ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න - Train your brain to achieve a goal

  Рет қаралды 175,026

Ramindu Randeni (සිංහල)

Ramindu Randeni (සිංහල)

3 ай бұрын

ඔබට සිංහයන් අතර ගැවසීමට අවශ්‍යද?
අපගේ සුවිශේෂී සාමාජිකත්වයට සම්බන්ධ වීමට අයදුම් කරන්න -
/ honourablecompany
ඔබ නායකයෙකු වීමට කැමතිද?
ramindurandeni.com/corporate-...
#️⃣ වෙනත් සමාජ මාධ්‍යවල
TikTok ( (සිංහල) - / ramindurandeni
Facebook (සිංහල) - / ramindurandenisinhala
LinkedIn - / ramindurandeni
#sinhala #ramindurandeni #srilanka #motivation #mindset #stoicism

Пікірлер: 1 000
@tharaka385
@tharaka385 3 ай бұрын
1. තමන්ට හමුවෙන බාධක අලුතින් හිතීමට, දියුණුවීමට, නව්‍යකරණය කිරීමට අවස්ථාවක්/මගක් කරගන්න 2. තමන් කරන දේ පිළිබදව පැහැදිලි අර්ථකතනයක්, උසස් බලාපොරොත්තුවක් හා දැඩි විශ්වාසයක් තබාගන්න 3. හෙට දවෙස් තම මරණය සිදුවිය හැකි බව දැනගෙන ඡීවත් වෙන්න 4. තමන්ට දැනටමත් හිමිව ඇති දේවල් අගයන්න, ඒ දේවල් භුක්තිවිදීමට ලැබීම ගැන සතුටු වෙන්න
@DinushaDilshan-fw1ie
@DinushaDilshan-fw1ie 3 ай бұрын
❤❤❤
@praneethchathuranga5322
@praneethchathuranga5322 3 ай бұрын
@utharabope3891
@utharabope3891 2 ай бұрын
පුන්චි වෙනස් කම් තියෙන්නේ .ඒ බුදු දහම අවබෝධ කර ගත් ආකාරයට ග්‍රිකදර්ශනිකයන්.හෝ පොත් ලියු කෙනා සැම දර්ශනය ක් තුලින් ම ලෝකයේ යතාර්තය අවබෝධ කරගන්න උත්සාහ කරනවා . හැබැයි ඒ දැනුම පුද්ගල බද්දයි. බුදු පියානන් වහන්සේ ලාගේ පාරමිතා ශක්තිය දුර්ලභ යි .
@Shanifx620
@Shanifx620 2 ай бұрын
@noyelranasinghe3267
@noyelranasinghe3267 Ай бұрын
@prabhathudaya7007
@prabhathudaya7007 10 күн бұрын
මං දකුණු කොරියාවේ සේවය කරන ගමන් ඔබතුමාගේ මේ වැඩසටහන් වලට සවන් දෙනවා😌.ඇත්තටම අපේ ජීවිතේට ගන්න ගොඩක් වටිනා දේවල් ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුතියි❤❤❤💐💐
@sanjeewaprasanna382
@sanjeewaprasanna382 6 күн бұрын
ඒක නම් ඇත්ත මාත් එහෙමයි...❤️
@himalikaushalya8239
@himalikaushalya8239 3 ай бұрын
ලාංකීය සමාජය විසින් , බුද්ධ දර්ශනය ආගමක් ලෙස නොගෙන දර්ශනයක් විදියට ගත්තානම්... අපිත් ලෝකයේ ප්‍රබල ජාතියක් වනු ඇත. ස්තූතියි. ඔබතුමාට❤❤❤
@siplk
@siplk 3 ай бұрын
That is true..
@kavindulakshan859
@kavindulakshan859 3 ай бұрын
බුද්ධ දර්ශනය කවුද ආගමක් විදියට ගන්නෙ? 😂 දන්නේ නැද්ද දර්ශනයක් නැති ආගමකිනුත් ආගමක් නැති දර්ශනයකිනුත් වැඩක් නැහැ කියලා. උබ ඔයි කියන බුද්ධ දර්ශනයේ කෑලිත් නෑ මේ වෙද්දි ආගමික කොටස නොතිබුනානන්ම්. අවුරුදු 2500ටත් වඩා දුර ආවේ රෝස මල් අතුරලා තිබ්බ කදු පල්ලම් නැති කෙලින් පාරක නෙවෙයි. කෝමා එකක ඉදලා ඇහැරුණා වගේ කතා කරන්න එපා. ලංකාවට බලවත් ධනවත් වෙන්න ඕනනම් ලංකවේ ඇතුලෙ ඉන්නෙ ජාතියක් ජන්මයක් නැති කවලම් අවජාතකයො ටික චුත වෙන්න ඕන. තමන්ගෙ රටට අපහාස කරමින් තමන්ගෙ රට පහතට දහමින් තමන්ගෙ රටේ දේට හිනාවෙන හෑල්ලුවට ලක්කරන ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනියො චුත කරන්න ඕන. උන් ඉන්න ඕන තැන්වලට.
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 3 ай бұрын
කතා විලාසයම පෙන්නනවා ආගමක් ලෙස හෝ දර්ශනයක් ලෙස බුද්ධාගම හොදටම දන්නවා කියලා..අන් මත ඉවසන්න පුරුදුවෙන්න තමන් සියල්ල දත් කියලා නොහිතා..ඔය වගේ හිතපු ලපයි සිපයි නිසයි අපේ රටට හැමදාමත් කෙල උනේ.
@tharaka385
@tharaka385 3 ай бұрын
බුදු දහෙම්‍ මූලික ඉගැන්වීමෙන් පිට වුනත් බුදු දහම දර්ශනයක් හැටියටත්, වත්පිළිවෙත් සංස්කෘතිය එකතුවුන ආගමක් හැටියට අදහන්නත් කෙනෙක්ට නිදහස තියෙනවා නේද? ප්‍රශ්නය තියෙන්නේ අපේ ආකල්පවල, හැසිරීම්‍වල, නොදැනුවත්කම්‍වල නේද?
@kavishkadulaj4439
@kavishkadulaj4439 3 ай бұрын
බුදු දහම කියන්නෙ දර්ශනයක් නෙවෙයි. දර්ශනයක් කියන එක තාවකාලික දෙයක්. නමුත් බුදු දහම කියන්නෙ තාවකාලික නැහැ. අවුරුදු 2000කට කලිනුත් බුදු දහම එහෙමමයි තව ඉස්සරහටත් බුදු දහම එහෙමමයි. දර්ශන , මතවාද , නියම , වාද ඒවා තාවකාලික දේවල්. බුදු දහම කියන්නෙ යථා ස්වභාවයේ ධර්මය
@pasinduprabath7507
@pasinduprabath7507 3 күн бұрын
සෑහෙන ප්‍රශ්න ගොඩකට මූන දීලා මානසිකව වැටිල ඉන්න වෙලාවකයි වීඩියෝ එක බැලුවෙ, බලල ඉවර වෙනකොටම දන්නෙම නැතුව මෝටිවේට් වෙලා ඉවරයි, ප්ලෑන් එකක් හදන් ඉවරයි, good job ❤️👊
@sew1234.
@sew1234. Ай бұрын
4. උදෑසන අවදි වුනොත් කලින් දවස ගැන හිතන්න එපා . මොකද තවත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ . 🦋 ඒ ලැබුණ අවස්ථාව ගැන සිතන්න... 🌼🌼
@nirmalaperera7891
@nirmalaperera7891 3 ай бұрын
Uk වල ජීවත් වෙන්න පුලුවන් කම තියාගෙන බොහෝම නිහතමානීව අපේ රටෙහි වටිනා කම ගැන කතා කීරීම, ලද දෙයින් සතුටු වීම .... ඉතා ප්‍රශංසනීයයි 💐🙏👍
@somaja7199
@somaja7199 Ай бұрын
Hi this veary good program appsate gantelman if know so share for every body thanks best of luck ❤❤❤❤ we earn more 🎉 Budusarsni
@lahirusupunchandra
@lahirusupunchandra 3 ай бұрын
සාමාන්‍යයෙන් මං යූටියුබ් වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ බොහොම කලාතුරකින්. අද උදෙත් මං කල්පනා කලා දෙයක් ගැන. මට ඒ අවුල ලිහාගන්න බැරුව හිටියෙ. ඕන උත්තරේ ලැබුනා. ස්තූතියි ඔබට මිත්‍රයා ❤
@chandrikameedeniya7880
@chandrikameedeniya7880 3 ай бұрын
Thanks...ඔබ කියන්නෙම මම කරන දේමයි....මේ බුදු දහමමයි දියුණුවට මුල.බුද්ධ ස්වභාවයට තහංචිනෑ...පෙරේත කම අඩු වෙන කොට එන උතුම් ස්වභාවය එයයි.....සිවුර නැතුව කියලවත් බලමු නේ...අහයිද කායලා😀 ඔබට ජයෙන් ජය....❤
@sarangapalliayaguruge1067
@sarangapalliayaguruge1067 3 ай бұрын
Memento Mori - මරණා-නුස්සති ❤️
@user-ur5nr4yw8w
@user-ur5nr4yw8w 3 ай бұрын
😮😮😮😮😮😮​@@chandrikameedeniya7880
@NimashaDeepanjali
@NimashaDeepanjali 3 ай бұрын
Ada apita niwadu udanma nagitala baluwa ma video aka godak hodai ❤❤
@indikaabayasiri85
@indikaabayasiri85 3 ай бұрын
සුපිරි..❤❤❤❤ 4 trips ...thank you sir
@Capgenixai
@Capgenixai 3 ай бұрын
"ලොකු දෙයක් දැනුනා ඒක ලොකූ ගමනකට අරම්භයක් වෙනවා වගෙ දැනෙනවා" we are redy for the change with you sir ❤
@rangerover2024
@rangerover2024 3 ай бұрын
මෙවැනි channel වයිරල් වෙන්න ඕන....... E අදහස් නම් 👌👌👌😗😗😗
@Nuvilyavihelibandara
@Nuvilyavihelibandara 3 ай бұрын
හරි ලස්සන කතාවක් කියන්නම් මම පොඩි කාලේ ඉඳලා පරිසරය දිහා බලලා සතුටු වෙන්න පුරුදු උනා කෙනෙක්. ඉර පායන හැටි හද තරු මුහුද ඇල දොළ හුළඟ ගස් හැම දෙයක්ම ජීවිතේට ලං වෙලා තිබුණ කාළයක් තිබුණා.. but දැන් 18,19 වයසේ ඉන්නේ ජීවිතේට ආගන්තුක මිනිස්සු හම්බුනා එයාල ඒවාට හිනා උනා මමත් මේ දැන් වෙනකම් ඒවා හිනා යන දේවල් කියලයි හිතන් හිටියේ.. ඒක මගේ නොදැනුවත් කම කියල දැන් තේරෙනවා. But මේ මොහොතේ ඉඳලා මගේ සොබාදහම විඳිමින් ඉස්සරහට යන්න තිරණය kala. ඒ තිරණයත් හිතට සැහැල්ලුවක් එක් කලා. Thank you sir.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
@Redking-AAW2305
@Redking-AAW2305 Ай бұрын
Thank you sir 😊🎉
@shanrathnayaka3366
@shanrathnayaka3366 3 сағат бұрын
මේ programme එක නම් හරිම positive .අහන්න අහන්න හරිම ආසයි.තවත් ඉදිරියට guide lines බලාපොරොත්තු වෙනවා.
@tharukapiumal7589
@tharukapiumal7589 3 ай бұрын
"මැරෙන බව" ගැන තව ගැබුරු සන්වාදයක් අවශ්‍යයි ❤
@ashokamalarathnayaka4274
@ashokamalarathnayaka4274 3 ай бұрын
ස්වභාව දහමත් එක්ක ජීවත් වෙන්න ..නිරතුරුවම මැරෙන බව ඔබට අවබෝධ වෙවි.
@malshanwanniarachchi7817
@malshanwanniarachchi7817 3 ай бұрын
ඔව් ඇත්තටම ....
@utharabope3891
@utharabope3891 2 ай бұрын
ඊලග මොහොතේ දීම මා මියයන පුලුවන් ...........
@apesiraccounting7637
@apesiraccounting7637 3 ай бұрын
Science with Ruchira චැනලයෙත් දර්ශනවාදය ගැන ගොඩක් වටින වීඩියෝ තියෙනවා❤️
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
"සැබැවින්ම උසස් සාරධර්ම තමා සතුව පවතී නම් ඊට එහා ගිය ආරක්ෂාවක් තවත් නැත"🙏❤🙏
@TheFireDream-es3cl
@TheFireDream-es3cl 7 күн бұрын
ස්තූතියි ... 🙏🥺 තුන්වෙනි කරුණත් හතරවෙනි කරුණත් මන් දැනටමත් ප්‍රැක්ටිස් කරනවා.. ඔබතුමා ඒකට වටිනකමක් දුන්නා....
@ashokaudagedara2031
@ashokaudagedara2031 3 ай бұрын
දිනෙන් දින අපේ ජීවිතයට නොදන්න බොහෝ දේ එකතු කරන මේ සමාජය අදුරෙන් එලියට ගෙන එන ඔබ ඇතුළු කණ්ඩායමට අපගේ ප්‍රණාමය❤
@KumuduniDissanayake-vc4ku
@KumuduniDissanayake-vc4ku 3 ай бұрын
😢😮😅
@kalyana__0
@kalyana__0 3 ай бұрын
Video එකේ දන වචන ටික නම් අයින් කරන්න එපා සර්... මම හැම video එහකම වගේ key note එකක් ගන්න නිසා ඒ ටික වැදගත් වෙනවා plzz..🥺♥️🙏
@user-rb8ep3sc4q
@user-rb8ep3sc4q 2 ай бұрын
ඉලක්කයකට වැඩ කරන ගමන් මේ මොහොත ජිවත් වෙනවා❤
@indunilek1533
@indunilek1533 6 күн бұрын
" තමන්ට තිබෙන දේ ගැන ස්තූතිවන්ත වෙන්න " ස්තූතියි ඔබට 🙏
@virajrathnayake6198
@virajrathnayake6198 3 ай бұрын
Sri lanka needs great leaders like you.... මේ මව් බිම අත හැර යන තරුණ දරුවන් අමතනු මැනවි.. සුළු පිරිසකගේ අනුවණ වැඩ නිසා අනාගත දරු පරපුර විනාශ නොවීය යුතුයි...!!!
@chamikaramanamendra5957
@chamikaramanamendra5957 3 ай бұрын
පුතේ මම වැඩි හිටි අම්මා කෙනෙක් ඔබේ අදහස් ඉතා වටිනා කමින් යුක්ත යි ඒ ගැන බාල මහලු තරැණ කියා වෙන සක් නෑ හැමෝට ම වටිනවා ඔබට තෙරුවන් සරනයි
@sachi5477
@sachi5477 3 ай бұрын
මගේ හැගීමට මම මෙහෙම දේවල් මිනිස්සුන්ට කියනකොට මට මිනිස්සු හරියට බනිනවා...අපිට අපේ වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න අමාරුයි..අලුත උපදින පරම්පරාවක් මේ වගේ ආකල්ප අතින් උසස් සමාජයක් විදියට දකින්න නම් මේ වගේ දේවල් ජනගත කරන්නම වෙනවා...
@ccc-fx7cs
@ccc-fx7cs 3 ай бұрын
ඔබතුමාගේ හා අනෙක් බොහෝ මෙවැනි vedio නැරඹුවද මේ vedio එක තරම් ජීවිතයට දැනුණ video වක් නැති තරම්. ඔබතුමා හා රුචිර විජේසේන මැතිතුමා ග්‍රීක දර්ශනය ගැන අප රටට මේ දෙන දැනුම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම මේ රට ගොඩ නගා මේ තියන බොරු රැවටීම් වලින් ද මිත්‍යා මත පදනම්ව ඇති බොහෝ දේවල් අප අතරින් ඉවත් වූ විට රට ගොඩ ගත හැකි බව මගේ අදහසයි. ඒ සඳහා ඔබ තුමා ඇතුළු සැමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! විශ්ව මාතාවගේ අශිර්වාදය ලැබේවා !!!🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤
@yoshaniperera5752
@yoshaniperera5752 3 ай бұрын
හරිම ආඩම්බරයි දවසකින් views 16,000 වඩා ආපු එක. ලංකාවේ මිනිස්සු කිහිප දෙනෙක් හරි වෙනස් කරන්න පුලුවන් videos ගේන ඔබට, මේ ආදරය නවසීලන්තයේන්. ❤❤ඔබවටා රොක් වී සිටින බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසට මගේ ප්‍රණාමය !! අන්තිමට core එක, අපිට ලැබුණු සද්ධර්මයම තමයි.
@akilaakila6857
@akilaakila6857 3 ай бұрын
අවංකව වැඩ කරනවනම් සාරධර්ම වලට පිට යන්නේ නෑ....හොරයක් කරන්න හිත දෙන් නැත්නම් ඊට එහා ආත්ම තෘප්තියක් ආය නෑ...
@manjulathuduhena9115
@manjulathuduhena9115 3 ай бұрын
So true
@SamanDissanayaka-gl2jl
@SamanDissanayaka-gl2jl 2 ай бұрын
අද උදෑසන ශ්‍රවණය කරපු ආදර්ශමත් කතාව.... බුදු සරණයි මහත්තයෝ..... ❤❤❤
@monikawanniarachchi4596
@monikawanniarachchi4596 3 күн бұрын
AMOR FATI මම 1995 ග්‍රීසියේ හිටිය කෙනෙක්...මේ රටේ මිනිස්සුන්ගෙන් මේ vidio එකේ කියන දේවල් ගොඩාක් මම දැක්කා ... Thanks for the valuable time ...🙏
@sksandaruwan8357
@sksandaruwan8357 3 ай бұрын
මේ ව්ශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.මම දකින ⁣මිහිපිට දකින දෙවියන් ඔබ තුමන්ලා.ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.
@user-on3rn6kg7h
@user-on3rn6kg7h 3 ай бұрын
යූ ටියුබයේ ජිවිතයට අර්ථාන්විතම නාලිකාව ❤️ Respect 👍
@sanjayaranasinghe9346
@sanjayaranasinghe9346 3 ай бұрын
මට ගොඩක් වැදුන කරුන - බාදකයක් තමා මාර්ගය . අපේ සංස්කෘතිය අනුව බාදා නැති කර ගන්න ගොඩක් දේවල් කරනවා ( පුද පුජා , praying වගේ දේවල් ). බාදා ජය ගෙන යාම තමා කල යුත්තේ . ඔයාගේ content ගොඩක් වටිනවා . මේක බලන පිරිස පොඩි උනත් ඒ අයට මේක ගොඩක් වටිනවා . බුදු රජාණන් වහන්සේ ට සහ ක්‍රිස්තුස් වහන්සේටත් ගොඩක් ලොකු audience එකක් හිටියේ නැ මන් දන්නා විදියට
@sajithariyawansha6606
@sajithariyawansha6606 2 ай бұрын
සාමාන්‍යයෙන් මම දේශනයක් අහද්දී කොච්චර උගත් මනුස්සයෙක් ඒ දේ කිව්වත් මම කල්පනා කරලා බලලා මගේ අවබෝදයට ග්‍රහනය වනවා නම් තමයි ඒ දේ මම ගන්නේ හෝ ජීවිතේට එකතු කරගන්නේ.. අද කියලා දුන්නු කරුණු කලින් මම දැනගනහිටියත් හරි අවබෝධයක් ලැබුණේ අද. ඒ ඔබතුමාගේ හිතට කා වදින ප්‍රකාශනශීලිබාවය නිසා. මෙහි බැහැරකරන්න කිසිම කරුනුක් මට හමු වූවේ නැත. ඔබට ජය!
@wathsalawathsala-ct3jp
@wathsalawathsala-ct3jp 2 күн бұрын
ලද දෙය්න් සතුටු වීම එයට කෘතවේදී වීම මං හරිම කැමති මමත් පුරුදු කරන වටිනම දෙයක් ...සර් ගොඩක් වටිනවා මේ vedios ❤
@nayanimadushika8925
@nayanimadushika8925 3 ай бұрын
මන් සර්ගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගදි. ඉගෙන ගන්න කෙනෙක් විදියට මාර විදියට වටිනවා මේ හැමදේම. මේ කරුණු හැමදේම මාරම වටිනවා.❤
@AmalMaduranga-wt4rb
@AmalMaduranga-wt4rb 3 ай бұрын
Amor fati ❤️ " මං මගේ නොවන ජීවිතය සොබාදහමට දියකර හරිනවා." ස්තූතියි ඔබතුමාට. 🙏🙏🙏 ⁣නොපෙනෙන දෑස් විවර කිරීමට විශ්වයේ ආලෝකය ආදරය සාමය ලැබේවා...🥰💚🙏
@electronichome5196
@electronichome5196 11 күн бұрын
අපේ ජීවිතයට නොදන්න බොහෝ දේ එකතු කරන මම දකින ⁣මිහිපිට දෙවියන් ඔබ තුමන්ලා.ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි
@pradeepabeyasinghe9108
@pradeepabeyasinghe9108 Ай бұрын
Excellent දර්ශනය ගැන ජනතාව දැනුවත් කිරීම රටක් විදියට හා ජනතාව දශමයක් හරි ඉදිරියට යැමක් නිසකවම වෙනවා
@hiruna04
@hiruna04 3 ай бұрын
AMOR-FATI 21:15 -21:28 ඇත්තටම මටම ගැලපෙනො ❤ thanks for tips💖
@dopekalu
@dopekalu Ай бұрын
“රලු මුහුද තමයි හැදුවේ හොදම කපිතාන්” 👌🏾👌🏾👌🏾🔥 ජය වේවා සහෝ මේ Video එකේ මාරම වටිනා කතා ටිකක් කියවෙනවා... Very well done 🖤
@wilanimohotti1708
@wilanimohotti1708 3 ай бұрын
ඔබතුමන්ට බොහොමත් ම ස්තුතියි. මෙලෙස මග පෙන්වීම පිළිබඳව. මා දරා සිටින මට තමයි මම නම් මේ ලෝකෙන් වැඩිපුරම ආදරේ. මම සෑම රාත්‍රියකම නින්දට යාමට පෙර මම මට සස්තුතිවන්ත වෙනවා අද දවස ජීවිතය පවත්වාගෙන යාමට උදව් කිරීම පිළිබඳව. එවගේම ඔබතුන්ගෙ පැහැදිලි කිරීම තුළ මට තදින් දැනුනු දෙයක් තමයි තම ඇතුලු සිතින් තමාට කියන දෙයට ඇහුම්කන් දීම කියන එක.
@shehankavinda6027
@shehankavinda6027 16 сағат бұрын
පුරුද්දක් විදිහට අහන්න ඕන දේවල්❤️
@pathmakumari4137
@pathmakumari4137 3 ай бұрын
උගත්කමත් බුද්ධිමත්කමත් ප්‍රඣ්ඣාවන්ත බවත්පිහිටන්නේ කලාතුරකිනි ඔබ ඉතාම වටිනා අදහස් කියාදුන්නාට බොහොම පින් පින්වත් බව තව වැඩේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@sewwandigunasekara9039
@sewwandigunasekara9039 3 ай бұрын
Mr රන්මිඳු.. මම step එකකින් step එකක්ට යද්දි, එකට ගැලපෙන විඩියෝ එකක් කොහොම හරි හේතුවකින් Mr රන්මිඳු ගෙන් එනවා. ස්තූතී..🙏🙏
@mariofernando7579
@mariofernando7579 3 ай бұрын
Ekanum sirama kathawa.❤❤❤❤
@user-su5yq1ow5h
@user-su5yq1ow5h 3 ай бұрын
aniwa ..
@rasikajayamaali8331
@rasikajayamaali8331 24 күн бұрын
මම කැමති මරණය සිහි කිරීම යන පොයින්ට් එකට බොහෝ ම ස්තූතියි සර්.. ඔබ තුමාගේ චැනල් එක බලන්න පටන් ගත්තේ ළගදී... ඔබ තුමාගේ දේශනය හරිම පැට්‍රකලියි කියලා හිතනවා... මමත්ජීවිතය සාර්ථක කරගන්න කැමති කෙනෙක්...හා ඉපදුන රරට දේයක් කරන්න කැමති රාජ්ය ආයතන යක වැඩකරන කෙනෙක් බාධක මැද අරමුණට යන්න අප වැනි අයට උදවු කරන එකට බොහෝ ම ස්තූතියි...පං
@anurahettinachchilage7836
@anurahettinachchilage7836 Ай бұрын
මේ කියපු දේවල් ජිවිතය නිවැරදි මාර්ගයට ගෙන එන හොඳම මිතුරා මාර්ගය කර ගැනීමට උත්සාහ කරනවා.හැම වචනයක්ම රන් වලටත් වඩා වටිනවා.මම ඉන්නෙත් සීත රටක. අපි ලස්සන ගමනක් යමු.සුබ පතමි.
@user-yb1xx2wd6l
@user-yb1xx2wd6l 3 ай бұрын
නියම ට්‍රැක් එකට පිවිසුණා. දැන් දුවන්නයි තියෙන්නෙ...පොඩි කාලයයි තියෙන්නෙ. උත්සාහ කරනව ඒ ටික.. ස්තුතියි.
@pradeepaatapattu1317
@pradeepaatapattu1317 3 ай бұрын
"හැම දෙයක්ම season එකක්" සැබැවින්ම සත්‍ය යි , ප්‍රත්‍යක්ෂයි ❤🙏
@jayanichathurika1216
@jayanichathurika1216 3 ай бұрын
Goo nigjt Bh
@user-po1lp6kk9i
@user-po1lp6kk9i 14 күн бұрын
මම retired soldier අපි බාධක තරණය කියලා පුහුණුවක් කරනවා අපි ඉලක්කවලට යනකොට අපට හමුවන බාධක විදිහට අපි පුහුණුවක් ලබ නංවා අපි කොච්චර හොඳට ප්ලෑන් කරත් කොච්චර හොඳ පුහුණුවක් තිබුණත් කොච්චර experience තිබුනත් කොච්චර විශ්වාසයක් තිබුණත් හොඳ හැකියාවක් තිබුණත් හොඳම ආයුධ තිබුණත් ඉලක්කයක් ජයගන්න බාධක තරණය කළ යුතුම වෙනවා බාධක මඟ හැර ගමන් කලා නම් කාලය වෙහෙස ද වැඩි විය හැකිය එයද බාධකයකි.
@samanarusamanaru2123
@samanarusamanaru2123 3 ай бұрын
අනිවාර්යයෙන් ,,හිතට වැදුනා අනික මේ පැහැදිලි කරපු කාරණා වලට මම ගොඩාක් සමීපයි..මේ සියල්ල නිසා හරිම සැහැල්ලු වක් තියෙනවා ,,,මට හිතෙන යම් කාරණාවක් තියේනම් අනිවාර්යයෙන් දෙපාරක් නොසිතා රිජු තීරණ අරන් සාර්තක උන අවස්ථා තියෙනවා වැරදුනාම ඊටවාඩා සාර්තක විදියට ඒක හරියනව.
@anjaladilrani23
@anjaladilrani23 3 ай бұрын
පොඩ්ඩ පොඩ්ඩ ඇගේම තියෙන දේවල් නේද මේ සර් කිව්වෙ.ඒව බලවත් කරගන්න ඕන කියලා තදින්ම හිතුනා මේ වීඩියෝ එක බැලුවම.බොහොම පින් ඔබතුමාට .❤🙏
@reshani5038
@reshani5038 3 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්..ඔබගේ කැපවීමට සහ මහන්සියට අපි වෙනුවෙන් වැය කරන කාලයට....අපි එයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා❤
@user-ik6co7oy2x
@user-ik6co7oy2x 11 күн бұрын
මගෙ හිතෙත් දෙයක් තිබුනා විසදගන්න බැරි .ඔබට ගොඩක් ස්තුති 🙏🙏🙏
@user-zi2cz4kz7u
@user-zi2cz4kz7u 3 ай бұрын
ඔබ අවබෝධයෙන් කියන දෙය සිතට හොදට වැටහෙනව ඔබවැන්නෝ සුලබ වෙත්වා (මාවිශ්‍රාමික ගුරුවරයෙක් ලෙස ඔබට ප්‍රණාමය ලබාදෙමි)
@nhdarshanaprasad
@nhdarshanaprasad 3 ай бұрын
දිනපතා මේ වගේ දේවල් බැලුවත් මේ වගේ දෙයක් ගැන ශෙයා කරපු පළවෙනි වීඩියෝ එක. ඇත්තටම වටිනවා. දැනට කෝචින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා. මෙම්බර් ෂිප් එක ගන්න උපරිම ට්‍රයි කරනවා.. ❤❤❤
@user-lm7hm8ww6y
@user-lm7hm8ww6y 3 ай бұрын
අහන්න සුදුසම වෙලාවෙ ඇහුන වටිනම වචන ටිකක් ... බොහෝම ස්තුතියි .
@dammikakumuduni7424
@dammikakumuduni7424 Күн бұрын
Athatama වටිනා අදහස් ටිකක් දුන්නේ අපි කැමති ඒවට
@shermilaradika7783
@shermilaradika7783 9 күн бұрын
ඔබට බොහොම ස්තූතියි, සොයමින් ඉන්න කරුණුකාරණා වලට දන්න දෙයක් වෙනස් විදියට ලබාදුන්නට, ඒ ගැන තවත් හොයන්න සිතන්න පෙළබුවාට🥰❤️❤️
@nilankamadushan8368
@nilankamadushan8368 3 ай бұрын
අයියේ! හැම වීඩියෝ එකකම අන්තිමට ඒ වීඩියෝ එකේ වැදගත් ටික සාරාංශයක් විදිහට දාන්න.. ඒක ගොඩක් හොඳයි❤
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
Thanks for you ⁣ලොකු දැනුමක් ලබා ගත්තා මෙවැනි දේවල් සමාජ ගත කල යුතුය
@youngmoneygang8263
@youngmoneygang8263 Ай бұрын
මෙ දෙවල් ඉගෙන ගන්න් මං ගොඩක් ආසවෙන් හිටියෙ ❤ස්තුති ❤ MEMENTO MORI ⌛️
@chandanakumara2715
@chandanakumara2715 3 ай бұрын
ඇත්තෙන්ම සොබාදහම සමග ජිවිතේ දිනන්න වෙර දරන මම ඔබතුමා කියන සොබාදහමේ සැබෑ දහම උතුම් බුද්ධිමත් දර්ශනය ඉදිරිපත් කරන ඹබට මාගේ ස්තුතිය ලද දෙයින් සතුටු විම මිල කල නොහැකි නේද ස්තුතියි ස්තුතියි ස්තුතියි ඹඔට
@nadunjazz1474
@nadunjazz1474 3 ай бұрын
දිනක මියයන බව දැන එදිනෙදා ජිවිතයේ ජිවත් වීම... මනුස්සයෙක්ට ඉතාමත් සුන්දර හැගීමක් ඇති කරවන දෙයක්......... බොහොම ස්තුතියි රමින්දු....
@sandaruwanrajakaruna7330
@sandaruwanrajakaruna7330 3 ай бұрын
Momento mori ❤ මේක ගොඩක් හිතට වැදුණු කරුණක්.
@disnawasanthi3335
@disnawasanthi3335 14 күн бұрын
මම දෙවෙනෙ වතාව මේ video එක බැලුවෙ.මම හිතනවා හැම දේම season එකක් විතරයි කියලා හිතලා වැඩ කරන එක පුහුණු කලොත් අපිට එන ප්‍රශ්න ඉදිරියේ නොසෙල්වී ඉන්න ඉතාමත් පහසුයි.ඒ ගැන විස්තරාත්මක video එකක් කරන්න පුලුවන් නම් වටිනවා.බුදු සරණයි සර්
@skygame5004
@skygame5004 3 ай бұрын
මම කාලෙකට කලින් හිතාගෙන හිටියේ මගේ ලග තියෙන මුදල් ප්‍රමාණය මදි නිසා මම දුප්පත් කියලා. නමුත් ඔයාගේ videos බැලුවහම ඒ videos වල කියලා දීපු දේවල් ගැන හිතුවහම, මට හිතෙනවා මම අංග සම්පුර්ණ මනුස්සයෙක් විදියට ඉපදිලා ඒවගේම තුන්වේලට මොනවමහරි කලා මෙච්චරකල් ජිවත් වුන නිසා මම කොයිතරම් ධනවත්ද කියලා. ඉතින් අද මේ video එක බැලුවහම මට හිතෙනවා ලංකාවේ ඉපදිලා මේ තරම් ස්වභාවික සැප සම්පත් එක්ක ජිවත් වෙන මම සුපිරි ධනවතෙක් කියලා. Thank you sir.
@nishanthiwijesooriya1324
@nishanthiwijesooriya1324 3 ай бұрын
"Obstacle is the way" - got by me. Thank you so much Mr Ramindu . Thank you so mich Mother Universe ....❤❤❤❤❤❤❤
@user-ro3ob6fs2b
@user-ro3ob6fs2b 3 ай бұрын
මම සර්ගෙ විඩියෝ බලලා ගොඩක් දෙවල් ජිවිතේට එකතු කරගෙන යන ගමන් ඉන්නෙ thank you dir🙏🙏🙏
@kumarielangarathna332
@kumarielangarathna332 16 күн бұрын
ඒ සියලු උපදෙස් ඇත්ත . විසේශයෙන්ම greek මිනිසුන්ගෙ පැවැත්ම
@bidylarzon5406
@bidylarzon5406 2 ай бұрын
If the people of Sri Lanka listen to the sermons, there is no other country in the world that can compare to Sri Lanka. May the wise find the path of Dhamma.❤❤
@SuneththraRanasingha
@SuneththraRanasingha 3 ай бұрын
ජීවිතය දිනවන්න සිතට ලොකු ධර්‍යයක් ලැබෙනවා. බොහොම ස්තූතියි ඔබතුමාට .
@user-ul4uf9um8m
@user-ul4uf9um8m 3 ай бұрын
ලැබී තිබෙන දෙට ස්තුති කිරීම .
@user-sk4lk3pg5g
@user-sk4lk3pg5g Ай бұрын
රමින්ඳු මහත්මයාණෙනි ජාතියක්වශයෙන්අපටතියන සම්පත් අපිහඳුනානො ගත් ජනකොට්ටාසයක් වි⁣ශේෂයෙන් ධාර්ශණික හාආර්තික සම්පත්වලින් ඒනිසා ඔබවිසින් අපේ ඇඟට මේදානතට්ටුව අපේඇස්ඇරෙන්න හොඳ උත්තෙජනයක්වෙයි මොලයඩිංගක්වත්තියනවනං ජාතියක්වශයෙන් හිසඔසවන්න
@ChandrarathneGunasekara-pc7qs
@ChandrarathneGunasekara-pc7qs 23 күн бұрын
Great. අවධිවෙමු. රටම අවධි කරමු.ස්තූතියි ඔබට.🎉
@immijay2001
@immijay2001 3 ай бұрын
තියෙන දේට ස්තුති වන්ත වීම ගොඩක් හොඳ ප්‍රතිපල අත් කරලා දෙනවා❤
@ravihagodaarachchi7993
@ravihagodaarachchi7993 3 ай бұрын
දිගටම මෙවන් වැඩ සටහන් කරන්න . ස්තුතියි. විස්තරයක් සහිතව පසුව ලියන්න නම් . මේ මොහොතේ රටට අවශ්‍ය ම ධනාත්මක අදහස් ටිකක් .
@SunielDhilan
@SunielDhilan 7 күн бұрын
Amor Pati තමයි. ඔබට බොහොම ස්තූතියි! ලොකු වෙනසක් ඔබ තුළින් දුටිමි! Thanks. Thanks
@chathurangasampath5103
@chathurangasampath5103 Ай бұрын
මට උදව් කරන්න මගේ හිත දියුණු කරගන්නට. ගොඩක් පිං ඔබට. මට මාව තාම හොයාගන්න බැරි වෙලා ඉන්නේ හිත නොසන්සුන්. භාවනා කරන්න ඕන ඒත් තවමත් මට තේරෙන්නේ නැහැ මට. ඔබ කියන කාරනා 4 ගොඩක් වටිනවා
@mihindukulasooriyav.c8561
@mihindukulasooriyav.c8561 3 ай бұрын
I am a retired teacher at 66.How nice the ideas that you discuss in different aspects .Thanks a lot dear son.
@sriyanithalawa
@sriyanithalawa 3 ай бұрын
හතරවෙනි කරුණ හරි වැදගත්❤
@dammifernando7719
@dammifernando7719 3 ай бұрын
Thiyan දෙයට සතුටු wanna අපි මැරෙන මිනිස්සු කියලා හිතට ගන්න බුදු saranai ඔයාට
@dhammikahewage7706
@dhammikahewage7706 3 ай бұрын
මේ මොහොතේ කරන වැඩේ උපරිමයෙන් කිරීම ලදදෙයින් සතුටු වීම මේ මොහොතේද මියයාමට හැකි බව අවබෝධ කර ගෙන සතිමත්ව වැඩ කරගෙනයෑමෙන් ජීවිතය සාර්තක වෙනවා නොවේද වදුරු මනසින් ඈත්කොට අවබෝධය ලබාදුන්නාට ස්තුතියි ඔබතුමාට... ..
@pattatravel4944
@pattatravel4944 3 ай бұрын
මගේ ආසම වැඩසටහන❤
@ChamilaNiroshini
@ChamilaNiroshini 3 ай бұрын
අහම්බෙන් දැක්කෙ ගොඩාක්ම වටිනවා ස්තූතිය ඔබට
@user-nd9vx6wo7h
@user-nd9vx6wo7h 3 ай бұрын
ඇත්තටම හොදයි වටිනාම අදහස්..තෙරුවන් සරනයි ඇත්තටම බෞද්ධ දර්ශනය හරියටම අවබෝද කරගත්තා නමි මෙලහකටත් අපි රටක් විදිහට ගොඩ..
@isurugamage7992
@isurugamage7992 3 ай бұрын
මම දිනපතා ලැබී තිබෙන දේ වලට ස්තුතිවන්ත වෙනවා.විශ්වයෙන් මට මේ මොහොත වනවිට ලැබී තිබෙන දේවලට ස්ත්තිවන්ත වෙනවිට තව බොහෝ දේවල් ලැබෙන්න පටන් ගන්නවා.ස්තුතියි ස්තුතියි ස්තුතියි 💐
@supipiannchrishmaliesubasi6234
@supipiannchrishmaliesubasi6234 3 ай бұрын
Thanks Ramindu.. can you pls put time stamps and put a summary of the content at the end of the video.. Thanks a lot for your work👏👏
@udanamadusankagunawardana6112
@udanamadusankagunawardana6112 3 ай бұрын
Thank you for exploring this all ... keep it up good luck..👍✌
@shermilaradika7783
@shermilaradika7783 9 күн бұрын
මේ කරුණු හතර හොදටම අවභෝද වුණු කෙනෙකුට පුළුවන් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න. තමන් මැරෙන බව සිහිකරන්න, හිමිදේවල් සදහා කෘතගුණ සලකන්න, උසස් සාරදර්ම,,,, excellent ❤️❤️❤️❤️❤️❤️ thank u so much
@rpsriyandandarps8367
@rpsriyandandarps8367 3 ай бұрын
මම මේ වීඩියෝව මගේම පවුලේ හතරදෙනෙකුට ශෙයාර් කලා.මමත් මේ කියපු දේවල් සමහරක් දැනටමත් අනුගමනය කරන කෙනෙක්. ඔබට ජය.
@savithisenethya494
@savithisenethya494 3 ай бұрын
Thank you sir❤
@ramaniwisumperuma5866
@ramaniwisumperuma5866 3 ай бұрын
Valuing One's Opinion.❤. Great ideas. Thanku.
@wicramarathneliynaga3506
@wicramarathneliynaga3506 3 ай бұрын
මටත් ලොකු උනන්දුවක්, ලොකු බලාපොරොත්තුවක් වගේම අධිෂ්ඨානයක් තියෙනවා කෙසේ හෝ ජීවිතය ජය ගන්න. ඔබගේ වීඩියෝවේ අදහස් අතිශයින්ම මහා ශක්තියක්.ඔබට බොහොමත්ම ස්තූතියි යාලුවා.
@jayanichathurika1216
@jayanichathurika1216 3 ай бұрын
ගොඩක් ස්තුතියි සර්.අත ඇරල දපු මගේ හිනේ.අයේ පටන් ගන්න reason එකක් උනේ sir. Realy appeciate
@Chamila88
@Chamila88 3 ай бұрын
Thank you ❤
@kusumaranaweera8079
@kusumaranaweera8079 3 ай бұрын
බුදු දහම යනු තමා විසින් අවබෝධ කර ගත යුතු දහමක්.එතන වඳින්න කෙනෙක් හෝ පුදන්න දෙයක් නැහැ. මේ දහම ජීවිතයට ගත්ත නම් මේ රට දියුණු, බුද්ධිමතුන් සිටින රටක්.
@NadeeshaSandamali-sk4qw
@NadeeshaSandamali-sk4qw 14 күн бұрын
ව්ශිෂ්ට කතා බහක් ස්තුතියි සර්
@gemingerror1st215
@gemingerror1st215 Ай бұрын
තමා තුල මනස දියඋනුව වර්දනය කර ගැනිමක් මිස අන් කෙනෙකුට කරවිමට අපහසුයි එය කරගැනිමට උපදෙස් දිය හැකි එවා පෙවිය නොහැකි. එක කමෙන්ට් එකක් හැර අනිත් එවා වටිනවා 🤷
@user-mv1bo3of4e
@user-mv1bo3of4e 3 ай бұрын
තමන් ගේ අරමුණු ජය ගන්නේ කොහොමද කියලා video එකක් ඔන ❤❤❤
@budubalasanvidhanaya5295
@budubalasanvidhanaya5295 3 ай бұрын
ලෝකයටම වටින අමිල සේවාවක් කරන මහත්මයෙක් .ගුණධර්ම සමග ඉදිරියට යන්න.අඳුරේ ඉඳන් අතගාන අයට ලොකු පිළිසරණක් වෙයි. තෙරුවන් සරණයි .
@Achira.Senadheera
@Achira.Senadheera 13 күн бұрын
4ම වැදුනා......ස්තූතියි!ආදරෙයි!💓👍🙏
@arunvimu8598
@arunvimu8598 3 ай бұрын
මේ වීඩියෝ එක මම අද දැක්කෙ.. මට අවුරුදු 23යි.. මම හැබැයි ග්‍රීක දර්ශනවාදය ගැන දැනගෙන උන්නෙ නෑ මේ වෙනකන්.. හැබැයි ඔය හැමදෙයක් ගැනම හිතන්න පුරුදු වෙලා ඉන්නවා.. දන්නෙ නෑ කෙහොම ඒක වුනාද කියලා.. ඒත් මමත් දවසක මැරෙනවා කියන එක, හැම challenge එකකින්ම ඉලෙනගන්න දෙයක් තියනවා කියන එක වගේම හැමදාම හවසට සන්සෙට් එක බලලා ඔලුව නිදහස් කරගන්න එක මම කරනවා.. ඒ දේවල් පටන් ගත්ත දවසෙ ඉදන් මම මාර සතුටින් වගේම මාර fresh ඒ වගේම positive.. මේක දැක්කම පට්ට සතුටක් ආවා.. මේ සේරම ඇත්ත.. ඇත්තටම වටිනවා.. ❤
Would you like a delicious big mooncake? #shorts#Mooncake #China #Chinesefood
00:30
දක්ෂව කතා කරන්නේ කොහොමොද? - How to speak well
24:48
Ramindu Randeni (සිංහල)
Рет қаралды 151 М.