KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?
32:08
පරාජිත හැඟීම් පරදවමු - ජීවිතයේ ගමන් මඟ වෙනස් කරන හැටි
15:39
Увеличили моцареллу для @Lorenzo.bagnati
00:48
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
ඉලක්කයක් සපුරා ගැනීම සඳහාඔබේ මොළය පුහුණු කරන්න - Train your brain to achieve a goal
Рет қаралды 241,967
Facebook
Twitter
Жүктеу
1
Жазылу 113 М.
Ramindu Randeni (සිංහල)
Күн бұрын
Пікірлер: 1 300
@ramindurandenisinhala
5 ай бұрын
Same subject on my English channel - kzbin.info/www/bejne/d3ulm5qPnN97prM 🙂
@ramonarulach9769
3 ай бұрын
❤❤I THANK YOU UNIVERSE ❤❤❤❤I THANK YOU VIDEO CHANEL ❤❤SO GRAETFUL ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊
@Tharidu983
3 ай бұрын
ඔබ සමග සම්බන්ධ වීමට කුමක් හෝ ක්‍රමයක් තියෙද? @ramindurandenisinhala
@ramindurandenisinhala
3 ай бұрын
@@Tharidu983 patreon.com/HonourableCompany
@narmadapremachandra349
29 күн бұрын
@@ramonarulach9769000000
@lahirusupunchandra
9 ай бұрын
සාමාන්‍යයෙන් මං යූටියුබ් වීඩියෝ එකකට කමෙන්ට් එකක් දාන්නේ බොහොම කලාතුරකින්. අද උදෙත් මං කල්පනා කලා දෙයක් ගැන. මට ඒ අවුල ලිහාගන්න බැරුව හිටියෙ. ඕන උත්තරේ ලැබුනා. ස්තූතියි ඔබට මිත්‍රයා ❤
@chandrikameedeniya7880
9 ай бұрын
Thanks...ඔබ කියන්නෙම මම කරන දේමයි....මේ බුදු දහමමයි දියුණුවට මුල.බුද්ධ ස්වභාවයට තහංචිනෑ...පෙරේත කම අඩු වෙන කොට එන උතුම් ස්වභාවය එයයි.....සිවුර නැතුව කියලවත් බලමු නේ...අහයිද කායලා😀 ඔබට ජයෙන් ජය....❤
@sarangapalliayaguruge1067
9 ай бұрын
Memento Mori - මරණා-නුස්සති ❤️
@NayanaDissanayake-m1y
9 ай бұрын
😮😮😮😮😮😮@@chandrikameedeniya7880
@NimashaDeepanjali
9 ай бұрын
Ada apita niwadu udanma nagitala baluwa ma video aka godak hodai ❤❤
@indikaabayasiri85
8 ай бұрын
සුපිරි..❤❤❤❤ 4 trips ...thank you sir
@tharaka0487
9 ай бұрын
1. තමන්ට හමුවෙන බාධක අලුතින් හිතීමට, නව්‍යකරණය කිරීමට, දියුණුවීමට අවස්ථාවක්/මගක් කරගන්න 2. තමන් කරන දේ පිළිබදව පැහැදිලි අර්ථකතනයක්, උසස් බලාපොරොත්තුවක් හා දැඩි විශ්වාසයක් තබාගන්න 3. හෙට දවෙස්දි වුවද තම මරණය සිදුවිය හැකි බව දැනගෙන ඡීවත් වෙන්න 4. තමන්ට දැනටමත් හිමිව ඇති දේවල් අගයන්න, ඒ දේවල් භුක්තිවිදීමට ලැබීම ගැන සතුටු වෙන්න
@DinushaDilshan-fw1ie
9 ай бұрын
❤❤❤
@praneethchathuranga5322
9 ай бұрын
❤
@utharabope3891
8 ай бұрын
පුන්චි වෙනස් කම් තියෙන්නේ .ඒ බුදු දහම අවබෝධ කර ගත් ආකාරයට ග්රිකදර්ශනිකයන්.හෝ පොත් ලියු කෙනා සැම දර්ශනය ක් තුලින් ම ලෝකයේ යතාර්තය අවබෝධ කරගන්න උත්සාහ කරනවා . හැබැයි ඒ දැනුම පුද්ගල බද්දයි. බුදු පියානන් වහන්සේ ලාගේ පාරමිතා ශක්තිය දුර්ලභ යි .
@CR236-c1r
8 ай бұрын
❤
@noyelranasinghe3267
7 ай бұрын
❤
@himalikaushalya8239
9 ай бұрын
ලාංකීය සමාජය විසින් , බුද්ධ දර්ශනය ආගමක් ලෙස නොගෙන දර්ශනයක් විදියට ගත්තානම්... අපිත් ලෝකයේ ප්‍රබල ජාතියක් වනු ඇත. ස්තූතියි. ඔබතුමාට❤❤❤
@siplk
9 ай бұрын
That is true..
@kavindulakshan859
9 ай бұрын
බුද්ධ දර්ශනය කවුද ආගමක් විදියට ගන්නෙ? 😂 දන්නේ නැද්ද දර්ශනයක් නැති ආගමකිනුත් ආගමක් නැති දර්ශනයකිනුත් වැඩක් නැහැ කියලා. උබ ඔයි කියන බුද්ධ දර්ශනයේ කෑලිත් නෑ මේ වෙද්දි ආගමික කොටස නොතිබුනානන්ම්. අවුරුදු 2500ටත් වඩා දුර ආවේ රෝස මල් අතුරලා තිබ්බ කදු පල්ලම් නැති කෙලින් පාරක නෙවෙයි. කෝමා එකක ඉදලා ඇහැරුණා වගේ කතා කරන්න එපා. ලංකාවට බලවත් ධනවත් වෙන්න ඕනනම් ලංකවේ ඇතුලෙ ඉන්නෙ ජාතියක් ජන්මයක් නැති කවලම් අවජාතකයො ටික චුත වෙන්න ඕන. තමන්ගෙ රටට අපහාස කරමින් තමන්ගෙ රට පහතට දහමින් තමන්ගෙ රටේ දේට හිනාවෙන හෑල්ලුවට ලක්කරන ජාතියක් ජන්මයක් නැති කල්ලතෝනියො චුත කරන්න ඕන. උන් ඉන්න ඕන තැන්වලට.
@hemanthinagahawatta339
9 ай бұрын
කතා විලාසයම පෙන්නනවා ආගමක් ලෙස හෝ දර්ශනයක් ලෙස බුද්ධාගම හොදටම දන්නවා කියලා..අන් මත ඉවසන්න පුරුදුවෙන්න තමන් සියල්ල දත් කියලා නොහිතා..ඔය වගේ හිතපු ලපයි සිපයි නිසයි අපේ රටට හැමදාමත් කෙල උනේ.
@kavishkadulaj4439
9 ай бұрын
බුදු දහම කියන්නෙ දර්ශනයක් නෙවෙයි. දර්ශනයක් කියන එක තාවකාලික දෙයක්. නමුත් බුදු දහම කියන්නෙ තාවකාලික නැහැ. අවුරුදු 2000කට කලිනුත් බුදු දහම එහෙමමයි තව ඉස්සරහටත් බුදු දහම එහෙමමයි. දර්ශන , මතවාද , නියම , වාද ඒවා තාවකාලික දේවල්. බුදු දහම කියන්නෙ යථා ස්වභාවයේ ධර්මය
@chandanasamaranayake9919
8 ай бұрын
දර්ශනයක් kiyanna 1 weradiee
@chathurasumangala-q3t
7 ай бұрын
ඉලක්කයකට වැඩ කරන ගමන් මේ මොහොත ජිවත් වෙනවා❤
@jananijayasinghe457
2 ай бұрын
මාගෙ ඔලුවේ දැන් වැඩිපුරම තියෙන්නේ "Time is life" 💪 No words to explain my imotions 🤛 Salute you 🙏
@Nishi-km1cw
5 ай бұрын
ගැඹුරු දර්ශනයක් ගැඹුරු කටහඩකින්.........ඉතාමත් හොද පැහැදිලි කිරීමක්
@SamanDissanayaka-gl2jl
8 ай бұрын
අද උදෑසන ශ්‍රවණය කරපු ආදර්ශමත් කතාව.... බුදු සරණයි මහත්තයෝ..... ❤❤❤
@sew1234.
7 ай бұрын
4. උදෑසන අවදි වුනොත් කලින් දවස ගැන හිතන්න එපා . මොකද තවත් අවස්ථාවක් ලැබිලා තියෙන්නේ . 🦋 ඒ ලැබුණ අවස්ථාව ගැන සිතන්න... 🌼🌼
@Capgenixai
9 ай бұрын
"ලොකු දෙයක් දැනුනා ඒක ලොකූ ගමනකට අරම්භයක් වෙනවා වගෙ දැනෙනවා" we are redy for the change with you sir ❤
@RavinduWeerasinghe-hm1qx
3 ай бұрын
බෞද්ධ දර්ශනය පදනම්ව ඔබගේ මේ වෑයමට ස්තූතී ඔබට අනේක වාරයක් ස්තූතී මහත්මයා🙏
@nirmalaperera7891
9 ай бұрын
Uk වල ජීවත් වෙන්න පුලුවන් කම තියාගෙන බොහෝම නිහතමානීව අපේ රටෙහි වටිනා කම ගැන කතා කීරීම, ලද දෙයින් සතුටු වීම .... ඉතා ප්‍රශංසනීයයි 💐🙏👍
@somaja7199
7 ай бұрын
Hi this veary good program appsate gantelman if know so share for every body thanks best of luck ❤❤❤❤ we earn more 🎉 Budusarsni
@udayanayanapriya8524
3 ай бұрын
අංක 4.. මාරයි මේ හැමදේම .. උදේ පාන්දර නැගිට ගමන්ම කරන පලවෙනි දේ මිදුලට ගිහින් අහස දිහා බලන් අද දවස ලස්සන කරන මේ විශ්ව මැණියන්ට හදවතින් ම ස්තුතියි කරන එක..මේ විශ්වයේ යහපත් විභව ශක්තීන් මා වෙතට ආකර්ෂණය කරදෙන විශ්වය ට හදවතින් ම ස්තුතියි කරන එක.. ගෙවෙන හැම මොහොතක්ම සතුටින් ස්තුතියි ඔබට ...🙏🙏🙏
@pradeepaatapattu1317
9 ай бұрын
"සැබැවින්ම උසස් සාරධර්ම තමා සතුව පවතී නම් ඊට එහා ගිය ආරක්ෂාවක් තවත් නැත"🙏❤🙏
@dopekalu
7 ай бұрын
“රලු මුහුද තමයි හැදුවේ හොදම කපිතාන්” 👌🏾👌🏾👌🏾🔥 ජය වේවා සහෝ මේ Video එකේ මාරම වටිනා කතා ටිකක් කියවෙනවා... Very well done 🖤
@apesiraccounting7637
9 ай бұрын
Science with Ruchira චැනලයෙත් දර්ශනවාදය ගැන ගොඩක් වටින වීඩියෝ තියෙනවා❤️
@DihanRamuditha
9 ай бұрын
යූ ටියුබයේ ජිවිතයට අර්ථාන්විතම නාලිකාව ❤️ Respect 👍
@tharukapiumal7589
9 ай бұрын
"මැරෙන බව" ගැන තව ගැබුරු සන්වාදයක් අවශ්‍යයි ❤
@ashokamalarathnayaka4274
9 ай бұрын
ස්වභාව දහමත් එක්ක ජීවත් වෙන්න ..නිරතුරුවම මැරෙන බව ඔබට අවබෝධ වෙවි.
@malshanwanniarachchi7817
9 ай бұрын
ඔව් ඇත්තටම ....
@utharabope3891
8 ай бұрын
ඊලග මොහොතේ දීම මා මියයන පුලුවන් ...........
@virajrathnayake6198
9 ай бұрын
Sri lanka needs great leaders like you.... මේ මව් බිම අත හැර යන තරුණ දරුවන් අමතනු මැනවි.. සුළු පිරිසකගේ අනුවණ වැඩ නිසා අනාගත දරු පරපුර විනාශ නොවීය යුතුයි...!!!
@shalukarodrigo
5 ай бұрын
ඔව් . අපේ මව් බිම ගොඩ දාන්න පුලුවන් අපිටමයි, දෙමව්පියන්ට , ගුරැවරැන් පුහුනු කලොත් විනයගරැක මිනිසුන් බිහිවෙන්න යන්නේ අවුරැදු 13 යි. මිනිස්සු හොද උනාම දේශපාලනයේදිත් තමන්ට රස්සාවක් ගන්න ඡන්ද දාන අය නැති වෙනවා .
@Nuvilyavihelibandara
9 ай бұрын
හරි ලස්සන කතාවක් කියන්නම් මම පොඩි කාලේ ඉඳලා පරිසරය දිහා බලලා සතුටු වෙන්න පුරුදු උනා කෙනෙක්. ඉර පායන හැටි හද තරු මුහුද ඇල දොළ හුළඟ ගස් හැම දෙයක්ම ජීවිතේට ලං වෙලා තිබුණ කාළයක් තිබුණා.. but දැන් 18,19 වයසේ ඉන්නේ ජීවිතේට ආගන්තුක මිනිස්සු හම්බුනා එයාල ඒවාට හිනා උනා මමත් මේ දැන් වෙනකම් ඒවා හිනා යන දේවල් කියලයි හිතන් හිටියේ.. ඒක මගේ නොදැනුවත් කම කියල දැන් තේරෙනවා. But මේ මොහොතේ ඉඳලා මගේ සොබාදහම විඳිමින් ඉස්සරහට යන්න තිරණය kala. ඒ තිරණයත් හිතට සැහැල්ලුවක් එක් කලා. Thank you sir.
@pradeepaatapattu1317
9 ай бұрын
❤
@Redking-AAW2305
6 ай бұрын
Thank you sir 😊🎉
@Ronaldo12-i
5 ай бұрын
සෑම දෙයක්ම වටිනවා කියපූ ,මම පොඩී 18 year ලමයෙක් උනාට ඔබ දුන්නු උපදෙස් හරියටම mind එකට connect උනා පුදුම සැනසිල්ලක් , හික්මීනක් දැනෙනවා වගේම පසුතැවෙන දේවල් නොකරන තැනට mind එක හැදෙනෙවා thx ❤️ මැරෙන බව නිතරම සිහිකල යුතුමයී (best part)
@sksandaruwan8357
9 ай бұрын
මේ ව්ශ්ව මෑණියන්ට අනේක වාරයක් ස්තූතියි.මම දකින මිහිපිට දකින දෙවියන් ඔබ තුමන්ලා.ඔබ තුමාට අනේක වාරයක් ස්තූතියි.
@NilukaWijerathna-t6f
9 ай бұрын
අහන්න සුදුසම වෙලාවෙ ඇහුන වටිනම වචන ටිකක් ... බොහෝම ස්තුතියි .
@ashokaudagedara2031
9 ай бұрын
දිනෙන් දින අපේ ජීවිතයට නොදන්න බොහෝ දේ එකතු කරන මේ සමාජය අදුරෙන් එලියට ගෙන එන ඔබ ඇතුළු කණ්ඩායමට අපගේ ප්‍රණාමය❤
@KumuduniDissanayake-vc4ku
9 ай бұрын
😢😮😅
@LashanVisansara0
7 ай бұрын
මේ තැන තවත් විශිශ්ට තැනක් මට ලැබුන දවස් කිහිපයකට පෙර. ඉතාමත් ස්තූති..
@chamikaramanamendra5957
9 ай бұрын
පුතේ මම වැඩි හිටි අම්මා කෙනෙක් ඔබේ අදහස් ඉතා වටිනා කමින් යුක්ත යි ඒ ගැන බාල මහලු තරැණ කියා වෙන සක් නෑ හැමෝට ම වටිනවා ඔබට තෙරුවන් සරනයි
@pasinduprabath7507
5 ай бұрын
සෑහෙන ප්‍රශ්න ගොඩකට මූන දීලා මානසිකව වැටිල ඉන්න වෙලාවකයි වීඩියෝ එක බැලුවෙ, බලල ඉවර වෙනකොටම දන්නෙම නැතුව මෝටිවේට් වෙලා ඉවරයි, ප්ලෑන් එකක් හදන් ඉවරයි, good job ❤️👊
@yoshaniperera5752
9 ай бұрын
හරිම ආඩම්බරයි දවසකින් views 16,000 වඩා ආපු එක. ලංකාවේ මිනිස්සු කිහිප දෙනෙක් හරි වෙනස් කරන්න පුලුවන් videos ගේන ඔබට, මේ ආදරය නවසීලන්තයේන්. ❤❤ඔබවටා රොක් වී සිටින බුද්ධිමත් ප්‍රේක්ෂක පිරිසට මගේ ප්‍රණාමය !! අන්තිමට core එක, අපිට ලැබුණු සද්ධර්මයම තමයි.
@DilujaSethumjith
29 күн бұрын
බොහොම ස්තූතී ඔබගේ අදහස් වලට ❤
@nayanimadushika8925
9 ай бұрын
මන් සර්ගේ වීඩියෝ බලන්න ගත්තේ මේ ලගදි. ඉගෙන ගන්න කෙනෙක් විදියට මාර විදියට වටිනවා මේ හැමදේම. මේ කරුණු හැමදේම මාරම වටිනවා.❤
@pasindugeethanath6190
3 ай бұрын
ඔබ.හරිම.අවංක.ඊර්ෂ්‍යාවක්.නැති.නිහතමානී .මිනිසෙක්.ඔබතුමා .වගේ.කෙනෙක්.අප.රටට.අවශ්‍ය යි.මම .ආසිර්වාදය කරනවා.ඔබට.ඉතාමත් .ඉක්මනින්ම අප්.රටේ.ජනාධිපති .වරම.ලැබෙන්ඩ..ඉක්මනින්ම .මන්ස.අප.වෙනුවෙන් ..සහ.මේරට.බේරාගැනීමට.ඔබවගේ.තරුන.බුද්දි.මත්.ජවයක්.අවශ්‍ය මොහොතේ .ඉදිරිපත් .වෙන්ඩ.සිතට.සක්තිය .දර්ය්ය්.ලැබේවා ඔබතුමාගේ යන.ගමනට.ආසිර්වාද.වේවා.බුදුසරණයි විස්ව.සක්තිය .ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
@pradeepaatapattu1317
9 ай бұрын
"හැම දෙයක්ම season එකක්" සැබැවින්ම සත්‍ය යි , ප්‍රත්‍යක්ෂයි ❤🙏
@jayanichathurika1216
9 ай бұрын
Goo nigjt Bh
@samindrahewage9281
2 ай бұрын
අංක 4 හරිම ලස්සන වචන ටික ස්තුතියි ..ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ..ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏
@sanjayaranasinghe9346
9 ай бұрын
මට ගොඩක් වැදුන කරුන - බාදකයක් තමා මාර්ගය . අපේ සංස්කෘතිය අනුව බාදා නැති කර ගන්න ගොඩක් දේවල් කරනවා ( පුද පුජා , praying වගේ දේවල් ). බාදා ජය ගෙන යාම තමා කල යුත්තේ . ඔයාගේ content ගොඩක් වටිනවා . මේක බලන පිරිස පොඩි උනත් ඒ අයට මේක ගොඩක් වටිනවා . බුදු රජාණන් වහන්සේ ට සහ ක්‍රිස්තුස් වහන්සේටත් ගොඩක් ලොකු audience එකක් හිටියේ නැ මන් දන්නා විදියට
@sankamonarawila8783
21 күн бұрын
ස්තූතිවන්ත වේවා කෝච් .. මට 3/4 හොදට වැදුණු ..ජයවේවා කෝච් ..❤
@nilankamadushan8368
9 ай бұрын
අයියේ! හැම වීඩියෝ එකකම අන්තිමට ඒ වීඩියෝ එකේ වැදගත් ටික සාරාංශයක් විදිහට දාන්න.. ඒක ගොඩක් හොඳයි❤
@nilmini-fz4bf
4 ай бұрын
ඔබ ශ්‍රී ලංකාවට වටිනාකමක් දෙන කෙනෙක් කියා සිතුනා. ග්‍රීක දර්ශනවාදය ගැන කතාකරන්න ඒ ගැන හැදෑරීමක් කර තිෙබනවා ඇත්තටම ඕපාදූප බහුල සමාජ මාධ්‍යයන්ට ඔබ ආදර්ශයක්. හරිම වටින අදහස් අනුගමනය කරන්නට. මම කැමතිම බාධක සහ අභියෝග ජය ගන්නටයි. ස්තුතියි.
@ramindurandenisinhala
4 ай бұрын
🙏🙏
@Tharidu983
3 ай бұрын
ඔබ සමග කතා කිරීමට කුමක් හෝ ක්‍රමයක් තියේද?@@ramindurandenisinhala
@pathmakumari4137
9 ай бұрын
උගත්කමත් බුද්ධිමත්කමත් ප්රඣ්ඣාවන්ත බවත්පිහිටන්නේ කලාතුරකිනි ඔබ ඉතාම වටිනා අදහස් කියාදුන්නාට බොහොම පින් පින්වත් බව තව වැඩේවා තෙරුවන් සරනයි නමෝබුද්ධාය
@dinuwagaming8795
4 ай бұрын
Ruchira sirgen thama man mulinma me dharshaanaya igena gaththe 💗
@sewwandigunasekara9039
9 ай бұрын
Mr රන්මිඳු.. මම step එකකින් step එකක්ට යද්දි, එකට ගැලපෙන විඩියෝ එකක් කොහොම හරි හේතුවකින් Mr රන්මිඳු ගෙන් එනවා. ස්තූතී..🙏🙏
@mariofernando7579
9 ай бұрын
Ekanum sirama kathawa.❤❤❤❤
@Avestcare
9 ай бұрын
aniwa ..
@gunarathnathalakotuna4453
9 ай бұрын
Sathutin.baluwa🎉
@sarathkrishantha3535
9 ай бұрын
Thanks for you ලොකු දැනුමක් ලබා ගත්තා මෙවැනි දේවල් සමාජ ගත කල යුතුය
@nishanthiwijesooriya1324
9 ай бұрын
"Obstacle is the way" - got by me. Thank you so much Mr Ramindu . Thank you so mich Mother Universe ....❤❤❤❤❤❤❤
@sandaruwanrajakaruna7330
9 ай бұрын
Momento mori ❤ මේක ගොඩක් හිතට වැදුණු කරුණක්.
@RuwanKumara-o4b
28 күн бұрын
ඇත්තටම මරනය ගැන සිහියෙන් සිහිකරන්න ඕන ඔබට බොහොම ස්තුතියි
@reshani5038
9 ай бұрын
ගොඩාක් ස්තුතියි සර්..ඔබගේ කැපවීමට සහ මහන්සියට අපි වෙනුවෙන් වැය කරන කාලයට....අපි එයින් උපරිම ප්‍රයෝජනය ගන්නවා❤
@sajithariyawansha6606
7 ай бұрын
සාමාන්‍යයෙන් මම දේශනයක් අහද්දී කොච්චර උගත් මනුස්සයෙක් ඒ දේ කිව්වත් මම කල්පනා කරලා බලලා මගේ අවබෝදයට ග්රහනය වනවා නම් තමයි ඒ දේ මම ගන්නේ හෝ ජීවිතේට එකතු කරගන්නේ.. අද කියලා දුන්නු කරුණු කලින් මම දැනගනහිටියත් හරි අවබෝධයක් ලැබුණේ අද. ඒ ඔබතුමාගේ හිතට කා වදින ප්රකාශනශීලිබාවය නිසා. මෙහි බැහැරකරන්න කිසිම කරුනුක් මට හමු වූවේ නැත. ඔබට ජය!
@nadunjazz1474
9 ай бұрын
දිනක මියයන බව දැන එදිනෙදා ජිවිතයේ ජිවත් වීම... මනුස්සයෙක්ට ඉතාමත් සුන්දර හැගීමක් ඇති කරවන දෙයක්......... බොහොම ස්තුතියි රමින්දු....
@susanthawijekoon-el1gh
Ай бұрын
අර්ථවත් කියමන්. මෙවන් උපකාර රටක් ලෙස ඉතා වැදගත්. When people changed, the country changed too. The only path is education. I appreciate your work.
@AvinthaHI
9 ай бұрын
AMOR-FATI 21:15 -21:28 ඇත්තටම මටම ගැලපෙනො ❤ thanks for tips💖
@prabhathudaya7007
6 ай бұрын
මං දකුණු කොරියාවේ සේවය කරන ගමන් ඔබතුමාගේ මේ වැඩසටහන් වලට සවන් දෙනවා😌.ඇත්තටම අපේ ජීවිතේට ගන්න ගොඩක් වටිනා දේවල් ඔබතුමා අපිට පැහැදිලි කරලා දෙනවා.ගොඩක් ස්තුතියි❤❤❤💐💐
@sanjeewaprasanna382
5 ай бұрын
ඒක නම් ඇත්ත මාත් එහෙමයි...❤️
@mangalikaalison6255
2 ай бұрын
ස්තූතියි ඹබ තුමාගේ අදහස් වලට ගරු කරනවා උත්සා කරනවා ඉදිරියට යන්න තෙරුවන් සරණයි ❤️🙏
@sachi5477
9 ай бұрын
මගේ හැගීමට මම මෙහෙම දේවල් මිනිස්සුන්ට කියනකොට මට මිනිස්සු හරියට බනිනවා...අපිට අපේ වැඩිහිටි පරම්පරාව වෙනස් කරන්න අමාරුයි..අලුත උපදින පරම්පරාවක් මේ වගේ ආකල්ප අතින් උසස් සමාජයක් විදියට දකින්න නම් මේ වගේ දේවල් ජනගත කරන්නම වෙනවා...
@anjanagunasekara5409
5 ай бұрын
අකුරක් නෑර වටිනවා,,,ඔබ විශ්ව යේ සියළු ආශිර්වාද හිමියි,,,,,,,,,,,ස්තූතියි❤❤❤❤❤ආදරෙයි
@mihindukulasooriyav.c8561
9 ай бұрын
I am a retired teacher at 66.How nice the ideas that you discuss in different aspects .Thanks a lot dear son.
@shanrathnayaka3366
5 ай бұрын
මේ programme එක නම් හරිම positive .අහන්න අහන්න හරිම ආසයි.තවත් ඉදිරියට guide lines බලාපොරොත්තු වෙනවා.
@nhdarshanaprasad
9 ай бұрын
දිනපතා මේ වගේ දේවල් බැලුවත් මේ වගේ දෙයක් ගැන ශෙයා කරපු පළවෙනි වීඩියෝ එක. ඇත්තටම වටිනවා. දැනට කෝචින් ප්‍රෝග්‍රෑම් එකක ඉන්නවා. මෙම්බර් ෂිප් එක ගන්න උපරිම ට්‍රයි කරනවා.. ❤❤❤
@channel-j4712
8 ай бұрын
Api Hamooma marenawa saha Labunu dein sathutu wiya yuthui . Eka ayeth Mathaka karala dunnata Thank U... Jayawewa ❤
@GeethaVithanage-r6p
9 ай бұрын
නියම ට්‍රැක් එකට පිවිසුණා. දැන් දුවන්නයි තියෙන්නෙ...පොඩි කාලයයි තියෙන්නෙ. උත්සාහ කරනව ඒ ටික.. ස්තුතියි.
@kumbiyoofficial2294
5 ай бұрын
මන් තීරනය කලා මේ කරුණු 4 ට අවධානය යොමු කරන්න ගොඩක් ස්තූතියි 🙏❤️
@SuneththraRanasingha
9 ай бұрын
ජීවිතය දිනවන්න සිතට ලොකු ධර්යයක් ලැබෙනවා. බොහොම ස්තූතියි ඔබතුමාට .
@screen833
3 ай бұрын
සර් කියලා දෙන දේවල් හිතාගන්න බැරි තරම් වටිනාකමක් තියනවා..මොන ප්‍රශ්නයක් ආවත් විසදුම කොහොමද හොයාගන්නෙ කියන එක තේරුම්ගන්න ලොකු උදව්වක් සර්..🎉
@kalyana__0
9 ай бұрын
Video එකේ දන වචන ටික නම් අයින් කරන්න එපා සර්... මම හැම video එහකම වගේ key note එකක් ගන්න නිසා ඒ ටික වැදගත් වෙනවා plzz..🥺♥️🙏
@nissankaseneviratne5241
3 ай бұрын
ඉතාම ප්‍රිය ජනක අන්දමින් ඉදිරිපත් කිරීමක්.
@ChamilaNiroshini
9 ай бұрын
අහම්බෙන් දැක්කෙ ගොඩාක්ම වටිනවා ස්තූතිය ඔබට
@ccc-fx7cs
9 ай бұрын
ඔබතුමාගේ හා අනෙක් බොහෝ මෙවැනි vedio නැරඹුවද මේ vedio එක තරම් ජීවිතයට දැනුණ video වක් නැති තරම්. ඔබතුමා හා රුචිර විජේසේන මැතිතුමා ග්‍රීක දර්ශනය ගැන අප රටට මේ දෙන දැනුම ශ්‍රේෂ්ඨයි. ඇත්තටම මේ රට ගොඩ නගා මේ තියන බොරු රැවටීම් වලින් ද මිත්‍යා මත පදනම්ව ඇති බොහෝ දේවල් අප අතරින් ඉවත් වූ විට රට ගොඩ ගත හැකි බව මගේ අදහසයි. ඒ සඳහා ඔබ තුමා ඇතුළු සැමට ශක්තිය ධෛර්ය ලැබේවා !!! විශ්ව මාතාවගේ අශිර්වාදය ලැබේවා !!!🎉🎉🎉🎉🎉 ❤❤❤❤❤❤❤❤
@lakshanichathurangika6013
17 күн бұрын
අංක 4.බොහොම පිං ඔබ තුමාට.බුදුසරනයි 🙏💐
@akilaakila6857
9 ай бұрын
අවංකව වැඩ කරනවනම් සාරධර්ම වලට පිට යන්නේ නෑ....හොරයක් කරන්න හිත දෙන් නැත්නම් ඊට එහා ආත්ම තෘප්තියක් ආය නෑ...
@manjulathuduhena9115
9 ай бұрын
So true
@nathaliangeli752
2 ай бұрын
ඔබතුමාට බොහොම පිං සමාජයට ඔබගේ දැනුම බෙදා දි සතුටින් ජිවත් වන්නට මග පෙන්වා දීම
@kusumaranaweera8079
9 ай бұрын
බුදු දහම යනු තමා විසින් අවබෝධ කර ගත යුතු දහමක්.එතන වඳින්න කෙනෙක් හෝ පුදන්න දෙයක් නැහැ. මේ දහම ජීවිතයට ගත්ත නම් මේ රට දියුණු, බුද්ධිමතුන් සිටින රටක්.
@Oshin189
5 ай бұрын
" තමන්ට තිබෙන දේ ගැන ස්තූතිවන්ත වෙන්න " ස්තූතියි ඔබට 🙏
@themiyawijayantha745
Ай бұрын
The way of your presentation is excellent...
@TheFireDream-es3cl
6 ай бұрын
ස්තූතියි ... 🙏🥺 තුන්වෙනි කරුණත් හතරවෙනි කරුණත් මන් දැනටමත් ප්‍රැක්ටිස් කරනවා.. ඔබතුමා ඒකට වටිනකමක් දුන්නා....
@ruvaniwikramage-jf4hk
2 ай бұрын
🎉❤ ගොඩක් සතුටුයි අද මට. මේ වගේ වැඩ සටහණක් බලන්න ලැබුනට. ස්තුති ඔබ තුමාට 🙏. බින්දුවටම වැටිලා මොනවාද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරිව පිටරටක තට්ට තනි වෙලා ඉන්න මොහොතක .ඔබේ වචන ටික මාව ඇහැරෙව්වා ගොඩක් පින් ඔබට 🎉
@MohomadMuzammil-e1m
Ай бұрын
ඔබ තුමා සමාජය ට කරන මේ උතුම් සේවයට ගොඩාක් පින්. ස්තූතියි. ඇත්තෙන්ම මෙවැනි වැඩසටහන් අකැමැත්තෙන් හරි ටිකක් හරි බලනවානම් තමාට දැන් ඉන්නවට වඩා පැහැදිලි ගමනක් ඉදිරියට යන්න ශක්තියක් හදාගන්න පුළුවන්
@skygame5004
8 ай бұрын
මම කාලෙකට කලින් හිතාගෙන හිටියේ මගේ ලග තියෙන මුදල් ප්‍රමාණය මදි නිසා මම දුප්පත් කියලා. නමුත් ඔයාගේ videos බැලුවහම ඒ videos වල කියලා දීපු දේවල් ගැන හිතුවහම, මට හිතෙනවා මම අංග සම්පුර්ණ මනුස්සයෙක් විදියට ඉපදිලා ඒවගේම තුන්වේලට මොනවමහරි කලා මෙච්චරකල් ජිවත් වුන නිසා මම කොයිතරම් ධනවත්ද කියලා. ඉතින් අද මේ video එක බැලුවහම මට හිතෙනවා ලංකාවේ ඉපදිලා මේ තරම් ස්වභාවික සැප සම්පත් එක්ක ජිවත් වෙන මම සුපිරි ධනවතෙක් කියලා. Thank you sir.
@dinukana84
Ай бұрын
ජිවිතය නව මගකටගෙන යන්න නට පාර පෙන්වා දෙන සර්ට පින්
@ashamaduwanthi5063
2 ай бұрын
තමන්ට තියෙන දේ ගැන හිතලා සතුටු වෙන එක සහ තමන්ගේ අදහස හොද නම් එයා අගයක් ලබා දීම ගොඩක්ම වටිනවා ♥️
@nilankaweerasinghe4500
4 ай бұрын
01. Obstacle is the way 02. Valuing one's opinion 03.Momentho mori 04. Amor fathi Thank you... Mr. Randeni
@nishadirathnayaka3188
8 ай бұрын
I think you are my mentor for at this moment
@simpleARTSwithsu
Ай бұрын
මට මමුවුන වටිනාම youtub channel එකක්.ස්තූතියි 🙏
@Hiphop73450
4 ай бұрын
බුදුසරණයි සර්❤
@PriyangikaRathnayaka-s8j
Ай бұрын
ඔබ කරන සමාජ සත්කාරයට බොහොම ස්තූතියි 🙏🙏
@Lahirumobiles-v6k
9 күн бұрын
මං මේවා පුරුදු වෙන ගමන්.... ස්තුතියි ඔබට ❤❤
@thilinidinushika9510
3 ай бұрын
හැමදාම ඔබතුමාගේ වැඩසටහනක් බලලා තමයි දවස පටන් ගන්නෙ❤️ඔබට බොහොම ස්තුති මේ කර්තව්‍යයට.තව තවත් සාර්ථක වේවා🙏
@sadeerakindelpitiya217
4 ай бұрын
I'm following Stoicism since 2021
@avishkamadu2135
3 ай бұрын
මාරම වටින වැඩසටහනක් ❤❤❤❤
@erandi7058
2 ай бұрын
දවසේ ආශිර්වාදය.. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ❤💐 *මෙමෙන්තෝ මෝරි* *අමෝර් ෆාති*
@kamanijayasinghe4011
3 ай бұрын
මැරෙන බව සිහිකිරීම . හිතට දැනුනා
@dimuthupradeepika6476
3 ай бұрын
මම මෙි කරැනු අහල තිබුනට මෙක බාවිතා කරන්න පුළුවන් විදිහට අද දැනගත්ත.ස්තුතියි
@mangalikaalison6255
Ай бұрын
ස්තූතියි ඔබ තුමාට පින් ❤️❤️❤️
@prasannaindika8740
6 ай бұрын
ව්ශිෂ්ට කතා බහක්, ලොකූ දෙයක් දැනුනා ඒක ලොකූ ගමනකට අරම්භයක් වෙනවා වගෙ දැනෙනවා" ස්තූතියි ඔබට. 💯💯💯
@SupemaPerera
3 ай бұрын
සදහන් කල කිසිම දෙයක ,විශේශයෙන් දෙයක් කියලා නෑ .සදහන් කල සෑම දෙයක්ම ඉතා වැදගත්. මේ සෑම වීඩීයොවක්ම මගේ දුවලා දෙන්නා සහ මගේ යාලුවන් අතර share කරගන්නවා ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏
@seriwardanamdiyanselagethi5192
3 ай бұрын
බහුතරයක් නොව මුලු ස මස්ත පරපුරකටම අාදර්ස චැනල් එකක් මෙය ලෝකෙම ජනතාවට නිවැරදි සැබැ හසුන් පතක් ❤❤❤
@myfamilyslofficial
14 күн бұрын
❤1 of Most Influential SL KZbin Channel
@amilajeewanie8209
3 ай бұрын
මම උදේට අවදිඋන ගමන් ස්තුති වන්තවෙනවා රැයේදි ආරක්ෂා කර දුන්නාට සහ සැම දෙයටම ස්තුති වන්තවෙන්න පුරැදු වෙලා තියෙනවා පාන්දර හතරට ඉස්සර නැගිටලා මගේ දෙවියන්ට මෙන්න විශ්වය එක්කත් එකතු වෙලා තමයි දවස පටන් ගන්නේ ස්තුතියි ජේසුපිහිටයි
@NilukaudayanganiWeerakoon
3 ай бұрын
දරුවන්ගේ අධ්‍යාපන හැකියාව වර්ධනය කිරීම සඳහා වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඔබතුමාට බොහොම ස්තූතියි
@KenshaEroup
4 ай бұрын
වියාපාර කඩන් වෙටිල නය මත මිරිකිලා ඉන්නා මා හට ...උදේසනක් ලැබීමත් හිරු එලිය ලෙබීමත් ශක්තික් ලෙස උපයෝගි කරගන්නවා...නෙවත ආරෝපණය වනවා .. ජයග්‍රාහනය ස්තිරව ලබනවා ...🙏 ස්තුතිය විශ්වයේ ආශිර්වාද ඔබතුමන්ටත් ..අසන දකින හෙමෝටමත් නොඅඩුව ලැබේවි ....
@AryanDube-wt2eq
3 ай бұрын
Absolutely brilliant work. I'm srilankan and I'm 19 and I'm very proud of you
@greenforestlankapvtltd2946
17 сағат бұрын
4) දැනටමත් කරනවා. ස්තුතිය ඔබට❤
@prabashinishalika1772
3 ай бұрын
මුලින්ම කිවයුතු ඔබව මුන ගැසීම මගෙ ජීවිතයේ ලොකු ම වාසනාව ක්. අවශ්‍ය ම මොහොත ක .විශ්ව මාතාවට ස්තුති .🙏 දවස පටන් ගන්නෙ ඔබෙ විඩියො එකක් බලලා.එ සැම එකකම ඇති දෙ සටහනක් දා ගනිමින් නැවත බලනවා..ජීවිතය ට එක් කර ගන්න වා.මෙ විඩියො එකත් හරිම වැදගත් .අනිවාර්යයෙන්ම මගෙ ජීවිතය ජය ගන්න මට පුලුවන් . ස්තුති ඔබතුමා ට තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏❤
32:08
ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?
Randika Wijesinghe
Рет қаралды 135 М.
15:39
පරාජිත හැඟීම් පරදවමු - ජීවිතයේ ගමන් මඟ වෙනස් කරන හැටි
Randika Wijesinghe
Рет қаралды 230 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН
00:44
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
Crafty Buddy
Рет қаралды 55 МЛН
00:20
They Chose Kindness Over Abuse in Their Team #shorts
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 85 МЛН
28:34
අරමුණකට යන්න වීර්ය හදා ගන්නේ කොහොමද ? How to build courage to achieve a goal
Ramindu Randeni (සිංහල)
Рет қаралды 105 М.
23:55
ධනය වලක්වන මානසික තත්ත්ව | the mindset that stop abundance
Ramindu Randeni (සිංහල)
Рет қаралды 29 М.
20:51
How To Learn Anything Faster | Limitless Book Summary | Simplebooks
Simplebooks
Рет қаралды 120 М.
18:01
කාලය කළමනාකරණය ඔබට අපහසු ද? - Is time management difficult for you?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 40 М.
11:43
ඉල්ලක්කයක් ජයග්‍රහණය කිරීමට අවශ්‍ය බුද්ධිය - Emotional Intelligence
Ramindu Randeni (සිංහල)
Рет қаралды 37 М.
19:17
වැදගත් කිසි වැඩක් කරගන්න හිත හදාගන්න බැරිනම් මේ විද්‍යාත්මක ක්‍රම 3 ඔබටයි!
Science With Ruchira
Рет қаралды 270 М.
20:47
වැඩක් කරගෙන යද්දී ගැම්ම එක පාරටම නැති වෙනවද? Do you suddenly lose motivation to work?
Ramindu Randeni (සිංහල)
Рет қаралды 61 М.
16:15
ප්‍රශ්නවලට මුහුණ දෙන්නේ කොහොමද? How to face problems, the methodology.
Ramindu Randeni (සිංහල)
Рет қаралды 57 М.
30:30
මානසිකව කඩාගෙන වැටිලා නම් ආයෙත් නැගිටින්න මෙහෙම කරන්න : With Free CBT Journal to Download
Science With Ruchira
Рет қаралды 264 М.
33:14
කොහොමද අනිත් අයට දැනෙන චරිතයක් වෙන්නේ? (Science of Influence)
Science With Ruchira
Рет қаралды 176 М.
00:48
Увеличили моцареллу для @Lorenzo.bagnati
Кушать Хочу
Рет қаралды 8 МЛН