කවුරු ලගවත් දනින් නැමෙන්න ඉඩක් දෙන්නෙ නැති,Confidence එක හදාගන්න tips 6ක් | How to be more confident

  Рет қаралды 23,598

Rhythm for Sigma

Rhythm for Sigma

Күн бұрын

කවුරු ලගවත් දනින් නැමෙන්න ඉඩක් දෙන්නෙ නැති,Confidence එක හදාගන්න tips 6ක්
_____________________________________
ABOUT THIS VIDEO
Do you struggle with low confidence? In this video, we’ll share powerful tips to boost your self-confidence and help you become the best version of yourself. Confidence is key to success in every aspect of life-whether it’s in relationships, career, or personal growth. Learn practical strategies to overcome self-doubt, develop a strong mindset, and carry yourself with unshakable confidence. Watch till the end and start your journey to a more confident you!
______________________________________
FOLLOW ME ON SOCIAL
KZbin - / @rhythmforsigma
Facebook - / rhythmforsigma
Tiktok - / rhythmforsigma
WhatsApp Channel - whatsapp.com/c...
MUSIC BY
KZbin Audio Library - / audiolibrary
RELATED TAGS
#motivation #confidence #selfimprovement #selfconfidence

Пікірлер: 188
@Silent-e9h
@Silent-e9h 7 күн бұрын
මේ වෙලාවෙ ඇවිලි ඇවිළි තියන හැම හිතක්ම සුවපත් වේවා
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍💪
@chinthakas1834
@chinthakas1834 6 күн бұрын
ඔයා කවුරු උනත් පිං ඒ ප්‍රාර්ථනාවට ❤❤❤
@KVHansanaSandharu
@KVHansanaSandharu 4 күн бұрын
Thanks
@Chinthakaprasad-t4f
@Chinthakaprasad-t4f 4 күн бұрын
ගොඩක් ස්තූතියි ❤
@RASdubro
@RASdubro 7 сағат бұрын
ඔව් මචං
@Isurubadaa
@Isurubadaa 6 күн бұрын
9:40 ඒක නම් ඇත්තම කතාව Brother.... ඕනි වෙලාවක එයාලා වෙනුවෙන් හිටිය මන් වෙනුවෙන්, මට ඕනිම වෙලාවක මන් වෙනුවෙන් ඉන්න වෙලාවක් නෑ කියල මාව අතෑරලා දැම්ම... ඇයි කියලා ඇහුවා ම, මන් නිසා එයාලගේ සතුට නැතිවෙයි කියල කිව්ව... ආයේ දවසක කතා කරොත් ඔය කතාව මන් මතක් කරලා silent වෙනව...
@slcricketlovemyheroangilo5408
@slcricketlovemyheroangilo5408 7 күн бұрын
❤මරු 😊 හැමදාම ජිවිතයට අලුත් දෙයක් කියලා දෙන ඔයාට ගොඩක් පින් අයියෙ ❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Stay trong my man🤍
@sahirumusic2859
@sahirumusic2859 6 күн бұрын
Ear phone දාගෙන voice එක අහගෙන gym workout කරන මම 😌❤️💪
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Brother 🤍
@KoshiAnoma
@KoshiAnoma 6 күн бұрын
ඔවු මම කෙනෙක් ගෙන් ඇහැව්වා මට Doctor කෙනෙක් වෙන්න පුලුවන් ද කියලා එයා කිව්වා මට බැ කියලා එත් මම තවට් උත්සාහය අතාරින්නෙ නැ 👍
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Never give up🤍
@MR-BRO-cu
@MR-BRO-cu 5 күн бұрын
අත අරින්නම එපා උබට් පුළුවන් එච්චරයි ...
@dinethiwijesinghe714
@dinethiwijesinghe714 5 күн бұрын
Bayawenne natiwa Karanna , oyata puluwan
@hasithlakshan-b5h
@hasithlakshan-b5h 5 күн бұрын
jaya wewa gemak gahapan ubata jaya
@rushikamalindi6437
@rushikamalindi6437 4 күн бұрын
Never give up! U can!
@SLRkaviya
@SLRkaviya 7 күн бұрын
හිතට මාර හයියක් එනවා bor 💪💪💪
@SLRkaviya
@SLRkaviya 7 күн бұрын
තව මේවගේ විඩියො කරන්න good luacky ❤❤❤❤❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
අනිවාරෙන්ම🤍
@DJIROSHSrilanka
@DJIROSHSrilanka 5 күн бұрын
මේ වීඩියෝ එක නිසා මං සෑහෙන්න ගොඩ. ස්තූතී ඔයාට
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍🤍🤍🤍
@Nimsara1121
@Nimsara1121 6 күн бұрын
Thank you and congratulations for 50k buddy ❤🎉
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Thank you brother! 🤍
@GIHAN.6968
@GIHAN.6968 2 күн бұрын
ඒ rhythm එක මරු බන්❤🔥 Good luck......
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Thanks Bro🤍
@SugathNishantha-qo6hd
@SugathNishantha-qo6hd 6 күн бұрын
O/l wlatath thawa masayay wge eth mara widihata kammaikamak enw 😢 e welawt aith track ekata watenne oyage video ekak balala😊 hamawelema kollo mention kalath kellek unath oyage katahadata mara widihata motivate wenw mn ..thanks bro❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Keep hars working bro
@SugathNishantha-qo6hd
@SugathNishantha-qo6hd 5 күн бұрын
😊❤
@BinushiDewmini
@BinushiDewmini 5 күн бұрын
The people of honest people meet the love of love for a nice heart 🥺❤️
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍🤍🤍
@madushanperera6463
@madushanperera6463 7 күн бұрын
විනය හදගන්න එක ගැන තව විඩියො ගෙන්න ❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
හරි brother
@jagathperera6700
@jagathperera6700 6 күн бұрын
මෙ විඩියො එක හොදයි මට මෙදෙවල් මුහුණ දීලා තියෙනවා අදින් පස්සේ ⁣මගේ පවුර්ෂය හදගන්නවා😊
@vaundaragayathri2571
@vaundaragayathri2571 6 күн бұрын
වීඩියෝ එකට ගොඩක් ස්තූතියි...🙏💐
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@ThiyaraHettiarachchi
@ThiyaraHettiarachchi 7 күн бұрын
Oyage videos nam marai ❤marama widiyata motivate wenawa😼
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Strong වෙන්න😼🤍
@RDROLEX-u2s
@RDROLEX-u2s 4 күн бұрын
අලුත් අලුත් දේවල්නම් අත්හදා බලනව බැනුමුට් අහනව කට්ටියගෙන් කට්ටිය කියන දේවල් අහන්න ගිහින් කෙලෝ ගන්න ඕන නෑ මං කරොත් මටනෙ ප්‍රතිඵලය ✌️💥🖤
@RhythmforSigma
@RhythmforSigma 4 күн бұрын
Good luck brother 🤍
@sldinimuthu
@sldinimuthu 7 күн бұрын
Thank you ❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍✌️
@M.GS.D.P-dz9uk
@M.GS.D.P-dz9uk 2 күн бұрын
නියමයි අයියා
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
🤍🤍🤍
@egcxfgvv
@egcxfgvv 5 күн бұрын
Tanx ayiye❤
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍🤍🤍
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 Күн бұрын
Thank you💙💫
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
🤍🤍🤍🤍
@Rush-s5x
@Rush-s5x Күн бұрын
Believe yourself & go ur own way🖤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
🤍🤍🤍
@Nipunchamod207
@Nipunchamod207 5 күн бұрын
Thankyou so much 🥺💐🤍🤍
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
All the best🤍
@LakiyaPmv
@LakiyaPmv Күн бұрын
Brother මට ප්‍රශ්න වගයක් තියනවා පුලුවන්නම් ඒවට වෙන වෙනම උත්තර දියන් 1. යාලුවො එක්ක කතා කරද්දි උන් කතා කරන්නේ බොලද දේවල්නම් මම නිහඩ වෙන එකේ ගැටලුවක් නෑ නේද 2. උන් මම කතා කරණ දේට ඇහුන් කන් දුන් නැත්තන් නිහඩ උනාට අව්ලක් නෑ නේද. 3.කතා කරද්දි ඕනට වඩා අනුන්ගේ විහිලුවලට හිනා වෙන්න ගියාම හා ඕනාට වඩා විහිළු කරන්න ගියාම නිකන්ම චා වෙනවා නේද
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Great brother 🤍 ඔයා කරන දේ හරි
@chethaneesamarakoon4064
@chethaneesamarakoon4064 7 күн бұрын
Super....❤🎉
@Samanmali177
@Samanmali177 Күн бұрын
Thanks ayye math ouge vidio blala life 1 hdagnn hadanne❤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Stay strong lily🤍
@DaughteroftheJESUS
@DaughteroftheJESUS 7 күн бұрын
Very useful ❤🎉😊
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍🤍🤍
@rajithaharshanathsenanayak5908
@rajithaharshanathsenanayak5908 2 күн бұрын
Thanks for this bro..❤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Any time🤍
@sgbhathiya3939
@sgbhathiya3939 3 күн бұрын
Good luck broh❤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
🤍🤍🤍
@krishantaweeraratne8097
@krishantaweeraratne8097 4 күн бұрын
හිතෙන් මොලෙන් දෙන ගොං දේවල් අදුරගෙන ඒකනවත් තන්න කරානම් හරි
@Ranga-t5u
@Ranga-t5u 4 күн бұрын
Godak pin aiye bn ubata kollo kellnge hith goda dnwata ❤❤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Stay strong brother🤍
@crazydilgaming
@crazydilgaming 7 күн бұрын
Valuble video❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
My guy🤍
@G.N.D-pg5pl
@G.N.D-pg5pl 5 күн бұрын
thankyou sar
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍✌️
@BuvinduManumitha-t1u
@BuvinduManumitha-t1u 5 күн бұрын
Respect sir
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍✌️💫
@nilankachathurani-ok7mp
@nilankachathurani-ok7mp 7 күн бұрын
අ⁣⁣පේ ළගින් ම ඉදලා අපිටම කෙලවන යාළුවන්ට මොකද කරන්නේ ? මේ ගැන video akak dannako 🙏👍❤️
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Sure brother 🤍
@legolk1617
@legolk1617 6 күн бұрын
අමාරුම වෙලාවක දැක්කෙ ❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Be strong🤍
@Kavinda4321
@Kavinda4321 4 күн бұрын
Thank you brother
@RhythmforSigma
@RhythmforSigma 4 күн бұрын
Any time🤍
@MalithShamalka-qi3cg
@MalithShamalka-qi3cg 7 күн бұрын
Oyage katahada bhawanak ayye❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Thanks brother. Stay strong 🤍
@LakiyaPmv
@LakiyaPmv 7 күн бұрын
Brother අනිත් කොල්ලො ඔක්කොම සෙල්ලන් කරන්න යද්දි මම පන්තියට වෙලා පොතක් කියවනවා කියන එකෙ තේරුම මම කොන් වෙලා ඉන්නවා කියන එක නෙවේ නේ ද yes or no 😈😈😈🖤☠️☠️
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Not at all 💪
@sugathfrenando8782
@sugathfrenando8782 6 күн бұрын
Atthatama godak sathutui apata Danena vidihata hagena vidihata karana aka gaගැන ❤❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Good luck🤍
@chandimabandara2639
@chandimabandara2639 3 күн бұрын
Nice moacho..🎉
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
👊🤍
@SugathPerera-s4m
@SugathPerera-s4m 5 күн бұрын
පට්ට bro
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍🤍🤍
@OshadhaSadew
@OshadhaSadew 7 күн бұрын
super ❤❤thanks 👍👍
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍🤍🤍
@GAMINGSANU-n7t
@GAMINGSANU-n7t 4 күн бұрын
ඇත්ත අපෙන් වැඩ ගන්න ඕන තරම් පිරිස් ඉන්නවා ඕන වෙලාවට මග අරිනවා මම හරි නෙද BOTHER 🙂😈
@RhythmforSigma
@RhythmforSigma 4 күн бұрын
ඔව් brother 🤍
@UdeshSampath-e2g
@UdeshSampath-e2g 6 күн бұрын
Marama motiwashan ekak udema...
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@user-sithu123mya
@user-sithu123mya 3 күн бұрын
Motivation* ❤
@ChamindaRathnayaka-w6u
@ChamindaRathnayaka-w6u 7 күн бұрын
Good luck yaluwa
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Good luck brother 🤍
@Xviber.0
@Xviber.0 4 күн бұрын
Video එකේ Type කරන Font style එක මොකද්ද Bro...😌🫀
@RhythmforSigma
@RhythmforSigma 4 күн бұрын
Aluth.com එකේ font pack එක ගන්න
@Xviber.0
@Xviber.0 4 күн бұрын
@ Tnx යාලුවා...🫂🫀
@oshandias
@oshandias 7 күн бұрын
Thanks bro
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Stay confident 🤍
@SldarkSky
@SldarkSky 7 күн бұрын
Super 🗿🧠
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍✌️
@praneethlakmal0904
@praneethlakmal0904 6 күн бұрын
Good video ❤❤❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Thanks for visiting
@AjithWikramasinha-t1i
@AjithWikramasinha-t1i 4 күн бұрын
❤🙏
@RhythmforSigma
@RhythmforSigma 4 күн бұрын
🤍
@HappYK1Tt
@HappYK1Tt 7 күн бұрын
Superb🎉
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Thank you! Cheers!
@disnakakavind7012
@disnakakavind7012 6 күн бұрын
Best❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
ayiye , yaluvo ,samaje minissu ganan nogena api ekka vadiya katha nokara iddi homoma asa karana hamoma respect karana vidihata hasena vidihayi hamona asa vedihata respect kara vidihata katha karana kenek venne komada kiyala vidiyo ekak oni
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Next video එක කරමු🤍✌️
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
@@RhythmforSigma mata ayiyava poddak contact kra ganna puluvnda mata podi deval tiakk dan ganna on nb eka danna puluvand
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
@@RhythmforSigma ayiye mata ayiyava contact karagen podi karanavak gana dan ganna oni puluvand nb eka denna
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
@@RhythmforSigma mata ayiygen vadagth karasvk dan oni puluvnda mata ayyage nb eka denn
@ss-g7o
@ss-g7o 7 күн бұрын
ayye iskoledi teacher ugannana velavata nitarama vage ahanava ai mn epa vela vage inne , baya vela vage inne kiyala eth bro e mn balana vidiha maybe mn balana vidihata teacherta padama karagena yanna amaru athi mn mokada karanne ekata pls pls replay one
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
ඔයා direct කියන්න ඒක ඔයාගෙ mind එකේ අවුලක් නෙවෙයි කියලා. ඒක එයාලා දකින විදිහ කියලා.. ඔයා ප්‍රශ්නයක් නැතුව හොදින් ඉන්නවා කියලා
@egcxfgvv
@egcxfgvv 5 күн бұрын
වැටිලා නැති වෙලා ඉන්නෙ මන් ටික ටික රිකවු වෙනවා❤
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
Strong වෙන්න 🤍
@ChamudiPoojya-fr5zv
@ChamudiPoojya-fr5zv 6 күн бұрын
මටම කියනවා වගේ😢❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🙂🤍
@avixm.d.m
@avixm.d.m 6 күн бұрын
Nice bro
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Stay strong💪
@RMDSB
@RMDSB 6 күн бұрын
👍
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍
@LakiyaPmv
@LakiyaPmv Күн бұрын
Brother ඔයාට අනුව නිහඩතාව යනු කුමක්ද
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
නිහඩතාවයේ පැති ගොඩක් තියෙනවා. සමහර අය ඉන්නවා සමාජයට තියෙන බයට නිහඩ වෙන. තව අය ඉන්නවා අවස්තාවට අනුව නිහඩ වෙන... තව විස්තර ඇතුව ප්‍රශ්නෙ ඇහුවොත් හොද උත්තරයක් දෙන්න පුලුවන් brother
@madushanperera6463
@madushanperera6463 7 күн бұрын
❤❤❤❤
@YouPower-ep5jy
@YouPower-ep5jy 2 күн бұрын
Bro විඩියො වලට copyright වදින්නෙ නැද්ද ?
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
නෑ brother
@IndunilThanthrige
@IndunilThanthrige 7 күн бұрын
First comment............
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍🫂
@VivenDamn
@VivenDamn 6 күн бұрын
❤️
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍
@VirajaRanahansa-o4e
@VirajaRanahansa-o4e 6 күн бұрын
Thank you bro 💐🤍
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@ThinethChamikara-dq2zb
@ThinethChamikara-dq2zb 6 күн бұрын
Aiye ape ඉස්කෝලේ podda nattan konde allnawa..mata gahanna hithila thiyenne 🙂..kana palenna mokk hari wisadumk nadda
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
සමහර තැන්වල අපිට ඔලුව පාත් කරන්න වෙනවා... වෙන කාගෙවත් හොදට නෙවෙයි අපෙම හොදට 🙂
@EmaLara-sq9sh
@EmaLara-sq9sh 5 күн бұрын
😂
@Hashinikeshala-cw7kh
@Hashinikeshala-cw7kh 7 күн бұрын
Niyamai comment ekak oni💗
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
Thanks dear❤️‍🩹💫
@chinthikaliyanage5153
@chinthikaliyanage5153 6 күн бұрын
All these are not 100% successful. But try mindfulness on thoughts.. And it will help you on all times.
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@Wind-d4v
@Wind-d4v 12 сағат бұрын
ටිකක් වෙනස් දෙයක් කියන්න මෙවා සාමාන්‍ය දේවල් හැමෝම කියන. අලුත් දෙයක් දෙන්න
@ShehanHarsha_SHK
@ShehanHarsha_SHK 6 күн бұрын
Aiya Thambnail Hadana Ai Eka Mokakda? 🙂💚
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Chatgpt bro
@ShehanHarsha_SHK
@ShehanHarsha_SHK 6 күн бұрын
@RhythmforSigma Hari Aiya ☯️💚
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
mata ayiygen vadagth karanavk dan gnn oni eka nisa nb eka puluvnnm danavad
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
ඔයාලව privet meet වෙන methord එකක් මම ඉක්මනටම හදන්නම් brother... දවස් දෙක තුනක් දෙන්න..
@GAVINDUNETHMAN
@GAVINDUNETHMAN 7 күн бұрын
@@RhythmforSigma hari ayiye
@adeeshasathsarana-ku6et
@adeeshasathsarana-ku6et 7 күн бұрын
😀
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍
@LakiyaPmv
@LakiyaPmv Күн бұрын
කොල්ලො උබ මොනරාගල හරි කුරුනෑගල හරි නේද
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
කුරුණෑගල
@RandupaDeneth
@RandupaDeneth 2 күн бұрын
ඔයා video හදන්නෙ මනස අස්සට යන්න ඒක ඔයා හිතලද කරන්නෙ
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
මං හිතනවා මම ඒ පැත්තෙන් creative කියලා🙂
@ChamothBandra
@ChamothBandra 6 күн бұрын
Goda ynna loku try ekk denwa eth aiyye koind ptn gnne kiyla hith gnn brywa inne aiyye 😪😪😪
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
ඔයා කරන්න ආසම දෙයින් සල්ලි හොයන විදිහ ගැන හොයල බලන්න
@SATHA12
@SATHA12 4 күн бұрын
🙂❤️‍🩹
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
🤍
@user-cy1wr8vb7t
@user-cy1wr8vb7t 6 күн бұрын
😢😢😢😢😢😢😢😢😢😢
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
😐?
@Nuwan-d6n
@Nuwan-d6n 4 күн бұрын
කියන්න නං ලේසි කරංඩනෙ අමාරු😅
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
කරන්නො කරනවා.. බලන්නො බලන් ඉන්නවා
@Thimiraprabathprabath
@Thimiraprabathprabath 5 күн бұрын
❤👌🫡
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍✌️
@Dula287
@Dula287 6 күн бұрын
Thank you.😊
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
Any time!
@SugathPerera-s4m
@SugathPerera-s4m 5 күн бұрын
පට්ට bro
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍🤍
@dewansaparamadu917
@dewansaparamadu917 3 күн бұрын
👍
@SujaniPerera
@SujaniPerera 5 күн бұрын
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍
@SAJS-J
@SAJS-J 7 күн бұрын
❤❤
@RhythmforSigma
@RhythmforSigma 7 күн бұрын
🤍🤍🤍
@dananjayasampath3217
@dananjayasampath3217 3 күн бұрын
Thank you ❤️
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Any time!🤍
@user-sithu123mya
@user-sithu123mya 3 күн бұрын
Thank you ❤
@RhythmforSigma
@RhythmforSigma Күн бұрын
Any time!
@gamingdenu7812
@gamingdenu7812 5 күн бұрын
❤😊
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍
@TharuliFernando
@TharuliFernando 6 күн бұрын
❤❤❤❤
@RhythmforSigma
@RhythmforSigma 6 күн бұрын
🤍🤍🤍
@RavinduDimantha
@RavinduDimantha 3 күн бұрын
@Minolisanjana-ir4jq
@Minolisanjana-ir4jq 5 күн бұрын
❤❤
@RhythmforSigma
@RhythmforSigma 5 күн бұрын
🤍
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
She made herself an ear of corn from his marmalade candies🌽🌽🌽
00:38
Valja & Maxim Family
Рет қаралды 18 МЛН
ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!
21:58
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.