කොන්ක්‍රීට් වැඩපොල | Concrete Work Site | Vini Productions - විනී

  Рет қаралды 6,420,752

Vini Productions - විනී

Vini Productions - විනී

Жыл бұрын

කොන්ක්‍රීට් වැඩපොල | Concrete Work Site | Vini Productions - විනී
මධූෂ් ජයසේකර සර් මෙහෙයවන Online Korean free workshop එකට සෙට් වෙන්න.Telegram App එක Download කරගෙන
මේ link එක Click කරලා Group එකට Join වෙන්න👇🏻
🇰🇷 Telegram Group Link 👇🏻
t.me/koreanwayacademy
📞0776000878 | 0711334569
[ Whatsapp Only ]
🎞 KOREAN WAY | Madhush Jayasekara KZbin Channel 👇🏻
/ @koreanway2747
💠Korean Way Facebook Page 👇🏻
Madhush-Jaya...
මාසිකව ලක්ෂ 5 කට වැඩි වැටුපක් ගන්න
උනන්දුව උත්සහය පමණක් අරන් එන්න.
ඔබේ සිහිනය සැබෑකරන්නට
KOREAN WAY අපි සූදානම් ✈️
🔵English Subtitle - www.thecarpetpoem.com
🔵Special Thanks - Uvindu concrete works
Padavi -parakramapura
0717139349 - 0713770215
B.M.chandana thilakasiri
Ashen arunashantha
Vishwa senevirathna
Sanuka Ashan
🔵Used Music - Allan Preethan
• Soorarai Pottru - BGM ...
Cocking Music - • Comedy Background Musi...
Credits :
Music: Comedy Music by Kamalesh Siddu
Music Link: • Comedy Background Musi...
Vini Productions - විනී

Пікірлер: 10 000
@viniproductionsofficial
@viniproductionsofficial Жыл бұрын
With English Subtitle 👍
@PoohMaWeer
@PoohMaWeer Жыл бұрын
අමල් කෝ?
@savibro5572
@savibro5572 Жыл бұрын
මේ පාරත් පහරක් තමයි ඉතින් 🥰❤️
@Thushiradakshitha
@Thushiradakshitha Жыл бұрын
🤘🤘
@anushianu4546
@anushianu4546 Жыл бұрын
මෙි video එකත් නියමයි.ආයෙත් ඉක්මනින් video එකක් ඔනි
@bandularathnayake7733
@bandularathnayake7733 Жыл бұрын
අඩුම තරමෙ මාසෙකට සැරයක්වත් එක වීඩියෝ එකක් හරි දාන්න බලන්න. ඔයාලව පහලට දාන්න දැන් කාටවත් බෑ.
@InsideCinemaOfficial
@InsideCinemaOfficial Жыл бұрын
එන්නෙ කාලයකට වතාවයි. හැබැයි ඉතිං ආයේ සෑහෙන කාලයකට අමතක නොවන ආතල් එකක් තමයි විනීලා දෙන්නේ 🔥😍.. නියමයි. තව තවත් ඉදිරියටම යන්න ලැබේවා විනී productions ❤️☺️
@-ibbaikabbai4110
@-ibbaikabbai4110 Жыл бұрын
අනිවාර්යයෙන්ම ♥️
@xsaanu9438
@xsaanu9438 Жыл бұрын
Menna මෙයා 😃❤️
@user-lg9zv2mr3s
@user-lg9zv2mr3s Жыл бұрын
Inside ❤️
@npnnine5771
@npnnine5771 Жыл бұрын
Ow gamma
@rockybro1602
@rockybro1602 Жыл бұрын
ko ada epiya😅
@SLGear
@SLGear Жыл бұрын
කුනුහරප එකක්වත් කියන් නැතුව කරන වැඩේටනම් Respect... ඇත්තටම දක්ෂයෝ.❤
@lashanthanushka2274
@lashanthanushka2274 Жыл бұрын
@deepanideepani1370
@deepanideepani1370 Жыл бұрын
E kathawanam aththa..kuharpa kiyala minissu hinaswana eka jara wedak..e atharata nowati inna thaak සැබෑ dakshayo විනිලා.
@2highed
@2highed Жыл бұрын
එකම එක දෙමල කුනුකර්පයක්නං තිබ්බා හැබැයි😅❤️
@cricketlova-5345
@cricketlova-5345 Жыл бұрын
මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම
@Moviehubofficial999
@Moviehubofficial999 Жыл бұрын
attk
@janapremarathna4067
@janapremarathna4067 Жыл бұрын
එක කුනුහරපයක්වත් නැතිව මිනිස්සු හිනස්සවන ඔබලා ගැන වචන නෑ කියන්න..දමිළ ජනතාව ගැන කිව්ව වචන ටික දැනුනා..ජයම වේවා..❤️
@achinisamudrika7734
@achinisamudrika7734 8 ай бұрын
Ekane api hamoma kamathi ❤ vini
@sagarashashikalum9667
@sagarashashikalum9667 Жыл бұрын
ඉෂාර ලැබෙන ඕනිම චරිතෙකට මනා සාධාරණයක් කරන කොල්ලෙක්.... කට්ටියම සුපිරි
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@priyadarshanikumari6514
@priyadarshanikumari6514 Жыл бұрын
P
@user-ku9sg7yl9b
@user-ku9sg7yl9b Жыл бұрын
hmmmmmmmmmmmm
@isuruudara2907
@isuruudara2907 11 ай бұрын
Aye eke kisi kathawak na miniha nam supiri porak❤
@salaninawodya8333
@salaninawodya8333 Жыл бұрын
දවස් 4 න් 2 මිලියන් පහු කරලා..... ඒකෙන් තෙරෙනවා ඔයාලගෙ හැකියාව....... දිගටම කර ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😊🤗
@user-uo1by8hb3n
@user-uo1by8hb3n 4 ай бұрын
11:27 😅😅
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 Жыл бұрын
දෙමළ චරිතේ තමා පට්ට ඈ ❤
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@wasanthagunasinghe23
@wasanthagunasinghe23 Жыл бұрын
Ow ane 😂❤️
@danushkasuranga4579
@danushkasuranga4579 Жыл бұрын
ඇත්තමයි දක්ශ කොල්ලො කුනුහරුප නැති පවුලේ කට්ටියම එක්ක බලන්න පුලුවන් විනෝද ස්ටෝරි ජනක මල්ලි උබ නම් නියමයි බුදු සරනයි කොල්ලො උබලාට
@dilansmiusic312
@dilansmiusic312 Жыл бұрын
තිරය පිටුපස සිටින නිසල් සාරංග කාගේවත් මග පෙන්විමක් නැතිව එදා පටන් ගත්තු එ ගමණ අද ඇත්තටම සර්තකව කරගේන යනවා .හදවතින්ම සුබ පතනවා විනිලාට ,ජයවේවා ❤️❤️
@user-ii6fw1vy7h
@user-ii6fw1vy7h Жыл бұрын
රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද? මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@Kavindu650
@Kavindu650 Жыл бұрын
විහිලුවෙන් හරි ලංකාවේ ඇත්ත තත්වය පෙන්නලා දුන්නේ විනි ප්‍රඩක්ශන් අයියලා ටික ....ඉදිරි වැඩ සියලුම දේ සාර්ථක වේවා...
@dilabike
@dilabike Жыл бұрын
🎯...✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..n❤️..
@Saradiyalfireworks342
@Saradiyalfireworks342 Жыл бұрын
@@dilabike gaming නැතිව වෙන මොනවහරි දාපන් බන් ගොඩක් උන් ගේම් වලට ආස නෑ එතකොට views එන්නේ නෑ
@thilinaniroshan1395
@thilinaniroshan1395 Жыл бұрын
Danna uththamayek innawaanm kiynna ara uyana wele (9.14) yana tamil song eka mkd kyl
@user-ii6fw1vy7h
@user-ii6fw1vy7h Жыл бұрын
රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද? මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@m.g.sampathsanjeewa7691
@m.g.sampathsanjeewa7691 Жыл бұрын
අම්මෝ අම්මෝ සෙල්වා...😂😂😂 අම්මෝ අම්මෝ පට්ට මාව හොස්පිටල් දාන්න අයියෝ... විනී කොල්ලන්ට ජය වේවා...💪💪💪
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@tharutharu4935
@tharutharu4935 Жыл бұрын
අමල් නැති එක නම් ලොකු අඩුවක් විනී..............🥲🥲🥲 මොනව උනත් වැඩේ නම් සුපිරියි...............🙂♥️
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@kusalsri4189
@kusalsri4189 28 күн бұрын
ammo thamai! ammo amal amo amo
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT Жыл бұрын
Vini Production ❤️😍 අළුත් එකක් එනකම් බලන් හිටිය සෙට් එක කෝ...😍👍
@dilabike
@dilabike Жыл бұрын
🎯.. යාලුවා මේක නොදැක්ක වගෙ යන්න epaa.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ ..😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖...
@thenukamobile
@thenukamobile Жыл бұрын
විනි සෙට් එක ආදරෙයි පැලෙන්න ❤️❤️ විනිලට මං වගෙයි බොක්කෙන්ම ලව් කරන අය ඉන්නවනම් ලයික් එකක් දාගෙන යන්න
@dilabike
@dilabike Жыл бұрын
🎯.✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖.❤️❤️❤️❤️❤️
@kushanidharshikadharshika9938
@kushanidharshikadharshika9938 Жыл бұрын
පම්පෝරි ජනක ඔයත් Reality Show එකක ප්‍රශ්නයක් උනා එහෙනම් ... 🤟 Superb 🤟🤟🤟 💜️Vini💜️
@pinithatissaarachchi5973
@pinithatissaarachchi5973 Жыл бұрын
Selva's laugh after speaking tamil is the best😂😂❤
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
දෙමල චරිතේ පට්ටට රඟපානවා..පැටලෙන් නැතුව කියනවා. ඇත්තටම දක්ෂයෝ.❤
@slkanchana6047
@slkanchana6047 Жыл бұрын
@@chamindajayasingha1778 පිස්සෙක්
@pabasaravideovision
@pabasaravideovision Жыл бұрын
@@slcinemareview සබ් ඉල්ලෙයි.🙃
@dilabike
@dilabike Жыл бұрын
@@pabasaravideovision ආමා 🥴💖
@surajisarwakala5657
@surajisarwakala5657 Жыл бұрын
😆😆🥲🥲🥲🥲🥲🥲😙😙😚😚😉😉🥲🥲😉😙😗
@sljogiproduction6644
@sljogiproduction6644 Жыл бұрын
සුපිරි
@aselashanaka6463
@aselashanaka6463 Жыл бұрын
අලව්වෙත් ඔහොම සිද්ධියක් උනා.😂😂😂😂😂😂ස්තූතිය වීනී..සුබ පැතුම් ...උපහාසයෙන් දෙන පණිවිඩය ට..🙏🙏🙏🙏
@sadasada193
@sadasada193 Жыл бұрын
ඇත්තටම ඔයවගේ සිද්දි අපිටත් ඕනතරම් වෙලා තියනවා යාලූ ඔයාලනම් ඇත්තටම පට්ටම සුපිරි වැඩ්ඩෝ ටිකක් බුදුසරනයි හැමෝටම
@Dorayt-100k
@Dorayt-100k Жыл бұрын
නියමයි පට්ටම සතූටු උනා ආදරෙයි VINI ඔයිලට❤️❤️❤️😌
@yasirudenuwantha7874
@yasirudenuwantha7874 Жыл бұрын
කොන්ක්‍රීට් වැඩපල...හිනාවෙන ගමන් බලනවා වගේම බලලා හිතන්නත් යමක් තියෙනවා.සමාජෙට දෙන පණිවිඩය ගොඩක් වැදගත්.යථාර්තය ඕකයි රටේ . Respect Vini...❤
@hashananuradha298
@hashananuradha298 Жыл бұрын
හිනාවෙන ගමන් බලනවා වගේම බලලා හිතන්නත් යමක් තියෙනවා.... සමාජෙට දෙන පණිවිඩය ගොඩක් වැදගත්... Respect Vini...❤️
@rushand8003
@rushand8003 Жыл бұрын
ubata sirawatama owata hina yanawada? mona unath vini hoda set ekak thamai eth...
@seneshsanchala961
@seneshsanchala961 Жыл бұрын
❤️
@ExpertMass
@ExpertMass Жыл бұрын
සිරාවටම උබට හිනා ගියාද බං
@akedusl9983
@akedusl9983 Жыл бұрын
❤️❤️
@chamilaperera3162
@chamilaperera3162 Жыл бұрын
සුපිරි ..සුපිරි ...❤️👍Vini කියන්නේ ඉතින් හැමදාම එක තමයි ..ජයෙන් ජය...මල්ලි ලා...🙏
@ImalkaHewage
@ImalkaHewage Жыл бұрын
හිනාවෙන්න නෙමෙයි කනට ගහන්නේ.... නියමයි බ්‍රදර්ස් හොඳම වීඩියෝවක්
@tharakaperera9951
@tharakaperera9951 Жыл бұрын
හිනාවකට එහා ගිය ලොකු ආදර්ශයක් ♥️ සුපිරි විනී අනාගතයට සුභ පැතුම් ♥️
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@yusiru102
@yusiru102 Жыл бұрын
කුනුහරප එකක්වත් කියන් නැතුව කරන වැඩේටනම් respect boys! 🎗️
@dilabike
@dilabike Жыл бұрын
🎯...සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖
@SIAROYT100K
@SIAROYT100K Жыл бұрын
අන්න ඒක නම් ඇත්ත.... කුනුහර්ප නැතුව trending යන set එකක් මේ🇱🇰🇱🇰
@avishkakavindu3727
@avishkakavindu3727 Жыл бұрын
😂
@thilinaniroshan1395
@thilinaniroshan1395 Жыл бұрын
9.14 yana tamil song eka mkd ki danna kenek innv nm
@user-ii6fw1vy7h
@user-ii6fw1vy7h Жыл бұрын
රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද? මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා
@nadunichamathka871
@nadunichamathka871 Жыл бұрын
9.32 ඉෂාර අයියගේ Dance එක නම් පට්ට.... Dance එක බලද්දි වකුගඩු දෙක ඇඹරුණා ද මන්දා අප්පාාාාා.....🤣🤣🤣❤❤
@DanushkaSandaruwan-sp1nt
@DanushkaSandaruwan-sp1nt 4 ай бұрын
70වෙනි පාරට බලන අය මේ කොනට වරෙව් 😊❤
@MatheeshaHirun-qh3hw
@MatheeshaHirun-qh3hw 20 күн бұрын
හැත්තෑවෙන පාරට නෙවෙයි අයියේ මං මේ අසූ ගණන්😂😂😂😂😂❤❤බලන්නේ
@travelwithlahiru
@travelwithlahiru Жыл бұрын
මේ set එක ඉපදිලා තියෙන්නේ රඟපාන්නමයි පිස්සු හැදෙන acting කියන්න වචන නෑ සුපිරි සුපිරි ආදරෙයි යමු ඉදිරියටම ජය වේවා❤❤😍😍මටත් ආසයි එතන වැඩ කරන්න😍😍
@Praniya_Official
@Praniya_Official Жыл бұрын
අයියෙ 😍❤️
@prasannafashion9720
@prasannafashion9720 Жыл бұрын
ලහි අයියණ්ඩී ❤️❤️❤️❤️
@Amazing.world-670
@Amazing.world-670 Жыл бұрын
ලහිරු අය්යා ❤😍
@Cryptomining333
@Cryptomining333 Жыл бұрын
🙏🙏🙏🙏මගේ video හොදනම් හිතට වැදුනනම් විතරක් මේ පැත්ට ඇවිල්ලා පොඩි සහයොගයක් දෙනවද තව 400 යි ඔනි😍😍😍 pls 🙏🙏🙏🙏🙏
@gsggg456
@gsggg456 Жыл бұрын
ලහිරැ අයියා
@Nawod723
@Nawod723 Жыл бұрын
අලුත් එකක් දානකම් පරණ ඒවා බල බල හිටියේ මන් විතරද 😂 අදත් සුපිරියක් තමා සෙට් එකටම ජයවේවා ❤❤❤
@dilabike
@dilabike Жыл бұрын
🎯..සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖
@aharenna
@aharenna Жыл бұрын
මේ බොලද ජෝක් වලට හිනා යනවනම් බෙහෙත් ගනින් බං
@Nawod723
@Nawod723 Жыл бұрын
@@dilabike මන් උබේ වීඩියෝ බැලුවා බන් wp බ්‍රෝ පට්ට ❤️‍🔥
@tharudevindi2060
@tharudevindi2060 Жыл бұрын
ඇයි මං😂
@tharudevindi2060
@tharudevindi2060 Жыл бұрын
ඇයි මං😂
@nadeekamadushani9785
@nadeekamadushani9785 Жыл бұрын
ඔක්කොම නියමයි....සෙල්වගේ රගපෑමනම් විශිෂ්ඨයි...අම්බෝ...ගොඩක් ලස්සනයි අදත්...☺️☺️☺️☺️
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@slkaviyabro5267
@slkaviyabro5267 Жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ. සුපිරි vini production❤
@shehaninisansala6739
@shehaninisansala6739 Жыл бұрын
දෙමළ චරිතේ මරු හැමෝම ලස්සනට රගපැවා congratulations vini ❤️❤️❤️
@dilabike
@dilabike Жыл бұрын
🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️
@cricketlova-5345
@cricketlova-5345 Жыл бұрын
මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම
@MJ_EDITZ17
@MJ_EDITZ17 Жыл бұрын
අඩෝ ඔව් බන් සුපිරියට කලා ඈ
@chanakaperera9154
@chanakaperera9154 Жыл бұрын
Supirima supiriyak
@user-zf8to2hj1s
@user-zf8to2hj1s Жыл бұрын
ඕ 😂
@himashitharushika3828
@himashitharushika3828 Жыл бұрын
හැමදාම වගේ අදත් මරු,,,,,සමාජෙට පනිවිඩයක් දෙන්න දරපු මේ උත්සය ගොඩක් වටිනවා,,,
@wasantha345
@wasantha345 Жыл бұрын
Hello👋
@user-ii6fw1vy7h
@user-ii6fw1vy7h Жыл бұрын
රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද? මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා
@dilabike
@dilabike Жыл бұрын
🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@shalinikavindyaudukumbura8542
@shalinikavindyaudukumbura8542 Жыл бұрын
@@dilabike ,
@hshewyey1629
@hshewyey1629 Жыл бұрын
චරිත රග පැ සියලු දෙනාට ස්තුති හිතේ සතුටින් බලන්න පුලුවන් ❤❤❤
@kalaharichandima3090
@kalaharichandima3090 Жыл бұрын
සුපිරි වැඩක් විනී ,good luck 🤚✌️
@kavindusupun3032
@kavindusupun3032 Жыл бұрын
ශරමදානය = තේ නෑ කොන්ක්‍රීට් වැඩපල = පඩි නෑ සුපිරි සුපිරි.විනී ගැම්මක් ✌️✌️👊
@channel-dz4ek
@channel-dz4ek Жыл бұрын
බූත මන්දිරය " පුවක් කෑල්ලක් නෑ "
@maleeshashanu7181
@maleeshashanu7181 Жыл бұрын
මොකක් වත් නෑ
@shaliduashan
@shaliduashan Жыл бұрын
හරි බන් මාලුද ප්‍රශ්නෙ .අල්ලලා දෙන්නම්
@SupuniKrishama
@SupuniKrishama 8 ай бұрын
Mamath asama vini eke laki ta 👍❤❤
@Janani_24
@Janani_24 Жыл бұрын
ලෝකෙම ප්‍රසිද්ධ වෙන්න ලැබේවා..විනී කියන්නේ කුනුහරප විකාර නැති සුපිරියක්ම තමා ඉතින්..❤️❤️❤️🤗
@shehandulanjana9206
@shehandulanjana9206 Жыл бұрын
ගොන් කතා කියන්න එපා 😂😂😂😂😂😂
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@user-sp9ob5hn4i
@user-sp9ob5hn4i Жыл бұрын
pitarata un sinhala danne na habai
@D.A.S.PRADEEP
@D.A.S.PRADEEP Жыл бұрын
@@shehandulanjana9206 ඒක තමා...😂😂💔
@ashanmadurawe1749
@ashanmadurawe1749 Жыл бұрын
අඩේයි සෙල්වා.....සුපර් ඩා...😁😁
@sudeshaishari4273
@sudeshaishari4273 Жыл бұрын
අම්මෝ vini production නම් සුපිරි, මගේ පුතා හරිම ආසයි ඔයාලගේ Videos බලන්න, බලලා බලලම එයාට ඒවාගේ dialogues හොදට පාඩම්, සුබ පතනවා vini production team එකට තව තවත් ඉදිරියටම යන්න හැකියාව ලැ⁣බේවා කියලා❤
@tharupawan6236
@tharupawan6236 Жыл бұрын
බොරු ආටොප නෑ කුණුහරම නෑ දෙන එකත් දෙනවා නියමෙටම ඒකයි විනිලගෙ වෙනස💪ජයවේවා විනි production❤️❤️
@husmaproduction722
@husmaproduction722 Жыл бұрын
"දීර්ඝ නිහැඩියාවකට පසු බිහිවන්නෙ ඉල ඇදෙන කලාකෘතියකි".වීනීලා සෙට් එකට ගැලපෙනම වදන.ආදරෙයි "විනී" ,කොයිතරම් අර්බුද මැද උනත් අපිව සතුටුකරනවට ❤❤බුදුසරනයි දෙවිපිහිටයි හැමෝටම 🙏🙏
@therelaxsubnow
@therelaxsubnow Жыл бұрын
Masayai bn video akak dan nathuwa
@user-lp2sj1of6j
@user-lp2sj1of6j Жыл бұрын
@@therelaxsubnow අවුරුද්දක් වගේ දැනුනා
@dilabike
@dilabike Жыл бұрын
🎯.✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖.❤️❤️😘
@user-ii6fw1vy7h
@user-ii6fw1vy7h Жыл бұрын
රනිල්ගේ සිස්ටම් එක දැන් සැපද? මිනිස්සු තවත් කබලෙන් ලිපට වැටුන එක විතරයි වුනේ.දැන් ඉතින් හොදින් හරි නරකින් හරි මොලේ තියෙන එකෙක් පත් කරගනී කියලා බලාපොරොත්තු වෙනවා
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@senal2379
@senal2379 Жыл бұрын
ඔයාලා තමයි හොදටම කරේ ශ්‍රී ලංකාවේ ගැම්මක් තමා එල 👍👍👏👏👏🙏
@sweeethaaaaa7964
@sweeethaaaaa7964 Жыл бұрын
2වෙනි පාරට බැලුවෙ ..කොච්චර බැලුවත් එපා නොවෙන වීඩියෝ එකක් ..කරන සියලු වැඩක් ම සාර්ථක වේවා ජේසු පිහිටයි 🌺
@gayansureshkadugamulla7238
@gayansureshkadugamulla7238 Жыл бұрын
මචං උඹලා ගැන මාරම ආඩම්බරයි.මොකද ඈත ගමක ඉපදිලා උඹලා මේ කරන නිර්මාණ පට්ට.උඹලගෙ රඟපෑම දවසින් දවස වැඩි දියුණු වෙනවා.වර්තමානය ගත්තහම කරන නිර්මාණවල ගුණාත්මක බවක් නැහැ.හැබැයි උඹලා අපි හිනස්සන ගමන් අපිට හිතන්න ලොකු පණිවිඩයකුත් දෙනවා.system change කරන්නනම් ගම නගරය කියලා බෙදෙන්නෙ නැතුව අපි සැවොම එකට එක් වෙන්ඩ ඕනි.එතකොට අපිට ලස්සන ලංකාවක් හදන්න පුළුවන් .උඹලට ජය
@sapumalmaduhara
@sapumalmaduhara Жыл бұрын
I really like how you guys improve your contents day by day ❤️
@dandaibandai-4291
@dandaibandai-4291 Жыл бұрын
හැමදාම වගේ මෙකත් සුපිරියක් තමා විනී ❤
@updatepodda
@updatepodda Жыл бұрын
මේ වීඩියෝ එකෙන් හිනාවෙලා විතරක් මදි viniලා මහන්සි වෙලා දීපු දේත් ඔළුවට ගන්න ඕනි හැමෝම වැඩේ ලස්සනට කරා tamil චරිතය ගැන කතා කරොත් මාව ඉන්දියාවට අරගෙන ගියා අද වීඩියෝ එකක් සුපිරි අලව්වෙත් හිටියා මේ වගේ කොල්ලෝ ටිකක් 🥰❤️
@dilabike
@dilabike Жыл бұрын
🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖🤗
@det555
@det555 Жыл бұрын
විනී production ❤️ හැමදාම අපේ හිත් වලට සතුටක් ගේනවා .ඉකමනින්ම මුලු ලංකාවෙම හිත් දිනාගත්ත වගේම මුලු ගමේම සහයෝගය පෙන්වන හොදම කණ්ඩායමක් ❤️ සුබ පතනවා ඔයාලගෙ අනාගතේට ලස්සනයි අදත්
@dilabike
@dilabike Жыл бұрын
🎯... යාලුවා මේක නොදැක්ක වගෙ යන්න epa.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ ..😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖..❤️
@chathuryaperera3738
@chathuryaperera3738 Жыл бұрын
ඒකනම් ඇත්ත විනී එක්ක ගමම ඉන්නව . අපින් ඉන්නව විනී එක්ක❤️
@SIAROYT100K
@SIAROYT100K Жыл бұрын
හැමදාම හිත් වලට සතුට බෙදනවාට ස්තූතියි🙏🙏
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@chathuryaperera3738
@chathuryaperera3738 Жыл бұрын
@Nimsara Creative Academy 😀ok man help wennam
@ashenrajapakse9807
@ashenrajapakse9807 Жыл бұрын
ඉස්සර වගේ නෙමේ මේවට හිනා යන්නෙත් නෑ දැන්. ආදර්ශ වැඩි උනාද මංද මේකේ
@shiranchathuranga5519
@shiranchathuranga5519 Жыл бұрын
ඒක නම් සුපිරිම සුපිරි ජයම වේවා විනී කොල්ලො සෙට් එකට ආදරෙයි.💞💚💚💞👍💪💪💪
@ShanShan-vo7dj
@ShanShan-vo7dj Жыл бұрын
රටේ යතාර්තය වගේම මනුස්සයාගේ අගම් බේද ජති බේදයක් නැහැයි කියලා සමාජයක විය යුතුදේ හරි ලස්සනට හිනාවෙන් යුතුව ගෙනල්ලා තියෙනවා VINI Respect ❤❤❤👌👌
@akedusl9983
@akedusl9983 Жыл бұрын
👍
@honeymart4654
@honeymart4654 Жыл бұрын
සමාජෙට පනිවිඩයක් දෙන්න දරපු මේ උත්සය ගොඩක් වටිනවා. සුබ පතනවා ඔයාලගෙ අනාගතේට . Respect Vini...❤😍
@akedusl9983
@akedusl9983 Жыл бұрын
👍
@sashikaladilrukshi9013
@sashikaladilrukshi9013 Жыл бұрын
Vini කියන්නේ gemmak thama patta ane .balanna balanna asa හිතෙනවා .ආයේත් hodata hina යන්න ekak karanna ❤️🤗
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
@@sashikaladilrukshi9013 mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@hiranthihansika1038
@hiranthihansika1038 Жыл бұрын
නියමයි විනි අදරෙයි හැමදාම
@shalinisamarakoon3028
@shalinisamarakoon3028 Жыл бұрын
ඒ කනම් පට්ටයි. ඕගොල්ලෝ වීඩියෝ එකක් දානකන් තමයි සුපිරි විට පප්පා තමයි සුපිරි ඕ ගෝල්ලෝ වැඩ්ඩො තමයි නේත🥰🥰🥰♥️♥️
@adhf210
@adhf210 Жыл бұрын
ඉදලා ඉදලා වීඩියෝ එකක් අවුට් උනොත් ඉල ඇදෙනකන් හිනා වෙන්න පුලුවන් ..ඒක තමා දක්ශතාවය හා වෙනස කියන්නේ අනිත් අයට වඩා...සුපිරිම සුපිරි වීඩියෝ එකක්..ඇගට නොදැනි හින්ට් ටික පාස් කරලා තියනවා ....හොදටම කලේ විනී කොල්ලෝ සෙට් එක තමා......😝😝😝😝
@saddhajeewahimi5350
@saddhajeewahimi5350 Жыл бұрын
ඇත්තරම සුපිරි විනි .නියම සමාජයට දෙනවා රිදෙන්න කොහේද තාමත් දේශපාලුවන්ට කඩෙි යන එවුන් ඉන්නනවා 😥😥
@WlogS1111
@WlogS1111 Жыл бұрын
Vini is the best and the funniest ❤🤣❤
@nimashamirihanage2209
@nimashamirihanage2209 Жыл бұрын
ගොඩාක් ලස්සනට කරලා වීඩියෝ එක කරලා.ගොඩාක් දක්ශයි ඔයලා.ඔයලාගේ ඉදිරි අනාගතයට ජයෙන් ජයම වේවා.💐💐💐💐💐💐💐💐💐💐
@shaki-tc7iq
@shaki-tc7iq Жыл бұрын
"Vini" කියන්නේ ගැම්මක් තමා ඉතින් හැමදාම ❤️🤩🙏... විනීලා වැඩක් කරා කියන්නේ වචන නැ කියන්න ...
@cricketlova-5345
@cricketlova-5345 Жыл бұрын
මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම
@TripPisso
@TripPisso Жыл бұрын
System එක change කරන්න අපි ඔක්කොම එකතු වෙමු ! අරගලයට ජය වේවා ❤💪 Respect Vini ✌
@a.s.k.liyanage8035
@a.s.k.liyanage8035 Жыл бұрын
🤛
@dilabike
@dilabike Жыл бұрын
🎯..❤️✨️.සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖..❤️
@nadunekanayake9991
@nadunekanayake9991 Жыл бұрын
අමල්ව අයින්කරේ ට්‍රිප්පිස්සො නිසාද
@cricketlova-5345
@cricketlova-5345 Жыл бұрын
මට 600 ගන්න සහයෝගයක් දෙන්න ගොඩක් පිං හැමෝටම
@lahirupathum3302
@lahirupathum3302 Жыл бұрын
Amal aiyata mokada une (rewla)
@thumulasasmitha6351
@thumulasasmitha6351 Жыл бұрын
Mara athl bn mechra kalekta apuu hama video ekakma baluwa bn supiri bn supirii❤️❤️❤️❤️❤️
@indikasampath1746
@indikasampath1746 Ай бұрын
ඔයාලා හරිම දක්ශයි. දෙමළ චරිතෙ නම් නියෙමෙට කරනවා .මම නිතරම ඔයාලගෙ කතා බලනවා.
@christhinesepalika
@christhinesepalika Жыл бұрын
හැමදාම වගේ මේ පාරත් ඉතින් සුපිරියක් තමා VINI 😍❤️‍🔥 හමෝගෙම Acting superb 💥 ඉශාර අයිය හැමදාම වගේ අපිව හිනස්සන්න වෙනස්ම විදියකට එනව 😍 ආදරෙයි VINI Set එකටම ❤💪
@dilabike
@dilabike Жыл бұрын
🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@chutta_Music
@chutta_Music Жыл бұрын
මේකේ මම ආසම චරිතයක් තමා අවදානම් පප්පා, අර දෙමලෙන් කතා කරන කෙනා 🙂❤️
@geenafenando6004
@geenafenando6004 Жыл бұрын
ටීවි එක බලන්නෙත් නැ දැන් ඒකෙ යන ඒවට වඩා ඔයාලගෙ නිර්මාන වලින් සතුටක් වගේම වැදගත් ආදර්ශෙකුත් ලැබෙනව❤සුබ පැතුම්
@shiranchintaka4097
@shiranchintaka4097 9 ай бұрын
අදත් මරෑ දෙමළ චරිතේ පට්ට😂
@dinushasanjeewani2678
@dinushasanjeewani2678 Жыл бұрын
හැමදේම විහිලුවෙන් තිතට පහදලා දුන්නා දැන්වත් තේරුම් ගියොත් හොදයි අපේ මිනිස්සුන්ට .නියම වැඩන් විනී❤️❤️
@lahiruprasad9232
@lahiruprasad9232 Жыл бұрын
බලන්න කලින්ම like කරා. මොකද විනිලගේ වැඩ ඒ තරම් සුපිරි ❤️
@udeshikasewwandi7346
@udeshikasewwandi7346 Жыл бұрын
අලව්වෙත් ඔහොම ස්ද්දියක් උනා......... 😅 අම්මෝ මරු විනී.
@naviyaentertainment8089
@naviyaentertainment8089 Жыл бұрын
ඇත්තම කියනවනම් ඉතිහාසය කියන්නේ අපේ හශාන් සර්ට ,, පන්තියට එනව කියන්නේ අනිවාරෙන් History වලට A එකක් තමා..🙏🙏🙏
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
දෙමළ චරිතය පටිට .සුපිරි 💖💖💖ආදරේයි ❤
@bhagyatharun9172
@bhagyatharun9172 Жыл бұрын
දෙමළ චරිතේ පට්ටයි..... ❤❤❤. ගැම්මටම රගපානවා.... මොනා උනත් වීඩියෝ එකෙන් සමාජෙට පණිවිඩයක් දෙන්න උත්සාහ දරනවා... ❤❤
@dilabike
@dilabike Жыл бұрын
🎯. යාලුවා මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖❤️❤️❤️🤗
@GlobeFootball-m7z
@GlobeFootball-m7z Жыл бұрын
Sira bn
@savidumenake5056
@savidumenake5056 Жыл бұрын
Ekanam පට්ටම acting bn 😂
@bhagyatharun9172
@bhagyatharun9172 Жыл бұрын
@@savidumenake5056 𝘰𝘸 𝘣𝘯 😅🤟
@bhagyatharun9172
@bhagyatharun9172 Жыл бұрын
@@dilabike 𝘢𝘯𝘪𝘸𝘢𝘳𝘦𝘯 🤟🤟
@ireshakumare3027
@ireshakumare3027 Жыл бұрын
ඔයාල ලස්සනට කරනවා විඩියෝ තව දන්න අපි හැම විඩියෝ එකක්ම බලනවා ඔයාලට සුබ පතනවා🙏🙏🙏🙏🙏💕💕💕💓💓💓
@dahamsandares1156
@dahamsandares1156 Жыл бұрын
අඩේ දෙමළ චරිතේ සුපිරි හොදේ ආස හිතෙනවා ❤️❤️❤️
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 Жыл бұрын
කොන්ක්‍රීට් වැඩපල......රටට ආදේශ කරලා කරපු වැඩක්.......‍යථාර්තය ඕකයි රටේ ❤️‍🩹
@Arrow-2002
@Arrow-2002 Жыл бұрын
මචන් අන්තිමට රනිලා කතාකරපු සීන් එක උබට තේරුනාද?
@roshiabeywickrama9895
@roshiabeywickrama9895 Жыл бұрын
Niyamai.
@dj_white_devil
@dj_white_devil Жыл бұрын
මෙච්චර අමාරු කාලයකත් මිනිස්සුන්ගේ කටට හිනාවක් ගේන එක නම් හොඳ වැඩක් 😍😍❤️❤️ Love you VINI😘😘😍😍
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@hnssenavirathnasenavirathn9349
@hnssenavirathnasenavirathn9349 Жыл бұрын
Eka aththa.💝
@rumeshkumara3091
@rumeshkumara3091 Жыл бұрын
Balapu wara ganath amathakai bn ඔක්කොම video siya දහස් parakata wediya බැලුවා
@sachinthaneekawshalya336
@sachinthaneekawshalya336 Жыл бұрын
මරු විනී...දිගටම කරගෙන යමු...ආදරෙයි💗💗
@maneesha_withanage
@maneesha_withanage Жыл бұрын
මල් අයියා මරු අප්පා..😂💔 හැම වීඩියෝ එකේම මල් කැඩීමෙ රෝල් එක එයා සුපිරියටම කරනවා...❤❤❤
@nimeshakalhari9603
@nimeshakalhari9603 Жыл бұрын
ඒකනම් ඇත්ත...🤭ඇයි අර බුලත් විට කන කෙනා...වෙනදට වැඩිය ලස්සන වෙලා.🙊❤️
@shehanigamage2609
@shehanigamage2609 Жыл бұрын
Ow a 😂👍
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@maneesha_withanage
@maneesha_withanage Жыл бұрын
@MMinuka මල්ලි ඔයාගෙත් concept මරු ආ..😂😂🔥🔥 ඒවා පට්ට.. ❤❤ සමහර ඒව හිතන්න ගියාම ඇත්තටම මොලේට සමනල් ගැට වැටෙනවා..😂😂
@Hataraman593
@Hataraman593 Жыл бұрын
ආදරෙයි හදවතින්ම
@dilabike
@dilabike Жыл бұрын
🎯..සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද. 🥲 බුදු සරනයි ‼️..💖....❤️
@sithumlakmina473
@sithumlakmina473 Жыл бұрын
අලව්වෙත් ඕම සීන් එකක් උනා
@mohamedarshadn7399
@mohamedarshadn7399 Жыл бұрын
සුපිරි ආයේ ඉතින් එකෙන්ම,👍👍❤️❤️🤞 තව තවත් ඉතිරියට යන්න ප්‍රාර්ථනා කරනවා...
@sasinduprageeth3696
@sasinduprageeth3696 Жыл бұрын
Vini kollo tika ekenma supiriyak ❤ adarei vinila hamadama ❤
@binodrandika7164
@binodrandika7164 Жыл бұрын
අලව්වෙත් උනා 😂.මෙදා පාරත් සුපිරියක් ❤️❤️ජය.. රටේ තත්වය හොදටම පෙන්නුවා ❤️
@SLBusBoy5545
@SLBusBoy5545 Жыл бұрын
Ballo rate thaththweta wagakiyanna ona janapathi newe pinata kana kalakanni
@dilabike
@dilabike Жыл бұрын
🎯..✨️සහෝ මේ කොමෙන්ට් එක නොදැක්ක වගෙ යන්න EPAA.😔 මම මහන්සි වෙලා VIDEO හදල දානවා එත් viwes නෑ 😔 පුලුවන්නම් වීඩියෝ එකක් බලල ඔයාට "හොදයි නම් විතරක් " ISSARAHATA YANMA ඔයාගෙ වටිනා සප් එකදෙනවද.. 🥲 තෙරුවන් සරනයි ‼️..💖.....
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@risura_m1939
@risura_m1939 Жыл бұрын
Na alawwe ehema ekak unnaa 😂😂💔
@SLBusBoy5545
@SLBusBoy5545 Жыл бұрын
@@risura_m1939 na lankawe hamathanama okun hitiya
@dinushachandramali9247
@dinushachandramali9247 Жыл бұрын
ඒ තුන් දෙනාගෙ නැටුම මරේ මරු❤️❤️❤️❤️ආදරෙයි විනී සෙට් එක 😍😍😍
@akilawijesooriya1317
@akilawijesooriya1317 Жыл бұрын
සුබ පැතුම් මහතුන් මල්ලිට සහ මල්ලිකා නංගිට... 😍🥰❤❤❤
@eydyfzryrghdyu44
@eydyfzryrghdyu44 Жыл бұрын
සුපිරි වැඩිඩෝ. කියන්නේ මේ වගේ දේවල් කරන. ඔයාලා තමයි ජය. ඉදිරියටම. යං. බුදු සරණයි
@surangaprabath5652
@surangaprabath5652 Жыл бұрын
සුපිරිම සුපිරි දක්ෂ ළමයි ටිකක් ඔයාලට ඉදිරියටම යන්න ජයෙන් ජයම වේවා කියලා මං ප්‍රාර්ථනා කරනවා.ගොඩක් දස විදිහට රඟපෑම් කටයුතු කරනවා.....ආදරෙයි ඔයාල සියලු දෙනාට ම.👍❤️🙏
@kasunviraj99
@kasunviraj99 Жыл бұрын
ස්ක්‍රිප්ට් එක නම් සුපිරි ..ඇක්ටින් .. ඇත්තටම ගාමිනි ෆොන්සේකාල කැලේ.. නියම මාධ්‍ය හැසිරවීමක්..සධාචාරාත්මක මාධ්‍ය භාවිතාවක් .. ඇත්තටම විය යුත්ටේ මෙයයි..
@shehanv
@shehanv Жыл бұрын
uba gamini fonsekage film kiyak balala tiyenawada?
@danushkanadunkumara2020
@danushkanadunkumara2020 Жыл бұрын
අන්න වීඩියෝ දෙකතුනකට පස්සෙ ආව සුපිරි වීඩියෝ එකක් විහිලු ආදර්ශ ඔක්කොම තියෙන කාලයට උචිත දේ දාලා සුපිරි වීඩියෝ එකක් විනී පට්ට 😍😍❤️❤️
@ManojManoj-gp9sk
@ManojManoj-gp9sk 4 ай бұрын
විනී කියන්නෙ මරුම තමා ආයෙ කතා දෙකක් නෑ😂 ❤❤❤❤❤❤❤❤❤
@nishalakrandi2272
@nishalakrandi2272 Жыл бұрын
ඉශාර ඇත්තටම ටැම්ල් ඇක්ටර් කෙනෙක් වගේ .ඩාන්ස් එකත් පට්ට තව ටික වෙලාවක් ඩාන්ස් එක තිබ්බනම් මරු ❤
@achinisamudrika7734
@achinisamudrika7734 8 ай бұрын
Aththamai😅
@yasindulakmina2565
@yasindulakmina2565 Жыл бұрын
අලව්වෙත් ඔහොම සිද්දියක් උනා...😂💔අම්මෝ ගැම්මක් තමයි ඉතින් ..විනී...ආදරෙයි උබලට හදවතින්ම..
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
@sampathsampath7673
@sampathsampath7673 Жыл бұрын
Yt6777888788iuuyyyyq111¹q222⅖3312qq4aq⁴0
@Milinda-mi2mb
@Milinda-mi2mb Жыл бұрын
Patta set eka😎💕 lagadi thamai hithata wdune video set ekm blnw ithin. Demala chrithe krn porai, katta kapila, janaka e set eka ptta athal ekk denw🙂💖
@esh_22
@esh_22 Жыл бұрын
විහිලුවෙන් බොක්කටම වැදෙන්න පනිවිඩයක් දෙනවා 💪❤️
@dinushadissanayake4208
@dinushadissanayake4208 Жыл бұрын
කෝමද යකෝ මෙච්චර හොදට දෙමල කතා කරන්නේ 😅😅😅😍...පට්ට ඕය්
@mihie.9687
@mihie.9687 Жыл бұрын
අදත් ඉතින් සුපිරියක් තමා..vini කියන්නෙ දැන් ඉතින් brand එකක්..🥰තව තවත් ඉස්සරහට යන්න හැමොටම සුභ පතනවා🥰❤️
@wasantha345
@wasantha345 Жыл бұрын
Hello👋
@slcinemareview
@slcinemareview Жыл бұрын
machan sub akak danawada 😻😻🙈
@nihalpriyantha2377
@nihalpriyantha2377 7 ай бұрын
❤විනී ❤කියන්නේ සුපිරියක් තමයි ඉතින් ❤
@annegunasekara4421
@annegunasekara4421 Жыл бұрын
Hapoiii.marama lassanai.thanks Vini .Good luck 👍👍👍👍👍❤❤❤❤❤❤
@dananjalithiyaga9064
@dananjalithiyaga9064 Жыл бұрын
විනී අයියලා ටික production එක පොඩියට පටන් අරන් මෙච්චර ඉහල තැනකට ආවා .ඒක නිකම් මන් ඒ තැනට ගියා වගේ සතුටුයි.සිරාම.♥️🤗හදවතින්ම සුභ පතනවා ඔයාලා හැමෝටම.😍 congratulations vini boys!♥️🙂 ඔයාලා වැඩක් කරොත් ඉතිම් ගැම්මක්ම තමා.මන් බලන් හිටියේ වීඩියෝ එකක් එනකම්.🤤පරක්කු උනා බලන්න.ස්කෝලේ වැඩ කරන්නත් එපැයි.😕♥️
@shanatechlk4883
@shanatechlk4883 Жыл бұрын
mawath subscribe karannko yaluwe math podi uduwak karannko plz
කොරෝනා | Corona | Vini productions
9:58
Vini Productions - විනී
Рет қаралды 2,9 МЛН
Viyali | Episode 21 - (2024-07-27) | Rupavahini TeleDrama
21:40
Sri Lanka Rupavahini
Рет қаралды 59 М.
Женская драка в Кызылорде
00:53
AIRAN
Рет қаралды 464 М.
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 61 МЛН
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 6 МЛН
ඉලෙක්ට්‍රිෂියන් 02 | Electrician 02 | Vini Productions
20:19
Vini Productions - විනී
Рет қаралды 9 МЛН
Lakai Sikai - News Room | ලකයි සිකයි - නිව්ස් රූම් l Monthly Special
29:58
Lakai Sikai - ලකයි සිකයි
Рет қаралды 172 М.
ප්‍රශ්න විතරයි' ඈ | @viniproductionsofficial  ft. @OrientMobile_Srilanka  | 2022 Vini අලුත් එක
11:20
Orient Mobile - ඔරියන්ට් මොබයිල්
Рет қаралды 2,4 МЛН
කැමැත්ත | @NaughtyProductions
14:12
Naughty Productions
Рет қаралды 91 М.
බෝම්බය | The Bomb | Vini Productions - විනී
25:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Vini production | විනී ආතල්ම ටික | Top 10
42:01
Rashen Minol
Рет қаралды 1,5 МЛН
ඇන්ටන් අයියා | ANTAN AYYA 🤣
16:37
Chamidu
Рет қаралды 107 М.
ගමේ මඟුල | Game Magula | ft @viniproductionsofficial
30:29
රංකිරා වෙද මහතා | Rankira Weda Mahatha | Dr.Rankira - Vini Productions
25:46
EVOLUTION OF ICE CREAM 😱 #shorts
0:11
Savage Vlogs
Рет қаралды 2,9 МЛН
МЫ ПОХОДУ ЧТО-ТО НАПУТАЛИ
0:20
МАКАРОН
Рет қаралды 8 МЛН
Курение вредит здоровью
0:28
ЮРИЧ
Рет қаралды 4,1 МЛН