Concrete slabs no:3 / කොන්ක්‍රීට් ස්ලැබ්

  Рет қаралды 9,440

Baasunnahe

Baasunnahe

2 жыл бұрын

🖥️ ▸ Thanks For Watching.
ලේසියෙන්ම baasunnahe Subscribe කරන්න,
KZbin එකේ baasunnahe කියල ටයිප් කරල serch කරල baasunnahe චැනල් එකට එන්න.
කොන්ක්‍රීට් ස්ලැබ් එකක් හරියට දාගන්න මේ වීඩියෝ මාලාව බලල හොදට දැනුවත් වෙන්න එතකොට ඔයාලට ස්ලැබ් දැමීමෙන් පසු ඇතිවියහැකි සෑම ගැටලුවකින්ම මිදෙන්න පුලුවන්

Пікірлер: 17
@janithabohingamuwa4248
@janithabohingamuwa4248 2 жыл бұрын
ඉතාම වටින අදහසක්
@ubesingha
@ubesingha 2 жыл бұрын
බොහොම වැදගත් video එකක්
@sachithamaduranga6326
@sachithamaduranga6326 2 жыл бұрын
Watina video ekak. Thank you
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
පටිය ගහනවට වඩා ලස්සනයි අඟල හෝ අඟල් බාගය eslom බටය හරි මැදින් පලාගෙන එය යොදන්න පුළුවන් නම්. මොකද බටයේ තිබෙන curve බව නිසා වැහිගාඩිය ගොඩක් ලස්සනයි
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
ඔව් ඒකත් හොදයි.
@ranasinghaarachchige9043
@ranasinghaarachchige9043 Жыл бұрын
Casin pati gahuwoth?
@thilinakumaratunga3289
@thilinakumaratunga3289 Жыл бұрын
Thanks for educating us
@rakitharanganath7797
@rakitharanganath7797 26 күн бұрын
Grateful
@pubudukaushalya8230
@pubudukaushalya8230 2 жыл бұрын
ඉතාම වැදගත් කරුනක්...........වැඩි වියදමක් නැතුව එකපාරින් කරගන්න පුලුවං ......ස්තුතියි ජයවේවා 🙏 ජයවේවා 🙏
@baasunnahe3169
@baasunnahe3169 2 жыл бұрын
Thanks
@safrinafathima5755
@safrinafathima5755 2 ай бұрын
Thank you
@user-vy7kh4rh9m
@user-vy7kh4rh9m 11 ай бұрын
❤❤🎉🎉
@SuperPathum84
@SuperPathum84 8 ай бұрын
වටිනා අදහසක්.. ඕක එලාගන්නේ කොහොමද? කොන්ක්‍රීට් මික්ශර් එක වැටෙද්දි ඕක තියෙන තැන වෙනස් වෙන්න හෝ ලීය පෙරලෙන්නේ නැති වෙන්න තියගන්නේ කොහොමද??
@baasunnahe3169
@baasunnahe3169 8 ай бұрын
ලී පටියට ඇණ ගහන්න ඕනෙ
@harshadahanayaka9348
@harshadahanayaka9348 2 жыл бұрын
🙏🙏🙏🙏🙏
@Sanju-xu1wf
@Sanju-xu1wf 2 жыл бұрын
මමත් ගේ හදලා බලන් ඉන්නවා සැලැබි එක දා ගන්න
- А что в креме? - Это кАкАооо! #КондитерДети
00:24
Телеканал ПЯТНИЦА
Рет қаралды 7 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 162 МЛН
路飞被小孩吓到了#海贼王#路飞
00:41
路飞与唐舞桐
Рет қаралды 76 МЛН
Full process Of Making A Concrete Mixer Machine | Desi Jugad
26:24
Man vs Machine HD
Рет қаралды 2,9 МЛН