ගාන 0ඉ කියල දැම්මෙ එතනින් එහාට ගියෙ නැ මම ක්ලෝස් කරා. අවුලක් යයිද. ප්ලීස් හෙල්ප් කරන්න කවුරු හරි දන්න දෙයක් තියනව නම් කියන්න. මේ වීඩියෝ එක් කලින් හම්බුනන්ම් කියල හිතෙනව.
@MRSHANUGAMEING
@MRSHANUGAMEING 5 ай бұрын
ඔව් ඔකම මටත් අවා help karanna ko කෙස් යවිද
@TharushaDinal-ov7bv
@TharushaDinal-ov7bv 4 ай бұрын
මටත්
@piyumininiwarthana7367
@piyumininiwarthana7367 Ай бұрын
Ane matath okama una
@viduarttube7660
@viduarttube7660 11 күн бұрын
E kollo මටත් ඕක උනා නේ 🙂👀
@viduarttube7660
@viduarttube7660 11 күн бұрын
​@@MRSHANUGAMEINGmokada une ... aulk giye nadda
@kaveeshthushan1466
@kaveeshthushan1466 5 ай бұрын
Withdraw karanne kohomadha
@Thebloodstikegaming3305
@Thebloodstikegaming3305 4 ай бұрын
Aye mn fiverr acc hadala winadi 10ta passe oyawage qr aek aewwa Tawa kenek link aek ewwa mn aek wat open karane tenks oyta me video aekta
@comzgura
@comzgura 4 ай бұрын
❤️🙏🏻
@NiroshaDamayanthi-p2v
@NiroshaDamayanthi-p2v 6 ай бұрын
Kalekin neda malli.....🎉
@ThushanThushan-rb7zz
@ThushanThushan-rb7zz 6 ай бұрын
Matath oka una. Heth mama card details ehm denna ba kiwa😢
@Anuhas_sasmitha
@Anuhas_sasmitha 6 ай бұрын
@Lindulaofficially
@Lindulaofficially 6 ай бұрын
Man godak dawas gig eka dala thama na oder
@ShanukaHeshan-jn2ej
@ShanukaHeshan-jn2ej 2 ай бұрын
අද එකෙක් මගෙම් ඊමේල් එඩ්‍රස් එක ඉල්ලනව ඕඩර් එක ප්ලේස් කරන්න කියල 😢
@comzgura
@comzgura 2 ай бұрын
Scam wenna plwan
@tharinduvidurath931
@tharinduvidurath931 3 күн бұрын
Mtath message dala thibuna screenshot ekkama.
@Whytt_Inzight
@Whytt_Inzight 5 ай бұрын
ඔය දෙවිදිහටම මටත් ආවා
@bimbom7882
@bimbom7882 5 ай бұрын
ඔයා Fiverr කරනවද?
@keshanvimukthi3391
@keshanvimukthi3391 6 ай бұрын
Oya 1xbet video eka Damme na ne
@KaveenTheekshana-sc3ex
@KaveenTheekshana-sc3ex 6 ай бұрын
math ahu una fiverr scam ekakat un telegram illanava nm u lowth scam karayek
@nipunanupa6630
@nipunanupa6630 2 ай бұрын
matath oma awaa............
@senulananvidu8641
@senulananvidu8641 6 ай бұрын
fiverr eke gig ekata meta data gena poddak kiyala dennako
@Sachiedit-w3t
@Sachiedit-w3t 6 ай бұрын
අයියෙ මම පළවෙනි order එක අරගෙන හරියට කරලා දුන්නා ඒත් ඒ usa client මේ වගෙ review එකක් දාලා ගිල්ලා මේක අවුලක් වේවිද ඉස්සරාට ? Im sure the provider means well but he lacks editing experience . කියලා .
@Kaveediaries
@Kaveediaries 6 ай бұрын
Oyata star kiyak labunada. Negative comment ekk ehema lokuwatama balapanne na. Ilaga wade idn hariyata karanna. Tika tika positive comments five stars labeddi eka aulk wenne na. hoda seller latath negative comments tiyenawa
@Sachiedit-w3t
@Sachiedit-w3t 6 ай бұрын
@@Kaveediaries rating eka 1.7 thibuna 🥲
@Neesha93
@Neesha93 6 ай бұрын
❤❤❤
@HSBro2010
@HSBro2010 Ай бұрын
අයියෙ මට ඔයාව ටිකක් Contact කරගන්න පුලුවන් ද
@HSBro2010
@HSBro2010 Ай бұрын
මට අද ඕක උනා. අද මගෙ පලවෙනි දවස
@nethsara15
@nethsara15 5 ай бұрын
brdh matath ava
@Apass-q9o
@Apass-q9o 6 ай бұрын
Ayye oyage nb eka oone
@Sumiiiiii20
@Sumiiiiii20 6 ай бұрын
Me video ekt wadda Hoda Thaww Aluth deyk Ganna Video ekka balaporothu unaa Bro Trading pilibadawa 🥲
@comzgura
@comzgura 6 ай бұрын
enawa ekak. trace gana
@Whytt_Inzight
@Whytt_Inzight 5 ай бұрын
Thank you brother 🤍
@trackviwe-o1s
@trackviwe-o1s 24 күн бұрын
Matth hmdm wage inbox msg ewnw aye email ewnawa ☠️😅 500diler dennm kiylth kiuwa 😅
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 56 МЛН
Подсадим людей на ставки | ЖБ | 3 серия | Сериал 2024
20:00
ПАЦАНСКИЕ ИСТОРИИ
Рет қаралды 510 М.
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 16 МЛН
Fiverr Scam Buyer and Genuine Buyer Identify I Fiverr Sinhala 2024
10:17
මගේ Fiverr Journey එක !! 💸 | VLOG 05
14:10
Chamudith Vlogs
Рет қаралды 9 М.
I TRIED Making $28 Every 10 Minutes with Google Translate (My RESULTS)
14:16
Anastasia Blogger
Рет қаралды 1,6 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 56 МЛН